Kaulu Piyanpath Wahanna

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ต.ค. 2024
  • Performed at: Sihinayaki Rae Program (Rupavahini) Dec 2016

ความคิดเห็น • 53

  • @Yahansahapuarchchi
    @Yahansahapuarchchi หลายเดือนก่อน

    කවුළු පියන් පත් වහන්න සඳලු තලාවේ
    ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ //
    විලක දුරක මල් පිපුනේ අපට නොවේමැයි
    ඔරු පාරු ඇවිත් බලා යාවි විල් දිය ගැඹුරුයි
    මල් සුවඳ පුරා ඇදී යන්නේ බඹරුන් කෝමැයි
    සඳලු තලාවට පැල්පත දුරනම් බෝමැයි
    කවුළු පියන් පත් වහන්න සඳලු තලාවේ
    ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ
    කිරි සිනා සලන සඳවත අහසෙම රැඳුනාවේ
    ඉඟිමරන තරු කැලුම් අහසට නොම පෙනුනාවේ
    සිත ඈත අරන් යන විමනේ සඳලු තලාවේ
    කවුළු පියන් වසනු මැනවි නෙතු කැන් හමුවේ
    කවුළු පියන් පත් වහන්න සඳලු තලාවේ
    ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ //

  • @d.a.anjanaws1989
    @d.a.anjanaws1989 5 ปีที่แล้ว +3

    ලක්මිණි උඩවත්ත මහත්මිය වෙතටයි
    ඔබට ලස්සන කටහඩක් තියෙනවා මමයි අපේ අම්මයි ඔබතුමියගේ හොද රසිකයෝ .මේ ගීතය ගැන කිව්වොත් මේ ගීතය ඔබතුමිය ගඟක් ගලාගෙන යනවා වගේ ලස්සනට කියාගෙන යනකොටම වෙළද දැන්වීමක් දාලා එකේ රසය නැති වෙලා ගියා පුළුවන් නම් මේ ගීතයම ඔබතුමිය ආපහු ගායනා කරපු වීඩියෝ එකක් තිබේනම් යු ටියුබ් වෙත එක් කරන්න.
    ස්තුතියි

    • @LakminiUdawatta
      @LakminiUdawatta  5 ปีที่แล้ว +1

      ස්තූතියි ඔබට....

  • @nishanthajayamanna5470
    @nishanthajayamanna5470 ปีที่แล้ว

    ඇත්තටම ඔයාට ඉතාමත් ආකර්ශනීය කටහඩක් තියෙනවා දුවේ.

    • @LakminiUdawatta
      @LakminiUdawatta  ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට 🙏❤

  • @thalatharanjani6009
    @thalatharanjani6009 ปีที่แล้ว

    Mn asama manussayek.... Gdk wenas nidahas katahadak♥️♥️♥️

  • @Tyroneweiman
    @Tyroneweiman ปีที่แล้ว

    WOW, wow and wow simply mesmerising! what a beautiful cover of Kasun Kalhara's epic song👍

  • @sumedhawickramasinghe-bx4lk
    @sumedhawickramasinghe-bx4lk ปีที่แล้ว

    Harima lassanai❤❤❤

  • @hemalibaddegama9082
    @hemalibaddegama9082 11 หลายเดือนก่อน

    Wow! Good luck!!!❤

  • @chandisanjeewani4027
    @chandisanjeewani4027 4 ปีที่แล้ว +2

    mamath oyage sindu godak asawen ahanawa harima dakshai oya lakmini akke

    • @LakminiUdawatta
      @LakminiUdawatta  4 ปีที่แล้ว +1

      Thank you Nangi. Oya Yaaluwo ekka share karanna Please.

  • @nethminikaushalya1932
    @nethminikaushalya1932 3 ปีที่แล้ว +1

    Your soothing singing takes our hearts infinity... 👌❤

  • @vksanjaya7818
    @vksanjaya7818 6 ปีที่แล้ว +2

    Maru cover 1.. welawa dala kawa...

