මා දේශනා කරන ධර්මය අසා බහුතරයක් සැනසෙන බව මා දනිමි...Ven Rajagiriye Ariyagnana thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น • 130

  • @Nimantha51
    @Nimantha51 3 ปีที่แล้ว +1

    ඔබවහන්සේගේ දේශණා වලින් ඉගෙනගත් දෑ බොහෝයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. තථාගතයාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය මැනවින් ජීවිතයට ගලපා ගැනීමට ගෞරවනීය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශණා ශ්‍රවණය කිරීමෙන් ලද දහම් දැනුම බොහෝ සෙයින් උපකාරී විය. පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා...🙏🙏🙏 පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ වන්දනාමය නමස්කාරය වේවා ... 💐🌺🌹🌸🙏🙏🙏

  • @sriyanirajapaksha4262
    @sriyanirajapaksha4262 3 ปีที่แล้ว +11

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු ! ! !

  • @superphysicsapi
    @superphysicsapi 3 ปีที่แล้ว +48

    මේ ස්වාමින් වහන්සේ නිසා මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා... ඇත්ත ධර්මය අපිට කියල දෙනවට පින්.. ඒ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාය...🙏🙏🙏

    • @chandulanawam1194
      @chandulanawam1194 3 ปีที่แล้ว +1

      ""Uthum Sambudu sadunath Uthum theruwena shakthiye Udesath oba wehansege Meth suthin karunawen Anukampawen wagema Sambudu samiduge urhum sri saddarmaye Darmanu kulewa Darmaye Arthayen Wagema ""widarshana Nuwaninme Darma Margaye Darma prethi padawen uthuwa oba wehansege uthum supatipanna Gunayen uthuwa Deshana karenna U sri saddarma Deshana Asamin Darmaye Aweboda kote Ganimate boho Lesin Athwalak uneth Mehagu pilisarenak uneth oba wehanse Deshana kote wadalane Darma Deshana Asane nisai Aduru Agadaye Andakare Waila Darmayak Nodane sitimin Darmaye Yanu kumakda kiyelath Aweboda kote Ganimate haki uneth sath purusha weth kallyane Miththera U oba wehanse nisamai ""Daham pipaseyen pelena Api wani Asarena Siyeluma Denate thatagatha Ama Daham Sagarayen Diye Dothak men Apege (Mage ) Daham pipaseye Niwa Ganimate behewinma Upakari uneth meha Muniwarayanen wehanse Meha Yathiwarayanen wehanse Oba wehansege Deshana Asamin Siyelu Darma karena Darmanu kulewa Darmayate Galapa Ganimin Siyalla ""Darmaye Upekshawen ""Galapa Ganimin Darmaye Arthayan Darmayate Galapa Ganimin oba wehansege Darma Deshana Asamin oba wehansege Awewada Anusasenawan Jewithayate ekathu kote Gath nisai !!Pin weth Gaurewaniye Uthum budda puththerayanen wehanse Oba wehansete Mage Bakthi purweka pade Namas kareye wewa !!theruwen sarenai Oba wehansete Niduk Nirogi suwe lebewa !!Dirgausha lebewa !!!

    • @sjayawardena29
      @sjayawardena29 3 ปีที่แล้ว

      Karunawantha, balawath uthum sangaya wahanse namak bawa therenawa desanawak ahanna gihin parishkara pooja karala katha karanna labunoth ...,

    • @lathaperera32
      @lathaperera32 3 ปีที่แล้ว +1

      ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !!!ඔබවහන්සේ නිදුක් වේවා ...නීරෝගි වේවා ...සුවපත් වේවා ...දීර්ගායුශ ලබේවා !!!ඔබවහන්සේ දේශනා කල දර්මයට සවන්දී මා ලොකු සහනයක් ලබාගත්තා.ඔබවහන්සේට අන්නේක වාරයක් පින්සිදු වේවා !!!🙏🙏🙏

  • @nalinthumbovita6786
    @nalinthumbovita6786 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු ඹබවහන්සේට නිවන් සම්පත් අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gihankanishka2814
    @gihankanishka2814 3 ปีที่แล้ว +36

    ඔබවහන්සේ දේශනා කරන උතුම් ශ්‍රී සද්ධර්මය අසා මගේ ජීවිතයේ පුදුම සතුටක් සැනසීමක් ලැබුවෙමි. පින්වත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේට නිදුක් නිරෝගී සුව වේවා🙏🙏🙏සියලු දෙනාටම මේ ශ්‍රී සද්ධර්මය අසා දැනගන්නට සිත් පහල වේවා!!!

