චාමර සම්පත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි"දෙරණයි හිරුයි තමයි ඔයගොල්ලන්ව හැදුවේ"දොස් කියන්න එපා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น •

  • @apariyawathi675
    @apariyawathi675 8 ชั่วโมงที่ผ่านมา +36

    හොඳම කීම තමයි, "වැදගත් පාර්ලිමේන්තුවක් හදන්න ආපු ඔබතුමාල අනික් අයට කතා කරන්න ඉඩ දෙන්න."

    • @beetgroot8959
      @beetgroot8959 8 ชั่วโมงที่ผ่านมา +2

      💯

  • @dumii_ya
    @dumii_ya 9 ชั่วโมงที่ผ่านมา +63

    😂😂😂 මහා උගත්තු , මහාචාරල මැද්දෙ තනිවෙයි කියලා කියපු චාමර සම්පත, ආචාරිලා එකට තියලා කණේපාර දෙනවා. ඕකතමා කියන්නෙ මහපොලොවෙ පය ගහපු උන්ව අවතක්සේරු කරන්නෙපා කියලා.

    • @ChristopherSepion
      @ChristopherSepion 8 ชั่วโมงที่ผ่านมา +1

      @@dumii_ya 👍👍👍👍👍👍👍💐💐💐👍

  • @darshanaprasanna4729
    @darshanaprasanna4729 11 ชั่วโมงที่ผ่านมา +47

    අන්න මරු වැරදි වැරදිමයි ඵ්කට අපි කැමතියි ❤

  • @namalsuranga607
    @namalsuranga607 4 ชั่วโมงที่ผ่านมา +7

    කෙළින් කතාව. නියමයි

  • @lalanigamage8666
    @lalanigamage8666 11 ชั่วโมงที่ผ่านมา +77

    අත් දැකිම් හා පලපුරුද්ද උගත්කමට වඩා අගෙයි නේද

    • @salun_
      @salun_ 10 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂 Bankaloth karapu apahu

  • @sandunjayathilaka
    @sandunjayathilaka 9 ชั่วโมงที่ผ่านมา +30

    අත්දැකීම් හා පලපුරුද්ද උගත් කමයි . තනි ගැම්ම චාමර .

  • @Asm1996CM
    @Asm1996CM 11 ชั่วโมงที่ผ่านมา +55

    තනි ගැම්ම ❤

  • @Pragathis7
    @Pragathis7 11 ชั่วโมงที่ผ่านมา +73

    කල පුරුද්ද දැක පුරුද්ද ....මොකටත් වඩා වටිනවා...best..

  • @ChristopherSepion
    @ChristopherSepion 11 ชั่วโมงที่ผ่านมา +77

    චාමර පාර්ලිමේන්තුවට පත්වීම ගැන අපගේ ආචාරය

  • @SanjeewaMaddumage-bq4db
    @SanjeewaMaddumage-bq4db 9 ชั่วโมงที่ผ่านมา +40

    ලොකුටෝක් දෙන ඔක්කොම පදිරි චාමරයාට 😂😂😂

    • @anurasampath219
      @anurasampath219 6 ชั่วโมงที่ผ่านมา +1

      ඒ බත් කන හරක්ට පේන විදිහ

  • @දඟයා
    @දඟයා 11 ชั่วโมงที่ผ่านมา +56

    ආචාර්ය මහාචාර්යවරු 159ක් වඩේ විකුණපු චාමර මන්ත්‍රීතුමා ඉස්සරහා දෙකට නැවෙනවා.. ආදරෙයි චාමර මහත්තයෝ..

    • @malakamunasinghe5492
      @malakamunasinghe5492 10 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂😂😂
      Jealousy against the educated people….

    • @දඟයා
      @දඟයා 9 ชั่วโมงที่ผ่านมา +1

      @malakamunasinghe5492 එඩියුකේටඩ් කියලා ආපු අයගේ ආචාර්ය පට්ටම කඩෙන් අරගත්ත එකක් නේද මහත්තයෝ ??? මට ඊර්ෂ්‍යාවක් නෑ ජෙප්පන්ට වගේ.. ඒ ඊර්ෂ්‍යාව කුහකකම නිසා තමයි ආචාර්ය පට්ටම, විශේෂඥ වෛද්‍ය පට්ටම, අධිනීතීඥ පට්ටම කඩෙන් අරන් එල්ලගෙන ඇවිල්ලා බලු වුනේ.. ඉගෙනීම ගොඩක් තැන්වලට ගැලපුනාට හැමතැනටම ගැලපෙන්නේ නෑ..

