මිථ්‍යාවට අභියෝග කරමින් බුද්ධ පුත්‍රයකුගේ සත්‍ය හෙළිදරව්ව.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 625

  • @manjulakumara4416
    @manjulakumara4416 20 วันที่ผ่านมา +83

    අවසරයි ස්වාමින් වහන්ස ඔබ වහන්සේ මෙරික්ල් ඩුමි තුල පවත්වන සුව මෙහෙය ගැන දුටු සත්‍යය ට ස්තුතියි..

  • @ruwanpushpakumara6095
    @ruwanpushpakumara6095 20 วันที่ผ่านมา +71

    ස්වාමීන් වහන්ස ජේසුස් වහන්සේ දකිනව සත්‍ය ගැන කතා කළ ඔබ වහන්සේව. සතුටුයි වගේ ම ගොඩක් ස්තුතියි.

  • @junecolombage2340
    @junecolombage2340 20 วันที่ผ่านมา +71

    බොහොම නිර්භීත නිහතමානි ස්වාමීන් වහන්සේ කෙනෙක් ඔබට ගොඩක් ස්තුතියි

  • @sajiththushantha9145
    @sajiththushantha9145 20 วันที่ผ่านมา +99

    හොද අවබෝදයකින් අපේ පල්ලියට ඇවිල්ල සත්‍යය දැකල,නිහතමානීව සත්‍යය කතාකරන්න ඉදිරිපත් උන ඔබ වහන්සේට ස්තුතියි.

  • @saththianandan67
    @saththianandan67 19 วันที่ผ่านมา +43

    හාමුදුරුවන් වහන්ස. ඔබ වහන්සේ මගේ නිහතමානී ස්තුතිය

  • @vinodhshehansilva1034
    @vinodhshehansilva1034 19 วันที่ผ่านมา +35

    ස්වාමීන්වහන්ස. සත්‍යය ඇති සැටියෙන් පැහැදිලි කලාට ඔබවහන්සේට බොහෝමත්ම ස්තූතියි 🙏🙏❤❤ ඔබතුමාගේ අවංකකමට හිස නමා ආචාර කරනවා 🙏🙏
    Glory be to God 🙏🙏 Hallelujah 🙏🙏

  • @dineth2235
    @dineth2235 20 วันที่ผ่านมา +72

    අවසරයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ අත්දැකීමෙන්ම දුටු දේ අපද දුටුවා.මොනම ආකාරයකින්වත් සුවය සදහා පැමිනෙනන ජනතාව ආගම් මාරුකිරීමක් සිදුනොවන බව අපට පැහැදිලි වුනා. මේ සත්‍යය ශ්‍රි ලාoකීක ජනතාවට අවබෝධ වේවායි ප්‍රාර්තනා කරමි

    • @ranukaranuka401
      @ranukaranuka401 19 วันที่ผ่านมา +4

      ඔබ වහන්සේගේ කතාවට මාද එකගයි

  • @senalsenanayake7173
    @senalsenanayake7173 20 วันที่ผ่านมา +59

    ස්වාමින් වහන්සේ ඉතා උසස් හා නිර්භීත කෙනෙක්. ❤

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 20 วันที่ผ่านมา +34

    ගොඩක් වටිනවා ඉදිරිපත් කිරීම ඔබ වහන්සේ ගේ . ඇත්ත නිවැරැදි ලෙස ඉදිරිපත් කිරීමට ඉදිරිපත් වීම ගොඩක් වටිනවා . මිනිස්සු ට තියෙන්නේ irisiyawa කුහක ගතිය නිසා තමයි මෙහෙම කරන්නේ . ගොඩක් ස්තුති ඔබ වහන්සේ ට .🙏🙏🙏

  • @ChinthaLiyoni-t1n
    @ChinthaLiyoni-t1n 20 วันที่ผ่านมา +29

    Obi niyama budda puththaraya .saththaya katha kirima gena ස්තුති යි. ඔබගෙ න් නියම බුද්ධ පුත්ත්‍රකම අප දුටු වා

  • @geethanisilva349
    @geethanisilva349 20 วันที่ผ่านมา +36

    ස්වාමින් වහන්ස සත්‍ය හෙලිදරව් කිරීමට ඉදිරිපත් වීම ගැන බෙහෙවින්ම ස්තූතියි 🙏🙏

  • @powerofgodhealingcenter7745
    @powerofgodhealingcenter7745 20 วันที่ผ่านมา +107

    ඔන්න සත්‍ය වාදී සැබෑ බව්ද්ධයෙක් තමා ලැබූ අත්දැකීම කිසිම කුහක කමක් නැතිව බෙදා ගන්න ඔබ වහන්සේට තව තවත් දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා ❤❤❤❤

    • @surekawijendra6837
      @surekawijendra6837 17 วันที่ผ่านมา +1

      Amen

    • @nandasomasuri7505
      @nandasomasuri7505 16 วันที่ผ่านมา

      ඔබ වහන්සේ වෙනත් ආගමක පුද්ගලයකු හට චරිත සහතික දීමට තරම් නිවට නොවී සිටීනම් වටී. සැබෑ බව්ද්ධයන් සත්‍යය වටහා ගනු ඇත.

