කන්ද උඩරට ඇසළ පෙරහර 2022 | අවසන් මහා රන්දෝලි පෙරහර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น •

  • @tsc778
    @tsc778 2 ปีที่แล้ว +108

    මගෙ පින් කඳ නැති අඩුව අද හොඳටම දැනුනා.... කවදාවත් දැක්කෙ නැති අඩුවක් දැනුනා අද.. තෙරුවන් සරනයි අපේ බෝසත් ඇත් රජානන්ට.. නිවන් සුව අත් වේවා.. 😢🙏🙏🙏

  • @vikumnilanga152
    @vikumnilanga152 2 ปีที่แล้ว +51

    මගේ රටට දළදා හිමි සරනයි....🙏🙏🙏🙏
    ඇත් පන්තියට නායක ඉන්දි මංගල ඇත් රජුනි ඔබට සියක් වසකට ආවඩා ආයුබෝවේවා....🙏🙏🙏🙏

  • @shamaliwasanthi3821
    @shamaliwasanthi3821 2 ปีที่แล้ว +31

    තව්තිසාවේ දෙව්ලොව සිට දළදා නමස්කාරයේ යෙදෙන නැදුන් 🙏🙏❤️

  • @SHAN_YT200
    @SHAN_YT200 2 ปีที่แล้ว +50

    වීඩියෝ එකේ ආරම්භයෙම ඇස් දෙකට කදුලු ආවා.😥වීඩියෝ එකේ මුලම නැදුන්ගමුවෙ රාජව පෙන්නුවෙ😥.ගජ රජ නැදුන් ඔබ සදා අමරණීයයි😥 🙏

  • @vimuvlog9113
    @vimuvlog9113 2 ปีที่แล้ว +5

    දළඳා කරඬුව බාර ගත් කතරගම වාසනාට
    🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏
    සුරපුර ගිය රාජාගෙන් ..පනිවිඩයක්....🖋️🇱🇰
    මිතුරේ මගෙ වාසනා
    සසරේ මග කෙටි නිසා
    යන්නට අවසර පතා
    දෙව් ලොව යනවා මෙමා
    මගෙන් පසුව නුබ තමා
    ඉන්නේ මම දන්නවා
    ඉතින් බාර දෙමි මෙමා
    මගෙ තැන දැන් නුබ තමා
    මේ අහපන් මගේ මිතුර
    පූජනීය ඒ කරඩුව
    පරිස්සමෙන් වැඩමවපන්
    බුදුන් සරන ලැබේ උබට
    කලබල නොකරමින් හෙමින්
    අඩි තියපන් තාලයකට
    දලදා හාමුදුරුවන්ට
    හුලගක්වත් නොදැනෙන්නට
    දැක්කද මම මැරුනු දිනේ
    මා හට මිනිසුන්ගෙ සෙනේ
    තිබුනා මහ මෙරක් වගේ
    දැක්කද නුබ ඒ දිනයේ
    පාවඩ එලනකන් හෙමින්
    අජිත් මාම එක්ක හොදින්
    උබ පෙරහැර හැඩ කරපන්
    මිනිසුන්ගේ සාදු මැදින්
    පොඩි හරි වෙනසක් දැනුනොත්
    තියන්න එපා අඩියක්වත්
    මම පෙරහැරෙ ගියා වගේ
    සැදැහැ සිතින් එය කරපන්
    පෙරහැරෙ වැඩ නිම කරලා
    දලදා හාමුදුරුවෝ වැදලා
    පරිස්සමෙන් ගෙදර බලා
    වරෙන් මගේ ඇත් මිතුරා
    උබ කරනා හැම දෙයක්ම
    මා මේ දෙව් ලොවට වෙලා
    බලන් ඉන්නවා සැමදා
    සරනයි නුබ හට දලදා
    කියපන් උබ මිනිසුන් හට
    එපා මම ගැන දුක් වෙන්නට
    කල පිං බලයෙන් මා අද
    ඉන්නව කියපන් දෙව් ලොව
    අනේ මගේ කලු මාමා
    දුකින් හැඩුව මාව බදා
    ඒත් කුමක් කරම්ද මා
    ජීවය අනියතය සදා
    ඉතින් මිතුර අවසානෙට.....
    මගේ අඩුව පුරවාපන්
    මා කිව් දේවල් සිහියෙන්
    මතකෙ තියන් වැඩ කරපන්
    🐘☸️🙏🇱🇰
    කැමති අය මගේ Chanal eka subscribe karanna podi sapot ekak denna
    th-cam.com/video/KJUuEImLqRg/w-d-xo.html
    Vimarshi Fernando Subscribe karanna

