ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අලියා කියන්නෙ හොද මතකයක් තීන සතෙක් ඒ වගේ සතෙක් කලින් ඉදපු තැනකින් එලෙව්වම යයි...ඒත් ඌට ආයේ ඒ එන්න පාර මතකයි අලි හානිය අවම වෙලා තිබ්බ පැති හෝ නැති පැති වලටත් ඊටපස්සෙ අලි එනව ..සමහර විට ඔය එලවන අලි රංචු වල පිරිස වැඩි වෙන්නත් පුලුවන් ...විල්පත්තු වට දාන්න දාලා අලියට කඩන්න බැරි වෙන විදුලි වැටක් දාන්න ඊටපස්සෙ අලි නැරබුම් මද්‍යස්තානයක් කියල එකක් හරි පටන් ගෙන සංචාරක ආකර්ශනය දිනා ගෙන ඒ මුදලින් ඒ සත්තු නඩත්තු කරන්න ..කැලේ කෑම නැති නිසා නෙ අලි ගම් වදින්නෙ ..නිකරුනේ එලවල දැම්ම කියල ප්‍රශ්න ය විසදෙන්නෙ උග්‍ර වීමක් විතරයි..
සොබාදහම මිනිස්සු එලවන්න ගන්නකොට එකටත් මුණ දෙන්න සුදානමින් ඉන්න
අනිවාර්යයෙන් ...ස්වභාව ධර්මයෙන් ලැබෙනවා ඒකාන්තයි
එතකොට වලපල්ලට තමයි ඉතින් යන්න තියෙන්නෙ ..😮
මේ මාසය දෙක තුළ මේ පිස්සුව හැදුවේ කවුද ?
එලවන්න ඉස්සර උන්ට ඉන්න ඉඩමි ටික නිවැරැදි වහදල දෙන්න අනවසරයෙන් හදපුගෙවල් වගා ඉවත්කර මායිමි හදා චෙන්කර දෙන්න
ඔබ හරි මේ කරන්නේ දේශපාලන අරමුණක් විල් පත්තුව ගියත් ඒ ස්තුන්ට ඕනේ දේ හදන්න ඕනේ නේ එතන ඒ සතුන්ට වාසය කරන්න
Me Rajayath kalin aunge wada tika neda karnne ohoma giyoth dunna wei
මුන් මැරිලාගිය දවසට තමා රටට යහපතක් වෙන්නෙ . කරන එකෙකුට කරන්ඩ දෙන්නෙක් නැහැ, උන් කරන්නත් නැහැ.
උබල මැරියන්කො පව්ල් පිටින් සත්තුන්ට පාඩුවෙ ඉන්න දීල
ආන්ඩුව හෙනගහපන්
යකෝ මේ ආන්ඩුව අලි ගෙනාවා වගේනෙ මෙයාලගෙ කතාව
ඉස්සර ආන්ඩු තියෙනකොටත් අලි මෙ වගෙ ආවා.මෙච්චර ප්‍රසිද්ද උනෙ naha. මෙ ආන්ඩුව ආව් විතරයි .අලි රිලව් ප්‍රස්න .අන්තිමට කතා කල මහත්තයා වත් කිවුව නම් මොකක්ද කරන්න ඕනෙකියලා.ආන්ඩුව ගන්න ගන්න තිරන හරියන්නෙnahalu . ඉතින් හරියන එක කවුරුහරි කියන්නඑපාය.
