MY GARDENS : මගේ සම්පූර්ණ ගෙවත්ත : FLOWER GARDEN

แชร์
ฝัง

ความคิดเห็น • 171

  • @sakeerathnayaka4224
    @sakeerathnayaka4224 3 ปีที่แล้ว +37

    රිද්මයක් සේ ඔබ ගලා යයි
    රිද්මයක් සේ ඔබ හරිම මිහිරියි
    රිද්මයක් සේ ඔබ සැනසුමයි
    රිද්මයක් වූ ඔබ රිද්මායි
    අක්කි වගේ මමත් මල් හදනවා.එළවළු හිටවනවා.එය මනසට ලොකු සතුටක්,සැනසීමක්.ඔයාලට බුදු සරණයි! ❤

  • @shamakumari1475
    @shamakumari1475 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ඔයාගේ ගෙවත්ත .ඔයා ලස්සනයි හින්දි නිළිය ක් වගේ.වාසනා වන්ත ජීවිතයක් ඔබ දෙපළ ට 😘😘😘🤩🤩😍😍🎎🎎🎎🎎

  • @sithumibhagya8708
    @sithumibhagya8708 2 ปีที่แล้ว +3

    කලා ලෝකෙ ඉන්න වාසනාවන්තම කෙනා රොශාන් මේ වගේ බිරිදක් ලබන්න ඒ සදාචාරාත්මක බව ඇත්තටම වාසනාව ක් 😊

  • @vidanagamage8167
    @vidanagamage8167 2 ปีที่แล้ว +6

    රොශාන් අයියාගේ මැනික් කැටේ.ලස්සනයි දෙන්නාම.හැමදාම සතුටින් ඉන්න අක්කියෝ

  • @chandanapushpakumara8031
    @chandanapushpakumara8031 2 ปีที่แล้ว

    පිළිවෙලදැක්කමආසයි.🤗🤗😍🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @ayeshayo6121
    @ayeshayo6121 3 ปีที่แล้ว +12

    හා හා ලස්සනයි ලස්සනයි ගොඩක් ලස්සනයි ඔයා වගේම ඔයා වගේම ගෙවත්ත හරිම ලස්සනයි ඇත්තටම අපි හැමදාම ඔයාගේ video බලන්න හරිම ආසාවෙන්

  • @dilruudagepala4797
    @dilruudagepala4797 3 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි හිත නිවන ගාඩ්න් එකක් ආසයි බලන් ඉන්න ඒ තරම් ලස්සනයි..ඔයා හරියට පරිසරයට ආදරණීයයි නේ

  • @sunila8600
    @sunila8600 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ආසාවෙන් බැලුවා ආදරෙයි හැමදාම ඔයලට ♥️♥️♥️

  • @hiruniiroshika2978
    @hiruniiroshika2978 ปีที่แล้ว

    හරිම ලස්සනයි akki.❤️🌹

  • @wasanthiranasinghe4815
    @wasanthiranasinghe4815 ปีที่แล้ว

    Harima wasanawantha biridak saha pawlak.

  • @shashikagayani2681
    @shashikagayani2681 2 ปีที่แล้ว

    Thamange athinma hama dema hoyala balala karana oya wage hoda biridak labima roshan aiyage wasanawa

  • @malithilakshani5895
    @malithilakshani5895 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ❤️❤️

  • @successf.k6900
    @successf.k6900 ปีที่แล้ว

    අක්කේ මේ වීඩියෝ එක දවසට එක පාරක් බලනවාමයි

  • @madushamihirangi466
    @madushamihirangi466 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි

  • @dinumallawarachchi9945
    @dinumallawarachchi9945 ปีที่แล้ว

    Lassana gewaththa...harima lassanai mal warga godai...adai vedeio 1 dakke.
    .hithaniwenawa.hamatanama kola paheya...asheerwadakaranawa akke oyalata hamadsmath sathutin inna labenna kiyala

