Dark Web (Sinhala) - අන්තර්ජාලයේ සුදු සහ කළු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 128

  • @JavaKuppiya23
    @JavaKuppiya23 3 ปีที่แล้ว +14

    Sir ඔයා ඔය සම්බන්ධව දායි කියලා බලා ගෙන මයි හිටියේ. Thank you Sir

  • @computerproblemsinhalaengl4661
    @computerproblemsinhalaengl4661 3 ปีที่แล้ว +10

    හැම දේම පැහැදිලිව කියා දෙනවා ,good luck sir

  • @itsshorttime5256
    @itsshorttime5256 3 ปีที่แล้ว +29

    සාමාන්‍ය ලෝකයෙන් මේ දේවල් දැන ගන්නේ නැති තරමට හොඳයි 😶🤐

    • @tehan_fernando
      @tehan_fernando 3 ปีที่แล้ว +1

      of course.

    • @VibernetsStreaming
      @VibernetsStreaming  3 ปีที่แล้ว +11

      බොහෝ දේවල් තෝරා බේරා කතා කිරීමත් මම කලේ ඔබ කීව දේ නිසාම තමා.නමුත් එහි භාවිතා වන Block chain technology, Onion routing ගැන දැන ගන්න එක වැදගත්

    • @datmanmendis
      @datmanmendis 3 ปีที่แล้ว

      @@VibernetsStreaming අනිවාරෙන් සර්

  • @militaryking9158
    @militaryking9158 3 ปีที่แล้ว +8

    Dark web ටිකක් භායානකයි. 👽

  • @samidsasmitha
    @samidsasmitha 3 ปีที่แล้ว

    දැනුම gann පුළුවන් youtube ekee සුපිරිම chanl ekk ♥️

  • @dimuthhansaka4761
    @dimuthhansaka4761 3 ปีที่แล้ว +4

    වටිනවා 💓🔥

  • @uncomaaRoxx
    @uncomaaRoxx 3 ปีที่แล้ว +4

    Gaind lot of New facts for knowledge.. great work Thank you

    • @uncomaaRoxx
      @uncomaaRoxx 3 ปีที่แล้ว

      @rashmitha siriwardena kama awasara hithawatha

  • @suneraayomal1326
    @suneraayomal1326 3 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් වැදගත් වෙන දෙයක්.. thank you sir..!!

  • @spidy9576
    @spidy9576 3 ปีที่แล้ว +2

    1st view and comment

  • @prabodkalpitha7015
    @prabodkalpitha7015 3 ปีที่แล้ว +1

    Wedagath Video ekak Vibernets Streaming..
    nodena hitapu godak dewal denagaththa..Thank You

  • @BuddhikaWeeratunga
    @BuddhikaWeeratunga 3 ปีที่แล้ว +7

    No words ❤️❤️❤️

  • @kavindukavishan-dd8tm
    @kavindukavishan-dd8tm หลายเดือนก่อน +1

    Dak web එකට ගිහින් අපිට ඕනෙ දෙයක් කරන විදිය කියල දෙන්නකෝ ආරක්ශිතව

  • @nuwanmadusanka3516
    @nuwanmadusanka3516 3 ปีที่แล้ว

    supiri ❤️❤️❤️. next video ekath ikmnta release krnna

  • @kavindusamarasinghe696
    @kavindusamarasinghe696 3 ปีที่แล้ว +2

    1st Comment...

  • @KuwindaMaxx
    @KuwindaMaxx 3 ปีที่แล้ว +2

    පට්ටම Deep කතා කරා. ❤️💪

    • @paypal5876
      @paypal5876 3 ปีที่แล้ว

      @Tommy paul 😅

  • @tehan_fernando
    @tehan_fernando 3 ปีที่แล้ว +1

    intro eka niyamai sir

  • @JavaKuppiya23
    @JavaKuppiya23 3 ปีที่แล้ว +3

    sir ක්වන්ටම් පරිසනක ගැන දැන ගන්න ඔනේ Sir ගෙන්

  • @DashParrOfficial
    @DashParrOfficial 3 ปีที่แล้ว +3

    Sir Brave කියලා browser එකක් තියනවා ඒකේ තියනවා Private with Tor කියලා එකක් ඒකෙත් Dark Wed Access කරන්න පුලුවන්ද සර්?

