Our Stay at a Village in the Netherlands Sinhala Vlog | Country Travel Sinhala | Europe Sinhala Vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 99

  • @dreamsindubai44
    @dreamsindubai44 ปีที่แล้ว +8

    🥺❤ හැගීම් අවුස්සනවා.. අහිංසක අපේ 😒❤🙂

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +3

      Try කරලා ඉක්මනට එමු 😁❤️

    • @dreamsindubai44
      @dreamsindubai44 ปีที่แล้ว +2

      @@travellinglovebirds කරනවා නේන් නං දෙයියනේ මේ .. 🙂💔

  • @g.pathirana10
    @g.pathirana10 ปีที่แล้ว +4

    Netherlands වල villages ගොඩක් ලස්සනයි , ඒ වගේම නගර උනත් ගොඩක් ආකර්ෂණීයයි, මේ village එක දැක්කෙ අය්යලගෙ video එකෙන් තමයි💖

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      ඔව් මේක සාමාන්‍යයෙන් කවුරුත් හිතලා යන්නේ නැති තැනක්. අපිටත් අහම්බෙන් හම්බවුණේ.

  • @nandanijayaweera5468
    @nandanijayaweera5468 4 หลายเดือนก่อน +1

    Beautiful village 🎉

  • @pathmasirifernando
    @pathmasirifernando ปีที่แล้ว +1

    හරිම සතුටුයි නෙදර්ලන්තය ට ගියා වගේ දැනුන සතුටින් ඉන්න බුදු සරණයි බුදු සරණයි හොදෙ🙏🤗

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      බොහොම ස්තූතියි...!!! බුදුසරණයි..!! ❤️🙏

  • @DeshanDela
    @DeshanDela 10 หลายเดือนก่อน +2

    Amsterdam wala inne

    • @travellinglovebirds
      @travellinglovebirds  10 หลายเดือนก่อน +1

      අපි ජර්මනියේ ඉන්නේ

  • @sanduni2569
    @sanduni2569 ปีที่แล้ว +1

    Vedio එක හරිම ලස්සනයි

  • @sasankalakshan5961
    @sasankalakshan5961 ปีที่แล้ว +1

    safe journey good luck godbless dear

  • @dicsonpalitha2876
    @dicsonpalitha2876 ปีที่แล้ว +1

    Really lucky...

  • @desha427
    @desha427 ปีที่แล้ว +1

    super aiya❤❤

  • @chamathmaleesha6651
    @chamathmaleesha6651 ปีที่แล้ว +1

    Aiye. Latvia walatath yannako. Ehe ganath vedio ekak denna. Yanna hitan inne eheta 😊

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      එහේටත් යන්න ඕනි. අපි එහේ ගැන පොඩි detail video එකක් දැම්මා අපේ අනිත් චැනල් එකේ.
      👉 th-cam.com/video/mYE2-MmmGB8/w-d-xo.html

  • @srimanthaperera
    @srimanthaperera ปีที่แล้ว +1

    මේ video ඒක නම් මදි මල්ලි....

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      ලබන සතියේ දිග.....වීඩියෝ එකක් එනවා. රෙඩි වෙලා ඉන්න 😁😁

    • @srimanthaperera
      @srimanthaperera ปีที่แล้ว +1

      Video edit කරන්න එපා. video කරන ඔක්කොම දාන්න...

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      ඔව් ඔව්. මේකේ ඔක්කොම දාලා තියෙන්නේ. අනිත් එකෙත් ඔක්කොම දානවා. Edit කරන්නේ ඔය කැමරාව හෙල්ලුන තැන්, blur වුණ තැන් එහෙම විතරයි.

    • @srimanthaperera
      @srimanthaperera ปีที่แล้ว

      මල්ලි ඔයාලා netherland station එකෙන් එලියට එද්දී document chek කිරීමක් කෙරෙනවාද? මම netherland එන්න ප්ලැන් කරන් ඉන්නේ නමුත් මගේ documents renew වල තියෙන්නේ..