  • @Thakshila255
    @Thakshila255 2 หลายเดือนก่อน

    Wow harima lassanai ❤❤❤

  • @madaramalshani5112
    @madaramalshani5112 ปีที่แล้ว

    Lassanai Mal waththa .Budu saranai akkge Paule samata

  • @ShashiGallery
    @ShashiGallery 2 ปีที่แล้ว +1

    අම්මෝ ගොඩක් ලස්සනයි 😊❣️

  • @bernadethcosta3490
    @bernadethcosta3490 2 ปีที่แล้ว

    Harima lassanai ge watha jesu pihitai

  • @himalidesilva5527
    @himalidesilva5527 ปีที่แล้ว

    Harima lassanai nangi budusaranai oyalata ❤️❤️

  • @chandanapushpakumara8031
    @chandanapushpakumara8031 2 ปีที่แล้ว

    ලස්සනයි ඇසට පියකරු යි

  • @kusumsilva2731
    @kusumsilva2731 2 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩක් 🌸🌼🌹🌺🍁🌻🌹

  • @sagarikakumari7062
    @sagarikakumari7062 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ඔයාලට බුදු සරණයි

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 2 ปีที่แล้ว +1

    රිද්මා මිස් හරිම අගෙයි ලස්සනයි ,සුන්දරයි , පරිසරයට ආදරය කරන අයගෙ හිත කාරැනික මෘදු මොලොක් කලාකාමි වගෙම ආදරයට සැබවින්ම ආදරය කරන අයයි.ඔබතුමිය ලේලියක් කරගන්න ඒ නැන්දණිය ද බිරිඳක් කරගත් ඒ සැමියාද ඉතාමත් වාසනාවන්තයෝ ය. ඇස්වහක් කටවහක් එන්න නම් එපා ඔබ ඉතාමත් ලස්සනයි සුරංගනාවි⁣යක් වගෙයි . ඔයා වගෙම පරිසරය ට ආදරය කරන කෙනකි මමත් වගෙම ,ඔයා ලටත් ආදරෙයි ගොඩක් .
    බුදුසරණයි
    පරිස්සමින් ඉන්න

  • @kavindayanirmani3579
    @kavindayanirmani3579 2 ปีที่แล้ว +1

    Godak lassanai 😍☘️🥰💐💕

  • @vidarshathisera9104
    @vidarshathisera9104 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කී 😍❤️
    අනේ අක්කී අක්කිගේ මල් සම්බන්ධයෙන්, මල් වලට දාන පොහොර සම්බන්ධයෙනුත් වීඩියෝ එකක් කරන්නකෝ 💕

  • @deepikafernando9058
    @deepikafernando9058 2 ปีที่แล้ว +2

    Wow So Beautiful your garden.

  • @LahiruMadushan-vr2jm
    @LahiruMadushan-vr2jm 10 หลายเดือนก่อน

    So quiet akki oyage garden eka

  • @haiihello9944
    @haiihello9944 3 ปีที่แล้ว

    ෂා හරිම ලස්සනයි ඔයාගෙ ගෙවත්ත තවත් ප්‍රයෝජනවත් පැල හිටවල ලස්සන කරගන්න

  • @tharusansala1643
    @tharusansala1643 2 ปีที่แล้ว

    Beautiful prety garden 💐💖

  • @deepikand5722
    @deepikand5722 2 ปีที่แล้ว

    Harima lassanai sundarai sbadahamata adaraya karana ayawa sbadahama araksa karathwa adaraya satuta hamadamath denawa sbawadarmaya e taram Uthum teruwan saranai

  • @underthesky_
    @underthesky_ 2 ปีที่แล้ว +1

    Very beautiful garden ❤️

  • @priyadarshaninawanaliya4840
    @priyadarshaninawanaliya4840 2 ปีที่แล้ว +2

    Well planned garden, very nice! Love you both

  • @sriyajayawardana5129
    @sriyajayawardana5129 2 ปีที่แล้ว +1

    Oya හරිම piliwelayi .oya වගේම ගෙදර දොරත් lassanata පිළිවෙළට thiyan ඉන්නවා .රොෂාන් oyage brida හරිම ආදරණීයයි. Hemada සතුටින් inna .

  • @kusumjayalath531
    @kusumjayalath531 2 ปีที่แล้ว +1

    Beautiful garden..

