උවිඳු විජේවීර පැලවත්තට කඩාපනී තීන්දුවක් ගන්න ලිපියකුත් භාරදෙයි |MALIMAWA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • #black&white
    #srilanka
    #standbychathuranga
    #chathurangabandara
    #channel4news
    #kalapaththare
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / channel4
    📌Don't forget to subscribe 🔔
    එන්න අප සමගින් සම්බන්ධවෙන්න -
    ❤ අපගේ youtube නාලිකාව - TH-cam:
    / @channel4nws
    ❤ නිල Facebook පිටුව :
    / chanel4news
    ❤ විද්‍යුත් තැපෑල : chanelnews04@gmail.com
    ❤ Tiktok Link :
    / channel4newss
    ❤ Instagram Link :
    / chanelnews04
    ❤ දුරකථන අංකය : +94 77 980 3096

ความคิดเห็น • 1.7K

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 หลายเดือนก่อน +126

    ස්තුතියි චතුරංග අත්‍යවශ්‍යම වෙලාවෙ නිවැරැදිම පැහැදිලි කිරිිමි ඉදිරිපත් කරනවට .🎉🎉🎉🎉❤❤❤❤

  • @ruwinimendis4731
    @ruwinimendis4731 หลายเดือนก่อน +47

    චතුරංග ඔබ කරන මෙහෙවරට මාගේ ස්තූතිය පුදකරමි.ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා.🎉

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 หลายเดือนก่อน +191

    සියල්ල රටට වාසිදායක ලෙස සිදු වෙමින් පවතී .❤❤❤❤

    • @sisiradayananda4748
      @sisiradayananda4748 หลายเดือนก่อน +3

      Lalkantha is out of sense be careful do not allow him to public speech

    • @user-wk6wr7jd7f
      @user-wk6wr7jd7f หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂

    • @ranjithkumara336
      @ranjithkumara336 29 วันที่ผ่านมา

      ❤❤❤❤❤

  • @NalindNalind-oy6tr
    @NalindNalind-oy6tr หลายเดือนก่อน +67

    චතුරංග හැමදාම කතා කරා ඔයාට ගොඩාක් ඉස්තුතීයි මාලිමාවට ජයවේවා ♥️

  • @alwisalwis6424
    @alwisalwis6424 หลายเดือนก่อน +206

    මාළිමාවට ඡන්ද කෝටියක් ....
    අපි තමයි ඡන්දෙ දෙන්නෙ.
    ජයවේවා මාළිමාවට .

  • @user-iw3gw7pz9h
    @user-iw3gw7pz9h หลายเดือนก่อน +78

    පුතා ඔබගේ ගමන නිවැරදිව තෝරා ගන්න.තාත්තා ගිය මග තෝරා ගෙන මතු පරපුරට රටක් බිහි කරන්න.මාලිමාවට මෙම අවස්ථාවේ ඉදිරියට එන්න උදව් කරන්න.ඔබට ජය.

    • @arunafonseka5881
      @arunafonseka5881 หลายเดือนก่อน

      @@user-iw3gw7pz9h උවිදු යා යුත්තේ කාගේවත් කරේ එල්ලීවත් කාටවත් මුක්කු ගසාවත් නොව තනියම නායකත්වක් යටතේය.හේතුව පසුගිය කාලේ ඔහු කතා කල දේවල් හැටියට මේ දැනට බලයට පොරකමින් සෙනග එකතු කරමින් අන් අයගේ දොස්ම කියමින් නටන අන් පක්ශවලට එක්වී ඔහුගේ පිරිසිදු චේතනා විනාශ කරගතයුතුනැත.

  • @ranilweerakkody1942
    @ranilweerakkody1942 หลายเดือนก่อน +192

    මාලිමාවට ජයවේවා.

  • @user-kj6xl6rf8f
    @user-kj6xl6rf8f 27 วันที่ผ่านมา +4

    මාලිමාවට ජයවේවා!උවිඳු මේ ගමනට එකතු වෙන්න. ඔබේ පියාට අපි හදවතින්ම ආදරෙයි.❤

  • @user-po7mc5re3u
    @user-po7mc5re3u หลายเดือนก่อน +181

    බොහොම කල්පනාකාරීව මේකට මූණ දෙන්න ඕන.

    • @MendisJayalakshmi
      @MendisJayalakshmi หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන්ම තවත් රාජපක්ෂ ගුන්ඩුවක් විය හැකිය
      NPP අරක්ශාව ගැන වග බලා ගත යුතුය .

    • @senu5554
      @senu5554 29 วันที่ผ่านมา +1

      ඔව් ඇතුලට රිංගලා කෙලීද දන්නෙ නෑ. පරිස්සමෙන් .

  • @India-gs6mj
    @India-gs6mj หลายเดือนก่อน +70

    තාත්තා ගේ නාමයෙන් එකතු වෙන්න හැබැයි මාලිමාව වෙනස් කරන්න නෙමෙයි ඒ අදහස් ගලප ගෙන එකතු වෙන්න තාතගෙ නාමයෙන් මාලිමාවට ජයවේවා 💓💓

    • @user-dx4dp8dh4s
      @user-dx4dp8dh4s 28 วันที่ผ่านมา +2

      කොන්දේසි විරහිතව සාමාජිකත්වය දැරිමයි ංඋචිත

    • @RdVire
      @RdVire 28 วันที่ผ่านมา

      ​@@user-dx4dp8dh4sකොන්දේසිත් එක්කනං යන්ඩ
      කියන්ඩ
      #මාලිමාවටකොටියක්
      චංදෙදෙන්නෙඅපිනෙ.
      රට විරැවොත්,,,,එනෝ,,,,,,,☺️☺️☺️❤❤❤

    • @user-no1wn4ji8u
      @user-no1wn4ji8u 24 วันที่ผ่านมา +1

      විජේවීර සහෝදරයගේ නාමෙන් ඒ ජනහිතකාමියාගේ නාමෙන් ඒ විමුක්තිකාමීයාගේ නාමෙන් දෙයියන්ගේ නාමයෙන් අවඩැක් හිතාගෙන නම් ජාතික ජනබලවේගයටනම් එන්න එපා කරුනාකරලා යතෝක්ත කරුනු වල ඇත්තට හදවතින්ම එන්න

  • @Nimal.9445
    @Nimal.9445 หลายเดือนก่อน +60

    ඇත්තටම.ආඩම්රයි.මෙ......වෙලාවෙගන්න.හැමතිරනයක්ම.මාලිමාවෙ.ජයග්ග්‍රනයට.ලොකුගැන්මක්.සක්තියක්.ජයපැන්බිමට.තව.දින.41යි.ජයවෙවාමාලමාවට.