  • @hirudisanayaka7321
    @hirudisanayaka7321 2 ปีที่แล้ว +44

    ඊයේ පෙරහර බලද්දී නැදුන් මැණිකව මතක් උනා.ගොඩක් ඇඩුවා..😭😭 දෙවු ලොකේ ඉදන් ඔයා ඉන්දි කරඩුව වඩම්මවූ හැටි බලන් ඉන්න ඇති අනිවාර්යයෙන් ....දීර්ගායුශ ලැබේවා ඉන්දි මැණික සහා අනිත් සියලු ඇත් රජුන්ට...🙏🙏🙏🙏

    • @chandrakumari5
      @chandrakumari5 2 ปีที่แล้ว +1

      11

    • @wajiradamayanthi1274
      @wajiradamayanthi1274 2 ปีที่แล้ว

      හලෝ

    • @wajiradamayanthi1274
      @wajiradamayanthi1274 2 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @Neha-m7gm7g
      @Neha-m7gm7g ปีที่แล้ว

      මො වීඩියෝව මුලදිම මමද් ඇඩුවා😢😢

  • @priyankalihiniyakumara4972
    @priyankalihiniyakumara4972 2 ปีที่แล้ว +145

    නැදුන්ගමුවෙ රාජාව මතක් කරේවත් නැති එක ගැන නම් හරිම දුකයි...ඒත් කමක් නෑ එයා දෙව්ලොව ඉදන් පූජෝපහාර පවත් වන්න ඇති...❤

    • @akshisamadhi9680
      @akshisamadhi9680 2 ปีที่แล้ว +18

      Patan gaddima pennuwa dear😇

    • @priyankalihiniyakumara4972
      @priyankalihiniyakumara4972 2 ปีที่แล้ว +7

      @@akshisamadhi9680 මොකේද පෙන්නුවෙ...දැක්කෙ නෑනෙ

    • @akshisamadhi9680
      @akshisamadhi9680 2 ปีที่แล้ว +5

      @@priyankalihiniyakumara4972 6.30 witharane patan gaththe. E welawe pennuwa.

    • @Vijhanga
      @Vijhanga 2 ปีที่แล้ว +3

      අනේ ඔව්

    • @amanawanjali3134
      @amanawanjali3134 2 ปีที่แล้ว +3

      Ai kawipada kiuwe

  • @thiliupeksha...9984
    @thiliupeksha...9984 2 ปีที่แล้ว +18

    පෙරහැර කොච්චර ලස්සන උනත් නැදුන් නැති අඩුව පුරවන්න කටවත් බෑ😢❤️

    • @Vijhanga
      @Vijhanga 2 ปีที่แล้ว

      A

    • @Vijhanga
      @Vijhanga 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @kasunweerasinghe7592
    @kasunweerasinghe7592 2 ปีที่แล้ว +41

    1:57:58 උතුම් දළදා වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏🙏🙏

    • @rashmii-mx6hn
      @rashmii-mx6hn 2 ปีที่แล้ว +6

      ගොඩක් පිං හොදද වෙලාව දැම්මට🙏

    • @Ip6868
      @Ip6868 2 ปีที่แล้ว +2

      පින් ගොඩාක් වෙලාව oya oya hitiye 🙏🙏🙏🙏

  • @tourismsrilanka
    @tourismsrilanka 2 ปีที่แล้ว +13

    පෙරහැරට සහභාගී වූ සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏.

