දීඝවාපි වෙහෙරේ සර්වඥ ධාතුන් තැන්පත් කෙරේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • Subscribe : www.youtube.co...
    Like us on FB@ / swarnavahini
    Like us on FB@ / liveat8.lk
    To Watch Swarnavahini Teledrama Log on to
    / +swarnavahinitv
    #liveat12 #deegawapiya #news

ความคิดเห็น • 72

  • @thusharasanjeewa3298
    @thusharasanjeewa3298 2 ปีที่แล้ว +5

    සාදු සාදු මාගේ සාස්තෲන් වහන්සේගේ නිර්මල සද්ධර්මය බොහෝ කාලයක් පවතීවා දුටුගැමුණු රජ දවස මෙන් ලක්දෙරණේ දසත දාගැබ් ඉදිවේවා...!!! සිල්වත් ගුණවත් සඝපිරිසක් බිහිවේවා ...!!! මිනිසුන් පංචසීලය තුල හික්මේවා...!!! මුලුමහත් ලෝකයාටම සැනසිල්ල උදාවේවා ...!!!

  • @anuradapuravimala1673
    @anuradapuravimala1673 2 ปีที่แล้ว +9

    සොළොස්මස්ථාන අතර ප්‍රතිසංස්කරනය කිරීමට ඉතුරුව තිබුණු මේ අති උත්තම සිද්ධස්ථානය නගාසිටුවීමට උපකාර කරණ සියලු දෙනාටම දෙළොවම සැප සැලසේවායි ! පිංදෙමු.

  • @tharindudinelka9772
    @tharindudinelka9772 2 ปีที่แล้ว +5

    උත්තම සැ රජුන්ට නමස්කාරය වේවා..❤️🙏

  • @renukamadu7558
    @renukamadu7558 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🇱🇰 තෙරැවන් සරණයි සියලුම දෙනාටම 🙏

  • @dhanushkasandharuwan747
    @dhanushkasandharuwan747 2 ปีที่แล้ว +1

    නමෝ නමෝ බුද්ධ දිවාකරාය........🙏🙏🙏🏵️🏵️🏵️🏵️💐💐💐

  • @shamildarshana7365
    @shamildarshana7365 2 ปีที่แล้ว +3

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @Prarthana-e2x
    @Prarthana-e2x 2 หลายเดือนก่อน

    තව තවත් යුග ගානකට මාගේ සම්බුද්ධ ධර්මය ස්ථාපිත වේවා 🙏🙏🙏

  • @ghanadenipitiya3489
    @ghanadenipitiya3489 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මම නමස්කාර කරමි
    මාගෙ නමස්කාරය වෙවා

  • @srilanka3818
    @srilanka3818 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු .........

  • @kaween372
    @kaween372 2 ปีที่แล้ว +1

    නත්ථි මේ සරණං අඥ්ඟං බුද්ධෝ මේ සරණං වරං 🙏

  • @khp7425
    @khp7425 2 ปีที่แล้ว +6

    සාධු සාධු සාධු .රටෙි මොනතරමි අගහිඟ කමි තිබුනත් පුලුවන් හැටියට සාසනික කටයුතුත් කලයුතුයි.මොනවාවුනත් ක්‍රිකටිමැචි නවත්තන්නෙ නැහැනේ.ඒවගේම සාසනික කටයුතුත් නොනැවැත්විය යුතුයි.

    • @MS-eo6ud
      @MS-eo6ud 2 ปีที่แล้ว

      අනිවා

  • @Adggfw
    @Adggfw 2 หลายเดือนก่อน

    🌺අතිපූජ්‍ය දීඝවාපිය මහා🌺 සෑරජාණන් වහන්සේ පිහිටයි
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 🪷

  • @ChandanaWeerasekara-o3p
    @ChandanaWeerasekara-o3p หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @udaradeshan9185
    @udaradeshan9185 2 ปีที่แล้ว +3

