ලංකාවේ enna ගොඩාක් aya අනුන්ගේ awa hoyanawa aka a මිනිස්සු ge thiyena නොහැකිව obathuma හොඳට a gana dannawane obawani උතුම් minisunta oya karana nohobina wadeta a ayama kawada hare wandi gewai oba thuma dinin dina සාර්ථක weema gana a minisunta thiyenne iressiyawak owani අද බාලයෝ කියන කිසිම දෙයක් ගනන් ගන්න ඔනි නැ ඔබට තෙරුවන්සරනඉ ඔබ තුමා ගේ දේමාඋපියන්ටත් පින්
Dear Admin. Since I started my crypto Journey the best crypto advisor is you and the best indicator is the FGI indicator. I have personally chatted with the girl (Agra Style) about some of my personal past crypto failures. She has a very kind mind about the Sri Lankan people. Both of you doing a great job for people who can not afford to buy trading view premium and other indicators. People do not understand the value of your job until you charge them. Do not waste your valuable time on such idiots.
Normally, I don't like to leave comments, but from time to time, I watch your videos. Honestly, you are the best in the Sri Lankan crypto trade channel! because many others have no idea what they are talking about. and others just try to sell their crap.
Oya eka eka kalakanni kiyana dewal ganan ganna epaa sir oba thuma nisa igana gatta dewal kiyala nimakaranna be oba thuma jiwitha ganak goda danawa oba thumata wasanawantha anagathayak wenna ona oya burana ballo gana gananganna epa
Mata hithena de ayye.. poddak fomc kiyana de crypto walata balapanne komada balannako.. Oka candle ma neweine.. oya loss wenawa wadi oya indicator dagena..mama kalin baluwa..Oyage..fomc balanna.
Thank you for the long explanation... 😊😊😊 It is very sad to say, most people don't have the mindset to extract the opportunities and education given, when they are shared for free... Keep going bro... Please don't change...
Bro, im watching your videos from outside srilanka. Dont waste your time to explain things to typical srilankans. You just go your journey. Bcz haters will never stop untill we dont care them.
Sri Crypto වට්ස්ඇප් වල හෝ වෙනත් කිසිම තැනක මුදල් ඉල්ලන්නේ නැත. මුදල් යැවීමෙන් වළකින්න!
අපේ ටෙලිග්‍රෑම් චැනල් :
Update Only Channel : t.me/+cgj_ahL_1r05YWM1
Discussion Group: t.me/+3TAvqwizynk4OTBl
//
FGI Developer - t.me/fibonacciworld
Bro we are with you!