  • @sunethrakumari1279
    @sunethrakumari1279 2 ปีที่แล้ว +12

    මගේ රටට දළදා සමිදුගේ පිහිටයි ඒ වගෙම නැදුන් ගමුවේ ඇත් රජුනේ ඔබට අජ්රාමර නිවන් සුව ලැබේවා ඔබ නැති පාලුව කියා නිම කරන්න බැහැ අපි පිට රටක සිට පොන් එකෙන් පෙරහැර බැලුවත් ඒ අඩුව අපිට හොදට දැනෙනවා 🙏🙏🙏🙏

  • @anuraweerakumara3895
    @anuraweerakumara3895 2 ปีที่แล้ว +6

    නැදුන්ගමුවේ රජාට පින් අත් වේවා. මෙතරම් කල් දළදා පෙරහැරේ ගමන් කලාට. අනේ දැනුත් හිටියනම් ඒ පින් අත් රජා. 🙏🙏🙏

  • @priyankaudayakumari5776
    @priyankaudayakumari5776 2 ปีที่แล้ว +43

    නැදුන් නැතුව පාළුයි වගේ🥺🥺🥺
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @SUBHARATHITV
    @SUBHARATHITV 2 ปีที่แล้ว +45

    මගේ රටට දළදා හිමි සරණයි. මගේ දැයට දළදා හිමි සරණයි. 🙏🙏🙏

  • @peaceofmind7303
    @peaceofmind7303 2 ปีที่แล้ว +11

    මගේ රටට දළදා සමිඳු පිහිට ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏

  • @sadewvishwa9873
    @sadewvishwa9873 2 ปีที่แล้ว +12

    නැදුන් මතක් වුනා 🙏🙏🙏🙏🙏😓😓😓😓😓😓

  • @manything9282
    @manything9282 2 ปีที่แล้ว +12

    🙏🙏නැදුන් හිටියනම් ඊට වඩා පෙරහැර හැඩයි😣😢😢😭

    • @Vijhanga
      @Vijhanga 2 ปีที่แล้ว +2

      අය ඉතින් එකෙන්ම

  • @samarasinghemeluka4363
    @samarasinghemeluka4363 2 ปีที่แล้ว +5

    ඇත්තටම හරිම දුකයි.නැදුන්ගමුවේ රාජා ගැන කිසි දෙයක් කීවේ නැති එකට.

  • @deepikawarnapura4395
    @deepikawarnapura4395 2 ปีที่แล้ว +8

    මම හිතන් හිටියෙ පෙරහැර බලන්නේ නෑ කියලා ඒ නැදුන්ව මතක් වෙනවා දලදා කරඩුව දකිනකොට ගොඩාක් දුක හිතෙනවා ඊයෙ කරඩුව ගෙනියන ඇතා දැක්කහම නදුන් මතක් උනා මොනවා කරන්නද මමත් හිතුවා නැදුන්ව මතක් කරයි කියලා ඒත් වචනයක් කතා කෙරුවෙ නෑ දලදා කරඩුව දලදා පෙරහැර හරිම හැඩයි අපේ නැදුන් හිටියනම් එහෙනම් අනිවාර්යයෙන් දෑලේ වාසනා සහ ඉන්දි රාජා හරිම ලස්සනට තියේවි

    • @tharidu6792
      @tharidu6792 2 ปีที่แล้ว

      මතක් කරා ඔයා දැක්කේ නෑ

    • @sk..3592
      @sk..3592 2 ปีที่แล้ว

      @@tharidu6792
      koi weleda mathak kle?? dakke nane

    • @janukiliyanage7625
      @janukiliyanage7625 2 ปีที่แล้ว

      @@sk..3592 mulama

    • @sk..3592
      @sk..3592 2 ปีที่แล้ว

      @@janukiliyanage7625 ow eth perahara yana welawe mathak kale nane

    • @janukiliyanage7625
      @janukiliyanage7625 2 ปีที่แล้ว

      @@sk..3592 hmm

  • @wajiradamayanthi1274
    @wajiradamayanthi1274 2 ปีที่แล้ว +1

    පෙරහැර බලන විට නැදුන්ගමුවේ ඇත් රාජා ද මතක් වුනා.ඇඩුණා අප සියලු දෙනාම දුක් වුණා.හරි ම දුකයි.😥😪😥😪😥😪