    මේ වගේ පිං වැඩක හොඳක් දකින්න බැරි මෝඩ හරකුත් ඉන්නවා නේ..😪😪😪

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +1

    සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏

  • @pushpaudugoda4201
    @pushpaudugoda4201 ปีที่แล้ว +1

    Saadu saadu saadu namas kaaraya wewaa🙏🙏🙏🙏🙏

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 2 ปีที่แล้ว +3

    රටක ආගම දියුණු වෙන්න නම් මිනිස්සු සාරවත් වෙලා ඉන්න ඕන...අපේ රටේ පන්සල් කෝවිල් පොහොසත් මිනිස්සු හිගාකනව... .. දේශපාලන හැත්තට කවදාවත් පිං නම් ඕව කොතෙක් කරත්

  • @gaminipathirana2647
    @gaminipathirana2647 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @ccsl6890
    @ccsl6890 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏💐💐💐🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🥀🥀🥀 Sathutin Anumodanwenawa.🙏🙏🙏
    Namobuddhaya.🙏🙏🙏

  • @yyyyhhhh7308
    @yyyyhhhh7308 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manjulaamarasinghe6885
    @manjulaamarasinghe6885 2 หลายเดือนก่อน

    සාධු🙏 සාධු🙏 සාධු🙏

  • @Saranga-i5z
    @Saranga-i5z 2 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @malithiwasantha418
    @malithiwasantha418 ปีที่แล้ว

    🌹🙏🏿🌹🙏🏿🌹🙏🏿🌹🙏🏿🌹🙏🏿

  • @Dedunu....448
    @Dedunu....448 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼

  • @asokaranjani4898
    @asokaranjani4898 2 หลายเดือนก่อน

    Digawapi se rajuge pihiren mage kakula suwa wewa mata mawatha se radun wadimata lebewa