මුන්ට මොලේ නැහැ නැත්නම් චන්දයට පෙර අලි එලවනවා ද? ඔය අලි ආපසු එනවා ඒ උන්ගේ නිජබිම නිසා අලි ගැන දන්න මේ ගොන් රැල දේශපාලන අරමුණු කරගෙන මේ දේ කරනවානම් ඒ මහා විනාසය යට පාර කැපීමක්
පරිසර වේදින්ගේ ගෙවල්වලට ගිහින් දමන්න උවමනායි සතුන් අල්ලාගෙන ගිහින්
ඇත්ත අලි පනින්න ලෙසි නෑ
අලි ඔතන ඉස්සරහට යනවා 😂😂❤❤❤
පරිසරවෙදීන් ඒ පැතිවල ගෙවල් කුලියට අරං ඉඳලා විසඳුම් කියන්න.....😊
මොනව karath ලෙඩ හොයන හිරු
😢😢😢
Topi alinge idamwala inne alinta inna unge aithiya dipalla
උඹල දැන් හාල් ප්‍රශ්නෙ ගැන කතා කරලාා ඉවරද...පටන් ගනිල්ලා අලි රිලව් ගැන ප්‍රශ්නෙද
ehenm eka eka aliya helicopter eken ussala genath damu
පරිසර වේදීන් කියලා ලේබල් ගහගෙන කයිවාරු ගහන්නෙ නැතිව දීපන්කෝ විසදුම .
වනජීවී ඉඩම් වලින් මිනිස්සු පන්නල දාන්න ඕන
Ane @@pasinduransara6695 gona
Parisara wedinge ammalata thama kiyanna thiyenne
Mukuth ma nokaranawata wada aehema karana aeka hodaine alewatath gahanne wena monakarannada paresara wedenta pessu damanda wade karanawedeha harenathtam hare peleyamak aegollo denna one sehema nathtsm kata peyagema enna one
marapiyao
uba wage unda ?
Alinge idam alinta dipalla minisunge idamwala thopi hitapiyau 76ka keruwawa
ehenm ali ekkama hitahan gon hattha
Me huta Dana api vedina duka
Alinge bumiya minissu alla gena alinta alawanawa meka sadaranaida deviyane 😢
Parisara wesige puthala
Ali hitiyth munt werdi elewwth werdi Wattat en ewunt kemthi deyk krnn kiwwmth mrn knn hdnw 😂😂ane mnd me anduw awt passe rte prashna goda😂😂
පොඩි එව්න්ගේ වැඩ
අලියා කියන්නෙ හොද මතකයක් තීන සතෙක් ඒ වගේ සතෙක් කලින් ඉදපු තැනකින් එලෙව්වම යයි...ඒත් ඌට ආයේ ඒ එන්න පාර මතකයි අලි හානිය අවම වෙලා තිබ්බ පැති හෝ නැති පැති වලටත් ඊටපස්සෙ අලි එනව ..සමහර විට ඔය එලවන අලි රංචු වල පිරිස වැඩි වෙන්නත් පුලුවන් ...විල්පත්තු වට දාන්න දාලා අලියට කඩන්න බැරි වෙන විදුලි වැටක් දාන්න ඊටපස්සෙ අලි නැරබුම් මද්‍යස්තානයක් කියල එකක් හරි පටන් ගෙන සංචාරක ආකර්ශනය දිනා ගෙන ඒ මුදලින් ඒ සත්තු නඩත්තු කරන්න ..කැලේ කෑම නැති නිසා නෙ අලි ගම් වදින්නෙ ..නිකරුනේ එලවල දැම්ම කියල ප්‍රශ්න ය විසදෙන්නෙ උග්‍ර වීමක් විතරයි..
සොබාදහම මිනිස්සු එලවන්න ගන්නකොට එකටත් මුණ දෙන්න සුදානමින් ඉන්න
අනිවාර්යයෙන් ...ස්වභාව ධර්මයෙන් ලැබෙනවා ඒකාන්තයි
එතකොට වලපල්ලට තමයි ඉතින් යන්න තියෙන්නෙ ..😮
මේ මාසය දෙක තුළ මේ පිස්සුව හැදුවේ කවුද ?
