ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇත්ත සත්‍යම නිවැරදි තොරතුරු සමාජ මාධ්‍යයට ප්‍රකාශ කිරීම ගැන ඔබතූමාට බොහොම ස්තුතියි.
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
ඔබතුමාගේ කතාව හරියටම හරි . අපි කාට වුනත් එවැනි දෙයක් වෙන්න පුලුවන් . බන්ධනාගාරය මිනිස් වාසයට සුදුසු තැනක් කරනවානම් ලොකු පිනක්.
♥️♥️♥️
Good idea ❤❤❤
නිර්මානශීලි යෝජනා අගය කරනවා.ස්තුතියි.
Well said have empathy 😢 wish for a better life for them.
හැදෙන කෙනෙක් මෙමගින් වැරදි නොකර හැදෙන්න හොඳම ආදර්ශමත් කතාවක්. ස්තූතියි දැනුවත් කලාට.👍💐
ඔබතුමාගෙ වටිනා කාලය ජනතාව වෙනුවෙන් වෙන්කර, ජනතාව දැනුවත් කිරීම ගැන බොහොම ස්තූතිවන්ත වෙනවා. තෙරුවන් සරණයි.
ඔබ තුමා එහෙම කිව්වා ට සමහර එවුන් වැරදි කරලා හිරේ ගිහිල්ලා කෙට් කාලෙකින් එලියට ඇවිල්ලා ආයේ ආයේ වැරදි කරලා හිරේ යනවා .එලියේ ට වැඩිය උන් ඒ නරකාදියේ ඉන්න කැමති ඇති ..සිර කාරයෝ ද මනුස්සයෝ කියලා උන්ට සැපසම්පත් දෙන්න ගියොත් වෙන්නේ තවත් අපරාධ දූෂණ වැඩි වෙලා හිර ගෙවල් හදන්න වෙයි ඇයි ඉතින් අපිට එලියට වැඩිය මරු සැප හිරේ ..
ආණ්ඩුවත් එක්ක පැටලීමෙන් හිරු T.V එක බලාපොරොත්තු වන අරමුණ මොකක්ද ? දුමින්ද සිල්වාට ඔච්චර මුදල් කොහෙන්ද? බන්ධනාගාර ක්‍රියාපටිපාටිය සකස් කර ඇත්තේ වැරදි කරුවන් අඩු කිරීම සදහා
You have a great memory I remember
ජනතා බදූ මුදල් awa බාවිතාව රජය විසින් වැලක්විය යුතුයි. මේ මුදල් මහ ජනයා අතර මහ ජන උවමනා වන් වලට යොදවන්න
👉👉👉👌👌👌👌👌👌👌💪💪❤❤❤❤
ඔබතුමාගේ විග්‍රහය ඉතාම නිවැරැදියි 👌👌 🔥❤️🙏
හිරු නාලිකාව අයිති රෙනෝ සිල්වා ගෙ මල්ලිආන්ඩුවට කරදර කරල නෑ හිරැනිකා ගෙ තාත්තා කොලොන්නාවේ භාරත ලක්ෂමන් ඔසී රාඡිත සේනාරත්න සී ඒ පේමචන්ද pra එකට එක්වෙලා jvp උගත් බුද්ධිමත් තරුණ තරුණියන් මරා දැමුවේ. ඇත්තටම චමුදිත ල උදේට ගහන මඩ මාලිමාව ට කරැනාකර බොරැ චෝද නා කරන්න එපා.
චමුජිත පත්තර බාස් බයානක වසලයෙක්. සල්ලි වලට අසුචි කන සුනඛයෙක්.
රක්ෂාව නැතිවුනොත් සමාජයෙ ඉන්න හො ,තවතැනක වැඩකරන්න පරිසරය හදාගන්න.අන්තිමට ගෙදර අයත් දොස් කියයි .ඔයා හොදකෙනෙක්නෙ.චමුදිත
අනේ තමුන්ලහේ මාලිමාව. කියන්නේ එකක් කරන්නේ එකක්.😂 පචයෝ ටික. උගත් කමෙ තරම කතා නායකගේ ඉදන් පහුගිය ටිකේ හොර උපාදි වලින් පෙනුනේ.කුඩු දුමියා පස්සේ පන්නන්නේ නැතුව කිටපුව කරහල්ල. ඌ හිරේ හිටපු දෙන්. කරපුවට දඩුවමක් තියෙන්නත් එපෑ.
ඔබතූමාගේ අදහස නම් අනර්ඝයි.අපූරු යෝජනාව ක්‍රියාත්මක වේවා!!!
දුමින්ද විතරක් නෙමේ හිරු එකයි, ආණ්ඩුවට විතරක් නෙමේ රටටම ඇණයක්, සාපයක්. 🤢
අනිවාර්යෙන් ම මරණ දඩුවම ගෙන්න ඕන
1977න් පසුව එල්ලා මරන ලබන පළමු පුද්ගලයා දුමින්ද සිල්වා විය යුතුයි. ජනාධිපතිවරයා එක පෑන් පහරින් මේ මරණ දඬුවම හැකි ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතුමයි. නැත්නම් මේ ප්‍රශ්නයට සහ ලංකාවේ අපරාධ රැල්ලට විසඳුම් සෙවිය නොහැකියි.
Eka paan pharin haal adu kara wegeda😮😮😮
ඉතා හොඳ අදහස් පෙළක්.👍👍👍
දුමින්ද සිල්වාගෙන ඔබේ කියවිම වැරදියි..සිරකරුවන්ට බන්ධනාගාරය තුළ පිළිවෙලකට ජීවත්වීමේ අයිතියක් තිබිය යුතුබව පිළිගන්නවා..දුමින්ද සිල්වාට තියෙන අයිතිවාසිකම් හැම සිරකරුවෙකුට තිබියයුතුයි!!!
මෙතරම් ලෙඩ රෝග වලින් දුක් විදින දුමින්ද සිල්වා ගැන අනුකම්පාවෙන් ඒ දුකින් මුද වීමට සදාතනික සුවය පතා හැකි ඉක්මනින් එල්ලා මරමු😓
🤣
Good idea😀
මොනතරම් හිතේ ක්කෑරෙන වෛරයක් මිනිසුන්ට තියනවද ඒත් ඒක 100% සාධාරණයි..මොන මගුලකට ජනාධිපති ගෙ අත්සනක්ද නඩු කාරයා ගේ තීන්දුව ක්‍රියාත්මක කලයුතියි...ජීවීතාන්තය දක්වා සිරදඬුවම අහෝසි කළයුතුයි....