  • @hpcchathuranga6202
    @hpcchathuranga6202 หลายเดือนก่อน +15

    ඔයාගෙ කථාව මාර සිත් ගන්නා සුලුයි😍 අහන කෙනාට උද්‍යෝගය ඇති කරනවා❤❤

  • @wiskamkarunawathie1033
    @wiskamkarunawathie1033 หลายเดือนก่อน +97

    වසන්තලාට හැමෝම කිව්ව දේ තේරැම් ගන්න ඇතිද බෙදෙන්නෙ නැතුව මාලිමාවට සහය දෙනන තමයි හැමෝම කීවෙ මාලිමාවට ඡයවේවා

    • @SleepyDarts-sd4pu
      @SleepyDarts-sd4pu หลายเดือนก่อน

      Wasanthala katanaagularn arunta dinnanna maga paafaeida..a nisa Mae waelawae wasanthala ..pil baedeema Hoda na

  • @suwarnamallika164
    @suwarnamallika164 หลายเดือนก่อน +9

    පුතේ නුඹ තාත්තා වගේම තමයි අපි තාත්තත් එක්ක හිටපු අයමේ පරාජිත දේශපාලන නැතිකර දාමු මාලිමාවට සහයෝගය denna

  • @d.m.s.disanayaka8792
    @d.m.s.disanayaka8792 หลายเดือนก่อน +72

    අනුර සහෝදරයාට තෙරුවන් සරණයි.... ඓතිහාසික ජයග්‍රහණය මාලිමාවට....

  • @MalaDamayanthi-o9n
    @MalaDamayanthi-o9n 29 วันที่ผ่านมา +6

    දකුණේ වීරෝධාර තාත්තාගේ ලේ
    ඇගේ දුවන තරුණ
    නිර්බීත පුතෙක් වශයෙන් මේ අවස්ථාවේ ඔබගත් තීරණය අතිවිශිෂ්ථයි.ඔබට ජයවේවා.මාලිමාවට ජයෙන් ජයම වේවා.ඔබගේ පියා ඇතුලු හැටදහසක තරුණ පිරිස සහ 71 දහඅටදහසක තරුණ පිරිස දිවිපිදා පැතු එම නිදහස් ජනතාවාදි පාලනය බිහිකිරීමට ශක්තිය ධෛර්‍ය්ය වාසනාව උදාවේවා.

  • @ukuk1581
    @ukuk1581 หลายเดือนก่อน +113

    දූෂිත දේශපාලනයට අකමැති කවුරුත් මාලිමා චන්ද කඩන්න වැඩ කරන්න නැහැ. වසන්ත මුදලිගේත්
    මේ අයුරින් වැඩකරන්න. ජනතාව ඊලගට ඔබ සමගත් ඉන්නවා.
    ❤❤❤❤❤❤

    • @jinendrajayasinghe9666
      @jinendrajayasinghe9666 หลายเดือนก่อน +7

      සම්පුර්ණයෙන් එකඟයි...පෙරටුගාමින්ට දිනන්න බැරිනමි මෙි මොහොතේ මාලිමාවට උදව් කල යුත්තේ හොරැන්ගෙන් රට බෙිරා ගැනිමයි.

    • @sunilfernando9928
      @sunilfernando9928 หลายเดือนก่อน

      පෙරටුගාමීන් කියන්නෙ දේශපාලන නෂ්ටකාම කාරයෝ.....තමන්ට කරන්නත් බෑ ...කරන එකාට ඉරිසියයි.....මුදලිගේ ආවත් නාවත් මාලිමාව එනවා.......!​@@jinendrajayasinghe9666

  • @bandararathnayake575
    @bandararathnayake575 หลายเดือนก่อน +15

    පුතා අපි එකතුව වැඩ කරමු ..ජයවේවා

  • @punchisripaday9862
    @punchisripaday9862 หลายเดือนก่อน +90

    චතුර ඔබට දිරිය ලැබේවා

  • @nalinroshan694
    @nalinroshan694 หลายเดือนก่อน +4

    නියමයි නියමයි නියමයි උවදු මහත්තයා ඔබගේ තේරීම ඉතාම විශිෂ්ඨයි. ඔබට තෙරුවන් සරණයි

  • @nimalsamaranayake1249
    @nimalsamaranayake1249 หลายเดือนก่อน +281

    # මාලිමාවට කෝටියක්
    #අපිතමාචන්දෙ දෙන්නෙ❤❤❤❤❤❤❤❤❤

    • @amarasiribandara6863
      @amarasiribandara6863 หลายเดือนก่อน +7

      හරියට ලියමු ටැග් එක.
      #මාලිමාවටකෝටියක්
      #අපිනෙඡන්දෙදෙන්නෙ

    • @rohanaranaweera8428
      @rohanaranaweera8428 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤

    • @user-vq3wx5fy2u
      @user-vq3wx5fy2u หลายเดือนก่อน

      නියමමයි මචං ගේම ගොඩදානකම්ම ඔය ගැම්මෙන්ම යමං සාදය හමාර කරමු,❤

  • @chandrikawickramasurriya214
    @chandrikawickramasurriya214 หลายเดือนก่อน +9

    අනුර පුතා ඔබව වට්ටන්න මොන බලවේග ආවත් ඔබට තිබෙන ජනතා බාලවේගය නැති කරන්න බැහැ ඔබ ජනාධිපති වෙනවාමයි ජයවේවා ❤️❤️❤️

  • @Kamal-bv1sm
    @Kamal-bv1sm หลายเดือนก่อน +81

    මාලිමාවට ජයවේවා...!!
    💜️💜️💜️💜️🧭🧭🧭🧭

  • @ajith32
    @ajith32 หลายเดือนก่อน +10

    රටක් වටින මනුස්සයෙක් තිරිසන් විදිහට මරාදැමු කාලකන්නි පාලකයන් හිටපු රටක් මේක...😥😔

  • @wijithapanagoda3818
    @wijithapanagoda3818 หลายเดือนก่อน +198

    අනුර හොඳට ම පරිස්සමෙන්

  • @MahindaWeerasinghe-vx2zm
    @MahindaWeerasinghe-vx2zm หลายเดือนก่อน +15

    හරි තැන හිටගන්න උවිදු අපි එකතුවෙලා රට වෙනුවෙන් දිවිපිදූ ඕබේ පියා ඇතුලු දිවිදුන් විරුවන් පැතූ රට හදමු