  • @sarojikajayamini227
    @sarojikajayamini227 11 ชั่วโมงที่ผ่านมา +56

    මම නම් හරිම කැමතියි චාමර සම්පත් දසනායක මැතිතුමා ගේ අදහස් දැක්වීම ඉතාමත් පැහදිලි බුද්ධිමත් විදිහට අදහස් දක්වනවා මට පේන විදිහට වැඩ බැරි බවක් පෙන්වා කොමිස් ගන්න ගේමක් තේරැම් ගන්න හාල් ටෙන්ඩර් වලින් පැහදිලියි මේ බොරැ රඟපෑම් තියෙන්නේ මාලිමාවේ 😮😮😮😢😢😢😢😂😂😂😂

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 11 ชั่วโมงที่ผ่านมา +1

      චාමර තුමා මහාචාර්‍ය කෙනෙක්

    • @malakamunasinghe5492
      @malakamunasinghe5492 10 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂

    • @rajinifonseka2075
      @rajinifonseka2075 8 ชั่วโมงที่ผ่านมา

      @@sarojikajayamini227 ඒකනේ අපි යවන්න කිව්වෙ. 👍

    • @LukyBoy-hu4bl
      @LukyBoy-hu4bl 8 ชั่วโมงที่ผ่านมา

      කප්පං වසන්තයාගේ පෙනුමනම් කප්පං කාරයෙක් වගේ

  • @Nhjgfdthphhh
    @Nhjgfdthphhh 11 ชั่วโมงที่ผ่านมา +46

    ගන්න තියෙන ආදර්ශය තමයි කිසිවෙකු අධ්‍යාපනික වශයෙන් උස් හෝ පහත් නොවේ.. උගත්කම බුද්ධිමත්කමට වඩා ප්‍රග්නාවන්තබවම උසස්‍ ය..
    මහපොළවේ සමාජයේ අත්දැකීම් ඇති මිනිස්සුත් උපාධිය සම්පූර්ණ කළා හා සමානයි..
    හැමෝම එකතුවෙලා ලස්සන රටක් හදමු.

  • @mithundharmanga6280
    @mithundharmanga6280 12 ชั่วโมงที่ผ่านมา +144

    බැන්නට චාමර සම්පත්ට මොලේ තීනවා අනිත් අයට වඩා

    • @nilupulmadushanka9707
      @nilupulmadushanka9707 11 ชั่วโมงที่ผ่านมา

      ඔව්.ඔව් මූට චන්දේ දුන්නාට වඩා මූට මොලේ තියෙනවා..ඒකනේ ගොන් සෙට් එකක් රවට්ටලා චන්දේ ගත්තේ

    • @ChristopherSepion
      @ChristopherSepion 11 ชั่วโมงที่ผ่านมา

      👍👍👍👍👍👍💐💐💐💐💐

    • @slytshortsboy3674
      @slytshortsboy3674 11 ชั่วโมงที่ผ่านมา +6

      😂😂😂😂😂😂
      පුපේ තමයි😂

    • @salun_
      @salun_ 10 ชั่วโมงที่ผ่านมา +2

      Muuta mole thiyanawa hora kanna 😂😂😂

    • @kavindunethsara4029
      @kavindunethsara4029 9 ชั่วโมงที่ผ่านมา

      තියෙනවා හොර buisnes බදුල්ලෙ කරන්න

  • @srilanka7360
    @srilanka7360 10 ชั่วโมงที่ผ่านมา +30

    මූ නම් කාට උනත් ඇත්ත කතාව කියනව

  • @rohanawickramaarachchi9555
    @rohanawickramaarachchi9555 10 ชั่วโมงที่ผ่านมา +38

    ඇත්තටම මේ මනුෂ්‍යයා කියනදේ හරියටම හරි . මමත් Npp එකට ජන්දය දුන් පුද්ගලයෙක් . ඒත් දැන් ආන්ඩුව කොහෙ යනවාද කියාල මට හිතාගන්න බෑ .
    බස් ස්ටිකර් ගලවන්න කලින් මොන තරම් දේවල් කරන්න තියෙනවාද ?
    මුලින් ජනතාවට සහන ටිකක් දෙන්න බලන්න . ඒ ගමන යනගමන් clien srilanka කරගෙන යන්න ඒක හොද අදහසක් .

