tony M- Music Production ; ඩික්සන් ගුණරත්න නම් සංගීතවේදියා වාදනයකළ ගීත කිහිපයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 159

  • @mcbond6162
    @mcbond6162 12 วันที่ผ่านมา +16

    2024.12.11.අද.
    අදමයි මේ වීඩියෝව දැක්කෙ.
    ......ඩික්සන්....👍👍👍
    පෙරහැරේ නොගිය කොටන් ඇද්ද සද්දන්ත ඇතෙක්.👍👍👍
    නැවත ඒ සද්දෙ අහන්න ආසයි.👍💖

    • @janath9118
      @janath9118 9 วันที่ผ่านมา +1

      Aniwaryayenma!!! 💯 👍

  • @sunilmalwala1701
    @sunilmalwala1701 12 วันที่ผ่านมา +9

    අපේ ජීවිතයටම බද්ධ වූ නාද රටාවන්....සුභ උපන් දිනයක්🎉🎉🎉🎉ඔබ තුමන්ට ...

  • @ravikarunaratne1704
    @ravikarunaratne1704 12 ชั่วโมงที่ผ่านมา

    අපේ කාලයේ ලීඩ් ගිටාර් රජු.මැරෙන තුරුත් අපි ඒනාද රටා අපි අහනවා.සැමදා ආදරෙයි .❤❤❤
    ඔබට නිරෝගිමත් ජීවිතයක්.

  • @santhajayasinghe4054
    @santhajayasinghe4054 12 วันที่ผ่านมา +12

    නිදුක් නිරෝගී සුවය පිරි දීර්ඝායුස ඇති සුබ උපන්දිනයක් වේවා එතුමා ට. True magic. The lead guitar playing Magician💜💜💜

    • @janath9118
      @janath9118 9 วันที่ผ่านมา

      Esema Wewa!!! 🎉

  • @ilangadissanayake3673
    @ilangadissanayake3673 12 วันที่ผ่านมา +10

    දැන් තියෙන ජරාවල් අහනකොට මේ music කොච්චර මිහිරිද, සුන්දරද. Thanks Mr. Dicson අපිව සුවපත් කරන්න දායක උනාට.

  • @athulaweerasinghe6379
    @athulaweerasinghe6379 13 วันที่ผ่านมา +12

    අපේ කාලෙ ලීඩ් ගිටාර් වීරයා.....දැන් ඉන්න එව්වො ඉගෙන ගනිල්ලා ......

    • @harshadealwis2311
      @harshadealwis2311 11 วันที่ผ่านมา +2

      මේ අයගෙන් පස්සේ මෙවැනි සංගීත නිර්මාණ නැතිතරම්. අද ඉන්න අයටත් තියෙන්නෙ මේසිංදු.💐

  • @AjithWasthu
    @AjithWasthu 8 วันที่ผ่านมา

    Good music thank ❤❤❤❤ජයවේවා බුදුසරනි

  • @ashapathirage6748
    @ashapathirage6748 11 วันที่ผ่านมา +9

    මේ video ඵක upload කරපු ඔබට මගේ respect. ඩික්සන් මහත්තයා කියන්නේම legend guitarist 🎸 අදටත් nothing compares to others.

    • @janath9118
      @janath9118 9 วันที่ผ่านมา

      Ow, mamath aniwaryayenma ekangayi!!! 😊

  • @jej1002
    @jej1002 11 วันที่ผ่านมา +12

    මෙවන් සිංහල පොප් ගිටාර් වාද්‍ය (අරාම්බක අතරමැදි ) නිර්මාණයන් ආයෙ බිහිවෙන්නෑ දුකයි එහෙත් එය නියතයකි ගීතයේ තනුව ගායකයාගේ හඬ වාද්‍ය කාන්ඩය එකට මුසු වීම මේවා මේවා අනර්ග නිර්මාණ පට්ට

    • @janath9118
      @janath9118 9 วันที่ผ่านมา

      Ow, obage kathawata mama aniwaryayenma ekanga wemi!!! 💯 👍

  • @W.K.Dissanayake
    @W.K.Dissanayake 13 วันที่ผ่านมา +20

    සුභ උපන්දිනයක් වේවා ඩික්සන් මහතාට.♥️♥️♥️♥️♥️♥️♥️ ඔබ තුමා ලීඩ් ගිටාරය වාදනය කල ගීත සියල්ලම මාගාව තියෙනවා ගීත තැටි සහ කැසට් පටිවල.