    • @MagicianKumara
      @MagicianKumara 3 ปีที่แล้ว +1

      මම මැජික් ශිල්පියෙක්...උපතින්ම බෞද්ධ...පුජනිය ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනා සවන්දීමෙන් පසුවයි මට නියම බෞද්ධයෙක් වෙන්න අවස්ථාව ලැබුනේ. දිනපතාම ඔබ වහන්සේගේ ධර්ම දේශනවලට සවන් දෙනවා..නැවත නැවත සවන් දෙනවා....ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා...!

    • @gihankanishka2814
      @gihankanishka2814 3 ปีที่แล้ว

      @@MagicianKumara 🙏🙏🙏

    • @محمدمحمد-ج3ط5ز
      @محمدمحمد-ج3ط5ز 3 ปีที่แล้ว

      @@MagicianKumara 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @latalatakuwait756
    @latalatakuwait756 3 ปีที่แล้ว +7

    අවසරයි අපේ පිංවත් හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොම පිං ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරංජයතුවේවා අපේ පිංවත් හාමුදුරුවනේ ඔබ වහන්සේට කායික මානසික සුවය වැඩේවා ඔබ වහන්සේට සාදු සාදු සාදු

  • @ranjanimallawaarachchi5703
    @ranjanimallawaarachchi5703 3 ปีที่แล้ว +9

    ගරු ස්වාමින් වහන්ස අපි ඔබවහන්සේ බොහෝ ගව්රවයක් දක්වනවා ඔබවහන්සේට පැසසුම් කලත් නොකලත් ඔබවහන්සේගේ බණ අසා ගොඩක් දේ අපි ඉගන ගන්නවා ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා!

  • @gangaarunashanthi9705
    @gangaarunashanthi9705 3 ปีที่แล้ว +15

    පිංවත් ස්වාමීන් වහන්ස,ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය!!!
    ඔබ වහන්සේගෙ ධර්ම දේශනාවලට මම නිතරම සවන් දෙනවා.

  • @kumara538
    @kumara538 3 ปีที่แล้ว +12

    සාදු..සාදු..සාදු..ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..

  • @jayanthifernando1366
    @jayanthifernando1366 3 ปีที่แล้ว +11

    උතුම් සවාමීන් වහන්සේලා පැසසුමට ලක්කරන්නත් උතුම් සද්ධර්ම යථාර්ථය දකින පිරිසක් සිටය යුතුයි .මාගේ අරිහතුන්වහන්සේට නමස්කාර වේවා තෙරුවන්සරනයි .

  • @padminijayamanna1799
    @padminijayamanna1799 3 ปีที่แล้ว +17

    ඔබවහන්සේගෙ දේසනාවන් තදින්ම හිතට කාවදිනව ස්වාමීන්වහන්ස ,ධර්මයට උපාදාන ව්ම ගැන මම ඉන්නෙ සතුටින් අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේට පින්🙏

  • @Asha-lb8ri
    @Asha-lb8ri 3 ปีที่แล้ว +14

    බුද්ධ ශාසනය බබළවන උතුම් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! ....
    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !..
    සාදු 🙏 ...සාදු 🙏 ...සාදු 🙏 ..

  • @sriyanibogodage3178
    @sriyanibogodage3178 3 ปีที่แล้ว +11

    උතුම් නිර්මල බුදු දහම දේශනා කරන ඔබ වහ්න්ස්ට මාගේ නමස්කාරය වේවා!!!!!!!!!

  • @CavemanRedux
    @CavemanRedux 3 ปีที่แล้ว +11

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේ‍වා!

