වැඩ කරලා මහන්සි දවසට විනාඩි 10න් අපේ රසට බිත්තර නූඩ්ල්ස් හදමු|Egg noodles recipe|💓M.R KITCHEN💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 70

  • @LifeWithNim
    @LifeWithNim 4 ปีที่แล้ว +19

    ඉක්මන් recipe එකක් කියලා දුන්නට ස්තූතියි! 😍👍🏼💜🙋🏻‍♀️

  • @sllanka2364
    @sllanka2364 3 ปีที่แล้ว +7

    කතා කරන විදිය ලස්සනයි සුබ අනාගතයක් අක්කෙ දිගටම කරන්න

  • @ShanikaMaduwanthi-vv5ni
    @ShanikaMaduwanthi-vv5ni ปีที่แล้ว

    මම හැදුවා ගොඩාක් රසයි නියමයි ඔයාට ගොඩාක් පිං මෙ වගේ රස කැම කියනවාට😋😋😋😋😋😋👍👍👍👍

  • @s.geekiyanage6426
    @s.geekiyanage6426 4 หลายเดือนก่อน

    ඔබගේ වැඩසටහන හරිම ප්‍රයෝජනවත්.

  • @minurihasara5039
    @minurihasara5039 3 ปีที่แล้ว +51

    හතරදෙනෙකුට 400g නුඩ්ල්ස් ඇරගෙන හොඳටම වැඩිවුනා අක්කෙ,මට වයස 16යි.රසට තිබුණ වුනාට නුඩ්ල්ස් ගොඩ දැකල තාත්තියි,අය්යයි දෙන්නම විහිලු කරා 😥

    • @ruwanariyadasa-rh6kw
      @ruwanariyadasa-rh6kw ปีที่แล้ว +2

      ඇස් දෙකට කඳුළු ආවා මම ගාමිණී

    • @SaumyaPriyangika
      @SaumyaPriyangika 8 หลายเดือนก่อน

      😮😮

    • @ad89SL
      @ad89SL 8 หลายเดือนก่อน +1

      අහ් ගනන්ගන්ඩ එපා ඒහෙම තමයි මුලින් කෑම හදනකොට.. වැඩි වුනාට හිනා වුනාට මදි වුනේ නෑනේ.. ❤

    • @SethmiNimasha-x5r
      @SethmiNimasha-x5r 25 วันที่ผ่านมา

      😂

  • @methunamihisara1705
    @methunamihisara1705 8 หลายเดือนก่อน +3

    Thanks akki mn oyage recipe vitharai balanne

  • @NalakaBandara-u3h
    @NalakaBandara-u3h 25 วันที่ผ่านมา +1

    ඒ noodles වර්ගය මොකක්ද

  • @nmadu7658
    @nmadu7658 4 ปีที่แล้ว +3

    Mama godakma asama noodles walata tamai.oya hodatama eka hadanna kiyala dunna.

  • @Dinu_musics
    @Dinu_musics 3 ปีที่แล้ว +3

    නියමයි patta රැසක් thank you akke

  • @nithyaparameswaran1514
    @nithyaparameswaran1514 3 ปีที่แล้ว +7

    I made this Egg Noodles while ago, for dinner tonight. Wow so good. Usually I don't add eggs to my dishes because of the smell...but decided to try your recipe. It came out so well. I followed every step of your recipe. Very delicious noodles with great pepper flavor. Thanks a lot for sharing an amazing recipe. May God Bless you 😍 😍 😍

  • @DenethDeshan-u3l
    @DenethDeshan-u3l 11 หลายเดือนก่อน

    නියමයි👌👌

  • @NuwanAbyesiriwardana-hw9od
    @NuwanAbyesiriwardana-hw9od 7 หลายเดือนก่อน

    ❤ම්ම්ම්ම්ම් පුදම රහක්🎉😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilinisudeshini4813
    @dilinisudeshini4813 4 ปีที่แล้ว +2

    Rasai rasai rasaaaaaiiii♥️😋😎

  • @asangafernando3344
    @asangafernando3344 ปีที่แล้ว

    නියමයි 👌👌👌 ගොඩාක් ස්තුතීයි !🌷🌷🌷

  • @nimeshasewwandi284
    @nimeshasewwandi284 ปีที่แล้ว

    Akke ohe බිත්තර thiyenawada ..mehe nane

  • @kumaripathirana7192
    @kumaripathirana7192 4 ปีที่แล้ว +7

    නියමයි බොහොම ස්තුතියි ❤

  • @samanthisandamali1667
    @samanthisandamali1667 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතිය .අපි ට මේවා කියලා දෙනවාට.👍👍👍❤️❤️❤️

  • @athulaathula6087
    @athulaathula6087 2 ปีที่แล้ว +5

    අක්කි මුන පෙන්නලා විඩියෝ එකක් කරන්න☺☺

  • @rathnawathimanike2700
    @rathnawathimanike2700 9 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔයාට 😊

  • @imeshaumesha6754
    @imeshaumesha6754 3 ปีที่แล้ว +6

    නියමයි❤

  • @Chathuma_Samarasinghe
    @Chathuma_Samarasinghe 8 หลายเดือนก่อน

    රසයි ....