  • @AshenChathuranga386
    @AshenChathuranga386 ปีที่แล้ว

    සාදු ,සාදු ,සාදු !!!!! 🙏🙏🙏🙏🙏

  • @sinerasandeepa9938
    @sinerasandeepa9938 2 ปีที่แล้ว +3

    උතුම් දළදා හිමිට මාගේ නමස්කාරය වේවා...සාදූ සාදූ සාදූ🙏🙏🙏☸️

  • @amanawanjali3134
    @amanawanjali3134 2 ปีที่แล้ว +4

    Nadungamuwe raja...budubawa ලැබේවා

  • @Cherrylady567
    @Cherrylady567 2 ปีที่แล้ว +1

    I feel you nadungamu rajo. You are best elephant in sri lanka . I can't forget you . අහස් කුසේ ඉඳන් oba පෙරහර දිහා balan athi kiyala mta vishvaaayi. Kalu mame oyatath pin

  • @tharikavithanage6972
    @tharikavithanage6972 2 ปีที่แล้ว +8

    nadungamuve hasthi ragata nivan suva😓😭😞😿

  • @shorts8519
    @shorts8519 2 ปีที่แล้ว

    සෙංකඩල දළදා පෙරහැර11 ම ලස්සණට ලග සිටියා වගේ නැරබිමට ඉඩ සලසා කල මෙහෙවරට මම හිස නමා ඔබලාට ආචාර කරමි දළදා පිහිටයි

  • @mudithanamal1185
    @mudithanamal1185 2 ปีที่แล้ว +9

    අද නැදුන්ගමුවේ රජ මතක් වෙනවා හරි දුකයි එයා නැති නිසා 😭 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

    • @Vijhanga
      @Vijhanga 2 ปีที่แล้ว +1

  • @hishu123
    @hishu123 2 ปีที่แล้ว +5

    Hammo nedungamuve raja oba netiva perahara harima paluy nevatata ipadeva Kiya prartana karanava🙏🙏🙏😢❤️

  • @sanjeewabandara5588
    @sanjeewabandara5588 2 ปีที่แล้ว +1

    බුදු සරණයි
    උතුම් ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි
    උතුම් ශ්‍රී දළදා සමිදු පිහිටයි

  • @manjulaatigala9063
    @manjulaatigala9063 2 ปีที่แล้ว +1

    නැදුන්ගමුවෙ රජාව ගොඩක් මතක් උනා.ඒ ගැන කතා කළේ නැති එක ගැන ගොඩක් දුකයි.🙏🙏🙏🙏🙏😥😥😥😥🥺🥺😭😭😭😭😭😭

  • @sanjuniroshan8594
    @sanjuniroshan8594 2 ปีที่แล้ว +16

    නිවේදනය අන්තිමයි. නැදුන් ගමුවේ රාජා ගැන ටිකක් හරි කිඋව නම් පොඩ්ඩක් හරි හිතට සැනසීමක් දැනෙනවානේ😔. අනික මේපාර තමයි මතක් කරන්නම තිබුනේ😔😔. මොන කරන්නද සිංහලයට ඉක්මනට අමතක වෙනවලු නේ 😡.

  • @priyanikumari7674
    @priyanikumari7674 2 ปีที่แล้ว +4

    බුදුසරණයි 🙏🙏දළදා සමිදු පිහිටයි

  • @සෙනුරිකාවින්දිකා

    උතුම් ශ්‍රී දළදා වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏

  • @PradeepKumara-mz5ns
    @PradeepKumara-mz5ns 2 ปีที่แล้ว +2

    නැදුන්ගමුවේ ඇත් රජුනි.ඔබව හුගාක් මතක් උනා.ඔබ අද දෙව් ලොව සිට පෙරහර නරබනවා ඇති.ඇස්වලට උනපු කදුලු බොහෝයි..ඔබ නැති අඩුව නොවඩුව දැනේ.

