2 Minutes Korean | EPS TOPIK | ප්‍රස්ථාර ප්‍රශ්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 เม.ย. 2023
  • #food#sri_lanka#korean-language#eps_topic

ความคิดเห็น • 223

  • @buddhikanuwan439
    @buddhikanuwan439 9 วันที่ผ่านมา +2

    පන්ති යන්න සල්ලි නැතුව
    you tube එකෙන් එගෙන ගන්න මන් වගේ අයට මේක පට්ට වටිනවා, ගොඩක් පින් සිද්ධවෙනවා ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @praneethweerasinghe2077
    @praneethweerasinghe2077 10 หลายเดือนก่อน +64

    සර් මුලින්ම දාලා තියෙන වචන ටික මට හම්බුනේ exam එකට කලින් දවසේ ,මට ප්‍රස්තාර ප්‍රශ්න තේරෙන් නැතිව තිබුනේ .ඔය වචන ටික පාඩම් කරන් ගියා .ඇත්තටම කියනවනම් ප්‍රස්තාර ප්‍රශන් 5ක් ආවා හැම එකක්ම හරියට කරන්න පුළුවන් වුනා ලේසිම ප්‍රශ්න වුනේ ප්‍රස්තාර ටික ..ඔය වචන වලට පිටින් එක වචනයක් අවේ නැ හැම එකේම තිබුනේ ඔය ටික ගොඩක් ස්තූතියි සර් ❣️❣️❣️

    • @twominuteskorean3621
      @twominuteskorean3621  10 หลายเดือนก่อน +6

      Good luck .. jayawewa

    • @AnurangaSheshan
      @AnurangaSheshan 2 หลายเดือนก่อน

      Supiriyak athtam watinwa. Pin oyt sir jaya ❤

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 ปีที่แล้ว +8

    සුපිරියටම කියලා දෙනවා සර්.මම දැකපු සුපිරිම ගුරුවරයෙක් .ස්තුතිය

  • @pubudunamal
    @pubudunamal ปีที่แล้ว +22

    කාලය නාස්ති නොකර හැම තත්පරයක්ම වටින්න කියල දෙනව. ඔබතුමාට බොහොම ස්තූති.. 🙏👌👌

    • @SumedaGamage
      @SumedaGamage 7 หลายเดือนก่อน

      sir| GENA KIYANNA WACHANA NE ATHTHATAMA GODAAK PEHEDILI SIR SIRTA UTHARANNA HARIYANNA ONA🙏🙏🙏

  • @Rangalk
    @Rangalk ปีที่แล้ว +17

    ඇත්තටම හොදයි..බයෙන් දැකපු ප්‍රස්ථාර සරලව කියාලා දුන්නට ..ගොඩක් පිං 😍

  • @chamodhiru
    @chamodhiru ปีที่แล้ว +12

    සර් ප්‍රස්තාර ටික සුපිරියට තේරුණා,බෙහෙත් තුන්ඩුවලටත් මේ විදියටම වීඩියෝ එකක් කරන්න,thnq❤️❤️

  • @chamindawijerathna7742
    @chamindawijerathna7742 10 หลายเดือนก่อน +5

    සෑහෙන්න දේවල් ටිකක් ඉගෙන ගත්ත සර්. සර්ට බොහොම ස්තූතියි❤

  • @user-ye3xd1ud9k
    @user-ye3xd1ud9k 11 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩක් පැහැදිලියි. වටිනවා🖤

  • @gayanthilina5088
    @gayanthilina5088 10 หลายเดือนก่อน +5

    ගොඩක් සතුටුයි ඔබතුමාගේ මේ කැපකිරම ගැන

  • @dilshanpushpakumara5412
    @dilshanpushpakumara5412 9 หลายเดือนก่อน +6

    වීඩියෝ එක අවසානේ හිතට ලොකු ශක්තියක් ආවා 🙏
    ප්‍රස්තාරයට පිලිතුරක් සපයන්ඩ දැන් පුලුවන් කියන තැන ඉදන . ❤ ගොඩක් ඉස්තුතී අපි වෙනුවෙන් මේ කරන උපකාරයට . බුදු සරණයි 🙏

  • @thamiduhasalanka5805
    @thamiduhasalanka5805 หลายเดือนก่อน +1

    සර් තව මෙ වගේ ප්‍රශ්න සාකච්ඡා කරන්නකෝ

  • @nisala_
    @nisala_ 9 หลายเดือนก่อน +3

    ගොඩක් පින් සර්... මේ වගෙ දේවල් දිගටම කරන්න...

