ගිහිල්ලා අවුරුදු විස්සකට උඩදි හිටපු ඉන්දියන් girl friend කෙනෙක් දීපු තෑග්ගක් නෝනට මාට්ටු උනා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025
  • අවුරුදු ගාණක බඩු අස් කරන්න ගිහිල්ලා අවුරුදු විස්සකට උඩදි හිටපු ඉන්දියන් girl friend කෙනෙක් දීපු තෑග්ගක් නෝනට මාට්ටු උනා 😂❤️🤦🏻‍♂️

ความคิดเห็น • 89

  • @rasikadeshapriya3238
    @rasikadeshapriya3238 2 ปีที่แล้ว +34

    හැම ගෑනියෙක්ටම ලැබෙන්න ඕන ඔයා වගේ මහත්තයෙක් අයියේ....ඒ නෝනා පින් කදක් ඔයා ලැබෙන්න.....💞

  • @saumya4820
    @saumya4820 2 ปีที่แล้ว +41

    කවුරු හිටියත් ඔක්කොම අතෑරලා ආවනෙ ඔයත් එක්ක.... ඒ වචන පුදුම ආදරනීයයි...සතුටින්ම ඉන්න ලැබේවා අක්කේ අයියේ 😘😘😘🙏🙏

  • @sleka.perera221
    @sleka.perera221 2 ปีที่แล้ว +38

    ඔයාට තියෙන වෙන මොකුත් ඕනි නෑ ඒ ආදරණිය බව විතරක් තියෙන කෙනෙක් මටත් ලැබුණොත් ඇති. ඒ තරම් ලස්සනයි ඒ ආදරේ. ❤️❤️❤️

  • @roshellesuwanthika6929
    @roshellesuwanthika6929 ปีที่แล้ว +9

    වේ වගේ ආදරයෙන් හැම පව්ලකම හිටියානන් කිසිම දවසක් දික්කසාද යක් වත් නැතුවයයි. ලස්සන ආදරණිය පව්ලක්.දෙවා ආශිර්වාදය බහු ලැබේවා .🙏❤️

  • @nkagri8389
    @nkagri8389 2 ปีที่แล้ว +8

    දැකපු බොහොම නිහතමානීව ෆැමිලි එකක් දකින්න දකින්නත් ආසයි සල්ලි මිල මුදල් මේ හැම දේකටම වඩා පවුලේ තියෙන සතුට සමගිය වටිනවා කියලා ලෝකෙට ඔප්පු කරපු ඔය පවුලට තෙරුවන් සරණයි

  • @rsp140
    @rsp140 2 ปีที่แล้ว +7

    ඔයාලගෙ vedioes හරි ආසාවෙන් බලනවා.හරිම ආදරණීය පවුලක්.ආදරෙයි හැමදාමත් ඔයාලට.අයියාට පුලුවන් නම් අපටත් උදව් කරන්වාද.බබාලා තුන් දෙනෙක් ඉන්නවා.චූටි ම බබාට මාසයයි.

  • @kotuwilaranjani262
    @kotuwilaranjani262 2 ปีที่แล้ว +8

    අදනෙ අහම්බෙන් මේ Video එක දැක්කෙ!. හොදට දන්නා පවුලක් නිසා බැලුවා!! හරිම ආසයි,සතූටුයි, ලස්සනයි.මමත් ඔය පැත්තේ අවු.6,7ක් හිටපු නිසා ඔහෙ සුන්දරත්වය දැවෙනවා!!! Godbless you,,🌷❤️🥀

  • @UUdayanga-mv6bq
    @UUdayanga-mv6bq ปีที่แล้ว +2

    අයියා හරිම අාදරනීයයි...ඒ වගේ අාදරයක් ලබන්න පිනක් කරලා තියෙන්න ඔිනේ...පවුලටම තෙරුවන් සරනයි..