  • @skyphone8133
    @skyphone8133 2 หลายเดือนก่อน +1

    දීඝවාපිය චෛතය පතිශන්කරනය අරභන්නේද ගෝඨාභය රාජපක්ෂ 2020 දිය. එය විවෘත කරන්නේ 2024 07 14 රනිල් වික්‍රමසිංහය.
    ගෝඨාභයට හා ඔහුගේ දේමාපියන්ට පිං සිදුවන්නට ගෝඨාභය පත් කීරිමට බලය දුන්නු 69 ලක්ෂයක් ජනතාව කුරගල නම් ඓතිහාසික බෞද්ධ පුජාභුමිය පාස්කු බොම්බයට සම්බන්ධ අන්තවාදි මුලධර්මවාදීන්ගෙන් බේරාගන්නට හා වැදුන් පිදුමි කිරීමට රට වැසියන්ට අවස්ථාව විවර කර වීම මගින් ලබන්නාවු සියලුම කුසල් අනුමෝදන්වී නීවන් දක්නා තුරැ මහා දේව වීමාන රං රැවන් බැබලෙන මාලිගා පහලවිය යුත්තේය.
    ඒක රටක් ඒක නිතියක් කිරිමට විරැද්ධව ලාබාල දැරියන් අපයෝජනය කිරීමට කැවුලැහි නාකි මුස්ලිම් වියාපාරිකයෝ මුදල් වියදම්කර ජාත්‍යන්තර නාකි මුස්ලිම් ඡාවාරම් කරැවන්ගේ ද සහයෝගය ගෙන ඇමරිකානු හා යුරොපීය දෙමල ඩයස්පෝරාවද හවුල්කරගෙන ගොඨාභය මරාදැමීමට සැලසුම් සකස්කලේ නිති අංශයේ කියා කාරිත්වයකින් උසාවිය හමුවේ ගොඨාභය ඉවත්කරන්නට නොහැකි නිසාම ගොඨාභය මරාදමා ජනාධිපති ධුරය හිස්කර ඒ වෙනුවට හරක්කටාගේ නිතිඤ සාලිය පීරිස් පත්කිරීමට කැස කවනු ලබන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරැවන්ට රගමඩලක් බවට ලංකාව පත්කිරීමට වග ජනතාවට පැහැදිලිය.
    2015 මීයන්මාරයේ හාමුදුරැවරැ කපා කොටා මරාදමන රෝහින්යා තස්තවාදීන් එක්සත් ජාතින් කිවායයි කියමින් ගල්කිස්සේ ගොඩනැගිල්ලක රදවා ඉහෙන් කනින් එල්ලාගෙන සිටින ලමයි ලංකාවේ පාසැල් වලටද ඇතුලත්කර ලංකාවේ ලමයෙකූට පාසැල් යැමට ඉඩ නැතිකර වේයන්ගොඩ අක්කර 20 වත්තක ටයර් ඒල්ලා ඒවා මැදින් රිංගා වෙඩිතඵන අයුරැ පුහුණු කරමින් පුදුකුඩිඉරිප්පු වෙරල දේසට එන රෝහින්යා සරණාගත තස්ථවාදීන් ගෙනගොස් වීල්පත්තුවේ කැලැ එලිකර පදිංචි කරමින් ඒ ආශිතව බොම්බය පීපිරවීමේ පූහුණු කදවුරැ වතුර ටැංකියක් තට්ටු හතරක් සිටින සේ හදමින් ඒ තට්ටුවලින් බිමට පනිමින් සටන් පුහුණුව හා තබ කර්මාන්ත ශාලා කියමින් බෝම්බ කම්හල් හමුදාව ඉවත දමන කාලතුවක්කු කොපු භාවිතා කර සදා රාඡය සම්මාන පිරිනමා ජනතා විමුක්ති පෙරමුණ මුස්ලිම් ජාවාරම් කරැවන් දොමල ඩයස්පෝරාවේ ද අනුගහයෙන් දියත්කල සිංහල බෞද්ධ විරෝධි ජන සංහාරය පාස්කු බෝම්බය දක්වාම ලියලා වැඩුනේ පුඡිත් ජයසුන්දර හා නිශාන්ත සිල්වා කන්දප්පා හා ශානි අබේසෙකරගේ පොලිස් යාන්තණය හරහාය.
    ඒය 2019දි ගෝඨාභය රාජපක්ෂ දේවිවරැන් පැමිණ හෑට නම ලක්ෂයක් ජනතාවගේ ආශිර්වාදයෙන් 2015 දී පතාලයට වැටිමට හරවා තිබු සුක්කානම ගෙන අංශක 180° අනතියකට යලි හරවනු ලෑබුයේ රටත් ඡාතියත් විනාශවිමට දශමයක වපසරියක් තුල වීම මෙහි බැරෑම් කම මනාව පැහැදිලිය.
    මුස්ලිම් බහු විවාහ හා කාති උසාවියට විරැදව සාක්කි සම්පිණ්ඩනය කල එඩිතර මුස්ලිම් කාන්තාවන්ගේ උත්සහය වතුරේ දමමින් අරගල කලේ හා ජනාධිපති ලේකම් කාර්යාලය බලහත්කාරයෙන් ඇතුලුවි ගොනු අවූස්සමින් සෙවුවේ ඒ සාක්කි සම්පිණ්ඩනය කල සටහන් විනාශ කිරිමට උවද ඒහි ඒ මුල් පිටපත් නොවු නිසා තවමත් ඔවුන් සිටින්නේ දෙගිඩියාවෙනි කොයි මොහෝතේ අන්තර්ජාලය හරහා ඒවා ලෝකයට නිරාවරණය වි නාකි මුස්ලිම් සල්ලාලයන්ගේ නිරැවත රටට ලෝකයට එලිවන දවස වනතුරැ කකුථවා රත්වන තුරැ දිය කෙලියේය.
    ඒ අනුව ජනතාවරමින් බලයට පත්වු ජනාධිපතිවරයාට ඉවත්වන ලෙස පැවසු සජිත් පේමදාස අනුර අරවින්ද කුමාර දිශානායක ඇතුලු සියල්ලන් ජනතාවට විරැදව කල රාජ්‍ය විරෝධී කුමන්ත්රණයෙහි හවුල් කරැවන් වන හෙයින් අනාගතයේදි මරණ දඩුවම දීමට සුදුසු වරදකට සම්මාදම්වි ඈත.