    • @AsaPriy
      @AsaPriy 10 ชั่วโมงที่ผ่านมา +2

      ඔව් එකගයි.සිමැන්ති මිල ඉතාම වැඩි .කලින් කිඋව අපි ගැන විශල අඩු කිරිමක් කරන්ව කියලා .එත් නැ😢

    • @prasadperera9919
      @prasadperera9919 5 ชั่วโมงที่ผ่านมา +1

      ඇත්ත තමයි... කිසිම දෙයක් කරගන්න බැ නම⁣ට උගත් උනාට වැඩක් නෑ

  • @rajapakshasaloon7837
    @rajapakshasaloon7837 3 ชั่วโมงที่ผ่านมา +1

    චාමර දිනවපු බදුල්ලේ ජනතාවට හදපිරි ප්‍රනාමය 🙏🙏🙏

  • @madushasandaruwan8909
    @madushasandaruwan8909 4 ชั่วโมงที่ผ่านมา +4

    කාලෙකින් ඇහුව සුපිරි කතාවක්... හැදෙනවන්ම් හැදෙන්න .. කන හරහා මොලොයට...🎉🎉

  • @ChrisAbeywardena-ls2yz
    @ChrisAbeywardena-ls2yz 11 ชั่วโมงที่ผ่านมา +27

    බදුල්ලේ මිනිසුන්ගේ හරි තීරණයක වටිනා කම.. 👌👌

  • @cb-jz9kb
    @cb-jz9kb 11 ชั่วโมงที่ผ่านมา +29

    පොයින්ට් එකට කතා කරනවා 😂😂

  • @judesheron6597
    @judesheron6597 10 ชั่วโมงที่ผ่านมา +41

    මේ පාර්ලිමේන්තුවේ ඉන්න ආකර්ශනීය ම කතිකයා චාමර සම්පත් මන්ත්‍රිතුමා ඒක ආයෙ විවාදයක් නැහැ ..දෙන එක දෙනවා අමුවෙන් හැබයි තිතටම..!!

    • @malakamunasinghe5492
      @malakamunasinghe5492 10 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂😂😂😂

  • @prasadperera9919
    @prasadperera9919 5 ชั่วโมงที่ผ่านมา +6

    ඌවෙි.... යකඩයා🎉🎉🎉🎉

  • @Game_space777
    @Game_space777 11 ชั่วโมงที่ผ่านมา +68

    මොජ ජෙප්පො, අඩුම චාමර ගෙන්වත් ඉගන ගන්න❤

    • @salun_
      @salun_ 10 ชั่วโมงที่ผ่านมา +5

      😂😂😂😂

    • @prasadperera9919
      @prasadperera9919 5 ชั่วโมงที่ผ่านมา +1

      🎉🎉

  • @sunilwijesooriya4555
    @sunilwijesooriya4555 11 ชั่วโมงที่ผ่านมา +47

    සම්පත් චාමර ගෙන් ඉගන ගන්න😮

    • @ChareenaUdhari
      @ChareenaUdhari 11 ชั่วโมงที่ผ่านมา +3

      ඊයා බන්😂😂

  • @SahanGunawardhana
    @SahanGunawardhana 10 ชั่วโมงที่ผ่านมา +54

    කොහොමද 2වසරේ මල්ලිගෙන්, ගොන් කයියනායකලගෙන්, වැඩ බැරි ටාසන්ලා අහගත්ත අපුරුව 😂😂😂😂😂😂😂

    • @Nadeesh227
      @Nadeesh227 10 ชั่วโมงที่ผ่านมา +2

      😂😂

  • @jagathfernando9751
    @jagathfernando9751 10 ชั่วโมงที่ผ่านมา +24

    චාමර දැන් පොයින්ට් එකට කතා කරනව නියමයි වෙල්ඩන් චාමර

  • @arunideepthi8576
    @arunideepthi8576 8 ชั่วโมงที่ผ่านมา +9

    මාලිමාවෙ ජනාධිපති කිසිම රැකියාවක් කරල නැති කෙනෙක් හැමදාම කලේ උද්ගෝෂණය කල එක විතරයි පරිපාලන දැනුම බින්දුවෙ කයියනායක

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 11 ชั่วโมงที่ผ่านมา +19

    Proud of you 👏👏👏 thank you 🙏

  • @RameeRameeRam
    @RameeRameeRam 11 ชั่วโมงที่ผ่านมา +29

    Proud of my vote 👌

    • @PRASADMEGHAWARNA
      @PRASADMEGHAWARNA 11 ชั่วโมงที่ผ่านมา +2

      😂😂😂😂😂

  • @AyomaKanthi
    @AyomaKanthi 11 ชั่วโมงที่ผ่านมา +27

    ඔහොම යමු ඉදරියට මන්ත්‍රීතුමා 👍👍

  • @rajinifonseka2075
    @rajinifonseka2075 11 ชั่วโมงที่ผ่านมา +35

    හොදට අහගනිල්ලා මාලිමාවො.

