ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉතා හොද, මේ දිනවල අත්‍යවශ්‍යයම වීඩියෝ එකක්
Thanks Malli
Very clear explanation.. excellent video.. Thank you. ❤
වැඩේ ගොඩ brad 3 තිබ්බේ 8 වලට මාරු උනා sinr eka 20 up una thankz bro
ගොඩක්ම ස්තූතියි ඔයාට😛❤️❤️❤️❤️
I changed the setting as you said but only RSRP value increased to -98 SINR value remains 8 - 10. Please advise.
Frequency kiyala type karata enne ne ni. Kohomada band setting ekata yanne?
S20 ake mobitel mage sim sim ake speed yanne 45mbps ath phone ekedi 60mbps yanawa. eka hadaganna kohomda?
M60 eke dialog signal enwa ynwa.mehema band maru karoth eka hada gnna puluwanda? Phone ekta hodata thiynwa.
එහෙමනම් පුළුවන් වෙයි, slt එකකද, ඩයලොග් එකකද තියෙන්නේ
@@dreamtechsl SLT router ekakata Dialog sim ekk dala thiyanne
wade hri.. thanks bro
it works. thanks bro
Dialog New M60 router cant access frequency URL, so can you provide me how to enable that page?
Thank you aiyaWade hari ❤️🔥
Great! This has doubled my speed. Thank you so much; you’ve saved my day!
Hari giya saantha😘😘😍😍😍😍🥰🥰
Mage m60 eke wena web oi ekakne thiyenne eke divaice settine nane
Frequency settings eka enne nAne. 😪 mn 4n eken krnnenm. eken bArid
m60 old version eketh band eka maru krla speed hada gnna puluwan da
Hutch 4g Vadada? oka ganna ona bill conection ekak vidiyata neda? etakota bill nogeva hitiyama nadu vaten nadda?
Maga dialog s10 router eka download speed eka 26.67 mbps upload eka 0.98 wage thamai
Ow, TDD උපරිම upload එන්නේ 5 Mbps වගේ, සිග්නල් හොඳටම වැඩි තැනක රවුටරය තිබ්බොත් තව අප්ලෝඩ් එකයි, ඩවුන්ලෝ එකයි වැඩි කරගන්න පුළුවන්,
Frequently kyl type krta eka en na ny.plz can you help
Mage m60 router ake sinr aka 40k pennanava a mokada speed ne whatsapp messge akak yavanneth bohoma amaruven issella sinr aka 3k vage thibuna athakota speed aka thibuna meka hadaganna vidiyak kiyanna
RSRP කීයද, ඒක ගොඩක් අඩු උනාම ඔය විදියට රවුටර් එකෙන් වැරදියට පෙන්නනවා, උපරිම එන්නේ 20-30 වගේ
@@dreamtechsl -118 idan -125 venakal venasa vevi thiyanava
@@dreamtechsl issella hodata veda kala
@@BONIYA1802 ඒ කියන්නේ ගොඩක් සිග්නල් අඩුයි, 110 වගේවත් ගන්න බලන්න, රවුටරේ ගෙදර එක එක තැන්වල තියලා බලන්න. RSRP සෘණ අගයක් නිසා ඒක අඩු වෙනවා කියන්නේ සිග්නල් වැඩි වෙනවා, - 110 වගේවත් ගන්න උත්සාහ කරන්න.
@@dreamtechsl ath sir issella rsrp agaya a ganan vage thama thibune
Me router eke vouce enable karanna puluwan da?
OW Puluwan
Dialog band 40 fdd check karanna 41 neme 40 hodada
SU Tech kiyala Logo ekak thiyenne Modified firmware ekakda
Ayye mage m60 dialog router ekak thiyenne unlock karanna ba ne
frequency kiyl tayp kart tibba pej ekami enne
Side eke thiyena DHCP eka click karanna kiyala video eke thiyenawa ne. Eka eka parak click karala, ayeth deparak wage click karanna. Ita passe search bar eke frequence kiyana eka type karala enter karanna.
Macn frequency walata log wenna nahana niknma tibba link ekatama enna 🙄
වටිනවා❤
Thanks.. ❤🔥
Dialog V10 එකේ band මාරු කරන්න පුලුවන්ද
M60 akata dialog tdd aluth sim weda karannae nathtae ai?
ඩයලොග් TDD Band 40 එකට Support නෑ , 2G/4G Enable වර්ෂන් එක.