    • @SunendraKadadara
      @SunendraKadadara 10 วันที่ผ่านมา +3

      අනේ අපිටත් ඒ සියල්ලම අහන්න පුල්‍ය්වන් මෙවැනි ක්‍රමයක් සලසන මෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා...

    • @W.K.Dissanayake
      @W.K.Dissanayake 10 วันที่ผ่านมา

      @@SunendraKadadara මගේ මියුසික් ගැලරි එකක් තියෙනව නමුත් එම ගීත ඒකට අප්ලෝඩ් කරන්න බැහැ කොපිරයිට් ප්‍රශ්න නිසා. DISSANAYAKE MIUSIC GALLERY කියල ටයිප් කරල සර්ච්කරල බලන්න යූටියුබ් එකේ. ඒකෙ ඔය මිල්ටන් මල්ලවාරච්චිගෙ දෑසින් කියූ වැනි ගීතවලට ලීඩ් වාදනය කලේ ඩික්සන් මහතා .

    • @janath9118
      @janath9118 9 วันที่ผ่านมา +1

      Ema mul patigatha kireem (original recordings) thama ithama watinne!!! 🎉
      Ema gee thati (E P records) wala pamanayi mema mul patigatha kireem (original recordings) thibenne. Ekanisa thamayi ewa wediyenma watinne!!! 🎉
      Ewa den ahanna labenawanam eka loku bhaggyayak thama!!! ❤ 😊

    • @W.K.Dissanayake
      @W.K.Dissanayake 8 วันที่ผ่านมา

      @@janath9118 ඒ සියළු ගීත වැඩියෙන් තියෙන්නෙ EP, LP වල. ඒ අතර තියෙනව වින්ස්ලො සික්ස්, එච්.ආර් ජෝතිපාල , ඒ.ඊ මනෝහරන් , මැක්ස්වෙල් මෙන්ඩිස් , ඉන්ද්‍රානි පෙරේරා , මල්ලිකා පෙරේරා මිල්ටන් මල්ලවාරච්චි , ඇනස්ලි මාලවන ,අනිල් භාරතී , ඩැල් රීන් අනෝල්ඩා, ෂයාමි ෆොන්සේකා , ක්ලැරන්ස් විජේවර්ධන ආදීවශයෙන්.

    • @W.K.Dissanayake
      @W.K.Dissanayake 8 วันที่ผ่านมา

      @@SunendraKadadara ගීත කිහිපයක් පමණක් මගේ මියුසික් ගැලරි එකේ තියෙනව . සර්ච් කරල බලන්න DISSANAYAKE MUSIC GALLERY . ඒකෙ ඇති මල්පිබිදෙන එක වසන්ත සමයක. දෑසින් කියූ ඒ හැඟුම් වගේ දෙක තුනක් . කොපිරයිට් ප්‍රශ්න නිසා දාන්න බැහැ .

  • @milroyanthony63
    @milroyanthony63 14 วันที่ผ่านมา +16

    ක්ලැරන්ස් විජයවර්ධන ශිල්පියා ට ලැබුණු මහාර්ඝ සම්පතක් .....

    • @janath9118
      @janath9118 9 วันที่ผ่านมา +1

      Aththenma ow thamayi!!! 😊

  • @pb3636
    @pb3636 11 วันที่ผ่านมา +4

    ඔබ‍ට දීර්ගායු පතනවා

  • @piyasirimarasinghe
    @piyasirimarasinghe 12 วันที่ผ่านมา +7

    නිදුක් නිරෝගී සුවය පිරි දීර්ඝායුස ඇති සුබ උපන්දිනයක් වේවා එතුමා ට

    • @janath9118
      @janath9118 9 วันที่ผ่านมา

      ❤ 🎉

  • @jayasiriksm4043
    @jayasiriksm4043 13 วันที่ผ่านมา +20

    ඒ lead part ඇහෙද්දි අපී සම්පූර්ණයෙන්ම හුරුපුරුදු ලොකු අතීතයකට යනවා. බොහොම ස්තුතියි දයාබර සංගීතවේදියානෙනි. ඔබට සුභ උපන් දිනයක් වේවා.

