ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Wasse karapu supiri adventure boat ride eka maru Anuwa & Yashi.Much love☮️💟
හෙ හෙ. දැන්නම් හිතෙද්දි මරු. එවෙලෙනම් වැස්සත් එක්ක අම්බානෙක මල පැනලා හිටියෙ. තැන්කූ වේවා. ආදරෙයි මචෝ!!! ❤️❤️😍
ටික දවසක් එන්න බැරි උනා.. ආපු ගනම් අක්කලාගේ විඩියෝ සේරම බලන්න පටන් ගත්තා 🎼🎼
ඒක තමයි අපිත් බැලුවා පුරුදු මූනක් අඩු මොකෝ කියලා.
Supper 👍👍ඔන්න සබ් කරා,ලයික් කරා,සුභ පැතුම් 💐💐
ගොඩාක් ස්තූතියි. දිගටම අපිත් එක්ක ඉන්න. 😍
yashi harima genuine kellak.malli oyath.puluwannam balangoda belihul oya yanna.godak lassana palathak.
ගොඩක් ස්තූතියි ඔයාට. 😍 අපිට හරිම වටිනවා ඔයාගෙ අගය කිරීම 🙏අපි එක පාරක් බලන්ගොඩ, බෙලිහුල් ඔය පැත්තෙ ගියා. හැබැයි ඒ කාලෙ මෙහෙම වීඩියෝ කලේ නෑ. ආයෙ පාරක් යන්න ඕනෙ ඇත්තටම.
niyamai malli.🙋🙋🙇🙇
@@vbnnbvvbnvv6852 😍😍❤️🙏
ඔය දෙන්නත් අපි වගේ..මරු....😂😂😂👍👍👍
Keep up the good work guys 🖤🙌🏻 Awesome Informative content👌🏻 really enjoyed it :)
සුබ පැතුම් දෙන්නටම
මරු මරු ආ.....අපිත් එනව ඔයාලත් එක්ක.....
අනිවා. එකතු වෙලා යන්. ❤️
Ammo man hituwa klin video eken okkoma iwari kiyla maru mara wessa ne hodatama temuna
ඒ විඩීයෝ එකටම මේකත් දැම්මනම් දිග වැඩි වෙන නිසා මේක වෙනම දැම්මෙ. වැස්ස කියන්නෙ මාරම වැස්සක් වැස්සෙ. හොඳයි ඔයින් බේරුනා.
hoda weleta kochchiye washroom eke kawruth idala na
අඩේ සිරාවටම!! ඔයි කියනකම් ඒක ඔලුවට ආවෙ නෑනෙ. බලන් ගියාම ඇත්තටම බිහිසුණු අත්දැකීමක් තමයි ඒක. 😬😂
Niyamai...maruuu👌
ගොඩාක් ස්තූතියි.😍❤️😍
Cinnamon Tea Niyamai , moko akke oya fish therapy walata baya?? 😂😂🤣🤣😁😁
ඔව් ඒ ටී එක මාර ගති. 👍අපෝ බෑ අප්පා. උන් කකුලට කොටද්දි මට මාර අමාරුයි. 😬
සුභ පැතුම්!
බොහෝම ස්තූතියි! 😍🙏
elaz
Thank you! 🙏😍
Ape gamane aie😍
ආ.. ඔයා කොග්ගලද? මරු මරු. 😍
1st Comment 😂🙏
😎🤘👏😍
Love the boat ride Yashi, lagoon area is so beautiful ❤️
Thanks bro ❤️Don't forget to experience the boat ride if you are going that way...
You're welcome Yashi, sure. Thanks
74 like niyama bottu sawariya
ඔව් මාරම ජොලි සවාරියක්. 😍
Patta wowwwwwww
තැන්කූ වේවා!!! 😍😍🙏
@@MagicCompass adarea ban ubalata godak
@@sadevtharanga223 ආදරෙයි ඔයාලටත්. 😍❤️
ශෝක් කොග්ගල බීච් නම් ගිහින් තියනෝ...😅😊
ශා.... මරුනෙ. 😍❤️😍
Start up eka ambow 😻 anurada aiya
😋😋😋
maru boat ride eka macho
ow macho. Eka patta fun.
Hotel එකේ Package කොහොමද
14000ක් වගේ මතක අපි ගිය දවස් වල.
මරු තැනක්
❤️😍😍❤️
Ela Ela 😍
❤️😍😍❤️😍😍❤️
Woooow Super
Thank you sooooo much!!! 😍😍😍🙏
උබල කන කෑම දැක්කා ම උබල එක්ක ඇවිත් ඔය සේරම කාල දාන්න හිතෙනවා😂❤️
එතකොට අපිට කන්න දෙයක් ඉතුරු වෙන්නෙ නැති වෙයිද දන්නෙ නෑ. 😝😂
ammoh meka niyamai❤️❤️
ගොඩක් ස්තූතියි ඔයාට. 😍😍😍😍🙏
Superb vlog 😍
Thanx bro!!! 😎😍❤️
Sha dnnge lassana ..
