Issara senehasa | ඉස්සර සෙනෙහස | Namal udugama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 231

  • @Alone.queen.Madu.
    @Alone.queen.Madu. 3 ปีที่แล้ว +201

    එකපාරටම මතක් වෙලා අහන්න ආව සිංදුවක්..😊❤ ආසම ගායකයෙක්....

  • @supuntharanga6164
    @supuntharanga6164 ปีที่แล้ว +23

    දම් පැහැ ගව්මයි
    රතු මල් කුඩයයි
    😢😢😢😢😢😢😢
    තාමත් තියෙනවා ද 😢
    එපා වුනත් මා💚😥
    එපා දවන්නට😢😥
    ඒ ආදර තිළිණ 😭

  • @SumithSB-nw4qr
    @SumithSB-nw4qr 5 วันที่ผ่านมา +1

    ඇස් දෙක වස්සන කදුලැලී දුටුවම උබ මට හිනෙහෙනවා😥😥..කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දූවක් 💞

  • @duviduama9652
    @duviduama9652 ปีที่แล้ว +23

    අපි පාසල් යන කාලයේ ♥️ලස්සන ඒ අතීතයට ආයෙත් ගියා .ආදරෙයි ඒ අතීතයට ....♥️❤

  • @kumudusubasingha9951
    @kumudusubasingha9951 ปีที่แล้ว +43

    හිත හරියට රිදෙනවා .😢😢😢😢 මෙ සිංදු අහනකොට...

  • @indika101
    @indika101 10 หลายเดือนก่อน +14

    ඒ අතීතය තාමත් මතක් වෙනවා 😢 ආදරෙයි තාමත් මෙි සිංදුවලට ආදරෙයි නාමල් අයියේ ❣️❣️

  • @sakunthalamadhuwanthi3046
    @sakunthalamadhuwanthi3046 2 ปีที่แล้ว +35

    ඊයේ වැඩ ඇරිලා හවස ගෙදර එනකොට නින්දත් නොනින්දත් අතරෙ මේ සිංදුව ඇහුනා..හිත පාරන මතක කන්දක්...හිත පෑරෙනවා අකුරක් ගානෙ..ඇස් වල කදුලු.. අන්තිමට ම කියවෙද්දී එප උනත් මා එපා දවන්නට ඒ ආදර තිලිණ.. උහුලන්න බැරි තැන කදුලු වැටුනා 🥺🥺🥺🥺🥺🥺

  • @SamanthiNot
    @SamanthiNot 11 วันที่ผ่านมา

    Hadawathatama danena geethayak mama harima aasai. Namal aiyata deerga aayu.. ❤😢❤😢❤😢❤😢

  • @tharindushehan6980
    @tharindushehan6980 ปีที่แล้ว +7

    සුවඳක් දැනුනත් තවමත් ආසයි පනමෙන් පිදු හින්දා 🥺❤️💔

  • @IsuruUpamal-zf6sf
    @IsuruUpamal-zf6sf ปีที่แล้ว +15

    I felt it .❤️ මතකයේ රැදිලා තිබ්බේ මේ සින්දුව. මට..ආය මතක් වෙලා බැලුවේ..ආයේ ආයේ අහන්න පුලුවන් සින්දුවක්..Namal Udugama ❤️🎙️

  • @sksunilsiripala3496
    @sksunilsiripala3496 5 หลายเดือนก่อน +18

    මේ වගේ සින්දු අහන්නෙ ලස්සන අහිංසක අදහස් වලින් පිරුණු ලයාන්විත හදවත් තියෙන අය.