pls kindly share me your email
Elliotte wave ithuru vedio tika gennako
nikam dena eka thamai prashne wela tinne..salli gaththanam oka hari yanawa.nikan dena ewa ape kattiya ganan ganne na.(okkoma kattiya nave)
කවුරු මොන බයිල ගැහුවත් සර් නිසා ගොඩ ගිය මිනිස්සු සර්ත් එක්ක ඔනිම වෙලාවක ඔනි දේකට ඉන්නවා. කතා දෙකක් නැ ට්‍රෙඩින් ගැන ඉගෙන ගන්න ලංකාවෙ හොදම චැනල් එක තමා මේක. ලංකාවේ කුහක ම්නිස්සු නිසා තමා සර් වගෙ උගත් අය දැනුම බෙදා ගනන් දෙපාරක් හිතන්නෙ. එත් සර් අපි වගේ දැනුම හොදන් යන අය වෙනුවෙන් මේ කරන කැපකිරීම ඇත්තටම අගය කරන්නම ඔනී. ❤
Aniwa ❤
Ammapa sahoo eka atta
True
True macho
Aniwa
කිසිම දිනක දැකල නැති, මගේ ජීවිතෙ ගොඩදාගන්න උදවු කරපු මගෙ ගුරුවරයා sri crypto 💪❤️
Fgi කියන්නෙ සුපිරිම ඉන්ඩිකේටර් එකක් එකෙ එන s /r signal වලින් මම හොදට profit කරනවා, ඒවගෙ වටින ඉන්ඩිකේටර් එකක් මෙච්චර අඩු මුදලකට දෙන එකට ඒ අක්කට ගොඩක් ස්තූති ❤️
කවුරු මොන බයිල ගැහුවත් Sri Crypto සේවාව" නවත්වන්න එපා Fgi කියන්නෙ සුපිරිම ඉන්ඩිකේටර් එකක්
Fgi eka ganne kohomada
ඇත්තම කතාව තමයි දෙකයි පනහෙ කෝස් කාරයො තමයි ඔබතුමා සහා FGI සමඟ මේ තරම් ඉරිසියා වෙන්නෙ.. නැතුව සාමාන්‍ය මිනිස්සුන්ට ඔහොම ප්‍රශ්ණ නෑ.... good luck sir... thank you for your service
මෝඩයෝ වෙනුවෙන් කාලය වෙන් කරන්න එපා සර් , sir නිසා ජිවිතේ ගොඩදාගත්ත අය ඔනේ තරම් ඉන්නවා ❤️ සර්ට ගොඩක් පින් මේ කරන උදව් වලට ❤️❤️❤️❤️❤️ thank you sir ❤️❤️
වල්මත් වූවන් දැක මහ වන ගැබ
යායුතු මාවත පෙන්නා
ඒ දෙස බලමින් සැනසෙන මිනිසුන්
පුද දෙමු දෙවොලට සැමදා 💐🇱🇰Good video 😍Thanks 🌹ජයවේවා! ජයෙන් ජය ම වේවා!👍🙏
බොහොම ස්තූතියි සර්.මේ තරම් කුහක කතා අහගෙන අනිත් අය වෙනුවෙන් වචනයක් හරි කියාදෙන එකට ඔබතුමාට බොහොම පින්.ඔබතුමා කියන වචනයක් ගානේ ජීවිතයට යමක් ගන්න බහුතරයක් ඉන්නවා වගේම අර වගේ කතා හදන බොහොම සුළුතරයකුත් ඉන්න එක සාමාන්‍යයි.ඔබතුමා වගේම FGI indicator එක හදපු මැඩම් අනිත් අය ගැන හිතලා තමයි මේ සේවය කරන්නේ කියලා ගොඩක් ට්‍රේඩර්ස්ලා දන්නවා.ඔබතුමා ඒ වගේ කතාවලින් පසුබට වෙන්නැතුව මේ කරන උතුම් කාර්ය්ය දිගටම කරන් යයි කියලා අපි ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වෙනවා.නොමිලේ වචනයක් හරි කියාදෙන ඔබතුමන්ලා වැනි අය ගුරු උතුමෝ.ඔබතුමාගේ කටයුතු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.බොහොම පින්. 🙏🙏❤️❤️
Attatama atta sahoo me wage uthumanta tamai guru uthumanla kiyannee
ගෝතයෙක් නිසා *"ජාතික සේවාව" නවත්වන්න එපා🙏. අප්ඩෙටි එකක් එනකමි සමහරු උදේ ඉදන් බලන් ඉන්වා. ඔබතුමාට පුලුවන් කාලයක් කරගෙන යන්න.
