Chattan - Sinhala (Parvathe) | Jeby Israel | Arjun Darmaratnam | Bridge Music | Prakruthi Angelina

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 344

  • @JebyIsrael
    @JebyIsrael  4 ปีที่แล้ว +67

    Kunattu Madyaye
    Sitagannai Mata Kiwe
    Oba Ma Shakthiyai
    Mage Vishvaseya
    Obamai -2
    Gevunu Athithaye
    Ma Samaginma Sitiye
    Medhinath Ma Langin
    Ma Samaginma Awe
    Mathu Paminena Kaledhith
    Oba Sitinne
    Mehi Hamana Kunaatuve
    Obamai Mage Parvathe
    Nagie Ena Ralapahare
    Piya Satahan Obe Yesuni
    Rogiva Sitiyadhi
    Oba Nagitinna Kiwe
    Yehova Rapha
    Mage Suvayada
    Obamave -2
    Gevunu Athithaye
    Ma Samaginma Sitiye
    Medhinath Ma Langin
    Ma Samaginma Awe
    Mathu Paminena Kaledhith
    Oba Sitinne
    Mehi Hamana Kunaatuve
    Obamai Mage Parvathe
    Nagie Ena Ralapahare
    Piya Satahan Obe Yesuni
    Rogaya Numbe
    Hisada Podivuye
    Ma Kerahi Aadhipathyada
    Nathivuye
    Mata Viruddha Viya Hakke
    Kumakatatha
    Aayudha Kisivak Sapala Nove - 2
    Mehi Hamana Kunaatuve
    Obamai Mage Parvathe
    Nagie Ena Ralapahare
    Piya Satahan Obe Yesuni - 2

  • @samithajedidiah5190
    @samithajedidiah5190 4 ปีที่แล้ว +52

    කුණාටු මධ්‍යයේ සිටගන්නයි මට කීවේ
    ඔබ මා ශක්තියයි මගේ විශ්වාසය ඔබමයි
    ගෙවුනු අතීතයේ මා සමගින්ම සිටියේ
    මෙදිනත් මා ලඟින් මා සමඟින්ම ආවේ
    මතු පැමිණෙන කාලෙදිත් ඔබ සිටින්නේ
    මෙහි හමනා කුණාටුවේ
    ඔබමයි මගේ පර්වතේ
    නැගී එනා රළ පහරේ
    පිය සටහන් ඔබේ යේසුනී
    රෝගිව සිටියදී ඔබ ගැනිටින්නට කීවේ
    යෙහොවා රාෆා මගේ සුවයද ඔබම වේ
    රෝගය නුඹෙ හිසද පොඩි වූයේ
    මා කෙරෙහි ආධිපත්‍යය ද නැතිවූයේ
    මට විරුද්ධ විය හැක්කේ කුමකටද
    ආයුධ කිසිවක් සඵල නොවේ

    • @achalapriyadharshini8387
      @achalapriyadharshini8387 ปีที่แล้ว +3

      Harima lassani mage vishwasaya jesus 😍😊🙏

    • @jeromenadeesha2393
      @jeromenadeesha2393 6 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤ annoiting these words and as well as your voice…To God be the glory .wonderful brothers 🙏🙏🙏🙏

  • @chamithmadushan8191
    @chamithmadushan8191 3 ปีที่แล้ว +5

    yesu pihitay dennatama ayye oyalata dewiya wahanse aserwada karayi ayye

    • @JebyIsrael
      @JebyIsrael  3 ปีที่แล้ว +1

      Thank you so much! God bless you...