    • @upaliperera2383
      @upaliperera2383 11 วันที่ผ่านมา +4

      සහතික ඇත්ත

    • @janath9118
      @janath9118 9 วันที่ผ่านมา

      Esema Wewa!!! 🎉

  • @gayanisulari2633
    @gayanisulari2633 9 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි. ආයෙත් ලමා කාලෙට පාසල් කාලෙට ගියා .
    සුභ උපන් දිනක් වේවා 🎉

    • @janath9118
      @janath9118 9 วันที่ผ่านมา

      Ow, aththama thamayi! 😊
      Esema Wewa!!! 🎉

  • @waraSuraweera
    @waraSuraweera 13 วันที่ผ่านมา +13

    අම්මෝ..😍😍😍😍😍 ජාත්‍යන්තර මට්ටමේ තිබ්බ ලංකාවෙ සිංගීතය කොතන හරි තැනකින් අත් ඇරුනා..😪😪😪

    • @damithsanjaya7540
      @damithsanjaya7540 13 วันที่ผ่านมา +5

      Mata hitena widiyata turning point eka thamai sunflower band eken lushan alahakoon and erny peiris left una eka ,ethana idan thanikarama giye marketing sambanda deyak

    • @nipuwa5869
      @nipuwa5869 13 วันที่ผ่านมา +4

      සන්ෆ්ලවර් සමඟ රිමික්ස් කරපු කැසට් රැල්ල තමා

    • @Cric1nf0
      @Cric1nf0 13 วันที่ผ่านมา +3

      Sunflower takaran beat thama 😂

    • @nayanapriyabandara9196
      @nayanapriyabandara9196 13 วันที่ผ่านมา

      හරියටම හරි 👍​@@damithsanjaya7540

    • @kavindudilshan9347
      @kavindudilshan9347 12 วันที่ผ่านมา

      ඇයි සන්ෆ්ලවස් බලෙන් මිනිස්සුන්ට ඇස්සෙව්වද 🤣🤣

  • @prasadperera9919
    @prasadperera9919 13 วันที่ผ่านมา +5

    සුබ උපන්දිනයක් වෙිවා ඩික්සන් කළාකරැවාණෙනි🎉🎉🎉🎉🎉

  • @IndikatihewageOsman
    @IndikatihewageOsman 11 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤Wow so beautiful proud of best songs and musical songs together all the best

  • @kumaradissanayaka5017
    @kumaradissanayaka5017 12 วันที่ผ่านมา +6

    Dickson අයියේ ඔයාගේ ඔය දක්ෂතාවය ඉතාම හොඳින් අපි අගය කරනවා කරනවා. ඔයාට දීර්ඝ කාලයක් නිරෝගිව ජීවත්වීමටට අපි සුබ පතනවා දීර්ඝායුෂ ලැබෙන්න ඕනේ ඔය පුහුණුව දක්ෂතාවය වෙන

    • @janath9118
      @janath9118 9 วันที่ผ่านมา

      Esema Wewa!!! 🎉

  • @PathmaAmarasiri
    @PathmaAmarasiri 10 วันที่ผ่านมา +3

    Harima lassanai mihiri, rahai, obala godak kal inna ona teruwan saranai hamadama ♥️ deergayu labewa ❤️

