Polmudu dammata kamak ne hebei hari vidihanam pol leli kuda kotas danna oni namuth godak denek polmudu dala hadanawa eka prashnayak ne mokada godak ayata pol leli kudwata kapanna time ne e nisa. Thank you❤️❤️✌️
Pramana kiwwoth samana kotas walin ganna biththara katu haa hal messo olu kotas bagaya begin ganna me ration eka wenas unata kisima prashnayak ne thank you❤️❤️✌️
It's very Important Idea
Thank you❤️🤗🤗
Very useful video
ඉතා හරවත්. තෙරුවන් සරණයි ඔයාට !!!
Very useful vedio. Thank you very much
Welcome❤️❤️✌️
Tank you very much
Identify this fertilizer
Welcome😍🤗
බොහොම ස්තූතීයි පුතේ මේ දවස්වල පොහොර නැතුව ගොඩක් වද ව්න්දා ඔයාගේ වීඩියෝ එකෙන් අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා පුතාට ගොඩක් පිනවත්
Ow neda apita puluwan rasayanika pohora bhavithaya godak adu karaganna. Thank you❤️❤️🤗
ගොඩක් වටිනවා මල්ලි.බොහොම ස්තුතී...👍👍
Welcome🤗❤️
ගොඩාක් වටින උපදෙසක්. බොහොමත්ම ස්තුතියි ඔබට.
Thank you❤️❤️✌️
ගොඩක් වැදගත් පුතේ 🌷🌷🌷🌷👍
Good job thanks😘
Thank you❤️❤️✌️
❤ Thanks dr
Thanx for sharing
Thank you❤️❤️✌️
Thank u. Niyamai
Thank you❤️❤️✌️
Good guidelins, thank you.
Welcome❤️❤️✌️
@@planttechnology1😊q1q1qqaaaaaaàqxxx
Brother thanks very much i will true an see how is
Sure, thank you for your kindly response. Stay with our channel❤️🤗
Thank you so much
Welcome😍❤
බොහොම ස්තුතියි 💐
Harima wadagath.isthuthi obata.
Thank you❤️❤️✌️
Very good. Thank you so much.
Your welcome❤️❤️✌️
ලස්සනයි ජයෙන් ජයම පතමි ජයවේවා
Thank you❤️❤️✌️
Podi pelaite dhaanna puluwandha
Ow use karanna puluwan ewatath😍😊
Bohoma sthuthii
Dinars less had agent keedawasak thiyana na puluwanda
ගොඩක් hoda wada සටහනක් ස්තුති
Thank you❤️❤️✌️
Niyami Thank you so much ❤️♥️
Your Welcome❤️❤️
ගොඩක් හොඳ වටිනා පාඩමක්. බොහොම ස්තුතියි . තෙකොල, බිත්තර කටු කබලෙ රත් කලාට කමක් නෙතිඩ
Kamak ne welilaa neththam ehema rath karala ganna
Aniwarayen me pohora eka hadala eke prathipala apita kiyanna. Thank you❤️❤️
@@planttechnology aniwaryenma kiyanawa. Mokada mama, mage mahaththaya, putha mal walata godak kemathie. Niwadu dawasata api mal pela, elawalu pela walata saththu karanawa. Coarantine curfew ekedi a dewal karala api godak sathutu una.
Aniwaaryen wagawa kiyanne godak manasika suwaya gena deyak.❤️❤️🌱✌️
Biththara katu ekka damma kudu eka monawada
Ee welagaththa the kudu( dry tea dust)
Thank you 😍❤️
Welcome💚
Welcome💚
Superb. Thank you.❤️❤️❤️
Welcome❤️❤️
putte.supiri.hode👍👍👍👍👍👍👍👍
Thank you nende❤️🤗
Thank you .
Welcome❤️❤️✌️
Harima wedagath weda satasanak thanks
Welcome❤️❤️✌️
ඔබට බොහොම ස්තුතියි !
Welcome💚
Diyarayak lesa hadagaththoth Kochchara kal yanawada
Me mishranayama wathurata dala dawasak thibbanam athi hebei kata mattamata wathura danne nethiwa hidasak thyanna ita passe thanuka karala spray karanna samanayen 1: 5 wage anupathayata
Tea walata dsnna deyak nadda
බොහොම ස්තුතියි
welcome💚💚
Diyarayak less hadagatoth dawasak keeyak thiyana na puluwanda
Meka diyarayak vidihata wathura dala haduwoth uparima dawas dekak thynna puluwan ee gena mama issarahata video ekak gennam. Thank you❤😊
Thanks
Thanks.enthuriyam hadanakota polmudu danna hodada.