  • @charunishashi5033
    @charunishashi5033 20 วันที่ผ่านมา +55

    ස්තූතී හාමුදුරුවන් වහන්ස. ඔබ වහන්සේ නිරීක්ෂණය කල ඔබ වහන්සේ දෑසින් දුටු හා ඔබ වහන්සේ ලැබූ සුවය නිසාවෙන්, නිර්භීතව මෙසේ පැවසීම පිළිබදව. අපගෙ ආත්මීක පියානන්ගේ සත්‍ය පිළිබඳ හඩ නැගුවාට ස්තූතී හාමුදුරුවන් වහන්ස

  • @PathmaPathma-zx7pb
    @PathmaPathma-zx7pb 20 วันที่ผ่านมา +45

    ජීවමාණ වු යේසුනී ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතියි.හාමුදුරුවන් වහන්සේට දුන්නාවු සුවය නිසා.උන්වන්සේගේ අනර්ඝමත් සත්‍යවු සාක්ෂිය නිසා ස්තුතියි.ජේසු පිහිටයි.ඔබ වහන්සේට.දීර්ඝායුෂ පතමි

  • @PathumBandara-s8b
    @PathumBandara-s8b 20 วันที่ผ่านมา +44

    සවාමින් වහන්ස ඩබවහන්සෙටඉබොහොම ස්තුතියි ❤❤

  • @kanthiyapa3323
    @kanthiyapa3323 20 วันที่ผ่านมา +47

    අපේ හමුදුරුවෝ ඔබ වහන්සේ එඩිතර හාමුදුරුවො කෙනෙක් ඔබට බොහොම ඉස්තුති

  • @saradiabeysundara2861
    @saradiabeysundara2861 16 วันที่ผ่านมา +7

    දෙවියන්වහන්සට සහා කිතුනු සභාවට අවලාද කියන ගරහන සියල්ලෝම මේය දකිත්වා❤ 🙏 ස්තුතියි ස්වාමින්වහන්ස

  • @sandahamwinston
    @sandahamwinston 20 วันที่ผ่านมา +33

    ඔබවහන්සේ සත්‍ය අවබෝධ කරගෙන සත්‍ය ලොවට හෙළි කිරීමට කටයුතු කළ නිසා ස්තූතියි.. බුදු රජාණන් වහන්සේ හෝ ජෙසුස් වහන්සේ හිටියත් අද ජීවමානව වැඩසිටියත්.. චොදනා කරන අය චෝදනා කරනවා මයි.. ඔබ වහන්සේ නියම ආගමික නායකයෙක් මෙ සමාජය තුළ සිටින.. බුදුන්ගේ සරනයෙහි යන ඔබවහන්සේට ජේසු පිහිටයි...

  • @margaretrasaiya7694
    @margaretrasaiya7694 16 วันที่ผ่านมา +6

    සුවාමින්වහන්ස සත්‍යය ඇති සැටියේන් පැහැදිලි කලාට බොහොම ස්තුතියි පාස්ට ජේරම් වගේම තමා පාස්ට කින්ස්ලි බවුද්ද අයට තමා ගොඩාක් පිහිට ලැබේනවා පාස්ට කියන්නේ නැහැ ආගම අතහැර එන්න කියලා තමුන්ගේ ආගම අදහන්න ඔයාලා එන්නේ සුවයක් ලබාගෙන ඔබතුමාගේ අවංක කමට හිසනමා ආචාර කරමි බුදුසරනයි දේවිපිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nelumfonseka7345
    @nelumfonseka7345 20 วันที่ผ่านมา +31

    ඇත්තඇති සැටියෙන් පහදා දුන්නාට ගොඩාත් ස්තුතියි .

  • @imdevage8407
    @imdevage8407 14 วันที่ผ่านมา +6

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ගොඩාක් ස්තුතියි සත්‍යය දැකලා සත්‍යය ප්‍රකාශ කරාට

  • @anneprashadi3810
    @anneprashadi3810 19 วันที่ผ่านมา +26

    ස්තූතියි හාමුදුරුවනේ. ඔබතුමාගේ එඩිතර සත්‍යවාදී කමට ආචාර කරමි. 🙏🙏🙏

    • @ashanilawrence5447
      @ashanilawrence5447 19 วันที่ผ่านมา

      එතුමා සුව කරන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධ වූ රුධිරයේ බලයෙන්. යේසුස් වහන්සේ මයිත්‍රි බුදුන් වහන්සේ විය හැකියි.

    • @RohanChandrasekara-lm7uj
      @RohanChandrasekara-lm7uj 19 วันที่ผ่านมา

      Thank you honarabal thera.God bless you.

  • @greatagamage7195
    @greatagamage7195 20 วันที่ผ่านมา +31

    බොහොම ස්තුතියි ඔය ඉදිරිපත් කිරීමට හාමුදුරුවනේ

  • @srimathikumari2584
    @srimathikumari2584 15 วันที่ผ่านมา +6

    මමත් බෙෘද්දයෙක් මිට පෙර , නමුත් මගේ පවුලම විනාස වෙලා අපි එකිනෙකා මරණයට අරගෙන යන වෙලාවෙ අපිටත් මෙහෙමපනිවිඩයක් ලැබුණා .අපි ගියා අ පි නිදහස් උනා මගේ දරැවො මරණයෙන් නිදහස් උනා අද අපි බොහොමෙ සතුටින් ඉන්නවා .ඒ වෙන කවුරැත් නිසා නෙමෙයි ජේසුස්වහන්සේ නිසයි .උන්වහන්සේට සදාකාලයටම මහිමය වෙිවා .ජේසුනි ඔබට ස්තුතියි මගෙ මුලු ජිවිත⁣යෙන්ම ඔබවහන්සේට නමස්කාර කරමි .ගෙෘරවය වෙිවා .දෙවිපියානනි ඔබ අපට දුන්න උතුමි ජේසුස්වහන්සේ නිසා ස්තුතියි . මගේ දරැවොත්, මමත් ,ඔබට සදාකාලයටම සේවය කරනෙමි .ආමෙින් .සියලුම දෙනාටම ජේසුස්වහන්සේගේ අසිමිත පෙු්මය භුක්ති විඳින්නට අනුගාුහය ලැබෙිවා ආමෙින් .

