පිනාගෙ එස්ස පලියේ හැංගිල්ල - Pinage Hengilla

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 11

  • @Sunethekanayaka-l2z
    @Sunethekanayaka-l2z 3 หลายเดือนก่อน +1

    සොඳුරු මතකයන් සදා අමරණීය යි මේ ගැමි කතා ඉදිරි පරම්පරාවට ප්‍රවීණ ජේෂ්ඨ මාධ්‍ය වේදී කලාකරුවාට බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා🙏🏻🙏🏻🙏🏻❤

  • @Sunethekanayaka-l2z
    @Sunethekanayaka-l2z 3 หลายเดือนก่อน +1

    මුලින්ම මුවන් පැලැස්ස ලීවේ වික්ටර් මිගෙල්ගෙන් පසුව ශ්‍රී නිමල් පත්මකුමාර ඉදිරිපත් විය ගුවන් විදුලියේ ජංතුගෙ චරිතයට රඟපෑවේය❤

  • @Ktsenarthna-zc1to
    @Ktsenarthna-zc1to 10 หลายเดือนก่อน +1

    අදටත් ❤❤❤මුවන්පැලැස්ස

  • @fatemakw3723
    @fatemakw3723 10 หลายเดือนก่อน +1

    Lassanaiiiìii me wage gami katha ❤❤❤

  • @sanathkumarasiri3751
    @sanathkumarasiri3751 10 หลายเดือนก่อน +3

    ගැමි සුන්දරත්වයට බොහෝ ⁣සෙයින් ප්‍රේම කරමි.

  • @sujisaman7899
    @sujisaman7899 10 หลายเดือนก่อน +1

    ලංකාව මේ විදියටම ගැමි සුන්දරත්වයත් එක්කම තිබුනනම්❤❤❤❤ අදීවේගී පාරවල් හදලා... ගුවන් තොටුපලවල් හදලා... වාරායවල් හදලා... නෙඵම් කුඵණු හදලා රට සංවර්ධනය කරන්න ගිහිං මෙවැනි ගැමි සුන්දරත්වයක් තිබුනු කාලයටත් වඩා රට හිඟමනට වැටිලා..

    • @wadeebhapadmakumara7813
      @wadeebhapadmakumara7813  10 หลายเดือนก่อน +2

      මේ සුන්දර පසුතල ,ගැමි ගෙවල් , පරිසරය ඇතුළු මුලු රන්මිහිතැන්න සිනමා ගම්මානයේ සුන්දරත්වය ද නැතිකළා...

  • @5Ty-q7t
    @5Ty-q7t 3 หลายเดือนก่อน +1

  • @tharangagunathilaka3078
    @tharangagunathilaka3078 10 หลายเดือนก่อน +1

    😂😂😂❤❤❤

  • @ChandanaPradiip-hf5vt
    @ChandanaPradiip-hf5vt 10 หลายเดือนก่อน +2

    සෝක් කතව

  • @kumara2836
    @kumara2836 10 หลายเดือนก่อน +1

    😂😂😂