HIRU MEGA BLAST 🔥💥 | FLASHBACK | AMPARA | 2023-12-09
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- HIRU MEGA BLAST 🔥💥 | FLASHBACK | AMPARA | 2023-12-09
ශ්‍රී ලාංකීය එළිමහන් ප්‍රාසාංගික කලාවේ ජාත්‍යන්තර සන්නාමය 🔥
අම්පාර එච්.එම්. වීරසිංහ ක්‍රීඩාංගණයේ සිට සජීවීව!
Hiru TV - Sri lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch TH-cam 24x7 live - • Video
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.ne...
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirumegablast #megablast #hirutvmegablast #flashback #bathiyaandsanthush #senanayakaweraliya #hanashafa #manejsanjaya #jayasri #athmaliyanage #dilkiuresha #dimankawellage #bachisusan #sanjeewlonliyes #ampara
00:00 Intro
FLASHBACK
6:01 Adambarakari
11:07 Kavalaa/ Mala Kada Kada
17:19 Thawa Eka Sarayak
18:53 Wasantha Kaleta/Salli/ Gassena Paddena Lassana Loke Nonstop
24:54 Jothi Nonstop
30:23 Anthima Satane
BACHI SUSAN
38:23 Ashawo
41:44 Hitha Hiri Watunado
45:19 Wisekari
49:41 Channa Kinnaravi
Athma Liyanage
58:15 Sihina Lowe
1:01:40 Mal Sina
1:04:44 Liyathabara
1:08:52 samanoliya
Sanjeew Lonliyes
1:16:06 Khalifa
1:21:26 Yakada Manamali
1:28:05 Pihithuden Adaraya Liwwe
1:32:36 Pitakaware
1:35:37 Sweety Kella
DILKI URESHA
1:44:09 Saththai Mata Oba Wage
1:48:27 Husmak Tharamata
1:51:40 Ruu Dhaari
1:54:42 Sitha Sanasuma windemi
Senanayake Weraliyadda
2:03:56 Duka Thada Karan
2:08:34 Nandaniya Pema
2:12:17 Sagaraya Badu
2:17:31 Mal Viyanen
BNS
2:26:44 Ran Kurahan Mala
2:30:34 Unmadini/Mal pan podak
2:36:45 Unmada Prema Geeya
2:40:35 Siri Sanga Bodi
2:44:43 Oya Mage Nam
HANA SHAFAA
2:52:58 Hitha Langa Mayam Pana
2:54:52 Mal Onchilla
2:58:42 Sanda Wage Pena
3:01:54 Mashup
JAYA SRI
3:06:47 Sundariye
3:11:49 Piyamanne
3:17:40 Pita Rata Vistara
DIMANKA WELLALAGE
3:23:25 Ahinsakavi
3:27:35 Asai Pawasanna
3:31:06 Kiyambulathawe
MANEJ SANJAYA
3:34:53 Sasara Badeemak
3:38:48 Jodu Karagena
3:42:35 Manalai
FLASHBACK
3:48:42 End Nonstop
THANK YOU.❤❤❤
❤
Thank you💖
❤🎉
❤
Thanks❤️❤️
8:22 FLASHBACK SESSION
41:05 BACHI SUSAN
1:03:49 ATHMA LIYANAGE
1:23:42 SANJEEW LONLIYES
1:55:45 DILKI URESHA
2:19:04 SENANAYAKE WERALIYADDA
2:44:50 BNS
3:18:06 HANA SHAFAA
3:31:17 JAYASRI
3:48:37 DIMANKA WELLALAGE
Hana shafa 3:18:06 ❎
Jayasri 3:18:06✅
Manej ndd
මේ time වැරදිනෙ බන්
Jප්ල්
ඔ
Manej nadda
ඇත්තටම මං coment බලලා මේ coment එක දන්නේ ඇත්තටම මට කියන්න දෙයක් නෑ මේ Mega blast කියන්නේ ලංකාවේ අංක එක තමා ❤️✨🎉 සුපිරී .