  • @sitharadilrukshi8991
    @sitharadilrukshi8991 2 ปีที่แล้ว +6

    නැදුන් නැති අඩුව මකන්න බෑ 😥

  • @adeeshanimsara3786
    @adeeshanimsara3786 ปีที่แล้ว

    නැදුන් ගමුවේ හස්ති රජුනී ඔබ නැති අඩුව පුරවන්න වෙන කිසිම ඇතකුට බැරි වේවි..😢😢😢

  • @anushrashmadu4873
    @anushrashmadu4873 2 ปีที่แล้ว

    Ape tharaka thama vishnu dewale perahere yanawa ආදරෙයි tharaka 🤟🤟💜️💜️

  • @ireshchanaka7589
    @ireshchanaka7589 2 ปีที่แล้ว +2

    මගේ රටට දළදා හිමි සරනයි !!! 🙏🙏🙏🙏🙏

  • @mudithanamal1185
    @mudithanamal1185 2 ปีที่แล้ว +6

    මගේ රට පින්බර රට කි එයට දළදා සමිඳුන්ගේ පිහිටයි !!!

  • @chamilasupun6341
    @chamilasupun6341 2 ปีที่แล้ว +28

    සිංහලයට හැමදෙම ඉක්මනටම අමතක වෙනවා නිවේදකයන් දෙන්නට‍ම අමටතක උනා නැදුන්ගමුවෙ හස්තියා ගැන වචනයක් කියන්න පෙරහැර පට‍න් ගත්ත වෙලාවේ ඉදලම බලන් හිටියා ඒක වචනයක් කියයි කියලා අපට මෙතරම් හිතට‍ අමාරුයි නම් වෙද රාලහාමිට‍ කලු මාමට‍ කොයි තරම් දුක ඇත්ද

    • @Nature32135
      @Nature32135 2 ปีที่แล้ว +7

      ඇයි video එක පටන් ගන්නකොටම පෙන්නුව.බලන්න ආපහු.ලස්සනට ඒක පෙන්නුවා.එගොල්ලො එයාව අමතක කරන්නෙ නෑ 😊.

    • @amanawanjali3134
      @amanawanjali3134 2 ปีที่แล้ว +3

      Pennuwa patangaddima

  • @jana9770
    @jana9770 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දළඳා සමිඳු පිහිටයි

  • @IdushaSanjana
    @IdushaSanjana ปีที่แล้ว

    sadu niyamai

  • @danushsri956
    @danushsri956 2 ปีที่แล้ว +1

    දළදා සමිඳු පිහිටයි මගේ රටට🙏❤️

  • @sujanithilakarathna9930
    @sujanithilakarathna9930 2 ปีที่แล้ว +2

    Monra natuma supiri👍👍👍🙏👍👍🏿

  • @SashaStudylover
    @SashaStudylover 2 ปีที่แล้ว +5

    මගේ රටට දළදා හිමි සරණයි🙏

  • @LiPppp-xu5we
    @LiPppp-xu5we 2 ปีที่แล้ว +5

    නැදුන් නැතුව පාලුයි අසයී මමත් නූවර 🙏🙏🙏🙏🙏🙏

  • @ruwanm5185
    @ruwanm5185 2 ปีที่แล้ว +1

    නැදුන්..ඇතුට.බුදු.සරනයි

  • @Shevi__S
    @Shevi__S 2 ปีที่แล้ว +1

    මගේ රටට දළදා සමිඳුන්ගේ පිහිටයි 🙏❤😍

  • @wasanasadamali2090
    @wasanasadamali2090 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @p.ranmuthu9058
    @p.ranmuthu9058 2 ปีที่แล้ว +5