  • @pasanbhashitha5568
    @pasanbhashitha5568 4 ปีที่แล้ว +1

    akkiya.. I went another world. such a beauty,💓
    when this song blending with your voice that soo amazing...!
    No words...!!
    Super akki 🤗....!!
    Good luck 🙏

  • @sulolasha5134
    @sulolasha5134 3 ปีที่แล้ว +1

    අලුත් වෙනසක් .. ලස්සනයි ...

  • @chamikadesilvadepura7818
    @chamikadesilvadepura7818 5 ปีที่แล้ว +1

    Harima lassanai

  • @mithunneeko9289
    @mithunneeko9289 6 ปีที่แล้ว +1

    ඔයානම් නියමයි අක්කේ.. හරිම ලස්සනයි

    • @LakminiUdawatta
      @LakminiUdawatta  6 ปีที่แล้ว

      බොහොම ඉස්තුතියි

  • @enukakrishan7327
    @enukakrishan7327 6 ปีที่แล้ว +1

    great

  • @sachisanathsanjeewadisanay6883
    @sachisanathsanjeewadisanay6883 5 ปีที่แล้ว +1

    💐💐💐💐💐💐💐🌺🌺🌻🌹🌹🍀

  • @kalanakawdaullage6184
    @kalanakawdaullage6184 6 ปีที่แล้ว +1

    I really appreciate your vocals ☺️ wish you all the best ☺️✌️

    • @LakminiUdawatta
      @LakminiUdawatta  6 ปีที่แล้ว

      Thank you so much for your lovely compliment.

  • @preethimahagedara3804
    @preethimahagedara3804 6 ปีที่แล้ว +1

    Amazing voice.....
    WISH YOU ALL THE BEST

  • @asankahannadige82
    @asankahannadige82 6 ปีที่แล้ว +1

    අමුතුම ලස්සනක් තියෙනව

  • @awell3229
    @awell3229 5 ปีที่แล้ว +1

    Done nicely. Well done 👍

    • @LakminiUdawatta
      @LakminiUdawatta  5 ปีที่แล้ว

      Please tune into this youtube link.. set a reminder.. this is my latest song. th-cam.com/video/i8kl17X8ObA/w-d-xo.html

  • @isururajapaksha9244
    @isururajapaksha9244 4 ปีที่แล้ว +1

    Wow😍

  • @prabuddhakulatunga9091
    @prabuddhakulatunga9091 4 ปีที่แล้ว +1

    Nice! 👌👌👌

  • @sandarunethmal04
    @sandarunethmal04 9 หลายเดือนก่อน

    ලක්මිනි අක්කෙ එල ඈ

  • @d.a.npothupitiya531
    @d.a.npothupitiya531 5 ปีที่แล้ว +1

    Wow

  • @mrknown1405
    @mrknown1405 4 ปีที่แล้ว +2

    කනට මී පැනි ටිකක් ගියා

  • @judesilva7740
    @judesilva7740 2 ปีที่แล้ว +1

    Lassani

  • @vimukthiniroshan8261
    @vimukthiniroshan8261 6 ปีที่แล้ว +1

    lassanai

    • @LakminiUdawatta
      @LakminiUdawatta  6 ปีที่แล้ว

      බොහොම ඉස්තුතියි

    • @LakminiUdawatta
      @LakminiUdawatta  6 ปีที่แล้ว

      බොහොම ඉස්තුතියි

  • @jagathganarachchi8082
    @jagathganarachchi8082 7 ปีที่แล้ว +2

    kasunta wada lassanai

    • @LakminiUdawatta
      @LakminiUdawatta  7 ปีที่แล้ว

      Thank you...

    • @udaraperera2789
      @udaraperera2789 7 ปีที่แล้ว +2

      Lakmini Udawatta akke oba dedunna akasaye geethaya gayana karala you tube dannako plzz

    • @LakminiUdawatta
      @LakminiUdawatta  6 ปีที่แล้ว

      idiriyedi balamu malli....