mawa ha diyaniya කොට අම්මට සවිය ගෙනෙන දිරිය දෝනි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • (කාංචන කුමාර ආරියදාස 0773416157)
    2023.02.07
    ඔවුන්ගේ ලිපිනය ඊ විසාකා එදිරිසිංහ අංක 25 ,නිවාස 50 . තුරුවිල පාර ,අලිස්ථානය, තිරප්පනේ දුරකථන අංකය 071 27 76797 ලංකා බැංකුවේ තිරප්පනේ ශාඛාවේ ඇය නමින් ගිණුමක් ද පවතී ගිණුම් අංකය 69 66 480
    කොට අම්මට සවිය ගෙනෙන දිරිය දෝනි.
    අඩි තුනක් පමණ උස ආදරණීය අම්මා සමග අඩුපාඩුවලින් ගහනව ජීවත්වන ආදරණීය දියණියක් පිළිබඳ පුවතක් අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් තිරප්පනේ ප්‍රදේශ්යෙන් අපට වාර්තා විය.
    මෙම දියණිය අමීෂා නිවන්දී දිසානායක දොළොස් හැවිරිදි වියේ පසුවන්නීය, ඇයගේ මව ඊ . විශාඛා එදිරිසිංහ නම් වේ. ඇය ආදරයෙන් විවාහවී දියණිය ලැබීමත් සමඟ සැමියා මෙම දියණියන් විසාකා දමාගොස් තිබේ.
    මේ වන විට ඔවුන් පදිංචිව සිටින නිවසේ වහලය දැඩි ලෙස අබලන්ව ඇත . වැසිකිලියක් නොමැත. පාසල් යන්නට අඩුපාඩු එමට ය. පොල්කටුව වලින් හැඳි නිපදවා දියණිය සමඟ කුඩා පාපැදියේ ගොස් එම හැන්දක් අලෙවි කොට මේ දෙන්නගේ ආහාර වලට අවශ්‍ය මුදල සොයා ගන්නේ ඉතා අපහසු තා මධ්‍යයේ ය . සමාජයේ උසුළු විසුළුවලට ලක්වන ඔවුන් කාගේ හෝ පිහිටක් අවැසි වී තිබේ .කිසිවක් නිසා නොව වහලය සකසා ගැනීම වැසිකිලිය සකසා ගැනීම සහ දියණියගේ අධ්‍යාපන කටයුතු වලට පමණි
    ඔවුන්ගේ ලිපිනය ඊ විසාකා එදිරිසිංහ අංක 25 ,නිවාස 50 . තුරුවිල පාර ,අලිස්ථානය, තිරප්පනේ දුරකථන අංකය 071 27 76797 ලංකා බැංකුවේ තිරප්පනේ ශාඛාවේ ඇය නමින් ගිණුමක් ද පවතී ගිණුම් අංකය 69 66 480

ความคิดเห็น • 90

  • @priyangikadilrukshi6780
    @priyangikadilrukshi6780 ปีที่แล้ว +36

    ,මේ වගේ අමමලාට දිරිය දෙන ඔබ තුමාට ගොඩක් පින්.

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 ปีที่แล้ว +31

    පුදුම මිනිස්සු අසනීප වුණාම දාලා යන පිරිමි ඒ මිනිහාට මේ දරු පැටියා මතක් වෙන්නෙ නැද්ද. අසරණ අම්මාටත් දරුවාටත් උදව් ලැබේවා.

  • @sithadahanaka9775
    @sithadahanaka9775 ปีที่แล้ว +22

    කාන්චන මහත්තයට බොහොම පින්.... හැදූ වැඩූ දෙමාපියන්ටත් ගුරුවරුන්ටත් පවුලේ සියලුම දෙනාටත් ... කිසිම දවසක දුකක් කරදරයක් නොම වේවා!!! නිදුක් නීරෝගී යහපත් දීර්ඝ කාලයක්ම උදා වේවා .... තෙරුවන් සරණයි 💐💐💐💐🙏🙏

  • @chandraalwis3874
    @chandraalwis3874 ปีที่แล้ว +23

    මේ අයට පිහිට වේනම් ගොඩාක් පිං🙏🙏🙏🙏

  • @dinnasudda8570
    @dinnasudda8570 ปีที่แล้ว +19

    නැති බැරි වෙනකොට ලෙඩ වෙනකොට දාලා යන්න දරුවා අම්මගේ විතරද ....පුදුම මිනිස්සු ....හරියන්න ඕන කව්දාහරි..උදවු කරන හැමටම ගොඩක් පින්..ජේසුපිහිටයි හැමෝටම