එලවන්න ඉස්සර උන්ට ඉන්න ඉඩමි ටික නිවැරැදි වහදල දෙන්න අනවසරයෙන් හදපුගෙවල් වගා ඉවත්කර මායිමි හදා චෙන්කර දෙන්න
ඔබ හරි
මේ කරන්නේ දේශපාලන අරමුණක්
විල් පත්තුව ගියත් ඒ ස්තුන්ට ඕනේ දේ හදන්න ඕනේ නේ එතන ඒ සතුන්ට වාසය කරන්න
Me Rajayath kalin aunge wada tika neda karnne
ohoma giyoth dunna wei
මුන් මැරිලාගිය දවසට තමා රටට යහපතක් වෙන්නෙ . කරන එකෙකුට කරන්ඩ දෙන්නෙක් නැහැ, උන් කරන්නත් නැහැ.
උබල මැරියන්කො පව්ල් පිටින් සත්තුන්ට පාඩුවෙ ඉන්න දීල
ආන්ඩුව හෙනගහපන්
යකෝ මේ ආන්ඩුව අලි ගෙනාවා වගේනෙ මෙයාලගෙ කතාව
ඉස්සර ආන්ඩු තියෙනකොටත් අලි මෙ වගෙ ආවා.මෙච්චර ප්‍රසිද්ද උනෙ naha. මෙ ආන්ඩුව ආව් විතරයි .අලි රිලව් ප්‍රස්න .අන්තිමට කතා කල මහත්තයා වත් කිවුව නම් මොකක්ද කරන්න ඕනෙකියලා.ආන්ඩුව ගන්න ගන්න තිරන හරියන්නෙnahalu . ඉතින් හරියන එක කවුරුහරි කියන්නඑපාය.
මුන්ට මොලේ නැහැ නැත්නම්
චන්දයට පෙර අලි එලවනවා ද?
ඔය අලි ආපසු එනවා ඒ උන්ගේ නිජබිම නිසා
අලි ගැන දන්න මේ ගොන් රැල දේශපාලන අරමුණු කරගෙන මේ දේ කරනවානම් ඒ මහා විනාසය යට පාර කැපීමක්
පරිසර වේදින්ගේ ගෙවල්වලට ගිහින් දමන්න උවමනායි සතුන් අල්ලාගෙන ගිහින්
ඇත්ත අලි පනින්න ලෙසි නෑ
අලි ඔතන ඉස්සරහට යනවා 😂😂❤❤❤
පරිසරවෙදීන් ඒ පැතිවල ගෙවල් කුලියට අරං ඉඳලා විසඳුම් කියන්න.....😊
මොනව karath ලෙඩ හොයන හිරු
😢😢😢
Topi alinge idamwala inne alinta inna unge aithiya dipalla
උඹල දැන් හාල් ප්‍රශ්නෙ ගැන කතා කරලාා ඉවරද...පටන් ගනිල්ලා අලි රිලව් ගැන ප්‍රශ්නෙද
ehenm eka eka aliya helicopter eken ussala genath damu
පරිසර වේදීන් කියලා ලේබල් ගහගෙන කයිවාරු ගහන්නෙ නැතිව දීපන්කෝ විසදුම .
වනජීවී ඉඩම් වලින් මිනිස්සු පන්නල දාන්න ඕන
Ane @@pasinduransara6695 gona
Parisara wedinge ammalata thama kiyanna thiyenne
Mukuth ma nokaranawata wada aehema karana aeka hodaine alewatath gahanne wena monakarannada paresara wedenta pessu damanda wade karanawedeha harenathtam hare peleyamak aegollo denna one sehema nathtsm kata peyagema enna one
marapiyao
uba wage unda ?
Alinge idam alinta dipalla minisunge idamwala thopi hitapiyau 76ka keruwawa
ehenm ali ekkama hitahan gon hattha
Me huta Dana api vedina duka
Alinge bumiya minissu alla gena alinta alawanawa meka sadaranaida deviyane 😢
Parisara wesige puthala
Ali hitiyth munt werdi elewwth werdi
Wattat en ewunt kemthi deyk krnn kiwwmth mrn knn hdnw 😂😂ane mnd me anduw awt passe rte prashna goda
😂😂
පොඩි එව්න්ගේ වැඩ