  • @hpseneviratne9824
    @hpseneviratne9824 14 วันที่ผ่านมา +10

    මොනතරම් රසවත් කාලයක් ද අපි පසුකලේ 👏👏👏

    • @janath9118
      @janath9118 9 วันที่ผ่านมา

      Eka thamayi!!! 😊
      Namuth apahu enne nehe. 😢

  • @gayanrodrigo8631
    @gayanrodrigo8631 14 วันที่ผ่านมา +7

    පොඩි කාලෙත් අදටත් තාමත් අහන්න ආස සින්දු සෙට් එකක්❤❤

    • @janath9118
      @janath9118 9 วันที่ผ่านมา

      Aththa thamayi!! 😊

  • @janath9118
    @janath9118 9 วันที่ผ่านมา

    I wish a Very Happy Birthday to Mr. Dickson Gunaratne, the guitarist!!! 🎉🎉🎉 I wish you good health and long life!!! ❤

  • @kushanwije1969
    @kushanwije1969 9 วันที่ผ่านมา +2

    ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි අපි නොදන්නා මේවගේ ඉතාමත් වටිනා දෙයක් පළකරාට...🙏🙏🙏🙏

  • @maheshpathmaperuma4730
    @maheshpathmaperuma4730 13 วันที่ผ่านมา +7

    Happy Birthday to Dixon, top lead guitarist of Sri Lank! Today is his birthday!

    • @janath9118
      @janath9118 9 วันที่ผ่านมา

      🎉🎉

  • @KanishkaDarshana-er1fl
    @KanishkaDarshana-er1fl 13 วันที่ผ่านมา +5

    Me wage වටිනා මිනිසුන්ගේ mathakaya nawa පරම්පරාවට දැක ganna salasuwaata obathumaaya ගොඩාක් pin.......

    • @janath9118
      @janath9118 9 วันที่ผ่านมา

      Aththa thamayi! 😊

  • @nisaldjhennedi102
    @nisaldjhennedi102 12 วันที่ผ่านมา +3

    Happy B'Day 🎂🥂Dickka.

  • @kumararanasinghe838
    @kumararanasinghe838 11 วันที่ผ่านมา +2

    Happy birthday and wish you a healthy long life

  • @hiranthe5723
    @hiranthe5723 11 วันที่ผ่านมา +2

    ඔබට ගොඩක් පින් ටෝනි !! dikson තමයි අපේ ලංකාවේ guitar maestro

  • @e.mwimalkantha4755
    @e.mwimalkantha4755 11 วันที่ผ่านมา +1

    Happy B’day Dic Wimalkantha from U.S.A

  • @upulatammita
    @upulatammita 12 วันที่ผ่านมา +3

    Legend of sri lankan lead guitar for ever ever....... Many happy returns of the day

  • @mrdabba
    @mrdabba 11 วันที่ผ่านมา +3

    Goosebumps ❤❤❤❤

    • @janath9118
      @janath9118 9 วันที่ผ่านมา

      😮😊

  • @AjanthaDoluweera
    @AjanthaDoluweera 11 วันที่ผ่านมา +1

    Ape kanata mihirak gena dun obata niduk neerogi suwaya labewa!.

  • @NilminiAnthony-xj2iw
    @NilminiAnthony-xj2iw 9 วันที่ผ่านมา +1

    Mewani kanata mihiri, ahan inna haki waadana , e gayana jeevita kaaletama mepamanai kiylai hitenne. Adat mataka ye randila tiyanwa e aurinma. Obata niduk nirogi wasanawantha suba upandinayk wewa. Devi pihitai. Budu saranai ❤🙏

    • @janath9118
      @janath9118 9 วันที่ผ่านมา +1

      Obage kathawa hariyatama hari thamayi!!! 😊
      Esema Wewa!!! 🎉

  • @ranmaliratnayake2486
    @ranmaliratnayake2486 11 วันที่ผ่านมา +2

    My thoughts go back to the 70s, the songs we heard done by Golden Chimes. We saw only the photos of the group in the papers.