ඔබට මේක විසේසයෙන් කියන්නේ ඔබ රජය සමග ඉතා කිට්ටුවෙන් ඉන්න නිසාමේ රජය අපි ආරක්සාකරන්න ඕනා න්මුත් මෙහෙම ගියොත් කාලකන්නි ගෝටාට උන දෙයම අනුර සහෝදරයාටත් වෙනවාමයි මොකද අපේ මිනිස්සු ඉතා ඉක්මනින් වෙනස් වන නිසා අපේ මිනිස්සු ඉතා සුලුදේකින් කලබන්න පුලුවන් එමනිසා දැන් රාජය නාලිකා තියන්නෙ රජය යටතේ පුලුවන් තරම් මේ වෙනස මිනිස්සුන්ට දිනපතා බලන්න දකින්න සලස්වන්නකියන්න පසුගිය කාලවලතිබුන දූසිත ක්‍රමය වෙනුවටදැන්තියන ක්‍රමය වෙනස පෙන්වන්නකියන්න ඒ සදහා වෙනම ඒකකයක් දමලා හෝ ඒදේ කරන්න ඒක පුලුවන් ඔබට ඒවාගේම මේකාලකන්නි රාජපක්සලා එකෙක් දෙන්නෙක් වත් හිර නොකලොත් සියල්ල වතුරේ යනවා මුන් මිනිස්සුන්ට පොවනවා රාජපක්සලා නිර්දෝසීබව්වත් ඔව්න් පැන්නුවේ අපරාදේ බවත් ඒවාගේම ඔබ කිසිදා හිතන්න එපා හර්සන මගින් රාජපක්සලාටවිරුද්දව කිසිදෙයක් කරාවි කියලා ඊට ලොකුයි පව්ල්වලතියන බන් දනය සහජීවනය මේ අය එකට හැදුන වැඩුන අය එම නිසා මේ අනතුරෙන් අනුරව බේරාගන්න
ඇමති ඩීල්කාර ඉන්නතෙක් ඒවා බොරු
ඇත්තටම කතාවට එකගයි.. ලංකාවේ තවම තියෙන් සුද්දගෙ කාලේ පැවති දස වද සාමන්‍ය ජනතාවට දුන්න තැන්.. මට ලගදි යුරෝපා රටක ඉදන් හිතවතෙක් කතා කරා මිනිහා පාරේ ගහගෙන සිරගෙදරට දාලා හිටියේ මාස දෙකකට වගෙ මට බන්ධනාගාරයේ ඉදන්ම කතා කලා.. එිවා ඉතාම පිරිසිදුයි කාමරය තියෙන්නෙ තට්ටු ඇදන් පෝන් පාවිච් කරන්න පුලුවන් රුපවාහිනි දාගෙන නාලා කියලා පිරිසිදුව ඉන්නවා එහෙම පිරිසිදුව ඉන්නවද බලන්නත් එනවා.. ලංකාවේ තනිකරම විෂබීජ ගාර හැටියට තියෙන්නේ.. හිරු එක වරද්ද ගත්තා එක දිගටම මාලිමාවට ගහන්න ගිහින්.. උපදේශකලාගෙ අවුල තමයි මට හිතෙන්නේ රෙනෝ ලග ඉන්නෙ එලියට විසි කරන්න ඕන උපදේශලා ටිකක්.. අනික දුමින්ද හා ජ.වි.පෙ අතර මහ ලොකු ගැටලුවක් විරසකයක් තිබුනේ නැ.. භාරත ලක්ෂ්මන් එක්ක පරන කෝන්තරයක් තිබුනා.. මොකද 88/89 වකවානුවේ FRA කල්ලියේ මුලිකයෙක් කියලා මට අහන්න ලැබිලා තියෙනවා සමහර හිරුනිකාගෙ කටිනුත් JVP තර්ජන තිබුනා කියලා නිතර කියනවා ඇහිලා තියෙනවා.. මටනම් භාරතගෙ ජිවිතයට වඩා දුමින්දගෙ ජිවිතය වටිනවා.. නමුත් ඒ කරනවා කියන ව්‍යාපාරවලටනම් එකග නැ.. මම හිතන්නෙම රෙනෝගෙ උපදේශකයෝ අහක තිබුන මගුලක් ඔඩොක්කුවට ගෙනත් දාගත්තා.. මම හිතන්නෙ නැ ජ.වි.පෙ මේ කතාව නොදන්නවා කියලා.. මාලිමාවටවත් ජවිපෙටවත් දුමින්ද එක්ක මාරා ගන්න කතාවක් තිබුනේ නැ.. හිරු එක දිගට බොරුවට පහර ගහන්න ගියාට ජනතාව තවම ඉන්නේ මාලිමාව එක්ක කියලා අමතක කරගෙන තියෙන්නෙ හිරු.. හිරුට හිත්න වෙයි අලුතින්
ඔබගේ අදහස් ගොඩක් වටිනා අදහස් මිනිස්සු හිරේ ගිහින් ඇවිත් එච්චර කට්ටක් කාල තවත් කරන්නේ ආපහු හිරේ යන වැඩනේ කුඩු සල්ලි නිසා මිනිස්සු මිනි මරන්නේ සත්තු මරන ගානටනේ පුළුවන් නම් සල්ලි එකතු කරලා හරි අඩු ගානේ උයන කුස්සිය ටොයිලට් පද්දතිය වත් හරියට හදලා දෙන්න පුළුවන් නම් ආණ්ඩුවට හරි ලොකු පිනක් වෙයි මිනිස්සුට
එක්කෝ හිරු තහනම් කරන්න ඕනේ නැතිනම් කුඩු දුමියා එල්ලන්න ඕනේ 😂😂
👌👌👌👌👌👌👌👌👌👉❤❤❤❤
එල්ලුංගහ තියන්නම ඔිනැ , කුඩු බොන අය නෙමෙි අල්ලන්න ඔිනැ ,කුඩු ගෙන්නන උංවයි , මෙි හැමදේටම වගකියන්න ඔිනැ පවතින රජය නේද
"සිරකරුවෝද මනුෂ්‍යෙයා්ය.' යන්නට සැබෑ අරුතක් ගෙන දෙන යෝජනාවක්. ඔබතුමාගේ දැනුවත් කිරීමට සහ මගපෙන්වීමට ස්තූතියි!
වටිනා පැහැදිලි කිරීමක්.ස්තුතියි.
බන්ධනාගාර වල පහසුකම් වැඩි කිරීම නෙවෙයි ප්‍රස්නය එතකොට වැරදි කරන්ඩ මිනිස්සුන්ගේ තියෙන භය තව අඩු වෙනවා නේද?
Prisoners also human beings…
බොහොම හොද අදහසක්
ඇණ ගලවන්න ඕන කරන ආයුද සහ බලය ජනතාව AKDට පමනටත් වැඩිය දීලා තියෙන්නේ මහත්තයා....තෙරුවන් සරනයි
ඔබතුමා මේ කරන මානුෂීය වගේම බොහොම අපක්ෂපාතී සාධාරණ විග්‍රහය බොහොම වටිනවා. තරාතිරම නොසලකා මනුස්සයෙක් හැටියට අපි හැමෝටම හිම් වෙන මූලික මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් මෙවැනි ආකාරයේ අදහසක් ඉදිරිපත් කිරීම බොහෝ උතුම්.
ඔබට බොහොම ස්තුතියි මෙවැනි දැනුවත් කිරීම්වලට .
මේ සර් දුන්නේ රටක් වටින උපදෙසක්. මේ උපදෙස් දුමින්ද සිල්වා කියාත්මක කලොත් එක ගලෙන් කුරැල්ලෙ දෙදෙනෙක් නෙලාගන්න පුළුවන් වෙනවා.
පවතින ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලලා නිදහසක් ගන්න බෑ //
මට මතකයි 2003 වගේ දුමින්ද දේසපාලෙනට ආවේ . පොඩි ලමයින්ට පොත් බෙදන පෝස්ටර් හැම තැනම ඉස්සර ගහල තිබුනා නුගේගොඩ ..අනර්කලීව බලෙන් තියන් හිටියා පස්සෙ කාලේ ..ඒ කාලේ උනු උනු ගොසිප් ..නාකි මයිනගේ ආශිර්වාදය යටතේ සිංගප්පුරු පැනල කරපු අමුබොරුව නිසා තමයි මට නම් රාජපක්සලා තිත්ත උනේ...නීතිය වල් වැදුනු කාලයක් ඒක 😑
වැරදි කරන අයට සැප දෙන්න ඔිනැම නැ ,වැරදි කරපුවාමනේ එහෙ යන්න වෙන්නේ මිනිස්සු වැරදි නොකර ඉන්න දැනගන්න එපායැ ,වැරදි කාරයෝ බව ඔප්පු වුන අය ඉක්මනින් දඩුවං කරන්න ඔිනැ ,එයාලා රජයෙන් නඩත්තු කරන්න ඔිනැ නැ ,
බොහොම හොඳ පැහැදිලි කිරීමක් මහත්මා.මේ බන්ධනාගාරය ඇතුළේ විස්තර kiyanakota මට පුදුම බයක් ඇති වෙනවා ඒවා එච්චර ඒහැම තියෙද්දි තමයි අපේ රටේ මිනිස්සු හැමදාම වැරදි වැඩ කරන්නේ මිනිස්සු මරන්නෙ නේද 😢.එක ඇතුළේ මිනිස්සු කොච්චර vidawanawa ඇතිද
අන්තිමට කරපු යෝජනාව නම් පංකාදුයි බන්දනාකාර පද්ධතියම හිරුනාලිකා විසින් නවීකරණය කළාම එතකොට දුමින්ද සිල්වාට ාමාන්‍ය විදියට ඇතුලේ හිටියට මිනිස්සු මුකුත් කියන එකක් නෑ. 🤩අනාගතයේ බන්ධනාගාර ගතවීමට නියමිත දේශපාලුවොත් ඒකට නම් කැමති වෙයි.👍😀
බන්ධනාගාර වලට යන හේතු වලකින මානසික සංවර්ධනය ක් විය යුතුයි. එතනට යන අයට පහසුකම දෙන එක නෙවේ විය යුතු. වරදට දඩුවම එක්ක වැරදි කලොත් ඒකත් විදින්න ඕන. රටේ සමහර තැන්වල එහෙම කන්න ත් නෑ අය ඉන්නව. වැරදි කල අයට වඩා එහෙම සාධාරණ ව දුක් විදි අයට බලන්න ඕන. සැප ට ඉන්න ත් වැරදි කර හිරේට යාවි කට්ටියම 😂😂 හිරගත වන වැරදි නොකල යුතුයි ඒ තැන තියන නරක නම්.
