Inorganic Chemistry In Sinhala S P D ගොනු වල සංගත සංකීර්ණ නිපදවීම බිදහෙලීම හා වර්ණ MCQ විවරණ සමග

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 256

  • @rashmithanilum3825
    @rashmithanilum3825 4 ปีที่แล้ว +51

    Inorganic පාලි වගේ වෙල තිබුනෙ. දැන් යන්තම් ගොඩ දාගන්න පුලුවන්. හැම කෙනෙක්ම තමන්ගෙ අයව විතරක් ගොඩ දාන්න හදන සමාජයක. සර්ලා ඉන්න එක වාසනාවක්. 💪💪👍😘

  • @gayanthimasakkara4041
    @gayanthimasakkara4041 2 ปีที่แล้ว +17

    ගිය පාර organic ටික කරගත්තේ සර් නිසා inorganic බලන්න වෙලාවක් තිබුන් නැ ගිය පාර..මේ සැරේනම් ශුවර් organic inorganic දෙකම සර්ට පින්සෙද්ද වෙන්න කරගන්න පුලුවන්..Thank you very much sir ❤️🙏

  • @thakshila4949
    @thakshila4949 2 ปีที่แล้ว +11

    Doctor කෙනෙක් වෙලා ලෙඩ්ඩුන්ට බෙහෙත් කරල කොච්චර පිනක්ද සර් කරගන්නෙ ඒ අස්සෙන් ලමයි සිය ගානකගෙන් වැරදි අහන් නැතුව ප්‍රශංසා විතරක්ම ලබන්න තරන් වාසනාවක් හොද හදවතක්...🥺ඒක හැමෝටම පිහිටන් නෑ .අපි මේ ඉගෙනගන්න වචනයක් වචනයක් ගානෙම සර් හොදින් ඉන්න ඕනෙ කවදාවත් වැරැද්දක් වෙන්න එපා කියල ප්‍රාර්තනා කරනව ❤️

  • @RavinduAX
    @RavinduAX 4 ปีที่แล้ว +39

    බොහොම ස්තුතියි ඩොක්ටර්... වීඩියෝ එකක් එනකන් බලාගෙන ඉඳියෙ... ඩොක්ටර්ට පින් සිද්ද වෙන්න අකමැතිම විශය දැන් ආසම විශය වෙලා... ගොඩක් පින්.. ❤️

  • @anukajithnuka808
    @anukajithnuka808 3 ปีที่แล้ว +8

    මෙච්චර කාලයක් හිතාගන්න බැරි වුණා කොහොමද තනුක NH3 දැම්මම OH- ඒවා හැදෙන්නේ කියල. දැන් තමා තේරෙන්නෙ NH4OH තියෙන්නෙ කියල. Thanks sir...

  • @imajayawardhane528
    @imajayawardhane528 ปีที่แล้ว +1

    comment ekkin kynna therenne na me videos baluwata passe danena sathuta , e tharam pahadilie me uganwana aidiya , thank you so much sir

  • @bhashithaaruj873
    @bhashithaaruj873 4 ปีที่แล้ว +25

    කාණ්ඩ විශ්ලේෂණය නැතුව අපි අනාථයි .කරුණාකරලා ඒ වීඩියෝ එකක් දාන්න පුලුවන්ද ? මම නම් හිතන්නේ මුළු ලංකාවම මේ වීඩියෝ සීරියස් එක බලන්න ඕනේ . Both Organic & Inorganic. Well Done !!!

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +6

      Bhashitha Aruj නියමයි. හෙට උදේ කාණ්ඩ විශ්ලේශණය දානවා.

  • @best_ig
    @best_ig ปีที่แล้ว +1

    sir kiyala denne hethuvath ekka ehinda logical thinking ekath vadi vena gmn padamath puluvn vnv gammak

  • @ewashantha1761
    @ewashantha1761 4 ปีที่แล้ว +8

    Thank u very much sir ! Your teaching style is wonderful !