Hitha hedenna Kiyamu
8:35 ආඩම්බරකාරී
13:50 hit nastop
21:30 වසන්ත කාලෙට/සල්ලි සල්ලි
27:23 ජෝතී නාස්ටොප්
32:58 රණවිරු උපහාර
41:05 බාචී සූසාන්
1:03:48 ආත්මා ලියනගේ
මගේ මට තිබ්බ ලොකුම ආසාවක් තමයි Flash Back show එකකට යන එක Thank You Hiru TV ඒ ආසාව හැබෑ කරාට. ❤❤
මේ පාරත් mega blast එක හොදට තිබ්බා,next level backing👌 හැබයි දමිත් අයියා,චාමර අයියා නැති අඩුවනම් හොදටම දැනුනා😢❤
Mul nonstop tika nam chuttak awul ne backing ehema😢
D7 eke😢
@dogcat- a❤
සීරාවටම 😢
💯 😢😢😢
මෙගාබ්ලාස්ට් නම් ඉතින් ෆ්ලෑෂ්බැක් තමා..........❤
චාමර අයියයි දමිත් අයියයි හිටියනම් ................😢
හිරුට ආදරෙයි ඈ............
දමිත් අසංක...
චාමර වීරසිංහ...
මොන තරම් ගායකයො ආවත් flashback එක්ක සුපිරියටම සෙට් වෙන දෙකක් නැති එකනම් ලොකුම අඩුවක් 😢😣
ඒ දෙන්නා ආව නම් මේ බැකින් වලට අම්මෝ...
Aniwarenma
ow 🥲
😢😢😢😢
Sirawatama a 😌
චාමරයි, දමිතුයි ආවා නම් Artists ලයින් එක තවත් සුපිරි ❤ ආත්මා ලියනගේගෙ සිංදු ටිකයි, වේරලියද්දගේ සිංදු ටිකයි, ජයශ්‍රීලාගෙ ටිකයි ෆට්ට ❤🔥🔥🔥🔥
❤❤❤❤
Flash back kiyanna සුපර් 🤟 මෙගා බ්ලාස්ට් එක නම් නියමයි number one 👍 අපි හැමදාමත් ආදරෙයි හිරු ටීවී ♥️ අම්පාර එච් .එම් වීරසිංහ ක්‍රීඩාංගනය අතුරු සිදුරු නැතිව පිරී තිබුණා 👌👌
2023 වසරේ දැවැන්ත අත්දැකීම 😍 හැමදාමත් ආදරෙයි හිරු ටීවී නත්තල් අසිරියේ සුන්දර ප්‍රසංගය ෆ්ලෑෂ් බැක් 🤩 👍 ගායක ගායිකාවන් සුන්දරයි 🤜 ලස්සනයි ( රොෂාන් අයියා / නිරෝශන් / අරුන / රොස් / නාලක / චාල්ස් / දිනේෂ් / නිශා /ලහිරු / sound අමිල අයියා ) ස්තූතියි flash back 🙏 සුන්දර ප්‍රසංගයක් පැවැත්වීම සම්බන්ධව
ස්තූතියි නිරෝශා අක්කාගේ dancing group එකට 👩 අම්පාර ජනතාව respect 👍 🥁🎹 🎸 අරුන අයියා voice රොස් voice 🎤🎤 වෙනස්ම දෙයක්
ඉතින් හිරු මෙගා බ්ලාස්ට් ♥️ යළිත් කරන්දෙනිය ට ගේන්න ආරාධනා කරන ගමන් සමු ගමි සුන්දර අත්දැකීමක් අම්පාර 👌 ස්තූතියි හිරු ස්තූතියි ෆ්ලෑෂ් බැක් 😍🎹🎸🥁🎤♥️♥️ love you.......
ලංකාවට පේන්වපු නිහතමානී ගායකයා....පොඩි මිනිසාගේ දුක හදුනන බාටා 2 දාගෙන මිනිස්සු ගේන් හිත දිනාගත්තා♥♥♥♥♥♥♥♥♥♥
ලබ්බ 🤣
උඹලා ගොන්නු බන්
අනිවාර්යයෙන්ම .