B310S 925 ta me kramaya puluwnd?
925 TDD only, ඒක Band 40, මේක විදියට Band කීපයක් තියෙන්නේ මොබයිල් සිග්නල් වලට, ඒ කියන්නේ FDD වලට, 925 FDD support නෑ .
@@dreamtechsl ok Thanks
Mata me widiyata log wenna ba please mokkda karanna oni
aiya mge band 3 ek thamai select vela thiyenne.eth sinr ek rina dekaii.speed madim madiiii
ඔව් මල්ලි මේ දවස්වල සිග්නල් අවුල් ගොඩක් තැන්වල, ඔයාට Bnad 3 ඒකේම වෙන ටවර් ඒකකින් සිග්නල් ඒනවා නම් ඒ්කේ ස්පීඩ් ඒක වැඩියි නම් ඒ්ක ලොක් කරගන්න පුළුවන් වෙයි. Cell locking ඒකෙන් ඒ්ක කර ගන්න පුළුවන්
මේකට බීල ගෙවන්න ඕනේ ද ගෙවල් ඕන බීල ප්‍රමාණය හොයාගන්නේ කොහොමද
Mge dialog router eke ehem wens wenne ne ne help me😢
channal kiyala option ekk thiyenneh 1 to 14 eken mokkda wenneh
hutch ekak thiye ekata signal enne band 8 witharai ne
හච් බෑන්ඩ් 3,8 දෙකම පාවිච්චි කරනවා, ගොඩක් තැන්වල, බෑන්ඩ් 8 සිග්නල් දුරට යනවා වැඩියි,
@@dreamtechsl band 3 දලා සිග්නල් ගන්න විදියක් නැද්ද
පුළුවන් සිග්නල් තියෙනවා නම්, බෑන්ඩ් 3 විතරක් select karanna, මේ වීඩියෝ එකේ විදියට
@@dreamtechsl කරලා බැලුවා අයියේ band 3 dunnama no service ඒකට service ගන්න කරමයක් නැද්ද මාත් use karanne tozed m60
Band 8 signal කොච්චර තියෙනවා ද
Thanks bro
Band 8,3 hema tower ekatama deela nedda
Ehema dila tibbat router eka connect wenne band 8 wlat
2g 3g onlyNathi ewa unlock karanna barida??
ඒ්රියල් ඒකක් තියෙන Dialog ඒකෙන් දෙන M60 ඒක පුළුවන්
Frequency eka enne nahane 😢
band eka maru kala ayye e unata home page eke band 1 kiyalane watenne
Suranga Bro
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️thnx so much
Most welcome 😊
@@dreamtechsl 4G විතරක් තියන M60 Router එකක Band වෙනස් කරන්නේ කොහමද?
Thanks.
You're welcome
මෙහිදී band එක 8 සිට 3මාරු කිරීමේදී smart phone එකෙන් හදාගන්න බැහැ නේද .computer එකකින් විතරයි නේද හදාගන්න පුලුවන් වෙන්නෙ.
අලුතින් එන samsung වගේ ඒවා නම් ඇප් එකකින් නම් Samsung Band selection App එකෙන් මාරු කරන්න පුළුවන්
Dialog m60 කොහොමද 😢
frequency ට්‍යිප් කරාට එන්නැනෙ..කන්ෆිග් එක දෙන්න පුලුවන්ද
එවන්නම්
Airtel wlt en band monwd
unlocked wennama oneda band eka change karanna
Unlock කළේ නැත්නම් Mobile Sim Support කරන්නේ නෑ.
Ok s10rutr ekath පුළුවන් da
M60 router eka unlock karana vedeo ekak dannakoo plzzz
HD en naththe Ai
SIM එකේ Volte ඇක්ටිව් කරගන්න ඔ්නේ. ඩයලොග් සිම් ඒකක නම් Type SMS as ACT 4GV and send to 678
4n eken settings hadanna barida
puluwan, Phone eken ip ekata log wenna
option eka enable karaganne kohomada?
මොකද්ද රවුටරය
@@dreamtechsl V10
thanks
m60 router ekak ganna nedda
දැන් නම් නෑ , ඉවරයි.
තියනවා 3200/=
❤️
🔥🔥
❤️👍
Thanks
P28 එක Unlock karanna puluwanda ඔයාව සම්බන්ද කරගන්න Number එකක් දෙන්න පුලුවන්ද
මොන සිම් ඒකක් දාන්නද?