    • @slytshortsboy3674
      @slytshortsboy3674 11 ชั่วโมงที่ผ่านมา +2

      හිනායනවා බ්ං😂😂😂😂

    • @Shami-s9r
      @Shami-s9r 11 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

    • @samanthabandara5106
      @samanthabandara5106 11 ชั่วโมงที่ผ่านมา

      තොට ඕනේ නම් අහා ගනින් 😂

    • @ireshawijesinghe1892
      @ireshawijesinghe1892 11 ชั่วโมงที่ผ่านมา

      Uba ahaganin

    • @ireshawijesinghe1892
      @ireshawijesinghe1892 11 ชั่วโมงที่ผ่านมา +1

      Hal pol walata neme gon thadiyo api chande dunne. Thopi wage harak elawanda.

  • @beetgroot8959
    @beetgroot8959 10 ชั่วโมงที่ผ่านมา +23

    හදවතේ තඩියා ... චාමර ❤

    • @AmaNawanjali
      @AmaNawanjali 9 ชั่วโมงที่ผ่านมา +1

      ඔව් හ්ලො❤

  • @MMMDDD-x8p
    @MMMDDD-x8p 11 ชั่วโมงที่ผ่านมา +19

    කෝ කුණුහරුප මාලුමාවෝ

    • @malakamunasinghe5492
      @malakamunasinghe5492 10 ชั่วโมงที่ผ่านมา

      All these people who comment with filthy words don’t have atleast names….No backbone! 😂😂😂😂😂

  • @ApeRatePolitikko
    @ApeRatePolitikko 11 ชั่วโมงที่ผ่านมา +40

    චාමර හොදයි මාලිමාවෙ 159 වඩා

    • @sameeralakmal7049
      @sameeralakmal7049 11 ชั่วโมงที่ผ่านมา

      Wade wikunala dan prakotipathiyek me chamara

    • @AmaNawanjali
      @AmaNawanjali 9 ชั่วโมงที่ผ่านมา

      ඔව් ❤

  • @vimukthideshapriya4379
    @vimukthideshapriya4379 11 ชั่วโมงที่ผ่านมา +9

    චාමර සුපිරි 🫡

  • @kiki6037
    @kiki6037 10 ชั่วโมงที่ผ่านมา +6

    Great comeback. Shows experience vs amateurs . Well said 👏🏻 👏🏻👏🏻👏🏻

  • @onlinethaksalawa-online3607
    @onlinethaksalawa-online3607 5 ชั่วโมงที่ผ่านมา +4

    අර වෙබ් කටුවට ලක්ෂ 21 ක් ගෙව්වා නම් එතන නම් මට ගැටලුවක් තියෙනවා...

  • @nuwansriniwunhella1545
    @nuwansriniwunhella1545 9 ชั่วโมงที่ผ่านมา +26

    මාලිමවේ උන් හිතන් ඉන්නේ තාමත් උන් විපක්ෂය කියලා

    • @vishva8kumara
      @vishva8kumara 7 ชั่วโมงที่ผ่านมา

      පව් නේ..

  • @hellokiti6853
    @hellokiti6853 8 ชั่วโมงที่ผ่านมา +3

    අනුරයියේ ඒ ඇත්ත නං ඔයා සම්පූර්ණයෙන්ම වැරදියි

  • @vishva8kumara
    @vishva8kumara 7 ชั่วโมงที่ผ่านมา +3

    159ක් ඉන්නෙ "එලීටිස්ට්" ලා - හිතාගෙන ඉන්නෙ ඒගොල්ලන්ගෙ උගත් කමින් ජනතාවට හොඳම දේ තොරන්න - ජනතාවට වඩා ඒගොල්ලන්ට පුළුවන් කියල.
    ඒත් එහෙම එකක් නෑ.!
    මහපොළොවේ උගත් කම තියෙන - ප්‍රායෝගික එක මිනිහෙක් ඊට වඩා දහස් වටිනවා.

  • @JayanthaPushpakumara-jr1xt
    @JayanthaPushpakumara-jr1xt 12 ชั่วโมงที่ผ่านมา +13

    නියමයි

  • @10_clips29
    @10_clips29 3 ชั่วโมงที่ผ่านมา

    චාමර මහත්තයා ඔයා බදුල්ලේ හයිය❤💪

  • @Anagilk
    @Anagilk 9 ชั่วโมงที่ผ่านมา +5

    අම්මො කොහෙන්ද මේ මනුස්සයට වචන එන්නේ ...

  • @sandunjayathilaka
    @sandunjayathilaka 9 ชั่วโมงที่ผ่านมา +6

    ජේප්පොන්න හොඳ නැහැ බක්ති ගීත තමන් කැමති උන්ට සින්දු කියන්න ලක්ෂ 70 මහජන මුදල් නේවේද බං ඒ .
    සංගීත්ගේ යාලුවා තාම සල්ලි එව්වේ නැද්ද බං , මේවා හිත මිතුරු මංකොල්ල .

