දවස් තුනෙන් exam එක ගොඩ දාගත්තේ මෙහෙමයි 📚🧑‍💻 |Exam preparation in 3 days| 3 Days before Exam

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ต.ค. 2024

ความคิดเห็น • 122

  • @Yashuu_11_11_
    @Yashuu_11_11_ ปีที่แล้ว +16

    වෙලාවෙ හැටියට ගොඩක් වටිනවා ඔයාගෙ vedio එක.. save කරන් අමතක වෙන හැමවෙලේම මේක බලනවා. ඇත්තටම thank you ❤️

  • @navanjanasanadhi3189
    @navanjanasanadhi3189 ปีที่แล้ว +2

    Mtth exam ekt dawas thunak thiyeddi me video ek hmbune♥️thnk you thnk you so much

  • @chamikajeewanthiOfficial
    @chamikajeewanthiOfficial ปีที่แล้ว +2

    මමත් ඔයාගෙ ක්‍රම ටික ඒ විදිහට ම කරනවා...නියමයි 🥰

  • @lasithnadeesha3167
    @lasithnadeesha3167 10 หลายเดือนก่อน +1

    matanam dawas 7k thiyenawa 😀 thank you 💝

    • @99sdiary86
      @99sdiary86  10 หลายเดือนก่อน

      Hkx 🤭 Welcome ❤️

  • @user-AKI449
    @user-AKI449 ปีที่แล้ว +4

    ගොඩක් වටින video එකක් ❤️. ගොඩ ගැහිලා තියෙන වැඩ ටික ඉවර කරන්න ඕනේ කොහොමද කියලා idea එකක් ආවා 😊. Thanks Akki😍

  • @isharajayakodi9948
    @isharajayakodi9948 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්..Thank you ඔයාට ❤️❤️

  • @IndraniKusum-hi6ex
    @IndraniKusum-hi6ex ปีที่แล้ว +1

    Godk watinwa video eka.thank you🌿

  • @bhagyasewwandi123
    @bhagyasewwandi123 ปีที่แล้ว +1

    Ane mtth kiynnko primary teacheing selection exam ekata padam karanne kohomada.......monwada enne wage dewal danna knk kiynnko..plz..march wala exam eka

  • @SanjuSanju-d3i
    @SanjuSanju-d3i ปีที่แล้ว

    ගොඩක් වටින video එකක් අක්කි ❤️දිගටම මේ වගේ video danna.... ❤️👍

  • @shiromiudayangani
    @shiromiudayangani 5 หลายเดือนก่อน +1

    Thanks akki godak watinawa ❤❤

    • @99sdiary86
      @99sdiary86  5 หลายเดือนก่อน

      💞💞

  • @surangikakumarisurangikaku9725
    @surangikakumarisurangikaku9725 6 หลายเดือนก่อน +1

    Akke oya vibageta issella paya keeyak nida gaththada?

    • @99sdiary86
      @99sdiary86  6 หลายเดือนก่อน +1

      Sampurna dwsma padam wada krpu dwsta paya 5 uparima 6k nidiynwa..Nethnm padm krpuwa mthka hitinneth nh.Ewa exam ekta giyma mthk wenneth nh..Hbey oyta mulu dwsma padm wada walta wen krnna bri una dwsta poddk ninda adu krla wada tikh balance krgnna.❤️

    • @surangikakumarisurangikaku9725
      @surangikakumarisurangikaku9725 6 หลายเดือนก่อน +1

      Thank s akke reply karata 💗📖💖

  • @NK-wd9bh
    @NK-wd9bh 3 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා මේ වීඩියෝ එක♥️

