Heta Aluth Aluyamak | හෙට අළුත් අළුයමක් | Kasun Kalhara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • #kasun_kalhara
    Vocal - Kasun Kalhara
    Lyrics -
    Music -
    හෙට අළුත් අළුයමක්..
    වෙන කවරදාකටත් වඩා
    මිහිමත මල්...
    පිපෙන දවසක්...
    පුංචි කුමාරියක්
    හිරිමල් හිනා අරන්
    මග බල‍න් ඉන්න බවට
    දුන් නිසා
    පොරොන්දුවක්...
    ඉරත් හැංගිලා
    බලා හිඳී වලාකඳු යටින්
    ලා හිරු කදම්බයක් හෙලා
    අප හමුවීම කරන්න... ආලෝකමත්
    අප හමුවීම කරන්න... ආ...ලෝකමත්...
    සුළඟ ගල් ගැහී...
    හමා නො ඒ
    ඈත කඳු වෙතින්..
    ලාපත් අහුරක් විසුරුවා
    අප හමුවීම කරන්න... අසිරිමත්
    අප හමුවීම කරන්න... අසිරිමත්...

ความคิดเห็น • 6

  • @nikka000
    @nikka000 3 ปีที่แล้ว +10

    ලංකාවට සෙට් නැතුව ඇති මේ සිංදු..රැල්ලට රස හොයන කොට ලස්සන හොදම දේවල් මගඇරෙනවා..හිතේ උඩම ඉන්න ගායකයා.you & chapi ❤️

  • @buddhiprabha8179
    @buddhiprabha8179 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @AnarchyShenil
    @AnarchyShenil 2 หลายเดือนก่อน

    මෙක මට මීස් උනෙ කොහොමද කියලා මං කල්පනා කරෙ...🤔

  • @bashiniherath950
    @bashiniherath950 3 ปีที่แล้ว

    Wow enithingels?????🖤🖤🖤🖤🖤🖤🤎🤎💜💜💙💚💛💛🧡❤

  • @uthpalasiriwardana3261
    @uthpalasiriwardana3261 ปีที่แล้ว

    ❤❤

  • @surangasumith95
    @surangasumith95 3 ปีที่แล้ว

    ❤❤❤