  • @AnwarAnwardheshani-fb9cm
    @AnwarAnwardheshani-fb9cm หลายเดือนก่อน +78

    මාලිමාව ට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉 ස්තූතියි chanal 4
    ස්තූතියි chanal 4
    ස්තූතියි chanal 4
    ඔබ බුද්ධිමත් තරුණ මාද්‍ය වේදියෙක් 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤

  • @ruwinimendis4731
    @ruwinimendis4731 หลายเดือนก่อน +7

    හදවතින්ම ගත් තීරණයක් නම් පුතේ තාත්තට කරන ගෞරවයක් හැටියට මාලිමාවට සහයෝගය දෙන්න මේ තීරණාත්මක අවස්ථාවේදී.❤❤❤❤

  • @ruwannandana4573
    @ruwannandana4573 หลายเดือนก่อน +48

    උවිදු පුතේ ,දුක් විදින ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න.ඒකට තමයි උඹේ තාත්ත දිවි දුන්නෙ .❤️

  • @sanathkumara-zg9jw
    @sanathkumara-zg9jw หลายเดือนก่อน +8

    ❤❤❤උවිදු මාලිමාවට එකතුව රටේ හොඳ මිනිහෙක් වේවා !🌼🌼🌼🌷🌷

  • @orangefieldestatefarm2707
    @orangefieldestatefarm2707 หลายเดือนก่อน +330

    මාලිමාවට කෝටියක් ජන්ද දෙමු ❤

    • @kalingapriyantha1473
      @kalingapriyantha1473 หลายเดือนก่อน +7

      Api Kotiyak kiya kiya idala hariyanne naha gewal gane gihin janathawa daniwath karala Malimawat harawaganna katayuthu karanna

    • @user-ly6ov2lh4v
      @user-ly6ov2lh4v หลายเดือนก่อน +3

      ​@@kalingapriyantha1473Mekanam karannama onei .Thama gam Wala wiyali ahara mallata & takaramata chande dena aya innawa...

    • @shyamadalpadadu7327
      @shyamadalpadadu7327 หลายเดือนก่อน +1

      මේ වෙලාවේ පොදු හතුරා පරාජය කිරීමට සැවොම එක්විය යුතුයි .

    • @Shehanjayasekarajayasekara
      @Shehanjayasekarajayasekara หลายเดือนก่อน

      Ata deka

    • @Shehanjayasekarajayasekara
      @Shehanjayasekarajayasekara หลายเดือนก่อน

      Next Leeds namal Rajapaksha

  • @sarathliyanage-vb4jd
    @sarathliyanage-vb4jd หลายเดือนก่อน +44

    ලාල් කාන්ත මහතා අදහස් පලකරන විට ඉතා පරිසමෙන් වචන පිටකිරිමට සැලකිලිමත් විය යුතුයි

    • @lakshithasandaruwan4811
      @lakshithasandaruwan4811 หลายเดือนก่อน +1

      පක්ෂය අභ්‍යන්තරයේ තියන න්‍යායන් කටින් පනිනව.නායකය ඒ කතා සාධාරණීකරණය කරනව 😅😅

    • @user-ql6kz9nh5t
      @user-ql6kz9nh5t 27 วันที่ผ่านมา

      නැත්තං වහල්ලුන්ගෙ රෙද්ද ගැලවෙනවා

    • @samanthirajapakse2137
      @samanthirajapakse2137 25 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම එයා කතා නොකර ඉන්න තරමට හොඳයි

  • @nisaljayawardena
    @nisaljayawardena หลายเดือนก่อน +119

    #මාලිමාවටකෝටියක්
    #අපිනෙඡන්දෙදෙන්නෙ

  • @user-js1wb2mb1y
    @user-js1wb2mb1y หลายเดือนก่อน +4

    උවිදුගේ තීරණය හරියටම හරි.මේ අවස්ථාවේදී අපි එක්වී සටන් කළොත් නිසැකවම ජයගත හැකියි.මාලිමාවට ජයවේවා.

  • @kulathungasilva2098
    @kulathungasilva2098 หลายเดือนก่อน +62

    මගේ අදහසනමි උවිදු සහෝදරයාව N..P..P. එකට සමිබංදවීම බොහෝ වැදගත් දෙයක් වෙිවි....හැබැයි එය.කිසිවිටකත් බලය සදහා කෑදරකමක් වීමනමි අප..රට කෙසේවත් අනුමත නොකරමි !,රටට උවමනා මෙි අතීතත්..වර්ථමානත්.පාලක පිශාචයෝ !, විනාශකල අපගේ මවිබිමසෑම අතකින්ම ස්වයං පෝෂනය කරලීමම පමනයි ජයවෙිවා මාලිමාවට !,.

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 หลายเดือนก่อน +3

      එකඟතාවක් ...මගෙනුත් ඒ අදහසට

  • @manelherath2964
    @manelherath2964 หลายเดือนก่อน +18

    පුතේ ඉස්තුතියි දිර්ගායුස ලැබේවා ත්‍රවිද රත්නත්තරෙ පිහිටයි ජය වේව තේරැම් ගන්න තාත්තා ටත් කොකොහෙ හරි ඉඳල බලාගෙන ඇතිජයවේව ජයවේව ජයවේව ජයවේව ජයවේව මාලිමාවට ❤❤❤❤❤❤

    • @rohanasudath3217
      @rohanasudath3217 24 วันที่ผ่านมา

      උවිදු මේ මාලිමාවට සහය දෙන්න තාත්තත් ඔයාට තාත්තගෙ පක්ෂය දිනනවට ඔයාට ආශිර්වාද කරයි. ආඩම්බරයි උවිදු ඔබ ගැන.❤❤❤

  • @WeerarathnaWeerarathna-yx6bs
    @WeerarathnaWeerarathna-yx6bs หลายเดือนก่อน +244

    රනිල් ගේ ගැට වලට අහුවෙන්න එ පා රනිල් රට විකුනනවා ෂුවර් මාලිමාව දිනවමු

    • @geethamala7835
      @geethamala7835 หลายเดือนก่อน

      @@WeerarathnaWeerarathna-yx6bs SMOBIYA SAMAGEN THAMATH ENNE ..UGE ANIYAM SAMBANDA MATHATH....RATA KANA MINIMARUWANUTH PAMANAI...

