ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම කළුතර දිස්ත්රික්කයේඔබ තුමා තමා අද හරි දෙයක් කතා කරේ. මන් සති දෙකක් බලන් හිට්යේ කව්ද බුදිමත් වැඩ පිලවලක් කථ කරන්නේ කියලා ඔය පාර්ලිමේන්තුවේ.ගරු මන්ත්‍රී තුමා ඔබ වැනි අය තවත් හිටය නම්. ගරු දයාසිරි ජයසේකර මැතිතුමා ඔබට. ඔබ තුමාගේ අවංකඅදහස් වලට ම ගරු කරනව i will Racstpat 👃👃👃👍
ගෝටාභය විතරක් වට කරලා හරියන්නේ නෑ.මන්ත්‍රී ගෙවල් සහ ආණ්ඩුව ට කඩේ යන් ව්‍යපාර වටලන්න ඕනේ.එතොකොට අනිවාර්යෙන්ගෝටාභය ට පීඩනය ලැබෙනවා.සටනට ජයවේවා.
ඉස්සර දයාසිරිව ආයෙත් දුටුවෙමි ඒත් උබත් දේසපාලුවෙක් කියලා ඔප්පු කර හමාරය්. හරියට විමලෙ වගෙ
රටට ගැලපෙන මංත්‍රී ප්‍රමානයක් (100) මැතිවරණයකින් තෝරා ගන ඒ අතරින් බහුතරෙ කැමැත්තට අගමැති තෝරා ගන රට කරවන්න ...විරුද්ධ පක්ෂයක් උවමනා නැහැ ...ජනතාව විපක්ෂයේ ඉන්න චන්දයක් දුන්නේ නැහැනෙ...මේවා සරල කාරනා...හදා ගනිල්ලා ව්‍යවස්ථාවක් ඒ විදියට ...නැතිව විරුද්ධ පක්ෂයට කියලා ජනවරමක් ජනයා දුන්නේ නැහැ
කතා විතරයි. මෙයාලා මොනවත් කරන්නේ නෑ. රට අනාථ වෙන එක විතරයි වෙන්නේ. මේ වෙලාවෙ වත් ඔක්කොම එකතු වෙලා රට ගොඩ ගන්න වැඩ පිළිවෙලක් හදලා ක්‍රියාත්මක කරමු.
ඉතා හොඳ යෝජනාවක්.
Ayio Dayasiri. See what a mess we r in.
දෑත් ශක්තිමත් කිරීම ....😛😛😛
19 සන්ශෝදනය ගේන කොට පිල් මාරු කරන ඵක තහනම් නොකර දැන් බයිලා
හේ හේ අයියෝ පිස්සු හැදෙනවා
පොල් අත්තේ රිපු බළලා .....හැම පුකටම අත් දෙක උස්සලා දැන් නහකුණාව. තොපි දෙසිය විසි පහම පන්නමු කියන විසඳුම පුරවැසියන් දිල තියෙන්නේ.
Mu tharahen pipirenava. Cabinet amathi kamak dunnoth Suren Rasavan issara paninne Rilasiri. Mu ehema baduvak Rilasiri is boiling with anger. If Rilasiri had been offered a cabinet portfolio, he would have jumped out before Suren Rasavan
මම කළුතර දිස්ත්‍රික්කයේ
ඔබ තුමා තමා අද හරි දෙයක් කතා කරේ. මන් සති දෙකක් බලන් හිට්යේ කව්ද බුදිමත් වැඩ පිලවලක් කථ කරන්නේ කියලා ඔය පාර්ලිමේන්තුවේ.
ගරු මන්ත්‍රී තුමා ඔබ වැනි අය තවත් හිටය නම්. ගරු දයාසිරි ජයසේකර මැතිතුමා ඔබට. ඔබ තුමාගේ අවංක
අදහස් වලට ම ගරු කරනව i will Racstpat 👃👃👃👍
ගෝටාභය විතරක් වට කරලා හරියන්නේ නෑ.
මන්ත්‍රී ගෙවල් සහ ආණ්ඩුව ට කඩේ යන් ව්‍යපාර වටලන්න ඕනේ.
එතොකොට අනිවාර්යෙන්
ගෝටාභය ට පීඩනය ලැබෙනවා.
සටනට ජයවේවා.
ඉස්සර දයාසිරිව ආයෙත් දුටුවෙමි ඒත් උබත් දේසපාලුවෙක් කියලා ඔප්පු කර හමාරය්. හරියට විමලෙ වගෙ
රටට ගැලපෙන මංත්‍රී ප්‍රමානයක් (100) මැතිවරණයකින් තෝරා ගන ඒ අතරින් බහුතරෙ කැමැත්තට අගමැති තෝරා ගන රට කරවන්න ...විරුද්ධ පක්ෂයක් උවමනා නැහැ ...ජනතාව විපක්ෂයේ ඉන්න චන්දයක් දුන්නේ නැහැනෙ...මේවා සරල කාරනා...හදා ගනිල්ලා ව්‍යවස්ථාවක් ඒ විදියට ...නැතිව විරුද්ධ පක්ෂයට කියලා ජනවරමක් ජනයා දුන්නේ නැහැ
කතා විතරයි. මෙයාලා මොනවත් කරන්නේ නෑ. රට අනාථ වෙන එක විතරයි වෙන්නේ. මේ වෙලාවෙ වත් ඔක්කොම එකතු වෙලා රට ගොඩ ගන්න වැඩ පිළිවෙලක් හදලා ක්‍රියාත්මක කරමු.
ඉතා හොඳ යෝජනාවක්.
Ayio Dayasiri.
See what a mess we r in.
දෑත් ශක්තිමත් කිරීම ....😛😛😛
19 සන්ශෝදනය ගේන කොට පිල් මාරු කරන ඵක තහනම් නොකර දැන් බයිලා
හේ හේ අයියෝ පිස්සු හැදෙනවා
පොල් අත්තේ රිපු බළලා .....හැම පුකටම අත් දෙක උස්සලා දැන් නහකුණාව. තොපි දෙසිය විසි පහම පන්නමු කියන විසඳුම පුරවැසියන් දිල තියෙන්නේ.
Mu tharahen pipirenava. Cabinet amathi kamak dunnoth Suren Rasavan issara paninne Rilasiri. Mu ehema baduvak
Rilasiri is boiling with anger. If Rilasiri had been offered a cabinet portfolio, he would have jumped out before Suren Rasavan