25 (02) | බිය තැතිගැනීම් ඇතිවූ විට කළයුතු දේ | Kiribathgoda Gnanananda Thero
ฝัง
- เผยแพร่เมื่อ 26 พ.ย. 2024
- පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2017-11-19 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ මාසික සදහම් වැඩසටහනේදී ධජග්ග සූත්‍රය (Dhajagga Sutta) ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනාව
වර්තමානයේ බොහෝ දෙනෙකු පුරුදු වී සිටින්නේ බියක්, තැතිගැනීමක්, කරදරයක් වූ විට පඬුරු බැඳීම්, බාරහාර වීම්, දේවාලවලට ගොස් අමනුස්සයන්ගේ පිහිට පැතීම් ආදිය සිදුකිරීමටයි. බුදුරජාණන් වහන්සේ විසින් අපගේ ආරක්ෂාව, රැකවරණය, යහපත පිණිස දේශනා කොට වදාළ පිරිත් සජ්ඣායනා කොට රැකවරණය සලසාගැනීමට ඔවුහු උත්සාහ නොකරති. පිහිටක් සොයා ළාමක දේවල් පසුපස හඹාගොස් අවසානයේ කබලෙන් ලිපට වැටුනා වැනි ව්‍යසනයන්ට පත්වෙති.
එසේ නොවී ඕනෑම කරදරයක්, විපතක් පැමිණි වෙලාවක තෙරුවන් සිහි කොට පිරිත් කියා තම ජීවිතයට හාත්පසින් ආරක්ෂාව සලසා ගන්නා ආකාරය ගැන මෙම දම් දෙසුමෙන් විස්තර වේ.
For More videos Please visit mahamevnawa.lk/
#AluthDahamWedasatahana #KiribathgodaGnananandaThero #Mahamevnawa
පින්වත් ලොකු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මේ ශ්‍රී ගෞතම බුද්ධ රාජ්යයයේදීම උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා ... 🌼🌼🌼🌼🌼
ඔබ වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා ...
සාදු සාදු සාදු ..🌼🌼🌼🌼🌼
ඒ උතුම් භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය , ඔබ වහන්සේ , අපිට එලෙසින්ම කියා දුන්නේ නැත්තං අනේ අපිට මොනවා වේවිද !!!
අපි කොයිතරම් නම් අන්ධකාරයකද ගිලිලා හිටියේ..🙏🙏🙏
පිරිතේ අර්ථ කිසිම දෙයක් මම මීට කලින් අහලා වත් නැහැ .. දැන් බොහෝ පිරිත් අරථ දැනගෙනම මතකයෙන් කියන්ට පුළුවන්නේ... 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
සාදු සාදු සාදු ..🌼🌼🌼🌼
අනේ කොයිතරම් නම් ආශ්චර්යජනකයිද මේ උතුම් පිරිත් දේශනා .. 🌼🌼🌼🌼
සාදු සාදු සාදු... 🌼🌼🌼🌼🌼
ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා ....🌼🌼🌼🌼🌼🌼
සාදු සාදු සාදු ...🌼🌼🌼
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා ...
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
සාදු සාදු සාදු ...🌼🌼🌼🌼
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලා දීර්ගායුශ ලබත්වා..
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
සාදු සාදු සාදු ...🌼🌼🌼🌼🌼
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
සාදු සාදු නමස්කාර වෙවා අපෙ පින්වත් ලොකු ස්වාමින්වහන්සේට...🙏🙏🙏🙏🙏 නිදුක් නිරොගි දිර්ගායු සුව ලැබෙවා ..
තෙරුවන් සරණයි නමෝ බුද්ධාය!!! අපේ
පින්වත් හාමුදුරුවනේ "ඔබ වහන්සෙට පින්" දීර්ඝායුෂ පිරිපුන් වේවා! සියලු
යහපත පිරිපුන් වේවා ! සියලු දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව පිරිපුන්ව ලැබේවා! මේ
ගෞතම සාසනයේදීම මාර්ග ඵල අවබෝධ වේවා. උතුම්
දහම් කරුණු කියල දීලා අපේ ජීවිත සුවපත් කරන ඔබවහන්සේට බොහෝ පින් රැස්වෙනව ලොකු
ස්වාමින් වහන්ස පින්වත් ඔබවහන්සේට මම පින් සිතින් පාද වන්දනා කරමි ඔබ වහන්සේට ඒ උතුම් නිවනම අවබෝධ වේවා.!!! සාදු සාදු සාදු..!!!
සාදු සාදු සාදු
🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏
සාධු සාධු සාධු පිං වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා
පින්වත් ගුරුදෙවිදුන්ට මාගේ නමස්කාරය වේවා ! තෙරුවන් සරණයි !🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
නමෝ බුද්ධාය ලොව්තුරැ අමාමැණි සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!සාදු ..සාදු ..සාදු !!!පින්වත් ලොකු ස්වාමීන් වාහන්සේ නිදුක් නිරෝගී ව සුවසේම ච්රාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා !!!සාදු ..සාදු ..සාදු !!!