  • @dulakshisasmitha8725
    @dulakshisasmitha8725 23 วันที่ผ่านมา +1

    අත්තටම සුපිරී සර්.නියම ප්‍රශ්න ටිකක් 👍❤️

  • @akilairan7567
    @akilairan7567 ปีที่แล้ว +1

    Digatama Karanna Best Videos Thank You ❤️👍

  • @achiraprabath4191
    @achiraprabath4191 ปีที่แล้ว +5

    ගොඩක් වටිනව සර් ගොඩක් පින් සර්ට😍🙏❤

  • @dineshmendis658
    @dineshmendis658 11 หลายเดือนก่อน +1

    Supriyatama kiyala denawa... good job sir.... 👍👍👍

  • @aachinthyalakshan2407
    @aachinthyalakshan2407 11 หลายเดือนก่อน +1

    බුදු සරණය් සර්ට හොදට තේරැනා ❤️❤️

  • @HansikaVirasinha
    @HansikaVirasinha 9 หลายเดือนก่อน +1

    Godak watinawa sir aththtama

  • @Banti_xxx
    @Banti_xxx 9 วันที่ผ่านมา +1

    බය වෙලා හිටියේ ප්‍රස්ථාර වලට it,s gone ❤

  • @pradeeprajapakshe4588
    @pradeeprajapakshe4588 ปีที่แล้ว +1

    Thank you aiye...godaak hodata pahadili karala dunna...

  • @lahirulakshan3360
    @lahirulakshan3360 5 หลายเดือนก่อน +1

    සර් මේ කරන උපකාරයට සර්ට ගොඩාක් පිං සර් මාත් ගොඩාක් බයෙන් හිටියෙ ප්‍රස්ථාර ප්‍රශ්න වලට බුදු සරනයි සර් ....

  • @ishadichanchala3229
    @ishadichanchala3229 3 หลายเดือนก่อน +1

    Thank you sir...හොඳින් තේරුණා... සර්ගෙන් තමා මම ප්‍රස්තාර ඉගෙන ගත්තෙ...❤🙏

  • @tharushadinuk7218
    @tharushadinuk7218 9 หลายเดือนก่อน +2

    බොහොම ස්තුති සර් ❤

  • @smackfisachiya8476
    @smackfisachiya8476 4 หลายเดือนก่อน +6

    හරිම සරලව ඉතා පැහැදිලිව උගන්වන ගුරුවරයෙක් 💯❣️🙏 ස්තූතී Sir ...🙏

  • @chahturangapradeep5591
    @chahturangapradeep5591 5 หลายเดือนก่อน +2

    Supiriyatama kiyala denawa thankyou sar 👍❤

  • @naleenmadawa3196
    @naleenmadawa3196 2 หลายเดือนก่อน +1

    පැහැදිලිවම කියල දෙනව් ගොඩක් පින් සර්ට🥰

  • @kavindudeshan6160
    @kavindudeshan6160 5 หลายเดือนก่อน +1

    නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තා ..ගොඩක් පින් සර්..💜️

  • @chamikaradnn4897
    @chamikaradnn4897 11 หลายเดือนก่อน +1

    ප්‍රස්තාර ප්‍රශ්න වල තිබ්බ ප්‍රශ්න ගොඩකට උත්තර හම්බවුනා ස්තූතියි සර්

  • @sampathpremarathna8206
    @sampathpremarathna8206 9 หลายเดือนก่อน +2

    Godak pin sir.kawadawathma waradinna EPA.❤❤❤

  • @surangadeshappriya1626
    @surangadeshappriya1626 9 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුති සර් ❤