  • @anushaperera6181
    @anushaperera6181 20 วันที่ผ่านมา +21

    ගොඩක් ස්තුතියි හාමුදුරුවනේ නොතේරෙන බුරන ඉරිසියා වෙන් දගලන
    හැම කෙනෙකුටම තේරුම් ගැනීමට හොඳට විස්තර
    කර දුන්න ඔබතුමාට දෙවියන්
    වහන්සේ ආශිර්වාද කරාවී
    ආමෙන්

  • @lalakatissakalupahana3987
    @lalakatissakalupahana3987 19 วันที่ผ่านมา +7

    හාමුදුරුවනේ මමත් බෞද්ධයෙක් වෙලා ඉපදුනෙ. මම ජේසුව අදහන්නෙ ඒක මගෙ නිදහස. ඔබ වගේ කතා කරන කෙනෙක් මම මගෙ ජීවිතේට දැකල නැහැ. ඔබ ඇසින් දුටු දේ සත්‍ය කතා කිරීම ගැන ස්තුතියි.

  • @nilanthifernando9040
    @nilanthifernando9040 20 วันที่ผ่านมา +22

    බොහොම හොද පැහැදිලි කිරීමක් හාමුදුරුවනේ,මම දැක්කා ඔබතුමන් Miracle Dome එකට ,ඇවිත් ඉන්නවා,ඔබතුමන්ට බොහෝ සෙයින් ස්තුතියි මේ වීඩියෝ එකට 🙏🙏🙏

    • @nawatime_titha
      @nawatime_titha 18 วันที่ผ่านมา

      පුදුමයි ඔබ වහන්සේ දෙව්සුව සේවා දීගොඩ කුමාර මහතා ගැනත් සෙයා බලන්න.🙏🙏🙏

  • @indikaperera9718
    @indikaperera9718 18 วันที่ผ่านมา +5

    මරණයට පත් වීමට හිටිය මගේ පිලිකාව නැමැති ශාපලත් රෝගයෙන් මාව සුව කලේ මගේ දෙවියන් වහන්සේ, වෛද්‍ය වරු පවා මාව අත්හැරියා, දැන් මං සුවයි, දැන් මං වගේම අයට මං පෙනී ඉන්නවා, දෙවියන් වහන්සේ මාව පාවිච්චි කරනවා, මගේ දෙවියන් වහන්සේ ජීවමාන ව ඉන්නවා, ඔබ වහන්සේ ට ස්තූති, ක්‍රිස්තියානි කියන්නේ ආගමක් නෙවෙයි, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මැරුණේ මුළු ලෝකයම වෙනුවෙන්

    • @preethifernando9880
      @preethifernando9880 12 วันที่ผ่านมา

      යේසුස් වහන්සේ ජීවමානයි උන්වහන්සේ සේගේ ගෝලයින් තමයි පාස්ටර්ස්ලා එයාලා තුලින් ක්‍රියා කරන්නෙ දෙවිය්වහන්සේගේ බලය පාස්ටර් ව නෙවි රෝගී කෙනෙක් විශ්වාස කරන්නෙ සුවය ලබා දෙන්න පුලුවන් මලවුන්ගෙන් නැගිට අප අතරවැඩ සිටින ජීවමානයේසුවයි එවිට පාස්ටර්ගේ යාඥාව තුලින් ජේසු සුව කරනවා
      ඕනෑම කෙනෙක් ගෙදර ඉදලා ජේසුට කතාකරොත් ජේසු ඒ කෙනාට පිහිට වෙනවා මුලු සිතින් යේසුව විශ්වාස කරන්න ඕනා යේසුස් වහන්සේ ඉතා ඉක්මනින් නැවත පැමිණෙනවා හොද අයව රැගෙන යන්න පවිත්‍ර ජීවිතයක් ගත කරමින් බලා සිටින්න ඕනා බයිබලය කියවන අයට මේ දේවල් දැන ගන්න පුලුවන්
      යේසුස් වහන්සේ හැම කෙනෙක් වෙනුවෙන්ජීවිතේ පූජා කරල මලවුන්ගෙන් නැගිටලා දෙවියන් වහන්සේගේ සිංහාසනයේ දකුණු පස සිට අදත් අපි වෙනුවෙන් මැදහත් කාරකම් කරනවා

  • @priyanthapeirisgallage5507
    @priyanthapeirisgallage5507 19 วันที่ผ่านมา +15

    ඔබ වහන්සේ හ්‍රරි අවබෝධයකින් කතා කරන විට අපි අන්‍ය ආගමික උනත් ඔබ වහන්සේගේ කුහක නොවි සත්‍ය දේට ගරු කිරිම ගැන මහත් සතුටක් දැනෙන්නේ අපෙ හාමුදුරුවනේ
    බුදුසරනයි

  • @NilukaDahanayaka
    @NilukaDahanayaka 20 วันที่ผ่านมา +45

    ඔබ වහන්සේ වැනි නියම බුද්ධිමත් ස්වාමීන් වහන්සේලා වැඩ් වැඩ්‍ යෙන් පහල වේවා .

