The Cookout | Episode 52 ( 06 - 03 - 2022 )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 มี.ค. 2022
  • The Cookout | Episode 52 ( 06 - 03 - 2022 )
    Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #TheCookout
  • บันเทิง

ความคิดเห็น • 76

  • @piyalathamanikeherathmudiy5194
    @piyalathamanikeherathmudiy5194 ปีที่แล้ว +4

    බලන්න.දර ලිපේ උයන.වංගෙඩිය,මිරිස් ගල,කුරහන් ගල,අපේ ඉතිහාසය.නිහතමානී දියණියක්.ආඩම්බරයි.සැමට තෙරුවන් සරණයි.

  • @lakmalipadipperuma8475
    @lakmalipadipperuma8475 2 ปีที่แล้ว +15

    පුළුවන්නම් මේ බිජ මුළු ⁣ලංකාවටම හා මුළු ⁣ලෝකයටම බෙදාා හරින්න එක අපේ රටට ආඩම්බරයක් ✨️

  • @thanujakumarai7658
    @thanujakumarai7658 2 ปีที่แล้ว +5

    ඉරිගු ටිකත් සුපිරි ජීවිතයට දැක්මයි ඉරිගු වර්ග, ආඩම්බරයි, ඒ වගේම ලස්සනයි කුස්සිය, ගැමි පරිසරය,

  • @sandusandu3933
    @sandusandu3933 2 ปีที่แล้ว +19

    අපේ රටේ තවමත් දේශීය දේවල් රැකගෙන ඉන්න මිනිස්සුන්ව දැක්කම පුදුම ආඩම්බරයක් දැනෙනවා 😘😘😘😘

  • @MJanaChathu
    @MJanaChathu 2 ปีที่แล้ว +10

    අයියා මේක නම් මාරම එපිසෝඩ් එකක්.පුදුමයි.මේ වගේ ධාන්‍ය වර්ග අපි අහලවත් නෑ.කෙනෙක්ට පුලුවන් මේ වගේ අහිංසක මිනිස්සු එකතු කරගෙන දේශීය ආහාර නිශ්පාදනය කරන්න.එතකොට ඒ අයටත් රැකියා ලැබෙයි...කරවන කෙනාටත් වස විස නැති හොද දෙයක් නිපදවන්න පුලුවන් වෙයි.නිලන්ති හරිම ශෝක්. වැඩි සෝබන නැතිව බොහොම හොදට කියලා දීලා පැහැදිලිව වැඩේ කලා.ඔයාට කතා කරන්න දෙයක් තිබුනෙත් නෑ...අයියේ ඔයාට ජය...

  • @pathumsadaruwan7785
    @pathumsadaruwan7785 2 ปีที่แล้ว +9

    මං දැක්ක වටිනාම දේ
    දේශීය කමට මුල්තැන දෙමින්
    සාමිිප්‍රදායික ගැමි කුස්සියේ
    අපිට ආවෙිිනික දේශීය බීජ වර්ග වලින්
    දේශීය මැටි වලං පමණක් භාවිතා කරමින්
    දේශීය ආහාර වර්ග සෑදීම
    තවමත් අපගෙ හෙල ගැමිකම
    ඉතිරිව තිබෙන සුන්දර ගමිිමානයක් සහ සුන්දර මිනිසුන් දකින විට මෙිම වැටසටහනෙ වටිනා කම කියානිමකල නොහැක.

  • @chamanijayawanthi305
    @chamanijayawanthi305 2 ปีที่แล้ว +2

    දේශීය ආහාර රැකගෙන ඉදිරි පරම්පරාවට අරන් යන ඔබට බොහොම පිං 🙏

  • @piyalathamanikeherathmudiy5194
    @piyalathamanikeherathmudiy5194 ปีที่แล้ว +1

    ගැමි ආහාර.සුන්දර episode එකක්.හරි වටිනවා.