එහෙම කිව්වාට සමහර එවුන් වැරදි කරලා හිරේ ගිහිල්ලා කෙට් කාලෙකින් එලියට ඇවිල්ලා ආයේ ආයේ වැරදි කරලා හිරේ යනවා.එලියේට වැඩිය උන් ඒ නරකාදියේ ඉන්න කැමති ඇති ..සිර කාරයෝ ද මනුස්සයෝ කියලා උන්ට සැපසම්පත් දෙන්න ගියොත් වෙන්නේ තවත් අපරාධ දූෂණ වැඩි වෙලා හිර ගෙවල් හදන්න වෙයි ඇයි ඉතින් අපිට එලියට වැඩිය මරු සැප හිරේ ..දුමින්ද සිල්වා ගැන ඔබේ කියවිම වැරදියි.
Pattama kathawa ❤❤❤
ඕක ඇතුලෙ වැඩ කරන නීති කඩන නිලධාරීන්ට දඩුවම් දෙන්න ඕන. ඒක කරන්න ඕන කව්ද?
@@chulaadikari ඇත්තනේ හරියට නීතිය ක්‍රියාත්මක කරන කට්ටිය යොදවන්න ඕන.ඉබේට හොරාට ගංජ අරක්කු පෝන් බන්ධනාගාරෙ ඇතුලට යන්න පුලුවන්ද හරියට වැඩ කරන නිලධාරීන් ඉන්නව නං..
very good one
Important talk. Thanks.
නිවන් මඟ සොයා යන . බිම්ගෙයී සිරකරු.දූමිදන්ද සිල්වා.සමාදානයෙසැතපෙවා.....
ඔබතුමා ට ස්තුතියි අපිව දැන්වත් කරනවාට
මරන දඩුවම ක්‍රියාත්මක කරන්න ජනාධිපති තුමා 😂😂😂😂😂😂😂😂😂😂
😀😀😀
Thank you Mr.Chula ❤
සල්ලි බලයයි දෙකම ඔනාවට වඩා ඔනෙම නැ කියන්නෙ එකයි අපිට සල්ලිත් නැ බලයත් නැ ආතල් එකෙ අපෙ සිමාව දැනගෙන අතල් එකෙ ඉන්නෙ බුදුසරණයි සියලු සත්වයින් සුව පත් වෙිවා ❤
හිස නමා ආචාර කරනවා ඔබතුමාට මේ සිරගෙවල් පිලිබඳ ව දැනුවත් කිරීම ගැන. ඇත්තටම හරිම කනගාටුදායකයි. ඒත් අපේම මිනිස්සු. මිනිස්සු අතින් තමයි වැරදි වෙන්නේ. කවුරු හෝ මාංචු ලා බැන්දනාගාරය වෙත ගෙනයන අයෙකු දුටුවිට අපි හිතනවා හොද වැඩේ ඕකට ඇත්තටම අපි සිලාචාර නම් එය එසේ නොවිය යුතුමයි ඔවුන්ද අපේම මිනිස්සු බව සිතිය යුතුයි
සුදත්ත තිලකසිරිට නඩුවක් දාලා කුඩු හිරු
ඔබතුමාගේ කතාව සහ විග්‍රහය මා ඉතාම අගය කරනවා. එසේම ඔබතුමාගේ නම අදහස් සහ යෝජනා විශිෂ්ටයි .මනුෂ්‍යයාගේ සිතුවිලි දිසා ආනතිය වෙනස් කළ හැකි ඉතාමත් වටිනා නව අදහසක්... අපේ රටට අවශ්‍යය මෙවැනි නව අදහස්.... දැනට වසර කිහිපයකට පෙර බන්ධනාගාර තුළ පැවති කුඩා දේශන දෙකකට සහභාගි වී තිබෙනවා...
ඔබේ මානුශික බවට ස්තුති ...🙏🙏 මාත් හිතන්නෙ දුමින්ද ට වගේවත් සැපපහසු කමක් ඔක්කොම හිරකරුවන්ට දෙන්න ඕන .පිරිසිදු කෑම ටිකවත් අඩුම තරමෙ
Thanks Chula. Very good information and analysis
අපේ නිතිඥ සහොදරයා ඔය දුමින්ද සිල්වා රාජපක්ෂලාගේ ඔඩරයක් කලේ කියලා හිරුනිකාම කියනවා එහෙමනම් එ ඔඩරය දිපු රාජපක්ෂවත් හරිනම් හිරේ ඉන්න ඔනා නේද දුමින්දට ආරක්ෂකයෝ හිටන්ම ඉදලා තියෙනවනේ හිරුනකත් කිව්වේ එලියට ඇවිත් ලංකාවේ අස්සක් මුල්ලක් නැර දුශිතයි හරිම ගනගාටු දායකයි ලංකාවේ තමයි මේහෙම අපිරි සිදු අම්මෝ මේවානම් හෙන ගාහාන පව් ඔබ තුමා දන්නවද මේහේ සරනාගතයන්ට පල්ලිවල කැම දෙනවා බුපේ වගේ හොටල්වල වගේ කැම දෙනවා මේ රටවල අසරන අයට කරුනාවන්තයි හිරුනිකාම කියනවානේ දුමින්දට බෙන්න දිලා පාටියකදි විදිහට ගොටාඨයයි එ වැඩේ කෙරේව්වේ කියලා හිරුනිකා මද්ධ්‍ය ඉදිරියේ කිව්වේ අපේ නිතිඥ සහොදරයා මේ ලංකාවේ මනුස්සයෝ වාහාල්ලු වගේ බන්දනාගාරයක හිටියත් අසරන අය ඉන්නවා පව් ඔබ තුමා දැනුවත් කිරිම හොදයි ස්තුතයි
හිරුනිකාම කිව්වා දුමින්ද නෙමෙයි වෙඩි තිබ්බේ දුමින්දගේ බොඩි ගාඩ් කියලා. පලවෙනි වෙඩිල්ල තිබ්බේ ප්‍රේමචන්ද්‍ර ගේ බොඩි ගාඩ් දුමින්දට. ඔහු වැටුනට පස්සේ තමයි ඔහුගේ බොඩි ගාඩ් ප්‍රේමචන්ද්‍ර ට තියලා තියෙන්නේ කියලා නඩුවේ දී ඔප්පු වුනත් කලින් ප්ලැන් කරා කියලා තමයි ඔහු වරදකරු කලේ.