  • @DeshanDela
    @DeshanDela 10 หลายเดือนก่อน +2

    Oyala kohe hariyeda inne

    • @travellinglovebirds
      @travellinglovebirds  10 หลายเดือนก่อน +1

      ජර්මනියේ මියුනික් වල

  • @ranganasan
    @ranganasan ปีที่แล้ว +1

    Woooooow ❤

  • @CeylonBoy4643
    @CeylonBoy4643 ปีที่แล้ว +1

    Wow

  • @sonalichamika3746
    @sonalichamika3746 ปีที่แล้ว +1

    Wow..😍😍

  • @yukaai..2568
    @yukaai..2568 ปีที่แล้ว +2

    Lassanai village eka😍

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      ඔව්. හරි ලස්සනයි ඒ ගම..

  • @ashenakash2005
    @ashenakash2005 ปีที่แล้ว +1

    Superb❤

  • @enurakashmira5864
    @enurakashmira5864 ปีที่แล้ว +1

    Super 💖👊

  • @Levin_123
    @Levin_123 ปีที่แล้ว +1

    Netherland walata student visa ena widiha gana video ekk karannako

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      ඒ ගැන විස්තර දන්න කෙනෙක් සම්බන්ධ කරගන්න උත්සාහ කරා. ඒත් තවම සාර්ථක වුණේ නැහැ.

  • @LokuPoddo
    @LokuPoddo 7 หลายเดือนก่อน +1

    ❤❤😍

  • @kashmikasilva2966
    @kashmikasilva2966 ปีที่แล้ว +1

    🤗🤗🤗🤗🥰🥰😀😀💕

  • @sameerabandara5493
    @sameerabandara5493 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @srpdevinda5104
    @srpdevinda5104 ปีที่แล้ว +1

    Mata tikak katha karanna puluwanda oyala ekka wisthara tikak danaganna pls

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      අපේ Facebook page එකට message එකක් දාන්න. Link එක description එකේ තියෙනවා

  • @chamodyaathukorala
    @chamodyaathukorala ปีที่แล้ว +1

    Amboo 🥺❤️

  • @buwanekasumanasekara4278
    @buwanekasumanasekara4278 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @Shemakemefoods
    @Shemakemefoods ปีที่แล้ว +1

  • @lahiruinternet
    @lahiruinternet ปีที่แล้ว +1

    😍💚

  • @savirunimthaka6850
    @savirunimthaka6850 ปีที่แล้ว +1

    Netherland වල ලංකාවේ Student කෙනෙක් එක්ක Ayubowan Europe Channel එකේ Video එකක් කරන්නකෝ

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      අනිවාර්‍ය්‍යෙන්ම කරන්නම් ළඟදිම...

    • @savirunimthaka6850
      @savirunimthaka6850 ปีที่แล้ว

      @@travellinglovebirds Thank you !

  • @RiseAboveRoots987
    @RiseAboveRoots987 11 หลายเดือนก่อน +1

    ජර්මනියේ ඉදලා නෙදර්ලන්තය බස් වල ටිකට් ගත්තෙ කොහොමද මචන්? මං හම්බර්ග් ඉන්නෙ. පොඩ්ඩක් විස්තර දාන්නකො. ඩේ පාස් වගේ තියේද

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน +1

      අපි නෙදර්ලන්තෙට ගියේ IC train එකේ. නෙදර්ලන්තේ Cities ඇතුලේ යන්න නම් day pass තියෙනවා. හැබැයි දුර ගමනක් යනකොට නම් තනි ටිකට් එක තමයි ගත්තේ.

    • @RiseAboveRoots987
      @RiseAboveRoots987 11 หลายเดือนก่อน +1

      @@travellinglovebirds හරි. මමත් Sassenheim තමයි යන්න ඉන්නෙ. 😊. ස්තූතියි ගොඩක් රිප්ල්‍යි එකට

  • @SampathChathuranga-be9wg
    @SampathChathuranga-be9wg ปีที่แล้ว +3

    Machan chenel aka hodai...video akak daddi ubala (eg: hotel book kare kohomada, trin book kare) kohomada kiyalat kiyapan..athakota nodanna kenekta unat iganaganna puluwan...❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      ඔව්. ඒක හරි. අපි සමහර ඒවට ඒ ගැන විස්තර දානවා. මේකෙදි ඒක අමතක වුණා.