  • @chamathweerasinghe2535
    @chamathweerasinghe2535 4 ปีที่แล้ว +19

    Finally so damn happy 😋 thank u so much sir 🙏

  • @letsDance-kpop
    @letsDance-kpop 4 ปีที่แล้ว +16

    මුල්ම වීඩියො එකට 39K views . මේවට 3K. මටනම් තේරෙන්නෑ ඒ ඇයි කියල මමනම් සේරම බැලුවා. මේව මාර වටිනව මටනම්. සේරම බැලුවා සර් 😍 . ඇත්තමයි මාරම වටිනවා...
    Thank you sir 🙏

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +24

      MK series මුල්ම වීඩියෝ එකේ Topic එක හරිම ආස හිතෙනවා. ඒක බැලුවොත් විනාඩි 30න් Inorganic ගොඩ කියලා හිතලා ඒක බලනවා. මුලු Inorganic ඔක්කොම අලුත් විදිහකට ඉගෙන ගන්න වෙනවා ඡීවිතේට නම අහලා නැති කවදාවත් ලොකු Class කරපු නැති කෙනෙක්ගෙන් කියලා හිතෙන්න පටන් ගන්නවා video එක බලලා ඉවර වෙනකොට. ඊට පස්සේ videos කීපයක් බලන කොට හිතෙන්න ගන්නවා බහුවරණ විතරයි ගොඩදාන්න පුලුවන් රචනා කරන්න බෑ කියලා. ඒ නිසා 22K 16K videos 2 හා 3 videos වලට තියනවා. D ගොනුව හා වර්ණ සොයන ක්‍රමය Videos වලට ආස හිතෙනවා topic එක නිසා. ඒවා 10K 11K බලනවා. ඒත් තාමත් රචනා කරන්න බෑ.
      තව videos දෙකකින් රචනා කරන Algorithm එක දානවා. ඒවත් 10K වලට එහා බලයි. ඕකයි මගේ විශ්ලේෂණය මේ ගැන. වාසනාව තියන කෙනෙක් බලලා ගොඩ යයි. මීට වඩා Organic Inorganic උගන්නන්න හොද ක්‍රමයක් නෑ.ඒකට විද්‍යාත්මක හේතුවක් තියනවා. රැලි වලට ආදරේ ලංකාවේ විද්‍යාව කරන ලමයි රුල්ලෙන්ම නැසෙන වග නම්.

    • @letsDance-kpop
      @letsDance-kpop 4 ปีที่แล้ว +3

      @@DrRandeerChemistry matanam marama watinawa sir 🙏 innorganic video ekak danakan inne sir ! Prashna karanna marama lesiyi sirge saranshaya balagena.
      Thank you sir 🙏

  • @videohome3250
    @videohome3250 4 ปีที่แล้ว +61

    සර්ගෙ වීඩියෝ වලට unlike දාන එවුන් අනිවාර්යෙන් ටියුෂන් කාරයෝ වෙන්න ඕන....🐒🐒🐒

  • @viduravidu7646
    @viduravidu7646 4 ปีที่แล้ว +9

    ආදරෙයි පැලෙන්න 😘💕

  • @heshandhanuka5418
    @heshandhanuka5418 4 ปีที่แล้ว +5

    අපේ දෙයියා♥️

  • @dahambandara6174
    @dahambandara6174 4 ปีที่แล้ว +3

    Hodatama theruna sir...❤️❤️❤️ ilaga video eka danakan balan innawa sir..godak pin

  • @priyanthawimalasooriya4797
    @priyanthawimalasooriya4797 ปีที่แล้ว

    me para nam exam eka jayatama 💪 karanwa sirta pin sidda wenna.godak pin sir !!! 🙏🙏🙏🙏

  • @awanthi4536
    @awanthi4536 3 ปีที่แล้ว +2

    Godak pin sir.. 🙏 🙏 🙏 🙏

  • @TOMSHEREE
    @TOMSHEREE ปีที่แล้ว

    Thank you very much sir .. This is my last attempt of course the third one and got a B pass in previous cuz inorganic was not for meee ...But now inorganic became kind of fav one .... Thank you for this marvelous guide.... ❤

  • @thisun5424
    @thisun5424 2 ปีที่แล้ว +1

    35:29 - ක්ලෝරෝ සංකීර්ණ

  • @LミE
    @LミE 5 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි සර් ❤🤗

  • @udbhashanaedirisinghe1257
    @udbhashanaedirisinghe1257 4 ปีที่แล้ว +3

    Thawaduratath chemistry walin asaranawunu api wage ayatath anith ayatath me wage udaw karrana sirta shakthiya labewa.. අපේ කාලයේ දෙවිවරු

  • @p_nimsara
    @p_nimsara 3 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි සර්

  • @ShashiniDissanayake-z8h
    @ShashiniDissanayake-z8h 8 หลายเดือนก่อน

    Tnq so much sir ❤inorganic is an interesting lesson for me as honey 😊The god of algorithms....🙏Dr. Randeer ❤😊

  • @dinithmaleesha2789
    @dinithmaleesha2789 4 ปีที่แล้ว +1

    U are the king of chemistry ,sir thanks ane sir puluwannam org.yantranath kiyala dennako. Loku udawwak plzzzz habai sir he kramayata....