  • @SLARROW
    @SLARROW 3 ปีที่แล้ว

    ayya maarama content qualitiy ekak thiyenawa me video wala patta ah

  • @sasindusandeepa8077
    @sasindusandeepa8077 3 ปีที่แล้ว

    Tails ගැන විඩියෝ එකක් දාන්නකෝ

  • @actiontv8835
    @actiontv8835 ปีที่แล้ว

    Thank you aiyee...🌹🌹🌹

  • @manojthilakshana9879
    @manojthilakshana9879 3 ปีที่แล้ว +3

    Pen drive eke live dala yaddi හාඩ් එක ඇක්සස් තියනවා නේද එතකොට pen එකේ රන් වෙන දෙකින් හාඩි එකට බලපෑමක් වෙන්න පුළුවන් නේද එක නිසා හර්ඩ් එක අයින් කරලා යන ඒක නේද හොඳ

  • @mrmemes5
    @mrmemes5 3 ปีที่แล้ว +1

    Thank you for sharing such an important video..That's why I like this channel still.🥰

  • @DEEMaviraj
    @DEEMaviraj 3 ปีที่แล้ว

    Godak watina channel ekak

  • @mrkvofficial
    @mrkvofficial 3 ปีที่แล้ว

    😍Great explanation .. tor is slow btw 😶

  • @LayanSooriyaarachchi
    @LayanSooriyaarachchi 3 ปีที่แล้ว +1

    nice explanation...🔥🔥

  • @umalanuraga
    @umalanuraga 3 ปีที่แล้ว

    very useful video .... thanks !!!

  • @esitechvlogs4510
    @esitechvlogs4510 3 ปีที่แล้ว

    this was so useful sir
    and now i am clear with this

  • @Uditha1994
    @Uditha1994 3 ปีที่แล้ว

    Good explanation....

  • @notyslmusic229
    @notyslmusic229 3 ปีที่แล้ว

    sri oya nm maru sir kiyana dewal pahadili oyage good job

  • @savindamdhushan7364
    @savindamdhushan7364 3 ปีที่แล้ว

    Nice explain .thank you

  • @ashjaylk
    @ashjaylk 3 ปีที่แล้ว +3

    අවුල කියන්නේ හැමෝම dark web එකට log වුණොත් දන්න නොදන්න හැම පැත්තටම යයි.

    • @ashjaylk
      @ashjaylk 3 ปีที่แล้ว

      @rashmitha siriwardena na na bn keyboard eke akuru deka eka laga thiyenne. waradila 😹

  • @rohanmadusanka5366
    @rohanmadusanka5366 3 ปีที่แล้ว +1

    Tor network එකට යන්නෙත් ISP හරහා නේද? එතකොට ISP ලට පුලුවන් නේද අපි Request එක යවන IP එකයි content එකයි බලන්න?

  • @shalikasheanal6846
    @shalikasheanal6846 3 ปีที่แล้ว +1

    sir api telegram group ekak hadal hacking gana katahkaramu sir...plz karanna nemei dangena inna one ewa iganagannat one asawa tibbata tanak ne iganaganna youtube eke boruma tamai dala tiyenne......

  • @kalhara9589
    @kalhara9589 3 ปีที่แล้ว

    මේක පට්ට❤✌️

  • @thilinarajapaksha1497
    @thilinarajapaksha1497 3 ปีที่แล้ว +1

    Sir linux coding gena video tikak karannako

  • @nuwanjvn5124
    @nuwanjvn5124 ปีที่แล้ว

    kali linux OS එක virtual box වල දාන් නැතුව, කෙලින්ම බූට් කරල වැඩ කරගෙන යන එකේ හොද නරක මොනාද? 🤔

  • @shenalwithanage52
    @shenalwithanage52 3 ปีที่แล้ว +1

    Thank You Sir

  • @dasu2727
    @dasu2727 3 ปีที่แล้ว

    Ayya oyage intro eka hadana widiya video ekakk karannako 🙏

  • @josephsanthosh3945
    @josephsanthosh3945 3 ปีที่แล้ว

    Sir can you make a video about CTF

  • @disathabeywardana6547
    @disathabeywardana6547 3 ปีที่แล้ว

    Niyamai 👍👍👍

  • @jayathissaaral2598
    @jayathissaaral2598 3 ปีที่แล้ว +1

    thank yoou very much

  • @erandakumara5323
    @erandakumara5323 ปีที่แล้ว

    Thank you sir ♥️

  • @shanilsilva1522
    @shanilsilva1522 3 ปีที่แล้ว

    වටිනවා

  • @aladdinonline1937
    @aladdinonline1937 3 ปีที่แล้ว

    මමත් tor browser use කරනවා.

  • @Chandimalsl
    @Chandimalsl 3 ปีที่แล้ว

    Windows server 2019 gana lessons karannda puluwan da sir

  • @sanirabotheju7425
    @sanirabotheju7425 3 ปีที่แล้ว

    Sir class ekkak danna baida sir? Sir mata cybersecurity wailin isarahata yanna loku heenayak thiyanawa !!! Sir ta baida mata udaw karanna!!