    • @janath9118
      @janath9118 9 วันที่ผ่านมา

      @ranmaliratnayake2486 Being myself as a fond fan of music of the Sri Lankan music bands of the 60's and 70's era, i like to kindly point out to you a few details herewith., - Here in this video we hear original interlude music of songs by Moonstones (1967-1970), Golden Chimes (1971-1972) and Super Golden Chimes (1973-1977approx.). All three bands were formed by late Mr. Clarence Wijewardhana. Mr. Dickson Gunaratnevwas the lead guitarist in the band Super Golden Chimes for sure, but i don't know whether he was also there with the two previous bands. I am writing this in purpose of sharing this information. Thanks! 😊

  • @TissaWijenayake
    @TissaWijenayake 11 วันที่ผ่านมา +1

    Happy Birthday Mr Dixon

  • @bookswithsugath9422
    @bookswithsugath9422 11 วันที่ผ่านมา +2

    පුරාවෘත්ත කීවොත් වඩාත් ගැලපෙයි.සුභ උපන් දිනයක් ඔබතුමට

    • @janath9118
      @janath9118 9 วันที่ผ่านมา

      😊😊

  • @TuanYameen
    @TuanYameen 13 วันที่ผ่านมา +5

    Wish happy birthday to you Mr dicson

  • @WipulaSunnadeniya
    @WipulaSunnadeniya 11 วันที่ผ่านมา +1

    Happy Birthday to you Dixon . I am Wipula from Polhengoda Gardens , Colombo 5 .

  • @hiranthacoorey8665
    @hiranthacoorey8665 11 วันที่ผ่านมา +1

    Lovely

  • @mahindakelegama2015
    @mahindakelegama2015 11 วันที่ผ่านมา +1

    Best lead guitarist SL ever produced

  • @keerthiswarnasiri7056
    @keerthiswarnasiri7056 12 วันที่ผ่านมา +2

    Happy birthday to you Dear Dixon Gunaratne Sir.God bless you .❤

  • @rehanzoysa1622
    @rehanzoysa1622 13 วันที่ผ่านมา +3

    Excellent Immortal memories Happy birthday sir

  • @asirikdsl5179
    @asirikdsl5179 6 วันที่ผ่านมา

    World no 1 lead guitarist.
    But unsung hero who was behind the success of Clarance .

  • @janath9118
    @janath9118 9 วันที่ผ่านมา

    Dixon Gunarathna mahathata Subha Upan Dinayak Wewa!!! 🎉🎉🎉
    Obata Nirogee Suwaya saha Deergayusha Labewa yayi mama prarthana karami!!! 🙏 ❤😊
    Obage sangeethayata bohoma sthuthiyi!!! 🎉🎉🎉❤
    Mema geetha wala sangeetha (guitar music) newatha aseema itha bhaggyayak se mama salakami!!! 😊
    Obathuma Clarence Wijewardhana mahatha samaga Moonstone, Golden Chimes saha Super Golden Chimes yana sangeetha kandayam thunema (3) hitiyada kiya mama nodanimi. Namuth awasan warata Clarence mahatha hadapu Super Golden Chimes sangeetha kandayame hitapu pradhana electric guitar wadakaya (lead guitarist) oba bawa mama hondata danimi. 👍 💯
    Mema video eka palakarata sthuthiyi!!! Namuth mata eka karunak methanadee kiyanna awashshyayi. - Enam mema video eke penwana photograph walin sulu pramanayak methanata adala wanne nethi wenath kalakaruwange (artist lage) photo bawa mama sandahan karanna kemathiyi.

  • @niroshanagipura5502
    @niroshanagipura5502 10 วันที่ผ่านมา +1

    Mama punchi kaley idan mey sindu ahala thiyenawa adayi danagaththe kawda mey supiri guitarist kiyala bohoma santhoshai ethumata niduk nirogi dirgaayusha labewa meya youtube eke pracharayata salasu obatath sthuthyi ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @janath9118
      @janath9118 9 วันที่ผ่านมา

      😊

  • @tyrrelalwis4267
    @tyrrelalwis4267 12 วันที่ผ่านมา +3

    Happy birthday to you 🎉🎉🎉

  • @PathmaAmarasiri
    @PathmaAmarasiri 10 วันที่ผ่านมา +1

    Me video eka labadun obata pin❤

  • @ranjithranjith5064
    @ranjithranjith5064 11 วันที่ผ่านมา +3

    Happy birthday to you.!! From TICINO

  • @dharmawithanage808
    @dharmawithanage808 11 วันที่ผ่านมา +2

    Best Wishes..!