    • @sehnal139
      @sehnal139 หลายเดือนก่อน

      💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪

    • @NishanBeats
      @NishanBeats หลายเดือนก่อน

      P

    • @NishanBeats
      @NishanBeats หลายเดือนก่อน

      P

  • @lalithwasantha8870
    @lalithwasantha8870 หลายเดือนก่อน +17

    මේ වෙලාවේ හැටියට ඔබගේ එකතු වීමට අපගේ ප්‍රනාමය බොහෝම ස්තූතියි මාලිමානුවන් වෙනුවෙන් රට වෙනුවෙන්

  • @hemanthadissanayake6927
    @hemanthadissanayake6927 หลายเดือนก่อน +413

    තාත්තගේ දේශපාලන හරියට තොරාගනින් පුතේ මාලිමාවට හරියට එනතු වෙයන්

    • @aravinm7039
      @aravinm7039 หลายเดือนก่อน +17

      වෙන රස්සාවල්බෑ, ඕන දේශපාලනේම යි. මෙි රටේ එකෙක් දේශපාලනේට ගෑවුනාම උගෙ පරම්පරාවම හිතනව රට උංගෙ කියල. නැතිවිය යුත්තේ ඒ අාකල්පය යි. එතකං රටක් දියුණුවෙන්නෙ නැත. බැලුවම මූයි කපටි දේශපාළුවන්ගෙ ලමයි අතර වෙනසක් තියෙනවද? මේවට ජනතාවත් වගකිවයුතුයි. මෙපමණකල් කොහෙද හිටියෙ.වාසිපැත්තට පනින එකෙක් අනිත් උං වගේම.

    • @DFernando-qs4gd
      @DFernando-qs4gd หลายเดือนก่อน +13

      තාත්තා ගෙන් පුතාට , පවුල් පාලනේ එපා කියලා නේද කියන්නේ

    • @kamalk7090
      @kamalk7090 หลายเดือนก่อน +3

      Minissu kemathi ne prasnayak wei

    • @lalguruge9278
      @lalguruge9278 หลายเดือนก่อน +1

      හොඳ තීරණයක්

    • @poornimajayathilakawickram6556
      @poornimajayathilakawickram6556 หลายเดือนก่อน +1

      ​@@aravinm7039සහතික ඇත්ත

  • @malanijayasinghe9438
    @malanijayasinghe9438 หลายเดือนก่อน +2

    අනේ හරිම සතුටුයි.උවිඳුගේ පැමිණීම.. මම මග බලාගෙනහිටියේ බොහෝ කලක සිටම ඔහු පැමිණනකල්.. ❤❤❤❤❤❤❤❤❤❤ ගොඩාක්ම ස්තූතියි .. වාසනාවන්
    අනුර සහෝට සහායක් දෙන්න..පිං.ගොඩාක්ම ..
    ආදරෙයි රට වෙනුවෙන් ඔබ සැමටම..

  • @nisaljayawardena
    @nisaljayawardena หลายเดือนก่อน +135

    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP

  • @kumaripathirana3655
    @kumaripathirana3655 29 วันที่ผ่านมา +3

    උවිඳු මාලීමාවට එන්න. ඔයාගේ තාත්තා කියන්නේ ලෝකයක් වටිනා උතුම්ම වටිනා මනුෂ්‍ය යෙක්.තාත්තා වෙනුවෙන් හරි එන්න..ඔයා ලංකාවට ආවම අපි හරියට සතුටු වුනා.හැබැයි තාත්තාගේ බලාපොරොත්තුව අපි එකතුව ඉෂ්ඨ කරමු.අපේ රට ආරක්‍ෂා කරගමූ.මාලීමාවට උදවු කරමු.AKD අපේ රටේ නායකයා කරමු.අපි ඔයාට ආදරෙයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ඩඩ

  • @sunilmageahtethayasihiwegu7719
    @sunilmageahtethayasihiwegu7719 หลายเดือนก่อน +118

    මාලීමාවට කෝටියක් අපිනේ චන්දේ දෙන්නේ ❤

    • @Sudarshikulathunga
      @Sudarshikulathunga หลายเดือนก่อน +1

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @SusilAyupala
      @SusilAyupala หลายเดือนก่อน +1

      Malimawata jayawewa NPP jayawewa ranil rajapaksa pannamu. 100,00,000 anurata apine chandedenne. 🇱🇰❤️🙏👍

    • @priyadarshanihettiaracchi9198
      @priyadarshanihettiaracchi9198 หลายเดือนก่อน +1

      මාලිමාව දිනවමු ❤ චන්ද කෝටියක් අපිනෙ දෙන්නෙ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Sumana_Samarasinghe
    @Sumana_Samarasinghe 29 วันที่ผ่านมา +2

    ජයවේවා මාලිමාවට 🌹 තෙරුවන් සරණයි පුතේ

  • @shamilaperera9933
    @shamilaperera9933 หลายเดือนก่อน +222

    තාත්තාගෙන් පුතාට යන ක්‍රමයක් nppඑක තුල නැති බව තේරුම්ගත යුතුයි.ඒ නිසා ඒ පක්ෂයේ ඔයත් සාමාජිකත්වය ලබා ගන්න

    • @lakshithahh60
      @lakshithahh60 หลายเดือนก่อน +13

      අනිවාරෙන්ම

    • @purawasiyo1392
      @purawasiyo1392 หลายเดือนก่อน +7

      Correct

    • @pradeeppriyashantha5188
      @pradeeppriyashantha5188 หลายเดือนก่อน +7

      අනිවාර්යයෙන්ම

    • @malshanifernando3625
      @malshanifernando3625 หลายเดือนก่อน +5

      💯

    • @sarathgunasena820
      @sarathgunasena820 หลายเดือนก่อน +5

      විජේවීර සහෝදරයාට අපේ ගෞරවනීය ප්‍රණාමය.නමුත් ඔහුගේ පුතා පොහොට්ටුවේ පැත්තට බරව තමයි ගමන ආරම්භයක් ගත්තේ දැන් පොහොට්ටුවවිනාශවී ඔබද අනාතවී එයින්බේරීමට නරියා මිදිතිත්තයි කිවුවා වගේ මාලිමාවදෙසට යොමුවීම අපුලයි. 😡😡

  • @user-lx2cc9yh5j
    @user-lx2cc9yh5j หลายเดือนก่อน +4

    ජයවේවා akd ❤❤❤❤❤

  • @r.rodrigo1150
    @r.rodrigo1150 หลายเดือนก่อน +20

    ඹය හැම දේම වෙන්නෙ ජනතාවගෙ.කාලය හොදවේගෙන . එනවා . ජයවේවා මාලිමාව

  • @nilammarso9292
    @nilammarso9292 หลายเดือนก่อน +6

    උවිදු පුතේ **උඹේ නවාතැන මාලිමාවයි..** පියාගෙ සිහිනය සැබැැ කරන්න නම් තෝර ගනිං නියම තැන....❤ ජයවේවා මාලිමාවට ජයවේවා 👍👍👍👍