Ekanam atta sahoo
මාත අප්ඩේට් එකක් එනකන් බලන් ඉන්නව හැමදාම
I commented as below. No need to listen to anybody like them. උඩ බලාගෙන ඔහේ ඉඳල නිකන් හම්බකරන්න බලාගෙන ෆ්‍රී සිග්නල් හරි ඉන්ඩිකේටර් වලින් හරි ශ්‍රියා කාන්තාව පහලවෙනව කියල හිතන කම්මැලියෙකුට ඒ මනුස්සය හොරෙක් වගෙ පෙනුනට දෙයක් ඉගෙනගන්න මිනිහෙකුට ඒ මනුස්සය දැනුම් නිදානයක්. ඉස්සරවෙලා මුල ඉඳන් ඉගෙනගත්තනම් ඔහොම කථා කියන්න වෙන්නෙ නෑ. අනුකම්පා කරන්න ඕන චරිතයක්. එච්චරයි. ශ්‍රී ක්‍රිප්ටෝ කියන්නෙ සල්ලි දීල ගන්න බැරි සල්ලි දුන්නත් පාඩුවක් නැති සල්ලි වලට විකිනෙන්නෙ නැති චරිතයක්. සරලවම කියනවනම් බ්‍රැන්ඩ් එකක්.
සර් මේ අමිල සේවයනම් නවත්තන්න එපා....
සර් හින්දා තමයි මම ගොඩාක් දෙවල් ඉගෙනක්ගත්තෙ.. සර්ට තවතවත් අපට මොනවාම හරි දෙයක් කියලා දෙන්න යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.....අපි ඔබ සමගයි.❤❤❤❤❤❤❤❤❤❤❤
ඔයයි FGI කෝඩ් කරපු කෙනයි දෙන්නම කරන්නේ ලොකු සේවවාක්.. අපි ගොඩක් දෙනෙක් ඔයාලා නිසා අලුත් දේවල් ඉගෙන ගන්නවා.
විවිධාකාරයේ මානසික මට්ටම් තියෙන මිනිස්සු ඉන්නවනේ ඒ මිනිස්සු කරන චෝදනා වැඩිය හිතට ගන්න එපා. හැමෝටම ජය ❤
මං ආසම අර Switzerland වල ඒක පුද්ගල ආදායම අරන් පෙන්නලා හීනියට ඇනපු ටොක්කට😂. ඒක පට්ට. හැබැයි ඔය විනාඩි 52 අපිට තව SMC වගේ කියලා දුන්නනම් තවත් වටිනාවා. anyway. Recpect. ❤🖤
ආයෝජනය යතුර මෙය මට සැමවිටම ක්‍රියාත්මක වන අතර ඔබට නිවැරදි තොරතුරු තිබේ නම් තවමත් ඕනෑම කෙනෙකුට වැඩ කළ හැක. මම ක්‍රිප්ටෝ ආරම්භ කළ විට මම සතුටු වෙමි, මන්ද එය මට මූල්‍යමය වශයෙන් වෙනසක් වූ බැවිනි, එය මෙතෙක් මගේ හොඳම තීරණයයි😀
ක්‍රිප්ටෝ මුදල් වලින් හොඳ ලාභයක් ලැබීමට ආරම්භකයකු ලෙස ඔබට අවශ්‍ය වන්නේ ඔබ වෙනුවෙන් වෙළඳාම් කිරීමට වෘත්තීය වෙළෙන්දෙකු පමණි, එසේ නොමැතිනම් ඔබට අහිමි වීමේ අවදානමක් ඇත.
Sir සාමාන්‍ය අපිට ඔය ප්‍රශ්න නෑ... FGI එක ඔයා හැදුවත් කවුරු හැදුවත් අපිට වැඩක් නෑ.. එකෙන් ගන්න ඕනේ ප්‍රයෝජනය අපි ගන්නවා.. අනික ඔය ප්‍රශ්න තියෙන්නේ කෝස් කරන උන්ට....
කොහොම හරි බලන්නේ ඕක නවත්වන්න... ඒව ගණන් ගන්නේ නැතුව දිගටම update එකක් දෙන්න... ලංකාවේ කෝස් කාරයොත් දේශපාලු වෝ වගේ...
Please Sir continue this....