    • @99sdiary86
      @99sdiary86  3 หลายเดือนก่อน

      💞💞

  • @tharusachin2691
    @tharusachin2691 ปีที่แล้ว +1

    Hoda idea ekk gnna puluwn thank you..sis..🤘❤️

  • @sohansonal5716
    @sohansonal5716 ปีที่แล้ว +3

    Thanks akki good video

  • @chutiy_2
    @chutiy_2 4 หลายเดือนก่อน

    මාත් දැන් ඔය වගේ මානසිකත්වෙයින් ඉන්නෙ🥺කොච්චර පාඩම් කලත් මතක හිටින්නෑ සති හතරයි තියෙන්නෙ 😭

    • @99sdiary86
      @99sdiary86  4 หลายเดือนก่อน

      සති 4 ක් හරි තියෙනවානේ..ඒ ටිකට කරන්න පුලුවන් දේ උපරිමේටම කරන්න 💪💖

  • @thejanrocks5981
    @thejanrocks5981 ปีที่แล้ว +3

    වටිනවා. කැමතිනම් ඔයා කරන විභාගය උපාධිය ගැනත් කියන්න. උනන්දු අයට වැදගත් වෙයි. ❤❤❤

    • @99sdiary86
      @99sdiary86  ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි ඔයාගේ comment එකට ❤️. මම මේ වීඩියෝ එකෙන් ගෙනාවේ law faculty එකේ third year exam එකේ එක subject එකකට ready උන විදිහ..( දැන් මම LLB උපාධිය සම්පූර්ණ කරලා ඉවරයි)

    • @thejanrocks5981
      @thejanrocks5981 ปีที่แล้ว

      @@99sdiary86 Thanks.❤️ private ද රජයේ ද?

    • @99sdiary86
      @99sdiary86  ปีที่แล้ว +2

      රජයේ..😊 ( Faculty of Law, University of Colombo )

  • @tharuu2641
    @tharuu2641 11 หลายเดือนก่อน

    මම 10 වසරේ. මන් පාන්දර 3වෙනකන් පාඩම් කරනවා. ඒ වෙලාව මට ඇතිද පාඩම් කරන්න

  • @catty3703
    @catty3703 ปีที่แล้ว

    Ane akke godak watinwa 14 term test eka patan gannwa mama hita hita idiye kohomada subject 12 padam karanne kiyla thank you akki oyta 😘❤❤❤❤😢 ahamben dakke me video eka akke puluwan nm voice over karannko

    • @99sdiary86
      @99sdiary86  ปีที่แล้ว +1

      hri nngi..thank you oyge comment ekta ❤️

    • @catty3703
      @catty3703 ปีที่แล้ว

      @@99sdiary86 ❤❤

  • @ishubbh698
    @ishubbh698 6 วันที่ผ่านมา

    අනෙ මට A/L වලට මාසයයි මන් තාම හරියට වැඩ කරලා නැහැ 🥺

    • @99sdiary86
      @99sdiary86  2 วันที่ผ่านมา

      balance krgnna riyena time ekh..gap ekth hodtma use krnna puluwn tharam..anthima wenkn kohomhri krgnna blnna..atharineepa..anthima mohothe game ekh gahapu ayth natuwa neweine dr..❤️ gd luck 💫

  • @ravinasubashini7052
    @ravinasubashini7052 ปีที่แล้ว +1

    Akke a/l exam eka hodata passe wenna me kale athida

  • @sureshmadhuranga2771
    @sureshmadhuranga2771 ปีที่แล้ว +1

    2000 une nethi ekata godak sathutui

  • @TharushiDilshani-p2o
    @TharushiDilshani-p2o 4 หลายเดือนก่อน

    Akke mata o/l walata masa 6k withara thiyenne mama dawasat peya kiyak wada karada onid Ane kiyannako please 😢 Mama mukuthm padam karala ne

    • @99sdiary86
      @99sdiary86  4 หลายเดือนก่อน

      Oyhta masa 6k tyenwne..e 6 uparimetma wada krna.mta kiyn bh dwsta paya mechchrak pdm karnnna kiyl..hetuwa thmi dr eka dwskta oyta clx tiyenwa wennh puluwn.thwa dwsk free wennh puluwn.e nisa kalya nasty wena dewl nokra dwse uparimetma wada krnna..ekh dwska monhri deyk nisa kaalya nasty unoth elga dwse ekh cover krgnna blnna.oyh dwst kochrak pdm krnwd kiyna ekai paya kiyak nasty wenwd kiyna ekai dinapatha liynna.ethkota e dekh oytma balance krgna puluwn..❤️ gd luck dr..💞