@@dreamtechsl Hutch Sim එකක් දාන්න
❤🖤❤
4g only dammama cl ganna beri wenne ai
VoLTE anith simwalata support nati hinda 4G only walata call ganda baa
Oyage video copyright wedla
ඒ වෙබ්සයිට් එකට යන්න ව්දිහක් නැනෙ
Oka gahpn
Android phone ekakin barida setting hadannna..
👍❤️
ඉතා හොද, මේ දිනවල අත්‍යවශ්‍යයම වීඩියෝ එකක්
Thanks Malli
Very clear explanation.. excellent video.. Thank you. ❤
වැඩේ ගොඩ brad 3 තිබ්බේ 8 වලට මාරු උනා sinr eka 20 up una thankz bro
ගොඩක්ම ස්තූතියි ඔයාට😛❤️❤️❤️❤️
I changed the setting as you said but only RSRP value increased to -98 SINR value remains 8 - 10. Please advise.
Frequency kiyala type karata enne ne ni. Kohomada band setting ekata yanne?
S20 ake mobitel mage sim sim ake speed yanne 45mbps ath phone ekedi 60mbps yanawa. eka hadaganna kohomda?
M60 eke dialog signal enwa ynwa.mehema band maru karoth eka hada gnna puluwanda? Phone ekta hodata thiynwa.
එහෙමනම් පුළුවන් වෙයි, slt එකකද, ඩයලොග් එකකද තියෙන්නේ
@@dreamtechsl SLT router ekakata Dialog sim ekk dala thiyanne
wade hri.. thanks bro
it works. thanks bro
Dialog New M60 router cant access frequency URL, so can you provide me how to enable that page?
Thank you aiya
Wade hari ❤️🔥
Great! This has doubled my speed. Thank you so much; you’ve saved my day!
Hari giya saantha😘😘😍😍😍😍🥰🥰
Mage m60 eke wena web oi ekakne thiyenne eke divaice settine nane
Frequency settings eka enne nAne. 😪 mn 4n eken krnnenm. eken bArid
m60 old version eketh band eka maru krla speed hada gnna puluwan da
Hutch 4g Vadada? oka ganna ona bill conection ekak vidiyata neda? etakota bill nogeva hitiyama nadu vaten nadda?
Maga dialog s10 router eka download speed eka 26.67 mbps upload eka 0.98 wage thamai
Ow, TDD උපරිම upload එන්නේ 5 Mbps වගේ, සිග්නල් හොඳටම වැඩි තැනක රවුටරය තිබ්බොත් තව අප්ලෝඩ් එකයි, ඩවුන්ලෝ එකයි වැඩි කරගන්න පුළුවන්,
Frequently kyl type krta eka en na ny.plz can you help
Mage m60 router ake sinr aka 40k pennanava a mokada speed ne whatsapp messge akak yavanneth bohoma amaruven issella sinr aka 3k vage thibuna athakota speed aka thibuna meka hadaganna vidiyak kiyanna
RSRP කීයද, ඒක ගොඩක් අඩු උනාම ඔය විදියට රවුටර් එකෙන් වැරදියට පෙන්නනවා, උපරිම එන්නේ 20-30 වගේ
@@dreamtechsl -118 idan -125 venakal venasa vevi thiyanava
@@dreamtechsl issella hodata veda kala
@@BONIYA1802 ඒ කියන්නේ ගොඩක් සිග්නල් අඩුයි, 110 වගේවත් ගන්න බලන්න, රවුටරේ ගෙදර එක එක තැන්වල තියලා බලන්න. RSRP සෘණ අගයක් නිසා ඒක අඩු වෙනවා කියන්නේ සිග්නල් වැඩි වෙනවා, - 110 වගේවත් ගන්න උත්සාහ කරන්න.
@@dreamtechsl ath sir issella rsrp agaya a ganan vage thama thibune
Me router eke vouce enable karanna puluwan da?
OW Puluwan
Dialog band 40 fdd check karanna 41 neme 40 hodada
SU Tech kiyala Logo ekak thiyenne Modified firmware ekakda
Ayye mage m60 dialog router ekak thiyenne unlock karanna ba ne
frequency kiyl tayp kart tibba pej ekami enne
Side eke thiyena DHCP eka click karanna kiyala video eke thiyenawa ne. Eka eka parak click karala, ayeth deparak wage click karanna. Ita passe search bar eke frequence kiyana eka type karala enter karanna.