  • @deepapathmini9167
    @deepapathmini9167 2 ปีที่แล้ว +7

    කොහොමද ඔයාලට අපි හැම විඩියෝ එකක්ම බලනවා හරිම සතුටුයි ,ඔයාලගේ සිය පවුලටම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ,🖐️🖐️🖐️🖐️👍

  • @GaminiKumara-e5b
    @GaminiKumara-e5b 3 หลายเดือนก่อน

    අයියේ අක්කේ අපිට සල්ලි වලින් අඩවි ඒත්. එයාලාගේ පවුලේ වීඩියෝ දැක්කම සෑම දුකක්ම නැතිවෙනවා එයාලාගේ පවුලේ සැමට දීර්ගායු ලැබේවා බුදු සරණයි 👍

  • @m.dnadeesha1262
    @m.dnadeesha1262 2 ปีที่แล้ว +25

    අනේ හරි ෂෝක් අයියේ ඔයා , අරිම ආදර නිීයයි. පවුලේ කෙනෙක් දැක්කා වගේ . ඔයා වගේ ආදර නීය සැමියෙක් ලබන්න අක්කා හරිම වාසනා වන්තයි. මගේ මහත්තයත් ඔයා වාගේමයි මට මාර ආදරෙයි. මැරෙන්න වුනත් පුලුවන් ඒ ආදරේ වෙනුවෙන් . ආදරෙයි මුලු පවුලටම. 🌹❤️💞

  • @nawodyakalpani1722
    @nawodyakalpani1722 2 ปีที่แล้ว +2

    ආදරනීයයි..ඇත්තටම ලස්සනයි ..තෙරුවන් සරණයි ❤️😊

  • @ayeshasamanmali2056
    @ayeshasamanmali2056 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන පවුලක්.....ඔයාගේ විඩියෝස් මන් හරිම ආසාවනේ බලනවා මල්ලී...බුදු සරණයි ..

  • @pushparani6825
    @pushparani6825 ปีที่แล้ว

    ඔයාලගේ විඩියෝමට බලන්න ලැබිලා දවස් තුනයි මම සැන් හැමදාමබලනවා හරිම ලස්සන පවිිලක් හැදෙනාටම තෙරැවන් සරනයි

  • @romeshmadusanka9736
    @romeshmadusanka9736 2 ปีที่แล้ว +7

    සර් පුලුවන්නම් ඔබ තුමාගෙ කොම්පැනියකට මගෙ මහත්තයවත් දාල දෙන්න .ඔබ තුමාට ගොඩක් පින්.පොඩ් දරුවො දෙන්නෙක් ඉන්නෙ.

  • @nadin511
    @nadin511 2 ปีที่แล้ว +8

    ඔයාලා ගෙ තව ලස්සන videos දාන්න .👍👍❤️❤️❤️
    මගෙ ජිවිතේ දැක්ක ලස්සනනම ලස්සන family එක..
    ගොඩාක් ❤ ආදරෙයි ...

  • @dilhanidesilva9595
    @dilhanidesilva9595 2 ปีที่แล้ว

    Man Asama couple ekk oya denna.,e vagema Hoda Ammi kenek Saha thathi kenek hama video ekkma balanava hary asai sudu boleta.god bless all the family

  • @bernadinebell8128
    @bernadinebell8128 2 ปีที่แล้ว +5

    Great family. Its all about the head of the family. Wonderful wife n great children. God bless this family

  • @gamagedeepika3542
    @gamagedeepika3542 2 ปีที่แล้ว

    ආදරණිය පව්ලක් ආඩම්බරයි මම ත් ලංකාවේ පොළොන්නරුවේ නිසා බලනකොට ඇස් වලට කදුළු එනවා සතුටට බුදුසරණයි හැමෝටම

  • @kumarisamarakoon4374
    @kumarisamarakoon4374 2 ปีที่แล้ว +3

    ආදරණීය පවුලක් බුදු සරණයි අයියෙ ඔයාලාට

  • @surekasubashini4101
    @surekasubashini4101 2 ปีที่แล้ว

    Niyamai poddata adarei godaaaaak eyawa parissamin balaganna. Hemadama sathutin inna godak adaraniyai puduma sathutak senasimak oyalawa dakiddi. Bs ❤️

  • @jayasingheww7764
    @jayasingheww7764 2 ปีที่แล้ว +3

    කොලු පැටියා ආසාවෙ.බෑ. Now l'm most loving your family.sathutin inna.