  • @dildesilva8426
    @dildesilva8426 2 ปีที่แล้ว

    Sadu sadu 🙏🙏

  • @madukaoman
    @madukaoman 2 ปีที่แล้ว

    Sadu . Sadu. Sadu. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohanapathmasiri3318
    @rohanapathmasiri3318 2 ปีที่แล้ว

    Theruwansaranai sematama..!

  • @greenepicproductions5594
    @greenepicproductions5594 2 ปีที่แล้ว

    👌👌👌👌👌👌👌

  • @ammaherath6488
    @ammaherath6488 2 ปีที่แล้ว

    Pudume sathutak thiyenne, ape Urumeye rake ganimu 🙏🙏🙏

  • @gamageariyathilaka2387
    @gamageariyathilaka2387 2 หลายเดือนก่อน

    චිරං චිටිඨතු ලෝකස්මිං,
    සමිමා සමිබුද්ධ සාසනං ,
    තස්මින් සඝාරවා නිචිචං ,
    හොන්තු සබිබේපි පාණිනෝ.
    සමිමා සමිබුද්ධ සාසනය ලොව පවතින තාක්කල්ම ලොව පවතීවා!සියලු දෙවියෝද සියලු මනුෂ්‍යයෝද සමිබුද්ධ සාසනය කෙරෙහි නිරන්තරයෙන් ගෞරව සම්ප්‍රයුක්ත වෙත්වා!
    සාධු! සාධු!! සාධු!!!

  • @musicwithchamee8039
    @musicwithchamee8039 2 ปีที่แล้ว +4

    දැන් නම් හිතෙනව මේ දේවල් වලට වඩා රටේ දුප්පත් මනුස්සෙයෙක්ට කන්න ටිකක් දුන්නම් හොදයි කියල කොච්චර පිලිම හදල දාතු දැන් පත් කරල පන්සක් කෝවිල් හැදුවට තේරැමක් නෑ කියල හිතෙනව අපේ මිනිස්සුන්ගෙ වැඩ දැක්කම

    • @pramodpriyanka1368
      @pramodpriyanka1368 2 ปีที่แล้ว +2

      ඒ ඔයාගෙ මානසිකත්වය බම්,ගණන් ගන්න එපා

    • @ct3049
      @ct3049 2 ปีที่แล้ว +2

      ආගම් පස්සේ යන උන් ඉන්න රටක් කවදාවත් දියුණු වෙන්නේ නෑ...මේවා බොරු වැඩ

    • @Sawo-500
      @Sawo-500 2 ปีที่แล้ว +2

      කතාව ඇත්ත. නියම බුද්ධ ධර්මය කියන්නේ පිළිම වැඳ වැඳ ඉන්න එකෙ නෙවෙයි. බුද්ධ ධර්මයේ ඉගැන්වීම් ප්‍රායෝගිකව අනුගමනය කරන එක. ගෞතම බුදුන් කිව්වේත් ඒකයි

    • @Sawo-500
      @Sawo-500 2 ปีที่แล้ว +2

      අද ලංකාවේ තියෙන්නේ බුද්ධාගමක් මිසක් බුද්ධ ධර්මයක් නෙවෙයි. ලංකාවේ ගොඩාක් ඉන්නෙ නමට බෞද්ධ අය.

    • @everything4156
      @everything4156 2 ปีที่แล้ว +1

      ඔව් බ්න් මුන්ට පිස්සු බ්න් මිතියවල් විශ්වාස කරන් ධාතු කියගෙන හමින්නෙන්න යනවා.. ලන්ක්ව බුදු අගමෙ රටක් නොවෙන්න මෙක දියුණු වෙලා පින්බත් කන්න පුරුදු වෙලා ඉන්නෙ. බුදුහමුඩුරුවො කියලා ඩුන්න විඩිහට මුන් ඉන්නෙ නැහැ. අගම උඩ මුන් පුක ටියන් ඉන්නෙ.😂😂😂 අනිත් අගම් වලට aphasa කරන්වා එකනෙ රටටම හෙන ඝලා ටියෙන්නෙ.