  • @වෙනසටවෙනසක්
    @වෙනසටවෙනසක් 19 วันที่ผ่านมา +7

    ඔබවහන්සේ තුළින් බුදුන් වහන්සේව අපිි දැක්කා ජේසු පිහිටයි බුදු සරණයි

  • @anomajayakody
    @anomajayakody 22 วันที่ผ่านมา +16

    ස්වාමින් වහන්ස ස්තුතියි ඔඹතුමාට .

  • @kumarahettiarachchi2897
    @kumarahettiarachchi2897 19 วันที่ผ่านมา +7

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ එඩිතර හාමුදුරු නමක්, මමත් බෞද්ධ, ඔබ වහන්සේ කියන දේට මමත් එකගයි, සත්‍යය අවබෝධ කර දුන්නට ඔබ වහන්සේට තෙරුවන් සරණයි! දීර්ඝායුෂ ලැබේවා....🙏🙏🙏🙏🙏

  • @thusharajayasinghe6257
    @thusharajayasinghe6257 16 วันที่ผ่านมา +3

    ඔබ වහන්සේට ගොඩාක් පින් මේ වගේ සත්‍යය හෙළි කරලා නිර්භීතව කතා කරන නිසා ප්‍රොපන් ජෙනම් කියන්නේ කවුද කියලා මිනිස්සුන්ට වටහා දෙන්න එතන වෙන්නේ මොනවද කියල ඇස් දෙකෙන් දැක්ක ඔබ වහන්සේවහන්සේමේ ආකාරයෙන් කතාකරන එක ගැන අපිට හුඟක් සතුටුයි. ඔබවහන්සේට තව තවත් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා

  • @asokaasoka9376
    @asokaasoka9376 20 วันที่ผ่านมา +18

    ඔබට ජේසු පිහිටයි අාමදුරැවනේ

  • @AnthonySasangani
    @AnthonySasangani 20 วันที่ผ่านมา +32

    මේ රටේ ජනතාවට සත්‍ය හෙළි කර දෙමින් නිර්භීතව ඉදිරිපත් වීම ගැන අගය කොට සලකමි. ඔබවහන්සේට මගේ පවුල වන මහිමාන්විත සභාවේ හද පිරි ස්තූතිය ප්‍රකාශ කර සිටිමි 😊

    • @Theres1961
      @Theres1961 4 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤wata hathtad notaran aya

  • @NishaniUbayarathna
    @NishaniUbayarathna 18 วันที่ผ่านมา +10

    බෞද්ධයෝ පිස්සුවෙන් දඟලන වෙලාවේ, ඔබ වහන්සේගෙ නිර්භීතකම අපි අගය කරනවා... ඔබ වහන්සේට ජේසු පිහිටයි❤

  • @Priyanga-t4n
    @Priyanga-t4n 20 วันที่ผ่านมา +21

    ස්තූතියි ඔබ වහන්සේට🙏🏿

  • @sheninanjana
    @sheninanjana 20 วันที่ผ่านมา +18

    ඔබවහන්සෙ ව අපි දැක්ක එදා 🙏

  • @Gamageranasinha-ep3jt
    @Gamageranasinha-ep3jt 20 วันที่ผ่านมา +21

    නියම බුද්ධ පුත්‍රයෙක් 🙏

  • @NilukaDahanayaka
    @NilukaDahanayaka 20 วันที่ผ่านมา +19

    ජේසු පිහිටයි බොහොම ස්තුතියි .ස්වාමීන් වහන්ස .ඇත්ත ඇති සැටියෙන් මිනිසුන් දැනුවත් කිරීමට .

  • @RamaniMahawanniarachchi-en8rv
    @RamaniMahawanniarachchi-en8rv 20 วันที่ผ่านมา +19

    බොහෝම ස්තුතියි සුුවමි වහන්ස 🙏🙏

  • @ජයන්තජයන්ත-ඛ6ඥ
    @ජයන්තජයන්ත-ඛ6ඥ 19 วันที่ผ่านมา +15

    ඔබ වහන්සේ ඉතාමත් විචාර බුද්ධිය මෙහෙයවා කරුණු ඉදිරිපත් කිරිම ඉතාමත් වැදගත් ඔබවහන්සේට විරෝධතා ඉදිරිපත් වියහැක අපි ඔබ වහන්සේ සමගයි අන්තවාදීන් අර අදින්නේ ආගමික සමගිය බිදීම් සදහා යි ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම් ඉතාමත් වැදගත් ය

  • @magratseram2947
    @magratseram2947 20 วันที่ผ่านมา +11

    ඔබ වහන්සේට බොහොම ස්තුති sathya heli karata🙏🙏🙏🙏

  • @sujathapathmini0076
    @sujathapathmini0076 12 วันที่ผ่านมา +4

    අපේ ජේසු ජීවමානයි හාලේලූයා🙏🙏🙏

  • @Shayni7906
    @Shayni7906 20 วันที่ผ่านมา +15

    Hallelujah
    Thank you lord 🙌🏻✝️♥️

  • @sujaniathurugiriathurugiri9766
    @sujaniathurugiriathurugiri9766 20 วันที่ผ่านมา +13

    Sadu oya suwa una dawase math hitiya ossduta stutii onna harima budda puththayo amen amen 🙏