ඊයේ මගෙ පලවෙනි Analysis එකෙන් profit හම්බ උනා 😍
ඇයි මේ කාලය කන්නේ එක එක පගයක් කියන ඒවට 😢 ඔයා හැදුවමයි කියමුකො වෙන කෙනෙක් distribution කලා මයි කියමුකො ඉතින් මොකද හදපු කෙනාගේ අයිතිය ඒක ගන්න උන් ගනිල්ලා අනිත් උන් නිකන් ඉදහල්ලා බලෙන් දෙන් නෑ නේ ඔය වෙලාව අරන් fundermental video ටිකක් කලා නම් හොදයි අපිට එක එකාගේ බයිලා වැඩක් නෑ අයියා ඔයා කව්ද කියලා දන්න අය දන්නවා ❤
කතා දෙකක් නැ ට්‍රෙඩින් ගැන ඉගෙන ගන්න ලංකාවෙ හොදම චැනල් එක තමා මේක.
ජීවිතේ ට දැකපු හොඳම චරිත කීපයෙන් එකක් ඔබතුමා, කවුරු මොනා කරත් නවතින්නේ නෑ කියලා අපි දන්නවා,
පුතේ මේක බලපන් පුතේ දැන් මේක කාපන් පුතේ අම්මෝ......මරු 👍❤ ❤❤
FGI indicater එක ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් නම් හොදයි ❤
අපරාදේ time එක. Tutorial video එකක් කරන්න තිබුනේ 😢. අපිට වැඩක් නෑ අල ගිය තැන් මුල ගිය තැන්. අපිට profit ගන්න පුලුවන් විදියට, market එක logically analys කරන්න කියා දීලා තියනවා. ඊට වඩා කතාවක් personally මට නම් වැඩක් නෑ. මට ඕන පොඩි ලමයෙක්ගෙන් හරි ඉගන ගන්න දෙයක් තියනවා නම් ඒක ඉගන ගන්නවා.
සතොශි නකිමොටෝ වගේ චරිතයක් තමා...කවදම හරි දවසක අහම්බෙකින් හරි හම්බෙන්න ආසම චරිතයක්....ඒත් ඒ අවස්තාව එයිද නැද්ද දන්නෙ නෑ...මොනව උනත් ඔබ තුමා කරන කියන සියලුම දේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ❤❤
කියන්න ඕන ට්ක ලස්සනටම කියලා ❤
ඔබ කරන අධ්‍යන කටයුතු සාර්තක වේවා!😊❤ ඒ ගමන් මෙහෙම vidio එකකින් හරි කරන දැනුත් කිරීමට
පිළිබඳ අපගේ හර්දාංගම ස්තුතිය 😘
මඩගහල නටන උන්ට නටා ගන්න කියලා😂😂
අපි යමු අපේ ගමන😊😅😂😂❤❤❤❤
කවුරු මොනා කිඋවත් කමක් නෑ FGI එක use කරන විදිය ගැන full video එකක් කරන්නකෝ... Please... 🙏🙏
@GameplayzoneNETFgi eka free da denne natnam salli dilda ganna oni
Sri crypto ඉතිහාසය පිළිබඳ හඳුන්වා දීම ඉතා වැදගත්... නිහතමානී ඔබතුමන්ට සහ admin group එකට ජයවේවා... තෙරුවන් සරණයි ...❤🙏✌
ඒදත් ඉන්නවා අදත් ඉන්නවා හෙටත් ඉන්නවා 😊 ජය ශ්‍රී ❤
ලංකාවේ enna ගොඩාක් aya අනුන්ගේ awa hoyanawa aka a මිනිස්සු ge thiyena නොහැකිව obathuma හොඳට a gana dannawane obawani උතුම් minisunta oya karana nohobina wadeta a ayama kawada hare wandi gewai oba thuma dinin dina සාර්ථක weema gana a minisunta thiyenne iressiyawak owani අද බාලයෝ කියන කිසිම දෙයක් ගනන් ගන්න ඔනි නැ ඔබට තෙරුවන්සරනඉ ඔබ තුමා ගේ දේමාඋපියන්ටත් පින්
බුරන හැම බල්ලටම ගල් ගහන්න ගියොත් අපිට අපේ ගමන යන්න වෙන්නෙ නැහැ නේද.....අපිට ඔයා වටිනවා 💪❤️
Mna unat ada video eka patta....hinat giyaaa....😂😂😂
පිස්සෝ කලබල උනාට දොස්තර කලබල නෑනේ. Thank you admin ❤
ඔබතුමා ගෙ සෙවය වටින ලොකු පිරිසක් ඉන්නවා මම පුද්ගලිකව ගොඩක් දෙවල් ඉගනගෙන තියෙනවා තවමත් ඉගනගෙන යනවා❤️❤️❤️
කවුරු මොනව කිව්වත් සත පහකට ගනන් ගන්නෙ නැති Sri Crypto Sir...ඇත්තටම පුදුම මනුස්සයෙක් ඈ..මං පුද්ගලිකව පට්ටම ආස චරිතයක්.මගෙ ආසාවක් තියෙනව දවසක කතා කරන්න...