සාදු සාදු සාදු සාදු නමෝ බුද්ධාය ලොකු ස්වාමින්වහන්සේට නමස්කාර වේවා .
නමෝබුද්දාය තෙරුවන්සරණයි!!! 🙏🙏🙏
බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි බුදු ගුණ සත්‍යය යී..ඒ සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට උත්සාහ කරත්වා...
Sadhu! Sadhu! Sadhu! Apege Loku Swaminwahansata mage Namaskaraya Wewa!
සාදු , සාදු , සාදු .....!!!; පින්වත් ගුරුදේවෝත්තමයාණන් වහන්සේට බොහෝ පිං සිදුවේවා ...!!!; අපට අනුකම්පාවෙන්ම අපට ශ්‍රද්ධාව උපදවා ගැනීමට උපකාර කිරීම. ඔබ වහන්සේ අපගේ සැබෑම කල්යණමිත්රයන් වහන්සේ නමක්ම වන සේක . නිදුක් නිරෝගීව සුවසේම චිරාත් කලයක් වැඩ වාසය කරන සේක්වා, නමෝ බුද්ධාය ....!!!; නමෝ ධම්මාය .....!!!; නමෝ සංඝාය ......!!!
නමෝ බුද්ධාය ....
පින්වත් ගුරුදෙවිදුට නමස්කාර වේවා!
Sadhu Sadhu Sadhu, Loku Swaminwahanse beautifully explains the meaning of Piritha, and why it’s important for one
🙇🏽🙏🙏🙏
Saaadu.....saadu....
Saaaadu.....thiruwan saranai
නමෝ බුද්ධාය.....! නමස්කාර වේවා තුණුරුවනට සැමදා තෙරුවන් සරණ යමි සාදු සාදු සාදු......
ඔබ සැම නිදුක් වේවා.....! නිරෝගී වේවා....! සුවපත් වේවා......!
ඔබ සැමට තෙරුවන් සරණයි......! ඔබ වහන්සේට බොහෝ පින්
සාදු ..සාදු ..සාදු ..නමෝ බුද්ධාය
නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි
Namo Buddhaya !
Sadu! Sadu! Sadu!
Apage Pinwath Loku Swaminwahanseta Namaskarawewa !!!!!!!!!!
Sadu sadu sadu..!
Pinwath swamin wahansa oba wahanseta theruwan saranai..!
නමෝ බුද්ධාය
Sadu sadu sadu
Sadhu Sadhu Sadhu!!!!
Namo buddhaya
Saaadu saaadu saaadu 🙏🙏🙏🏵🏵🏵🏵🌼🌼🌼🌼🌼🌼
Sadu sadu sadu 🙏🙏🙏
Theruwan saranai
Godak pin apahamuduruwana.
පින්වත් හිමියනියි මට නුබ වන් හන්ස මට දර්මය කියා ෙදනමැන
සාදු සාදු සාදු
oba wahansege ath dakeem samaga me desana dharmaya ithamath priya janakai,oba wahanseta theruwan saranai...
Sadu sadu sadu
namo budaya sadu sadu sadu
apage pinwath loku swmin vahnseta ma ge namas karayawea sadu sadu sadu
Sadu Sadu Sadu
Apage pinwath gurudavooththama athiuthum pinwath kalyana miththra loku suwaminwahansate may geevithaya thula uthum chathurarya sathya awaboda wawa.
Sadu..sadu..sadu..!!!
sadu sadu sadu,,,,
Uthum U Thunuruwanata Mage Namaskaraya Wewa !!! Saadu !!! Saadu !!! Saadu !!! Garuthara Pin Wath Loku Suwamin Wahanseta Me Uthum U Punya Balayen Niduk Nirogi Bawaya,,, Dirgayushama Lebewa !!! Siyalu Sathwayata Uthum U Saddharmaye Sisilasa Denewa !!! Pin Wath Loku Suwamin Wahanseta Sithana, Pathana Uthum Bodhiyakin Uthum U Chathurarya Saththiya Darmaya Awaboda Vima Pinisama Me Uthum Punya Balaya Hethu Wewa !!! Saadu !!! Saadu !!! Saadu !!!
Huffed Rohini Fdfdww {
SaDu saDu saDu saDu saDu
Sadu Sadu
ගරු ස්වාමීන් වහන්ස ,මා බොහෝ ධර්ම දේශනා වල අසා ඇත්තේ යොදුනක් යනු සැතපුම් 16(කිලෝමීටර් 25) කියාය ,නිවැරැදි කුමක්දැයි පහදා දෙන්නේනම් මැනවි,තෙරුවන් සරණයි !!!
samma sambudu sarnai
🙏🙏🙏
Pirith thiyenne kiyawa kiyawa inna newei hamuduruwane....niwan maga wadanna awashya karunu karana pirithwala thiyenne..pirith nuul athe gata gahagena hitiyata niwan labenne ne
නමෝ බුද්ධාය ❤
Sadu ...sadu ...sadu ...
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