    • @MichealAlex-gq1wi
      @MichealAlex-gq1wi 29 วันที่ผ่านมา

      නැහැ.. උවිඳුගෙ තැන මාලිමාව නෙවෙයි.. ඒක උවිඳුගෙ දැනුමට සහ ප්‍රතිපත්ති වලට අංශුමාත්‍රයක්වත් ගැලපෙන්නෑ.. අනුර නමැත්තා 89දි මැ#නානම් මේ වන විට තියන්නෙ අවුරුදු ගානකට හොල්ලන්න බැරි ජවිපෙ පාලනයක්.. අනුර ලෝක හොරෙක් සහ කපටියෙක්.. ආත්මාර්ථකාමී පාවාදෙන්නෙක්.. 🥴

  • @stanleyfernando4415
    @stanleyfernando4415 หลายเดือนก่อน +60

    වසන්ත මූදලිගේත් මේ වගේ තීරණයක් ගනියි කියා අපි බලාපොරොත්තු වෙමු.

  • @samithmadushanka2055
    @samithmadushanka2055 หลายเดือนก่อน +4

    ජයවේවා ❤❤❤

  • @Fabtale.1988
    @Fabtale.1988 หลายเดือนก่อน +19

    අමනුශ්‍යයෝ දෙන්නෙක් අයින් කලා විශ්වය. ජය,මාලිමා.

  • @user-kh7er9ff4u
    @user-kh7er9ff4u หลายเดือนก่อน +2

    නියමයි නියමයි පුතා ඹබට ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @dilanrodriguezyouhaveanyu.6280
    @dilanrodriguezyouhaveanyu.6280 หลายเดือนก่อน +35

    Malimawata jayaweva ❤❤❤❤❤

  • @user-et9bw6sw7w
    @user-et9bw6sw7w หลายเดือนก่อน +4

    උවිඳු ඔයාගෙ පක්‍ෂයෙන් රැස්වීම් තියල ජනතාවට කියන්න මාලිමාවට ඡන්දය දෙන්න කියල.මාලිමාවට ජයවේවා

  • @m.sfernando1800
    @m.sfernando1800 หลายเดือนก่อน +117

    මම npp හිතවාදියෙක් නෙමෙයි.නමුත් ජවිපෙට එරෙහිි බොරු මඩ දකිනවිට ප්‍රතිචාර නොදක්වා බැහැ. ඒනිසා මඩ බලකාය කොච්චර ප්‍රබල වුනත් එක වතුර බාල්දියක් ඇති ඒ මඩ සෝදාහරින්ඩ.ඔබත් කරන මෙහෙය එවන් එකක්.මම අසූව දශකය හොඳින්ම නොදන්නවනම් නිකම් බලාගෙන ඉන්ඩ පුලුවන් .

  • @ranjithdahanaka308
    @ranjithdahanaka308 หลายเดือนก่อน +3

    චතු ඔබෙි මෙහෙවරට අපේ උත්තමාචාරය

  • @eksilananda6819
    @eksilananda6819 หลายเดือนก่อน +156

    රටෙ ජනතාවගේ සාදය පාටිය 22කේ සිට සතියක් පුරා කිරිබත්කන මාලිමා ආන්ඩුව හරිනේ

    • @mistycottage9558
      @mistycottage9558 หลายเดือนก่อน

      අම්මො එපා .කාපුව වමාරපල්ල.😂

    • @MendisJayalakshmi
      @MendisJayalakshmi หลายเดือนก่อน

      @@eksilananda6819 අපි නිහඩව සමරමු

  • @ChandraWijerathna-lr8pp
    @ChandraWijerathna-lr8pp หลายเดือนก่อน +93

    ඔයා පුතේ හරි මාලිමාව සමග එකතු වෙන්න ඔබට පැහැදි ආනාගතයක් අපට පැහැදි අනාගතය ක් තාත්තා ගේ ප්‍රාර්තනාව සැනසිලක් ලැබෙවි

    • @aravinm7039
      @aravinm7039 หลายเดือนก่อน +1

      අප්පගෙන් පුතාට ක්‍රමෙි වැරදියි. ඉස්සෙල්ල මෙරටේ ජන්දෙ දෙන බූරුමොළ හදන්න ඕන.

    • @user-cz6mj8io6j
      @user-cz6mj8io6j หลายเดือนก่อน

      Why so late? now only he wants to join Npp!

  • @user-qx4zb9ir3u
    @user-qx4zb9ir3u หลายเดือนก่อน +2

    ❤❤❤❤ මාලි වට ජය ජයග්‍රහණය වේවා ❤❤❤❤❤

  • @hemanthadissanayake6927
    @hemanthadissanayake6927 หลายเดือนก่อน +71

    මන්දිරයක පාටියකින් පසු ගේමක්ද පරිස්සමින් සියයට 10000ක්

    • @avidrationalist7281
      @avidrationalist7281 หลายเดือนก่อน +5

      අපේ හරක් මේ වෙනකොට මූට සුභ පතලත් ඉවරයි...මේ රට හදන්න බෑ බං. මේකා මේ බැසිල්ගේ පිටපතක් රග දක්වන්නේ...😂

    • @anomaimbulana7839
      @anomaimbulana7839 หลายเดือนก่อน +1

      තාත්තගෙන් පුතාට මාලිමාවෙ ඉඩ නැහැ මාලිමාවට ජයවේවා

  • @sarathkumara9955
    @sarathkumara9955 หลายเดือนก่อน +2

    මාලිමාවට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා

  • @technohub1-q5i
    @technohub1-q5i หลายเดือนก่อน +31

    ආදරෙයි උවිදු පුතා

  • @ranipremalatha803
    @ranipremalatha803 หลายเดือนก่อน +2

    තාත්තාගේ දේශපාලන හරියට තෝරා ගන්න පුතේ❤ මාලිමාවට හරියට එකතු වෙන්න පුතේ මාලිමාවට ජයවෙිවා 🙏♥️ ජනතා ජනබලවෙිගයට ජයවෙිවා 🙏♥️ මාලිමාවට ජයෙන් ජයම වෙිවා🙏 🙏🙏🙏🙏🙏🙏 ජනතා ජනබලවෙිගයට 🙏ජයෙන් ජයම වෙිවා🙏 🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-pc4vt3pd2l
    @user-pc4vt3pd2l หลายเดือนก่อน +29

    චතුරංග ඔබ ගේ පැහැදිලි කිරීම අති විශිෂ්ටයි ❤❤❤❤
    ඡයවේවා සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-ev6gb9yx5w
    @user-ev6gb9yx5w หลายเดือนก่อน +3

    රෝහණ විජේවීර අපේ හදවතේ නායකයා❤❤❤❤❤❤ එයාගේ පුතු ඔබත් එන්න මාලිමාවට ...මේ වැටිච්ච රට ගොඩ අරන් දූෂිත් මඩර හොර දේසපාලුවොන්ට දඩුවම් දෙන්න ..අපේ හොරාකාපු හැම සතයක්ම අපිට අරන් දෙන්න ප්ලීස් ...