Interligent,practical suggestion.let's see government has any inteligent person to impliment this very usefull plan.
This plan has to be initiated from Duminda Silva’s side…
Thank you very good explanation DS/Hiru pl take in to consideration
මමත් ඔය අදහස ෙබාහෝ කලක සිට හිරු ආන්ඩු සමඟ ගැටෙන හිතුවක්කාර කම වෙනුවට සකල බන්ධනාගාර සියල්ලම පිලිසකර කර සුදුසු පරිසරයක් නිර්මානය කරගැනීම නුවනට හුරුයි
කෙහෙලියල වගේ නියමයන්ට ඔබතුමාගේ ප්‍රකාශය සාධාරණ ද.
🙏🙏🙏
Beautiful human conversation stay blessed dear chula may you and your family be blessed too
Thank you for your kind words… Appreciate your comment 👍👍👍
වැරැද්දක් කරලා සිර ගත වුවත් සිරකරුවෝත් මනුෂ්‍යයෝ ය. ඔබතුමන්ගේ පැහැදිලි කිරීම අගය කරමි..ස්තූතියි ❤❤🎉
ඔබේ අදහස් ඉතාම වටිනවා
Thanks for your explanation sir. Best wishes 🎉🎉🎉🎉🎉
Thank you for sharing the prison experience . Sad though 🥹😌
අනිවාර්යයෙන් AKD මරන්නෙ දඬුවම් දෙන්න ඕනෑ ඔබට ජය ජය ජය ජය ජය ජය ජය වේවා 🎉🎉🎉❤❤
සර්ට මුළු මහත් ජාතියේම ප්‍රණාමය! ♥♥♥
Very much logical and eye opening points. Thanks Sir. There should be a civil org who fight for the rights of prisoners and insist the govt to give their basic rights.
❤🎉Thank u need more information
මුලින්ම කලයුතු වන්නේ හර්ෂණ නානයක්කාරව ඔය තනතුරු වලින් ඉවත් කිරීමයි පාර්ලිමේන්තුවේ වත් තියාගන්න ඕන පුද්ගලයෙක් නොවෙයි ❤
දුමින්ද සිල්වා යහපත් කල්ක්‍රියාව පෙන්විම මෙි කරන විගඩමට වඩා යහපත්.. අවශ්‍ය සියලු කරැනු නීතීඥ මහතා ඉදිරිපත් කලා මෙම කරැනු ඉටුවි සිරකරැවන්ට යහපතක් වෙවා
Thank you
අද අදහස් දැක්වීම හරිම මානුෂිකයි සිරකරුවෝද මනුෂ්‍යයෝය
ගරැ මහත් මයා කියන කතාව ඇත්ත සත්‍ය යයිසහ එම කතාවෙ නිවැරදි බාවයෙන් උද්ගතව ඇති බරපතළ බන්ධනාගාර ප්‍රශ්නයට නියම විසඳුම ගරැ මහත් මයා නිවැරදිව පෙන්වා ඳිමට මාගේ ස්තුතිය ප්‍රනාමය පුදකරමි 👍🌺
යහපත් විසඳුමක්.ස්තුතියි.
Obata bohoma Sthuthi 👍👍👍🌹
THANKS
කතාවෙ අවසානය නම් 👍❤️
සුලු වැරදි කරලා යන අසරණ මිනිස්සු මොනතරම් පවුද . සිරකරුවන් ට මනුශ්‍යයින් ලෙස සලකන්න බැරි ඇයි මේ නිලධාරීන්ට .හරිම කනගාටුදායක තත්ත්වයක්
OBt .pen Budusaranaiy ජයවේවා 🎉🎉🎉🎉ජයවේවා
හරිම දුකයි අහන්න , මනුෂයෝ බන්දනාගාර ගතවන්නේ ඇයි , එයට හේතු සොයා බැලුවොත්
කියනකොටත් ඇග හිරිවැටෙනවා...මෙවා අහලා කිසිම කෙනෙක් වැරදි නොකරන්නත්,පරපණ නොනසන්නත්,සමාජයේ හොද විදියට ජීවත් වීමට සිතාගත යුතුයි..ඔබ තුමාට බොහොම ස්තුති කරන්නයි
Great explanation thanks
හොද අදහසක්.මිනිහෙකුට හැදෙන්ඩ අවසතවක් දෙන්ඩ ඔන.මෙ රටෙ නිතිය ඉයන්නෙ අමුම අමු බොරුවක්
I’m agree with you 💯 and Duminda silva must come forward and say that he will donate money to improve prison facilities ❤️🇬🇧
You R correct
ඔයා බන්දරා ගැනඅවබේද කර දුන්නාට ඔයාට ස් තූතියි
හොඳ අදහසක් ❤
අදහස හෙදයි👍👍👍සලකා බලන්න රෙනෝ අය්යේ😎😎😎???කුම් කරම්‍ද? සිතුතියි චූලා අධිකාරී මහත්මයාට.💪💪💪👀👀👀
Good morning mr ❤❤❤
කතරගම නිලමේ අල්ලලා අන්තිමට දුන්නු උදාහරනය තමයි මරු...
Excellent speech ❤❤
තෙරැවනසරනයි සර්❤❤❤❤❤❤
ඔබතුමා හරි ,ඇත්තෙන්ම,
Good news ❤❤❤
අට අනූවක් රෝග ව්‍යාධි එකතනතුරකින් සුවවේ !_
ඉතාමත් හොඳ යෝජනාවක් !සිරකරුවන් හැමෝටම මනුෂ්‍යත්වයේ නාමයෙන් පහසුකම් සලසන්න. සහෝදරයාට එ පිනෙන් අස්වැසිල්ලක් ලැබෙහු ඇති.
ඔබ ✔❤️
ඔබතුමාගේ මානුශීය කතාවට හිසනවා ආචාර කරමි.දුමින්ද සිල්වා පමනක් නොවේ, සියලු සිරකරුවන් විඳින අප්‍රමාණ දුකට පිහිට විය යුතුයි.ඔවුන් සමාජයෙන් වෙන්කොට තැබීමයි ප්‍රධාන අරමුණ විය යුත්තේ. ඔවුන්ගේ පහසුකම් වැඩිකිරීම වෙනුවෙන් අලුතින් වාට්ටු ඉදිකිරීම, වැසිගිලි සහ නාන පහසුකම් සියල්ල වැඩිකල යුතුයි.ඒ ගැන සමාජ කතිකාවතක් ගොඩනැගූ ඔබතුමාට බොහෝ පින්.
ඉතාමත් වටිනා විග්‍රහ යක් අද කළේ
Eththa hemadema.thanks sir
ඔබ හරි
එක අහපුවමනමි දුක හිතුනා හිරේ ඉන්න මිනිස්සු ගැන දුමින්දට ඔලුවට වෙඩි තිබිබනමි හිරුනිකාගෙ තාත්තා දුමින්දට මරන දඩුවම හිමි උනෙ ඇයි හිරෙ ඉන්න මිනිස්සුන්ට පහසුකම් සැලසුවොත් හැමොම උදවු කරයි දුමින්දට සාමාව අරන් දෙන්න එකට රටෙි මිනිස්සුන්ගෙ ආදරෙ දිනා ගන්න ඔන මොනා උනත් හැමොම පව් කවුරුත් වැරදි කරන්න එපා පෙනවනේ විදවන්න වෙන තරම ඉවසිමෙින් වැඩ කරන්න හැමොම 🥺
ස්තුතියි ඔබ තුමාට.