  • @NilamSingh-ri4cv
    @NilamSingh-ri4cv 18 วันที่ผ่านมา +3

    මනුස්සයෙක් සුවවෙලා ජිවත් වෙනවට කැමත් නැති අය ඊරිසියවකියන එකහිතෙතියෙනවා තෙරුම් කරදුන්නට ගොඩක් ස්ත්තුතියි

  • @nishanthahemakumara9347
    @nishanthahemakumara9347 19 วันที่ผ่านมา +4

    මමත් බෞද්ධ පරිසපරිසරයෙන් එන ආගමික නිළ තල දැරූ අයෙක් මිත්‍යා ව තුළ අපි තරම් හිරවෙලා උන්න අය කියල දැනගත් දා ඉදල අපිට අපි ගැනම ලැජ්ජයි යුරෝ රටක් ඉන්න මම මගෙ රටට ආදරෙයි ,, ඒත් මගෙ රට තරම් මිත්‍යා ද්‍රෘශ්ටිකයින් ඉන්න ර්ට්ක්නැති තරම් ..
    ඔබේ කතාව හරියට ම හරි හාමහාමුදුරුවනේ ❤️🙏❤️🙏

  • @deepikawijesinghe1803
    @deepikawijesinghe1803 19 วันที่ผ่านมา +14

    ස්තූතියි ස්වාමින් වහන්ස

  • @AnastaSchokman
    @AnastaSchokman 20 วันที่ผ่านมา +14

    විශිෂ්ටයි. ස්තුතියි 👍🙏🙏

  • @indranirajapaksha1581
    @indranirajapaksha1581 18 วันที่ผ่านมา +2

    ස්තුතියි සාදු ඇත්ත දැකලා තියෙනවා.දෙවියන්වහන්සේ ඔබව ආශිර්වාදය කරනවා

  • @thingstoknowinlife.1112
    @thingstoknowinlife.1112 20 วันที่ผ่านมา +16

    බොහෝම ස්තූතියි ඇත්ත ඇත ඇති සැටියෙන් අපිව දැනුවත් කරාට. 🌿

  • @DewashiniPriyamanthi
    @DewashiniPriyamanthi 19 วันที่ผ่านมา +4

    ස්වාමින් වහන්ස සත්‍ය වෙනුවෙන් නැගි සිටිම පිළිබද ව සතුටුයි. ඔබට ස්තුතියි

  • @chandrikaliyanage1099
    @chandrikaliyanage1099 19 วันที่ผ่านมา +7

    Oba wahanseta hisa nama Achara karanawa!!! Dewiyan wahanse oba wahanse samagai Ape swamin wahansa!!!!👏👏👏

  • @nsnajfjjskwa
    @nsnajfjjskwa 16 วันที่ผ่านมา +3

    Mamath karumeta ape amma thaththa buddagame ipadune but with the blessing of my Spiritual father i found the through path. Y'all we're in the last times stop begging infromt of stones trees and stuff. Worship the through living god y'all ❤May lord have mercy on everyone ❤

  • @hw.chamodshanuka1999
    @hw.chamodshanuka1999 14 วันที่ผ่านมา +1

    ස්තුතියි ඔබ වාහන්සෙට තෙරුවන් සරණයි ජෙසු පිහිටායි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @m.j935
    @m.j935 19 วันที่ผ่านมา +3

    අනේක වාරයක් ස්තුතියි ස්වාමීන් වහන්ස 🙏🙏🙏ඔබ සත්‍ය වෙනුවෙන් පෙනී සිටීම ගැන 🙏🙏🙏

  • @Ashokachithrani-o3r
    @Ashokachithrani-o3r 19 วันที่ผ่านมา +7

    බොහොමත්...ස්තුතියි...ඔබ..වහන්සෙට

  • @SumitraJayakodi
    @SumitraJayakodi 17 วันที่ผ่านมา +2

    ඔබ තුමාටත් සදාකල් ජීවනය
    ලැබේවා !!!!

  • @asanka1984313
    @asanka1984313 12 วันที่ผ่านมา +1

    ජීවමාන ජේසූස් ක්‍රිස්තුවහන්සේගේ ආශිර්වාදය සුවය නිරතුරුවම සැමටම ලැබේවා,උන්වහන්සේ වෙතට යාමට මග පෙන්වීම සැමට ලැබේවා

  • @anushahallaldeen1224
    @anushahallaldeen1224 20 วันที่ผ่านมา +13

    ස්තූති යි ඔබ වහන්සෙ ඒ ස්තානයට ඇවිල්ල විමර්ශනය කලාට..🙏 ඔබවහන්සේ මේ කරුනු ඇත්ත ඇතු සැටියෙන් ප්‍රකාශ කලාට බොහොම ස්තූති .. අන්න අපි කියන්නෙ මේ වගේ එලියෙ ඉන්ද බොරු ප්‍රචාර මවන නූගත් මාද්‍ය වේදීන්ට ඇවිත් බලන්න කියලා තමයි.. මිනිස්සුන්ව නොමග යවලා ජේසුස් වහන්සේට අගව්‍රර කරන්න එපා. ඒ පාපය අපේ රටටම ශාපයක් වෙනවා.. එම නිසා ඇවිත් බලන්න බලලා රිපෝර්ට් එක ලියන්න්ස් ටිවී එකෙන් කෑල්ලක් ලියලා රිපෝර්ට් ලියන්න බෑ.. මට කියන්න තියෙන්නෙ මේවගේ ජේසුස් වහන්සේ අනුගමනය කරන දේව දාසයාට මඩ ගහන එවුන්. නූගත් මාද්‍යවේදීන්.. මුන්ට තමයි පිස්සු.