  • @amaama3100
    @amaama3100 8 วันที่ผ่านมา +1

    Godak watinawa sir ❤

  • @sandudew4267
    @sandudew4267 9 หลายเดือนก่อน +1

    ගොඩාක් පිං සර්ට ❤🙏🙏

  • @ishchanz4323
    @ishchanz4323 6 หลายเดือนก่อน +1

    නොදන්න වචන ගොඩාක් ඉගෙන ගත්තා..සුපිරියටම කියල්ල දුන්නා... ගොඩක් ඉස්තුතී අපි වෙනුවෙන් මේ කරන උපකාරයට . බුදු සරණයි 🙏

  • @user-ko1tu5co5y
    @user-ko1tu5co5y 3 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියී සර්..❤🙏

  • @chamikanimesh6452
    @chamikanimesh6452 ปีที่แล้ว +4

    감사합니다 선생님 ♥️

  • @prasanikapitiya2750
    @prasanikapitiya2750 4 หลายเดือนก่อน +1

    godak sthuthi sir❤❤

  • @kavindutheekshana953
    @kavindutheekshana953 10 หลายเดือนก่อน +1

    බොහොම ස්තූති 🙏❤️

  • @user-pe6yi9tk3m
    @user-pe6yi9tk3m 2 หลายเดือนก่อน +1

    2025 exam liyanna inne.aththtama godak asa hithena vidiyta therum ganna puluwn vidiyta pehedili karanwa..korean igena ganna thawa thawath asa hithenwa..thenk you sir.supiri💪💪❤

  • @heenmalli6878
    @heenmalli6878 ปีที่แล้ว +1

    Niyamai sir❤❤

  • @okilarukshan1107
    @okilarukshan1107 6 หลายเดือนก่อน +1

    Niyamai.. sir

  • @sampathmahinda7155
    @sampathmahinda7155 ปีที่แล้ว +5

    හොදට තේරෙනවා සර්.. තෙරුවන් සරණයි 🙏🙏🙏🙏💞💞

  • @user-mw1lj8wg2j
    @user-mw1lj8wg2j หลายเดือนก่อน +1

    Sar godak watinawa

  • @apexxcr4zy611
    @apexxcr4zy611 10 หลายเดือนก่อน +2

    고맙습니다 선생님❤

  • @isharadilranga4520
    @isharadilranga4520 ปีที่แล้ว +2

    ස්තුති අයියා ❤❤

  • @aselakrishan1392
    @aselakrishan1392 2 หลายเดือนก่อน +1

    නියමයි සර් ❤❤❤

  • @tharushiwickkramarathna1232
    @tharushiwickkramarathna1232 หลายเดือนก่อน +1

    thanks sir godak hodata theruna ❤🙏

  • @Lahiru_26
    @Lahiru_26 9 หลายเดือนก่อน +3

    හෙට exam ..😩ප්‍රස්තාර ප්‍ර්ස්න අවුල් වෙලා තිබ්බෙ.ඒත් සර්ගෙ මේ වීඩියො එකේ හොදට පැහැදිලිව තෙරෙන්න කියලා දෙනවා.. පිං සර්ට.. 🙏❤️

  • @tiktoklovers9183
    @tiktoklovers9183 6 หลายเดือนก่อน +1

    මට එක්සෑම් එකට ප්‍රස්තාර ප්‍රශ්න 4-5ක් වගේ ආවා සර්ගේ වීඩියෝ එක බලලා සර් කියපු වචන ටික පාඩන් කරන් ගියපු නිසා ඒ ප්‍රශ්න ටික ඔක්කොටම අමාරුවක් නැතුව උත්තර හොයාගන්න පුලුවන් උනා ගොඩක් ස්තූති සර්❤