  • @samsonmathew5783
    @samsonmathew5783 4 ปีที่แล้ว +60

    Didn't understand a word, but all I knew was you were praising our lord almighty

    • @JebyIsrael
      @JebyIsrael  4 ปีที่แล้ว +7

      ❤️😇

    • @poornima779
      @poornima779 3 ปีที่แล้ว +4

      Few words are similar to Tamil I guess... Not sure

    • @merinsharon6032
      @merinsharon6032 3 ปีที่แล้ว +4

      @@JebyIsrael Jeby Anna ithu ELUMBI VARUM song thane ☺☺

    • @merinsharon6032
      @merinsharon6032 3 ปีที่แล้ว +3

      @@JebyIsrael And Anna ithu enna language

    • @subasivanandan2264
      @subasivanandan2264 3 ปีที่แล้ว

      @@merinsharon6032 sinhala language

  • @Snow_177
    @Snow_177 9 หลายเดือนก่อน +5

    නැගී එනා රළ පහරේ පිය සටහන් ඔබේ යේසුනී ❤️

  • @RishanFernando-h9y
    @RishanFernando-h9y 29 วันที่ผ่านมา

    සියලු කුණාටු නිශ්චල කල සමිඳාණන් වහන්සේ හට සදා ප්‍රශංසා වේවා! ආමෙන්!

  • @chamilakrishanthi7525
    @chamilakrishanthi7525 2 ปีที่แล้ว +2

    Super song. Arjun darmarathnam oya issara ape church ekata avith thiyenw. E kiyanne podi kale. Oyata mathaka athi kiyala mn hithanawa. Hendala , maradana rd eke podi church ekak. Pastor raj & sis shanthi.

  • @nilnethunihara6
    @nilnethunihara6 หลายเดือนก่อน +1

    Nice brother◉⁠‿⁠◉
    Aiya oya sinhala song lassantha giyanavha❤❤❤

  • @madushanidesilva5863
    @madushanidesilva5863 10 หลายเดือนก่อน +2

    Wooooow amazing , all glory to God ♥️♥️♥️🔥🔥🔥🔥🔥💯💯💯💯 - Amen ❤❤❤❤

  • @kasunCSA
    @kasunCSA 3 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි... 🙏 තව ලස්සන නමස්කාර ගීතිකා හදන්න ශුද්ධාත්ම මග පෙන්වීම ලැබේවා සහෝදරයනී.. 👍

  • @gracegracemary
    @gracegracemary 4 หลายเดือนก่อน +2

    කුණාටු මධ්‍යයේ සිට ගන්නයි මට කීවේ
    ඔබ මා ශක්තියයි මගෙ විශ්වාසය ඔබමයි..//
    ගෙව්ණු අතීතයේ මා සමගින්ම සිටියේ
    මෙදිනත් මා ළගින් මා සමගින්ම ආවේ
    මතු පැමිණෙන කාලෙදිත් ඔබ සිටින්නේ
    මෙහි හමනා කුණාටුවේ
    ඔබමයි මගෙ පර්වතේ
    නැගී එනා රළ පහරේ
    පිය සටහන් ඔබේ යේසුනී
    රෝගිව සිටියදි ඔබ නැගිටින්නට කීවේ
    යෙහෝවා රාෆා මගෙ සුවය ද ඔබ ම වේ..//
    රෝගය නුඹේ හිසද පොඩි කරේ
    මා කෙරෙහි ආධිපත්‍යය ද නැති වුයේ
    මට විරුද්ධ විය හැක්කෙ කුමකටද
    ආයුධ කිසිවක් සඵල නොවේ

  • @opekshadesilva1661
    @opekshadesilva1661 2 ปีที่แล้ว +2

    අමේන්... හරි ලස්සනයි ...දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා ...

  • @dzilvac6606
    @dzilvac6606 2 ปีที่แล้ว +6

    Best Translation Of Chattan. Praise the Lord !!! 🙏🙏🙏

  • @pronouncewithme2264
    @pronouncewithme2264 4 ปีที่แล้ว +5

    Best sinhala version ever.. heart - touching❤ praise GOD!!

  • @bezeleel4844
    @bezeleel4844 4 ปีที่แล้ว +8

    Super anna kalakitinga GOD BLESS YOU ANNA
    OUR ALMIGHTY LORD GOD IS USING YOU ANNA

    • @JebyIsrael
      @JebyIsrael  4 ปีที่แล้ว

      Thanks ❤️😇

  • @hoseasolomon5626
    @hoseasolomon5626 3 ปีที่แล้ว +5

    යේසුනී... ඔබට ස්තූති වේවා.
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    Great Job my brothers... GOD bless you.❤️

    • @JebyIsrael
      @JebyIsrael  3 ปีที่แล้ว +2

      Thank you so much 😊

  • @ama.M.weerasekara
    @ama.M.weerasekara 3 หลายเดือนก่อน

    මෙහි හමනා කුනාටුවේ 🥺 ඔබමයි මගේ පර්වතේ ❤️
    නැගි එනා රල පහරේ
    පිය සටහන් ඔබයි යේසුනී 🥺❤️

  • @ShekinahWorshipMinistries
    @ShekinahWorshipMinistries 3 ปีที่แล้ว +3

    This an absolutely beautiful hymn. Thank you for the translation and amazing music. Praise be to God.