  • @nilminikumari5736
    @nilminikumari5736 ปีที่แล้ว +13

    කදුලු අතරෛන් හිනාවෙදන නැති බැරි මිනිස්සු පව් 😥😥😥දවසක හරියන්නම ඕනේ ❤️❤️

  • @siriyasiriya5849
    @siriyasiriya5849 ปีที่แล้ว +9

    කාංචන මාන්තය ඔබතුමාට බෝම පිං🙏 මෙවන් පව්ල් වලට පිං වත් නොන මාත්වරුන්ගෙ
    උදව් උපකාර ඇතිව ඔබ තුමා පිහිට වෙනව .බුදු සරණයි

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 ปีที่แล้ว +15

    අනේ පව් තෙරුවන් සරනයි 🥰🥰🥰🥰🥰

  • @sriyakumari4314
    @sriyakumari4314 ปีที่แล้ว +7

    Ane ea දුව අම්මා දෙදෙනාම ආරක්ෂා කර dethwa...theruwan saranai දුවේ

  • @Gagana4899
    @Gagana4899 ปีที่แล้ว +2

    අයියේ අපෙ අයියට ගොඩක් පින්.මේ කරන ගුණවත් මෙහෙවරට

  • @chandraherat1706
    @chandraherat1706 8 หลายเดือนก่อน

    කාන්චන .සර්.ඔබතුමා ට.බුදු සරනයි

  • @asdzxc9941
    @asdzxc9941 ปีที่แล้ว +4

    බුදුන්ගේ සරණයි මැණිකා දුව ඔයාටත් අම්මටයි කාංචන මහත්තයටත් බුදුන්ගේ සරණයි සියලුමා දෙව්යාන්ගො පිහිටයි ⁣🙏🙏🙏🙏🙏🙏

  • @RaniRani-hh5fm
    @RaniRani-hh5fm ปีที่แล้ว

    Ane...wasanawan...bohoma...pin
    Nubalata...hamotama....
    Theruwan.....saranai.

  • @chandraherat1706
    @chandraherat1706 8 หลายเดือนก่อน

    අනෙ .පව්.වුදවු කරන්න ගොඩක් පිං .තෙරුවන් සරනයි

  • @anomawalakulu3256
    @anomawalakulu3256 ปีที่แล้ว

    තෙරුවන් සරනයි

  • @dulanidilrukshi59
    @dulanidilrukshi59 ปีที่แล้ว +2

    Sampurnayenma hariyanda ona jivitha thamai mewa mamath podi kaledima mage thaththa dala giya mage raththaran Amma thamai mawa Bala gaththe Mata Dan awrudu 24 i mama nuwara eliye Dan wada karanne kurunagala mama mage pujaniya raththaran ammata godak adarei mage pana eya oyage ammath eya wagemai mage ammath 53i ammawa hodata Bala Ganda minika kawadawath waradinne na oyalata budu saranai patiyo

  • @kanthimanike9259
    @kanthimanike9259 ปีที่แล้ว +1

    Kanchana...mahaththayata...godak..pin.mea.wage..ahinsaka daruwanta.udau.karana oba thumata.budu...saranai

  • @waninayekasrb9446
    @waninayekasrb9446 ปีที่แล้ว +1

    Mamath daruwan thundenak ekka thaniwela adatath mama thama saudiye walan hodanawa meyata ahemawTh yanna bahane du pateya pw ane .daviyaku wane me utthamayananta .digauwewa 🙏 theruwan saranai udau upakarakarana hamotamath me utthamayatath satharawaram daviyangeema pihitai

  • @pinnawal8172
    @pinnawal8172 ปีที่แล้ว +9

    කොච්චර නම් මිනිසුන් අසරණද උදව් කරන්න බැ නොකියා පව් අහිංසක අම්මයි දුවයි

  • @SK-wh3xr
    @SK-wh3xr ปีที่แล้ว +3

    හරිම දුකයි පව්...