  • @pushpakumari6770
    @pushpakumari6770 ปีที่แล้ว

    Oyalage paula harima lassanai akke aiye mai puthai harima asawen tama balanne

  • @rasikapriyadarshani7257
    @rasikapriyadarshani7257 2 ปีที่แล้ว

    Mama hari asawen oyalage samagi family ekadiha balagena ennae teruwan saranai, puluwannum mage banata rakiyawak hoyala denna puluwanda, salli viyadum karanna puluwan udauwak tamai onae eyata yana viyadum mata denna puluwan loku udauwak mahateyo

  • @MPwerasekara
    @MPwerasekara 2 ปีที่แล้ว

    Adaraneeya paulak,hamadamath sathutin parissmin adaren inna labewa💐 budusaranai !

  • @nirmaladissanayake7456
    @nirmaladissanayake7456 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි හැමෝට ම

  • @damindasuranjith9410
    @damindasuranjith9410 2 ปีที่แล้ว +4

    කියන්න කිසිවක් නැත.සතුටුයි ,ගොඩක් සතුටුයි.❤️❤️❤️❤️❤️🌹🌹🌹

  • @devikadamayanthi1338
    @devikadamayanthi1338 2 ปีที่แล้ว

    Adarei oyalata,,budusaranai

  • @sandamalikarunarathna9386
    @sandamalikarunarathna9386 2 ปีที่แล้ว

    Ane aiye poluwan nam oyala ain karana badu tekak apta denna.ගොඩක් pin

  • @enjoylife6272
    @enjoylife6272 2 ปีที่แล้ว

    Very nice ❤️, digatama video danna.

  • @inokashamali6853
    @inokashamali6853 2 ปีที่แล้ว

    Oyala harima hodai Parassamin satutin enna hamadama bs.jp oyalata

  • @manoharimanohiri6276
    @manoharimanohiri6276 ปีที่แล้ว

    Apith abbahi wela oyage videos walatA SAJEEW HAMADAMA WAGE ADAREY PAWLATAMA.... APE PAWLE AYA WAGEMA DANENAWA HADAWATATA OYALAWA.... ADAREYYY

  • @chandraillin3531
    @chandraillin3531 2 ปีที่แล้ว +1

    Nihatha mani sathutak oyala dakkama harima sathutui bs hamotama t.c.

  • @chandraillin3531
    @chandraillin3531 2 ปีที่แล้ว

    Lagadi dakapu vido tikak balan inna ashai dakapu gaman asha hithuna. Bs t.c adrei hamotama.❤❤❤❤

  • @amalshiwantha1906
    @amalshiwantha1906 2 ปีที่แล้ว +1

    Ane ගොඩක් පිං පාවිච්චි කරපු laptop ekak denna පුළුවන්නම් ape පුතාට igana ganna

  • @nishadidanushka1907
    @nishadidanushka1907 2 ปีที่แล้ว +2

    Dakkamath asai good family

  • @s.lcyphergaming6877
    @s.lcyphergaming6877 2 ปีที่แล้ว

    Oyata.budusarani

  • @subodasampath2728
    @subodasampath2728 2 ปีที่แล้ว +3

    ජය වේවා ස්ජිව් අයියා❤️❤️❤️❤️

  • @asanksanjeewa547
    @asanksanjeewa547 2 ปีที่แล้ว +1

    Ane apitt udawwak denna berida sir.godak pasna medde jeewat wenne

  • @sandamalinarasinghe1804
    @sandamalinarasinghe1804 2 ปีที่แล้ว +6

    Help කරන්න පුලුවන්ද japan එන්න..ගොඩක් උත්සාහ කරා බැරි උනා.මගෙ ලොකුම හීනයක් තමයි japan එන එක..පින්සිද්ද වෙයි උදව් කරන්න පුලුවන් නම් සර්..