    නමාමි උතුම් මුණි සිරි දළදා වහන්සේ

  • @miyuniperera4752
    @miyuniperera4752 2 ปีที่แล้ว +3

    Nadungamu rajata dalada samidu pihitai niwan suwa labewa

  • @kavisheerashani6618
    @kavisheerashani6618 2 ปีที่แล้ว +1

    Ape ratata dalala himi phitai 🙏🙏🙏🙏

  • @xtratelecom1035
    @xtratelecom1035 2 ปีที่แล้ว +2

    දලදා. සමිදු පිහිටයි

  • @sadewvishwa9873
    @sadewvishwa9873 2 ปีที่แล้ว +6

    මගේ රටට දළදා හිමි සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharidutns7068
    @tharidutns7068 2 ปีที่แล้ว +8

    නැදුන්ගමුවෙ රාජා නැති අඩුව තදින්ම දැනෙ 😓😓

  • @chathurangawanniarachchi922
    @chathurangawanniarachchi922 2 ปีที่แล้ว +3

    ඒ භාග්‍යවත් වූ අරහත් වු සම්මා සම්බුදු රජාණන්වාහන්සේගේ සිරි දන්ත ධාතුන් වාහාන්සේට නමස් කාර කරමී නමස්කාර වේවා

  • @sumedhaindika9277
    @sumedhaindika9277 2 ปีที่แล้ว +2

    Mage rattata samma sambudu saranai

  • @sujathaperera6661
    @sujathaperera6661 2 ปีที่แล้ว +1

    O.k very good

  • @s.p.k.pathirana2633
    @s.p.k.pathirana2633 2 ปีที่แล้ว +3

    Nadungamuwe raja nam diwya loke idagena balan innawa athi 🥲🙏🏻🙏🏻🙏🏻

  • @manelvijay9741
    @manelvijay9741 2 ปีที่แล้ว +1

    Mage ratata sru dalada rakawaranaya labewa emenma api ada dura kataraka tani wela enna me mohote apita mage rate sri dalada perahara balagannata sahaya dun siyaluma karya mandakayatat hamadenatamat sri dalada rakawaranaya kabewa wisesayen ada nama gidak satutu una mage rate mage game mage nuwara me sri dalada perahara gamvitatwayen saha garutawayen bala gattae wagema ape maligawe diyawadaba nilame tanpat pradeep nilanga matitumantat siyaluma nilanelatat e sadaha sabagi u siyaluma natum wala uwduna ayatat ape at rajuntat dalada samidu pihitai dura kataraja taniu apita sisil pan podak labadun oba samata budu saranai stuti

  • @indikasenanayake2309
    @indikasenanayake2309 2 ปีที่แล้ว +1

    මම මේක කියන්නේ මේකේ දැකපු කමෙන්ට් නිසා ගොඩ දෙනෙක් ගේ මතය නැදුන්ගමුවේ ඇතාගේ අඩුව පුරවන්ට බෑ කියන එක එක ඇත්ත නමුත් එහෙනම් රාජා එයාගේ අඩුව පුරවන්ට පුලුවන්ද නැදුන්ගමුවේ ඇතාම විතරක් මතක් කරන්නේ බෝසත් රාජා රුවන් රාජා හෙයියන්තුඩුව රාජා මම දෑහින් දැකලා තියනවා ඒ ඇත්තුන්ගේ ගාම්භීර බව දැක්කනම් ඒ ඇතුන්ගෙත් අඩුව කොහොම පුරවයිද හිතෙයි කොයි ඇතාටත් එකසේ ආදරය කලයුතුයි

  • @neelaheetiarachchi8757
    @neelaheetiarachchi8757 ปีที่แล้ว

    නැදුම් නැතුව හරිම දුකකි ඒඅඩුව පුරවන්න කාටවත් බෑ😢

  • @lokkgaming
    @lokkgaming 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏 තුති ඇත් පැටවු

  • @sk..3592
    @sk..3592 2 ปีที่แล้ว

    Nadungamuwe ath raju mathak wenawa..Thawthisa dew lowa idan perahara balanawa athi kiyala hithuna..🙏🙏

  • @sujanithilakarathna9930
    @sujanithilakarathna9930 2 ปีที่แล้ว +1

    🙏🙏🙏 🙏🙏

  • @k.nuwan..9571
    @k.nuwan..9571 2 ปีที่แล้ว +1

    Mage ratata Dalada Samidu Pihitai Arakshawai !