  • @HashanRajapaksha-ld8cw
    @HashanRajapaksha-ld8cw 9 ชั่วโมงที่ผ่านมา +8

    Niyamaii ❤❤ chamara

  • @jasmineflower9411
    @jasmineflower9411 11 ชั่วโมงที่ผ่านมา +8

    Well said Chamara Sampath! 💪

  • @nishantha1422
    @nishantha1422 9 ชั่วโมงที่ผ่านมา +13

    සීල රතන හාමුදුරුවෝ ත් ගියානම් මරු කියන අය කෝ

    • @SewminaSewmina-u2y
      @SewminaSewmina-u2y 7 ชั่วโมงที่ผ่านมา +1

      අනීවාරෙන්ම❤❤❤❤❤❤❤❤❤

  • @sk99-e1k
    @sk99-e1k 11 ชั่วโมงที่ผ่านมา +32

    දෙරණයි හිරුයි හැදුව ඒවා කිව්වොත් තොපේ රෙදි නැතිවෙනවා..😂

  • @LukyBoy-hu4bl
    @LukyBoy-hu4bl 10 ชั่วโมงที่ผ่านมา +17

    😂😂😂😂හුම්තිගෙ මාළුමාමගේ උගත් බූරුවෝ ටික අටපාස් චාමරට යටයි 😂😂😂😂😂

    • @malakamunasinghe5492
      @malakamunasinghe5492 10 ชั่วโมงที่ผ่านมา

      Very civilized language…..😂😂😂😂😂

    • @nishantha1422
      @nishantha1422 9 ชั่วโมงที่ผ่านมา +1

      වඩේ වික්ක චාමර ට ..👍👍

    • @LukyBoy-hu4bl
      @LukyBoy-hu4bl 8 ชั่วโมงที่ผ่านมา

      @@malakamunasinghe5492 the language that is used to speak frauders and liars and fools

  • @kumaweerakkodi3367
    @kumaweerakkodi3367 8 ชั่วโมงที่ผ่านมา +3

    He is practical..he is the real professor

  • @Crypto-Tourism-Trade
    @Crypto-Tourism-Trade 12 ชั่วโมงที่ผ่านมา +11

    Well Said

  • @SamithDilshan-b4q
    @SamithDilshan-b4q 12 ชั่วโมงที่ผ่านมา +12

    Niyamai chamara niyamai ubala parliament inna ona

  • @Sand_At_youtube
    @Sand_At_youtube 7 ชั่วโมงที่ผ่านมา +1

    වැඩ බැරි නම් ගෙදර යන්න. පුළුවන් කෙනෙකුට දීලා. ආපහු කියන්න බෑ ආර්තික දැක්මක් නැති ජවිපෙට.

  • @arunasri8561
    @arunasri8561 7 ชั่วโมงที่ผ่านมา +3

    දිලිත්ගේ කතාවට මේ කුලප්පු විමෙන් පෙනවා බෙගල් පප්පලාගේ මතවාදය පරාජය වෙගෙන යන බව ඒ පරාජය දරාගන්න බැරි බව පේනවා ... ගොන් ලබ්බොන්ගේ හැසිරීමෙන් ... පව් ගත්තට කරගන්න තේරෙන්නේ නැහැ ... විපතක්නේ වෙලා තියෙන්නේ...😂

  • @hudjsthasis8910
    @hudjsthasis8910 5 ชั่วโมงที่ผ่านมา +1

    මාලිමා උගත්තු කියන රැලම කිච වෙනව , උන්ම නුගත් කියපු චාමර බැස්ස ගමන්..🤣🤣🤣🤣ඕකටයි කියන්නෙ කලපුරුද්ද කියල..

  • @creations245
    @creations245 12 ชั่วโมงที่ผ่านมา +25

    චාමර සම්පත් කියන්නෙ ප්‍රාදේශීය සාභාවෙ ඉදන්, පලාත් සභාවෙ ඉදන් ආව මිනිහෙක් නිසා දේශපාලන අත්දැකිම් එක්ක මාලිමාවෙ සෙට් එකට හැරෙන්නවත් බෑ.මාලිමාවෙ සෙට් එක දන්නෙ බොරු කියන්න විතරයි

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 12 ชั่วโมงที่ผ่านมา +4

      😂😂😂😂 හා...අප නොදන්න කෙනා...😂😂😂😂

    • @damithdushantha1772
      @damithdushantha1772 11 ชั่วโมงที่ผ่านมา +1

      ​@@sandaruwijekoon2204ඌ අඩුම ගානේ වඩේ විකුණ්නයි කියලා හරි කීවා, තාම සහෝදරයෝන්ට යට ඇඳුම්, එහෙම නිකන් හම්බවෙනවා ද දන්නේ නෑ...😂😂😂