නරි උඩු බිරුවට කුපිත වෙන්න එපා සර් 🙂 අයේ පැහැදිලි කිරිම් ඔනෙත් නැ 🖐️
Dear Admin.
Since I started my crypto Journey the best crypto advisor is you and the best indicator is the FGI indicator. I have personally chatted with the girl (Agra Style) about some of my personal past crypto failures. She has a very kind mind about the Sri Lankan people. Both of you doing a great job for people who can not afford to buy trading view premium and other indicators. People do not understand the value of your job until you charge them. Do not waste your valuable time on such idiots.
Adennama dunna aiye supiri digatama ohoma yamu jayen jaya
ඔබතුමා කරගෙන යන සෙවය නවත්වන්න එපා අමන ම්නිිස්සු නිසා ❤️❤️❤️❤️❤️
ලංකාවේ මිනිස්සු එක්ක දෙයක් කරනවා කියන්නේ ඉතින් වෙනමම ගේමක්. මොන හොද කලත් කට්ට කාගෙන ඇදයක් හොයාගෙන දගලන්න පිරිසක් බලන් ඉන්නවා. ඒ ලෝක ස්වභාවයද දන්නෑ හැබැයි ලංකාවෙනම් ස්වභාවය😂 උන් වෙනුවෙන් වැය කරන කාලයත් අපරාදේ. Never give up bro. good luck and thank you❤️
ඔබතුමා හැමෝටම කරන්නෙ ලොකු උදව්වක් ඔය ඉදල හිටල එන අවස්ථාවාදීන්ගෙ දේවල් වලට සැලෙන්න එපා ❤❤❤❤❤ මුදල් මූලික කරගෙන මේ චැනල් කරන නිසාමයි මම ෆලෝ කරන්නෙ තව කෙනෙක්ට අදුන්වා දෙන්නෙත් 👍👍👍
කියන්න වචන නෑ සර්❤❤❤❤ සුපිරියක් තමා
25000 බොරු උගන්වන කෝස් කාරයො තමා මේ පොඩි අය දමාගෙන විකාර කරල දගලන්නෙ. සර් ගෙ අදහස් මොනවද කියල අපිදන්නවා ඒකාලෙ ඉදන් ❤️❤️
ස්තූතියි ..... මේක ලංකාවනේ බ්‍රෝ.. ඔහොමතමයි දෙයක් කරගන්න බැරිඋන කුහකයෝ..
100%ක් ඇත්ත
Long waited video fro you br.
