ඔබ ආලෝකයෙන් ආලෝකයට යන්නෙක්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • මේ ලෝකයේ මිනිස්සු අතර ආගම අනුව, ජාතිය අනුව, කුලය අනුව, රැකියාව අනුව ආදී වශයෙන් විවිධ බෙදීම් තියෙනවා. බුදුපියාණන් වහන්සේ මේ ලෝකසත්වයන් බෙදුවා කොටස් හතරකට.
    1. තමෝ තමෝ පරායනෝ
    ඉන්නෙ අඳුරේ යන්නෙ අඳුරට
    2. ජෝති තමෝ පරායනෝ
    ඉන්නෙ ආලෝකයේ යන්නෙ අඳුරට
    3. තමෝ ජෝති පරායනෝ
    ඉන්නෙ අඳුරේ යන්නෙ ආලෝකයට
    4. ජෝති ජෝති පරායනෝ
    ඉන්නෙ ආලෝකයේ යන්නෙ ආලෝකයට
    මේ කොටස් හතරින් තමුන් අයිති වෙන්නෙ කොයි කොටසටද යන්න තීරණය කරගන්න මේ දහම් සාකච්ඡාව අවසානයේ ඔබට හැකි වෙයි.
    ඉන් පස්සේ ප්‍රඤාවන්තයෙක් විදියට, බෞද්ධයෙක් විදියට යන්න ගමනක් තියෙනවා. ඒ සඳහා මෙය මූලාරම්භයක් කරගන්න.
    ----------------------------------------------------------------------------------------------------------------------------------
    කාලාවතරණ “ආලෝකය සොයා යන්නන් උදෙසා”
    මේ ලක් පොළව මත උපන් අප ලැබූ භාග්‍යයන් අතුරින් උත්තරීතරම භාග්‍යය තථාගත ශී‍්‍ර සද්ධර්මයයි. අතීතයේ රහතන් වහන්සේලාගෙන් වැසීගීය පුණ්‍ය භූමියක් වූ මේ බුද්ධ භූමිය නැවතත් නගා සිටුවීමට දැන් කාලය එලඹී ඇත. එවන් උත්තමයන්ගෙන් මේ පුණ්‍ය භූමිය හිස් වීමට හේතුව ඒ නිර්මල තථාගත දේශනය කාලයත් සමග වැසී යාමයි.එසේ නම්, කාලය අවතරණය කරමින් වැසී ගොස් ඇති ඒ පරම පිවිතුරු අති ඝාම්භීර ධර්මය නැවතත් විවෘත කොට මේ දේශය මග ඵල ලාභීන්ගේ තෝතැන්නක් බවට නැවත පත් කර ගෑනීමට දරන වෑයම කාලාවතරණ ලෙස මෙසේ ඔබ හමුවට ගෙන එන්නෙමු...
    Kaalaawatharna "For those in search of light"
    The greatest wealth of those of us born on this sacred land is the supreme bliss of Sri Saddharma, the noble doctrine of the Buddha. The time has come to resurrect this Buddha Bhuumi, the land of the Buddha, which was abundant with thousands of Arahants in its pristine past. The reason for the absence of such noble personages today is the concealment of the immaculate doctrine of the Buddha over time. Kaalaawatharana is the attempt to make this land abound once again with noble aryas who have entered the path to supreme Nibbana by reopening the hidden treasure of the profound doctrine of the Buddha.
    #kaalawatharana #buddhism #meditation
    Web - www.kaalaawatha...
    Facebook - / kaalaawatharana
    Facebook - / meheniarana

ความคิดเห็น • 30

  • @CJ-kz4pd
    @CJ-kz4pd 4 ปีที่แล้ว +3

    අපේ හාමුදුරුවෝ ♥️

  • @inokawijesinghe1885
    @inokawijesinghe1885 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේගෙ හැම දේශනාවක්ම භාවනාවක් අපේ හාමුදුරුවනේ .තෙරුවන් සරණයි ඔබ වහන්සේට !

    • @Kaalaawatharana
      @Kaalaawatharana  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @outoftheworlds4000
    @outoftheworlds4000 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු...!!! මමද සියළු ලෝක සියළු සත්වයෝ රාග ද්වේශ මෝහ ගින්නෙන් මිදෙත්වා...!!! අමා මහ නිවනින්ම සැනසේවා...!!!

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 ปีที่แล้ว +2

    Oba wahansege hadawatha suwapath wewa....

  • @chandanik88
    @chandanik88 2 ปีที่แล้ว +1

    ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!! භව නිරෝධය උදෙසාම දහම් හඬ පතුරුවන ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවම ලැබේවා ...!!! තෙරුවණ් සරණයි ...!!!

    • @Kaalaawatharana
      @Kaalaawatharana  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @niwandoratuwa5379
    @niwandoratuwa5379 4 ปีที่แล้ว +4

    නියම දර්මය ඔබ වහන්සේට පින්

  • @sameeraperera5244
    @sameeraperera5244 3 ปีที่แล้ว +3

    මා හට ද අඳුරෙන් ආලෝකය කරා යෑම පිණිස, අපේ හාමුදුරුවන්ගේ මේ උතුම් ධර්ම දේශනා හේතු වාසනා වේවා! 🙏

  • @nilanstudio7697
    @nilanstudio7697 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 4 ปีที่แล้ว +2

    සුවපත් වේවා !

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 ปีที่แล้ว +1

    Nithi dan pan labewa....

  • @saumyadeepthi3768
    @saumyadeepthi3768 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @nadeeramaduranga4449
    @nadeeramaduranga4449 4 ปีที่แล้ว +1

    Oba wahanseta godak pin.

  • @jeewanthisiriwardane2780
    @jeewanthisiriwardane2780 4 ปีที่แล้ว +1

    Oba wahanseta maage namaskaaraya wewa!!!!
    Aduree weti sitina apata alokayak ma unu oba wahanse niduk nirogi wewa!!! bohoo kalak me uthum daham karunu lokayata wataha denna heki weva!!!!!

    • @Kaalaawatharana
      @Kaalaawatharana  4 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @ravindyaperera934
    @ravindyaperera934 3 ปีที่แล้ว +1

    🙏🌼❤️☸🌼

  • @chandanapathmakumara7202
    @chandanapathmakumara7202 4 ปีที่แล้ว +2

    Alokayata maga

  • @drfriends5431
    @drfriends5431 3 ปีที่แล้ว +1

    Sadu... Sadu...Sadu ....🙏🙏🙏

    • @Kaalaawatharana
      @Kaalaawatharana  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @ireshagunarathna5358
    @ireshagunarathna5358 4 ปีที่แล้ว +3

    Sudassana hamuruwanee obage kata hada esimath sathutak

  • @niwandoratuwa5379
    @niwandoratuwa5379 4 ปีที่แล้ว

    🙂🙂🌼

  • @djkukual
    @djkukual 4 ปีที่แล้ว +1

    Saadu... Saadu...

  • @madeesha4552
    @madeesha4552 2 ปีที่แล้ว +1

    🙏🙏

  • @gayaniperera6911
    @gayaniperera6911 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @tharushitharushi536
    @tharushitharushi536 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @anuekanayake7452
    @anuekanayake7452 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @ishanirathnayaka9984
    @ishanirathnayaka9984 3 ปีที่แล้ว

    🙏🙏🙏