    • @slytshortsboy3674
      @slytshortsboy3674 11 ชั่วโมงที่ผ่านมา

      අනේ ගල් කාලෙ බයියො😂😂😂

    • @ChristopherSepion
      @ChristopherSepion 11 ชั่วโมงที่ผ่านมา +1

      👍👍👍👍👍👍💐💐💐💐

    • @Shami-s9r
      @Shami-s9r 11 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂

  • @Sand_At_youtube
    @Sand_At_youtube 7 ชั่วโมงที่ผ่านมา +1

    ආන්ඩුවට රෙද්දෙ රෙවිලා ඉන්නෙ 😂🤮. බොරුවෙන් බලය අරන් දැං විපක්ෂෙට බනිනවා හැම රෙද්දටම, 2/3 බලයත් අරන්.😂

  • @acnventures2740
    @acnventures2740 9 ชั่วโมงที่ผ่านมา +4

    ❤❤❤❤ Chamara ❤❤❤

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc 12 ชั่วโมงที่ผ่านมา +11

    නියමයි ❤❤❤❤❤

  • @Black-cx4bj
    @Black-cx4bj 11 ชั่วโมงที่ผ่านมา +8

    චාමර පට්ට හැබැයි

  • @AmaNawanjali
    @AmaNawanjali 9 ชั่วโมงที่ผ่านมา +3

    ජෙප්පො නම් කය්ය විතරයි

  • @ishanmanju229
    @ishanmanju229 2 ชั่วโมงที่ผ่านมา

    එක ජෙප්පෙක්ට නෑ චාමරට තියෙන දැනුම😂

  • @EdNoharm
    @EdNoharm 11 ชั่วโมงที่ผ่านมา +8

    වැඩක් කරන කොට බාදක එනවා ලක්ෂ 70 සමරම්බක උත්සවයට වියදම් කලා නම් එකත් පැහැදිලි කරන්න

  • @PathumNissanka-lv7gi
    @PathumNissanka-lv7gi ชั่วโมงที่ผ่านมา

    මාලිමාවට ඡන්දෙ දෙන්නෑ මූ වගේ සුපිරි බුලට් එකක් ගම්පහෙන් ඉල්ලුවා නම් පට්ට වැඩ්ඩෙක් චාමරයා ❤

  • @chandraperera6247
    @chandraperera6247 11 ชั่วโมงที่ผ่านมา +11

    චාමර සම්පත් මහතාට බෙහෙවින්ම ස්තූතියි.මෙයාල ආ දා ඉඳන්ම නාන ඵකම තමයි කරන්නෙ. තව ඉදිරියටත් එහෙමම තමයි. ආචාර්ය මහාචාර්යව පට්ටන් නැති උනාට මේ මනුස්සයාගෙන් අහගන්න වැඩ කරන විදිය.

    • @dweerakkdoy421
      @dweerakkdoy421 11 ชั่วโมงที่ผ่านมา

      එසේය තුමනි... 🤣 අහගනින් උගේ ගමෙන් කසිප්පු කාරයන්ගෙන් ගිහින්

  • @AkashPs4
    @AkashPs4 11 ชั่วโมงที่ผ่านมา +2

    එක මිටකට මාලිමාව චාමර ගෙන 😅😅😅😅😂

  • @MaxRaajitha
    @MaxRaajitha 11 ชั่วโมงที่ผ่านมา +14

    මමත් දුන්නේ මාලිමාවට
    ඒත් මාලිමාව ෆේල් 😢

    • @Shami-s9r
      @Shami-s9r 11 ชั่วโมงที่ผ่านมา +1

      malmawa fail nm horu tikata denna.aye denna wena ekek nane.kohimath horakpu un pass nathi un fail thma me rate hetiytnm..munuth horkam kalnm munuth hodai oyala wage ayata

    • @DarkGirlWibe
      @DarkGirlWibe 9 ชั่วโมงที่ผ่านมา +1

      උන් හොරු උනත් මොනා හරි කරනවා මේ​ කයිවාරු පප්පලාට වඩා 😂😂😂😂@@Shami-s9r

    • @HashanRajapaksha-ld8cw
      @HashanRajapaksha-ld8cw 9 ชั่วโมงที่ผ่านมา

      Kaiiwaru pappala

    • @Shami-s9r
      @Shami-s9r 9 ชั่วโมงที่ผ่านมา +1

      @@DarkGirlWibe monahri kalnm anurata karnna deyak nane ehenm😂ehenm meka bankoloth newene sanwrdnya wemin thibba rata sanwardanaya rata wenna epai.masen deken ewilla me rata kiya koyana vidihta hadanna puluwnnm munta 76 k thisse hitpu andu walata krnna thibbne.monada kle horakm karna ekaknm lestma kala.mehe project wal apu unta wedak karnna dunnada 😂ehenm melahta kalanm airport hadalanr jappnnu.den eka hadnne