Macn frequency walata log wenna nahana niknma tibba link ekatama enna 🙄
වටිනවා❤
Thanks.. ❤🔥
Dialog V10 එකේ band මාරු කරන්න පුලුවන්ද
M60 akata dialog tdd aluth sim weda karannae nathtae ai?
ඩයලොග් TDD Band 40 එකට Support නෑ , 2G/4G Enable වර්ෂන් එක.
B310S 925 ta me kramaya puluwnd?
925 TDD only, ඒක Band 40, මේක විදියට Band කීපයක් තියෙන්නේ මොබයිල් සිග්නල් වලට, ඒ කියන්නේ FDD වලට, 925 FDD support නෑ .
@@dreamtechsl ok Thanks
Mata me widiyata log wenna ba please mokkda karanna oni
aiya mge band 3 ek thamai select vela thiyenne.eth sinr ek rina dekaii.speed madim madiiii
ඔව් මල්ලි මේ දවස්වල සිග්නල් අවුල් ගොඩක් තැන්වල, ඔයාට Bnad 3 ඒකේම වෙන ටවර් ඒකකින් සිග්නල් ඒනවා නම් ඒ්කේ ස්පීඩ් ඒක වැඩියි නම් ඒ්ක ලොක් කරගන්න පුළුවන් වෙයි. Cell locking ඒකෙන් ඒ්ක කර ගන්න පුළුවන්
මේකට බීල ගෙවන්න ඕනේ ද
ගෙවල් ඕන බීල ප්‍රමාණය හොයාගන්නේ කොහොමද
Mge dialog router eke ehem wens wenne ne ne help me😢
channal kiyala option ekk thiyenneh 1 to 14 eken mokkda wenneh
hutch ekak thiye ekata signal enne band 8 witharai ne
හච් බෑන්ඩ් 3,8 දෙකම පාවිච්චි කරනවා, ගොඩක් තැන්වල, බෑන්ඩ් 8 සිග්නල් දුරට යනවා වැඩියි,
@@dreamtechsl band 3 දලා සිග්නල් ගන්න විදියක් නැද්ද
පුළුවන් සිග්නල් තියෙනවා නම්, බෑන්ඩ් 3 විතරක් select karanna, මේ වීඩියෝ එකේ විදියට
@@dreamtechsl කරලා බැලුවා අයියේ band 3 dunnama no service ඒකට service ගන්න කරමයක් නැද්ද මාත් use karanne tozed m60
Band 8 signal කොච්චර තියෙනවා ද
Thanks bro
Band 8,3 hema tower ekatama deela nedda
Ehema dila tibbat router eka connect wenne band 8 wlat
2g 3g onlyNathi ewa unlock karanna barida??
ඒ්රියල් ඒකක් තියෙන Dialog ඒකෙන් දෙන M60 ඒක පුළුවන්
Frequency eka enne nahane 😢
band eka maru kala ayye e unata home page eke band 1 kiyalane watenne
Suranga Bro
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️thnx so much
Most welcome 😊
@@dreamtechsl 4G විතරක් තියන M60 Router එකක Band වෙනස් කරන්නේ කොහමද?
Thanks.
You're welcome
මෙහිදී band එක 8 සිට 3මාරු කිරීමේදී smart phone එකෙන් හදාගන්න බැහැ නේද .computer එකකින් විතරයි නේද හදාගන්න පුලුවන් වෙන්නෙ.
අලුතින් එන samsung වගේ ඒවා නම් ඇප් එකකින් නම් Samsung Band selection App එකෙන් මාරු කරන්න පුළුවන්
Dialog m60 කොහොමද 😢
frequency ට්‍යිප් කරාට එන්නැනෙ..
කන්ෆිග් එක දෙන්න පුලුවන්ද
එවන්නම්
Airtel wlt en band monwd
unlocked wennama oneda band eka change karanna
Unlock කළේ නැත්නම් Mobile Sim Support කරන්නේ නෑ.
Ok s10rutr ekath පුළුවන් da
M60 router eka unlock karana vedeo ekak dannakoo plzzz
HD en naththe Ai
SIM එකේ Volte ඇක්ටිව් කරගන්න ඔ්නේ. ඩයලොග් සිම් ඒකක නම්
Type SMS as ACT 4GV and send to 678