  • @lasinduamarasinha7053
    @lasinduamarasinha7053 2 ปีที่แล้ว

    Super 👌 method Dr Randeer.

  • @kavinduranmith2977
    @kavinduranmith2977 4 ปีที่แล้ว +9

    Notification eka dakka gaman balanna awe.... thnks sir 🙏... tikk late una neda me video eka danna? 😬😊

  • @randikahimal5534
    @randikahimal5534 3 ปีที่แล้ว +3

    sir ara table eka mona video ekeda thiyenne ?

  • @rangaganarathna6990
    @rangaganarathna6990 4 ปีที่แล้ว +1

    sir hinda thamai mata inorganic walata asawak athiune mama sirge inorganic video okkoma baluwa niyamai sir thank you very much

  • @thilankagunathilake171
    @thilankagunathilake171 4 ปีที่แล้ว +3

    budu saranai doctor

  • @sandalividusika7924
    @sandalividusika7924 3 ปีที่แล้ว

    Bohoma pin doctor ...❤️thank you...❤️

  • @Chamalisewwandi77
    @Chamalisewwandi77 4 ปีที่แล้ว +2

    doctorta pinsidda wenna tami chemistry wala therenne nathi asa nathi kotas godak aswen terum 🙏 thankyou sir

  • @minikeshan2.093
    @minikeshan2.093 4 ปีที่แล้ว +2

    Sir aqua complex hadanna nam thanuka amla wenna oni neda sir ?? amla + lawana wala??. And sir anthareeka kiyana eke english wachane mkdda

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว

      Ow. Thanuka amla wenna oone. (That is enough for A Level)
      Antharika means transitional

    • @minikeshan2.093
      @minikeshan2.093 4 ปีที่แล้ว

      @@DrRandeerChemistry thank you sir mama english medium karanne sir ekai sirgen english wachane ahuwe.😁😁

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +1

      I know. Sorry about forgetting to state it in the video. Good luck.

  • @h_i_m8836
    @h_i_m8836 หลายเดือนก่อน

    සර්...මෙකේ 7b ට ඕනි තියරි ඔක්කෝම තියනවා ද.....මන් කලින් ඒක කරගෙනම නෑ
    මැරිලත් පැයක් ආදරෙයි සර්❤

  • @dinukashihanweragoda8725
    @dinukashihanweragoda8725 4 ปีที่แล้ว +2

    Sir (Mn(OH)2(NH3)2(CN)2)cl2 wage sangathayak wathurata dammahma sangatha gole athule tiyana liganath ayana walata kedenawada?

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +2

      Ayanikawa bedila thiyana ewa witharai kedenne. Sangatha goolaye ewa daayaka bandana hadala thiyana nisa ewa kedenne ne.

    • @dinukashihanweragoda8725
      @dinukashihanweragoda8725 4 ปีที่แล้ว

      @@DrRandeerChemistry thank you sir.🙏🙏

  • @chalaninadeeshani
    @chalaninadeeshani 2 ปีที่แล้ว

    Thank u very much sir ! Your teaching style is wonderful !💙💙

  • @nilukshinathasha2651
    @nilukshinathasha2651 3 ปีที่แล้ว

    Chemistry epa wela hitiye..Eth dan chemistry walata hoda results ekak ganna puluwan weyi kiyala..wishwasayak athi wela...Sirta godak pin me karana udawwata..🙏🙏🙏