  • @sidathrosantha6314
    @sidathrosantha6314 3 ปีที่แล้ว +27

    මමත් එකපාරම මතක් වෙලා අහන්න ආපු සිංදුවක්.
    මම ගොඩක් ආස කරන සින්දුවක්..
    2021. 10. 19. 09:22. රෑ

    • @premajaykudi3576
      @premajaykudi3576 ปีที่แล้ว

      2023 5 7 ...adath ahanawe

    • @PromothSachintha
      @PromothSachintha 3 หลายเดือนก่อน +1

      2024/8/2 උදේ පාන්දර 4:30 යි..මගේ ආදරේ මතක් උනා❤❤❤

  • @shamrinahareera475
    @shamrinahareera475 ปีที่แล้ว +11

    එයා මතක් වුනාම අහන සිංදුව ❤

  • @hashanihashani3893
    @hashanihashani3893 4 หลายเดือนก่อน +3

    මගේ මහත්තයා අහන්න ආස සිංදුවක් හිතින් පරන මතක වලට යනව ඇති. ❤

  • @jeewanmadhusanka3035
    @jeewanmadhusanka3035 11 หลายเดือนก่อน +4

    පරන මතකයන් නැවතත් හිත අද්දරම මැවි පේනෙනවා. මේ සින්දුව අහන විට ❤❤❤

  • @kalpanasandeepa4217
    @kalpanasandeepa4217 2 หลายเดือนก่อน +1

    එපා උනත් මා... එපා දවන්නට ඒ ආදර තිළිණ ...😢😢❤❤දහසවර මේ හිත තනියම අඬනවා... 💗😓

  • @chathurangaarawinda5589
    @chathurangaarawinda5589 ปีที่แล้ว +6

    මේ සිංදුව භාවනාවක් වාගේ . ඒ තරම් ලස්සනයි මේ සිංදු ❤❤❤❤❤❤❤❤ ඒ අතීතයට

  • @anushammanathunga717
    @anushammanathunga717 4 ปีที่แล้ว +25

    ජයසිරි අමරසේකර මහතාගේ ලයාන්විත සංගීතය හා ඔබගේ මිහිරිම ගායනය ජයවේවා හැමෝටම

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx 2 ปีที่แล้ว +31

    නුවර මිනිස්සු හරි සුන්දරයි.💕

  • @mudithabandara8575
    @mudithabandara8575 2 ปีที่แล้ว +13

    තාමත් ආදරෙයි මේ ගීයට 🙏❤

  • @jayaminierangijayasundara
    @jayaminierangijayasundara 22 วันที่ผ่านมา +1

    ඉස්සර සෙනෙහස මතක් වෙලා මේ සිංදුව අහන්න ආවෙ....දුකයි...දුකයි..දුකයි.....

    • @samansuranga8677
      @samansuranga8677 9 วันที่ผ่านมา +2

      වැඩක් නෑ කියලා ඒ ගැන නම් 😔😢

  • @Thilini-e7w
    @Thilini-e7w หลายเดือนก่อน +2

    මටත් එක පාර මතක් වෙලා අහන්න හිතුනා 😢😢😢

  • @mathforlearn8930
    @mathforlearn8930 9 หลายเดือนก่อน +2

    Every part of the song ❤️❤️❤️
    From Australia

  • @sudathfullxxxlrohana3738
    @sudathfullxxxlrohana3738 ปีที่แล้ว +5

    මගේ ජීවිතේ ළඟින් ම යන සිංදු වක්.......

  • @binuramalinda3773
    @binuramalinda3773 ปีที่แล้ว +2

    mage ahinsaka hitha thaluwath mata tharahak na danila....

  • @samodhivindya5854
    @samodhivindya5854 ปีที่แล้ว +4

    මටත් එක පාරටම මතක් වෙලා මේක අහන්න අවේ❤

  • @Sanuwacreation-q3e
    @Sanuwacreation-q3e ปีที่แล้ว +2

    Me sindu ahuna අතීතය harima ලස්සනයි .ape sundara පාසල් කාලය mathak වෙනවා .

