Wild Asia TV - Episode 06 (Sinhala)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ต.ค. 2024

ความคิดเห็น • 75

  • @kdgimhank
    @kdgimhank 2 หลายเดือนก่อน +3

    ඔය ජිප් එකටත් පොඩි කාලේ පට්ට ආසයි😊

  • @sandeepalakshan8269
    @sandeepalakshan8269 3 หลายเดือนก่อน +31

    පොඩි කාලේ ආසවෙන් බලපු වැඩසටහනක් දැන් පොඩි දරුවෙක්ට වුනත් බලන්න දෙන්න පුළුවන් ❤

  • @RoamingRooma
    @RoamingRooma 3 หลายเดือนก่อน +14

    Legend. You made my childhood wonderful. ADB

  • @Allsalle9bc
    @Allsalle9bc 2 หลายเดือนก่อน +1

    Godaak pin.💜💚💚🙏🏻🙏🏻🙏🏻💙🙏🏻🙏🏻🙏🏻

  • @athulamuna9
    @athulamuna9 3 หลายเดือนก่อน +17

    අරුන් ඩයස් බණ්ඩාරනායක මහතා 👍❤️😀

  • @SamanJayalath-e9t
    @SamanJayalath-e9t 3 หลายเดือนก่อน +54

    ඉස්සර ආසාවෙන්ම බලපු.වැඩසටහනක්

    • @RaisNation
      @RaisNation 3 หลายเดือนก่อน

      goda kalekin dakke meka

  • @vishmakafernando2775
    @vishmakafernando2775 3 หลายเดือนก่อน +34

    අපේ පොඩි කාලේ ලස්සන කරපු වැඩසටහනක්

  • @chanumadhu8572
    @chanumadhu8572 3 หลายเดือนก่อน +5

    මායි තාත්තායි ආසාවෙන්ම බලපු ප්‍රෝගෑම් එක...ඒත් අද වෙද්දි මගේ තාත්තත් නෑ මේ වැඩසටහනත් නෑ 💔💔 ...ඒ සුන්දර කාලෙට මං තාමත් ගොඩක් ආදරේයි....❤

  • @Allsalle9bc
    @Allsalle9bc 2 หลายเดือนก่อน +1

    Mewa dakinna api wasana karanna ona.godaak pin❤❤❤❤🙏🏻🙏🏻💙💙💚

  • @layadarp-iy8nf
    @layadarp-iy8nf 3 หลายเดือนก่อน +13

    ඒ කතාවිලාසය නිසාමයි මේ තරම් බැඳීමක් ඇති උනේ😍

  • @avishkapeiris6740
    @avishkapeiris6740 3 หลายเดือนก่อน +8

    ❤ පොඩි කාලේ ආසාවෙන් බලපු වැඩසටහනක්

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 2 หลายเดือนก่อน +2

    සොඳුරු මතකයන් සදා අමරණීයයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hashikakavishan5409
    @hashikakavishan5409 3 หลายเดือนก่อน +15

    ඉස්සර අපේ සීයා හරී අසාවෙන් බලපු එකම ටීවී ප්‍රෝග්‍රෑම් එක.😢 අද සීයත් නෑ ...ට්වී එකේ.මෙකත් නෑ .😢

    • @achinthaimash2107
      @achinthaimash2107 3 หลายเดือนก่อน

      Ado same bn 😥 mtath mathak une siya

    • @erangasumedha421
      @erangasumedha421 3 หลายเดือนก่อน

      මගෙත් එහෙමයි 😢

    • @sritube3567
      @sritube3567 3 หลายเดือนก่อน

      ape siyath ehemai eyath dan na

  • @goalzone3805
    @goalzone3805 3 หลายเดือนก่อน +4

    පොඩි කාලෙ ලස්සන කරපු වැඩසටහනක්❤

  • @tl02zk
    @tl02zk 3 หลายเดือนก่อน +3

    අනෙ අම්මේ ඉස්සර කාලෙ මතක් උනා අප්පා 🥲❤️❤️

  • @punyasandumini4931
    @punyasandumini4931 3 หลายเดือนก่อน +1

    Mt podi kale mathak una. ❤❤

  • @outline4109
    @outline4109 3 หลายเดือนก่อน +5

    සොබාදහමේ රහස් රසවත්ව මෙන්ම අර්ථවත්ව කනට මෙන්ම සිතටත් මොලයටත් හදවතටත් එකට එක්කාසු කල Wild Asia වැඩසටහන ගුණාත්මක බවින් මෙන්ම මෙහි අනනුකූල බවට මීවිත වන් ගැඹුරු හඩ සංකලනයකින් සහෘදයන් බැද තබාගත් මෙතුමා ආ මෙම ගමන් මග ජාතික රූපවාහිනිය තුළ නැවත පැලපදියම් වනවා නම් එහි වටිනාකම මිල කළ නොහැකිය❤❤❤එමෙන්ම එය සොඳුරු ආවර්ජනයක නව පියසටහනක් වනු ඇත.❤