  • @iurascompany7042
    @iurascompany7042 2 ปีที่แล้ว

    Hari lassanai...🥰🥰🥰🥰

  • @shashikamadhubashi7994
    @shashikamadhubashi7994 2 ปีที่แล้ว +1

    Woow mara lassani dennama akathuwela hemadema sahayogen weda karala aiya vitharak nethuwa jivithe lassani merenakanma senasima lebenawa akke loku dewal nethth

  • @piyumigunawardena2515
    @piyumigunawardena2515 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කෙ

  • @shyamalimadhushani120
    @shyamalimadhushani120 2 ปีที่แล้ว

    Harima lassanata mahansi wela maintain krne garden ekk.

  • @chamodi2423
    @chamodi2423 2 ปีที่แล้ว

    Woww niyamai .😍😍

  • @shakilasamarasinghe9798
    @shakilasamarasinghe9798 3 ปีที่แล้ว +3

    Aneeeee harima lassanai piliwlai 🥰😘❤️

  • @chamichami7411
    @chamichami7411 2 ปีที่แล้ว +2

    අනේ අක්කී ඔයා හරිම හොද කෙනෙක් වෙන අයගේවගේ ලොකුකමක් නෑ බොරුවට පොශ් වෙන්න යන්නෙත් නෑ ඇත්තටම ඔයා හොද කෙනෙක් ඔයාව දකිද්දී ඔයාගේ කටහඩ ඇහෙද්දී ඔයා ගොඩාක් හොද කෙනෙක් කියලා පේනවා❤ ඔයාටත්,රොශාන් අය් යාටත්,චූටි පැටියටත් බුදුසරණය් පරිස්සමින් ඉන්න ❤❤❤❤❤ 🌹⃝✥⃟☺️᭄ꦿ❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀

  • @jananiniwanthika7817
    @jananiniwanthika7817 2 ปีที่แล้ว

    Akke harima lassanai

  • @saumyawijeweera1317
    @saumyawijeweera1317 2 ปีที่แล้ว

    Ane oyage garden eka harima lassanai akkiyo piliwelata lassanata thiyagena innawa.budu saranai

  • @isharasewwandi7457
    @isharasewwandi7457 3 ปีที่แล้ว +3

    Harima lassnaii akkiyoo 😍😘❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️🌸🌸🌸🌸

  • @anushasri6816
    @anushasri6816 2 ปีที่แล้ว

    Budusaranai manika

  • @sajanipoornima7719
    @sajanipoornima7719 2 ปีที่แล้ว

    Hari ma lassanai akke ❤

  • @shainiransaraYT
    @shainiransaraYT 3 ปีที่แล้ว +1

    hrima lassni akki. Hamdam sathutin inna budusarani ♥️♥️

  • @sanithudinsara1408
    @sanithudinsara1408 2 ปีที่แล้ว

    Thawa poddak durata karala pennuwanam thawath lassanai

  • @natureprinces7724
    @natureprinces7724 3 ปีที่แล้ว +2

    ලස්සනයි අක්කි.

  • @malshavirajini7494
    @malshavirajini7494 2 ปีที่แล้ว

    Anee mn asama akkige garden ekata shoii anee.🤗😊.. surangana lokyk wagei garden eka.❤️👌.so beautifull akkiyooo..💖🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐💐💐💐🦋🦋🦋🦋

  • @prabathmangala5316
    @prabathmangala5316 3 ปีที่แล้ว +2

    Harima lassanai akke man me lagadi tma oyage videos balanna gtta.issarahata tawat lassnaa video balanna kamati.man nangi kenek.🥰

  • @kumariherath1726
    @kumariherath1726 2 ปีที่แล้ว

    ලස්සනයි ..රිද්මා ..

  • @hirunihansika106
    @hirunihansika106 3 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කි

  • @vindigamage4928
    @vindigamage4928 3 ปีที่แล้ว +1

    Wow 🌼🥰

  • @dilumpriyantha6928
    @dilumpriyantha6928 3 ปีที่แล้ว +1

    Godak lassanai rasata kama hadanna gedara Dora pilivelata thiyaganna hamotama baba Roshan mahattaya vasanavanthai doni vage kenek labima hari thanata galapenama de labunama givithaya lassanai godak budu saranai oyalayata