  • @danubaby5498
    @danubaby5498 5 หลายเดือนก่อน +1

    දැන් හිතිලා අහනවා පුදුම ලස්සනක් ඈත අතීතයකට යනවා😊

  • @wasanthakasthuriarachchi2768
    @wasanthakasthuriarachchi2768 ปีที่แล้ว +5

    නියම හදවතට දැනෙන ගීතයක්

  • @Iws-15
    @Iws-15 2 หลายเดือนก่อน +1

    ඉස්සර සෙනෙහස
    තිස්සෙම හද තුල
    මැවි මැවි රිද්දනවා
    💔😔😢
    තාමත් ආදරෙයි ඒත් ආය එපා 🙏

  • @MaleeshaDilshan-ee7xy
    @MaleeshaDilshan-ee7xy 19 วันที่ผ่านมา

    Asama gayakyek

  • @ireshasamanmali7916
    @ireshasamanmali7916 6 วันที่ผ่านมา

    ලස්සනයි ගොඩක් ❤❤

  • @shamrinahareera475
    @shamrinahareera475 2 ปีที่แล้ว +3

    මගේ අහිංසක හිත තැලුවත් නෑ තරහක් මට දැනිලා................. ඒ වචන ටික....

  • @niranjalaweera6837
    @niranjalaweera6837 ปีที่แล้ว +3

    හරිම දුකයි සිංදුව ඇහෙනකොට

  • @manjulakumaraalwis
    @manjulakumaraalwis 10 หลายเดือนก่อน +2

    ආසයි අතීතය යන්නට සොදුරු J❤❤❤ 3:36 mage 06.16

  • @aki9887
    @aki9887 ปีที่แล้ว +4

    Palli gihin ena gamn mathaketa apu sinduwak.. saddetama dala ahuwa gedara apu gaman .. ❤ feel this song .. ❤

  • @moneycannotbuylife9874
    @moneycannotbuylife9874 2 ปีที่แล้ว +12

    අතීතය මතක් කර කර අහනවා ඇරෙන්න..මැණිකට ආය ආදරේ කරන්න මට අයිතියක් නෑනේ 😥

  • @hasithaeranga8451
    @hasithaeranga8451 ปีที่แล้ว +5

    2023.06.09 9.15pm මතක් වෙලා අහන්න ආවා.. මතක ගොඩක්

  • @RenukaaPriyadarshani-lf6jw
    @RenukaaPriyadarshani-lf6jw หลายเดือนก่อน

    Mathak wela ahanna aetthatama nodenima athethata yanawa.. nodenima aeswalata kadulu anawa😢

  • @kalpanapriyanthi2063
    @kalpanapriyanthi2063 6 หลายเดือนก่อน +1

    කට හඩට ගොඩාක් ආසයි 👍👍👍

  • @udeahikamihirani2843
    @udeahikamihirani2843 ปีที่แล้ว

    Suwadak danunath tamath adari adare wedanawak.a adara dan mage nama et adath man adari.mata dakinawath ratetj ne inna tanaka parissamin hitiyawai bs

  • @roseteacher7295
    @roseteacher7295 ปีที่แล้ว +5

    😢😢මතක කියන්නෙම දුකක්

  • @kumaripremachandra1649
    @kumaripremachandra1649 2 ปีที่แล้ว +5

    Sachintha fernando until we meat again 💜❤🙏😪😘

  • @daneesheshana2873
    @daneesheshana2873 7 หลายเดือนก่อน +1

    වේලාව පාන්දර 2.08 ඒ වචන වල ඒ හඩට සමහර සිද්ධි ආයේ අවුස්සනවා🥹❤️‍🩹

  • @HashiImesh-dj6is
    @HashiImesh-dj6is 10 หลายเดือนก่อน

    වෙනම රහක් තියෙන සිංදු 🥺😍

  • @Avishka-vc6sr
    @Avishka-vc6sr 3 หลายเดือนก่อน

    Me wage hithata waduna sindu Dan ahenne awurudu kiyak parana unath thama asawen ahana sindu🥺❤️

  • @g.kg.6180
    @g.kg.6180 2 ปีที่แล้ว +5

    ඉස්සර සෙනෙහස 😔

  • @shakyaranathunga2007
    @shakyaranathunga2007 8 วันที่ผ่านมา

    Rain +pain +This song 🥺

  • @Rajraj04
    @Rajraj04 2 หลายเดือนก่อน

    මේ සිංදුව ඇහෙද්දි මට අපේ මැනේජර් මතක් වෙනවා. ඔහු ද විශිෂ්ට ගායකයෙකි❤

  • @rasikanishanthadesilva7462
    @rasikanishanthadesilva7462 3 ปีที่แล้ว +11

    ජීවිතයේ යථාර්ථය!!!!!!!!