  • @s.weerasingheweersinghe495
    @s.weerasingheweersinghe495 หลายเดือนก่อน +53

    මාලිමාවට ජයවේවා ❤❤❤

  • @NandasenaRagamuni
    @NandasenaRagamuni หลายเดือนก่อน +2

    සහෝදරයා ඔයා ගත් හොදම තේරනයක්

  • @darmadasarathnayaka9369
    @darmadasarathnayaka9369 หลายเดือนก่อน +44

    අනුර උගතා අපේ එකා ගමේ එකා අවංකයා චන්ද නොබෙදමු නොරැවටෙමු එකම රටක් මහ බලයක් නව ජාතික පුනරුදයකට රටම එක පොකුරට NPP 🧭 ❤ සමග පෙරට යමු

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 หลายเดือนก่อน +5

    උළිදු විජේවීර සහෝදරයා. ජාතික ජන බල වේගය දිනවමු ❤❤❤ බුද්ධිමත් ජනතාව ගේ තේරීම මාලිමාවයී ♥️ මාලිමාව දිනවමු ❤❤❤ ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා ❤❤❤ මේ ගමන අනිවාර්යයෙන්ම ඔබේ වටිනා චන්දය අනිවාර්යෙන්ම ජාතික ජන බල වේගයේ. ජනාධිපති. අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබා දෙන්න ජයෙන් ජයම වේවා ❤❤❤ මේ ගමන අනිවාර්යයෙන්ම අපේ රටේ ජනාධිපති අනුර කුමාර දිසානායකමයී ♥️ ජයෙන් ජයම වේවා. අවුරුදු 76 ක් ම නාකි කාලකන්නි සක්කිලි අමන ජඩ පාදඩ ගෙරි දූෂිත හොර හැත්ත ඔක්කෝම එක්ක එකතු වෙලා අපේ රට නංන්නත්තාරම වෙන්න හොරා කෑවා මුනුත් උනුත් හොරාම කෑවා. ඒ නිසා මේ ගමන අනිවාර්යයෙන්ම ඔබේ වටිනා චන්දය. අපේ රටේ මුළු මහත් ශ්‍රී ලාංකික දූදරුවන්. වෙනුවෙන් මේ ගමන අනිවාර්යයෙන්ම අපේ රටේ ජනාධිපති අනුර කුමාර දිසානායක දිනවමු ❤❤❤ ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා ❤❤❤ මම ඉතාලියේ සිට ♥️ මාලිමාව දිනවමු ❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @nisaljayawardena
    @nisaljayawardena หลายเดือนก่อน +44

    #සාදයහමාරයි
    #සැප්තැම්බර්21
    #නියතජනපතිAKD

  • @sunilpadmasiri6469
    @sunilpadmasiri6469 หลายเดือนก่อน +2

    ප්‍රමාද වෙලා හරි තෙරුන්ගත්ත එක ලොකු සතුටක් පුතා ට තෙරුවන් සරනඉ

  • @nadeekapriyanthi1977
    @nadeekapriyanthi1977 หลายเดือนก่อน +36

    උවිඳු රංගනයකද යෙදෙන්නෙ කියලත් හිතනව.
    කොහොම වුනත් NPP එක සබුද්ධිකව හැම දෙයක් ගැනම කල්පනාකාරී විය යුතුයි.

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 หลายเดือนก่อน +1

      එහෙම වෙයිද😢😢😢😢😢

    • @senu5554
      @senu5554 29 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් විශ්වාස කරන්න බෑ . ඇතුලට රිංගලා කෙලීද දන්නෙ නෑ .

    • @user-us6hn7fv8d
      @user-us6hn7fv8d 29 วันที่ผ่านมา

      එවන්ගආඩ් නිස්සන්කගෙ ගූ කන උවිඩු

  • @asankapriyalal2349
    @asankapriyalal2349 หลายเดือนก่อน +13

    උවිඳු උඹ ඉන්නව නම් අපිත් එකෙන්ම එතන...
    ජය වේවා..

  • @senaratna9479
    @senaratna9479 หลายเดือนก่อน +2

    හොරු ,එකට එකතු වෙන වෙලාවෙ රටට ආදරය කරන අය ඒකට එකතු වීම ඉතා වැදගත්.මාලිමාවට ජය.රටට ජයග්‍රහණය.

  • @sithuruwangunawardane7340
    @sithuruwangunawardane7340 หลายเดือนก่อน +253

    උව්ඳු විජේවීර යනු රෝහණ විජේවීරගේ පුතා මිස රෝහණවිජේවීර නොවේ...

    • @SoundsoftheGod
      @SoundsoftheGod หลายเดือนก่อน +9

      Yes

    • @nelkafernando1187
      @nelkafernando1187 หลายเดือนก่อน +8

      ඒක ඇත්ත...හැබැයි අදූශිත නිසා ගන්න එක හොදයි

    • @anandadasanayaka1795
      @anandadasanayaka1795 หลายเดือนก่อน +6

      Eka Aththa oba hari

    • @darshanimalalanayake2572
      @darshanimalalanayake2572 หลายเดือนก่อน +6

      අනිවාර්යයෙන් .ඒ බව ඔහු ක්‍රියාත්මක වීම් තුල පෙන්වා තියෙනවා

    • @aravinm7039
      @aravinm7039 หลายเดือนก่อน +12

      රටක් දියුණුවෙන්න නං අප්පගෙන් පුතාට ක්‍රමේ වෙනස්වෙන්න ඕන. වහල් මනසින් යුත් මෝඩජනතාව වැඩි රටක මේව වෙනස්කරන්න අමාරුයි. දේශපාළුවගෙ පුතාට වෙනරස්සාවක් බෑ, උෟ විතරක්නෙවි රටේ වැඩි ජනතාවත් හිතනිනෙ උෟ උපන්නෙත් දේශපාලනේට කියල.