@@achinthamadushan1568 ඇයි මොකක්ද අවුල
අනිවාර්යයෙන්
චාමර දමියා නැති අඩුව හොදට දැනුනා බන්...♥️🥺 හිටියා නම් මීට වඩා සුපිරියක් වෙන්න තිබ්බා🎉
Sira kathawa ekanm
😢
ඇත්තටම ඒ අඩුව පුරවන්න කාටවත් බෑ
Hmmmmmmm ඇත්තටම
ඇත්ත ✌️
මේ අවුරුද්දෙ 1 වෙනි මේගා බ්ලාස්ට් එකට අනිවරෙන් චාමරයි දමිත් ඔනා ෆ්ලෑශ් බෑක් එක්ක❤
FLASHBACK ❤️
Perfect backing 👌
හැමදාමත් වගේ සුපිරිම ෂෝ එකක්.
MEGABLAST + FLASHBACK
සුපිරි ❤️🤟
සින්දුවේ තේරුමට (අර්තයට) හරි යන විදිහට තමයි ඇදුම පිටකවරේ ඔබට ජයවෙවා
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
බාටා දෙක දාගෙන හිරු මෙගා බ්ලස්ට් නැගපු 1st ගායකයා විදියට වාර්තා පොත් අතරට යන්නෙ කවුද❤
Sanjeewa sir
සන්ජීව අයියා ...
අමු කැර්යා
@@roshanjonti9949 🤣🤣🤣🤣
සංජිව අයියා 🥰❤️
ලන්කාවෙ එකම ටෙලිනාට්ටි නිලියක් නර්තන ශිල්පිනිය u ඩාන්සර් නිරෝශා තලගල පට්ට
Flashback ❤️.
අම්මෝ මේ විදිහට backing දෙන්න මුලු ආසියාවෙම වෙන band එකක් නෑ. FLASHBACK😍❤️
Sahara flash
@@Bike_world362ටකරන් ගහන්නද 😂😅
😂😂
@dasunhirushan6365 ඊයා ඒ band එකක්ද බං 😂🖐️
@@Bike_world362 😂😂
Manej අයියගේ singing නම් singing 😍
වැඩ්ඩොන්ට මොන බ්ලාස්ට් එකත් එකයි 🔥❤️
❤
Oya sajith ge peththeda
2:15:30 සේනානායක දිනේෂ්ට දෙන credit එක 🤍❤️
2:15:28 වේරලියද්ද දිනේශ්ට දෙන credit එක❤❤❤❤❤❤❤❤❤❤
මේ පාරත් වැඩෙ සුපිරි කියන අය ඉන්නවා ද❤😊 flash back 👌
බැකින් නම් ඉතින් flashback විතරයි ,one and only flashback ,හැබැයි ආටිස්ලා අවුල් ,
චාමා❤️ දමිත් ❤️නැතුව ගැම්ම නැහැ ....
Supiri මඩේ නැටුවේ.