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen26 4 ปีที่แล้ว +4

    නියමයි

  • @marinafonseka3039
    @marinafonseka3039 4 ปีที่แล้ว +3

    Thank you God bless you 🙏

  • @suhanmansada9551
    @suhanmansada9551 3 ปีที่แล้ว

    Akki e kesel muwa baduma hadana video ekak dannako

  • @dulakshiahinsa3142
    @dulakshiahinsa3142 2 ปีที่แล้ว +2

    😋😋😋😋😋

  • @asokabalage
    @asokabalage ปีที่แล้ว

    Very nice!

  • @pradeepkumara5342
    @pradeepkumara5342 2 ปีที่แล้ว

    Niyamay 😄😄😄😄

  • @wasanamadu2932
    @wasanamadu2932 2 ปีที่แล้ว +2

    මාත් අද රෑට හදනවා අක්කි

  • @lifestylewithshey1322
    @lifestylewithshey1322 4 ปีที่แล้ว +5

    so what's the difference in this? This is the normal way we make noodles.

  • @shanthaalwis9668
    @shanthaalwis9668 4 ปีที่แล้ว +3

    Thank you so much 💕

  • @user-nh4kf3my1k
    @user-nh4kf3my1k 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි අක්කි

  • @gimanshahansajee6627
    @gimanshahansajee6627 ปีที่แล้ว

  • @sanathdammika4436
    @sanathdammika4436 ปีที่แล้ว

    Thank you akki❤️🙏

  • @waruniasha5570
    @waruniasha5570 4 ปีที่แล้ว

    Niyamai

  • @sudathgunaweera9132
    @sudathgunaweera9132 3 ปีที่แล้ว +2

    Thank you

  • @අපේඑකවසරපන්තිය
    @අපේඑකවසරපන්තිය 3 ปีที่แล้ว +1

    Thanks Mr kitchen

  • @jayapathirana5233
    @jayapathirana5233 2 ปีที่แล้ว +1

    😀😀😀😀😀😀😀

  • @deshinididulika8543
    @deshinididulika8543 2 ปีที่แล้ว +1

    Thank you akki

  • @shanikagammanpila6255
    @shanikagammanpila6255 3 ปีที่แล้ว +1

    🍝🍝

  • @shamsham2810
    @shamsham2810 4 ปีที่แล้ว +1

    Ai mekata sini danne

  • @deepadissanayake44
    @deepadissanayake44 4 ปีที่แล้ว +3

    මේක හැමෝම danna දෙයක් ne

  • @ireshamadhushani5070
    @ireshamadhushani5070 4 ปีที่แล้ว

    අක්කි nonstik භාජනවල පිට පැත්තෙන් යට කොටසෙහි ලිපට සිරෙනවනේ ඵ්කට විසදුමක් තියෙනවද? එහෙම නැත්නමි ඒවට හරියන වෙනම ලිප් තියෙනවද? Plz අක්කි මට ඉක්මනට පිළිතුරුක් දෙන්නකෝ.

    • @MrRushan456
      @MrRushan456 3 ปีที่แล้ว +3

      පාවිච්චි කරන්නැතුව අල්මාරියෙන් අරන් තියන්න එතකොට හිරෙන් නේ නෑ

    • @gayanidilrukshi6262
      @gayanidilrukshi6262 2 ปีที่แล้ว

      @@MrRushan456 ow

    • @relaxingmind34
      @relaxingmind34 4 หลายเดือนก่อน

      😂😂​@@MrRushan456

  • @manulaamanda4023
    @manulaamanda4023 3 ปีที่แล้ว

    තෙල් දාන්නෙ පොල් තෙල්ද? එලවලු තෙල්ද?

  • @gayaniprasadi9129
    @gayaniprasadi9129 2 ปีที่แล้ว

    Thank you 💖

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි

  • @ranasghebanda6560
    @ranasghebanda6560 4 ปีที่แล้ว

    Mmmm...

  • @rthomedesignhomagama
    @rthomedesignhomagama 3 ปีที่แล้ว

    Thanks

  • @SamanKumara-ti9wc
    @SamanKumara-ti9wc 4 ปีที่แล้ว

    Hodai

  • @vimukthipoorna9752
    @vimukthipoorna9752 2 ปีที่แล้ว

    Thank you so much

  • @nilanthanilantha6210
    @nilanthanilantha6210 3 ปีที่แล้ว

    🍜🍜🍜🍜🍜

  • @tharindujayathissa3201
    @tharindujayathissa3201 3 ปีที่แล้ว

    Narakada egg tika wenama thibba nam noodles ake gawanne nathuwa.mokada lankawe ne inne ..ingredient pennana welawe. Rasia aa

  • @yash3466
    @yash3466 3 ปีที่แล้ว

    Me noodles brand mokada

  • @ushanandani607
    @ushanandani607 4 ปีที่แล้ว +5

    හදන්නම ඕන නෑ
    දැක්කමත් බඩ පිරෙනවා

  • @shaniperera986
    @shaniperera986 2 ปีที่แล้ว

    Akke සෝස් අවශ්‍ය ම නැහැ නේද

  • @gagulimalsadi5955
    @gagulimalsadi5955 2 ปีที่แล้ว +1

    ඇයි අක්කෙ සිනි දාන්නෙ