  • @saraninayanakanthi8304
    @saraninayanakanthi8304 ปีที่แล้ว +1

    Nawathina places wala names daannako .

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      හරි. අපි description එකේ දාන්නම්

  • @ashenakash2005
    @ashenakash2005 ปีที่แล้ว +1

    Hey are you guys going to Amsterdam ?

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      Yeah. We went to Amsterdam too. Next week we will upload that video 🤗

  • @supunsanjeewass4743
    @supunsanjeewass4743 ปีที่แล้ว +2

    ❤️❤️❤️
    Ayye
    Agricultural field එක සහ Jobs කොහොමද ජර්මනි වල.

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      th-cam.com/video/tVD2WAMxHvQ/w-d-xo.html
      මේ වීඩියෝ එකේ යටින් ලින්ක්ස් වගයක් තියෙනවා. ඒවයේ බලන්නකෝ.

    • @supunsanjeewass4743
      @supunsanjeewass4743 ปีที่แล้ว

      @@travellinglovebirds Thank u ❤️❤️

    • @iroshaninaththe1747
      @iroshaninaththe1747 ปีที่แล้ว +1

      1

  • @Dilru288
    @Dilru288 ปีที่แล้ว +1

    එපාට්මන්ට් එකක් කියක් වගෙද සාමාන්‍යයෙන් වියදම් කොහොමද කියනවද අනෙ

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      Netherlands ගැන නම් දන්නේ නෑ. අපි trip එකක් ගියේ

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      Netherlands ගැන නම් දන්නේ නෑ. අපි trip එකක් ගියේ

  • @malingadananjaya1530
    @malingadananjaya1530 ปีที่แล้ว +1

    Nederland walata student visa ena widiya gena video ekak karanna ❤

  • @kavindyasathsarani9871
    @kavindyasathsarani9871 หลายเดือนก่อน +1

    ලංකාවෙ ඉදන් නෙදර්ලන්තයට යන්න කොපමන වියදමක් යනවද කියන්න්කෝ plz

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      ඒක නම් දන්නේ නැහැ. අපි ගියේ ජර්මනියේ ඉඳන්

  • @nadeeshaniwijesundara6265
    @nadeeshaniwijesundara6265 ปีที่แล้ว +1

    Netherlend student la kawruhari innawada?

  • @lestoranimation
    @lestoranimation ปีที่แล้ว +1

    Ayyata german puluwand

  • @sriyanimanel6841
    @sriyanimanel6841 ปีที่แล้ว +2

    නෙදර්ලන්තෙ කියන්නෙ හොලන්ඩි නේද

  • @bennied.5375
    @bennied.5375 ปีที่แล้ว +1

    Banda colombo gihin wage😂. hari loku deyak wage ne.

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      ලොකු නෑ. පොඩියි මේක නම්. 😌
      ලොකු දේ මේ සිකුරාදාට එනවා. පොඩ්ඩක් ඉන්ටකෝ..

  • @rajeekumarasamy8334
    @rajeekumarasamy8334 2 หลายเดือนก่อน +1

    Sba mal

  • @hesh7746
    @hesh7746 ปีที่แล้ว +1

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      ❤️❤️

    • @dipikadamayanthi3819
      @dipikadamayanthi3819 ปีที่แล้ว +1

      ​@@travellinglovebirds mata oyalawa sambanda karaganna puluwanda.udawwak oni

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      අපේ Facebook page එකට message එකක් දාන්න. එක්කෝ email එකක් දාන්න. විස්තර description එකේ තියෙනවා

  • @mihiridewage924
    @mihiridewage924 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @poojanaometh7188
    @poojanaometh7188 ปีที่แล้ว +1

    ❤❤❤