  • @smithrajapaksa7820
    @smithrajapaksa7820 19 วันที่ผ่านมา +20

    බොහෝම ස්තුතියි අපිට ඔනේ කොහොම හරි හොඳ බෞද්ධ පිරිසක් ඇත්ත ඇති සැටියෙන් දකින යහපත පමණක් කරන

    • @newfilmtrailer7733
      @newfilmtrailer7733 19 วันที่ผ่านมา

      smithrajapaksa7820
      ලෝකය සර්වබලධාරී දෙවියෙක් මව්වයි කියන කතාව ද 😁....?

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 18 วันที่ผ่านมา

      @newfilmtrailer7733 ඒක බෞද්ධ පත පොතේ තියෙනවා ද? එහෙම නැත්තම් ඒවා බෞද්ධ අයට අදාළ නැති එකක් යහපත කරන්න කියල නැත්තම් යුක්‍රේනයට හෝ රුසියාවට ගිහින් යුද්ධ කරන්න ලොකු සල්ලියක් හම්භවෙනවා

    • @MNOmath
      @MNOmath 17 วันที่ผ่านมา +1

      එහෙනම් පාස්කු ප්‍රහාරයට සාධාරණය ඉල්ලා නොවැලපෙන්න
      ලෝකය ඇතුලු සියල්ල දෙවියන් මැව්වනම් මෙයත් දෙවියන්ගේ ලද දෙයක් බව සලකන්න😅

  • @lalanihannadige3748
    @lalanihannadige3748 19 วันที่ผ่านมา +4

    ඇවිත් බලන්න කියන්නේ ඒකයි හාමුදුරුවනේ ඇත්තටම මෙලෝ දෙයක් හොයන්නේ බලන්නේ නැතිව කොයි තරම් නින්දා අපහස කරනවද හාමුදුරුවනේ කොච්චර පවුද අපි බුදු දහමට බනිනවද නැනේ ගොඩාක් ස්තුතියි හාමුදුරුවනේ ඔබවහන්සේට දෙවියන්වහන්සේ බොහෝසේ ආශීර්වාද කරන සේක්වා

  • @ruwaniab2023
    @ruwaniab2023 20 วันที่ผ่านมา +16

    ඔබ තුමන්ට බොහෝම ස්තූතියි මේ වගේ හහෙලිදරව්වක් නොදන්නවුන්ට ඇත්ත ඇති සැටියෙන් කිව්වට, ඔය බැලුම්ගලිනුත් ඊයෙ පෙරේද බොහෝමයක් දේවල් කියෙව්ව. ජේසුගෙ ක්‍රියාව ගැනත් අපි දන්න බයිබලේ තියෙන දේත් වැරදියට අර්ථකතනයක් කලා හමුදුරුවනේ. මේ දේවල් දැකලා අපි කලබල වෙන්න ගියේ නැත්තේ ජේසු උගන්නපු දේ අපි ඇත්ත ඇති සැටියෙන් දන්න හිංදයි. මේ කියන කතා ජේසුටම බාර දීලා හිටියා. ඔබ තුමන්ට ගොඩාක් ස්තූතියි ඒ කට්ටියගේ මොලේ පෑදෙන්න කතා කලාට.🙏🙏❤🙏🙏

  • @NiluWeerasinghe-x9u
    @NiluWeerasinghe-x9u 19 วันที่ผ่านมา +4

    Our Reverend, I personally thank and respect the few words that have been spoken. Respecting each other and loving each other through everyone. If there are good qualities in human beings, our Sri Lanka will be much more beautiful.

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 17 วันที่ผ่านมา +2

    ❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී නිර්මාණ්ශ කෙනෙක් වෙමු අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු

  • @nilochanadesilva6976
    @nilochanadesilva6976 20 วันที่ผ่านมา +6

    We respect you for your open heart and backbone 🙏

  • @nishanthahemakumara9347
    @nishanthahemakumara9347 19 วันที่ผ่านมา +4

    🙏❤️රිදෙයි බොහෝ අයට නමුත් බුද්ධියක් ඇති අය තේරුම් ගන්න කාරණාව ක්🙏❤️👌

  • @himaliramyalatha-z7w
    @himaliramyalatha-z7w 16 วันที่ผ่านมา +2

    මමත් බව්ද දෙමාපියන්ගේන් උපන් කෙනෙක් අද මම ජිවිතේ හොදින් ගෙවන්නේ යේසුස් වහන්සේ පිළි අරන් උන්වහන්සේ වචනය තුල ජිවිත් වෙන නිසා උන්වහන්සේගේ පෙු්මය නිසා මම සතුටු වෙනවා අද මම බුදුන්වහන්සේගේ ධර්මය රකිනවා, හරියටම ඇස් පැදුව යේසුස් වහන්සේගේ වචනය ගොඩාක් සතුටුයි හාමුදුරුවනේ ඔබ වහන්සේ ගැන සත්‍ය හොලි🙏 කරනවාටප

  • @KgRamyalatha
    @KgRamyalatha 19 วันที่ผ่านมา +5

    ස්තුතියි ස්වාමීන් වහන්ස....මේ වෙනුවෙන් කතා කලාට

  • @rohanaperera7956
    @rohanaperera7956 18 วันที่ผ่านมา +4

    දෙවියන් වහන්සේ ඔබට සුදුසු නියම ස්තනයට පැමිනෙන්නට ආශිර්වාද කරන සේක්වා.