  • @nimeshamaduwanthi6041
    @nimeshamaduwanthi6041 2 ปีที่แล้ว

    අසයි 😔😔😔😔

  • @anushrashmadu4873
    @anushrashmadu4873 2 ปีที่แล้ว

    Hemadema api dakinawa tharakawa 🤟💜️💜️💜️

  • @SUBHARATHITV
    @SUBHARATHITV 2 ปีที่แล้ว +12

    නැදුන්ගමුවේ රාජා නැතුව පාලුයි

  • @DamRecordz
    @DamRecordz 2 ปีที่แล้ว +1

    🙏🙏🙏 💐🌻🌷🌼🌹🌸🥀🌺 සාධූ සාධූ සාධූ ! 💐🌻🌷🌼🌹🌸🥀🌺🙏🙏🙏

  • @RLmal-fy9lj
    @RLmal-fy9lj 2 ปีที่แล้ว +3

    සන්නසගලලා හදන්නේ මේවා මේ සංස්ඍතිය අයින් කරලා දාන්න. උන්ට මෙිවා වහකදුරැ වගේ.

    • @sarasavi7898
      @sarasavi7898 2 ปีที่แล้ว +1

      සන්නස්ගල කියන්නෙ සමාජ වෛරයක් තියෙන කෙනෙක්

  • @gamingranwa995
    @gamingranwa995 2 ปีที่แล้ว +5

    රජා හිටියනම් 😩😔

  • @tttu5236
    @tttu5236 2 ปีที่แล้ว +1

    නැදුන්ගමුවේ රාජා මතක් කරේ වත් නෑ

  • @AshrafAshraf-mo2mv
    @AshrafAshraf-mo2mv 2 ปีที่แล้ว +1

    Dalada samidu pihitai 🙏🙏🙏

  • @isharashamal1242
    @isharashamal1242 2 ปีที่แล้ว +4

    🙏🙏🙏

    • @RiyazRiyaz-md3tx
      @RiyazRiyaz-md3tx 2 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏💖💖💖💖💖❤💖💖💖💖💖💖💖❤💖💖💖💖💖💖💖💖💖💖❤❤❤❤💖💖💖💖💖💖💖💖❤❤💖❤❤❤❤💖❤

  • @miyurunishara3783
    @miyurunishara3783 2 ปีที่แล้ว +1

    Mage ratata dhaladha himi saranai

  • @thusithdarshana1662
    @thusithdarshana1662 2 ปีที่แล้ว +4

    Giya paara thibba gamma..nadun raja karaduwa wadammaddi..nadunta pamanak deweni wena indi saha wasana yana saddanthayo dennage arakshawa mada nadun karaduwa wadmmapu e thejasa kiyala nima karanna be .....

  • @vidu881
    @vidu881 ปีที่แล้ว

    2:41:18

  • @lotussl6290
    @lotussl6290 2 ปีที่แล้ว

    මේවගේ සෙනගක් ජීවිතයට දැකලා නැහැ.

  • @rusidasi7111
    @rusidasi7111 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @gamingsanu6617
    @gamingsanu6617 2 ปีที่แล้ว

    Dialog tv eke yana chanel eka mokakda

  • @rukmankrishantha9537
    @rukmankrishantha9537 2 ปีที่แล้ว +2

    Nadun gamuwe rajata adrei godaaakkkkkk

  • @sandaruvlogs
    @sandaruvlogs 2 ปีที่แล้ว +3

    Nedun..... 😢🐘 ada oya hitiya nam.... Oya kohe hari idan me dewal balan innawa kiyla mata wishwasai... Adatath mathak weddi mage es walata kaudulu enne man nodenimai.... 🐘🐘😢😢

  • @tharakakarunarathne2420
    @tharakakarunarathne2420 2 ปีที่แล้ว +2

    වාසනා ඇතාට මොකද උනේ?