ගොඩාරියක් ස්තූතියි 😍❤️😍
👫❤
මමනම් හිතුවේ බතල ගෙඩිය නැග්ගට පස්සේ බෝට්ටුව ගිලෙයි කියලා😂🤭
වෙලාවට ඒ බෝට්ටුව හොඳට බර දරාගන්න පුලුවන් එකක්. 😋😝😂
Come on❤️😊
😍😍😍🙏
😘❤️🏝
😍😍😍❤️🙏
Boat sawariya hodai.apith giya
අඩේ නියමයිනෙ. 😍😍😍
Kurudu t biwwa.habal gahuwa.marune aiye
අයියා මගේ වැඩේ කරලා දෙනවද plz අයියා❤️❤️❤️
6:00 😂😂😂
😂😂😂😂😂😂
Boat safari anthimata giye podi kale
එහෙනම් දැන් ආයෙ එකක් යන්න කාලෙ හරි. 😌😍
onna saho 29 like eka magen. matath help ekak dila yanna
ගොඩක් ස්තූතියි සහෝ! 😍
Wesse gahak assee gahal hangagana inne hehe 😂👻
ගඟක් මැද වැස්සකට කොටු වෙනවා තරම් අසරණ වෙන සීන් එකක් වෙන කොහෙත් නෑ. 😢
Joli ane
Ow marama joli me boat ride eka.
Athal denna epa aiye mehema 😂😂
ඔයාලට ආතල් නොදි වෙන මොනා දෙන්නද ඉතින්. 😝😝😝
Wasse karapu supiri adventure boat ride eka maru Anuwa & Yashi.
Much love☮️💟
හෙ හෙ. දැන්නම් හිතෙද්දි මරු. එවෙලෙනම් වැස්සත් එක්ක අම්බානෙක මල පැනලා හිටියෙ. තැන්කූ වේවා. ආදරෙයි මචෝ!!! ❤️❤️😍
ටික දවසක් එන්න බැරි උනා.. ආපු ගනම් අක්කලාගේ විඩියෝ සේරම බලන්න පටන් ගත්තා 🎼🎼
ඒක තමයි අපිත් බැලුවා පුරුදු මූනක් අඩු මොකෝ කියලා.
Supper 👍👍ඔන්න සබ් කරා,ලයික් කරා,සුභ පැතුම් 💐💐
ගොඩාක් ස්තූතියි. දිගටම අපිත් එක්ක ඉන්න. 😍
yashi harima genuine kellak.malli oyath.puluwannam balangoda belihul oya yanna.godak lassana palathak.
ගොඩක් ස්තූතියි ඔයාට. 😍 අපිට හරිම වටිනවා ඔයාගෙ අගය කිරීම 🙏
අපි එක පාරක් බලන්ගොඩ, බෙලිහුල් ඔය පැත්තෙ ගියා. හැබැයි ඒ කාලෙ මෙහෙම වීඩියෝ කලේ නෑ. ආයෙ පාරක් යන්න ඕනෙ ඇත්තටම.
niyamai malli.🙋🙋🙇🙇
@@vbnnbvvbnvv6852 😍😍❤️🙏
ඔය දෙන්නත් අපි වගේ..මරු....😂😂😂👍👍👍
Keep up the good work guys 🖤🙌🏻 Awesome Informative content👌🏻 really enjoyed it :)
සුබ පැතුම් දෙන්නටම
මරු
මරු ආ.....
අපිත් එනව ඔයාලත් එක්ක.....
අනිවා. එකතු වෙලා යන්. ❤️
Ammo man hituwa klin video eken okkoma iwari kiyla maru mara wessa ne hodatama temuna
ඒ විඩීයෝ එකටම මේකත් දැම්මනම් දිග වැඩි වෙන නිසා මේක වෙනම දැම්මෙ. වැස්ස කියන්නෙ මාරම වැස්සක් වැස්සෙ. හොඳයි ඔයින් බේරුනා.
hoda weleta kochchiye washroom eke kawruth idala na
අඩේ සිරාවටම!! ඔයි කියනකම් ඒක ඔලුවට ආවෙ නෑනෙ. බලන් ගියාම ඇත්තටම බිහිසුණු අත්දැකීමක් තමයි ඒක. 😬😂
Niyamai...maruuu👌
ගොඩාක් ස්තූතියි.😍❤️😍
Cinnamon Tea Niyamai , moko akke oya fish therapy walata baya?? 😂😂🤣🤣😁😁
ඔව් ඒ ටී එක මාර ගති. 👍
අපෝ බෑ අප්පා. උන් කකුලට කොටද්දි මට මාර අමාරුයි. 😬
සුභ පැතුම්!
බොහෝම ස්තූතියි! 😍🙏
elaz
Thank you! 🙏😍
Ape gamane aie😍
ආ.. ඔයා කොග්ගලද? මරු මරු. 😍
1st Comment 😂🙏
😎🤘👏😍
Love the boat ride Yashi, lagoon area is so beautiful ❤️
Thanks bro ❤️
Don't forget to experience the boat ride if you are going that way...