ඔබගාව මම ඉන්නෙමි හරියට ගහමු (tony M- Music Production)Milton mallawaarachchi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • เพลง

ความคิดเห็น • 32

  • @AmusedCrab-ks3ej
    @AmusedCrab-ks3ej 8 หลายเดือนก่อน +2

    ලංකාවෙම් සංගීතකාරයන්ට හොඳ පාඩමක් .ඒත් කීදෙනෙක්ද බලලා තියෙන්න් තාම. අනිත් අය හොඳටම දන්න අය නේ ❤

  • @timothchamara
    @timothchamara ปีที่แล้ว +1

    ඔයානං අයියේ පට්ට ම සප් එකක් අපට

  • @rashinicreations118
    @rashinicreations118 2 ปีที่แล้ว +8

    රූකාන්ත වගේ අතිශය advance musician කෙනෙක් ගේ සිංදු ගැන මේ විදියට උගන්වන්න පුළුවන් ටෝනි අයියා වගේ advance කෙනෙකුටම තමයි

  • @chandimalkumara5889
    @chandimalkumara5889 2 ปีที่แล้ว +4

    youtube chanal එකක ඔය ගිීතය ගැන 100×100ක් හරියටම Chords ගැන කියල ද්‍රන්න එකම කෙනා ඔබ .නියමයි.ජයවේවා.🔥🔥🔥🔥🔥👌👌👌👌👌👊👊👊👊👊🙏🙏🙏🙏🙏🙏

    • @isurushashinath753
      @isurushashinath753 2 ปีที่แล้ว +1

      TH-cam eke musician wagema best teacher in music and general knowledge.

  • @milan7518
    @milan7518 5 หลายเดือนก่อน +1

    Sir sanusha ge perawadanak song ake Lessing akak danna thank u❤🙏

  • @milandidula7474
    @milandidula7474 2 ปีที่แล้ว +4

    ආසම සිංදුවක් ටොනි අයියා ස්තුති ආදරෙයි හැමදම ❤❤❤

  • @asankaandkenolee4888
    @asankaandkenolee4888 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @eshandesilva6300
    @eshandesilva6300 2 ปีที่แล้ว +2

    ඔබතුමන් මේ කරන සමාජ සත්කාරයට බෙහෙවින්ම ස්තූතිවන්තවෙනවා.. 🙏 මෙයින් ගොඩාක් දේ සංගීතය හදාරන අයට ලබාගැනීමට මහත් රුකුලක් වෙනවා..
    නීලා වික්‍රමසිංහ මහත්මියගේ දරුවෝ නැති අම්මාලා යන ගීතයේ සංගීතයටත් රූකාන්ත මහත්මයා.. ඔබතුමන්ට පුලුවන් නම් ඒ ගීතයෙත් වීඩියෝ එකක් දාන්න.. ❤️💐🙏

  • @samithgamage1237
    @samithgamage1237 2 ปีที่แล้ว +2

    ස්තුතියි සර් .........නියමයි ......🙏👍✌️

  • @jaymusic438
    @jaymusic438 2 ปีที่แล้ว +2

    Chord Voicing sound krana vidiya hriytma igana ganna Rookantha mahththmyge songs tika hriyta flow kra nam hriyta Hari..Root note ekma bass gaha gaha simple chord work ekak gha gaha Ekama thena Inna ayath ekn midila mewa balala hedenna...Me Toney Mahthmya krana dein proyojnyak ganna...Hari lassnta methuma chords voicing sound wena heti idiripath kra...Obta Jaya...great work Mr.T

  • @priyanthakjayalathge3623
    @priyanthakjayalathge3623 2 ปีที่แล้ว +1

    Oba pudima dakshayek avanka kenek thanks Sir....👍👍👍👌👌👌👏👏👏

  • @sumudukumara9785
    @sumudukumara9785 2 ปีที่แล้ว

    හොඳ වැඩක් අයියෙ ඔයා කරන්නේ සෑහෙන දේවල් ඉගෙන ගත්තා ඔයාගෙ මේ චැනල් එකෙන්.ඉදිරියට කරගෙන යන්න සුබ පැතුම්..❤️

  • @djeev1
    @djeev1 2 ปีที่แล้ว +2

    Oyage ear 👂 ekka nam mara ear ekkak.