  • @indikagunawardena7526
    @indikagunawardena7526 2 ปีที่แล้ว +2

    හරිම ආසාවෙන් බලපු එපිසෝඩ් එකක් මම හරිම ආස කැමක් තමයි බඩඉරිඟු ඒත් මෙච්චර දේශීය බඩඉරිඟු වර්ග තියෙනව කියල දැනන් හිටියෙනැ බීජ ටිකක් දෙන්න පුලුවන්නම් ගොඩක් පිං

  • @pushpamanel9039
    @pushpamanel9039 2 ปีที่แล้ว +7

    හරීම සතුටුයි දේශීය ධාන්‍ය වර්ග දැක්කම සෝගම් වලට අපි කියන්නේ ඉදල් ඉරිඟු කියලා බීජ ටිකක් දෙන්න පුළුවන්නම් ගොඩාක් ආදරෙන් බාර ගන්නවා තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම

  • @suellem5208
    @suellem5208 2 ปีที่แล้ว +8

    මෙච්චර කෑම වර්ග තියාගන කන්න නැත කියන ජාතියක් අපි හරි පුදුමයක් 😢😢

  • @thusanthimanel9104
    @thusanthimanel9104 2 ปีที่แล้ว +6

    අම්මා මගේ බුදුසරණයි කුකවුට් සහෝදරයා ඔබ‍ට ස්තුතියි පිට රට ඉදන් මගේ අම්මා අක්ක බලලා ගොඩාක් සතුටු උනා 🥰🥰🥰🥰

    • @MJanaChathu
      @MJanaChathu 2 ปีที่แล้ว

      E oyage ammada???

    • @thusanthimanel9104
      @thusanthimanel9104 2 ปีที่แล้ว +1

      @@MJanaChathu ඔව් මගේ අම්මා

    • @MJanaChathu
      @MJanaChathu 2 ปีที่แล้ว +2

      @@thusanthimanel9104
      අනේ..හරිම ශෝක්..වැඩි සෝබන අනම් මනන් නැතුව ලස්සනට වැඩේ කළා..අශාන් අයියට කතා කරන්න දෙයක් තිබුනෙම නෑ.ඔක්කොම හොදට විස්තර කළා..ඔයාලට පුලුවන්නේ අපි අහලාවත් නැති මේ වගේ දේශීය ධාන්‍ය වර්ග වලින් හොද නිශ්පාදන කරලා වෙලදපොලට දාන්න.දැන් මිනිස්සු මේ වගේ දේවල් හරියට හොය හොය ගන්නවා.ඒක හොද ස්වයං රැකියාවක් වෙයි....ඔක්කොටම වඩා ලස්සනයි ඔයාගෙ අම්මගේ කුස්සිය.. ඒ වගෙ මැටි ලිපක් තියේ නම් ගෑස් පෝලිම් වල දුක් විදින්න ඕන නෑ කාටවත්.. ඔයාගෙ අම්මා කුක් අවුට් වැඩසටහන ලස්සන කළා..මං හදවතින්මයි කියන්නේ...ඔයාටත් අම්මාටත් තෙරුවන් සරනයි..

    • @thusanthimanel9104
      @thusanthimanel9104 2 ปีที่แล้ว

      @@MJanaChathu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @rasikakariyawasam502
      @rasikakariyawasam502 2 ปีที่แล้ว

      ඔයාගෙ අක්කව contact කරල දෙන්න පුළුවන්ද ,බීජ ටිකක් ලබා ගන්න ,හරි ආසයි වවන්න

  • @rasikakariyawasam502
    @rasikakariyawasam502 2 ปีที่แล้ว +3

    බඩ ඉරිගු බීජ ටිකකුත් හොයාගන්න පුලුවන්නම්,හරි ආසයි වවන්න,නිලන්තිට පුලුවන්නම් උදව් කරන්න

  • @ivanmilroy3779
    @ivanmilroy3779 2 ปีที่แล้ว +2

    නියමයි දකිනකොට අපිට සතුටුයි එවගේම නියම රසක් ඇතිනෙද සුපිරියි එකෙන්ම 👍👍👍

  • @panthakadaynishrockbungalo8408
    @panthakadaynishrockbungalo8408 2 ปีที่แล้ว +2