  • @dinushiudayangani8596
    @dinushiudayangani8596 8 หลายเดือนก่อน

    Godak watinawa.thank you sir

  • @kawishkasadaruwan2017
    @kawishkasadaruwan2017 หลายเดือนก่อน +1

    පැහැදිලිව කියලා දෙන නිසා ආසාවෙන් ඉගෙනගත්තා ❤

  • @JanakaPushpakumara-ol3ob
    @JanakaPushpakumara-ol3ob 5 วันที่ผ่านมา

    නියමයි 💗

  • @ravindrasandaruwan6998
    @ravindrasandaruwan6998 ปีที่แล้ว

    Godaaak watinawa sir

  • @dilsharaushani1825
    @dilsharaushani1825 10 หลายเดือนก่อน +2

    감사합니다 선생님

  • @ravindumihikalum2599
    @ravindumihikalum2599 3 หลายเดือนก่อน +1

    Bohoma sthuthi sir, niyamatama theruna ❤️‍🩹🙏 puluwan nm පින්කන් prashna tikk genna sir theruwan saranai 🙏❤️‍🩹❤️‍🩹

  • @DanukaLakshan-ww5mu
    @DanukaLakshan-ww5mu ปีที่แล้ว +1

    Theerenaa widiyatama kraa sir...histhen prasnath krnnaa sir...❤❤❤

  • @RohanaJayathissa
    @RohanaJayathissa 5 หลายเดือนก่อน +1

    Godaak pin sir

  • @sanojdeerasingha
    @sanojdeerasingha ปีที่แล้ว +1

    Thankyou sir..❤❤❤

  • @nadunshanilka-wc2km
    @nadunshanilka-wc2km 11 หลายเดือนก่อน +1

    Niyamai sir

  • @chathurikaanushani6480
    @chathurikaanushani6480 3 หลายเดือนก่อน +1

    Bohoma pin.adarei sir❤🙏🏻

  • @thilankadilshan3320
    @thilankadilshan3320 ปีที่แล้ว +1

    තැන්කිව් සර්❤️

  • @madukasanjeewa7539
    @madukasanjeewa7539 ปีที่แล้ว +1

    Thanks Aiye❤️❤️

  • @DamithAbewardhana-te4op
    @DamithAbewardhana-te4op 11 หลายเดือนก่อน +1

    🥰🥰🥰Niymai sir

  • @tharindusahan9824
    @tharindusahan9824 ปีที่แล้ว +2

    🙇 감사합니다

  • @irukshandesilva8241
    @irukshandesilva8241 หลายเดือนก่อน +1

    Susil ayya supiriyata prasthara tika theruna.

  • @lahirupramod1844
    @lahirupramod1844 11 หลายเดือนก่อน +1

    Thank you sir ❤🙏

  • @SamithUdayanga-yy6qw
    @SamithUdayanga-yy6qw 11 หลายเดือนก่อน +1

    Tnk you sir👍❤️

  • @user-wl8mn7nt7v
    @user-wl8mn7nt7v ปีที่แล้ว

    Hodath teruna 👍🙏

  • @chamathvihanga3343
    @chamathvihanga3343 10 หลายเดือนก่อน +1

    good job👍

  • @bhagyaperera3057
    @bhagyaperera3057 3 หลายเดือนก่อน +1

    감사합니다 선생님 ❤

  • @sen-mg5oz
    @sen-mg5oz 11 หลายเดือนก่อน +1

    Thank you sir 🙏🙏

  • @ishanmanju8794
    @ishanmanju8794 ปีที่แล้ว +1

    Thank you sir❤❤❤❤❤❤

  • @rusirukaveen
    @rusirukaveen 11 หลายเดือนก่อน +2

    Okkoma hari ❤

  • @shiromisewwandi5297
    @shiromisewwandi5297 3 หลายเดือนก่อน +1

    thank you soo much sir ❤❤❤

  • @anupamadilhani9374
    @anupamadilhani9374 9 หลายเดือนก่อน +1

    Thank you sir.