  • @samankumaratunga2562
    @samankumaratunga2562 20 วันที่ผ่านมา +101

    මමත් බෞද්ධයෙක් අපේ හාමුදුරුවනේ.මමත් ජෙරුම් පාස්ටර්ගෙන් සුවය ලබපු කෙනෙක්.නොගියපු කෙනෙකුට ඒක තේරෙන්නෙ නෑ.මට සතුටුයි බෞද්ධයෙක් වෙලා ඔබ වහන්සේ ගැන.

    • @JesonSteinwall
      @JesonSteinwall 19 วันที่ผ่านมา +10

      Pastor newai sahodaraya suwa karnnne jesus kristhus wahnse siyalu mahimaya gaurawaya deviyan wahnseta

    • @Sawo-500
      @Sawo-500 19 วันที่ผ่านมา +7

      අනෙ පල උඹ fake බෞද්ධ. ඕව ගානෙ ගියා නම් ඒ ආගමට පල.

    • @ttjttj7240
      @ttjttj7240 19 วันที่ผ่านมา +2

      Ane uba baba 😂😂😂😂​@@Sawo-500

    • @SunimalFernando-k9k
      @SunimalFernando-k9k 19 วันที่ผ่านมา +3

      Pupe amaruwada suwa kare ane pala jerom bakayo

    • @SunimalFernando-k9k
      @SunimalFernando-k9k 19 วันที่ผ่านมา +1

      ​@@JesonSteinwallow deviyo suwa kala mariyawa bada karala

  • @SunithaChandani-j1d
    @SunithaChandani-j1d 19 วันที่ผ่านมา +4

    ඇත්ත ඇති සැටි යෙන් කිව්වා ඔබ වහන්සේ ට තුති God bless you

  • @kalidusamarawickrama8015
    @kalidusamarawickrama8015 20 วันที่ผ่านมา +9

    10:29 හරිම සරලව තිතට ඒක කිව්වා හමුදුරුවනේ. සතුටුයි මෙහෙම වීඩියෝවක් කොන්ද පණ ඇතුව කරාට.
    ඒකට ගරු කරනවා.

  • @rudiraweerahettihewa7179
    @rudiraweerahettihewa7179 10 วันที่ผ่านมา +1

    තමන් ආදාහන ආගම කුමක් වුවත් විශ්වාසයෙන් යුතු අදහනවා නම් ප්‍රතිඵල ලැබෙනවා බෞද්ධාගමේ උනත් නොයෙක් විවිධ භේද තියෙනවා කතෝලිකා ආගමත් මහ මැතිතුමාගේ ආගමත් එහෙමයි එම කර්තෘන් වහන්සේලාගේ ධර්මතාවයන් තම විශ්වාසය අනුව ඇදහීමට සැමටම නිදහස තිබිය යුතුයි උතුම් වූ ආගම් හෝ උතුම් නොවූ ආගම් කියා භේද නැත ❤❤❤❤

  • @jeewarajapaksha9376
    @jeewarajapaksha9376 22 วันที่ผ่านมา +8

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏 සත්‍යකි 🙏🙏🪷🪷

  • @asokaasoka9376
    @asokaasoka9376 20 วันที่ผ่านมา +10

    වැදගත් පැදිලි කිරිමක් ඔබ කියන්නෙ අැත්ත හාමදුරැවනේ

  • @antongeorge3622
    @antongeorge3622 12 วันที่ผ่านมา +1

    Thanks so much 🙏
    God Jesus loves you

  • @rubilehossan5356
    @rubilehossan5356 20 วันที่ผ่านมา +9

    Menna,niyama Budda puthreyek obawahanseta J P i

  • @Roshanlakshan-q4u
    @Roshanlakshan-q4u 20 วันที่ผ่านมา +12

    ඔබ වහන්සේ හරි 🙏🙏🙏🇱🇰

  • @meththameththa9587
    @meththameththa9587 24 วันที่ผ่านมา +6

    Theruwan saranai obawahanseeta. Deergaau weewaa. Niduk weewaa. Suwsmin wahansa. 🙏🙏🙏

  • @harshamaligaspe5534
    @harshamaligaspe5534 20 วันที่ผ่านมา +6

    Swamin vahansa, Oba thumaata godak sthuthiy me pehedili kireemata. Oba vahansege jeewitha kaalaya puraama vishala samaadaanayak saha nirogee suwayak thibewa

  • @NehaFiyoni
    @NehaFiyoni 19 วันที่ผ่านมา +4

    නොබ❤අරි❤අමූදූරුවනෙ🎉ගොඩාක්නෙමෙයිසූළුපිරිසක්සිටිකවාඅපෙඅමූදූරුවනි❤කිසිමසක්තයක්නොදනකරනවැඩ❤❤එකයිබොරුවට❤අගමටවිරුද්දකතාකරනවා🎉අමූදූරුනනෙ❤ඉස්ප්‍රිතාලෙන්සූවවෙන්නෙනැත්තන්❤කොයෙන්අරිසුවවෙන්නයිඋනෙ❤❤නොබකියනසියල්ළම🎉අරි🎉නොබටදෙවියන්වාන්සෙගෙමනමයෙන්දිර්ග
    අයූෂලැබෙවා❤❤❤❤❤

  • @SenudaRaween
    @SenudaRaween 19 วันที่ผ่านมา +6

    ඔබ වහන්සේට ස්තූති ..🙏

  • @HW13590
    @HW13590 20 วันที่ผ่านมา +7

    Truth, explain nicely. God bless you.