  • @ishanthajayathissa4787
    @ishanthajayathissa4787 ปีที่แล้ว +1

    ම්ටත් ඔය අවුල ආව chords දානකොට. හිතාගන්න බැරි උනා මොන chord එකද දාගන්නෙ කියල

  • @milanmadhuranga2131
    @milanmadhuranga2131 2 ปีที่แล้ว

    Godaak lassanai API me widiyata play kanna try karanwa sir,puluwannam senahasa dewlaki song eke chords Danna sir adari sir oyata

  • @nalinsamath
    @nalinsamath ปีที่แล้ว +1

    once again well explained machan. mention the 2nd interlude chords as well if could✌🎸

  • @gayaanmadhushanka4702
    @gayaanmadhushanka4702 2 ปีที่แล้ว +1

    Thanx sir apita hari de kiyala denawata

  • @kasungamage8133
    @kasungamage8133 2 ปีที่แล้ว +1

    මං හිතන්නෙ සිංදුවක් ඇහෙද්දිම music කරල තියෙන්නෙ කවුද කියන්න පුලුවන් විදියෙ uniqueness එකක් තියෙන musicianල ලංකාවේ ඉන්නේ දෙතුන්දෙනයි. රූකාන්ත, කේමදාස, ක්ලැරන්ස් තමයි මටනං . මුල් දෙන්නගෙ music වලින්වත් අදහස්/ මත වලවත් එකඟතාවයක් නොතිබුනත් දෙන්නම මමනං එකම level එකක තියන සුපිරි වැඩ්ඩො.
    අනික මේ සිංදුවෙ original එකේ second verse එකේ තියෙන cosmic sound effects වගේ effects ඒ කාලේ, අසූගනන් අග වෙන්න ඕන, වෙන කිසි සිංදුවක අහල නෑ. 😆 ඒ වගේ අලුත් ඒවා කරේ මෙතුමම තමයි. මේ සිංදු වලට chords ටික හොයාගන්න එකම ලේසි දෙයක් නෙමෙයි. ඒකටත් විශේෂ හැකියාවක් තියෙන්න ඕන. @tony mallawarachchi මේක සුපිරි වැඩක්. දිගටම කරන් යන්න.සුබ පැතුම් 👏👏👍🙏

  • @isurushashinath753
    @isurushashinath753 2 ปีที่แล้ว +1

    Matakai oba kiyapu kalin lesson eka. Rhythem,keyboard,bass gana✌👍💯

  • @Chandimalsl
    @Chandimalsl 2 ปีที่แล้ว +1

    Ulath ekai pilath ekai song eka kiyala dennda ko sir

  • @timothchamara
    @timothchamara ปีที่แล้ว

  • @amalwijesekara8675
    @amalwijesekara8675 2 ปีที่แล้ว +1

    Thank you

  • @Chandimalsl
    @Chandimalsl 2 ปีที่แล้ว +1

    Thanks sir

  • @dilansamath6502
    @dilansamath6502 2 ปีที่แล้ว +1

    Ela tony ela💕

  • @rameshsilva8212
    @rameshsilva8212 2 ปีที่แล้ว +1

    👍

  • @bonzai883.
    @bonzai883. 2 ปีที่แล้ว +1

    🎸🎸❤️❤️❤️

  • @nadeeshawijekoon7252
    @nadeeshawijekoon7252 หลายเดือนก่อน

    කාල වරෙන් කො

  • @Chandimalsl
    @Chandimalsl 2 ปีที่แล้ว +1

    ❤❤🙏🙏

  • @avikheaven7444
    @avikheaven7444 2 ปีที่แล้ว +1

    Sir keyboard lessons daannako

  • @nadeeshawijekoon7252
    @nadeeshawijekoon7252 หลายเดือนก่อน

    පටන් ගන්න විදිය sound කරන් න බැරි මලාට

  • @TasteofLeadGuitar
    @TasteofLeadGuitar 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️