  • @HasaraShalini-cb9lc
    @HasaraShalini-cb9lc 9 หลายเดือนก่อน

    Languages karana lamaita law facalty yanna barida akki

    • @99sdiary86
      @99sdiary86  9 หลายเดือนก่อน

      Puluwn nngi..ehem prshnyk nh..😍

  • @kaushalyamaduwanthi
    @kaushalyamaduwanthi 9 หลายเดือนก่อน

    Mula idan tikk hari wada karala thiyenne oni dawas 3n goda yannath...
    kisima wadak karapu nathi ekekta me wade set wenne na.

    • @99sdiary86
      @99sdiary86  9 หลายเดือนก่อน

      ❤️

  • @musicwithov389
    @musicwithov389 ปีที่แล้ว

    Nice aki

  • @skymaxmoon
    @skymaxmoon ปีที่แล้ว +1

    sinhalen tiyanaw nn kohoma hri goda dagnna puluwn 😔😔 english winlin vithak tiyana english bari mama😮‍💨

    • @hirunimadushika9826
      @hirunimadushika9826 ปีที่แล้ว

      Meka aththak sinhala medium nm daws 3 4kin unth exam ekta padm krnna puluwn. LLB degree eka akmaththen unth english medium krna apita ohma krnna hithnnwath be. Padam mkakda kiyla hoyn anthima mohothe krnna be. Mko thwa kenkge notes refer krnwa nm eka itath wada amarui mko sinhala notes apita kauru kohm liuwath therun gnna puluwn english ehema be. 😢

  • @BinuriKokila
    @BinuriKokila 10 หลายเดือนก่อน

    Akki music , logic ,it krl law ynn barida

    • @99sdiary86
      @99sdiary86  10 หลายเดือนก่อน

      Bh dr..aesthetic subjects (saundarya wishayan) walata bh..

    • @99sdiary86
      @99sdiary86  10 หลายเดือนก่อน

      Government eke law faculty bh college nm puluwn..private ewgeth puluwn wennh one..

    • @BinuriKokila
      @BinuriKokila 10 หลายเดือนก่อน

      ​@@99sdiary86thnk you akki.

  • @hashinikawshalya2102
    @hashinikawshalya2102 ปีที่แล้ว +3

    මෙහෙම කරොත් A එහෙකට යන්න පුලුවන්ද

  • @heshani914
    @heshani914 9 หลายเดือนก่อน

    Akke mata 27 geography exam al ane mata amaeuma subject eka mata ekata me dawas thuna athida mata A ekak ganna bari wei neda eth 🙂 mn padam karata mathaka hitinne na akke

    • @99sdiary86
      @99sdiary86  9 หลายเดือนก่อน

      ඔයා ඒ subject එකහ් අමාරුයි මට කරගන්න පුලුවන් වෙයිද කියලාම නිතරම හිතන්න එපා..මං කොහොම හරි දන්න ටික හරි හරිය්ට ලියනවා කියන එක හැමවෙලේම හිතන්න..❤️

    • @heshani914
      @heshani914 9 หลายเดือนก่อน

      @@99sdiary86 hari akke man kohomahari eka karagannawa 🥰❤️

  • @sachi5199
    @sachi5199 ปีที่แล้ว

    Thanks akki❤️

  • @tharuu2641
    @tharuu2641 11 หลายเดือนก่อน +1

    ඒ මාත් ඔය විදියටම යි පාඩම් කරන්න්නේ 😃

    • @99sdiary86
      @99sdiary86  11 หลายเดือนก่อน

      ❤️❤️

  • @nimeshamadu3138
    @nimeshamadu3138 ปีที่แล้ว

    Thanks akke 😍

  • @Sachi0118
    @Sachi0118 ปีที่แล้ว

    Closed book thiyeddi kohomd weda kle awasana maase

    • @99sdiary86
      @99sdiary86  ปีที่แล้ว

      Ekatath mn mge channel eke video ekak dala tiyenwa dr..oyta eken idea ekak gnna puluwn wei..