  • @sujeewawijesinghe-rz3cg
    @sujeewawijesinghe-rz3cg 3 หลายเดือนก่อน

    එදා වගේම තාමත් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @govindisandeepani3370
    @govindisandeepani3370 9 หลายเดือนก่อน +11

    2024 ahana aya ko

    • @Kusumadisanayaka-sb7xs
      @Kusumadisanayaka-sb7xs 5 หลายเดือนก่อน

      Db may be a lot of the same here for the same time to do that I❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂❤😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 2:09

    • @Kusumadisanayaka-sb7xs
      @Kusumadisanayaka-sb7xs 5 หลายเดือนก่อน

      2:21

  • @dinushanilakshi5865
    @dinushanilakshi5865 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි 🌺🌺🌺🌺🌺🌺

  • @PremaThilaka-d4z
    @PremaThilaka-d4z หลายเดือนก่อน

    Lassana song aka❤❤❤❤❤

  • @chandimaanujaperera8736
    @chandimaanujaperera8736 4 ปีที่แล้ว +11

    My favorite song.and favorite singer ❤️😘

  • @rasikaranasinghe4867
    @rasikaranasinghe4867 ปีที่แล้ว

    Harima asa gayanakaek hama sinduwakma lassanai

  • @DilhaniDilhani-z2v
    @DilhaniDilhani-z2v 2 หลายเดือนก่อน

    Eka paratama hithata awa ahanna ona kiyala...❤

  • @IsharaLokuge
    @IsharaLokuge 20 วันที่ผ่านมา

    Hithata danena sinduwa❤

  • @JagathPriyankara-ls2re
    @JagathPriyankara-ls2re ปีที่แล้ว +1

    Lassanai sindu❤

  • @sachininawodya4377
    @sachininawodya4377 ปีที่แล้ว

    Kiyanna tharanne hariyatama sanehasa harima lassanai

  • @isurusameera3968
    @isurusameera3968 ปีที่แล้ว +6

    මගේ අහිංසක සිත තැලුවත් නැ තරහක් ...🥲(T) හැමදාම රිද්දන මතක

  • @AmalJayasingha
    @AmalJayasingha หลายเดือนก่อน

    කවදාවත් අහලා ඇති වෙන්නෑ

  • @ranganaprasal1725
    @ranganaprasal1725 2 ปีที่แล้ว +2

    Harima lassanai mama imaduwa jagath air force

  • @PathumAkash-f5v
    @PathumAkash-f5v 11 หลายเดือนก่อน

    Asama sinduwak ,sihi senawa athithe boho de.......

  • @NevilBandara-m6e
    @NevilBandara-m6e ปีที่แล้ว +3

    මමත් එක පරටම මතක් වෙලා අහාන්නේ

  • @acb723
    @acb723 3 หลายเดือนก่อน

    I feel BIG Caribbean vibes when listening to Sinhala Sri lankan Tunes. Sounds a bit like a Genre called Chutney from Trinidad & Tobago 🎉🎉❤😀😎🔥

  • @Renalisandria
    @Renalisandria 3 ปีที่แล้ว +2

    edath adath mage asama gayakaya oya

  • @geeshangimhana5167
    @geeshangimhana5167 2 หลายเดือนก่อน +2

    Anyone in 2024?