  • @Letsnow2024
    @Letsnow2024 2 ปีที่แล้ว +3

    ඔය මගුල් කරල හරියන්නෙ නෑ..ඔච්චර පින් කරපු ඒව තමයි මේ දැන් මිනිස්සුන්ට පටිසන් දෙන්නේ...ඕවගෙන් වෙන්නෙ හමුදුරුහොරුන්ගෙ සාක්කු පිරෙන එක විතරයි...වටේ ඉන්න එවුන්ගෙයි..ඒ හින්ද බුදු දහම පිළිබද බුද්ධිමත්ව තෙරුම් අරන් මෙවැනි කාර්යන්ගෙන් ඈත්වෙන ලෙස බවුද්ධයෙකු ලෙස මම ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා..

    • @Dr.R18554
      @Dr.R18554 2 ปีที่แล้ว +3

      රියල් හරකෙක් ඇවිත් 😂

    • @pramodpriyanka1368
      @pramodpriyanka1368 2 ปีที่แล้ว +3

      හම්බෝ නියම බවුද්දයෙක්ලු,කිව්ව ගොන් කතාවෙන්ම තේරෙනව රියල් බව්ද්යෙක් නෙමේ රියල් නිගන්ටයෙක් කියල.

    • @pramodrandil8096
      @pramodrandil8096 2 ปีที่แล้ว +1

      මුන් වගේ හුකන්නල ඉන්නකොට තම්බි බෞද්දයන්ට හුකන ඒක අහන්න දෙයක්ද

    • @Letsnow2024
      @Letsnow2024 2 ปีที่แล้ว +2

      @@Dr.R18554 දහම හැර අනිත් ඔක්කෝම පන්සල් වල තියෙනවා..හරක් කවුද කියල දැන් ඔප්පු වෙලා තියෙන්නෙ

    • @Letsnow2024
      @Letsnow2024 2 ปีที่แล้ว +2

      @@pramodpriyanka1368 අද බොහෝ දෙනෙක් ඔය ගොන් වැඩ වලින් ඈත් වෙලා ඉන්නේ..

  • @everything4156
    @everything4156 2 ปีที่แล้ว +1

    කන්නනැතත් මිතියවල් න්ම් විශ්වාසය කරන්වා😂😂 යකො ජේවත් වෙල ඉන්න ජිවිත වලට උදව් කරපල්ලා. දතු අනෙ ම්න්ඩා බ්න් kawada hadeida කියලා මෙ මිනිස්සු

    • @teggtggrh2108
      @teggtggrh2108 2 ปีที่แล้ว +1

      ඔයා අබෞධ්දයෙක් නේද ඒ කියන්නේ අන්‍යආගමිකයෙක් නේද ?

    • @PamodDhananjaya
      @PamodDhananjaya 2 หลายเดือนก่อน

      අපි න්ම් නොපෙන දෙයියෙක් ව්දිනව පල්ලි ගින් 😁 ජෙසු පිහිටයි 😂 . ඈ

  • @unboxmalli
    @unboxmalli 2 ปีที่แล้ว +1

    Corona බෝවෙන්න කියන්න ඔනේ ද?

  • @NightZzz-xv4wx
    @NightZzz-xv4wx 2 ปีที่แล้ว +2

    Kauda kiyanne thel higai kiyala...balaanko waahana goda....me minissu boruwata thel higai higai gaanawa...🤣

    • @everything4156
      @everything4156 2 ปีที่แล้ว

      😂😂😂😂😂 අනෙඩ කියන්නෙ බ්න්

  • @tharindudinelka9772
    @tharindudinelka9772 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @gayannusanga43
    @gayannusanga43 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @Prarthana-e2x
    @Prarthana-e2x 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @neelprasad7036
    @neelprasad7036 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @y.d.k.liyanage
    @y.d.k.liyanage 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