🎉supiri 😍
සුපිරි අපිත් ආවා ඉතිම්...❤❤
❤ලංකාවට පේන්වපු නිහතමානී ගායකයා....පොඩි මිනිසාගේ දුක හදුනන බාටා 2 දාගෙන මිනිස්සු ගේන් හිත දිනාගත්තා
😂😂
😂😂 උබල වගේ හරක් නිසා ලංකාවට මේ කෙල වෙලාම තියෙන්නෙ 😂😂
පඩ ෂෝ එකක්නෙ බන් දැන්මෙ 😂 අනිත් හැම live show එකකටම සපත්තු දාන් නගින්නෙ.මෙගා බ්ලාස්ට් එකට විතරක් සෝබනේට සෙරෙප්පු දාන් නැග්ග.ගෙදර ඉන්නෙ high පොෂ් විදිහට 😂 හැබැයි මෙගා බ්ලාස්ට් නැග්ගෙ නිකම්ම ෂර්ට් එක ගහල බොත්තම ගලවගෙන.උබලට හොදයි ඉතින් මේ සෝබන 😂
චාමර වීරසිංහ දමිත් අසංක නැති mega blast රහ අඩුයි😥💔
සුපිරියක් කියන්නෙ පිස්සුවක් ආයෙ ❤️😍 ඊයෙ ගිහින් H.M වීරසිංහ ක්‍රීඩාංගණය හෑවා අපෙ කොල්ලො කෙල්ලො ටික මරු අපි නම් මරුම ආතල් එකක් ගත්තා ෆ්ලෑශ් බෑග් නම් සුපිරි හිරු එකට ස්තූති වෙන්න මරු ආතල් එකක් ගත්තෙ ඊයෙ පට්ට ආ ආදරෙයි හැමදාමත් හිරුට පණ වගෙ ❤️😍😘😌
චාමර, දමිත්,ශානිකා,සුප්‍රියා නැති MEGA BLAST මොකටද බං🥺🥺
සශිකා❤
කවුරු කොහොම කිව්වත් සංජීව් ලෝන්ලියස් සුපිරි අමු සිංදු පට්ට
Supiri
අනිවා සුපිරි තමා ❤❤❤
සුපිරි සුපිරි සුපිරි ,❤❤ පෝන් එකෙන් හරි හැමදාම බලනවා හිරු මෙගාබලාස්ට්,❤
Flashback ❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
💓💝💖💐🌹
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐🌹🌹🌹🌹💖💖💝💝💓💓💝💝💖💖💐💐💓
Flash back ලාට බනින උන්ට
flash back යන්න ඔනේවටත් වාඩා දුර ගිහිල්ලා තින්නේ..එක හැම ගායකයෙක්ම දන්නවා
මිනිසුන් බනින්නෙ නැත්තෙ මොනවාටද
siratwata bn
Outdoor show වලට flashback ලට ගහන්න ආයේ band එකක් එන්නෙ නැ යාලුවා.. මෙයාලා outdoor music next level කලා.ඔය උඩ පනින අනිත් බෑන්ඩ් මෙයාලව තමයා යාලුවා follow කරන්නෙ.මෙයාලා කාලෙකට කලින් කරපුවා එයාලා දැන් කරනවා......
@dasunhirushan6365news accoustic
@dasunhirushan6365සරිත් සුරිත් දෙන්නත් band එක දාන්න කලින් flashback show වලට ඇවිත් drum එකයි guitar එකයි ඉල්ලන් play කරල තියෙයි..උන්ට එහෙම අවථාවල් දීපු band එකක් flashback කියන්නෙ..flashback එක්ක එයාල සසදන්න එපා😂😂😂
perfect backing nm flash back❤❤❤Artistlagen දම්ත් අයියයි chamara අයියයි නැති අඩුවනන් තේරුනා හොදටම😢හැමදාමත් flash back තමයි මෙගා බ්ලාස්ට් වලට සෙට් වෙන්නේ🥰🥰👍
Just
ෆ්ලෑෂ්බෑක් කියන්නේ අපිට හැමදාමත් පිස්සුවක් බන්... මෙගා බ්ලාස්ට් නම් ෆ්ලෑෂ්බෑක්❤❤❤❤❤❤