  • @dulanihansika5617
    @dulanihansika5617 ปีที่แล้ว

    Oyalage paper eke compulsory question ekak thiyenawa da dear

    • @99sdiary86
      @99sdiary86  ปีที่แล้ว

      ekh subject ekh anuwa e wagema aurudden auruddta wens wenwa dr ❤️

  • @shenu6798
    @shenu6798 ปีที่แล้ว

    Lassanai vedios eka! Akkige results, z score ek komd?💕🫂

  • @sathsarani7963
    @sathsarani7963 ปีที่แล้ว

    Please Akke mata kiyanna law faculty yanna A/L English walata thiyenna ona අවම results eka mokdda kiyala ?

  • @AnandhaChandrakeerthi
    @AnandhaChandrakeerthi 10 หลายเดือนก่อน

    Paya kiyk padam karda oya daws 02ta ane kiynnako

    • @99sdiary86
      @99sdiary86  10 หลายเดือนก่อน

      Puluwn uparima 💪

  • @thakshilathennakoon2655
    @thakshilathennakoon2655 ปีที่แล้ว +2

    ඔච්චර පාඩම් වල කරුණු දවස් තුනෙන් මතක තියා ගන්නෙ කොහොමද අක්කියො😮

    • @99sdiary86
      @99sdiary86  ปีที่แล้ว

      ඒකට dr චූටි චූටි tips & tricks use කරන එකහ් තමයි කලේ..ටිකක් අමාරු වැඩක් තමයි ඒක.ඒත් කොහොමහරි exam එක ගොඩ දාගත්තා..😍

  • @harshabrolk1357
    @harshabrolk1357 ปีที่แล้ว

    Nice👍👍

  • @chethanasamarapperuma1201
    @chethanasamarapperuma1201 ปีที่แล้ว +1

    Akke law yanna english balanavada

  • @MaheeshaMrPriyankara
    @MaheeshaMrPriyankara 9 หลายเดือนก่อน +1

    Media - c වල ඉන්නෙ A ගන්න ඕනි
    History - c;s වල ඉන්නෙ A ගන්න ඕනි
    Geography - c,b ලෙවල් එකේ ඉන්නෙ A ගන්න ඕනි
    තව දවස් 8යි තියෙන්නෙ අද දවසෙනුත් බාගයක් ඉවරයි කොහොම හරි ගේමක් ගහනවාමයි🫀❤

    • @99sdiary86
      @99sdiary86  9 หลายเดือนก่อน +1

      💪💪❤️

  • @oshadihettiarachchi4062
    @oshadihettiarachchi4062 ปีที่แล้ว

    බොහොම ස්තූතියි

  • @shashilakshani4625
    @shashilakshani4625 ปีที่แล้ว

    Akke oya a/l reult ekenma law college giye.

    • @99sdiary86
      @99sdiary86  ปีที่แล้ว

      Mama inne law college eke neme..law faculty eke nangi..😊

    • @shashilakshani4625
      @shashilakshani4625 ปีที่แล้ว

      @@99sdiary86 ane akke e deke wenas mokkd

    • @shashilakshani4625
      @shashilakshani4625 ปีที่แล้ว

      Law entrace exm aka krla ynne ekat d

    • @99sdiary86
      @99sdiary86  ปีที่แล้ว

      @@shashilakshani4625 මේ දෙක අතර වෙනස වීඩීයෝ එකකින් ගේන්නම් නංගි..මෙහෙම පැහැදිලි කරන්න අමාරු නිසා..🥰