🙏🌺🌺🌺
ඔබේ කතාව හරි hiru tv එක පන්සල් වලට වියදම් කරන සල්ලි බන්ධනාගාරයට වියදම් කරා නම් හොඳයි කියලා මටත් හිතෙනවා
රෙනෝ ද සිල්වාට තම සහෝදරයා බේරා ගැනීමට චූලා අදිකාරි මහතා දුන් උපදෙස නම් මාර වටිනවා. රජය සමඟ කතා කර බන්ධනාගාරයේ අඩුපාඩු, වෙනස්කම් සිදු කළහොත් එය මහඟු පිනක් වන අතර මුළු මහත් සමාජයම ඔබගේ සොහොයුරා බේරා ගැනීමට විරුද්ධ නොවන බව මාගේ අදහසයි…
ඇත්ත සත්‍යම නිවැරදි තොරතුරු සමාජ මාධ්‍යයට
ප්‍රකාශ කිරීම ගැන ඔබතූමාට බොහොම ස්තුතියි.
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
ඔබතුමාගේ කතාව හරියටම හරි . අපි කාට වුනත් එවැනි දෙයක් වෙන්න පුලුවන් . බන්ධනාගාරය මිනිස් වාසයට සුදුසු තැනක් කරනවානම් ලොකු පිනක්.
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
Good idea ❤❤❤
නිර්මානශීලි යෝජනා අගය කරනවා.ස්තුතියි.
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
Well said have empathy 😢 wish for a better life for them.
හැදෙන කෙනෙක් මෙමගින් වැරදි නොකර හැදෙන්න හොඳම ආදර්ශමත් කතාවක්. ස්තූතියි දැනුවත් කලාට.👍💐
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
ඔබතුමාගෙ වටිනා කාලය ජනතාව වෙනුවෙන් වෙන්කර, ජනතාව දැනුවත් කිරීම ගැන බොහොම ස්තූතිවන්ත වෙනවා. තෙරුවන් සරණයි.
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
ඔබ තුමා එහෙම කිව්වා ට සමහර එවුන් වැරදි කරලා හිරේ ගිහිල්ලා කෙට් කාලෙකින් එලියට ඇවිල්ලා ආයේ ආයේ වැරදි කරලා හිරේ යනවා .එලියේ ට වැඩිය උන් ඒ නරකාදියේ ඉන්න කැමති ඇති ..සිර කාරයෝ ද මනුස්සයෝ කියලා උන්ට සැපසම්පත් දෙන්න ගියොත් වෙන්නේ තවත් අපරාධ දූෂණ වැඩි වෙලා හිර ගෙවල් හදන්න වෙයි ඇයි ඉතින් අපිට එලියට වැඩිය මරු සැප හිරේ ..
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
ආණ්ඩුවත් එක්ක පැටලීමෙන් හිරු T.V එක බලාපොරොත්තු වන අරමුණ මොකක්ද ? දුමින්ද සිල්වාට ඔච්චර මුදල් කොහෙන්ද? බන්ධනාගාර ක්‍රියාපටිපාටිය සකස් කර ඇත්තේ වැරදි කරුවන් අඩු කිරීම සදහා
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
You have a great memory I remember
ජනතා බදූ මුදල් awa බාවිතාව රජය විසින් වැලක්විය යුතුයි. මේ මුදල් මහ ජනයා අතර මහ ජන උවමනා වන් වලට යොදවන්න
👉👉👉👌👌👌👌👌👌👌💪💪❤❤❤❤
ඔබතුමාගේ විග්‍රහය ඉතාම නිවැරැදියි 👌👌 🔥❤️🙏
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
හිරු නාලිකාව අයිති රෙනෝ සිල්වා ගෙ මල්ලිආන්ඩුවට කරදර කරල නෑ හිරැනිකා ගෙ තාත්තා කොලොන්නාවේ භාරත ලක්ෂමන් ඔසී රාඡිත සේනාරත්න සී ඒ පේමචන්ද pra එකට එක්වෙලා jvp උගත් බුද්ධිමත් තරුණ තරුණියන් මරා දැමුවේ.
ඇත්තටම චමුදිත ල උදේට ගහන මඩ මාලිමාව ට කරැනාකර බොරැ චෝද නා කරන්න එපා.
චමුජිත පත්තර බාස් බයානක වසලයෙක්. සල්ලි වලට අසුචි කන සුනඛයෙක්.
රක්ෂාව නැතිවුනොත් සමාජයෙ ඉන්න හො ,තවතැනක වැඩකරන්න පරිසරය හදාගන්න.අන්තිමට ගෙදර අයත් දොස් කියයි .ඔයා හොදකෙනෙක්නෙ.චමුදිත
අනේ තමුන්ලහේ මාලිමාව. කියන්නේ එකක් කරන්නේ එකක්.😂 පචයෝ ටික. උගත් කමෙ තරම කතා නායකගේ ඉදන් පහුගිය ටිකේ හොර උපාදි වලින් පෙනුනේ.කුඩු දුමියා පස්සේ පන්නන්නේ නැතුව කිටපුව කරහල්ල. ඌ හිරේ හිටපු දෙන්. කරපුවට දඩුවමක් තියෙන්නත් එපෑ.
Thank you… Appreciate your comment 👍👍👍
ඔබතූමාගේ අදහස නම් අනර්ඝයි.
අපූරු යෝජනාව ක්‍රියාත්මක වේවා!!!
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
දුමින්ද විතරක් නෙමේ හිරු එකයි, ආණ්ඩුවට විතරක් නෙමේ රටටම ඇණයක්, සාපයක්. 🤢
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
අනිවාර්යෙන් ම මරණ දඩුවම ගෙන්න ඕන
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
1977න් පසුව එල්ලා මරන ලබන පළමු පුද්ගලයා දුමින්ද සිල්වා විය යුතුයි. ජනාධිපතිවරයා එක පෑන් පහරින් මේ මරණ දඬුවම හැකි ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතුමයි. නැත්නම් මේ ප්‍රශ්නයට සහ ලංකාවේ අපරාධ රැල්ලට විසඳුම් සෙවිය නොහැකියි.
Eka paan pharin haal adu kara wegeda😮😮😮
Thank you… Appreciate your comment 👍👍👍
ඉතා හොඳ අදහස් පෙළක්.👍👍👍
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
දුමින්ද සිල්වාගෙන ඔබේ කියවිම වැරදියි..සිරකරුවන්ට බන්ධනාගාරය තුළ පිළිවෙලකට ජීවත්වීමේ අයිතියක් තිබිය යුතුබව පිළිගන්නවා..දුමින්ද සිල්වාට තියෙන අයිතිවාසිකම් හැම සිරකරුවෙකුට තිබියයුතුයි!!!
Thank you… Appreciate your comment 👍👍👍
මෙතරම් ලෙඩ රෝග වලින් දුක් විදින දුමින්ද සිල්වා ගැන අනුකම්පාවෙන් ඒ දුකින් මුද වීමට සදාතනික සුවය පතා හැකි ඉක්මනින් එල්ලා මරමු😓
🤣
Good idea😀
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
මොනතරම් හිතේ ක්කෑරෙන වෛරයක් මිනිසුන්ට තියනවද ඒත් ඒක 100% සාධාරණයි..මොන මගුලකට ජනාධිපති ගෙ අත්සනක්ද නඩු කාරයා ගේ තීන්දුව ක්‍රියාත්මක කලයුතියි...ජීවීතාන්තය දක්වා සිරදඬුවම අහෝසි කළයුතුයි....