  • @dhammithdharmarathna129
    @dhammithdharmarathna129 14 วันที่ผ่านมา +4

    Math මොහු ගැන hithuwa hare ලස්සන lead part tone akath hare වෙනස් thanks toni sir

  • @romesh.wijetunge
    @romesh.wijetunge 9 วันที่ผ่านมา +1

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @PrinceMo-ii3cl
    @PrinceMo-ii3cl 12 วันที่ผ่านมา +3

    Clarage band ekene ai kiyanna deyak ne. ❤

  • @rukmania123
    @rukmania123 10 วันที่ผ่านมา +2

    Thank you very much Mr. Tony Mallawaarachchi for re-publishing this video on your YT channel which I originally created and posted on FB to felicitate the 75th birthday of legendary Lead Guitarist & my guitar hero, Mr. Dixon Gunaratne ,who absolutely sounded just like a SUPER GOLDEN CHIME..🎸🎸😍😍 Also I must mention that these original audio clips and the photographs of the 70's were extracted from the well preserved collection of my father, Mr. Devinda Karunanayake.

    • @janath9118
      @janath9118 9 วันที่ผ่านมา +1

      First I like to thank you very much for your valuable contribution!!! 😊🎉
      But i like to kindly ask you about one fact herein., - This video consists of many rare to find valuable photographs. Does Mr. Dixon Gunaratne appear on each and every photograph this video shows!? Thank you for a kind reply!

    • @rukmania123
      @rukmania123 9 วันที่ผ่านมา

      ⁠@@janath9118Thank you very much for your comment!!! As to your question, yes, Mr. Dixon Gunaratne appears in each & every photo I have included in this video clip.. The photos are ranging from early 70’s to the present…

  • @EricMunasinghe
    @EricMunasinghe 12 วันที่ผ่านมา +1

    Wish you happy birthday god bless your life 🙏 am living in frans really my best music 🎶 band and my goodness clearance really appreciate your music and really my voice like just Clar voice so am very worried about your guys are Don great job

  • @anandapathmasiri9000
    @anandapathmasiri9000 12 วันที่ผ่านมา +1

    ❤❤❤.suba.upandinayak.wewa.diksan.mahathmayata.❤❤❤

  • @RemiseRemise
    @RemiseRemise 12 วันที่ผ่านมา +1

    Here's been super...tks. very much...❤

  • @palithamayadunne2950
    @palithamayadunne2950 12 วันที่ผ่านมา +1

    නිදුක් නිරෝගී සුබ උපන්දිනයකට සුබ පැතුම්..හිතවත ඩික්කා...

  • @wpengineering5408
    @wpengineering5408 14 วันที่ผ่านมา +4

    Happy Bartday Dicson Gunarathna (dikka)

  • @yasodhalakshitha7065
    @yasodhalakshitha7065 11 วันที่ผ่านมา +1

    Many happy returns of the day sir❤️

  • @SunendraKadadara
    @SunendraKadadara 10 วันที่ผ่านมา +1

    අද තියන බාල පද මාලා..වලට හපන් දඩිබිඩි ගැහිල්ල...මේ මධුර සංගීත සංකළන ඇහෙන විට අපේ ආත්මයම මිහිරෙන් පිරීයනවා...අපටත් හොරාම...

    • @janath9118
      @janath9118 9 วันที่ผ่านมา

      Ow, aththa washayenma oba hari thamayi!!! 😊

  • @Nihal-dy9kc
    @Nihal-dy9kc 3 วันที่ผ่านมา

    Tony ! Yu have put lot of effort s to produce this vedio !!!-we enjoy it !!!

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 12 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤ Amaraniyaa Clarance ge..Amaraniya..minisek..❤❤❤❤❤..bs..ethumata...