    Niyamayi jayawewa Seeds ganna puwanada

  • @wajirarathna3609
    @wajirarathna3609 2 ปีที่แล้ว +3

    අනේ තැන්ක්ස් ආශාන් මහත්තයාට හා අනෙක් අයට සතුටුයි ඩව්න්ලොඩ් කරගන්න පුලුවන් 👌👌👌👌👌

  • @jayanthisahabandu
    @jayanthisahabandu ปีที่แล้ว

    හරිම ලස්සන කුස්සිය ඒ වගේම පිරිසිදුයි 😍💐🌷

  • @amaaamaa1452
    @amaaamaa1452 2 ปีที่แล้ว +3

    බඩඉගුරු තලපත් අවනම් මරු ❤️❤️❤️❤️

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 2 ปีที่แล้ว +4

    ස්තුතියි ගොඩාක්.

  • @nuradhapathiraja8463
    @nuradhapathiraja8463 2 ปีที่แล้ว +7

    Thank you so much Nilanthi for showing to all of us this most interesting (බඩඉරිඟු) foods in this Cookout Episode 52.

    • @cwijesinghe5718
      @cwijesinghe5718 2 ปีที่แล้ว

      නිලන්ති ඔයගෙ ටෙලිඵොනෙ නම්බර් එක ඔන

  • @rohanpradeep5676
    @rohanpradeep5676 2 ปีที่แล้ว +2

    Adambarayak adarsayak ape ratata.

  • @lasanthiwick5134
    @lasanthiwick5134 2 ปีที่แล้ว +2

    Mama බඩඉරිඟු thallapa pittu kala තියෙනවා ..thalapa kewe romaniya walin.mama බඩඉරිඟු dekala තියෙනවා nam danne na.eth romaniya waladi.ape aya දැනුවත් karanawata godak pin ..mewa ape පාරම්පරික ආහාර ..

  • @piyalathamanikeherathmudiy5194
    @piyalathamanikeherathmudiy5194 ปีที่แล้ว

    හරී ෂෝක්..වටිනවා.අපි නොදත් දේ.

  • @lasithalalanka9559
    @lasithalalanka9559 2 ปีที่แล้ว +2

    අපිත් දැක්කෙ අද හරිම පුදුමයි හරිම සතුටුයි ගොඩක් පිං අයියෙ සොගම් පිටි මිලදී ගැනිමට හැකි නම් සම්බන්ධ වී මට දුරකථන අංකයක් දෙනවද

  • @sampathkarunathilaka6328
    @sampathkarunathilaka6328 2 ปีที่แล้ว +2

    Super super tasty absolutely tasty I have eaten my mind. Absolutely super episode

  • @radhikadias5128
    @radhikadias5128 2 ปีที่แล้ว +2

    I love corn, learn so much about Sri Lanka native corn... Thank you Nilanthi...
    How the new haircut?? Looking nice Ashan.

  • @dinesharandeny8136
    @dinesharandeny8136 2 ปีที่แล้ว +3

    Wow....amazing program...good luck my dear...

  • @iselaSG805
    @iselaSG805 2 ปีที่แล้ว +2

    Waw maru curry eka miss welane ashan😭❤ but this made my day.. keep it up😍❤😘

  • @ishanlakshika8395
    @ishanlakshika8395 2 ปีที่แล้ว +2

    Man asama program ekak 💓💓💓💓

  • @lionSL1
    @lionSL1 2 ปีที่แล้ว +2

    ❤❤

  • @bambaraellaagroresort424
    @bambaraellaagroresort424 2 ปีที่แล้ว +2

    Good luck. Ashan & the team..