  • @HarshaPerera
    @HarshaPerera 3 ปีที่แล้ว

    informative

  • @madurasilva3331
    @madurasilva3331 3 ปีที่แล้ว

    sir part02 video eka ganna widihak nedda

  • @dasu2727
    @dasu2727 3 ปีที่แล้ว

    Os dewolop gena kiyAla dennako

  • @roosterlanka
    @roosterlanka 3 ปีที่แล้ว

    sinhalen it kiyala dena aiyata piin❤

  • @wmdsbandara7666
    @wmdsbandara7666 3 ปีที่แล้ว +1

    Sir kramayak නැද්ද call carana kenage location හොයන විදිහක්
    නැත්තං sim number eka තියෙන තැන ගැන

    • @wmdsbandara7666
      @wmdsbandara7666 3 ปีที่แล้ว +1

      මොකද call කරලා වාදයක් වෙන aya හොයා ගන්න

  • @deepankaraudayaguptha6862
    @deepankaraudayaguptha6862 ปีที่แล้ว

    Thanks.,

  • @TechStip
    @TechStip 3 ปีที่แล้ว

    superb video

  • @dasu2727
    @dasu2727 3 ปีที่แล้ว

    Sir oyage pc eke thiyena apps and softwere monwda

  • @arunaudayanga4440
    @arunaudayanga4440 3 ปีที่แล้ว

    Sir wa contact karaganna puluwan number ekak thiyanawada.
    Sir ge class weekdays wala thiyenawada??

  • @dilanthahakmananayake8270
    @dilanthahakmananayake8270 3 ปีที่แล้ว

    Keep it up

  • @DevOpsPulse
    @DevOpsPulse 3 ปีที่แล้ว

    thank you sir

  • @ahamedahamed1329
    @ahamedahamed1329 3 ปีที่แล้ว +1

    bitcoin gena danna

  • @ScienceAvenue881
    @ScienceAvenue881 3 ปีที่แล้ว

    Pc එකට email දෙන්න හදද්දි 0*8000000b error code එක එනව.ඒක හදාගන්න විදියක් කියන්න

  • @PakshiyaTech
    @PakshiyaTech 3 ปีที่แล้ว

    Maru

  • @sithummarasighe5465
    @sithummarasighe5465 3 ปีที่แล้ว

    Hacking කරන විදිහ ඉගෙන ගන්නට පුළුවන් හේතුව surface web ඔහොම hacking පිළිබඳ තොරතුරු තියෙනවද

  • @kavindusamarasinghe696
    @kavindusamarasinghe696 3 ปีที่แล้ว +4

    Sir, Dan Hacking Videos walata Strike , Report wadina nisa Course ekk karanna. Api Buy karnnm.. :)

    • @kyle117
      @kyle117 3 ปีที่แล้ว +1

      👍

  • @dinilcreations8486
    @dinilcreations8486 3 ปีที่แล้ว

    Background music tikak disturbing wage sir ge voice ekata.

    • @VibernetsStreaming
      @VibernetsStreaming  3 ปีที่แล้ว

      මේ වීඩියෝ එකේ background music එක වැඩියි කියල මටත් හිතුනා දැම්මට පස්සෙ.ඊ ලග වීඩියෝ එකේදි අඩු කර ගන්න ඕනි.Thanks for your comment.

  • @supunjayasanka3793
    @supunjayasanka3793 3 ปีที่แล้ว

    Yannawath hithanna epa dark web ekata ammoo epaa saththuwenawa nikanma bohoma amaruwen gelaunee

  • @indikasampath9431
    @indikasampath9431 3 ปีที่แล้ว

    Sir 🙏🙏😊😊

  • @chinthaka6
    @chinthaka6 3 ปีที่แล้ว

    parrot os එකේ built in tor බ්‍රවුසර් එක එනවා එක භාවිතා කලාට අවුලක් නැද්ද සර්

    • @VibernetsStreaming
      @VibernetsStreaming  3 ปีที่แล้ว +1

      parrot os එකේ ඔබේ private data නැත්නම්, එදිනෙදා වැඩවලට භාවිතා වන එකක් නොවේනම් ප්‍රශ්නයක් නෑ.

    • @chinthaka6
      @chinthaka6 3 ปีที่แล้ว

      @@VibernetsStreaming thanx sir.මම vbox තමා පාවිචීකරන්නේ.

  • @diskjockeysl1064
    @diskjockeysl1064 2 ปีที่แล้ว

    Tor eke paya ganak yanawa load wenna😂

  • @buddikasuranjith7474
    @buddikasuranjith7474 3 ปีที่แล้ว

    Sir mama biology walin shy dekak A/L fail una... Mama network side eke NVQ cource ekak karala job ekak balaporoththu wena eka hodaida nettn me side eka toraganna epada

    • @VibernetsStreaming
      @VibernetsStreaming  3 ปีที่แล้ว +1

      ඔයා cyber security වලට ආසනම් ඒත් ඔයා networking, Linux & programming ගැන දැන ගන්න ඕනි.ඒ ටික හදාගෙන මේ field එකට ආවනම් හරි.හැබැයි කැමැත්තයි උනන්දුවයි දෙකම එක්ක.