  • @Rashifan4061
    @Rashifan4061 ปีที่แล้ว +1

    නංගි හොදට ඉගෙනගෙන හොද රස්සාවක් කරල අම්මව ලස්සන ලොකු ගෙදරකට එක්කන් ගිහින් අම්මව සතුටින් තියන්න ශක්තිය දයිරය ලැබෙන්න ඕන බුදු සරනයි ❤️

  • @sdsaskia7188
    @sdsaskia7188 ปีที่แล้ว +9

    අනේ සර් මටත් නැහැ දෙන්න 😭😭😭මටත් තිබුනානම් දෙනවා සර්. මේඇයට. උදව් උපකාර කරන්න. බලන. ඇය. දෙවියන් සර්. ඔයා.. බයවෙන්න එපා අමිමා. ඔය. ඉන්නේ දෙවියන් 🙏🙏🙏

  • @theruwansaranai6124
    @theruwansaranai6124 ปีที่แล้ว +8

    අනේදෝනීගේ.හීනාව.කවදාහරී.හරීයයීපුතේ.ඕයාට

  • @nelukadamayanthi3100
    @nelukadamayanthi3100 ปีที่แล้ว +15

    මගේ දොණිව මතක් වෙනවා මෙ දොණියා දකිද්දි එ අම්මයි දුවයිත් තනි වෙලා මම වගෙම මමත් තනි වෙච්චි කෙනෙක් තමයි මගේ දොණිත් එයාගෙ තාත්තව දැකලා මටත් ඔය ටිකම තමයි උනේ මොනවා කරන්නද? එත් නොසැලි බාධාක මැදින් ජිවිතය ගෙවනවා මගේ හයියටට මගේ අම්මා ඉන්න නිසා.ඔබතුමාට ඉතින් කියන්න තියෙන්නේ බොහොම පිං කියලා තමයි .තෙරුවන් සරණයි !!

    • @dilshankwt9421
      @dilshankwt9421 ปีที่แล้ว +1

      👍

    • @vishwanathanupamavishwanat6335
      @vishwanathanupamavishwanat6335 ปีที่แล้ว

      🤨🤨🤨

    • @deepamangali3638
      @deepamangali3638 ปีที่แล้ว +1

      හැම පිරිමියෙක් ම එහෙම නැහැ .
      ඒ අතිරින් තිරිසනුන් ඉන්නවා ...

  • @sonatraso3840
    @sonatraso3840 ปีที่แล้ว +1

    Oba thuma deviyek mahathtaya. Uthum dalada samidu pihitai rekawaranayai novaduvama lebeeewa

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +1

    ,ඇත්තටම දුකයි මේ වගෙ දේවල් දැකීමත් මොකද කරන්නේ කාන්චන
    ඇතුළු සැමටම පින් පින් පින්

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka4753 ปีที่แล้ว +9

    අනේ kaන්චන මහත්තයෝ එයාge🌹ඇස් පෙන්නලා කන්නාඩි අර ගන්න උදව් කරන්න පි o🌹 පින් පින් මෙ උදව් වලට

  • @maryjoyce7310
    @maryjoyce7310 ปีที่แล้ว +1

    Kanchana, you are doing a very great job. May god bless you abundantly.

  • @sujisaman7899
    @sujisaman7899 ปีที่แล้ว +6

    වාසනාවන් මෙහෙම දරැවන් ලබන්න පෙර පීං තියෙන්න ඔන. අපගේ කාංචන මහත්මයට සමාජ අැසට බොහොම පීං මෙවැනි අසරණ ජිවිතවලට පිලිසරණක් වෙනවාට.. අපගේ කාංචන මහත්මයා ඔය නිවසට පය තැබුවා කියන්නේ.. ඔයාලගේ බලාපොරොත්තු ඉෂ්ඨ වෙනවා වෙනවාමයි... අපගේ කාංචන මහත්හයා සමාජ අැස සමග අත්වැල් බැඳගෙන ඉන්න පීංවන්ත මිනිසුන් ඔයාලට පිලිසරණක් වේවි...

  • @cilyrd5770
    @cilyrd5770 ปีที่แล้ว +2

    ෙමිව ෙග් අහිංසක අය ෙවනු ෙවන් කැපවි කටයුතු කරන ඔබතුමාට ෙබා් ෙහා්ම පිංසැමටම ෙතරුවන් සරණයි

  • @shakeelameyer1964
    @shakeelameyer1964 ปีที่แล้ว +1

    Inocent Girl may almighty bless her life

  • @saddesilva5927
    @saddesilva5927 ปีที่แล้ว

    Me asarana pawulata udau kirimata athi haki ayage udau upakara labewa samata theruwan saranae siyalu devi thawun wahanselage pihita araksawa labewa

  • @kanthi1038
    @kanthi1038 ปีที่แล้ว +2

    තමන්ගෙ බිරිඳගෙ දුකේදී මගහැර යන පිරිමි හැබෑ පිරිමිද? අනේ පව් දෙව්යනේ. මෙහෙම අයට උදව් කරන කාංචන මහත්මයාට ගොඩක් පින්. මට ආසන්නයේ බොහෝ අයට මමත් උදව් කරනවා......