  • @chamiprasad...
    @chamiprasad... 3 ปีที่แล้ว +21

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ☸️🙏🙏🙏

    • @mangalanivithigala5896
      @mangalanivithigala5896 3 ปีที่แล้ว

      පින්වත් ස්වාමින්වහන්සේට නිදුක්නිරෝගි සුවය දීර්ගායු ලැබේවා උතුම් නිර්වානය ඉතා ඉක්මනින් අවබෝධ වේවා සාදු සාදු සාදු

  • @madujayasinghe4777
    @madujayasinghe4777 3 ปีที่แล้ว +21

    ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා එක වරක්වත් අහන්න පින් කරන්න ඕන ..එහෙම අහපු කෙනෙක් කවදාවත් ධර්මය අත් අරින්නේත් නැහැ

    • @nirodhasrimal8038
      @nirodhasrimal8038 3 ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @thelittleitsybitsy
      @thelittleitsybitsy 3 ปีที่แล้ว +1

      සත්‍යක්....🙏🙏🙏🙏

    • @محمدمحمد-ج3ط5ز
      @محمدمحمد-ج3ط5ز 3 ปีที่แล้ว

      ඒක ඇත්ත මමත් කතෝලික කෙනෙක්. හුගාක් බන ඇහුවා. හැබැයි මාර්ගය පැහැදිලි වුනේ මේ ස්වාමීන් වහන්සේ ගේ දේසනාවල් අහලා. බුදු සරණයි.

  • @piyumigalappaththi8706
    @piyumigalappaththi8706 3 ปีที่แล้ว +12

    ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා🙏

  • @manjumanju9997
    @manjumanju9997 3 ปีที่แล้ว +16

    පිංවත් ඔබ වහාන්සේට දීර්ඝායු වේවා,,සාදු,සාදු,සාදු..

  • @dilanisila2863
    @dilanisila2863 3 ปีที่แล้ว +14

    🙏🇱🇰🙏සදු සදු සදු අවසරයි අපේ හමදුරුවනේ අන්දයෙන් වැසි තිබුණේ ඔබ වහන්සෙගේ වට්නා උතුම් ධර්මය මම අවබොධය හොදින් අවබෝධ කරගත ඔබ වහන්සෙට උතුම් පිංන්🙏🙏🙏🙏🙏

  • @deepapreeyanthi7327
    @deepapreeyanthi7327 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු .පින්වත් සුවමින්වහන්ස ..මගේ නමස්කරය වේවා

  • @sanjeewathotagamuwa6239
    @sanjeewathotagamuwa6239 3 ปีที่แล้ว +16

    Oba wahanseta deergayusha sampaththiyama labewa! ! !

  • @ramyakanthi5791
    @ramyakanthi5791 3 ปีที่แล้ว +4

    ඔබවහන්සේගේ දර්ම දෙශනා ශ්‍රවනය කිරීම නිසාම ජිවිතයෙ සමහර ප්‍රශ්න ප්‍රශ්නයක් ලෙස නොහිතෙනා තරමටම දර්මයට අනුව එය ගලපා ගෙන ඉදිරියට යන්න පුරැදු පුහුණු වුනෙමි..දහසක් අසරණ දර්මයට කැමති මිනිසුන් ගෙ දුක දුකට හෙතුව දර්මයට අනුව ගලපා ගනිමින් ජිවිතය දෙස අවබොධ යෙන් යුතුව බලනට මග කියා දෙන ඔබ වහන්සෙ පතනා බොධියකින් වහා වහා නිවන්සුව අවබොධ වේවායි පතමි..

  • @nilankapriyanjalikariyappe2462
    @nilankapriyanjalikariyappe2462 3 ปีที่แล้ว +13

    ඔබ වහන්සේ නිසා අපි මොන තරම් දේවල් ඉගෙන ගන්නවද ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට පින්

  • @ajithskumara
    @ajithskumara 3 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු

  • @dilanjanrajitha6085
    @dilanjanrajitha6085 3 ปีที่แล้ว +13

    Niduk nirogi suwapathbawa oba wahanseta lebewa.....!!!!

  • @padmamahathantila268
    @padmamahathantila268 3 ปีที่แล้ว +1

    සීලවන්ත ගුණවන්ත ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
    ශ්‍රී සද්දර්මය අපවෙත නොමසුරුව බෙදාදෙන බුද්ධ පුත්‍රයන් වහන්සේට හිසනමා ගෞරවය පුදකරමි.
    හේතුපල දහමේ ප්‍රතිපල යි අපි මේ ජීවිතයේදී ලබන්නේ.