Thanks for everything
අපි දෙයක් ඉගෙනගත්තෙ ඔබ තුමාගෙන් ඔබට ජය 🎉🎉🎉🎉🎉🎉
මොකක් හරි හොද දෙයක් කරද්දි ඒකට බාල්දි පෙරලන අමනුස්සයෙක් ඉන්නවාමයි.ඇත්තටම "sri crypto" කියන නම දැන් brand එකක් වෙලා ඉවරයි.ඒකෙ අමුතු quality එකක් තියනවා. ඔය දේවල් ඉවසගෙන ඉන්න බැරි කට්ටිය තමා එකේක දේවල් කරල මේක නවත්තන්න හදන්නෙ.අයිය ඕවා ගනන් ගන්න එපා.ඒ ගොල්ලො කරන කරන දේට අපි උත්තර දෙන්න ගියොත් අපිත් ඒ ගොල්ලොන්ගෙම level එකට වැටෙනවා.ඒ නිසා අයියා කරන දේ දිගටම කරගෙන යන්න.කවුරු මොනවා කිව්වත් තමන්ගෙ හිත දන්නවනෙ තමන් කරන්නෙ හොද දෙයක් කියලා. තෙරුවන් සරණයි! ❤️❤️❤️❤️❤️❤️
Kauru monawa kiwwath oba thumage video ekakk enakm hamadama balagena inne eka sahena watina nisaa fgi ekath matanm marama watinawaa godakma igena gatheth me chanl eka nisaa hamadama sarathaka wewaa 👍👍🙏
මිනිස්සුන්ට මෙහෙම දේවල් හිතෙනවද කියල හිතෙනව මේ කියන ඒවට😑මොලේ පන තියෙන මිනිස්සුන්ට නම් ඔහොම දේවල් හිතෙන්නෑ,,,ලංකාවෙ ගොඩක් මිනිස්සුන්ගෙ තියෙන්නෙ කුහක කම තමා ඉතින්😑 සමහර මිනිස්සු දිහා දැක්කම නම් පව් කියල තමා හිතෙන්නෙ,,,මට නම් sri crypto channel එකයි fgi එකයි පට්ට ප්‍රයෝජනවත්,මාරම වටිනව❤️ජයවේවා💚
ඔය මොනවා කරත් වැඩක් නෑ අයියා එදා ඉදන් අන්තිමට හැමදාම කියන දේ තමයී කරන්න ඔන ❤❤❤
Fgi eka hadala thiyenne . Agra style kiyala you tube chanal ekak thiyenawa . Anna eya thama hadala thiyenne .
Fgi eaka agra style youtube channel eakak karana akkiga nethe
දැනුම ජීවිත වෙනස් කරයි 👍👍👍👍👍thanks sir
You are my one and only Mentor, learned a lot from you and keep learning fro you!! Keep it up ur good work.
Sri crypto එකයි Ceylon Investor එකයි අපිට මේ ගමන යන්න යන්න තල්ලුවක් උනේ..දිගටම updates දෙන්න අපිට..වරදින්නේ නා කවදාවත්..තෙරුවන් සරණයි.
This is the best channel And decent and respectable Channel don’t worry about any inDecent people
crypto gena godk dewal mm learn kale sri crypto nisa
කොහේ වත් ඉන්න කුහකයෝ කිහිපදෙනෙක් ගේ වැඩ ගැන පැහැදිලි කරන්න ගන්න ඔබගේ කාලය ත් හරිම අපරාදේ .. ඔයාටත් තියෙන්නේ මේක නිකන් දෙන්නේ නැතිව contribution එකක් අරං දනුම දෙන්න සහෝදරයා .. ඔයා කරන මේ සේවයට හිස නමා ආචරකරමි . ඔබට ජය
Kawuru mona kiwuwath oya loku deyak karanawa...fgi akath ahamai...api hamadama oyalath akka...akenma
First of all thanks for explaining ur trading journey.bcz i awaited it.
I would like to tell man who complains u "mind ur own business"😊😊😊😊😊😊😊😊
Bennath e wachana wala ganna dewal තියෙනවා ..❤❤❤❤
Normally, I don't like to leave comments, but from time to time, I watch your videos. Honestly, you are the best in the Sri Lankan crypto trade channel! because many others have no idea what they are talking about. and others just try to sell their crap.