    • @JebyIsrael
      @JebyIsrael  3 ปีที่แล้ว

      Thank you so much 😊

  • @tharushiuththara8792
    @tharushiuththara8792 ปีที่แล้ว +1

    Amen .dewiyanwahansee ta prashansa weewa ❤️

  • @malafernando4808
    @malafernando4808 6 หลายเดือนก่อน

    Very beautiful song ❤
    God 🙏 bless ❤️ you putha

  • @jesonebi1271
    @jesonebi1271 3 ปีที่แล้ว +1

    Wonderful Anna😍😍😍💯💯💯👌💯💯💯💯🤴🙋‍♂️🙋‍♂️🙏🙏🙏😱👌👌💯😱

  • @velapodyabitha8767
    @velapodyabitha8767 7 หลายเดือนก่อน +1

    🦋♥️💯... Wow

  • @shahalidesilva1806
    @shahalidesilva1806 ปีที่แล้ว +1

    Wow!❤

  • @joshuaprathap8114
    @joshuaprathap8114 4 ปีที่แล้ว +1

    Awsome......

  • @kaushikaimalsha1172
    @kaushikaimalsha1172 3 ปีที่แล้ว +1

    Wooowwww.Gbu

  • @kalebdickson3842
    @kalebdickson3842 4 ปีที่แล้ว +9

    Most needed translation.. ♥️ 👏

  • @srimaliwickrmasuriya3952
    @srimaliwickrmasuriya3952 ปีที่แล้ว +1

    God bless you, niyamaii

  • @sheharawijesinghe9606
    @sheharawijesinghe9606 3 ปีที่แล้ว +1

    Glory to god...sl boys lift more his name on high go ahead.all the best 💜️😇🙏

  • @ananisrael754
    @ananisrael754 4 ปีที่แล้ว +20

    சகோதரர்களே தமிழிலும் இந்த பாடலை பாடினால் , நாங்களும் உங்களுடன் சேர்ந்து ஆவியானவரை துதிப்போம் . . .

    • @belsysweetlin2556
      @belsysweetlin2556 4 ปีที่แล้ว

      This song is already released in tamil .go and check in the link th-cam.com/video/5e_-692pUm0/w-d-xo.html

    • @cris12nistube
      @cris12nistube 4 ปีที่แล้ว

      @@belsysweetlin2556 already available in tamil. Puyalin mathiyil

  • @pushpikageewanthi858
    @pushpikageewanthi858 3 หลายเดือนก่อน

    I
    Love jesus ,amen ,✝️good bles

  • @loshanpothpitiyage60
    @loshanpothpitiyage60 10 หลายเดือนก่อน

    නැගී එන්නා රළ පහරේ පිය සටහන් ඔබේ යේසුනේ..❤️✨️🙏

  • @thiyagarajaclera4404
    @thiyagarajaclera4404 4 ปีที่แล้ว +1

    It is amazing how do you sing sinhala christian song you are so good at sinhala

  • @RishanFernando-h9y
    @RishanFernando-h9y หลายเดือนก่อน

    Praise the lord!