  • @jabsajeewani8505
    @jabsajeewani8505 3 ปีที่แล้ว +7

    ඔබ වහන්සේගේ දේශනා ඉතාමත් වටිනවා මමත් ගොඩ ක් දේවල් ඉගෙන ගත්තා 🙏🏻🙏🏻🙏🏻

  • @neluparandanisilva1966
    @neluparandanisilva1966 3 ปีที่แล้ว

    සංඝයා වහන්සේට දීර්ඝායුස ලැබේවා .obawahanseta ගෞරව කරනවා .වැඳ නමස්කාර කරනවා .🙏🙏🙏

  • @priyankapriyanka-kg3jt
    @priyankapriyanka-kg3jt 3 ปีที่แล้ว +4

    Sadu.oba wahanse desana karana nirmala uthumim budu dahamin suwaya senasena ganana nimak nehe..sadu.sadu..uthum budugena balayen chera kalak me dam predepaya dilewa....sadu.

  • @chathurikalakmali466
    @chathurikalakmali466 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ පිළිබද පැසසුම පවතින්නේ ඔබ වහන්සේගේ මුවින් පිටවන බුදුන් වහන්සේගේ ඒ පිවිතුරු දහම ශ්‍රවණය කළ ශ්‍රද්ධා වන්තයින්ගේ හදවත් තුළයි.ඒ අතර දහම් ශ්‍රවණයට ලැදි දෙවි බඹුන් ද වනවා... සාදු..🙏 සාදු..🙏..සාදු..🙏...උතුම් නිවන අවබෝධ වීම පිණිස මේ පිං ඔබ වහන්සේ අනුමෝදන් වන සේක්වා.

  • @maithreeedirisinghe1709
    @maithreeedirisinghe1709 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු
    මම ඔබ වහන්සේට
    නමස්කාර කරම්

  • @nimalkalakmini5703
    @nimalkalakmini5703 3 ปีที่แล้ว +6

    Sebawinma mee uthum swamin wahanseeta kisiwakugee warnana anawashyai. Mokada unwahansee ataloodahamin kampa nowena uthumek nisa..
    Api swaminwahanseege darma deeshana ahanna bohoma kemathi. Nodanna bohoo Dee igena gannawa. Uthum swamin wahanseegee depa wendana kiriimata heki wewa yeii sedehe sithin yuthuwa prarthana karanawa. Pinwath swamin wahanseeta magee namaskaraya wewa....

  • @kwdcdamayanthi
    @kwdcdamayanthi 3 ปีที่แล้ว +6

    Sri saddarmayen thun lowak suwapath wewa..

  • @bestofbest9595
    @bestofbest9595 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු !!!!!දස දිසාවේ සත්වයෝම සුවපත් වේවා !!නිදුක් වේවා!නිරෝගී වේවා !!!

  • @ranjithkumara78
    @ranjithkumara78 3 ปีที่แล้ว +9

    Sadu sadu sadu

  • @sagarapradeep7954
    @sagarapradeep7954 3 ปีที่แล้ว

    Pinwath swaminwahanseta maga namaskaraya wewa theruwan saranai

  • @endlesshapiness7760
    @endlesshapiness7760 3 ปีที่แล้ว

    පූජනීය මාර්ගපලලාභී ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා !

  • @chandanaedirisinghe8482
    @chandanaedirisinghe8482 3 ปีที่แล้ว +7

    Eseya.obawahansege darmaya Asa ma siyalu duk iwaseemata huru wuyemi.mage mawage nathi weemen pasu mage jeewithaya boho se wenas Una hithaganna bariwama.eth mama Ada boho Seyin sathutin sitinne oba wahansege darmaya aseemeni.ma Dan boho sahalluwem jeewath wanne oba wahanseta pin sidu wannemi.mage namaskaraya wewa

  • @chandirajapaksha3619
    @chandirajapaksha3619 3 ปีที่แล้ว

    සාදු සාදු 🙏සාදු🙏සදු🙏

  • @srilankanbob2179
    @srilankanbob2179 3 ปีที่แล้ว

    Sadu sadu sadu ashcharyai swaminwahansa sabawinma ashcharyai theruwan saranai 🙏🙏🙏

  • @UKPAYROLLHUB1298
    @UKPAYROLLHUB1298 3 ปีที่แล้ว +5

    Sadhu sadhu sadhu!!!