Attatama e fgi eka hadapu kenata api suthi wenawa. Lankawe kenek ehema wadak kala ekata hari satutuee.
Binance තව ටික කාලයයි කියනව කට්ටිය, එ්ක අැත්තද sir
Oya eka eka kalakanni kiyana dewal ganan ganna epaa sir oba thuma nisa igana gatta dewal kiyala nimakaranna be oba thuma jiwitha ganak goda danawa oba thumata wasanawantha anagathayak wenna ona oya burana ballo gana gananganna epa
Thanks malli ..mawa mathak unata.🎉mula amayhaka nokara yana gamana godak durata wattanna amarui...eka edath adath hetatath e hemama thamai...anith boho denek udaw aragena thaman yamak kamak thaniyen karagannna thathweta awama thaman e thenata awa widia mathaka nethi lokeka mehema adambarayak nethuwa thawa kenekuge namak kiapu ekama 🎉❤
ජය වේවා සර්❤❤❤❤
💪
I haven't seen such a humble person like this...
Great VIDEO.....👌
Pissoth ekka inna apita gahanna ona sri crypto niyamai
You're a Great person who I personally unknown.keep it up. Alredy you find your way and help others free without expecting anything from them.🎉
මම indicater එක දැනට මාස 5ක් වගේ පාවිච්චි කරනවා.....
මේ චැනල් එකේ දාන හැම වීඩියෝ එකක්ම තප්පරයක්වත් skip කරන් නැතිව බලනවා.....
මට නම් මේ දෙන්නා කරන දේ අමිලයි....
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Indicater එකට 1$ ගෙවන්න බැරි නම් ඒ කෙනා trader කෙනෙක් ද?😂😂😂😂
Fgi ekta Masetada 1$denna oni
Igana gaththe godak dewal Sir nisa.❤❤
sri crypto eken vip signal ekak patan gaththa nam godak hodai aththatama. Minissu boru vip walata 20$-50$ deela rewatenawata wada
ක්‍රිප්ටො වලින් අත්තටම ලාබ ලබන්න හැකිද? මම නම මේ වෙනකොට අසූ දාහක් ලොස්. හරියන පාටක් නෑ
We need traders like you to direct and uplift the financial knowledge of young generation.
Patta weddek man dekapu🤗
Mata hithena de ayye.. poddak fomc kiyana de crypto walata balapanne komada balannako.. Oka candle ma neweine.. oya loss wenawa wadi oya indicator dagena..mama kalin baluwa..Oyage..fomc balanna.
ලංකාවේ ඉන්න crypto දැනුම free දෙන එකම කෙනා ❤ අනිත් උන් course කාරයෝ 😅😅
අපිත් cryptocurrency කරනවා ලොකු කාලෙක ඉඳන් නමුත් Technically හුඟක් Update වෙනවා channels aken akai ape un හරි කුහකi broo
Thank you for the long explanation...
😊😊😊
It is very sad to say,
most people don't have the mindset to extract the opportunities and education given, when they are shared for free...
Keep going bro... Please don't change...
Bro, im watching your videos from outside srilanka. Dont waste your time to explain things to typical srilankans. You just go your journey. Bcz haters will never stop untill we dont care them.
Bro keep up your good work
Crypto community knows what you capable of
Leave the negativity
Best of luck for future Projects
You are a extremely good hearted man 🙏🙏
අර පයිතන් ප්‍රෝගෑම් එකේ කැල්කියුලේශන් ටික දෙන්න පුලුවන්ද සර්
Thank you Sir.
thanks Good luck .....
Godak sthuthi sir
බල්ලො බුරනව නමුත් ඔබතුමා ගනන් ගන්න එපා ඕව.ආපහු රිප්ලයි දෙන්න යන්නත් එපා.අපේ ආදරනීය ක්‍රිප්ටො ගුරුවරයාට ජය වේවා...!