  • @manelperera5336
    @manelperera5336 หลายเดือนก่อน +2

    උවිදුවිජේවිරගේ කතාව හරි.මෙිහොතේ කලයුත්තේ එයයි.මමත් ඔයටික වෙිකියලාදවසක හිතුවා .සතුටුයි පුතේ.තාත්තත්රට වෙනුවෙන් ජජනතාව වෙනුවෙන්කැපකලේ.බුදුසරනයි.

  • @kbdissanayaka2324
    @kbdissanayaka2324 หลายเดือนก่อน +24

    පරිස්සමින් ගනුදෙනු කරමු

  • @AthulaPriyantha-xd9bb
    @AthulaPriyantha-xd9bb หลายเดือนก่อน +2

    නොකා නොබී අපි හිටියා වම වෙනුවෙන් ❤❤ ආදරෙයි පුතා ..❤❤npp අපි

  • @sunilsarukkali4444
    @sunilsarukkali4444 หลายเดือนก่อน +33

    ප්‍රවේශම් විය යුතුය ...මොන අඩව්වක්..යාවිද..නොදනී..😅😅😅

  • @niroshsamarasinghe7004
    @niroshsamarasinghe7004 หลายเดือนก่อน +11

    තාත්තාගෙන් පුතාට යන දේශපාලනය jvp npp එකේ නැ.තාත්තා පක්ෂෙ හැදුවට උවිදුට ඒක අයිති වෙන්න බැ.jvp දර්ශනය ඒකයි

    • @sirilsumanasekaraa2803
      @sirilsumanasekaraa2803 26 วันที่ผ่านมา

      කවුද ඉල්ලුවේ අනේ 😂😂😂

    • @niroshsamarasinghe7004
      @niroshsamarasinghe7004 24 วันที่ผ่านมา

      @@sirilsumanasekaraa2803 adahas karana de therum ganna bene.pohottuwek da

  • @geethamala7835
    @geethamala7835 หลายเดือนก่อน +22

    "" MALIMAWATA JAYA NIYATHAI JAYA WEWA 💪💪💪❤❤❤🙏🏻🙏🏻🙏🏻"""

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 หลายเดือนก่อน +1

      අනේ උවිදු රාජපක්ෂ ල පෙතිපත්තිය කිව්වේ මගේ පෙතිපත්තිය කියල කිවිව එකා මෙයා මූට දැන් වාමාංශික මතක් වෙලා 2019 රාජපක්ෂ ට කඩේ අනේ උවිදු උබේ උපදෙස් මාලිමාවට අවශ්‍ය නෑ ඕන නම් තනතුරු වරදාන වරප්‍රසාද නැතිව මාලිමාවට එක් වෙන්න

  • @user-mt6mh9wf7f
    @user-mt6mh9wf7f 26 วันที่ผ่านมา +1

    උවිදු ඔබ ඉතා හොද ඉවසිලි වන්ත දරුවෙක්,මාලිමාව සමග ඔබ පෙරට ඒම ඉතා වටිනවා.

  • @monaperera8017
    @monaperera8017 หลายเดือนก่อน +19

    උවිදුට අපි කැමතියි හැබැයි අව0ක වෙන්න පුතා❤

  • @siriyalathamanike1122
    @siriyalathamanike1122 หลายเดือนก่อน +2

    අනුර සහෝදරයා ආරක්ෂා වෙන්න ආරක්ෂා වෙන්න ආරක්ෂා වෙන්න තුණුරැවන් සරනයි සියලු දෙවියන්ගේ ම පිහිට ආරක්ෂාව ලැබේවා .මහත්තයා යි මමයි කතා උනා අනුර සහෝදරයා ආරක්ෂා කර දෙන්න කියලා රැවන් වැලි සෑය ට බාරයක් වෙන්න අපෙගේ සහෝදරයා ට මුලු ල්0කාවම ❤ ආදරෙයි රට වල් වල ඉන්න අයත් ❤ ආදරෙයි

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 หลายเดือนก่อน +75

    අපි මාලිමාවට . මාලිමාවට ජයවේවා .

  • @rubindharmasena2865
    @rubindharmasena2865 หลายเดือนก่อน +9

    තඹුත්තේගම "රතු තරුවට " ,ජය නියතයි .මාලිමාවට ජයවේවා !!!!!!!❤❤❤

  • @gudiyadpm5889
    @gudiyadpm5889 หลายเดือนก่อน +129

    කොහොම වුනත් හිතන්න වෙනව,මොකද බැසිල්ගෙ හෙවනල්ල පිටිපස්සෙන් තියෙන්න පුලුවන්

    • @user-bf9iw1ip2n
      @user-bf9iw1ip2n หลายเดือนก่อน +2

      නෑ ඒක බොරුවක්

    • @HemachandraGajanayake-cu8mg
      @HemachandraGajanayake-cu8mg หลายเดือนก่อน +4

      Uvindu wassek wasantha th ehema thama. Anura,dan boho paressam viya uthui.

    • @priyanthirandeniya2182
      @priyanthirandeniya2182 หลายเดือนก่อน

      Basil ge hewanalla mam, Eyage Thatta ta karana nindawak,

    • @srilanka5819
      @srilanka5819 หลายเดือนก่อน +1

      ​@@user-bf9iw1ip2n
      ඔයත් බැසිල් වාදියෙක් 😂😂😂😂😂😂

    • @user-bf9iw1ip2n
      @user-bf9iw1ip2n หลายเดือนก่อน +1

      @@srilanka5819 උබ හිතුවද මට මොලේ හොද නෑ කියලා ඒ වගේ ගොතයෝ පස්සේ යන්න 😏

  • @wimalasirikariyawasam2782
    @wimalasirikariyawasam2782 หลายเดือนก่อน +2

    ඇත්තටම උවිදු හරි ,මේ මොහොතේ වාමාංශික කදවුරේ එකමුතුව අනිවාර්යයෙන්ම යතාර්තයක් විය යුතුය

  • @jayasiriksm4043
    @jayasiriksm4043 หลายเดือนก่อน +54

    අව්ලක් නැහැ ..එලියෙන් ඉඳන් සහයෝගය දෙන්න.