  • @antoniyofernando
    @antoniyofernando 3 หลายเดือนก่อน +5

    Mr banadaranayeke one of our childhood Heroes ❤❤❤

  • @NirsnjaniStela
    @NirsnjaniStela 3 หลายเดือนก่อน +3

    Api podi kala balpu lassana wadasatanhak❤🎉🎉🎉❤❤

  • @nalinj1
    @nalinj1 3 หลายเดือนก่อน +1

    ❤❤❤ අපේ ලමා කාලය මතක් උනා

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 2 หลายเดือนก่อน

    අාසම වැඩසටහනක්.

  • @pasidusaman
    @pasidusaman 3 หลายเดือนก่อน +2

    sadhdhe ඇහිද්දි ඇදිලා යනවා අතීතෙට

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 2 หลายเดือนก่อน

    ඔබතුමාට බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා ආදරෙයි කොහේ හිටියත් අපේ රූපවාහිනී මාධ්‍යවේදීයාට❤❤❤❤

  • @pradeepkumara5292
    @pradeepkumara5292 3 หลายเดือนก่อน +1

    💚💚💚💚

  • @tl02zk
    @tl02zk 3 หลายเดือนก่อน +1

    Legend ❤🎉

  • @sampathranaweera6766
    @sampathranaweera6766 3 หลายเดือนก่อน +1

    Beautiful jeep

  • @sahirahasanthi
    @sahirahasanthi 2 หลายเดือนก่อน

    ඒකලේ ඒ toon ඒ wive මාර ලස්ස්නට තිබ්බෙ ඒ කටහඩට

  • @DasiruTharanga
    @DasiruTharanga 2 หลายเดือนก่อน

    පොඩි කාලේ ආසවෙන් බැලුවේ ලස්සන වැඩසටහනක් 😢❤

  • @amilasampath6542
    @amilasampath6542 3 หลายเดือนก่อน +2

    අපෙ පොඩ් කාලේ ලස්සන කරාට මේ මාම

  • @hithahodagaming
    @hithahodagaming 3 หลายเดือนก่อน +2

    ඉස්සර අපි පොඩි කාලෙ ආසාවෙන්ම බලපු එකක්

  • @Prasa000
    @Prasa000 3 หลายเดือนก่อน +2

    ඉස්සර අනිවාර්යයෙන්ම ආසාවෙන්න බලපු වැඩසටහනක්..

  • @shantha5437
    @shantha5437 3 หลายเดือนก่อน +6

    Very nice 👌 keep hanging such programs for us to see. ❤ 👏👍

  • @commenteka1675
    @commenteka1675 3 หลายเดือนก่อน +9

    මේ තම්නේල් එක, එකපාරටම දකිද්දි ලොකු බඩගින්නක්,දුකක්,බයක්,තනිකමක්,හිසුන මුදල් පසුම්බියක්,හෙට උදේ ඉස්කෝලෙ කැලේ මැදින් යනකොට තියන බය,බස් එක තියෙයිද, හෙට ඉස්කෝලෙ යන්න සල්ලි දෙයිද, හෙට හවස පුන්චි මොන මරාලය ඇගට පාත්කරයිද, දර පලන්න තියන එව,වහලෙ හදන්න තියන එවා අම්මො කොච්චර දේවල් හිතට ආවද එක තප්පරේකට එත් එක්කම මතක් උනේ එ කාලය දැන් ගෙවිල ගිහින් ඉවරයි කියල මාරම සතුටක් ආව අතීතය කොච්චර දුකක් උනත් මේ වගේ වැඩසටහන් එක මොහොතකට හරි අපිට පුදුමාකාර සැනසීමක් ගෙනාව ඉතින් බොහොම ස්තුති 🙏