    • @chanavlogs8252
      @chanavlogs8252 2 ปีที่แล้ว +1

      එයා කතරගම පෙරහැර කරන්න ඉන්න වුනා.නුවර ආවේ නෑ.

  • @romesh.wijetunge
    @romesh.wijetunge 2 ปีที่แล้ว +1

    මේ පෙරහැරේ යන අලින්ගේ කකුල් දම්වැල් වලට කැපිලා තියෙන්නේ.කාටහරි පුලුවන්නම් කකුල වටේ දාන්න හයිය හම්පටියක් දාලා ඒකට දම්වල දාන්න මෙවලමක් සකස්කරන්න ලොකු පිනක්.වගකිවයුත්තන්ගේ නෙත් ගැටේවා!

  • @malishakawindi2818
    @malishakawindi2818 ปีที่แล้ว

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🥰🥰😍😍

  • @praneethyugantha927
    @praneethyugantha927 2 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤

  • @subhashjeewantha2212
    @subhashjeewantha2212 2 ปีที่แล้ว +3

    මේ පාර වාසනා නැත්තේ ඇයි

    • @sanjuniroshan8594
      @sanjuniroshan8594 2 ปีที่แล้ว +2

      එයාට එන්න බෑනේ. කතරගම පෙරහැර තියෙද්දී.

    • @redabrogaming
      @redabrogaming 2 ปีที่แล้ว +2

      එයා කතරගම

  • @jmsumedachandana9440
    @jmsumedachandana9440 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️

  • @sarathnarangoda4489
    @sarathnarangoda4489 2 ปีที่แล้ว

    Ape Nadun gamuwe ath arjun gena mathak karannewath Nene. Harima dukai niwan suwa labewa ath rajuni!!

  • @niroshanetmi8071
    @niroshanetmi8071 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hirushiekanayaka1547
    @hirushiekanayaka1547 2 ปีที่แล้ว

    sadu sadu

  • @wasanasaman4425
    @wasanasaman4425 2 ปีที่แล้ว +2

    🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @Avatar-7-r2d
    @Avatar-7-r2d 2 ปีที่แล้ว +3

    ☸️☸️☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeeshagayathri9098
    @nadeeshagayathri9098 2 ปีที่แล้ว +3

    nadungamuwe raja mathak una

  • @kamalwik3295
    @kamalwik3295 2 ปีที่แล้ว +3

    mage ratata dalada sarni

  • @maliththennakoon8978
    @maliththennakoon8978 2 ปีที่แล้ว +1

    🌍💗🙏

  • @shanthidevek7071
    @shanthidevek7071 2 ปีที่แล้ว

    Nedun gamuwe bosat raaaja et raju gena me aya matak karanne wat nehe kelawarak netiwa ohe kiyawanawaaa.. obalaage asatpurusha kama lokayata pennuwaaa garu diyawadana nilame tumani hengeeembarawa artawatwa awsya karunu visesayen kataaa karana sudusu aya vistara kiyanna toraaa geneeema wedagat netinam me ayata nisi puhunuwak denna diwaman budu himiyan yana hendinweeema weradi diwaman sammaa sabudurajaaanan wahanse kiyaaa handunwanna ....daladaaa peraharehi sanvidaaanaya etaaa usas ...

  • @wathsalapathmamali4457
    @wathsalapathmamali4457 ปีที่แล้ว

    😘😘😘😘😘😘😘😘😘

  • @nilukaDenagamage
    @nilukaDenagamage 2 ปีที่แล้ว +1

    නැදුන්ගමුවේ රාජා ගැන මතක් කලෙ නැති නිසා පුදුම දුක ක් දැනුනා.නැදුන් ඔබ නැතුව පාළුයි රජුනි.