Polmudu dammata kamak ne hebei hari vidihanam pol leli kuda kotas danna oni namuth godak denek polmudu dala hadanawa eka prashnayak ne mokada godak ayata pol leli kudwata kapanna time ne e nisa. Thank you❤️❤️✌️
👍godak wedagath wedasatahanak
Thank you❤️😍
Wadagath..pohorak...thank.y..
Thank you❤️❤️✌️
kapuru walath mal pipeida mewa demmoth?
Aniwarayen oni mal wargayakata bhavitha karanna puluwan❤️❤️🤗
Niyamai
Thank you❤️❤️✌️
Thank you .🙏
Welcome❤️❤️✌️
Damiya yuthu drawyan wala pramayan kiyanna puluwan da?
Pramana kiwwoth samana kotas walin ganna biththara katu haa hal messo olu kotas bagaya begin ganna me ration eka wenas unata kisima prashnayak ne thank you❤️❤️✌️
Me pohora eka anthuriyam, rosa, okid, udawadiya me okkotma hodai neda? Hama palekatama wage?
Oni gahakata sudusui jalaja peleti walata danna epa epa
Wow
Thank you❤️❤️✌️
හොද දැනුවත් කිරීමක්
Thank you❤️❤️✌️
Very valuable information
Thank you❤️✌️✌️
Mema pohora vegitable walatah hodada
Ow ewatath hondai aniwareyenma❤️❤️✌️
Thank you sir
Thank you ❤️❤️✌️
ස්තුතියි පුතා යහපතක්ම වේවා
Thank you❤️❤️✌️
බොහෝම ස්තුතිය
Thank you❤️❤️✌️
Niyamai, godak watinawa❤️
Thank you❤️❤️✌️
Good
Thank you❤️❤️✌️
Keta pohora eka sarthakai..meeka mama ath hadala beluwa..harima sarthakai...
Aniwarayen godak thank you practically athhada beluwata. Digatama api ekka inna❤️❤️✌️
godak mila ganan vadi bankok anthuriam valata me pohora dammata haniyak nadda
Me pohora eke kisima visak antharagatha wenne ne bhavitha kirimee aithiya oya sathuwai thyenne test karala balanna sulu pramanayak mokada bankok variety kiyanne chemical walatama purudu karapu hybrids
A pita pela ganna. Puluvanda
Idiriyedi pela laba dimata balaporoththu wenawa.❤️❤️✌️
@@planttechnology ok
Alut pala walata dammata kamak nadda. Thanks
Kamak ne kisima prashnayak ne❤️❤️✌️
patta
Thank you❤✌️
හොදම හොදයි ගොඩක් පිං
Thank you❤️❤️✌️
Thank you
Welcome❤️❤️✌️
නියමයි
Thank you❤️❤️✌️
ස්තූතියි.
Welcome❤️❤️✌️
Mewa nikam podi karala bkendar nokara dammoth මොකක්ද වෙන්නේ ...
Nikam podi karala dammath prashnayak ne mehema dapuwahma gahata uraganna lesi ee e wagm piliwelai ❤️❤️✌️
@@planttechnology ekanam aththa...eth mewa karanna welawa tikak aduwevi carpiu ainkalaama
@@planttechnology mama luunu පොතු වතුරට dala nam danawaa...
Obathumiya hari apita job ekka godak kaalaya adui ee nisa mama kiyanne sathiyakata eka parak meka hadanna weekend eke..
Eka prashnayak nee sudu lunuth puluwan mage video ekak athi e gena karapu..
👌❤
Anthuriyam angemareta kabanike pohorak kiyanko
Angamaraya kiyanne bacteria nisa athi wana ledak rogi shaka iwath karala danna wathura palanaya karanna bandun maddyayee vishesha pohorak ewa sandaha thama ne aniwarayen idiriyedi e sandaha piliyamak gennam ❤️❤️✌️
Godak watina wadasatahanaki istuti obata
Thank you❤️❤️✌️
❤❤❤❤❤❤❤
👍👍👍👍
Thank you❤️❤️✌️
කාලයක් තියාගන්න හදද්දී දෙහි යූෂ හෝ විනාකිරි එම අවස්ථාවේ දීම යොදා ගැනීම හොඳයි ද? පැළයට පොහොර භාවිත කරන අවස්ථාවේ දී භාවිත කරන්න පුළුවන් ද?