  • @a.w1713
    @a.w1713 ปีที่แล้ว

    ඉක්මනින් pihitak ලැබේවා

  • @hashiniperera3713
    @hashiniperera3713 ปีที่แล้ว

    Mee wage ayata udau wena eka loku Pinak udau karana siyaluma denata Godak pin

  • @Bandabro-lr1rv
    @Bandabro-lr1rv 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @malika8239
    @malika8239 ปีที่แล้ว

    බුදු සරණයි

  • @thiumiappshara2728
    @thiumiappshara2728 ปีที่แล้ว

    අපේ ගමටත් අවිත් බලන්න ටිකක් අපේ ගමෙි අයත් හරි අමරැවෙින් ජිවත් වෙිනේ

  • @dammikanandani9393
    @dammikanandani9393 ปีที่แล้ว +1

    Harima dukai pinwantha siriyawantha diriyaduwe. Obasamata jaya sikurui bs.

  • @diyanatani9707
    @diyanatani9707 ปีที่แล้ว

    🙏

  • @priyanthikashamali8080
    @priyanthikashamali8080 ปีที่แล้ว +1

    Budusaranai putha

  • @mrtwikramasinha7528
    @mrtwikramasinha7528 ปีที่แล้ว

    Kanchana sir awa kiyanne ithin e daruwage Pera pinak thamai

  • @dayanidipani447
    @dayanidipani447 ปีที่แล้ว +2

    Monatharam asara minisun innawada ape rate oya party dana salli walin me wage ayata udaw karanawa nam mon tharam pinakda kanchana mahathmayata godak pin udaw karanawata me diyaniyage pawlata theruwan saranin neerogi bawaya labewa

  • @asokawersingha5718
    @asokawersingha5718 ปีที่แล้ว

    Kanchan.sir.oba.thumanam.davi.kanak..budusaranai.

  • @yvonneneththasinghe7703
    @yvonneneththasinghe7703 ปีที่แล้ว +1

    Jesu pihitai obathumata

  • @ranuka23ranu92
    @ranuka23ranu92 ปีที่แล้ว +2

    Taruwan saranai suwa oyata

  • @nilufaamirdeen6470
    @nilufaamirdeen6470 ปีที่แล้ว +1

    Loketa penna pupa dena Samarana ayata penewa puthe mama oyage weda satahan balanawa oyata devi pehitai 🙏🙏🙏

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs ปีที่แล้ว +1

    Kanchana matiduta dirga au lbawa sadu Sadu sadu

  • @preethiperera9261
    @preethiperera9261 ปีที่แล้ว +1

    අනේ පව් අහින්සක දුව .

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 ปีที่แล้ว +1

    Ane sir oyata pin kiyana liyanna deyak terenne ne labena deyak puluwan hatiyata kagen hare labena deyak hare pinata denna Dan danna saosare ganeyanna watenawa Nam pinakma tamae duk wanna apa ape Kara akusal apima videnna one taruwan saranae

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 ปีที่แล้ว +2

    ඇත්තටම ඉනේ කොහෙද ලිපිනය එහෙම

  • @ranuranu529
    @ranuranu529 ปีที่แล้ว +1

    Ane maniko oyata waradinne naa usagihin tiyenne saikal padina nisa oya smmawa balagena igrnime katauatuat hodata karanna api haki suarin udu karamu mee daruwata 🙏🙏🙏🙏🙏

  • @manorisanjeewani5499
    @manorisanjeewani5499 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @isuruanwasana
    @isuruanwasana ปีที่แล้ว +1

    Ane duwa oyata hariyanna one

  • @kumary3467
    @kumary3467 ปีที่แล้ว +4

    ගොඩක්ම දුකයි පවු අනෙ

  • @AnuAnu-df9sd
    @AnuAnu-df9sd ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි

