You should have made it in a Pyrex or other glass dish. That way the layers are visible and would look pretier. Trifles always have fruit. You could have added layers of fruit in-between. You can also assemble this in a trifle bowl. 😊
Bagi akki me video ekata nam man ahana de sambanda na. Plz reply me. Akki oyage konde yanawa kiyala perfectil suppliment eka use kara neda? Aththatama eka hodaida akki. Mama nam godak dukin inne. Mry karala vitharai inne mage konde godak yanawa e wagema niyapothu haiya madi. Mokadda hoda suppliment eka kiyala hoya hoya iddi oyawa mathak une plz reply me akkiyo 🙏🙏🙏
අම්මෝ මාරම රස පාටයි දකිනකොටත් ආස හිතෙනවා අනේ ම්ම්ම් ලස්සන පාටට තියනවා පාට වගේම රසත් ඇති නේද.😋😋
ගොඩාක් රසට තියෙනවා ඩාලිං ❤️
හරිම රස patai. හොදින් කියලා දෙනවා ස්තුතියි නංගි ඔයාට
අනේ හරිම ලස්සනයි නංගෝ....ඒ පාට වෙනස්ම විදියේ කේක් එකක්...බොහෝම ස්තූතියි ඔයාට..🤩🙏❤️
Me recipe eka mama try karala baluwa haryata rasata awa..
It's seems very delious and beautiful,, thank you Bagi shearing,,,,
Wow,,good time
Good recipe
Thank you dear,,
රස පාටයි
Aluth vithihe resipy ekak thanks.
❤🌿Wow.. ..ආශාම කෑමක්.බොහෝම ස්තූති අක්කි❤☘️
❤️❤️
ම්ම්ම්.... yummy .. niyamai bhagi ..❤️❤️❤️
Akki adath video eka lassani
නියමයි අක්කේ ❤️❤️😘
wow eka nan rasa patai akki😍❤️thanz me wage videos genawata❤️
අනේ බොහොම ස්තූතියි! ❤️
නංගී , රසම රස පාටයි...
ඒ වගේම ඔයා එකින් එක හරි ලස්සනට පැහැදිලි කරනවා...
Thank you sooo much darling ..
ආදරෙයි..💖💖💖
අනේ බොහොම ස්තූතියි! අක්කෙ ❤️🙏
Yummy 😋 good job dear 👍 😊 😘
Harima rasapatai.😍😋
එක නම් නියමයි භාගි.රසම රස පාටයි 😋
❤️❤️
රස පාටයි අක්කී😍😍😍
❤️❤️
Wow
Thank you ❤️
Super akkiyo
Thank you nangi ❤️
You should have made it in a Pyrex or other glass dish. That way the layers are visible and would look pretier. Trifles always have fruit. You could have added layers of fruit in-between. You can also assemble this in a trifle bowl. 😊
Love it 😍😍
Thank you ❤️
Looks yummy 😋
Thanks for sharing Bhagi🤩
Thank you so much ❤️🙏
Godak kalekin bhagi akki food recipe ekak genawe....eke pata lassanai..rasath e wagema ethi...
අනේ ඔව් නංගී බොහොම ස්තූතියි! ❤️
Thank you very much for sharing nanga, it seems very tasty, I never missed your videos
Thank you so much darling Akki ❤️
Rasata ඇති
ඔව් ගොඩාක් රසයි ❤️
Harima rasa patai thank you nangi ❤️
Thank you akke ❤️🙏
Wooow 😋😋
❤️🙏
Good good
Akke oyage dessert eka harima lassani, matath hadanna hithuna 😍♥️Akke podi quantity ekak hadaganna puluwan recipe eka api hadanakota ganna oona tray eke size eka poddak kiyannako please
කිලෝ එකකට අඩු තැටියක් ගන්න නංගී ලේයර් ගොඩාක් මහතට ගන්න එපා
@@bhagiskitchen1375 okay akke..thank you very much
Yammmmmmy rasa patai.ane beet karaddi thel gathiya enne ai.ekata mokada karanna oni.❤️😘
Thank you darling ❤️
❤️❤️❤️
Custard eka hadanna echchara wela yanne na custard powder ekata tikak wadipura dammanam . Mta nam 5 min walin hadanawa
Bagi akki me video ekata nam man ahana de sambanda na. Plz reply me. Akki oyage konde yanawa kiyala perfectil suppliment eka use kara neda? Aththatama eka hodaida akki. Mama nam godak dukin inne. Mry karala vitharai inne mage konde godak yanawa e wagema niyapothu haiya madi. Mokadda hoda suppliment eka kiyala hoya hoya iddi oyawa mathak une plz reply me akkiyo 🙏🙏🙏
මගේ favorite අතුරු පසක් තමයි , හරිම රසයි, මම නම් පලතුරු ටිකක් දාගන්නවා 😘
ඔව් වෙනදාට මාත් පලතුරැ වර්ග දානවා මේ පාර අය පලතුරැ දලා කන්න කැමති නිසා එක නිසා මෙහෙම හැදුවා ❤️
මොනාද දාන්න ඕනි පලතුරු අක්කි
1st comment bagi ❤️❤️❤️❤️❤️
❤️❤️😋😋
භාගි මම මේ රෙසිපි එක හැදුවා අද...හරිම රසයි..මම වෙජිටේරියන් කෙනෙක් නිසා මම බිත්තර නොදා හැදුවෙ...මගේ cake එක හොදට soft එකට ආවෙ නැහැ ....ඒකට හේතුව මොකද්ද කියන්න පුලුවන්ද???ඒත් final output එක හොද රසට තිබුනා ...