  • @indraniindrani3305
    @indraniindrani3305 3 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @මැණික්මැණික්-ඨ1ඳ
    @මැණික්මැණික්-ඨ1ඳ 3 ปีที่แล้ว +1

    නිදුක් නිරෝගී සුවය තෙරුවන් සරණ ලැබේවා පිණ වත් සුවාමින් වහන්සේ ට

  • @محمدمحمد-ج3ط5ز
    @محمدمحمد-ج3ط5ز 3 ปีที่แล้ว

    මම කතෝලික ව හිටපු කෙනෙක්. පැය 16ක් බුදු බන අහනවා. දවසට.මේ අවුරුදු 21/2 ට වැඩි පුරම ඇහුවෙ ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා. ඔබ වහන්සේ ගේ දේසනාවල් අහන්න ගත්ත දවසේ සිට දවසට වැඩිපුර අහන්නේ ඔබ වහන්සේ ගේ දේසනාවල්. නිවෙන්න ඕන කියලා හිතුන ට මාර්ගය පැහැදිලි වුනේ ඔබ වහන්සේ නිසයි. නිදුක් නීරෝගී සුවය ලැබේවා. මගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏🌺🌺🌺🌺

  • @nandaeimenike2631
    @nandaeimenike2631 3 ปีที่แล้ว +4

    Sathya. Budda dharmayama asantama.labewa.sadu sadu sadu theruwan saranaii pinwath swamin wahanseta

  • @neluparandanisilva1966
    @neluparandanisilva1966 3 ปีที่แล้ว

    Obawahasege guna කොයිතරම් කීවත් නිමක් නැත .🙏🙏🙏

  • @MagicianKumara
    @MagicianKumara 3 ปีที่แล้ว

    මම මැජික් ශිල්පියෙක්...උපතින්ම බෞද්ධ...පුජනිය ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනා සවන්දීමෙන් පසුවයි මට නියම බෞද්ධයෙක් වෙන්න අවස්ථාව ලැබුනේ. දිනපතාම ඔබ වහන්සේගේ ධර්ම දේශනවලට සවන් දෙනවා..නැවත නැවත සවන් දෙනවා....ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා...!

  • @sandhyajayasekara6041
    @sandhyajayasekara6041 3 ปีที่แล้ว +2

    Saadu saadu saadu 🙏🙏🙏🌼🌼🌼🌼 oba vahanseta uthum nirvanaya avaboda veva....

  • @imahansi7436
    @imahansi7436 3 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේ නිසා ජීවිතයේ නොදුටු පැතිකඩ දකින්නට අවශ්‍ය මාර්ගය දර්ශනය විය...එය මාගේ ජීවිතයේ ලද උතුම්ම දෙයයි.... ඒ මර්ගයේ යෑමට වීර්‍ය වඩමි... ඔබ වහන්සේ දේශනා කරන මේ ධර්මය සත්‍යක් මයි ස්වාමීන් වහන්ස.... උතුම් වූ නිර්වාණ සුවය ඔබ වහන්සේට දුර නොවේවා.....🙏🙏🙏 තෙරුවන් සරණයි !!!

  • @wajiraprabath2744
    @wajiraprabath2744 3 ปีที่แล้ว +1

    උතුම් වූ ආර්‍යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !! 🙏🙏🙏🙏

  • @chanakaliyanawatte1604
    @chanakaliyanawatte1604 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu!!! ඔබවහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවා !!!! 🙏🙏🙏

  • @senuragimhana2104
    @senuragimhana2104 3 ปีที่แล้ว +7

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏

  • @tharindudileepa3327
    @tharindudileepa3327 3 ปีที่แล้ว

    Saduu saduu saduu !!!