  • @patrishiyapereraperera9240
    @patrishiyapereraperera9240 3 ปีที่แล้ว +2

    Lassanai akki bs sathutin inna one hamadama ❤❤❤❤

  • @secretyummy2272
    @secretyummy2272 3 ปีที่แล้ว

    Wow.. 😍

  • @lakshikadilani1562
    @lakshikadilani1562 3 ปีที่แล้ว +2

    අක්කි th මලක් වගේම ලස්සනයි

  • @mallikaama1351
    @mallikaama1351 3 ปีที่แล้ว +1

    Awankwama Harima lassnai akke math Akka wage Mal wawnna Harima asai.harima lassnaiiii akkage Mal waththa.❤️❤️❤️

  • @minoiroshana5179
    @minoiroshana5179 3 ปีที่แล้ว

    Shooooi aneee...

  • @damayanthisamarakon1537
    @damayanthisamarakon1537 2 ปีที่แล้ว

    oya 🌈naqi ptta👍👍👍❤️❤️🌷🌷🌷🌷

  • @yahansalitha3510
    @yahansalitha3510 2 ปีที่แล้ว +1

    Very nice dear

  • @thameerasusantha9612
    @thameerasusantha9612 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි නංගි බුදු සරණයි ඔයාට

  • @lilanifonseka1706
    @lilanifonseka1706 3 ปีที่แล้ว +1

    Great vedio

  • @lidulasucharitha9318
    @lidulasucharitha9318 2 ปีที่แล้ว

    Lasani Lasani 😘❤😘❤👍

  • @subashiperera4733
    @subashiperera4733 2 ปีที่แล้ว

    Lassanai

  • @nuwanthimadurapperuma3997
    @nuwanthimadurapperuma3997 2 ปีที่แล้ว

    harima lassanai gewaghtha oyage මල් පැල වලට දාන පොහොර ගැන video ekak karanna puluwanda (කපුරැ සහ පොකුරු රෝස වලට)

  • @dealwisruwan2329
    @dealwisruwan2329 3 ปีที่แล้ว +1

    Hi #ridmapilapitiya.
    Please show us on how to have/prepare a full veg lunch/dinner (complete menu for 7 days)

  • @sumudinisamaraweera3071
    @sumudinisamaraweera3071 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි🌸🌷🌹🍃🍀🌿🌴

  • @indeewaripanagoda9141
    @indeewaripanagoda9141 2 ปีที่แล้ว

    ලස්සනයි

  • @chathuchathu8506
    @chathuchathu8506 3 ปีที่แล้ว

    Nice 💕💕💕

  • @gamagesanawirathna5535
    @gamagesanawirathna5535 2 ปีที่แล้ว

    Oyge nmt gelpenw akk oyge hesirim good luck🎀🎀🎀

  • @tharu942
    @tharu942 2 ปีที่แล้ว +2

    Akke kohomada nelum manel pala ohoma pala kara ganne. Mal hodata enna vidihata. ඩෙංගු මදුරුවන් bo wenne nadda

  • @oshadhidenushika3558
    @oshadhidenushika3558 3 ปีที่แล้ว +2

    Wow
    මලක් සේ ඔබ
    මවක් සේ ඔබ
    හරිම පියකරුයි
    මේ දෑසට ❤️😇

  • @sudathkumara166
    @sudathkumara166 2 ปีที่แล้ว +1

    😍😍😍

  • @iroshanihettiarachchi5472
    @iroshanihettiarachchi5472 3 ปีที่แล้ว

    Adaraniya hithak obata thiyenne boru sobana na 🌹🌹🌹🌹

  • @masterengineeringpantrycup1911
    @masterengineeringpantrycup1911 3 ปีที่แล้ว +1

    🧚🧚🧚🧚💃💃

  • @samanthisubasingha7828
    @samanthisubasingha7828 2 ปีที่แล้ว

    Woooooooowww

  • @kushanthichamodya5354
    @kushanthichamodya5354 3 ปีที่แล้ว +4

    රෝස වගාව ගැන vlog එකක් ඕන❤️

  • @tharundibulathsinhala196
    @tharundibulathsinhala196 2 ปีที่แล้ว +1

    අක්කගෙ ගෙවත්ත හරිම ලස්සනයි 💗💗💗

  • @saduniamarasooriya4300
    @saduniamarasooriya4300 3 ปีที่แล้ว +1

    Akki අරලිය gedara hitawanna hoda na ne

  • @ashenmax6550
    @ashenmax6550 ปีที่แล้ว +1

    අක්කේ ඔයගේ ගෙදර ඉඩම පචස් කියක්ද කියන්න කෝ

  • @nwarnakula3139
    @nwarnakula3139 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි මට කියන්න පුලුවන්ද ඕලු නෙලුම් වැනි මල් සදහා යොදාගන්න වතුර බදුන් මේ තරම් පිරිසිදුව තියගන්නේ කොහොමද කියලා