    • @Aqualeads_lk
      @Aqualeads_lk 3 หลายเดือนก่อน

      උඹ හිඟන්නෙක්ද

    • @Geethalkalindu
      @Geethalkalindu 3 หลายเดือนก่อน

      ​@@Aqualeads_lk උඹ 2006 ද

  • @medAddict8
    @medAddict8 3 หลายเดือนก่อน +1

    මේඑකයි උත්තමාචාරයි ඉස්සර බලන්නෙ පට්ට ආසාවෙන්

  • @Abcdef-fgttfgggg
    @Abcdef-fgttfgggg 2 หลายเดือนก่อน

    කදමල්ල සර් ❤❤❤

  • @damithdharmawardena7368
    @damithdharmawardena7368 3 หลายเดือนก่อน

    What a beautiful program ❤❤❤

  • @DARKSOUL-472
    @DARKSOUL-472 2 หลายเดือนก่อน

    😍❤️❤️

  • @g.m.s.l.7304
    @g.m.s.l.7304 3 หลายเดือนก่อน

    You guys made our childhood, ❤

  • @armohamedilhaam
    @armohamedilhaam 2 หลายเดือนก่อน

    ❤❤

  • @vishmaranaweera3074
    @vishmaranaweera3074 3 หลายเดือนก่อน

  • @gamunu-rl7dr
    @gamunu-rl7dr 3 หลายเดือนก่อน +2

    මේක මරු ඉස්සර හැමදම බලපු වැඩසටහනක්❤❤❤

  • @Music_Hub.24
    @Music_Hub.24 3 หลายเดือนก่อน

    අයෙත් අලුතින් පටන් ගත්ත නම් මරු❤

  • @Aqualeads_lk
    @Aqualeads_lk 3 หลายเดือนก่อน +1

    1:54 මේ ගිරවා දැන් මැරිලත් ඇති නේ බං 😢

  • @hasiyabro7126
    @hasiyabro7126 3 หลายเดือนก่อน +1

    Mara dukai jiwithe hodama podi kale giyapu athithe aya yanna thibba nam.😢😢

  • @kdgimhank
    @kdgimhank 2 หลายเดือนก่อน

    Legend 😎🦾

  • @nimanthadilshan7917
    @nimanthadilshan7917 3 หลายเดือนก่อน

    අඩේ ආයෙත් බලන්න පුලුවන් ❤

  • @layanalranathunga4576
    @layanalranathunga4576 3 หลายเดือนก่อน +1

    Shbaha❤❤❤

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 3 หลายเดือนก่อน

    Missed this amazing show😢❤❤❤😊

  • @norman_rashi
    @norman_rashi 3 หลายเดือนก่อน +1

    Ammo apeee podi kale ❤😢😢😢

  • @Mihimal
    @Mihimal 3 หลายเดือนก่อน

    2010 and 2011 🥰

  • @asankahmaspriyan5001
    @asankahmaspriyan5001 3 หลายเดือนก่อน

    4dr5 jeep eka❤

  • @chamodsithumina-m7r
    @chamodsithumina-m7r 3 หลายเดือนก่อน +2

    Mewa blddi Podi kle mthak wenne MTA withrada😊

  • @kdgimhank
    @kdgimhank 2 หลายเดือนก่อน

    අඩේ ඉස්සර මෙක යනකම් බලන් ඉන්නෝ

  • @S.M_SHAN609
    @S.M_SHAN609 2 หลายเดือนก่อน

    අයම පොඩි කාලෙට ගිය tv එක ඉස්සරහ තාත්තා එක්ක බලපු හැටි eth එයා දැන් නැ

  • @hasiyabro7126
    @hasiyabro7126 3 หลายเดือนก่อน +1

    Podi kale jiwithe.....marama asawen baluwe.ea hada aheddi thama hithata mkdda wenawa....😢

  • @DishanManjula
    @DishanManjula 3 หลายเดือนก่อน

    2024❤

  • @LakshanRavindu-xx3pk
    @LakshanRavindu-xx3pk 2 หลายเดือนก่อน

    Soduru mthakyn

  • @unlimitedgameszone
    @unlimitedgameszone 3 หลายเดือนก่อน

    අනේ ඒකාලෙ 😕😕😕

  • @grrpiyumal
    @grrpiyumal 3 หลายเดือนก่อน

    MN mek beluwe Mt awurudu 6 wagee Meka blnakot Mata den wayasa awurudu 24😢

  • @SachinDanushka-g4p
    @SachinDanushka-g4p 3 หลายเดือนก่อน +1

    අයෙත් tv පෙන්නන්වද

  • @chamindapriyadarshana4182
    @chamindapriyadarshana4182 3 หลายเดือนก่อน

    😂😂😂

  • @thilakranasingheranasinghe776
    @thilakranasingheranasinghe776 3 หลายเดือนก่อน

    Anee.thawa.eewa.danna.ko. 20:55

  • @DinethDulmina
    @DinethDulmina 3 หลายเดือนก่อน

    ❤❤

  • @manusha_c7334
    @manusha_c7334 3 หลายเดือนก่อน

  • @sadsapxe2
    @sadsapxe2 3 หลายเดือนก่อน

    ❤❤

  • @Nethmi9nh2fq2k
    @Nethmi9nh2fq2k 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @kavindanethsara-j5i
    @kavindanethsara-j5i 3 หลายเดือนก่อน

    ❤❤

  • @ChamodyaShehan-wu5kj
    @ChamodyaShehan-wu5kj 3 หลายเดือนก่อน

    ❤️

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