  • @samanthichandrika4619
    @samanthichandrika4619 3 ปีที่แล้ว

    Namo buddaya sadu sadu sadu

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 3 ปีที่แล้ว

    Saadu Saadu Saadu Pinwath Swaminwahansa Deegausha Sampathya Labewa Samedenatama Uthum Chathu Arya Sathyaya Awebodhewewa Theruwan Sarani Pinwath Swaminwahansa 🙏🏽🙏🏽🙏🏽

  • @sreemathilka9633
    @sreemathilka9633 3 ปีที่แล้ว

    Oba wahansaeta niduk nirogi diergayusa labaewa lakwasi lokawasi siyalu satwayo niduk weawa nirogi weawa suwapat weawa Corona lokayean turan weawa 🙏🏻🙏🏻🙏🏻

  • @chandanaamarakoon6496
    @chandanaamarakoon6496 3 ปีที่แล้ว

    Sadu...sadu...sadu...

  • @pointfivemedia1142
    @pointfivemedia1142 3 ปีที่แล้ว

    ඔබ වහන්සේ වැඩ සිට්න දීශාවටත් වන්දනා කරමි
    සාදු සාදු සාදු......

  • @letswakeup5992
    @letswakeup5992 3 ปีที่แล้ว +9

    එහෙමයි ස්වාමීන් වහන්ස..
    ඒ ධර්මය අහල ගොඩක් අය සැනසෙනවා

  • @niroshawitharana
    @niroshawitharana 3 ปีที่แล้ว

    Oba wahanseta mage namaskaraya weva lll

  • @kantil2761
    @kantil2761 3 ปีที่แล้ว +1

    Sadu Sadu sadu theruwan saranai ape hamuduruwane

  • @sriyanisrilanka7749
    @sriyanisrilanka7749 3 ปีที่แล้ว

    නමො බුද්ධාය
    🎆🎆සාධු සාධු සාධු🎆🎆 පුජනිය වන්දනිය ගෞරවනිය අපගේ පින්වත් ස්වාමින් වාහාන්සේට මාගේ නමස්කාරය වෙවා
    🌷🌷සාධු සාධු සාධු🌷🌷🙏🙏🙏🌷🌷

  • @lamiaaalajmi7610
    @lamiaaalajmi7610 3 ปีที่แล้ว +2

    මාගේ නමස්කාරය 🙏🙏🙏🌷🌷🌷

  • @kapilakumara3964
    @kapilakumara3964 3 ปีที่แล้ว +1

    Sadu..sadu..sadu..sadu..

  • @sanjana5105
    @sanjana5105 3 ปีที่แล้ว

    teruwan saranai saaadu Saaadu Saaadu 🙏 🙏 🙏 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷

  • @amilasampath1994mh
    @amilasampath1994mh 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු.!!!

  • @p.m.d.m.pathiraja957
    @p.m.d.m.pathiraja957 3 ปีที่แล้ว

    සුවපත් වෙත්වා! 🧡

  • @daynidayni500
    @daynidayni500 3 ปีที่แล้ว +1

    Teruwan.sarhanai.Apge.garutrha.suwamìn.wahsnset.diŕg.Ayus.labewa🙏🙏🙏

  • @kingofsrilanka5444
    @kingofsrilanka5444 3 ปีที่แล้ว +6

    👏👏👏❤

  • @DD-nl7rv
    @DD-nl7rv 3 ปีที่แล้ว +5

    🙏🙏🙏

  • @chethamindinu3192
    @chethamindinu3192 3 ปีที่แล้ว

    Theruwansaranai!!! Swaminwahanseta. Deergayu Wewa.

  • @user-xd285
    @user-xd285 3 ปีที่แล้ว

    අපේ ස්වාමීන් වහන්සේ එදා දේශනා කරපු දේම මමත් ඒ අපේ පින්වත් ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශය සත්‍ය බව හිතුන.

  • @Dr.SeneChats
    @Dr.SeneChats 3 ปีที่แล้ว

    Sadhu
    Sadhu
    Sadhu🙏🙏🙏🙏🙏🙏🙏

  • @janakakeerthi5821
    @janakakeerthi5821 3 ปีที่แล้ว

    Ana ou mats awasarai apasuwamin wahansa nisa mamath obawahansa dasanawal ahanna A ahala ma at arrya maga anugamanaya kara a taruwan saranai pihitie manussayak una obawahansa patu bodiyak patu ayurakin labawa taruwan saranai,

  • @wjbdedunupitiya3330
    @wjbdedunupitiya3330 3 ปีที่แล้ว +1

    Oba Wahanseta Niduk, Nirogi, Deerga-Ausha Wewa !!!