😂eeeeya, palayan pissankotuwata,
plaaaaaaaaaaaaaaa huthooooooooooooooooo@@sameeradanuska903
@@sameeradanuska903😂 mokekda muuu
@@riderundown65 dn ne bn
@@sameeradanuska903 koththu gahana band ahala nadd ub😂
13:00 🤩😍🧡 Show එකේ සැපම එක 😎
අපරාදෙ මෙච්චර වියදම් කරල දුන්න වැඩේට Flashback බැකින් එක්ක දමිත් අසංක චාමර නැති එක නම් ලොකුම අපරාදයක් 😒 ඊලග එකටවත් එයාල ගෙන්නන්න 😒
Ekanam aththa bn
ඇත්ත ඒ දේන්නා නැතුව වැඩක් නැහැ කවුරැ ආවත් 😢❤
එපා එපා එයාලා එපා
චාමර , දමිත් නැතුව ඇත්තටම වැඩක් නැහැ ඉන්නම ඔනි චරිත දේකක්, ඒක සින්දුවක් සෙට් උනේ නැ, බලන්න හිතේන්නේත් නැ, අපරාදේ ගෙන්වන්න තිබ්බේ බලේන් හරි 😢❤
Ow sira mulu video akak Bala Bala heuwa nane wadak na
වෙල්ලස්සටත් Hiru Mega blast ඕනේ ❤ ආදරෙයි හිරු TV, හිරු FM❤❤❤
❤
Hiru Project එකට Budget එක
❤️ Flash Back ❤️
Backing 🥁🪗🎸💯👌
Singing 🎤🎤💯👌
Sound 🎧🎧🎛️📢🎚️💯👌
Presenting 🙋💯👌
Live Performance - 👌💯
Contume 👌💯
Overall - 200% 👌Next Level
Supun - Music Bar🙏
ෆැලැශ් බැක් සවුන්ඩ් සුපිපි 👍👍😍
අම්මෝ මේ විදිහට backing දෙන්න මුලු ආසියාවෙම වෙන band එකක් නෑ. FLASHBACK මෙගා බ්ලාස්ට් නම් ෆ්ලෑෂ්බෑක්❤❤❤❤❤❤
ආසියාවෙම නැද්ද 😂
හොද වෙලාවට වෙන රට වල උන්ට සිංහල බෑ..
@@dinuwansasindu3164 😂
යකෝ මෝඩ මූසලයෝ නිකන් බයිලා කියවන්න එපා.ආසියාවේ උබ දන්නා තරම් නේ උබ දොඩවලා තියෙන්නේ😂😂😂
ගූ කාපන් ඔයිට වඩා හොදයි යකෝ 😅
😂😂😂😂😂😂😂
Flashback එක්ක හිරු මෙගාබලාස්ට් කියන්නේ සුපිරියක් හැමදාමත් වගේ ❤️❤️
අවුරුදු 21 වෙන්න එනවා.මේ වෙනකම් මියුශිකල් එකකට ගිහින් නැති මං වගේ අය සිටීද 😭
Mata 22 i😂.
පව් ඔයා😢
Ai A
ඔක්කොම සුපිරි...දිනේෂ් අයියා key bord එක නලවනවා ❤️👐
චාමර දමිත් නැති මෙගාබ්ලාස්ට් වැඩක් නෑ දෙන්නම ඉන්න ඕනි...
හිරු මෙගාබාලාස්ට් කියල අදාල නෑ අපිට Flasback කොතන සෝ එකක් කරත් ඒක පට්ට❤❤❤❤❤❤❤❤❤❤
මොන ගායකයො හිටියත් flashback එක්ක චාමර අයියයි දමිත් අයියයි නැතුව ලොකු අඩුපාඩුවක් දැනෙන්නෙ..☹️
❤❤
සිරාවටම❤❤
සිරාවටම.පට්ටම.දුකයි
ඇත්ත... මර අප්සෙට එක ඒක... ඊලග එකට කොහොම හරි ගේන්න.. දමිත්ගේ චාමරගේ ගැම්ම එන්නෑ කවුරු ආවත්....
Apita nam kisi aduwak danna naha.
Thanks හිරු .....අපේ රටෙ මිනිස්සු සුළු මොහොතකට හරි සතුටු කරාට....
