Chooty Malli Podi Malli | Rattu Hinassana Katha (රට්ටු හිනස්සන කතා)
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- Listen Now On 👇
Apple Podcasts: apple.co/40oIM25
Spotify Podcasts: spoti.fi/3YZHl95
Google Podcasts: bit.ly/42svFyH
Castbox: bit.ly/3n3Ayht
Amazon Music: amzn.to/3yRozpO
Pocket Casts: pca.st/vo76y03x
Radio Public: bit.ly/3TpCexP
Subscribe Now ►► bit.ly/2TfhM3r
චූටි මල්ලි පොඩි මල්ලී
සතියේ සෑම දිනකම 4 සිට 6 වෙනකම් FM දෙරණෙන් (92.2 | 92.4)
Chooty Malli Podi Malli
On Air - Every Week Days 4 pm to 6 pm
#ChootyMalliPodiMalli #චූටිමල්ලිපොඩිමල්ලී #Live #CMPM #SunethChithrananda #GamindaPriyaviraj
චුට්ටේ, බස් එකේ හිඟා කෑම නම් ඇත්තටම, නියමෙටම කරනවා 👍👍👍
👍
ආහාර දාමය නම් විශිෂ්ටයි
_"මිනිහා කනව ගෑණි"_
👍
Ua guys every programme very good
❤❤❤❤
Ammoooo uththama purusha 😂😂😂😂😂😂😂
_අන්තිමට සියල්ල හෙලවෙන දත් !_
Ela double .
නියමයි 😍
❤️❤️❤️
17:07
😂😂😂😂😂😂
😂Raviya..
නියමයි. මල්ලිලා.
ජයවේවා! ❤❤❤❤❤
ඉන්දියාවේ එක්ස්පයර් වෙන බිත්තර ලංකාවට ඇවිත්ද?
බුදුදහම තුලින් සාරය අසාරය අවබෝධ වූ නුවැණැති අතීත මුතුන් මිත්තෝ අසාර වූ නැටුම් ගැයුම් ක්‍රිඩා ආදීයට පහසුම්කම් දීම වෙනුවට මිනිසුන් ජීවත්කරවීමට හා ගුණයහපත් කරවීමට සුදුසු පරිදි මේ රට සංවර්ධන කළහ. අතිවිශාල ජලාශ දහස්ගණක් කුඩා වැව් හතළිස්දහසක් පමණ මෙන්ම ඒවාට අදාල කෙත්වතු ලක්ෂගණනින් ඇල දොල මංමාවත් වෙහෙවිහාර ලක්ෂ ගණනින් නිර්මාණ කලහ.ආරොග්‍ය ශාලා අධ්‍යාපන ආයතන ලෝහ, වඩු, මැටි, රෙදි රං රිදි,මැණික් ආදි කාර්මාන්ත බිහිවූහ. ලෝකයට වහල් නැති, ණය නැති නිර්භය වූ කායිකමානසික නිරෝගීබවින් සතුටින් සමඟියෙන් වසන මිනිසුන් සිටින රටක් වූහ.
ගුණනුවණහීන පසුකාලීන පාලකයෝ ලෝකයට අසීමිතව ණය වී එයින් ආදායම් මාර්ග නූපදවා යම් යම් සහන දී මිනිසුන් රවටා බලය ගෙන ඇතැම් දේශපාලකයෝ දියුණු වූහ. ජලාශ කෙත්වතු කර්මාන්තාදී ගොඩ නැගීම වෙනුවට මිනිසාගේ වටිනා කාලය, ආර්ථිකය, බුද්ධිය කා දමන හිස්පුහු ක්‍රිඩාපිටි, රටට කාමුම්මත්තකයන් බිහිකරන චිත්‍රපටි සංස්ථා කලාගම්මානාදී කාමුක ආයතන හිස්පුහු මාධ්‍යායතනාදීය රට හැමතැන ඉදිකරමින් ඒවාට බිලියන ගණනින් මුදල් යටකළහ. ඒ තුලින් කම්මැළියන් මෝඩයන් කාමාතුරයන් බිහිවී රටෙ පැවති ලජ්ජාබය පහවි කාමාපරාධාදි නොයෙක් පාප කර්ම බහුල වුහ.රටට ගැලපෙන පරිදි ආර්ථිකය ජීවනරටාව ක්‍රමානුකූලව දියුණු නොකර ආදායමේ ප්‍රමාණයට වියදම් නොකර ලෝකයට ණය නොගෙවන ජාතියක් බවට පත් කළහ. අතීත මුතුන්මිත්තෝ කල කෙත්වතු ජලාශාදිය නිසා අද පාලකයන් එයින් නිර්වස්ත්‍ර නොවි ආරක්ෂා වී සිටින අතර මෙ පමණකින් හෝ මිනිසුන්ගේ ජිවි රැකී ඇත්තේ ක්‍රිකට් නිසා නොව අතීත සංවර්ධිත කෙත්වතු ජලාශාදිය නිසා වෙයි. මූලීකත්වය දියයුතු නොදියයුතු දේ නොදන්න ගුණනුවණ හීන වූ දුබල දේශපාලකයෝ හා නිලධාරිහු නිසා රට පිරිහුණු බව හා මතුවටත් රට තව තවත් පිරිහෙන බව දතයුතුය.
එබැවින් ඉහත කී දුර්වලතා වලින් යුක්ත මෝඩයන් හැර මාක්ස්ලෙනින් වාදී නිරාගමික බෞද්ධ විරොධි මිත්‍යාදෘෂ්ටිකයන් හැර සාම්‍යක්දෘෂ්ටික කාර්යසූර ගුණනුවැණැති දේශපාලකයන් පත් කරගැනීමට වගබලාගතයුතුය.......
Even 2 or 3 eggs a day is fine.
Ah !
I forgot this is Sri Lanka.
Eggs are imported. ?????¿¿¿¿
Patta joke ...super👍
😂😂😂❤❤❤
අපි බාලාපොරොත්තු වෙනවා ටොෆියක් වත් ලැබෙයි කියා
_"ආලයට අතදුන්න ආදරිය කෝ දැන්..."_
_ඇය කොස්ස තියාන බලාහිඳී !_
Raviyata puka polowe gahaganna hetenna ate😅😅😅
මේ දවස්වල ඔය රටේ මිනිසුන්ගෙ ඇඟේ මාළු නටමින් පවතින බව ආරංචියි.
😂
❤️❤️❤️❤️
❤❤❤❤