ඔබට මේක විසේසයෙන් කියන්නේ ඔබ රජය සමග ඉතා කිට්ටුවෙන් ඉන්න නිසා
මේ රජය අපි ආරක්සාකරන්න ඕනා න්මුත් මෙහෙම ගියොත් කාලකන්නි ගෝටාට උන දෙයම අනුර සහෝදරයාටත් වෙනවාමයි මොකද අපේ මිනිස්සු ඉතා ඉක්මනින් වෙනස් වන නිසා අපේ මිනිස්සු ඉතා සුලුදේකින් කලබන්න පුලුවන් එමනිසා දැන් රාජය නාලිකා තියන්නෙ රජය යටතේ පුලුවන් තරම් මේ වෙනස මිනිස්සුන්ට දිනපතා බලන්න දකින්න සලස්වන්නකියන්න පසුගිය කාලවලතිබුන දූසිත ක්‍රමය වෙනුවටදැන්තියන ක්‍රමය වෙනස පෙන්වන්නකියන්න
ඒ සදහා වෙනම ඒකකයක් දමලා හෝ ඒදේ කරන්න ඒක පුලුවන් ඔබට ඒවාගේම මේකාලකන්නි රාජපක්සලා එකෙක් දෙන්නෙක් වත් හිර නොකලොත් සියල්ල වතුරේ යනවා මුන් මිනිස්සුන්ට පොවනවා රාජපක්සලා නිර්දෝසීබව්වත් ඔව්න් පැන්නුවේ අපරාදේ බවත් ඒවාගේම ඔබ කිසිදා හිතන්න එපා හර්සන මගින් රාජපක්සලාටවිරුද්දව කිසිදෙයක් කරාවි කියලා ඊට ලොකුයි පව්ල්වලතියන බන් දනය සහජීවනය මේ අය එකට හැදුන වැඩුන අය එම නිසා මේ අනතුරෙන් අනුරව බේරාගන්න
ඇමති ඩීල්කාර ඉන්නතෙක් ඒවා බොරු
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
ඇත්තටම කතාවට එකගයි.. ලංකාවේ තවම තියෙන් සුද්දගෙ කාලේ පැවති දස වද සාමන්‍ය ජනතාවට දුන්න තැන්.. මට ලගදි යුරෝපා රටක ඉදන් හිතවතෙක් කතා කරා මිනිහා පාරේ ගහගෙන සිරගෙදරට දාලා හිටියේ මාස දෙකකට වගෙ මට බන්ධනාගාරයේ ඉදන්ම කතා කලා.. එිවා ඉතාම පිරිසිදුයි කාමරය තියෙන්නෙ තට්ටු ඇදන් පෝන් පාවිච් කරන්න පුලුවන් රුපවාහිනි දාගෙන නාලා කියලා පිරිසිදුව ඉන්නවා එහෙම පිරිසිදුව ඉන්නවද බලන්නත් එනවා.. ලංකාවේ තනිකරම විෂබීජ ගාර හැටියට තියෙන්නේ.. හිරු එක වරද්ද ගත්තා එක දිගටම මාලිමාවට ගහන්න ගිහින්.. උපදේශකලාගෙ අවුල තමයි මට හිතෙන්නේ රෙනෝ ලග ඉන්නෙ එලියට විසි කරන්න ඕන උපදේශලා ටිකක්.. අනික දුමින්ද හා ජ.වි.පෙ අතර මහ ලොකු ගැටලුවක් විරසකයක් තිබුනේ නැ.. භාරත ලක්ෂ්මන් එක්ක පරන කෝන්තරයක් තිබුනා.. මොකද 88/89 වකවානුවේ FRA කල්ලියේ මුලිකයෙක් කියලා මට අහන්න ලැබිලා තියෙනවා සමහර හිරුනිකාගෙ කටිනුත් JVP තර්ජන තිබුනා කියලා නිතර කියනවා ඇහිලා තියෙනවා.. මටනම් භාරතගෙ ජිවිතයට වඩා දුමින්දගෙ ජිවිතය වටිනවා.. නමුත් ඒ කරනවා කියන ව්‍යාපාරවලටනම් එකග නැ.. මම හිතන්නෙම රෙනෝගෙ උපදේශකයෝ අහක තිබුන මගුලක් ඔඩොක්කුවට ගෙනත් දාගත්තා.. මම හිතන්නෙ නැ ජ.වි.පෙ මේ කතාව නොදන්නවා කියලා.. මාලිමාවටවත් ජවිපෙටවත් දුමින්ද එක්ක මාරා ගන්න කතාවක් තිබුනේ නැ.. හිරු එක දිගට බොරුවට පහර ගහන්න ගියාට ජනතාව තවම ඉන්නේ මාලිමාව එක්ක කියලා අමතක කරගෙන තියෙන්නෙ හිරු.. හිරුට හිත්න වෙයි අලුතින්
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
ඔබගේ අදහස් ගොඩක් වටිනා අදහස් මිනිස්සු හිරේ ගිහින් ඇවිත් එච්චර කට්ටක් කාල තවත් කරන්නේ ආපහු හිරේ යන වැඩනේ කුඩු සල්ලි නිසා මිනිස්සු මිනි මරන්නේ සත්තු මරන ගානටනේ පුළුවන් නම් සල්ලි එකතු කරලා හරි අඩු ගානේ උයන කුස්සිය ටොයිලට් පද්දතිය වත් හරියට හදලා දෙන්න පුළුවන් නම් ආණ්ඩුවට හරි ලොකු පිනක් වෙයි මිනිස්සුට
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
එක්කෝ හිරු තහනම් කරන්න ඕනේ නැතිනම් කුඩු දුමියා එල්ලන්න ඕනේ 😂😂
Thank you… Appreciate your comment 👍👍👍
👌👌👌👌👌👌👌👌👌👉❤❤❤❤
එල්ලුංගහ තියන්නම ඔිනැ , කුඩු බොන අය නෙමෙි අල්ලන්න ඔිනැ ,කුඩු ගෙන්නන උංවයි , මෙි හැමදේටම වගකියන්න ඔිනැ පවතින රජය නේද
"සිරකරුවෝද මනුෂ්‍යෙයා්ය.' යන්නට සැබෑ අරුතක් ගෙන දෙන යෝජනාවක්. ඔබතුමාගේ දැනුවත් කිරීමට සහ මගපෙන්වීමට ස්තූතියි!
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
වටිනා පැහැදිලි කිරීමක්.ස්තුතියි.
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
බන්ධනාගාර වල පහසුකම් වැඩි කිරීම නෙවෙයි ප්‍රස්නය එතකොට වැරදි කරන්ඩ මිනිස්සුන්ගේ තියෙන භය තව අඩු වෙනවා නේද?
Prisoners also human beings…
Thank you… Appreciate your comment 👍👍👍
බොහොම හොද අදහසක්
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
ඇණ ගලවන්න ඕන කරන ආයුද සහ බලය ජනතාව AKDට පමනටත් වැඩිය දීලා තියෙන්නේ මහත්තයා....තෙරුවන් සරනයි
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
ඔබතුමා මේ කරන මානුෂීය වගේම බොහොම අපක්ෂපාතී සාධාරණ විග්‍රහය බොහොම වටිනවා. තරාතිරම නොසලකා මනුස්සයෙක් හැටියට අපි හැමෝටම හිම් වෙන මූලික මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් මෙවැනි ආකාරයේ අදහසක් ඉදිරිපත් කිරීම බොහෝ උතුම්.
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
ඔබට බොහොම ස්තුතියි මෙවැනි දැනුවත් කිරීම්වලට .
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
මේ සර් දුන්නේ රටක් වටින උපදෙසක්. මේ උපදෙස් දුමින්ද සිල්වා කියාත්මක කලොත් එක ගලෙන් කුරැල්ලෙ දෙදෙනෙක් නෙලාගන්න පුළුවන් වෙනවා.