  • @shehanjayawardane6870
    @shehanjayawardane6870 12 วันที่ผ่านมา +2

    Thank you for the music & inspiration.
    many happy returns of the day.
    well, all the known guitarists in the world were given to play something random,
    i could recognize only two by their tone alone.
    one is Hank Marvin.
    the other, Dixon Gunarathne.
    wish i could go some 50 yrs back.

    • @janath9118
      @janath9118 9 วันที่ผ่านมา

      Me too!! 🎉🎉
      Yes, The Shadows, The Ventures in the west!
      Super Golden Chimes with Clarence Wijewardhana and Dixon Gunaratne here in the east!.....

  • @JagathRanjan-e1f
    @JagathRanjan-e1f 10 วันที่ผ่านมา

    ❤🎉❤ සුබ උපන් දිනක් ❤🎉❤ sir 🎉🎉🎉 ..

  • @pandithagunawardhana4950
    @pandithagunawardhana4950 12 วันที่ผ่านมา +2

    Lovely tones.Amazing.

  • @janakaparanamana2368
    @janakaparanamana2368 13 วันที่ผ่านมา +3

    පාසල් කාලෙට ගියා . ඒක වෙනමම
    හඬක් .

  • @bernardweerasinghe234
    @bernardweerasinghe234 9 วันที่ผ่านมา +1

    Good gesture Tony.
    Being a versatile musician and a music teacher you must be well realised the sweet master pieces of maestro Dixons.
    He was the live wire of amazing Clarence's composers. Many younsters in early 70's made an attempt to strum a guitar because of this fellow.
    Half a decade ago i was privileged to meet him in person at a wedding. While i was sharing a drink with him i drew his attention to his famous interlude of 'Sihina Lowak Dutuwa Mathakai..' was playing by the wedding band. It was well known band but the interlude was slightly distorted. In midst of the chat i noticed Dixon was giving his ear to it and soon i saw his eyes were getting wet...
    Once again Tony thanks verymuch.
    Regds
    Bernard
    (Senior Citizen)

    • @janath9118
      @janath9118 9 วันที่ผ่านมา

      Thank you for sharing this information!! 😊

  • @JayassriWimalaratna
    @JayassriWimalaratna 11 วันที่ผ่านมา +1

    Many happy returns of the day MAY ALL YOUR DREAMS COME TRUE (CHADRA WIMALARATNA ISIPATANA YOUR FORMER SCHOOL MATE)

    • @janath9118
      @janath9118 9 วันที่ผ่านมา

      😊😊

  • @rezasamath6370
    @rezasamath6370 9 วันที่ผ่านมา +1

    Legendary guitarist

  • @josephperera3580
    @josephperera3580 12 วันที่ผ่านมา +1

    Wish you many more musically happy returns of this day - your birthday...
    It is interesting to note that the letters C and D are at beginning of the names of the great Clarence and you! The best CD of music

  • @bandulafdo6431
    @bandulafdo6431 13 วันที่ผ่านมา +2

    Excellent happy birthday sir wishing u a life of 100 years

  • @JagathRanjan-e1f
    @JagathRanjan-e1f 10 วันที่ผ่านมา +1

    Thank you sir 🎉🎉🎉 ❤🎉❤..

  • @sunilchandrasiri8149
    @sunilchandrasiri8149 11 วันที่ผ่านมา +1

    The lead guitarist of times back in 80s.

    • @janath9118
      @janath9118 9 วันที่ผ่านมา

      Actually it was back in the 70's.

  • @anurapaneendra1810
    @anurapaneendra1810 13 วันที่ผ่านมา +3

    Superb.

  • @jayanthaudagama8592
    @jayanthaudagama8592 13 วันที่ผ่านมา +3

    Great artist

  • @sajtv7418
    @sajtv7418 13 วันที่ผ่านมา +2

    Happy birthday 🎉🎉❤❤

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 14 วันที่ผ่านมา +2

    Dicson හරිම දක්ෂ ලීඩ් ගිටාර් වාදන ශිල්පියෙක්.

  • @nethunsuyama2965
    @nethunsuyama2965 12 วันที่ผ่านมา +1

    Many happy returns of the day great musician dickson gunarathna!!!❤❤❤❤❤❤great memories with great musician Clarence wijewardana!!!thankyou very much tony.