  • @kannamanjula3168
    @kannamanjula3168 3 ปีที่แล้ว

    SADU SADU SADU AAKANTI SAVMIN VHASA MAMA OBAVHNSAGA DHRMYAN BOHO SANASANSIMA MA GIVTAVAMA LABANAVA KIYA UTUM ADHSN MATA PAKASA KARANNA PULUVAN OBAVAHNSATA TARUVAN SARNI

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 3 ปีที่แล้ว

    Theruwan Saranai

  • @dammikamalsinghe8588
    @dammikamalsinghe8588 3 ปีที่แล้ว +1

    Sadhu Sadhu Sadhu

    • @sanulamendis4513
      @sanulamendis4513 3 ปีที่แล้ว

      වහන්සේ දේශනා කරන උතුම් ධර්මය අසා මේ ජිවිතයත් සාර්ථක කරගෙන සසරින් එතෙර වීමට වෙර දරන පිරිස අප්‍රමාණය.👃👃👃

    • @lasanthavidyarathna9941
      @lasanthavidyarathna9941 3 ปีที่แล้ว

      සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @qwxerrwskd2341
    @qwxerrwskd2341 3 ปีที่แล้ว

    swamin wahanse gen niwana udesa prashna ahana men illa sitimi

  • @silaniakka7051
    @silaniakka7051 3 ปีที่แล้ว

    saadu saadu saadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @lamiaaalajmi7610
    @lamiaaalajmi7610 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🌷🌷

  • @user-xd285
    @user-xd285 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kannamanjula3168
    @kannamanjula3168 3 ปีที่แล้ว

    OBAVHNSATA MAGA NMSKARAYA VAVA

  • @samikaekanayaka4057
    @samikaekanayaka4057 3 ปีที่แล้ว

    සාධු සාධු සාධු මෙන්න මෙයයි ශික්ෂාකාමී සිල්වත් නිවැරැදි ස්වාමීන් වහන්සේ නමකගේ කල්පනාවන්..සැබෑ නිහතමානී ස්වභාවය..කෙහෙවත් ගැටීමක් නෑ..මමය මාගේය යන සක්කාය දිට්ඨියක් මේ වචනවල ගෑවිලාවත් නොමැතිබව පෙනේ...සාධු සාධු සාධු..!

  • @manukaranshana8794
    @manukaranshana8794 3 ปีที่แล้ว

    ස්වාමීන් වහන්සේ නිසා අද මමත් බන අහනවා !

  • @drisurujeewa9640
    @drisurujeewa9640 3 ปีที่แล้ว +5

    💐💐💐💐💐

  • @asyaosikovska6820
    @asyaosikovska6820 3 ปีที่แล้ว

    කොපමන.අැහැඋත්.අැතිවෙන්නෙනැහැ.අපේහාමුදුරැනේ.ඔවන්සේගෙබන.සාධූ.සාධූ.සාධූ.

  • @priyankaperera7269
    @priyankaperera7269 3 ปีที่แล้ว +1

    Mata me swamin wahanseta daneyak puja karanna ona...danna kenek ennawanam mata keyanne me swamin wahanse koheda enne.....budu saranai

  • @neelrajapaksha4694
    @neelrajapaksha4694 3 ปีที่แล้ว +8

    Sadu sadu sadu

  • @dilshapiyumi4842
    @dilshapiyumi4842 2 ปีที่แล้ว

    සාදු !සාදු !සාදු !

  • @indikadolamulla6021
    @indikadolamulla6021 3 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌼🌼🌼🌷🌷🌷🌸🌸🌸

  • @dulhara2k
    @dulhara2k 3 ปีที่แล้ว +1

    සාදු සාදු සා

  • @apechithrateacher1395
    @apechithrateacher1395 3 ปีที่แล้ว +6

    🙏🙏🙏

  • @ramanimedonza1970
    @ramanimedonza1970 3 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @deepaldarmasekara5449
    @deepaldarmasekara5449 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @infotainmenttv4693
    @infotainmenttv4693 3 ปีที่แล้ว +6

    🙏🙏🙏

  • @priyanidhammika7862
    @priyanidhammika7862 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @nandanieararchchilage9367
    @nandanieararchchilage9367 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @අනන්තබුදුගුණ
    @අනන්තබුදුගුණ 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