  • @MaryShakya-y7m
    @MaryShakya-y7m 19 วันที่ผ่านมา +7

    Isthuthi hamuduruwanee sathya pehedili keruwAta obata godak pin theruwan saranai

  • @VeronicaSilva-h3w
    @VeronicaSilva-h3w 20 วันที่ผ่านมา +12

    ස්තුති ඔබවහන්සේට

  • @BeatricePathmaPerera
    @BeatricePathmaPerera 19 วันที่ผ่านมา +4

    ඔබවහන්සේට ජෙරම්ගේම සරනයි

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 19 วันที่ผ่านมา +2

      දහස් ගානක සත්‍යවාදී පිරිසක් අතරින් කුහකයෙක්

  • @ChamindaChaminda-dh3zd
    @ChamindaChaminda-dh3zd 19 วันที่ผ่านมา +7

    මමත් ගියා කාලයක් මගේ බිරිඳ රැගෙන නමුත් බිරිඳ අවසනාවන්ත ලෙස අපිව දාල ගියා ,ප්‍රොපට්ට බැරිව ගියා එයා බේරා ගන්නට

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 19 วันที่ผ่านมา

      propert ජෙරම් ඩොක්ටර් කෙනෙක් නොවෙ ඔතන ක්‍රියා කරන්නේ ජේසුස් වහන්සේ ඔයා කියන්නෙ ඇත්තක්ද බොරුවක්ද අපි දන්නේ නෑ එහෙම දෙයක් උනානම් වෙන්නේ ඔබගේ විශ්වාසය මදිකම නිසා මනුස්සයගෙ සිතත් දකින දෙවියන් වහන්සේ කෙනෙක් අපට ඉන්නේ

    • @donmfranklin7337
      @donmfranklin7337 14 วันที่ผ่านมา

      එහෙනම් ඇදහිල්ලෙන් යන්න නැතුව ඇති. සැකය පිට ගියානම් කොහොමත් සුව වෙන්නෙ නෑ

  • @geralddissanayaka7168
    @geralddissanayaka7168 20 วันที่ผ่านมา +25

    Jesus heals all those who came to Him irrespective of religion.

  • @NiroshaPriyadarshani-wm9gl
    @NiroshaPriyadarshani-wm9gl 17 วันที่ผ่านมา +1

    ස්වාමින් වහන්සේට ගොඩාක් ස්තුති සත්‍ය බය නැතුව පුකාශ කරාට

  • @RanjiRanji-c6x
    @RanjiRanji-c6x 10 วันที่ผ่านมา +1

    Oya hamuduruwanta gelawima lebewa❤❤❤❤❤. Man aurudu 15 k sewaya karanawa . Man kalin buddhism. Jesus obawa thoragana thiyanawa. Man awrudu 10k daham pasal giya panthiye palaweniya . Ath man ada christian. Jesus jeewamanai para kiyanna puluwan jeewath wela inna ayata pamanay.merichcha ayata para kiyanna be. ( there isn't any one compare with Jesus in the world ❤❤❤❤❤❤❤). Sri lankawama christian wewe wewa jesus වහන්සේ ge namayen janadi pathi, agameti , vipaksha nayaka mulu lankawatama gelawema lebewa. Yakkunta bayanam sohone gewal hadanne ne ( if you are afraid of devil s you don't build houses in graves.).❤❤❤❤❤. Jesus with us.❤❤❤

  • @nilanthi-rk4gg
    @nilanthi-rk4gg 18 วันที่ผ่านมา +2

    ඉක්මන් සුවයජේසුස් ගේ නාමයෙන් සුවය ලැබෙිවා🙏🙏🙏🙏👏👏

  • @vasanthikathriarachchi1339
    @vasanthikathriarachchi1339 20 วันที่ผ่านมา +8

    පිංවත් සත්‍ය බුද්ධ පුත්‍රයෙක්.

  • @kanthiekanayaka2068
    @kanthiekanayaka2068 19 วันที่ผ่านมา +11

    Glory to God of almighty God 🙏.
    ❤ Thanks for telling through. ❤

  • @ChandrikaPunchihewa-q4x
    @ChandrikaPunchihewa-q4x 18 วันที่ผ่านมา +5

    චීවරයක් වන් රෙදි කඩක් දරා ගත් පමනින් ඔහු බුද්ධ පුත්‍රයෙක් නොවේ. කටමැත දොඩවන්නෙක් පමනමයි. බුදු පියාණන් වහන්සේ මෙසේ වදාලා යැයි කියමින් යමෙක් අසත්‍ය පවසනවානම් ඔහු සැබෑවටම පාපී මාරයාම බව සැබෑ බෞද්ධයන් වටහා ගත යුතුයි.😴

  • @Kaveesha_yo
    @Kaveesha_yo 20 วันที่ผ่านมา +10

    සිතූතියි ඔබ වහන්සේට

  • @jsfernando3140
    @jsfernando3140 17 วันที่ผ่านมา +1

    Sthuthi ape hamuduruwanta.
    Me budda puthrayananta
    seyalu baudda bekshunda seyalu baudda janathawa da sawan dethwa.!
    ❤❤❤❤❤❤❤❤❤

  • @nilanthsilva8707
    @nilanthsilva8707 10 วันที่ผ่านมา

    ජේසු පිහිටයි හාමුදුරුවනේ ඔබ‍ට ගොඩක් ස්තුතියි ස්තුතියි ඇත්ත කියාදෙන්න වට