    • @sanjeewasudarshana4273
      @sanjeewasudarshana4273 หลายเดือนก่อน

      ඇයි උබ ට්ල්වින්ද.? 😂

  • @pinnawal8172
    @pinnawal8172 หลายเดือนก่อน +3

    ඉවිදු පුතේ ඔබගේ තේරිම ඉතා වැදගත් හොරු නැති වාසනාවන්ත රටක් හදමු ස්තුතියි පුතේ

  • @user-oe7kv7zd3y
    @user-oe7kv7zd3y หลายเดือนก่อน +44

    මම
    ඔමාන්ඉදන්සැත්තැමිබර්
    20සමමුබිමටඵනවාමාලිමාවටජය❤❤❤❤❤❤❤

  • @Jm-ut2dg
    @Jm-ut2dg หลายเดือนก่อน +2

    උවිදු පුතේ....මලිමාව දිනුවොත්
    එමගින් අපේ රට දිනනවා.එමගින්
    ඔබේ පියාගේ නමයි ඉතිහාසයේ
    රන් අකුරින් ලියවෙනේ..
    මෝඩ නාමල් වගේ දේශපාලනය
    අවභාවිතා නොකර මාලිමාවට
    ආශිර්වාද කරන්න.
    මාලිමාවට ජය වේවා...❤🎉❤🎉
    අපි ඔබලාගේ පියා වෙනුවෙන්
    ඔබ පවුලටම ගරු කරනවා..
    ❤🎉❤🎉❤🎉❤🎉❤🎉

  • @mewageherath8218
    @mewageherath8218 หลายเดือนก่อน +118

    මාලිමාවට එක්කෝටි තිස්අට ලක්ෂයයි 🙏🧭👍

    • @user-wk6wr7jd7f
      @user-wk6wr7jd7f หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂😂😂

    • @SirimewanEgodage
      @SirimewanEgodage หลายเดือนก่อน +1

      නෑ. නෑ. ඡන්ද කෝටියක් ඇති.

    • @praveenpraveenmaxs1929
      @praveenpraveenmaxs1929 หลายเดือนก่อน

      මාලිමාවට කෝටියක් චංදය දෙන්නේ ජනතාවවනඅපිනේ

  • @stanleyyapa9727
    @stanleyyapa9727 หลายเดือนก่อน +1

    Excellency very good explain මාලිමාවට ජයවේවා

  • @vijithawelikala1409
    @vijithawelikala1409 หลายเดือนก่อน +171

    උවිදූ ආඩම්බරයි සැබැවින්ම ඔබ විජේවීර කෙනෙක් හොරුන්ට නම් කඩෙයන්න ඵපා

    • @haroldperera697
      @haroldperera697 หลายเดือนก่อน

      @@vijithawelikala1409 ප්‍රවේසමෙන්.මිනිහා වනයක් වෙනවා ද්වසක..

    • @user-xo1cw3gy8z
      @user-xo1cw3gy8z หลายเดือนก่อน +5

      Uwindu buwa wa wisawaasa koranta epa😅😅
      Thakkadi ekka lagala, dan NPP win korana bawa danna nisa...e desata hemin sat wenna yanne..😅😅

    • @ranjinishantha2560
      @ranjinishantha2560 หลายเดือนก่อน +6

      Uwidu අපි උඹලා හිතන මිනිහෙක් නෙමෙයි ... ලියල තියා ganilla දවසක thathage namath නැති කරනවා ... කොහෙත්ම maalimawata jvp එකට සුදුසු .. දේශපාලනයට, රට හදන්න සුදුසු පුද්ගලයකු නෙමෙයි මේක mage දැක්ම . 😊

    • @ErikSusantha
      @ErikSusantha หลายเดือนก่อน +2

      මාලිමාවට ජයනියතයි

    • @upaliwijayananda9507
      @upaliwijayananda9507 หลายเดือนก่อน +2

      ​@@ranjinishantha2560ජවිපෙ දිනවන්න ඕන ඒකෙ දෙකක් නැ ජවිපෙට ngo සමග එකතු වෙන්න පුලුවන් නම් උවුදු එක්ක එක් වෙන්න බැරි කමක් නෑ.

  • @SamanthaPethiyagoda
    @SamanthaPethiyagoda หลายเดือนก่อน +1

    ජය වේවා මාලිමාවට❤

  • @bernardanthony7378
    @bernardanthony7378 หลายเดือนก่อน +3

    උවිඳු සෙල්ලම් කරන්න යන්න එපා.මාලිමාව සමඟ.පක්ෂෙට නුබව කොහොමවත් ගන්නෙ නැහැ මතක තබාගන්න.මාලිමාවට චන්ද එක් කරන්න.අපිට ලැබෙන දේ ඔබටත් ලැබේවි එපමනයි ස්තූතියි .

  • @user-qx8ux2xr1m
    @user-qx8ux2xr1m หลายเดือนก่อน +120

    තාත්තා ගත්ත තීරණයේ අදටත් ඉන්න ලක්ෂ ගණනක මැදිවියේ ඉන්න නොවෙනස් වූ චරිත තවමත් ඇත.මව්බිම සුරැකීමට .කොන්දේසි විරහිතව මාලිමාවට සහයෝගය දෙන මෙන් ඉල්ලා සිටමි.පියාගේ දේශපාලනය පිළිගන්න.

    • @upalirajakaruna2673
      @upalirajakaruna2673 หลายเดือนก่อน

      මමත් එකෙක්..

    • @lalguruge9278
      @lalguruge9278 หลายเดือนก่อน +1

      මමත් කෙනෙක්

    • @susanthasitinamaluwa1131
      @susanthasitinamaluwa1131 หลายเดือนก่อน

      ව්ජේවීර ඝාතනය කළ දවසෙ මමත් කණගාටුවුණා.මව්බිමට ආදරේ කළ විරුවෙක්.

    • @SmilingDivingBoard-sn8cu
      @SmilingDivingBoard-sn8cu หลายเดือนก่อน

      Werogood

    • @ruwinimendis4731
      @ruwinimendis4731 หลายเดือนก่อน

      ඔබට මාගේ හෘදයාන්ගම ස්තූතිය.#මාලිමාවටකෝටියක්#අපිනෙචන්දෙන්නෙ.ජයෙන් ජයවේවා.

  • @srimathimangalika6873
    @srimathimangalika6873 24 วันที่ผ่านมา

    මාලිමාවට.ජයවේවා .ජයවේවා ජයවේවා ❤❤❤❤බුදුසරන්‍යි.පරිස්සමෙන් ඉන්න බුදු සරනයි ඔව් සැමට ❤❤❤❤❤

  • @lakshithahh60
    @lakshithahh60 หลายเดือนก่อน +12

    සුපිරි 🌟🤟