ඕන ගේමකට අපි ඔයත් එක්ක ඉන්නව
Fgi eka daganne kohomada kiyala kiyanna puluwanda?
ජය වේවා සහෝදරයා..
🇱🇰 මේ තත්වෙට වැටුන එක පුදුමයක් නෙමෙයි නේද.
man FGI hoyanawa puluwannam mata denna minissu kiyana dewal matanam wadak na oya loku deyak ohoma hari videos karana eka
කුණු හොයන උන් නිසා Sir ගෙ වටිනා කලය වැය කරන්න එපා
Aparade oyage time eka me modayonta uththara dena eka.oyage wede oya kranna.cource karayonta iwasanna amarui deyak nikan denakota kohomath.good luck bro
onlin marktin sambanda kisideyk dnne nthi api vge aluth biginerlata sr mkuth blporottuvk nthuva me dena දැනුම vithri apita වැදගත් .. Jaya vennoni ❤
Amal අයියා කියන්නේ කවුද?
ඔයා මොකා වුනත් අපිට අදාලම නෑ.... සුපර් මෑන්, ස්පයිඩර් මෑන්, බැට්මෑන් ලා වීරයො වෙච්ච මට ලංකාවෙ දෙවෙනි සරදියෙල් විදිහට තමයි ඔයාව පේන්නෙ...
මොකද කෝස් කරන්න සල්ලි නෑ.. දෙයක් එකපාර තේරුම් ගන්න මොලේකුත් නෑ.. වීඩියෝ දෙතුන් පාර බැලුවෙ නැත්නම් බිට්කොයිනක් ගැන දන්නෙත් නෑ 😂😂😂
Fgi indicate eka gena kiyanne mona video akeda. Please poddak mention karanna puluwanda ?
ආදරෙයී...❤️
සුපිරිම වීඩියො එක😂
බ්‍රෝ ඔයා එලියට නම් එන්න එපා. මට මතකයි 2011 විමසුම blog එක කලා අපේ තිමිරයා. මුලුන්ම ඔයා වගේ කවුද කියන්නේ නැතුව කලේ. එයත් ඔයා වගේම තමා emoney ගැන සෑහෙන දේවල් නොමිලේ කියල දුන්න. මිලක් නිම කරන්න බැරි. පස්සේ විමසුම blog කවුද කියල එයා කිව්ව. ඒක නිසා මිනිහට සෑහෙන කරදර උනා. අපේ මිනිස්සු නොමිලේ දෙයක් දෙන්න අරගෙන ඒක දෙන්න පරක්කු උනොත් කරි පස්සේ දෙන්න බැරි උනොත් හරි. ඒක ලබාදුන්න මනුස්සය්ට නොසෑහෙන්න දොස් කියනව. එහෙම වෙලා විමසුම blog එකත් නැවතුනා. ඒක නිසා බ්‍රෝ ඔයා කවුද කියල කියන්න එපා. ඒකට ඔයාට ප්‍රශ්නයක් වෙනවා සුවර්. sri crypto කියන නම් අපේ හදවතේ තියෙන්වා හැමදාම තිමිරය වගේම. ඔයා මේ කරන දේ මාරම වටිනවා. මම නම් කියන්නේ බ්‍රෝ ඔයා paid service එකක් දෙන්න අපි buy කරන්ව අනිවාරෙන්. ඒකේ වටිනාකම අපි දන්නව, මම පොඩි suggestion එකක් දෙන්නම් youtube වල Channel memberships: එක පටන් ගන්න බ්‍රෝ එහෙම නැත්තම් patreon page එකක් පටන් ගන්න. ඔයාගේ කාලයට අපි වටිනාකමක් දෙන්න ලැස්ස්තියි. මොකද ඔයා දෙන් දැනම වෙන කොහෙන්වත් හොයාගන්නවත් නෑ.
Well said 👍💐