  • @ishu8999
    @ishu8999 4 ปีที่แล้ว +1

    Viedo ekk Blnnth kalinma thank you sir🙏🙏🙏🙏☺☺

  • @pansinduinduwra7118
    @pansinduinduwra7118 ปีที่แล้ว

    sir thery lamayek 24 me wenakota mona adame wageda inna oni

  • @bhagyamadushani6719
    @bhagyamadushani6719 4 ปีที่แล้ว +2

    CN- Saldana sankirna 3n monada

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +1

      Fe3+ Fe2+ Ni2+. Mey gena inorganic anthima video eke kiyanawa

    • @bhagyamadushani6719
      @bhagyamadushani6719 4 ปีที่แล้ว

      @@DrRandeerChemistry hri sir thank you

  • @dinalnitheesha5942
    @dinalnitheesha5942 4 ปีที่แล้ว +1

    Bohoth bohoth sthooothi sirr😊👍👍👍

  • @pasindujayalath7672
    @pasindujayalath7672 ปีที่แล้ว +2

    Thank you sir ❤️‍🩹🔥

  • @asiniavindi4254
    @asiniavindi4254 6 หลายเดือนก่อน

    Thank you sir ada thamai danagtteh NH3 kiyanne NH40H kiyla...🙂

  • @Travelwithmeenu2771
    @Travelwithmeenu2771 3 ปีที่แล้ว +4

    කලින් එපා උනා මේ වීඩියෝ දැක්කහම නැතුවම බැරි උනා (chemistry )

  • @disnachathurangi6123
    @disnachathurangi6123 4 ปีที่แล้ว +2

    superb sir 🌸🙏

  • @janithapramod4876
    @janithapramod4876 4 ปีที่แล้ว +1

    supiri

  • @sarathchandrasiri6650
    @sarathchandrasiri6650 4 ปีที่แล้ว +3

    (Cl-) ligana 4 k ekkane sangata sankeerna hadanne.
    (TiCl6)2- hadenna puluwanda sir?

  • @priyachandanapushpamumara9197
    @priyachandanapushpamumara9197 4 ปีที่แล้ว +1

    Ane sir itiri organic videos tika ikmnta dnnko.( Benzenege itiri kotas)

  • @perera-qw1fx
    @perera-qw1fx 4 ปีที่แล้ว +2

    Mata miss vechcha theory cover kara gaththa.thank you .

  • @nuwanmalnuwanpaliadikari1232
    @nuwanmalnuwanpaliadikari1232 4 ปีที่แล้ว +2

    Sir Cu2+ walata badena NH3 ligana gana 6k nemeda

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว

      Ne

    • @nuwanmalnuwanpaliadikari1232
      @nuwanmalnuwanpaliadikari1232 4 ปีที่แล้ว

      @@DrRandeerChemistry class eke dunnane sir [Cu(NH3)6]2+ dark blue kiyala

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +1

      Kaawawath wishawasa nokara past papers wala answers balanna. Ekko internet eke hari source ekakin check karanna.

  • @acan8109
    @acan8109 2 ปีที่แล้ว

    Sir Cd+2 sangatha sankeerna hadanne na kiylne dunne. Ethkot chloro sankeernayk hadanne khmd?

  • @metharaaththanayake6724
    @metharaaththanayake6724 4 ปีที่แล้ว +1

    sir gdk sarlava kiyala denwaa ehm sirla aduyi sir thnks lot

  • @isurifdo
    @isurifdo 4 หลายเดือนก่อน

    godak pin sir🙏💗

  • @chemistry497
    @chemistry497 ปีที่แล้ว

    තෑන්ක් යු සර් ❤️

  • @liamaashel7344
    @liamaashel7344 3 ปีที่แล้ว

    Thnk u sir hdta therun krla kyla dunnt ❤️👍🙏

  • @sameerajayananda5777
    @sameerajayananda5777 3 ปีที่แล้ว +4

    සුපිරි සර් 💪💪

  • @nimeshheshan3291
    @nimeshheshan3291 3 ปีที่แล้ว +1

    Ayubowan sir!

  • @thirandipiyumadaperera
    @thirandipiyumadaperera ปีที่แล้ว

    Thank you so much Doctor🙏🙏🙏

  • @vidulakawsara818
    @vidulakawsara818 ปีที่แล้ว +1

    Sir inorganic walata හෞතික අවස්ථා yedeema aniwayada

  • @tharangsenarathna5776
    @tharangsenarathna5776 4 ปีที่แล้ว +1

    Godk pin sir

  • @nuwanmalirajapaksha7627
    @nuwanmalirajapaksha7627 4 ปีที่แล้ว +2

    Sir...inorganic vidio okkoma keeyak tiyenawad? Sir.. D block walata adala thawath vidio tiyenawad...

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว

      ඇනායන හදුනිගැනීම video දෙකක් තියනවා. ලවන + ලවන algorithm එකත් එක්ක

    • @nuwanmalirajapaksha7627
      @nuwanmalirajapaksha7627 4 ปีที่แล้ว

      Thank you sir...