  • @stelladulip404
    @stelladulip404 3 ปีที่แล้ว +2

    Very nice.. praise the Lord... GOD bless you

  • @christtacrosswin8056
    @christtacrosswin8056 4 ปีที่แล้ว +10

    I want lyrics in sinhala(english),to learn this song.Pls anyone post this song's lyrics🙏🏻

  • @christynachristy5939
    @christynachristy5939 4 ปีที่แล้ว +2

    Super Anna congratulations god bless you 🙂

  • @malafernando4808
    @malafernando4808 4 หลายเดือนก่อน

    Godak hithata danenava puthe 💖😢 God 🙏 bless you

  • @hasiniabeygunawardhana1693
    @hasiniabeygunawardhana1693 3 ปีที่แล้ว +3

    Praise the Lord!🙏😇👍

  • @kadsheronisithara4777
    @kadsheronisithara4777 6 หลายเดือนก่อน

    Wow wow wonderful this song 🎉

  • @chamithlakshitha4885
    @chamithlakshitha4885 4 หลายเดือนก่อน

    Praise the lord❤

  • @akilaperera5354
    @akilaperera5354 2 หลายเดือนก่อน +1

    ❤😊

  • @malanisantha9515
    @malanisantha9515 2 ปีที่แล้ว

    ආත්මික ජීවයෙන් පිරි ගීතිකාවක් .දෙවියන්වහන්සේට ස්තුතියි .ශුද්ඩ ආත්මයානණ් වහන්සේගේ මග පෙන්වීම තුල තව ගීතිකා ඉදිරිපත් කරන්න ශක්තිය,බලය ලැබේවා !!!!

  • @vijitapatmini1731
    @vijitapatmini1731 4 หลายเดือนก่อน

    Jeasu Phete ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @krishnapada100
    @krishnapada100 4 ปีที่แล้ว +1

    Thank you wonderful music feeling very good .
    I don't know your language but I heard many time this song to Hindi but when heard this song I fell something happy to iny heart.
    God bless you

  • @jesonsteinwall5783
    @jesonsteinwall5783 2 ปีที่แล้ว

    දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා ආමෙන්

  • @velapodyabitha8767
    @velapodyabitha8767 ปีที่แล้ว +1

    God is good all the time ✨💯

  • @manojkumarprathipati1527
    @manojkumarprathipati1527 3 ปีที่แล้ว +2

    Beautiful song
    God bless srilanka
    Love from India 🇮🇳

  • @juliajames5356
    @juliajames5356 4 ปีที่แล้ว +2

    😍😍😍😍 May God bless you

  • @PastorJeganadan
    @PastorJeganadan ปีที่แล้ว

    Very nice and very good Song ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @malafernando4808
    @malafernando4808 6 หลายเดือนก่อน

    Very beautiful song ❤
    Thank God 🙏🙏🙏

  • @AARKAY_WWW
    @AARKAY_WWW 4 ปีที่แล้ว +5

    அருமை சகோதரர்களே... வாழ்த்துக்கள்... தேவனுக்கே மகிமை... 🙏

    • @rhenypauline284
      @rhenypauline284 4 ปีที่แล้ว

      There is tamil version..pls do check..

    • @AARKAY_WWW
      @AARKAY_WWW 4 ปีที่แล้ว

      @@rhenypauline284 அருமை... 🙏

    • @nitharshinisamrajadas9185
      @nitharshinisamrajadas9185 4 ปีที่แล้ว

      Here is the tamil version
      th-cam.com/video/5e_-692pUm0/w-d-xo.html

    • @AARKAY_WWW
      @AARKAY_WWW 4 ปีที่แล้ว

      @@nitharshinisamrajadas9185 👍👍🙏

  • @sabeethaabeygunawardena1884
    @sabeethaabeygunawardena1884 4 ปีที่แล้ว +1

    absolutely,he is the one and only rock in ur lifes

  • @Justhuman5563
    @Justhuman5563 2 หลายเดือนก่อน

    God is good ❤❤❤

  • @Nimesh_Fernando
    @Nimesh_Fernando 2 ปีที่แล้ว +2

    Glory to God....
    Touching
    God bless you Brothers...❤️✝️

  • @dhanushkafernando9345
    @dhanushkafernando9345 ปีที่แล้ว +1

    Wow Amazing one ☝️ 💙
    Love it 💛🙏🏻

  • @Godsgirl0515
    @Godsgirl0515 10 หลายเดือนก่อน

    God bless you brothers ❤🎉

  • @dahaminathasha1298
    @dahaminathasha1298 3 ปีที่แล้ว

    This is god's creation praise the lord amen amen amen 'mage parwathaya wuu jesuni ' 🙏🙏