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
පවතින ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලලා නිදහසක් ගන්න බෑ //
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
මට මතකයි 2003 වගේ දුමින්ද දේසපාලෙනට ආවේ . පොඩි ලමයින්ට පොත් බෙදන පෝස්ටර් හැම තැනම ඉස්සර ගහල තිබුනා නුගේගොඩ ..අනර්කලීව බලෙන් තියන් හිටියා පස්සෙ කාලේ ..ඒ කාලේ උනු උනු ගොසිප් ..නාකි මයිනගේ ආශිර්වාදය යටතේ සිංගප්පුරු පැනල කරපු අමුබොරුව නිසා තමයි මට නම් රාජපක්සලා තිත්ත උනේ...නීතිය වල් වැදුනු කාලයක් ඒක 😑
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
වැරදි කරන අයට සැප දෙන්න ඔිනැම නැ ,වැරදි කරපුවාමනේ එහෙ යන්න වෙන්නේ මිනිස්සු වැරදි නොකර ඉන්න දැනගන්න එපායැ ,වැරදි කාරයෝ බව ඔප්පු වුන අය ඉක්මනින් දඩුවං කරන්න ඔිනැ ,එයාලා රජයෙන් නඩත්තු කරන්න ඔිනැ නැ ,
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
බොහොම හොඳ පැහැදිලි කිරීමක් මහත්මා.මේ බන්ධනාගාරය ඇතුළේ විස්තර kiyanakota මට පුදුම බයක් ඇති වෙනවා ඒවා එච්චර ඒහැම තියෙද්දි තමයි අපේ රටේ මිනිස්සු හැමදාම වැරදි වැඩ කරන්නේ මිනිස්සු මරන්නෙ නේද 😢.එක ඇතුළේ මිනිස්සු කොච්චර vidawanawa ඇතිද
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
අන්තිමට කරපු යෝජනාව නම් පංකාදුයි බන්දනාකාර පද්ධතියම හිරුනාලිකා විසින් නවීකරණය කළාම එතකොට දුමින්ද සිල්වාට ාමාන්‍ය විදියට ඇතුලේ හිටියට මිනිස්සු මුකුත් කියන එකක් නෑ. 🤩
අනාගතයේ බන්ධනාගාර ගතවීමට නියමිත දේශපාලුවොත් ඒකට නම් කැමති වෙයි.👍😀
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
බන්ධනාගාර වලට යන හේතු වලකින මානසික සංවර්ධනය ක් විය යුතුයි. එතනට යන අයට පහසුකම දෙන එක නෙවේ විය යුතු. වරදට දඩුවම එක්ක වැරදි කලොත් ඒකත් විදින්න ඕන. රටේ සමහර තැන්වල එහෙම කන්න ත් නෑ අය ඉන්නව. වැරදි කල අයට වඩා එහෙම සාධාරණ ව දුක් විදි අයට බලන්න ඕන. සැප ට ඉන්න ත් වැරදි කර හිරේට යාවි කට්ටියම 😂😂 හිරගත වන වැරදි නොකල යුතුයි ඒ තැන තියන නරක නම්.
Thank you… Appreciate your comment 👍👍👍
එහෙම කිව්වාට සමහර එවුන් වැරදි කරලා හිරේ ගිහිල්ලා කෙට් කාලෙකින් එලියට ඇවිල්ලා ආයේ ආයේ වැරදි කරලා හිරේ යනවා.එලියේට වැඩිය උන් ඒ නරකාදියේ ඉන්න කැමති ඇති ..සිර කාරයෝ ද මනුස්සයෝ කියලා උන්ට සැපසම්පත් දෙන්න ගියොත් වෙන්නේ තවත් අපරාධ දූෂණ වැඩි වෙලා හිර ගෙවල් හදන්න වෙයි ඇයි ඉතින් අපිට එලියට වැඩිය මරු සැප හිරේ ..දුමින්ද සිල්වා ගැන ඔබේ කියවිම වැරදියි.
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
Pattama kathawa ❤❤❤
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
ඕක ඇතුලෙ වැඩ කරන නීති කඩන නිලධාරීන්ට දඩුවම් දෙන්න ඕන. ඒක කරන්න ඕන කව්ද?
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
@@chulaadikari ඇත්තනේ හරියට නීතිය ක්‍රියාත්මක කරන කට්ටිය යොදවන්න ඕන.
ඉබේට හොරාට ගංජ අරක්කු පෝන් බන්ධනාගාරෙ ඇතුලට යන්න පුලුවන්ද හරියට වැඩ කරන නිලධාරීන් ඉන්නව නං..
very good one
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
Important talk. Thanks.
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
නිවන් මඟ සොයා යන . බිම්ගෙයී සිරකරු.දූමිදන්ද සිල්වා.සමාදානයෙ
සැතපෙවා.....
Thank you… Appreciate your comment 👍👍👍
ඔබතුමා ට ස්තුතියි අපිව දැන්වත් කරනවාට
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
මරන දඩුවම ක්‍රියාත්මක කරන්න ජනාධිපති තුමා 😂😂😂😂😂😂😂😂😂😂
😀😀😀
Thank you… Appreciate your comment 👍👍👍
Thank you Mr.Chula ❤
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
සල්ලි බලයයි දෙකම ඔනාවට වඩා ඔනෙම නැ කියන්නෙ එකයි අපිට සල්ලිත් නැ බලයත් නැ ආතල් එකෙ අපෙ සිමාව දැනගෙන අතල් එකෙ ඉන්නෙ බුදුසරණයි සියලු සත්වයින් සුව පත් වෙිවා ❤
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
හිස නමා ආචාර කරනවා ඔබතුමාට මේ සිරගෙවල් පිලිබඳ ව දැනුවත් කිරීම ගැන. ඇත්තටම හරිම කනගාටුදායකයි. ඒත් අපේම මිනිස්සු. මිනිස්සු අතින් තමයි වැරදි වෙන්නේ. කවුරු හෝ මාංචු ලා බැන්දනාගාරය වෙත ගෙනයන අයෙකු දුටුවිට අපි හිතනවා හොද වැඩේ ඕකට ඇත්තටම අපි සිලාචාර නම් එය එසේ නොවිය යුතුමයි ඔවුන්ද අපේම මිනිස්සු බව සිතිය යුතුයි
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
සුදත්ත තිලකසිරිට නඩුවක් දාලා කුඩු හිරු
Thank you… Appreciate your comment 👍👍👍
ඔබතුමාගේ කතාව සහ විග්‍රහය මා ඉතාම අගය කරනවා. එසේම ඔබතුමාගේ නම අදහස් සහ යෝජනා විශිෂ්ටයි .මනුෂ්‍යයාගේ සිතුවිලි දිසා ආනතිය වෙනස් කළ හැකි ඉතාමත් වටිනා නව අදහසක්... අපේ රටට අවශ්‍යය මෙවැනි නව අදහස්.... දැනට වසර කිහිපයකට පෙර බන්ධනාගාර තුළ පැවති කුඩා දේශන දෙකකට සහභාගි වී තිබෙනවා...
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
ඔබේ මානුශික බවට ස්තුති ...🙏🙏 මාත් හිතන්නෙ දුමින්ද ට වගේවත් සැපපහසු කමක් ඔක්කොම හිරකරුවන්ට දෙන්න ඕන .පිරිසිදු කෑම ටිකවත් අඩුම තරමෙ
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
Thanks Chula. Very good information and analysis
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
අපේ නිතිඥ සහොදරයා ඔය දුමින්ද සිල්වා රාජපක්ෂලාගේ ඔඩරයක් කලේ කියලා හිරුනිකාම කියනවා එහෙමනම් එ ඔඩරය දිපු රාජපක්ෂවත් හරිනම් හිරේ ඉන්න ඔනා නේද දුමින්දට ආරක්ෂකයෝ හිටන්ම ඉදලා තියෙනවනේ හිරුනකත් කිව්වේ එලියට ඇවිත් ලංකාවේ අස්සක් මුල්ලක් නැර දුශිතයි හරිම ගනගාටු දායකයි ලංකාවේ තමයි මේහෙම අපිරි සිදු අම්මෝ මේවානම් හෙන ගාහාන පව් ඔබ තුමා දන්නවද මේහේ සරනාගතයන්ට පල්ලිවල කැම දෙනවා බුපේ වගේ හොටල්වල වගේ කැම දෙනවා මේ රටවල අසරන අයට කරුනාවන්තයි හිරුනිකාම කියනවානේ දුමින්දට බෙන්න දිලා පාටියකදි විදිහට ගොටාඨයයි එ වැඩේ කෙරේව්වේ කියලා හිරුනිකා මද්ධ්‍ය ඉදිරියේ කිව්වේ අපේ නිතිඥ සහොදරයා මේ ලංකාවේ මනුස්සයෝ වාහාල්ලු වගේ බන්දනාගාරයක හිටියත් අසරන අය ඉන්නවා පව් ඔබ තුමා දැනුවත් කිරිම හොදයි ස්තුතයි
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
හිරුනිකාම කිව්වා දුමින්ද නෙමෙයි වෙඩි තිබ්බේ දුමින්දගේ බොඩි ගාඩ් කියලා. පලවෙනි වෙඩිල්ල තිබ්බේ ප්‍රේමචන්ද්‍ර ගේ බොඩි ගාඩ් දුමින්දට. ඔහු වැටුනට පස්සේ තමයි ඔහුගේ බොඩි ගාඩ් ප්‍රේමචන්ද්‍ර ට තියලා තියෙන්නේ කියලා නඩුවේ දී ඔප්පු වුනත් කලින් ප්ලැන් කරා කියලා තමයි ඔහු වරදකරු කලේ.