  • @امنهالهاملي
    @امنهالهاملي ปีที่แล้ว +3

    Paya..විසි.හතරෙන්
    බොසත් .මිනිසුන්ගෙ
    උදවු .ලබෙවා .කියා.ප්‍රතනා.කරන ව

  • @leticiavirakoon156
    @leticiavirakoon156 ปีที่แล้ว +1

    Mage raththaran data deviynge pihiten hemdem hareynna one

  • @chithrakumari1395
    @chithrakumari1395 ปีที่แล้ว

    අනිවාර්යයෙන් හරි yanwamyi . Oylth duk wendoth sepa labenwamyi.bsdp

  • @රවින්සංදේශ්
    @රවින්සංදේශ් ปีที่แล้ว

    Oba..thuma..makarana..pin..hadu.wadu
    .damapiyanntath..athwawa

  • @malibh7896
    @malibh7896 ปีที่แล้ว

    Budusarani 😪❤️🙏

  • @sunitalanka3102
    @sunitalanka3102 ปีที่แล้ว +1

    Ane deviyane minissu monatharam asaranada appa sirta godak pin sir

  • @sriyanilatha3814
    @sriyanilatha3814 ปีที่แล้ว

    Congratulations 👏👏👏👏👏👏👏

  • @samanthajayasinghe9825
    @samanthajayasinghe9825 ปีที่แล้ว +1

    Pau nonawa Leda unama mahathaya dala yanawada ane Pau me dennata

  • @geethakumarasinhgha7141
    @geethakumarasinhgha7141 ปีที่แล้ว +1

    please send the address of this mother and daughter I want to help

  • @prageethmadhusankawijeseka5343
    @prageethmadhusankawijeseka5343 ปีที่แล้ว +1

    💪💪💪👏👏👍👍❤️❤️❤️🕶️

  • @kumudukumari
    @kumudukumari ปีที่แล้ว +1

    Kanchana mahatthaya meyalata kage hari udawwen kiri harakek aran dunna nam hari

  • @ranjanisriyalatha5590
    @ranjanisriyalatha5590 ปีที่แล้ว +1

    Ane manda minissunta thiyena prasna, akak visadanakota thawa akka paww a podi lamayata kalakanni thththala darwo hadala dala yanawa, a manussaya ath ohoma hari jeewath wenawa, athi haki kenek udawwak karanna please 🙏,

  • @preethieapasingha452
    @preethieapasingha452 ปีที่แล้ว +2

    As test karala glasses 👓 arandenna mata puluwan.

  • @kamaniathuraliya6364
    @kamaniathuraliya6364 ปีที่แล้ว +1

    Ammai duwAi.paw.puduma manussayek daruwa labunata passe dala yanawada kanchana malli oya.karana me meheya itha agaya kota salakami

  • @neeshasanjiwani5846
    @neeshasanjiwani5846 ปีที่แล้ว

    ape minssu api eyalata salakanda one.

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 ปีที่แล้ว +1

    ලංකාවේ සෝබනේට වියදම් කරන අය මෙහෙම දේවල් තියනව කියල දැනගෙන හිටියේ නැ නේ?

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 ปีที่แล้ว +2

    එක දරුවා නිසා හොදයි, මම නම් පැත්තෙන් කාලා.අහීංසක ජීවිතය. දක්ෂ කෙල්ල. ණ

  • @kumarikumari9925
    @kumarikumari9925 ปีที่แล้ว

    bandara sar daviyak samaja satkara karanakota guna yahpatwa katakaranawa hlo

  • @chandraherat1706
    @chandraherat1706 8 หลายเดือนก่อน

    😭😭😭😭😭

  • @gangakumarirajapaksha8005
    @gangakumarirajapaksha8005 ปีที่แล้ว

    S🙏

  • @ajithkumara1810
    @ajithkumara1810 ปีที่แล้ว +1

    Pu me lameya loku weddi arakshawak na a ammata thaniyama duwek parissm krnna be deiyane wadi wadiyen labewa

  • @niroshaniro552
    @niroshaniro552 ปีที่แล้ว

    Pau ana taruwan sarani

  • @gunathilakapradeepa2555
    @gunathilakapradeepa2555 ปีที่แล้ว +1

    Pinwathekuge asa gatewa

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 ปีที่แล้ว

    Manussakama ati ahinsaka minissy paw dora janel hadala dirapu lee tika dala toilat aka sada dunnanam kohoma hari jivath wei

  • @kumudukumari
    @kumudukumari ปีที่แล้ว +1

    Lamayata hodata uganwanawa me amma man dannawa isakole panthi ehema aragena yanawa galkulamata nitharama ienawa e laga inne

  • @mangalikakumare4785
    @mangalikakumare4785 ปีที่แล้ว

    😢😢❤️❤️🙏🙏

  • @akilanuwan2080
    @akilanuwan2080 ปีที่แล้ว

    Me koheda

    • @kanchanadambulla
      @kanchanadambulla  ปีที่แล้ว

      visthara dala thiyanawa

    • @thusara6728
      @thusara6728 ปีที่แล้ว +1

      Lankawe putha maradankadawala dannawada putha maradan kadawala..anuradhapura maradankadawala

  • @kumirkumir3510
    @kumirkumir3510 ปีที่แล้ว

    🙏🙏🙏🙏