  • @nevomalfernandosl12
    @nevomalfernandosl12 ปีที่แล้ว +1

    God bless you abundantly

  • @Alexyyyy123
    @Alexyyyy123 2 ปีที่แล้ว +2

    Brother..THIS IS 🔥🔥🔥🔥🔥

  • @chamomadu8315
    @chamomadu8315 4 ปีที่แล้ว +2

    Praise God
    Good job darling arjun malli

  • @BenielWalter
    @BenielWalter 4 ปีที่แล้ว +12

    Feeling the presence nanba ♥️

    • @JebyIsrael
      @JebyIsrael  4 ปีที่แล้ว +2

      Thanx Benny ❤️❤️❤️

  • @rasodpankaja9096
    @rasodpankaja9096 ปีที่แล้ว

    Thank you Our Lord Jesus For This Song 💛

  • @olivi9853
    @olivi9853 4 หลายเดือนก่อน

    Best version ❤

  • @RajuRaju-is3ue
    @RajuRaju-is3ue 4 ปีที่แล้ว +1

    Good...good....God is great

  • @NiroshaNirosha-pi4pw
    @NiroshaNirosha-pi4pw 8 หลายเดือนก่อน

    super.....God bless you

  • @dulangahenry1798
    @dulangahenry1798 2 ปีที่แล้ว +1

    praise the lord💐❣️

  • @Dr.ShenuliSewandi123
    @Dr.ShenuliSewandi123 ปีที่แล้ว

    Love you Jesus 💗💗 God bless you pastor 🙏

  • @mrdamsiriperera3709
    @mrdamsiriperera3709 หลายเดือนก่อน

    I love my Jesus ❤️

  • @dinukamakevitage6014
    @dinukamakevitage6014 3 ปีที่แล้ว +2

    පිය සටහන් ඔබගෙයි යේසුනි..

  • @thiyagarajaclera4404
    @thiyagarajaclera4404 4 ปีที่แล้ว +3

    It is amazing . Nice to hear your sinhala voice.God Bless you.

    • @JebyIsrael
      @JebyIsrael  4 ปีที่แล้ว

      Thanks ❤️😇

  • @viraj1990
    @viraj1990 4 ปีที่แล้ว +4

    Wooow Awesome.proud of you guys. Do more. God bless you ❤ ❤

    • @JebyIsrael
      @JebyIsrael  4 ปีที่แล้ว

      Thanks machi ❤️😇

  • @nisansaladerosairo8393
    @nisansaladerosairo8393 4 ปีที่แล้ว +1

    Waw so super❤❤🙏🙏

  • @PriyaDharshini.....
    @PriyaDharshini..... 3 ปีที่แล้ว +1

    Praise the Lord 🙇

  • @renukaandrues7791
    @renukaandrues7791 2 ปีที่แล้ว +1

    👌👌👌👌

  • @johnbandara129
    @johnbandara129 4 ปีที่แล้ว +2

    God bless you brotherz ✝️🤩😍😍🤩✝️🤩

  • @mailsasik
    @mailsasik 4 ปีที่แล้ว +4

    Praise God... Bro, we love to hear all your songs(even my 1year baby) because we can feel the presence of God through the songs...
    Bro , could you please upload the lyrics in English..
    (We know the meaning of this song)

    • @JebyIsrael
      @JebyIsrael  4 ปีที่แล้ว

      Thanks ❤️❤️❤️

  • @susilasusila1383
    @susilasusila1383 4 หลายเดือนก่อน

    අනර්ගය යි

  • @abishastephen9209
    @abishastephen9209 2 ปีที่แล้ว +1

    Oh blessed 💟

  • @deekshamary9991
    @deekshamary9991 3 ปีที่แล้ว +2

    Lovely translation ❤️ god bless you all abundantly

  • @tilaniechitrananda4332
    @tilaniechitrananda4332 ปีที่แล้ว +1

    👍👏🙌🙏

  • @ayeshafernando6834
    @ayeshafernando6834 3 ปีที่แล้ว +1

    Nice pastor

  • @christopherisaac9015
    @christopherisaac9015 10 หลายเดือนก่อน

    Fine is not the word, so wonderful

  • @anum9480
    @anum9480 4 ปีที่แล้ว +1

    Wow very nice song amen Jesus Christ 🙏 wow I love my country Sri Lanka god bless you and your family Anna 🙏💞

    • @JebyIsrael
      @JebyIsrael  4 ปีที่แล้ว

      Thanks! God bless you too!