කට්ටිය ekama සිංදු ගහනවා kiuwata live show ekata ගිහින් බලන un තමා එකෙ රහ danne ❤
🎉ඇත්ත බන් එකම සිංදුව උනාට හැම ශෝ එකේම ගහන්නෙ එකම බැකින් එක නෙමෙයි අන්න ඒකයි වෙනස ශෝ එකෙන් ශෝ එකට බැකින් එක පොඩ්ඩක් හරි වෙනස් ❤❤
මනේජ් සංජය ට ආදරේ අය කො බලන්න❤
මේ පාර සුපිරි කියන අය කෝ 💘
චාමර අයියයි දමිත් අයියයි හිටියනම් හොදයි කියන අයත් කෝ 🎉❤
Ai sashika nisansala mis
❤❤❤
❤
සුභ පතනව ,flashback , හිරු tv, හිරු fm
8:22 FLASH BACK SESSION
41:05 BACHI SUSAN
01:03:49 ATHMA LIYANAGE
1:23:42 SANJEEWA LONLIYES
1:55:45 DILKI URESHA
2:19:04 SENANAYAKE WERALIYADDA
2:44:50 BNS
3:18:06 HANA SAFAA
3:31:17 JAYA SRI
3:48:37 DIMANKA WELLALAGE
මල් වියනෙන් බැදි නම් පිස්සුවක් වේරලියද්ද මහත්තයගෙ ... නිරෝශා අක්කිලාගෙ ඩාන්ස් එකත් මරු ඒකට ❤️🥺
සුපිරිම සුපිරී මේ පාරත් පහරක් Sound supiri...tv eke බලපූ උන්ට තේරෙන්නේ නෑ උන් කියයී sound නෑ කියලා....Flashback නම්❤❤❤❤
Array kit 8k ne...😒
1:32:35 පිටකවරේ
0:58:18 ආත්මා ලියනගේ
1:14:56 සංජීව්
1:16:47 කලීෆා
1:21:23 යකඩ මනමාලි
1:28:20 දැවෙන චිතකය
1:32:35 පිටකවරේ
2:08:36 නන්දනීය පෙම
2:12:18 සාගරය බදු
3:06:32 සුන්දරියේ
3:12:04 පියමැන්නේ
3:38:55 ජෝඩු කැරකෙනා
3:42:34 මනාලයි 3:47:40 නන්ස්ටොප්
මේ පාරත් හිරු තමයි හොදටම කරේ
❤ Flashback Backing Best & quality
Drumer,keyboardist,guitarists,octarpad
And other musicians all are RESPECT ❤
Guu hiru
2024 / 12/ 09
10.56 pm අදට අවුරුද්දක්. අද වගේ මතකයි හැබැයි ඒ දවස
වැඩක් නෑ...backing නම් කියන්න දෙයක් නැ next level ඒත් මුන් ගහන්නෙම එකම සින්දු ටික..එපාවෙලා තියෙන්නේ එකම ඒවා අහලා..🤪🤪
Math kiyanna haduwe
😂 ඒත් bn line one sf එකට වඩා padukke gahpu band එකේ සිංදු set එකට views තියෙනවා
එක එක්කෙනා කියනවා අරක වෙනස් කරන්න මේක වෙනස් කරන්න Band Session එක වෙනස් කරන්න කියල ඒවා වෙනස් කරන්නේ හරි වෙලාවට අපිට හදිස්සිය තිබුනට එයාලට එහෙම නැ හොදම දේ දෙන්නේ හරිම වෙලාවට මේ අව්රුද්දෙ අළුත් සිංදු ගොඩක් එනවා ඒ ඔක්කොම plan කරල ඉවරයි ✌️
ආත්මා,දිල්කි,දිමන්ක,හනා,ජය ශ්‍රී,මනේජ් - හොදටම poformence කලා. බාතිය සංතුශ් , වේරලියද්ද , බාචි - තේරුමක් නෑ හැමදාම එකම ටේප් එක. (Live බලනවට වඩා youtube crowd එක වැඩී.) හනා හැමදාම වගේ අලුත් දෙයක් කරනව නියමයි. මනේජ්ටත් ඊලග පාර අලුත් දෙයක් කරන්න වෙයි ලාවට එපාවේගන එන්නෙ. දිමන්ක එහෙම නියමයි මාර powerful.