  • @scienceweb23
    @scienceweb23 4 ปีที่แล้ว +1

    sir 2021 ayata online revision ekak patan gannako okkoma padam tika

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว

      Ow. Karanna plan ekak thiyanawa. Ikmanata youtube eken e gena kiyannam.

    • @scienceweb23
      @scienceweb23 4 ปีที่แล้ว

      @@DrRandeerChemistry thank you sir me para exams iwara welama patan gannawanam hodai apita 2nd shy ekata sirgen igena gena goda daganna puluwan.sir me dawas tiketh api wenuwen godak dewal kala thank you again

  • @sahan_kelum66
    @sahan_kelum66 ปีที่แล้ว

    Thank u very much sir !

  • @k.p.nandasiri8045
    @k.p.nandasiri8045 4 ปีที่แล้ว +4

    👑👑👑king of chemistry 👍👍👍👌

  • @savindipeiris8896
    @savindipeiris8896 4 ปีที่แล้ว +13

    Notification apu gmn bluwe sir...

  • @sudarshanapriyankara8300
    @sudarshanapriyankara8300 4 ปีที่แล้ว +1

    Sir 2021 set ekata online clz ekak nadda??thiyanawanam kohomda ekta join wenne??

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว

      Denata daapu paadam tika balanna notes.Lk eke. 2021 ta revision ekak patan gannawa youtube ekei notes.lk ekei.

    • @sudarshanapriyankara8300
      @sudarshanapriyankara8300 4 ปีที่แล้ว

      @@DrRandeerChemistry thank you sir 🙏🙏🙏🙏. Patan ganna kalin notice ekak danna sir.

  • @kokiladisa9376
    @kokiladisa9376 4 ปีที่แล้ว +2

    thank gode........

  • @eshanadulaj4823
    @eshanadulaj4823 3 ปีที่แล้ว +1

    Sir notes.lk eke le chatliyar muladharmaya rasayanika samatulithatvaya kiyana kotase nemeda dala tiyenne

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  3 ปีที่แล้ว

      Rasayanika samathulithawaya january and february dekama kara. Mokada january wala waayu paadama okkoma karapu nisa february eke thamai le chaterlier karanna wuneh

    • @eshanadulaj4823
      @eshanadulaj4823 3 ปีที่แล้ว

      @@DrRandeerChemistry thanks sir 😇😇😇

  • @pasindudilminbandara8852
    @pasindudilminbandara8852 4 ปีที่แล้ว

    sir,
    2016 rachana prashne ligana 2k hadnw kiynwne.
    eka krnne kohmd
    THANKS SIR

  • @adithyajeewandara4125
    @adithyajeewandara4125 3 ปีที่แล้ว +1

    Thank you so much sir 🙏

  • @tharindudissanayake8687
    @tharindudissanayake8687 4 ปีที่แล้ว +1

    Thank you sir🙏 Godak pin

  • @senurakushan6253
    @senurakushan6253 3 ปีที่แล้ว +1

    thank you so much doctor 😊

  • @ravishkafernando7982
    @ravishkafernando7982 3 ปีที่แล้ว +1

    sir waguwa hadan eka kohed tynne sir kynaco plz mama okomo beluwa sir eth hoygnna beri una sangath sankeerna wla

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  3 ปีที่แล้ว

      Eka eththe d gonuwa video ekata kalin karapu video ekaka anthima winadi keepaya ethule.

    • @ravishkafernando7982
      @ravishkafernando7982 3 ปีที่แล้ว

      @@DrRandeerChemistry sangatha sankeern wala pata ehma dala hadal tyna eka 51:12 tynne sir eka

  • @chirathvinura5058
    @chirathvinura5058 4 ปีที่แล้ว +1

    tnq sir waiting for this

  • @gunavathisugathapala5658
    @gunavathisugathapala5658 4 ปีที่แล้ว +1

    Sir online class eke ilagta mon padmd uganvanne samthulithathavaya karannadda😢😢😢

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว

      E gena online class telegram group eke daala thiyanawa.

  • @samanthiranasinghe8372
    @samanthiranasinghe8372 2 ปีที่แล้ว +1

    සර් සයනේට් සංකීර්ණ 3 මොනවද

  • @janithaprabhath481
    @janithaprabhath481 4 ปีที่แล้ว +2

    Thank you sir,🙂🙂🙂

  • @dasun217
    @dasun217 4 ปีที่แล้ว +1

    Sir mn sirge clz wlt sahabagi wna hinda Kalin gyapu chemistry clz eka nawththuwa.sir online clz eke ,u tube eke dana padam monawada kyla klin danuwth krnna puluwnda?