  • @kassa214
    @kassa214 หลายเดือนก่อน +1

    Thanq sir 🙏

  • @nadunshanilka-wc2km
    @nadunshanilka-wc2km 11 หลายเดือนก่อน +1

    Thanks sir mata karapu udauwalata bs.❤

  • @bimsarabogahawatta3507
    @bimsarabogahawatta3507 8 หลายเดือนก่อน +1

    Thank you sir❤

  • @chathurangaayomal9928
    @chathurangaayomal9928 6 หลายเดือนก่อน +1

    Thnq sir❤🙏🏼

  • @user-sy8mi4pv5w
    @user-sy8mi4pv5w 10 หลายเดือนก่อน +1

    ❤❤tnx

  • @Hashansrimal123
    @Hashansrimal123 ปีที่แล้ว +1

    Thanks 😍🙏

  • @user-bu5oc9zy3z
    @user-bu5oc9zy3z 8 หลายเดือนก่อน

    Thank you so much sir

  • @amilanishantha6430
    @amilanishantha6430 9 หลายเดือนก่อน +1

    Godak.pin.sir❤

  • @amilagayan307
    @amilagayan307 8 หลายเดือนก่อน +1

    Me sir mn dekapu hodama sir ❤niyamai onama kenekta therenawa jayaweva sir 🙇🏼‍♂️

  • @ChalaniLakshika-oe2ve
    @ChalaniLakshika-oe2ve 11 หลายเดือนก่อน +1

    Supper thank you sir

  • @user-ie4en5fc9y
    @user-ie4en5fc9y 5 หลายเดือนก่อน +2

    සර් කෝගෝ අැප් එක ගැන video akak genako

  • @pathummadushanka8474
    @pathummadushanka8474 7 หลายเดือนก่อน +1

    පිං සර් ❤

  • @DreamCaster123
    @DreamCaster123 ปีที่แล้ว +1

    Thx aiya 😘

  • @ravinduwa8430
    @ravinduwa8430 10 หลายเดือนก่อน +1

    Thanks sar 🥺❤️

  • @wimukthiedirisuriya5530
    @wimukthiedirisuriya5530 ปีที่แล้ว +1

    🙋🙋🙋🙋😊tank.you.sar

  • @sigiupeksha2982
    @sigiupeksha2982 2 หลายเดือนก่อน +1

    Thanks sir.😊

  • @KavinduSathsara-ml2fp
    @KavinduSathsara-ml2fp 8 หลายเดือนก่อน +1

    Ela

  • @jagathwijayarathna-os8sh
    @jagathwijayarathna-os8sh 10 หลายเดือนก่อน +1

    Thankyou sir

  • @chamaljayarathne730
    @chamaljayarathne730 9 หลายเดือนก่อน +1

    Thank you sir

  • @sinethlakshan3787
    @sinethlakshan3787 10 หลายเดือนก่อน +1

    Thanks sar

  • @sadaruwanperera1593
    @sadaruwanperera1593 ปีที่แล้ว +1

    Amaru prashna karanam hodai sar

  • @user-yr2lj5if5q
    @user-yr2lj5if5q 9 หลายเดือนก่อน +1

    thanks sir❤

  • @puvindubandara1860
    @puvindubandara1860 5 หลายเดือนก่อน +1

    Sir , free time ekak thibboth thawa ප්‍රස්තාර ප්‍රශ්න wagayak karala danna puluwand ❤, thank you sir

  • @user-ty3zq4rt9r
    @user-ty3zq4rt9r 19 วันที่ผ่านมา +1

    Thnk you sir❤

  • @anilpathmakumara6794
    @anilpathmakumara6794 ปีที่แล้ว +1

    ❤️❤️

  • @nileshyt4769
    @nileshyt4769 2 หลายเดือนก่อน +1

    දැන් ප්‍රස්තාර දකිද්දිත් ආසයි වෙනම ආතල් එකක් තියෙන්නේ උත්තරේ හොයද්දි❤