aniwa
අම්මෝ ඒකනම්... සුපිරි ...එලියෙ ඉදලා බැලුවේ ..... 😮..ග්‍රවුන්ඩ් ෆුල්...👍❤️
මනේජ් ගේ ජෝඩුව තමා නියම . ආරම්භ ය සුපිරි . අන්තිම සටන තමා සුපිරි ❤❤❤❤❤❤❤❤❤❤❤ kaize kais and දිනේශ් ගමගේ හිටියා නම් මල කඩේ නියමයි
මෙවැනි පසංගයක් සංවිධානය කරාට බොහොමත්ම ස්තූතියි 🙏
අම්මෝ කිංස්ලි අයියේ ඔයා නම් බ්‍රෑන්ඩ් එකක්ම තමයි...සුපිරී කියන්න වචන නැහැ ...මගේ හදවතේ ගායකයා හැමදාමත් ඔයාම තමයි...ආදරෙයි හදවතින්ම ...❤❤❤❤
දිනේෂ් දිසානායක අයියානම් ❤️❤️❤️ එකෙන්ම වැඩ්ඩෙක් 👍❤️❤️❤️❤️❤️❤️
06:00 සුරඟනක් වගේ ඈ
11:05 new hitz නන්ස්ටොප්
18:53 වසන්ත කාලෙට
21:08 සල්ලි සල්ලී
24:53 පෙර ඇගෙයි මගෙයි කතන්දරේ
හැමදාම එකම ටික නේ😂😂
@@userhirusanduwenweටිකක් වෙනස් සින්දු ටිකකුත් තියෙනවා 🤪. කවුරු මොනවා කිව්වත් flashback band එකට ලංකාවේ තියෙන fan base එක වෙන outdoor ගහන එක band එකකටවත් නෑ
@@hc_videos එතකොට අවුරා ලංකා පොඩි බෑන්ඩ් ගෙනල්ල ගැස්සුවා ඒවට සෙනග ආවේ අගහරු ලෝකෙන්ද,😋😋
Flashback ගැන නම් ඉතින් අහන්න දෙයක් නැ,next level backing,මේගොල්ලොන්ට challenge ඵකක් දෙන්න තවම ලංකාවේ බැන්ඩ් ඵකක් නැ,,,,❤️❤️❤️
තියෙනව බං infinite .the news .line one
@dasunhirushan6365news yanne acoustics වලින් ne acoustic නෙමෙයි
එදත් අද්ත් එහෙටත් හැමදාම ..අපි ආදරේ වෙරලියද්දටයි.ජය ශ්‍රි ලාටයි විත්‍රමයි.....
හිරු TV හිරු FM එකට හදවතේ ස්තුතිය🙏 ❤️💥...අම්පාර දුර නිසා එන්න බැරි වුන එක ලොකූ අඩුවක්😢💥
සුරා නැති එක නං එකෙන්ම තියෙනව flash back
Mehe පාරත් 🤩🔥💪පට්ට ගැම්මක් දුන්නේ අම්පාරට ❤️🤩😍flash back ela 🔥💪🤩
සුපිරි පරි ඉතරියක් කීබොඩ් තමයි ඉතිම් ආදරෙයි ලොක්කා නැලවිල්ලට ❤❤❤
Mona kiwwath hiru mega blast ekata hariyanne ෆැස්බැක් ව්තරයි...❤️😚
ප්‍රසංග වේදිකාවේ අංක එකේ සංගීත කන්ඩායම Flash back ♥️♥️♥️ ආදරෙයි හැමදාම .....
හිරු මේ සැරෙත් මරු
Flashback ❤
ඒත් දමිත් අයියයි චාමර අයියයි නැති අඩුවනම් දැනෙනවා ලොකුවටම
නිහඬ සේවය( චාල්ස් ) (නිශා)❤❤❤❤❤❤
ගෙදර යමු කට්ටියම පරිස්සමෙන් අම්පාරේ එවුන් ❤️❤️💪
Magadi බයික් එක ලොරියක වදුන
චාමර වීරසිංහ....
දමිත් අසංක....