  • @raninani743
    @raninani743 2 ปีที่แล้ว +1

    God bless you all of your family

  • @kumarikumari5003
    @kumarikumari5003 2 ปีที่แล้ว

    Harima guna yahapath mahathmayek. Nonata daruvanta dena salakilla kaatath aadarshayak.

  • @chandrawathiwaniga434
    @chandrawathiwaniga434 2 ปีที่แล้ว

    Esema wewa tnx

  • @harshanipriyadarshika8238
    @harshanipriyadarshika8238 2 ปีที่แล้ว

    Mr. Sajeew, free welawaka japan wala shops. Office gana vedio ekak danna. 💐

  • @shammibandara656
    @shammibandara656 2 ปีที่แล้ว

    Ane ahammben dakke harima lassanai happy wife happy family ne kids dakkama baa pirenawa decipline superb 👌👍god bless u all

  • @thilinimadurangika8635
    @thilinimadurangika8635 2 ปีที่แล้ว +1

    මට හම්බුනෙ මගේ මහත්තයාට ඒයාගේ girlfriend එව්ව ලියුම් ටිකයි photos ටිකයි. එයාත් කිව්වේ sir කිව්ව ටිකමයි. ඒකට නම් ටිකක් ශොක් වුනා
    කොලු කාලේ හැටිනේ 😅

  • @tejanitejani498
    @tejanitejani498 2 ปีที่แล้ว

    All...tha..best..uncle

  • @lihinihansali6487
    @lihinihansali6487 2 ปีที่แล้ว +1

    Sir අපිට th japan anna help කරන්න බැරිද ,sirge company akaka job akakata,manussayan අතරින් lassana manussayek oya sir,

  • @uchiraperera2371
    @uchiraperera2371 2 ปีที่แล้ว +1

    Best ❤❤

  • @niroshanirosha6447
    @niroshanirosha6447 2 ปีที่แล้ว

    Help me sir..🙏🙏🙏

  • @Moon_light12470
    @Moon_light12470 2 ปีที่แล้ว

    Lankave kollontath udau karannako japan enna plezzzzzz

  • @බෝනික්කි-ඟ9ඣ
    @බෝනික්කි-ඟ9ඣ ปีที่แล้ว

    Jesus pihitai

  • @kalaniamarasiri9504
    @kalaniamarasiri9504 2 ปีที่แล้ว

    Nice. 👍

  • @sagadama7376
    @sagadama7376 2 ปีที่แล้ว

    Mhthaya ගැහැණු ayatha anna බැරිද .mama inne cyprus wala oyala inna rathe apatha wada නැද්දැ

  • @greliyandilanthawarnakulas7928
    @greliyandilanthawarnakulas7928 2 ปีที่แล้ว

    Ane api innea kuli niwasaka ape lamaintath Adam tikak awanna,oyalata pin

  • @MPwerasekara
    @MPwerasekara 2 ปีที่แล้ว

    A/l karana daruwekuta udau karanna puluwanda mahathmaya .

  • @jackmakinle1535
    @jackmakinle1535 2 ปีที่แล้ว

    සීතල කාලය vedio 1 දාන්න

  • @NuwaraeliyeUpasama-cd7hm
    @NuwaraeliyeUpasama-cd7hm 10 หลายเดือนก่อน

    Tharuwansarni rumi thawama innawa neda????