  • @liyanaprasangika5300
    @liyanaprasangika5300 2 ปีที่แล้ว +2

    Amazing I’m never seen before
    Good luck 🍀👍

  • @tharushinimansha3572
    @tharushinimansha3572 2 ปีที่แล้ว +1

    Adamai ahuwe oitharam irigu adath lassani

  • @lasithalalanka9559
    @lasithalalanka9559 2 ปีที่แล้ว +2

    ඉදල් ඉරිගු වලට ද සොගම් කියන්නේ

    • @thusanthimanel9104
      @thusanthimanel9104 2 ปีที่แล้ว

      ඔව් සෝගම් කියල තමයි අපි කියන්නේ, ඉදල් ඉරිගු කියලත් කියනවා ♥️♥️

  • @wimalrathnasekara9678
    @wimalrathnasekara9678 ปีที่แล้ว +1

    Wow 👍🏻👍🏻👍🏻👍🏻👍🏻❤️❤️❤️❤️

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 2 ปีที่แล้ว +2

    Wuooo

  • @somalatha1391
    @somalatha1391 2 ปีที่แล้ว +2

    👌👌👌👌👌🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 2 ปีที่แล้ว +2

    Woooow

  • @mihirinisansala7268
    @mihirinisansala7268 2 ปีที่แล้ว

    සෝගම් වලින් කිරිබත් හදන්නත් පුළුවන්

  • @slnelectronics9620
    @slnelectronics9620 2 ปีที่แล้ว +1

    Mama karanawa kiuwata ara nandalane wada karanne

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +2

    Nice video

  • @sllooks
    @sllooks 2 ปีที่แล้ว +2

    💞💞💞💞💞

  • @tdimi9687
    @tdimi9687 2 ปีที่แล้ว

    Announcer ayin karala
    A akkawa damu programme eka karanna.
    Eya gaanata wade karan yanwa

  • @madhumaliekanayake4507
    @madhumaliekanayake4507 2 ปีที่แล้ว +1

    Eya hodata camerawata face karanwa.aluth recipes tikak.

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 2 ปีที่แล้ว +1

    Monawasudu sogam e monawada

  • @malishadisanayaka7683
    @malishadisanayaka7683 2 ปีที่แล้ว +1

    Godak sthuti akke

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 2 ปีที่แล้ว +1

    Nilanthi bohoma stthuthi

  • @Dope.Hiru9
    @Dope.Hiru9 2 ปีที่แล้ว +3

    😋❤

  • @pathirana...3379
    @pathirana...3379 ปีที่แล้ว

    🙏💖💖💖💖🙏

  • @thusanthimanel9104
    @thusanthimanel9104 2 ปีที่แล้ว +6

    අපේ අම්මා හදන නිසා අලි ලතයි ඔය හොද්ද,, බුදුසරණයි මගේ අම්මේ

    • @ishuuperera1610
      @ishuuperera1610 2 ปีที่แล้ว +2

      oya koheda dr

    • @thusanthimanel9104
      @thusanthimanel9104 2 ปีที่แล้ว +1

      @@ishuuperera1610 ♥️♥️🙏🏻 සවුදි

    • @ishuuperera1610
      @ishuuperera1610 2 ปีที่แล้ว

      amma koheda dr anuradhapura galenbidunuweweda giyoth gnn plwnda salli walata badairigu tikk kemata gnna

    • @ishuuperera1610
      @ishuuperera1610 2 ปีที่แล้ว

      anuradhapura mathale handiye

    • @ishuuperera1610
      @ishuuperera1610 2 ปีที่แล้ว

      loku udawwak ehem gnn plwnnm

  • @susanthafernando2625
    @susanthafernando2625 2 ปีที่แล้ว

    Hi ! Mate ! Still you are carrying your school bag ..don't you?

  • @patmananayakkara8686
    @patmananayakkara8686 2 ปีที่แล้ว

    please not music

  • @patmananayakkara8686
    @patmananayakkara8686 2 ปีที่แล้ว

    cookn good not music

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว +1

    👆❤

  • @udaribandaranayaka3653
    @udaribandaranayaka3653 2 ปีที่แล้ว

    Contact number ekak denna puluwanda