  • @jftetrasiblings7
    @jftetrasiblings7 4 ปีที่แล้ว +1

    Spr bro
    May God bless you and ur ministry😇😇

  • @nilanthikarunaratne4979
    @nilanthikarunaratne4979 ปีที่แล้ว

    May the Lord Bless your ministry. This truly ministered to me.
    May His favor rest upon you, the anointing of the Holy Spirit flow through this song and minister to every listener.

  • @nimshanyowel3363
    @nimshanyowel3363 4 ปีที่แล้ว +2

    What a wonderful way to glorify GOD...such a beautiful creation guys....may GOD bless you all...with much love and blessings...

    • @JebyIsrael
      @JebyIsrael  4 ปีที่แล้ว +1

      Thanks macha ❤️😇

  • @markpathige
    @markpathige 10 หลายเดือนก่อน

    ❤ Jesus, you are my only Rock

  • @DerrickKeil
    @DerrickKeil 4 ปีที่แล้ว +3

    Awesome ♥️ Blessed to hear this song in Sinhala 😇🇱🇰

    • @JebyIsrael
      @JebyIsrael  4 ปีที่แล้ว

      ❤️❤️❤️😇

  • @SiranjalaAshoka-th4nz
    @SiranjalaAshoka-th4nz 11 หลายเดือนก่อน +1

    Woow amen

  • @pushpikageewanthi858
    @pushpikageewanthi858 3 หลายเดือนก่อน

    Amen ✝️ ✝️ 😇😇🤩🥰

  • @IAK119
    @IAK119 2 ปีที่แล้ว

    ❤️❤️❤️ praise the lord 🙏🙏🙏 So beautiful song and nice voice

  • @reetaanton2158
    @reetaanton2158 4 ปีที่แล้ว +1

    Wow wonderful song

  • @kaushikaimalsha1172
    @kaushikaimalsha1172 3 ปีที่แล้ว +1

    Wooowwwww very beautiful song bro...gbu

  • @NishanthaCool-n9z
    @NishanthaCool-n9z 4 หลายเดือนก่อน

    AMEN❤❤

  • @samadhi194
    @samadhi194 2 ปีที่แล้ว

    God bless you😊

  • @benedictbasilbasil7074
    @benedictbasilbasil7074 2 ปีที่แล้ว +1

    Super jebey ana

  • @timonoshenjeyachandran7778
    @timonoshenjeyachandran7778 4 ปีที่แล้ว +2

    Super Anna 🥰😍 well done

    • @JebyIsrael
      @JebyIsrael  4 ปีที่แล้ว

      Thanks ❤️😇

  • @poornima779
    @poornima779 3 ปีที่แล้ว +3

    Praise the Lord. If you can remake this song in Tamil, we can understand the meaning for the Glory of God!!! Thanks for sharing Pastor! Hearing Sinhala for the first time

    • @JebyIsrael
      @JebyIsrael  3 ปีที่แล้ว +1

      It’s a Hindi song we translated. Tamil version is out there “Chattan”

    • @poornima779
      @poornima779 3 ปีที่แล้ว

      @@JebyIsrael okay thank you pastor 👍

    • @poornima779
      @poornima779 3 ปีที่แล้ว +2

      But I neither know hindi nor sinhala... I know only tamizh, Malayalam and english 😊

  • @ckmedia1259
    @ckmedia1259 4 ปีที่แล้ว +2

    Again and again this song melts my heart... Watta lovely song.... god willing coming days have to choose this song for my channel singers

    • @JebyIsrael
      @JebyIsrael  4 ปีที่แล้ว

      Thanks ❤️😇

  • @christinajessi6424
    @christinajessi6424 8 หลายเดือนก่อน

    Amen❤