Interligent,practical suggestion.let's see government has any inteligent person to impliment this very usefull plan.
This plan has to be initiated from Duminda Silva’s side…
Thank you… Appreciate your comment 👍👍👍
Thank you very good explanation DS/Hiru pl take in to consideration
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
මමත් ඔය අදහස ෙබාහෝ කලක සිට හිරු ආන්ඩු සමඟ ගැටෙන හිතුවක්කාර කම වෙනුවට සකල බන්ධනාගාර සියල්ලම පිලිසකර කර සුදුසු පරිසරයක් නිර්මානය කරගැනීම නුවනට හුරුයි
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
කෙහෙලියල වගේ නියමයන්ට ඔබතුමාගේ ප්‍රකාශය සාධාරණ ද.
🙏🙏🙏
Thank you… Appreciate your comment 👍👍👍
Beautiful human conversation stay blessed dear chula may you and your family be blessed too
♥️♥️♥️
Thank you for your kind words… Appreciate your comment 👍👍👍
වැරැද්දක් කරලා සිර ගත වුවත් සිරකරුවෝත් මනුෂ්‍යයෝ ය.
ඔබතුමන්ගේ පැහැදිලි කිරීම අගය කරමි..ස්තූතියි ❤❤🎉
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
ඔබේ අදහස් ඉතාම වටිනවා
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
Thanks for your explanation sir. Best wishes 🎉🎉🎉🎉🎉
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
Thank you for sharing the prison experience . Sad though 🥹😌
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
අනිවාර්යයෙන් AKD මරන්නෙ දඬුවම් දෙන්න ඕනෑ ඔබට ජය ජය ජය ජය ජය ජය ජය වේවා 🎉🎉🎉❤❤
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
සර්ට මුළු මහත් ජාතියේම ප්‍රණාමය! ♥♥♥
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
Very much logical and eye opening points. Thanks Sir.
There should be a civil org who fight for the rights of prisoners and insist the govt to give their basic rights.
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
❤🎉Thank u need more information
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
මුලින්ම කලයුතු වන්නේ හර්ෂණ නානයක්කාරව ඔය තනතුරු වලින් ඉවත් කිරීමයි පාර්ලිමේන්තුවේ වත් තියාගන්න ඕන පුද්ගලයෙක් නොවෙයි ❤
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
දුමින්ද සිල්වා යහපත් කල්ක්‍රියාව පෙන්විම මෙි කරන විගඩමට වඩා යහපත්..
අවශ්‍ය සියලු කරැනු නීතීඥ මහතා ඉදිරිපත් කලා මෙම කරැනු ඉටුවි සිරකරැවන්ට යහපතක් වෙවා
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
Thank you
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
අද අදහස් දැක්වීම හරිම මානුෂිකයි සිරකරුවෝද මනුෂ්‍යයෝය
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
ගරැ මහත් මයා කියන කතාව ඇත්ත සත්‍ය යයි
සහ එම කතාවෙ නිවැරදි බාවයෙන් උද්ගතව ඇති බරපතළ බන්ධනාගාර ප්‍රශ්නයට නියම විසඳුම ගරැ මහත් මයා නිවැරදිව පෙන්වා ඳිමට මාගේ ස්තුතිය ප්‍රනාමය පුදකරමි 👍🌺
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
යහපත් විසඳුමක්.ස්තුතියි.
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
Obata bohoma Sthuthi 👍👍👍🌹
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
THANKS
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
කතාවෙ අවසානය නම් 👍❤️
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
සුලු වැරදි කරලා යන අසරණ මිනිස්සු මොනතරම් පවුද . සිරකරුවන් ට මනුශ්‍යයින් ලෙස සලකන්න බැරි ඇයි මේ නිලධාරීන්ට .හරිම කනගාටුදායක තත්ත්වයක්
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
OBt .pen Budusaranaiy ජයවේවා 🎉🎉🎉🎉ජයවේවා
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
හරිම දුකයි අහන්න , මනුෂයෝ බන්දනාගාර ගතවන්නේ ඇයි , එයට හේතු සොයා බැලුවොත්
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
කියනකොටත් ඇග හිරිවැටෙනවා...මෙවා අහලා කිසිම කෙනෙක් වැරදි නොකරන්නත්,පරපණ නොනසන්නත්,සමාජයේ හොද විදියට ජීවත් වීමට සිතාගත යුතුයි..ඔබ තුමාට බොහොම ස්තුති කරන්නයි
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
Great explanation thanks
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
හොද අදහසක්.මිනිහෙකුට හැදෙන්ඩ අවසතවක් දෙන්ඩ ඔන.මෙ රටෙ නිතිය ඉයන්නෙ අමුම අමු බොරුවක්
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
I’m agree with you 💯 and Duminda silva must come forward and say that he will donate money to improve prison facilities ❤️🇬🇧
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
You R correct
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
ඔයා බන්දරා ගැනඅවබේද කර දුන්නාට ඔයාට
ස් තූතියි
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
හොඳ අදහසක් ❤
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
අදහස හෙදයි👍👍👍සලකා බලන්න රෙනෝ අය්යේ😎😎😎???කුම් කරම්‍ද? සිතුතියි චූලා අධිකාරී මහත්මයාට.💪💪💪👀👀👀
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
Good morning mr ❤❤❤
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
කතරගම නිලමේ අල්ලලා අන්තිමට දුන්නු උදාහරනය තමයි මරු...
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
Excellent speech ❤❤
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
තෙරැවනසරනයි සර්❤❤❤❤❤❤
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
ඔබතුමා හරි ,ඇත්තෙන්ම,
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
Good news ❤❤❤
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
අට අනූවක් රෝග ව්‍යාධි එකතනතුරකින් සුවවේ !_
👍👍👍
Thank you… Appreciate your comment 👍👍👍
ඉතාමත් හොඳ යෝජනාවක් !සිරකරුවන් හැමෝටම මනුෂ්‍යත්වයේ නාමයෙන් පහසුකම් සලසන්න. සහෝදරයාට එ පිනෙන් අස්වැසිල්ලක් ලැබෙහු ඇති.
ඔබ ✔❤️
♥️♥️♥️
Thank you… Appreciate your comment 👍👍👍
ඔබතුමාගේ මානුශීය කතාවට හිසනවා ආචාර කරමි.
දුමින්ද සිල්වා පමනක් නොවේ, සියලු සිරකරුවන් විඳින අප්‍රමාණ දුකට පිහිට විය යුතුයි.
ඔවුන් සමාජයෙන් වෙන්කොට තැබීමයි ප්‍රධාන අරමුණ විය යුත්තේ. ඔවුන්ගේ පහසුකම් වැඩිකිරීම වෙනුවෙන් අලුතින් වාට්ටු ඉදිකිරීම, වැසිගිලි සහ නාන පහසුකම් සියල්ල වැඩිකල යුතුයි.
ඒ ගැන සමාජ කතිකාවතක් ගොඩනැගූ ඔබතුමාට බොහෝ පින්.