😍🍰🎂🥧😍
ඔය ගත්ත ප්‍රමාණ වලින් කොච්චර size එකක කේක් එකක් ද හැදුනෙ අක්කෙ
Strawberry rasata hadanawa nam sugar syrup ekata monawada ekathu karanna ona bagi
ඔයාට කැමති ස්ට්‍රෝබෙරි කිරි රසින් තියෙන බිම එකක් කිරි එකක් ගන්න පුළුවන් එහෙමත් නැත්තම් sugar syrup වලට ස්ට්‍රෝබෙරි essence පාවිච්චි කරලා හදාගෙන දාන්නත් පුළුවන්. ❤️
@@bhagiskitchen1375 thank you bagi akki try karal balannam
අක්කියෝ ඒක නම් රසම රස පාටයි..😮😮 😋😋😋 අක්කි කේක් එකට දොඩම් යුශ නැතුව fresh milk දැම්මට අවුලක් නැද්ද.. 🤔🤔 ආදරෙයි භාගි'ස් කිචන්.. ❤️❤️❤️
කිසිම ප්‍රශ්නයක් නැ ෆෙෂ්මිල්ක් එකකට සිනි පොඩ්ඩක් එකතු කරන්න එතකොට රස වැඩි ❤️ fresh milk දැම්මාම ඉක්මනින්ම කලා ඉවර කන්න වෙයි නංගී
Thank you akkiyooo..😍😍😍❤️❤️🤗
@@bhagiskitchen1375 u
Oven ekak nane akki 😭
ඉතින් මම නම් දන්නවා cousins කවුද කියලා .අදුර ගත්ද මාව නංගා 😘❤
අක්කේ hospital එකේ හම්බුනෙ අක්කා නේද? මේ එක නේ. එයලා විතරක්ම නෙමෙයි අක්කෙ තව මගේ cousins ලා වගයකටයි හබීගේ family එකේ අයටයි party 🎈 එකක් තිබුනා එකට. ඉතින් අක්කා කොහොමද? අක්කාගේ මෙ pro එක නම් මට මතකයි නිතරම වගේ කමෙන්ට් කරනවා නේ අනේ බොහොම ස්තූතියි! අක්කේ කතා කලාට ඔයලා හරි ම ආදරණීයයි ❤️🙏❤️
ඔයාව අදුර ගන්න ලැබීම ගැන හරිම සතුටුයි .ඔය දෙන්නගෙ ආදරනීය නිහතමානීකම ගැන කියන්න වචන නැහැ .බුදුසරණයි දෙන්නටම ❤
@@geethl.g.5832 අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️😘🙏
අනෙ අක්කි මගෙ ලඟත් අක්කිගෙ වගේම සුදු පාට philps blender එකක් තියන්නේ. හැමදාම පාවිච්චි කරාම පිරිසිදු කරල අලුතින් ගත්තා වගේ තියා ගන්නෙ. ඒත් ඒකෙන් liquid වර්ග බ්ලෙන්ඩ් කරනකොට ලීක් වෙනවා. ඇයි කියල හිතා ගන්න බෑ. දැන් ඒක කැඩිලම ගිහින්.😫😥
බ්ලෙන්ඩර් වෙන තලය තියෙන තැන ටිකක් බුරැල් උනාම තමා එහෙම ලික් වෙන්න ගන්නෙ එතන පොඩ්ඩක් තද කලාම හරි නංගී ❤️
anee thankyou akki 🥺❤
Akki mage channel ekatath support ekak dhenna