    • @Shami-s9r
      @Shami-s9r 9 ชั่วโมงที่ผ่านมา

      Kuhakai kiyala ohoma kuhaka wenna epa.e minissunta kalayak denna ona.2048wenkm balan inna puluwn unta masa 6k inna ba.eka kuhakam newe.oua horu awat krnne monada andu pihitapu gamn oua weda krnwada?76 karnna bari un de mas deken thunen hadannna puluwn mona krnna barida ehema😂😂😂

  • @chamindajagath2321
    @chamindajagath2321 11 ชั่วโมงที่ผ่านมา +2

    කෝ තෙල් වලින් බදු අයින් කරල අඩු කරනව කියපුවා.

  • @SinhayaTV12
    @SinhayaTV12 12 ชั่วโมงที่ผ่านมา +6

    Supiriiii ❤️

  • @Sand_At_youtube
    @Sand_At_youtube 7 ชั่วโมงที่ผ่านมา +1

    ආන්ඩුව Fail 🐃😂🤌

  • @Pasidu-r2b
    @Pasidu-r2b 3 ชั่วโมงที่ผ่านมา

    ❤👈

  • @ThusharaUdayanga-vn9zm
    @ThusharaUdayanga-vn9zm 6 ชั่วโมงที่ผ่านมา

    Niyamaiiii..mun..tamai..horu...Dan.. baluwama

  • @apariyawathi675
    @apariyawathi675 8 ชั่วโมงที่ผ่านมา

    හොඳ උත්තර දෙනව 3 පාස් කියපු චාමර.

  • @madushansampath9654
    @madushansampath9654 4 ชั่วโมงที่ผ่านมา

    Kotu පනින්න epaaa 😂😂😂😂😂😂😂😅

  • @tasutasu4470
    @tasutasu4470 10 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍

  • @sw3757
    @sw3757 10 ชั่วโมงที่ผ่านมา +2

  • @Haputhanthri
    @Haputhanthri 7 ชั่วโมงที่ผ่านมา

    චාමර ❤ 😊

  • @hellokiti6853
    @hellokiti6853 8 ชั่วโมงที่ผ่านมา

    තමන්ගේ වැරදි කරන හාමුදුරුවරු රැක ගන්න බැරි නම්

  • @Dsuranjan
    @Dsuranjan 9 ชั่วโมงที่ผ่านมา +1

    මූ කතා කරන එක හොඳයි😊 මොකද අපිට මේකෙන් තේරෙනවා මාස දෙකක් යන්නත් කලින් මේ රටට කෙළවපුන්ට චන්දෙ දීලා කට වහගෙන හිටපු සෙට් එක කවුද කියලා එළියට එනවා😂😂😂😂 නියමයි හැංගිලා ඉන්න මෝඩ රැල කවුද කියලා බලාගන්න පුළුවන්😂😂

  • @jasia5292
    @jasia5292 5 ชั่วโมงที่ผ่านมา

    Maga harunu minisa❤

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen 11 ชั่วโมงที่ผ่านมา +11

    චාමර නියත ජනපති කරමු ❤

    • @kalanamaduranga1685
      @kalanamaduranga1685 11 ชั่วโมงที่ผ่านมา +5

      😂

    • @Lakshigan
      @Lakshigan 11 ชั่วโมงที่ผ่านมา +3

      Ganaja national plant Srilanka kiyala kiyai😂

    • @Anlaf-n1p
      @Anlaf-n1p 11 ชั่วโมงที่ผ่านมา

      Haha😂

    • @Laskhanpasindu
      @Laskhanpasindu 6 ชั่วโมงที่ผ่านมา

      😂 පක තමා

    • @ASHEN_ONLINE-Bhathiya_Ashen
      @ASHEN_ONLINE-Bhathiya_Ashen ชั่วโมงที่ผ่านมา

      @@Lakshigan අන්න ජනාධිපතිවරු 😚

  • @KasunGarusingha
    @KasunGarusingha 34 นาทีที่ผ่านมา

    තනි අලියා

  • @AnjaneeWijewardana
    @AnjaneeWijewardana 11 ชั่วโมงที่ผ่านมา +2

    ලක්ෂ 70 ????