    • @janath9118
      @janath9118 9 วันที่ผ่านมา

      😊😊

  • @nihaldharmasiri4220
    @nihaldharmasiri4220 12 วันที่ผ่านมา +1

    Wish you a happy birthday" DIKKA"

  • @tilaksilva4145
    @tilaksilva4145 10 วันที่ผ่านมา +1

  • @sunilpremalal6890
    @sunilpremalal6890 13 วันที่ผ่านมา

    Mesmerising guitar music by veteran Guitar Player Dickson Gunaratna. Bravo !!!!!

  • @dileepasuranga2188
    @dileepasuranga2188 13 วันที่ผ่านมา +2

    😍🎶❤️👌

  • @chamarakavinda2688
    @chamarakavinda2688 12 วันที่ผ่านมา +1

    👍👌🇱🇰✅

  • @dvsravindra566
    @dvsravindra566 13 วันที่ผ่านมา +1

    Excellent

  • @nuwanchamara2801
    @nuwanchamara2801 14 วันที่ผ่านมา +2

    Happy birthday

  • @chalana012
    @chalana012 13 วันที่ผ่านมา +1

    Happy birthday Sir! ❤

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz 12 วันที่ผ่านมา +1

    🙏🇱🇰 🎊️

  • @mbbs771
    @mbbs771 13 วันที่ผ่านมา +2

    ❤ ❤ ❤ 🙏

  • @ramanidemel1821
    @ramanidemel1821 10 วันที่ผ่านมา +1

    🙏🙏🙏thanks

  • @mcbond6162
    @mcbond6162 8 วันที่ผ่านมา +2

    //කියන්න සුළගේ ඔබ කොහි සිටදෝ එන්නේ //.
    මේ සිංදුවේ original ගිටාර් වාදනය කාගෙද?
    දන්න අයෙක් ලියන්න .👍👍

    • @rukmania123
      @rukmania123 8 วันที่ผ่านมา +1

      Mr. Dixon Gunaratne thama original Lead Guitarist “Kiyanna Sulange” sinduwe. Lotus label EP ekakata e sinduwa release wune 1974 di..

    • @mcbond6162
      @mcbond6162 6 วันที่ผ่านมา +2

      @rukmania123 බොහොම ස්තුතියි පිළිතුරට..
      එම orginal එක තියේ නමි link එක දාන්න (පසුව ගැයූ ඒවා එපා)

  • @trustedwalls8376
    @trustedwalls8376 9 วันที่ผ่านมา

    Tony ayya kohomada Thotiya lead para....API mei pitarata awillath thama gahanawa......Western songs play karaddi gahanna puluwan ewath ekka oya 70 s witharai.......
    ewata aasa odience eka Hari wedsgath minissu.

  • @upulpriyantha2362
    @upulpriyantha2362 14 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤

  • @oskarumesh2394
    @oskarumesh2394 13 วันที่ผ่านมา +4

    Only Dickson can play for Calerence' s songs. Nobody can play that tone.

  • @milanjayashantha8422
    @milanjayashantha8422 14 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @harshana.wickramarachchi
    @harshana.wickramarachchi 13 วันที่ผ่านมา +1

    🖤

  • @gayal6901
    @gayal6901 14 วันที่ผ่านมา +3

    They have hank marvin, we have dixon

    • @janath9118
      @janath9118 9 วันที่ผ่านมา

      😊

  • @tilaksilva4145
    @tilaksilva4145 10 วันที่ผ่านมา

    😊

  • @SunilQtr-jp1iy
    @SunilQtr-jp1iy 13 วันที่ผ่านมา +3

    Mewa ahenakota dhen inne mokkudha😅.

  • @wasanthakatukurunda5949
    @wasanthakatukurunda5949 11 วันที่ผ่านมา +2

    ලමයින් සන්ගීතයට සම්බන්ධ නැද්ද? විසිශ්ටයෙක් අනිවාර්යයෙන් .