  • @umeshialoka9662
    @umeshialoka9662 ปีที่แล้ว

    😍😍

  • @Disney7878
    @Disney7878 ปีที่แล้ว

    Thank

  • @prathibhanishadhi9999
    @prathibhanishadhi9999 ปีที่แล้ว

    ❤️❤️

  • @grateful5637
    @grateful5637 ปีที่แล้ว

    Akkii oya colombo law faculty d ❤💫

    • @99sdiary86
      @99sdiary86  ปีที่แล้ว +1

      Ou..😊

    • @grateful5637
      @grateful5637 ปีที่แล้ว +1

      I wish you all the best akkiii..........My dream place✨🤍🥺

  • @thejanadeeshani1813
    @thejanadeeshani1813 ปีที่แล้ว +2

    Akka mond kre Alevl vlt krpu subjects mond

    • @99sdiary86
      @99sdiary86  ปีที่แล้ว +1

      Geography , Econ , Logic

    • @imashachamodi8501
      @imashachamodi8501 ปีที่แล้ว

      @@99sdiary86 akki geogrophyy ,logic ,media avulk ne ned

    • @99sdiary86
      @99sdiary86  ปีที่แล้ว

      Oyh monh subject eka kalath uparima lakunu ganna try krnna..💪💪ethkota eke loku prashnayak nh..🥰

  • @shamaliroshan0206
    @shamaliroshan0206 10 หลายเดือนก่อน

    යකෝ තව දවස් තුනයි 🤤🤤🤤🤤🤤

    • @99sdiary86
      @99sdiary86  10 หลายเดือนก่อน

      ඒකනේ ඒකනේ

  • @sewminiparindya41
    @sewminiparindya41 ปีที่แล้ว

    අක්කි ඔයා law කරන්නේ sinhala medium ද?

  • @vihangarajapakshe5135
    @vihangarajapakshe5135 8 หลายเดือนก่อน

    W9 avilla tibbama😂😂😂😂😂

    • @99sdiary86
      @99sdiary86  8 หลายเดือนก่อน

      Hee...hee..nh nh second upper ekak tiye..🤣🤭

  • @nimeshasathsarani2259
    @nimeshasathsarani2259 ปีที่แล้ว

    Sinhala ,bc,history kroth low yanna barida akki 🙄 can you tell me plzzz😔

    • @kaveeshasewmini6550
      @kaveeshasewmini6550 ปีที่แล้ว

      පුලුවන්

    • @99sdiary86
      @99sdiary86  ปีที่แล้ว

      Puluwn..aesthetic subjects (සෞන්දර්ය විශයන්) සහ home science (ගෘහ විද්‍යාව) ඇරෙන්න අනිත් ඕනම විශයක් කරලා අදාල z score එකහ් තියෙනවා නම් පුලුවන්..❤️

    • @nalinfarmasiri7534
      @nalinfarmasiri7534 ปีที่แล้ว

      @@99sdiary86 etakota home scince karapuhma private karannat barida

    • @nalinfarmasiri7534
      @nalinfarmasiri7534 ปีที่แล้ว

      Home scince, political , sinhala karala ynna barid

  • @DINITHIMADARA
    @DINITHIMADARA 16 วันที่ผ่านมา

    1K like

    • @99sdiary86
      @99sdiary86  12 วันที่ผ่านมา

      ❤️

  • @arunawhanighasekara
    @arunawhanighasekara ปีที่แล้ว +1

    👌

  • @love234dj
    @love234dj ปีที่แล้ว

    අන්තිම දවස් 3 එනකම් බලන් ඉන්න මම 😂

    • @99sdiary86
      @99sdiary86  ปีที่แล้ว +1

      අනේ අනේ...Anyway good luck..💪❤️

    • @love234dj
      @love234dj ปีที่แล้ว

      අක්කියො විහිළුවක් කරේ 😊 very useful your video akkiyo ❤

    • @99sdiary86
      @99sdiary86  ปีที่แล้ว

      @@love234dj ❤️❤️