  • @Sand_At_youtube
    @Sand_At_youtube 7 ชั่วโมงที่ผ่านมา

    ආණ්ඩුවේ හෙළුව එළියට😂

  • @parakum1827
    @parakum1827 11 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤💯💯👍👍👍👍👍👍👍👍

  • @gihansiriwardana283
    @gihansiriwardana283 12 ชั่วโมงที่ผ่านมา +7

    pacha malimawaa

  • @sumithkariyawasam1998
    @sumithkariyawasam1998 11 ชั่วโมงที่ผ่านมา +3

    👍👍👍👍👍👍👍👍👍

  • @dilanka4568
    @dilanka4568 12 ชั่วโมงที่ผ่านมา +4

    ❤❤❤❤

  • @darshanamadarasingha6309
    @darshanamadarasingha6309 7 ชั่วโมงที่ผ่านมา

    දෙරන මොකද සම්පූර්ණ ට්කම දාන්නෙ නැත්තෙ

  • @jonikkuhewasupushpika7603
    @jonikkuhewasupushpika7603 6 ชั่วโมงที่ผ่านมา

    Supiri

  • @shashiyapa8726
    @shashiyapa8726 11 ชั่วโมงที่ผ่านมา +17

    මේ වගේ මොඩයෙක්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ

    • @dhanu1104
      @dhanu1104 11 ชั่วโมงที่ผ่านมา +2

      🦬🦬🦬🦬🦬🦬

    • @jayanthagamage1112
      @jayanthagamage1112 10 ชั่วโมงที่ผ่านมา

      Kotu pannama hari

    • @aselafernando4288
      @aselafernando4288 9 ชั่วโมงที่ผ่านมา +1

      Koo Buddimathun tika

    • @nishantha1422
      @nishantha1422 9 ชั่วโมงที่ผ่านมา +4

      ඇත්ත නෙවෙයි දබන් කියන්නේ ..වඩේ වික්කත් ඇත්ත කියන්නේ

  • @sudamsenavirathna2958
    @sudamsenavirathna2958 6 ชั่วโมงที่ผ่านมา +3

    චාමරයට ආවඩන බූරුවෝ ඉන්න රටක් දියුණු වෙයි කියල හිතන්න අමාරුයි🤣🤣🤣

    • @maheshindunil2
      @maheshindunil2 6 ชั่วโมงที่ผ่านมา

      @@sudamsenavirathna2958 ආවඩනඑක නෙමෙයි කියන දේවල් වල වැරද්ද පෙන්නන්න

  • @Inacentjayamaha
    @Inacentjayamaha 11 ชั่วโมงที่ผ่านมา +1

    Very good

  • @dayademuni3472
    @dayademuni3472 12 ชั่วโมงที่ผ่านมา +1

    හරි ෙ

  • @dayademuni3472
    @dayademuni3472 12 ชั่วโมงที่ผ่านมา +3

    very sad

  • @mhdnk7
    @mhdnk7 3 ชั่วโมงที่ผ่านมา

    Modayak😇😇😇😇

  • @sugathpriyantha5966
    @sugathpriyantha5966 11 ชั่วโมงที่ผ่านมา

    අනිත් එව නම් හිස් වචන අර ලක්ෂ 70 මොකුන්ද කියල බ๬ලිය යුතුයි

  • @maheshindunil2
    @maheshindunil2 12 ชั่วโมงที่ผ่านมา +6

    අනාගත ඡනපති ❤ බදුල්ලෙන්

    • @slytshortsboy3674
      @slytshortsboy3674 11 ชั่วโมงที่ผ่านมา +4

      හිකෙන් පුනා😂😂😂😂

    • @thememoriespack5033
      @thememoriespack5033 11 ชั่วโมงที่ผ่านมา +3

      😂😂😂😂😂😂😂😂

    • @manojhasitharathnayake1784
      @manojhasitharathnayake1784 11 ชั่วโมงที่ผ่านมา

      උබ වගේ 🐂🐂🐂 kiyala hithuwada ratee hama ekama 😂😂😂

    • @lakshithashehan1820
      @lakshithashehan1820 11 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

    • @Shami-s9r
      @Shami-s9r 11 ชั่วโมงที่ผ่านมา

      😂😂😂 onma keketa sihina dkinna puluwn

  • @wmvijerathne2088
    @wmvijerathne2088 7 ชั่วโมงที่ผ่านมา

    මේ කට්ටිය හරියට රට හැදුවා වගෙ කතාව.රට කාපු තක්කඩි 😂

  • @manukavishwanath5175
    @manukavishwanath5175 5 ชั่วโมงที่ผ่านมา

    ලක්ශ 70 ඇත්ත ද