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +1

      Kavitha Sathsarani oyata awashaya paadam man discuss nokaroth 2020 exam ekata kalin

  • @dushyanthipanditharathna3880
    @dushyanthipanditharathna3880 2 ปีที่แล้ว

    Tanx doc👍👍👍

  • @umeshirushika6402
    @umeshirushika6402 4 ปีที่แล้ว

    supirii sir

  • @mindblowlk
    @mindblowlk 4 ปีที่แล้ว +1

    Thanks doc

  • @nadeerasandakelum832
    @nadeerasandakelum832 4 ปีที่แล้ว +6

    amazing chemistry

  • @shanthadaragama3897
    @shanthadaragama3897 4 ปีที่แล้ว +1

    Thank u sir

  • @hirunikasathsarani9640
    @hirunikasathsarani9640 4 ปีที่แล้ว +1

    Thank you Randeer sir !🙏🙏

  • @gamagepiyasena9573
    @gamagepiyasena9573 4 ปีที่แล้ว +1

    Sri ahnnko NH3 ta amlyak lesa kiyakaranda be nedasri? Eth pass paper eke tiyenwanee

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +1

      NH3 gena wenama video ekak ethi. Playlist piliwelata balanna

  • @YACCAGamingxx
    @YACCAGamingxx 4 ปีที่แล้ว +1

    liganda kiyanneth ligana kiyanneth ekama neda? ??

  • @thiwankalaksiri1431
    @thiwankalaksiri1431 4 ปีที่แล้ว +1

    Thanks sir.👊👊👊

  • @fathimazikra6569
    @fathimazikra6569 4 ปีที่แล้ว +1

    Thanks 👍

  • @wasanthafernando843
    @wasanthafernando843 4 ปีที่แล้ว +1

    😊Thank you doctor ❤✌

  • @sudeeramax9472
    @sudeeramax9472 2 ปีที่แล้ว

    MnoH , FeoH2 , FeoH 3 , CuoH2 වගේ 3d හයිඩ්‍රොක්සයිඩත් අවක්ශේප වෙනවානේ ...ඇයි CroH3 විතරයි හදන්නෙ කියන්නේ 🙁

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว

      Palylist eka piliwelata balagena yanna. Ahala thiyana ekata answer eka lebenawa

  • @avishkakumarasinghe4445
    @avishkakumarasinghe4445 4 ปีที่แล้ว +1

    Thank you sir🥰🙏🏻 godak pin 🙏🏻🙏🏻

  • @dilshandinujaya713
    @dilshandinujaya713 4 ปีที่แล้ว +1

    Online cls eke telegram group ekta joind wenda bane

  • @sashininikeshala3949
    @sashininikeshala3949 4 ปีที่แล้ว

    Thank you very much sir

  • @beahbsyihjlo
    @beahbsyihjlo 4 ปีที่แล้ว +1

    Sir organic tika ikmanata dannako...

  • @sarathchandrasiri6650
    @sarathchandrasiri6650 4 ปีที่แล้ว +1

    Thank you sir

  • @mrbeastfansonly9124
    @mrbeastfansonly9124 4 ปีที่แล้ว +1

    SIR ARA VIDEO EKA KRNNAKO.MAHANSI UNOTH A 3 GNNA PULUWNDA KIYNA EKA GANA.SIRGE HAMA VIDEO EKAKINMA GANNA HUGAK DEWAL THIYENW.

  • @videohome3250
    @videohome3250 4 ปีที่แล้ว

    සර් පුළුවන් ඉක්මනට වීඩියෝ දාන්න

  • @twice97bts86
    @twice97bts86 4 ปีที่แล้ว

    Sir organic , inorganic wala wenama prashna video akakuth karannaka .

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว

      Pariwarthana past papers ethi wenna kara. Inorganic mcq sehenna kara. Inorganic rachanaa keepayak karanawa.

  • @nethummanitha7522
    @nethummanitha7522 4 ปีที่แล้ว +1

    Sir zn,cd ammino sankirna ligana 4k nemeyda?

  • @hiruksharanaweera3336
    @hiruksharanaweera3336 2 ปีที่แล้ว

    සර් ලවණ වෙනුවට ඔක්සයිඩ දාලා ඇමීන් සංකීර්ණ හදන්න බැරිද

  • @samithanilanga93
    @samithanilanga93 4 ปีที่แล้ว +1

    Thank u sir😋