අපි මේ දෙහි යුශ හෝ විනාකිරි දාන්නේ බිත්තර කටු වල තියෙන Ca දිය කරගන්න එතකොට අපි මේ දියර දාලා තිබ්බ කියලා ප්‍රශ්ණයක් නැහැ නමුත් ඔබ කිව්ව විදිහත් කිසිම ප්‍රශ්ණයක් නැහැ මෙ දෙආකාරයම යොදා ගන්න පුලුවන්. ගොඩක් ස්තූතියි මේ ප්‍රශ්ණය අහපු එකට මොකද අනිත් අයටත් මෙ විදිහට අවශ්‍යනම් කරන්න පුලුවන් නිසා.❤🤗
මම මේ පොහොර වැඩි ප්‍රමාණයක් හදලා පැකට් කරලා අලෙවි කරන්න උත්සාහ ගන්නවා...,මට ඒ පිළිබඳව උපදෙසක් දෙනවා නම් වටිනවා..... බෙහෙවින් ම ස්තූතියි....ඔබට
ඔව් ඔබගේ උත්සහය ගොඩක් වටිනවා නමුත් අලෙවි කිරීමට පෙර කෘශිකර්ම දෙපාර්තුමෙන්තුවෙ අවසරය ලබා ගැනීමට හැකිනම් ගොඩක් හොඳයි ඒ වගේම අමුද්‍රවය හොයා ගන්නත් ටිකක් අපහසු වෙයි වැඩි ප්‍රමාණ වලින්. උත්සහය අතහරින්න එපා. සුබ පැතුම්❤😍
@@planttechnology ස්තූතියි
සුදු ලූනු පොතු.....රතු ලුනු පොතුවල අඩංගු පෝෂක පදාර්ථ මොනවද
😊👍👍👍👍👍👍👍
Putha හාල්මැස්සන් olu hodala ganna one nadda ලුණු thiyena නිසා
Nee nende muhudu lunu kiyanne honda visabija nashakayak eeken ape pohora eke agaya thawa wedi wenawaa❤️❤️✌️
Please translate all the videos in english thank you
👍
වැස්ස වැඩි නිසා ඇන්තුරියම්
පැල නරක් වෙනවද
ගොඩක් වැස්ස
ඔව් වතුර රැඳිලා තිබ්බොත් අනිවාරයෙන් නරක් වෙනවා දිලීර බැක්ටීරියා හානිය ඉතා ඉහලයි
Thanks
Welcome❤️❤️✌️
රෝස පැලවලට දාන්න පුලුවන්ද
Puluwan aniwarayen. Thank you❤️❤️✌️
Thank you brother.❤️❤️❤️👈
Me pohora eka wadi prmanayak kalin hadagen thiygththata prshnayak na ned masekata hari yanna wage.
Sathi dekakata parak hadanna mokada kaabanika pohora ikmanata viyojanaya wenna balanawa.❤️❤️✌️
හා අයියා ගොඩාක් ස්තූතියි.රෝස පැල වලට හොඳ පස් මිශ්‍රණයක් ගැනත් වීඩියෝ එකක් කරන්න
🙏 👏👏👏👏
Thank you❤️❤️✌️
Rock phosphate දැම්මොත් අව්ලක් නැ නේද මහත්මයා
Aulak ne roch phosphate thyenawanam danna tikak anith ewath ekka ratio ekata gelapenna
Thank you❤️❤️🌱
@@planttechnology බොහොම ස්තුතියි
Watteyata damma. peganata damma bendar akata damma .ayet peganata damma .hat pole gawa😆
Haiyoo❤️❤️✌️
මම මේ ක්‍රමයට මගේ මල් පැලවලට පොහොර හදල දානව.සතියකට වරක්. ඇන්තූරියම් නම් හොඳට හැදිල මල් පිපෙනවා. ඕකිඩ් නම් පඳුරු හැදුනට මල්නම් තවම ආවෙ නැහැ. ඒකට හේතුව මොකක්ද?
Orchid wala bandun madya wenas karala balanna tikak hiru eliya wetena thenaka orchid thyanna good luck ❤️❤️✌️
supiri pohors ekak niyamai
ග්‍රවුන්ඩ් ඔකිඩ් වල මල් ලබා ගන්න මෙම පොහොර මේ ආකාරයට යෙදිය හැකිද ?
Aniwarayen puluwan❤️❤️✌️
ow.osmacot Naha
Mee pohora eka yodanna osmokot epa
Anthuriyam male Kali pallam e mokada
ප්රශ්නය පැහැදිලි නැහැ
රොස මල් ගන්න පුලුවන් පොහොර ක් කියන්න
Mee pohora eka rosa walata yodanna hondai. Thank you❤️❤️✌️
රෝස ගස් කප්පාදු කරලා මේ පොහොර එක දාන්න...මාත් එහෙම තමයි රෝස මල් ගත්තේ...
Good idea thank you❤️❤️✌️
118❤️🙏
thank you akke
Iiii
Tu
Welcome❤️❤️✌️
මේ ගස් වල මල් නෑ නේ කොල්ලෝ 😂
Thank you❤️❤️✌️
පොහොර නැති අපට මෙම පොහොර හොදයි
Aniwaren hadala balanna. Thank you❤️❤️✌️
No no
Thank you
Welcome❤️❤️🤗
Thanks
Welcome❤️❤️🤗
Tea walata dsnna deyak nadda
Obathumiyage prashnaya pehedili ne
Thank you