  • @shimalilakmini8240
    @shimalilakmini8240 3 ปีที่แล้ว +3

    Lassanai sinduwa

  • @sudathperera635
    @sudathperera635 ปีที่แล้ว +1

    Me wage sindu ada ahennathe ai😢

  • @Tomriddle19948
    @Tomriddle19948 3 ปีที่แล้ว +3

    සුපිරි 🥰

  • @sumanarathana9695
    @sumanarathana9695 4 ปีที่แล้ว +5

    ලස්සන යි ගීතය

  • @mariatantrum9252
    @mariatantrum9252 3 ปีที่แล้ว +6

    My ❤️ Love song😭🖤

  • @ammathaththa722
    @ammathaththa722 3 ปีที่แล้ว +1

    කොච්චර අහුවත් එපවෙන් නෑ

  • @brianfernando6145
    @brianfernando6145 2 หลายเดือนก่อน +1

    Anyone on 2024 😍✨

  • @Anoma-z2s
    @Anoma-z2s ปีที่แล้ว

    ලස්සන සිංදුවක්

  • @kristal6276
    @kristal6276 ปีที่แล้ว +1

    Athitha mathakayan godak mathak wenawa...

  • @lalanirathnayake8070
    @lalanirathnayake8070 ปีที่แล้ว

    හරිම ලස්සණයි 🌺

  • @asdananjaya5157
    @asdananjaya5157 4 ปีที่แล้ว +4

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ love you sir

  • @chamilaudaya5086
    @chamilaudaya5086 ปีที่แล้ว

    Mewa tamai sindu

  • @PiyasiriJayaweera
    @PiyasiriJayaweera 4 หลายเดือนก่อน

    My favorite song

  • @NalikaUdayangani-z2q
    @NalikaUdayangani-z2q ปีที่แล้ว

    Voice eka maru

  • @samannawanjana854
    @samannawanjana854 7 หลายเดือนก่อน

    2024/04/08 ඇස්දෙක වස්සන කදුලැලි දුටුවම ඔබ මට,හිනැහෙනවා

  • @Sumanarathanap
    @Sumanarathanap ปีที่แล้ว

    ලස්සන යි

  • @dilshanseshadara
    @dilshanseshadara ปีที่แล้ว

    Ilove you❤ song

  • @Geethika-pi2wk
    @Geethika-pi2wk 2 หลายเดือนก่อน

    Lassana sinduwa❤😂😂😂😂

  • @sameeragomez3923
    @sameeragomez3923 12 วันที่ผ่านมา

    Dedicated to my wife

  • @lakshanmadusanka1574
    @lakshanmadusanka1574 3 ปีที่แล้ว +4

    Supiri 💖💖💖

  • @piyasilVijesueiya
    @piyasilVijesueiya ปีที่แล้ว

    Hita නිවන bawanakak

  • @chathusanda3646
    @chathusanda3646 ปีที่แล้ว

    Ow godakkkkkkkk ridanawa ane mekatanam

  • @MahindaPrasad-v7m
    @MahindaPrasad-v7m ปีที่แล้ว

    Nice song

  • @dilmidesilva1848
    @dilmidesilva1848 หลายเดือนก่อน

    👍

  • @piyantharanjan2218
    @piyantharanjan2218 2 หลายเดือนก่อน

    🙏❤👍💐🙏❤👍💐🙏❤💐

  • @thilinaireshan5891
    @thilinaireshan5891 ปีที่แล้ว +2

    2023.05.16 ❤️🤘.

  • @kumaripremachandra1649
    @kumaripremachandra1649 2 ปีที่แล้ว +3

    ❤💜❤💜❤💜

  • @Amila1234-p2l
    @Amila1234-p2l ปีที่แล้ว

    Ahamben ahune dan ahanawa mewai sindu

  • @NethmiNawoda-he5zr
    @NethmiNawoda-he5zr 15 วันที่ผ่านมา

    2024 / 10 / 27 at 2.44 a.m ❤❤❤

  • @chankasampath632
    @chankasampath632 ปีที่แล้ว

    Senu❤❤❤

  • @NatureSecrets717
    @NatureSecrets717 9 หลายเดือนก่อน

    මේ සිංදුවේ ස්වර ප්‍රස්තාරය කවුරු ලග හරි තියෙනවා ද ?

  • @kaushalirandima9284
    @kaushalirandima9284 3 ปีที่แล้ว +4

    Boru kiyanna ona naha. Aththamai matath eka paratama me sinduwa mathak wela ahanna onamai kiyala hithuna.kochchara lassanada me sinduwala theruma. Kochchara ahuwath epa wennenam na