  • @d.wasanasewwandi4185
    @d.wasanasewwandi4185 2 ปีที่แล้ว

    Akki manel pela walta dana pohora wargya mokakda kiyla kiynna puluwnda plzzz

  • @chethanadilrukshi9167
    @chethanadilrukshi9167 3 ปีที่แล้ว +1

    ❤️

  • @fairy4203
    @fairy4203 2 ปีที่แล้ว +1

    akki ane mata kiynnko nelum pale podi pochchiya ka wenama hitolada oya eken dala thiyenne ....

  • @maleeshamaleesha1847
    @maleeshamaleesha1847 3 ปีที่แล้ว

    𝐇𝐚𝐫𝐢𝐦𝐚 𝐥𝐚𝐬𝐬𝐚𝐧𝐚𝐢𝐢 𝐧𝐚𝐧𝐠𝐢

  • @nadeeshakalhari8757
    @nadeeshakalhari8757 2 ปีที่แล้ว

    Wow

  • @gayanmadusanka8540
    @gayanmadusanka8540 2 ปีที่แล้ว

    Ane shoiii akkiyooo den ethkota akkige shop eke weda karnne nedda

  • @kaveeshatushani8262
    @kaveeshatushani8262 2 ปีที่แล้ว

    Ane kohomade akke oye nelum mal hiteuwe.math hiteuwa eth saruwata enne nh ne.plz kiyanne ko

  • @wasanasandamali3664
    @wasanasandamali3664 2 ปีที่แล้ว +1

    Ane enna hithenawa mal tikak geniyanna akki parissamata inna bs

  • @trasymusic135
    @trasymusic135 2 ปีที่แล้ว +1

    Akki home tour ekakuth genna

  • @tharu942
    @tharu942 2 ปีที่แล้ว

    අක්කි අපිට ඔයාලාගේ ගෙදර ඇතුල පෙන්නන්නකෝ. කොටස් නම් කරලාම ලස්සනම ලස්සන විඩියෝ එකක් දෙන්නකෝ

  • @tharundibulathsinhala196
    @tharundibulathsinhala196 2 ปีที่แล้ว

    අක්කෙ මේ පේර ගහ බට් කිලෝ පේර ගහක්ද ? අක්ක අතු කප්පාදු කරනවද ?

  • @chathunv5379
    @chathunv5379 2 ปีที่แล้ว +1

    Ammo khenda akki mechchara pata pata Dubai Rosa. Ma lagath thiyenawa. ETH mechchara colors na

  • @deepikapriyanthi7292
    @deepikapriyanthi7292 2 ปีที่แล้ว

    Olu pot eka nitharama hodanawada kiyannako

  • @s-tories5316
    @s-tories5316 2 ปีที่แล้ว

    කොහේද ගෙදර තියෙන්නේ අක්කා

  • @prabhalakiruvani8036
    @prabhalakiruvani8036 2 ปีที่แล้ว

    අක්කිගේ මල් වත්තේ මල් වලට කරන සත්කාර අපිටත් කියා දෙන්නකෝ වීඩියෝ එකකින්... හැමෝම ඔයා වගෙ නෑනෙ.. ඔයා හරි සරල විදිහට ජීවත් වෙන්නෙ

  • @ameshaawantha543
    @ameshaawantha543 3 ปีที่แล้ว +2

    අක්කේ ඔයා... හෝම් ටුවර් එකක් කරන්නකෝ....

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 ปีที่แล้ว +1

      හා ඉදිරියේදි❤️😍

    • @ameshaawantha543
      @ameshaawantha543 3 ปีที่แล้ว

      @@ridmapilapitiya හරි අක්කේ ...😊😊