  • @sudharmadarmani6543
    @sudharmadarmani6543 2 ปีที่แล้ว

    පාසලකට සංගීත උපකරණ ටිකක් ලබාදෙන්න පුළුවන් ද මහත්ම

  • @dilrufernandodilru3826
    @dilrufernandodilru3826 2 ปีที่แล้ว

    👦💐 soooine.. quite dadli 💕💐 babe...👀🌹❤💕💐 🇰🇷

  • @uchiraperera2371
    @uchiraperera2371 2 ปีที่แล้ว

    Bro❤❤💚💚

  • @nuwanthifernando7168
    @nuwanthifernando7168 ปีที่แล้ว

    Mage husbandge as deka penne na puluwannam eyage as walata kadulu nathi nisa dana tear drop ekak aran denna godak pin godak amaruwen daruwo dennek ekka jeewath wenne

  • @ramyachamini
    @ramyachamini 2 ปีที่แล้ว

    Ane sa parana rede thiyanawanam ape babalata wanna bereda no 416 .nidahasgama wellawa

  • @thilinikaushalya2821
    @thilinikaushalya2821 2 ปีที่แล้ว

    💜💜💗💗

  • @thusharibandara6290
    @thusharibandara6290 2 ปีที่แล้ว

    Akkage duwagei,awrudu 12 mage puthatai adum theyenewa nam apita awamne.dan lankawe adumak gannewa kiyanne hinayak wela.

  • @petsfunnymoment4382
    @petsfunnymoment4382 2 ปีที่แล้ว

    Aaradei hemotama..bs

  • @dinushiudayangani5433
    @dinushiudayangani5433 2 ปีที่แล้ว

    😍😍😍😍😍😍

  • @sandyasandya3194
    @sandyasandya3194 2 ปีที่แล้ว

    Please puluwannam udaw karanna japan enna Please

  • @malindapathmakumara3986
    @malindapathmakumara3986 2 ปีที่แล้ว

    Job ekak denna puluwanda

  • @sonali6193
    @sonali6193 2 ปีที่แล้ว

    💙💙💙💙

  • @chethnasathsarani129
    @chethnasathsarani129 2 ปีที่แล้ว

    🤔🤔👍👍👍

  • @srilanka6609
    @srilanka6609 2 ปีที่แล้ว

    Oyage wife hari lucky

  • @chenubabyart5453
    @chenubabyart5453 2 ปีที่แล้ว

    🌹🌹🌹🌹💕💕💕💕

  • @mgkumuduni6717
    @mgkumuduni6717 2 ปีที่แล้ว

    Duwa amma wagemai

  • @or8237
    @or8237 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @tharu4960
    @tharu4960 2 ปีที่แล้ว

    ❤️

  • @hgsagariika5318
    @hgsagariika5318 2 ปีที่แล้ว

    Sar.obadakidde.apimakamak.matanamdanene.atatama.marama.hitahoda.kenek.bs

  • @gayanbro9580
    @gayanbro9580 2 ปีที่แล้ว

    Hari MA adaralniya faulak

  • @krishaniirushika505
    @krishaniirushika505 2 ปีที่แล้ว

    Oya tika apit danna adum apa lamit oylat pin

    • @kumarisamarakoon4374
      @kumarisamarakoon4374 2 ปีที่แล้ว +1

      අයියා ඔයාල හැමෝටම බුදු සරණයි අයියෙ හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න

  • @anuruddhikasonali668
    @anuruddhikasonali668 2 ปีที่แล้ว

    🌷

  • @sajeesamarakoon3993
    @sajeesamarakoon3993 2 ปีที่แล้ว

    Hi,if you can please help me come to japan ,with family .because now i am warking in israel ,so hear not given PR.

    • @sampathweerasinghe7100
      @sampathweerasinghe7100 2 ปีที่แล้ว +4

      Dont blaggard in front of rich man. Make your own path, end of our life we all go to the same place. These funny things are common and temporary. Life is short. try to rich by your mind. everything will over soon..

  • @kanchanalakamali2000
    @kanchanalakamali2000 2 ปีที่แล้ว

    Q

  • @yamunavijekumari6518
    @yamunavijekumari6518 2 ปีที่แล้ว

    💕💕💕💕

  • @hasharanethmini5084
    @hasharanethmini5084 2 ปีที่แล้ว

    ♥️♥️♥️♥️

  • @nilanthiweerasinghe994
    @nilanthiweerasinghe994 2 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @isharasewwandi7461
    @isharasewwandi7461 ปีที่แล้ว

    ❤❤❤❤❤