ඒ දෙන්නත් ඉඳියනන් සුපිරි 🥺❤
ආදරෙයි සංජිව් අයියා එයගේ අලුත් සිංදුව ඇහුවද කට්ටිය එකත් මාරම එකක් ❤❤❤
Dimanka with flash back wonderful feeling more much thanks
Flashback වැඩත් කරොත් අඩුපාඩු නෑ.... Mega blast නම් Flashback තමා❤
මේ Backing වලට ගහන්න තරම් වෙන band එකක් නෑ
මේ Backing වලට ගහන්න තරම් වෙන band එකක් නෑ 😍🔥
😂😂😂පිස්සුද යකෝ
ඒ උබට 😂😂
@@udararoshan2875 කියන්න එපා ඒ සනිදප කියලා 😂
@@udararoshan2875kud inne kiynwd poddk
😂
Chamara Damith flash back ❤❤❤
මනේජ්ගෙ සිංදු ටිකට දෙනවා ලෙසටම 😮😮😮❤❤❤❤
සිරවටම
නිරෝශා තලගල ප්‍රමුඛ U dancers තනිකරම පිස්සුවක් ❤️🥰
ඊළඟ ෂෝ එක නුවරට ඕනේමයි හොදේ .ගිය පාරත් request කලා.ඒත් තාම නුවරට ආවේ නෑ .😢😢😢😢
චාමර අයියයි දමිත් අයියයි අනිවාර්යයෙන් ගෙන්නන්න ඕනේ හොදේ
What a backing for the anthima satane song 💜️💜️💜️💜️💜️💜️💜️
මෙ සැරෙ නම් සති 4 වෙන්න කලින් මිලියනය ගහනවා ❤️❤️❤️😁😁✌✌🖤
Hiru TV - Ilaga Sare Band Session Eka Wedi karanna tikak 🙏🙏🙏
අම්පාරේ අපේ පිරිවර....ලස්සන show එකක්...thanks hiru....wonderful Flashback music ...❤️❤️👍👍
මඩ නාලා ගෙදර ආවෙ 😂 ආදරෙයි හිරු හැමදාම ❤❤❤ අම්පාරෙ අපි 😘❤
ඒක ඇත්ත්
Flash back set eka හැමදාමත් eka tama bro ❤❤❤❤
Harima Lassanai❤ Minissunta mehema Hari Sathutak Videnna....HiRU Ayathanayen Karana Eka Gena..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
චාමර, ශශිකා , කාන්ච්නා ත් ආවනම් අවුරුද්දෙ අවසාන show එකට 😢
flash back fan hiru mega blast ආදරෙයි ❤❤❤❤❤ සුපිරි .ඇඩෙන්න දෙනවා ආදරෙයි flash back.
කෝලම් නටලා ඉවර උනා විතරයි සබීතා මෙගා බ්ලාස්ට් ඇවිල්ලා..😂Flashback, Hiru❤❤
😀
ඒකනේ මාත් බැලුවෙ
Meka eka digata nonstop onaya me Monata
Flashback අංක එක ❤ ලාංකීය අභිමාන සුපිරි ❤❤❤
Arunage voice eka supiri ❤
දමිත් අසන්ක , චාමර විරසින්හ නැතුව වැඩක් නැ, ඒකේන්ම ඒ අඩුව දැනුනා හෝදටම, 😢❤
කට්ට කලා සින්දුවට දෙන බැකින් නම් සුපිරි ෆ්ලැශ් බෑක් ❤ ලොන්ලි Out කිව්වට
ෆ්ලෑශ්බැක් කියන්නෙ ඉතින් පිස්සුවක් ඉස්සර ඒත් එකම සිංදු හැමදාමා හැම ශෝව් එකකම අහද්දිත් එපා වෙනවා
උන් වෙන ඒවා දන්නේ නෑ 😂😂
එක එක්කෙනා කියනවා අරක වෙනස් කරන්න මේක වෙනස් කරන්න Band Session එක වෙනස් කරන්න කියල ඒවා වෙනස් කරන්නේ හරි වෙලාවට අපිට හදිස්සිය තිබුනට එයාලට එහෙම නැ හොදම දේ දෙන්නේ හරිම වෙලාවට මේ අව්රුද්දෙ අළුත් සිංදු ගොඩක් එනවා ඒ ඔක්කොම plan කරල ඉවරයි ✌️