  • @NADUPRODUCTIONS
    @NADUPRODUCTIONS ปีที่แล้ว

    mage channel ekata awith balanna dark web deep web yana widiya thiyanawa saralawama habai hari deyakata use karanna

  • @upekshanairiyagolla4173
    @upekshanairiyagolla4173 3 ปีที่แล้ว +1

    Ethicl හැකින් ගැන කරන්වා කිව්ව විඩියෝ සිරීස් එක කරේ නෑන්‍රෙ

    • @VibernetsStreaming
      @VibernetsStreaming  3 ปีที่แล้ว +1

      TH-cam Community Guidelines එක්ක කරන එකයි ප්‍රශ්ණේ

    • @enki_220
      @enki_220 3 ปีที่แล้ว

      @@VibernetsStreaming Mokada ee prashneta karanne?

  • @dimuthudhilhani5900
    @dimuthudhilhani5900 3 ปีที่แล้ว

    වින්ඩොස් os එක උඩ් tor ඕපන් කරලා illegal site එකක් access කරමින් සිටින අතරතුර Firefox හෝ chrome මගින් අප surface website එකක් access කලහොත් අපගේ IP address එකට මොකද වෙන්නෙ... sir please answer ...

    • @VibernetsStreaming
      @VibernetsStreaming  3 ปีที่แล้ว +1

      Firefox or chrome use karaddi oyage normally assigned ip address eken thama oya browsing karanne.Tor eka use karala yana web site wala witarai proxy chain use wenne.Tor browser eka open kala kiyala anik browsers walata prashnayak ne.

    • @dimuthudhilhani5900
      @dimuthudhilhani5900 3 ปีที่แล้ว

      @@VibernetsStreaming thankyou sir... for your kind response ...

  • @ChamikaRoshan-l6m
    @ChamikaRoshan-l6m 9 วันที่ผ่านมา

    😊😊😊

  • @sadeepasvishmitha3308
    @sadeepasvishmitha3308 3 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @savindamdhushan7364
    @savindamdhushan7364 3 ปีที่แล้ว

    අයියා පොඩ්ඩක් free වෙලාවක reply එකක් දාන්න මම pc එකක් build කරගන්න ඉන්නේ වැඩේ ටිකක් මම කල් දදා ඉන්නේ මට හරියටම cpu එකක් තෝරගන්න බෑ . Video editing + gaming වලට තමයි buid එක කරන්නේ Intel i7 10700K එකක්ට හරි Ryzen7 3800x එකකට යන්න බැලුවේ.
    දැන් කාලයක් වෙනවනි අයියා ryzen buid එක කරගෙන use කරන්න පටන් අරගෙන . මම දැනට Intel user කෙනෙක් මට දැනගන්න ඔනී ryzen experience එක කොහොමද කියලා ටිකක් මිල අඩු වැඩි proformance තිබ්බට Intel එක තරම්ම හොදයිද ? දැනට තියෙන user experience එකත් එක්ක අයියට හිතෙනවද intel එක වගේම ryzen එකත් අවුලක් නෑ කියලා. Ryzen එක ගන්න එක හොදයිද ?

    • @VibernetsStreaming
      @VibernetsStreaming  3 ปีที่แล้ว

      මම Intel, Ryzen දෙකම භාවිතා කරලා තියෙනවා.මට ඒ දෙකෙහි ලොකු වෙනසක් දැනෙන්නේ නෑ විශේෂයෙන්ම Editing වලදී.Intel එකත් එක්ක බලද්දී Ryzen වල ඒ price එකට වැඩි features ප්‍රමාණයක් ගන්න පුළුවන්.ඒකයි මම Ryzen වලට මාරු වුනේ.හැබැයි Gaming වලදී කොහොමද කියන දේ ගැනනම් මට කියන්න අමාරුයි අත්දැකීමක් නැති නිසා.නමුත් අපේ ගොඩක් වැඩවලට අපි වල Processor performance උපරිමයට යන අවස්ථා අඩු නිසා මේ දෙකේම වැරද්දක් නෑ කියලයි මට හිතෙන්නේ.මෑතකදී සෑහෙන ජනප්‍රිය වුන සහ අලුත් දේවල් වලින් ඉදිරියටම ආපු නිසා ගෙවන මුදලට වැඩි දෙයක් Ryzen වලින් ගන්න පුළුවන් කියල තමා මටනම් හිතෙන්නේ

    • @savindamdhushan7364
      @savindamdhushan7364 3 ปีที่แล้ว

      @@VibernetsStreaming thank you sir ❤ සෑහෙන්න හිරවෙලා හිටිය තැනක්.

  • @SasmithaMadubashana-t2k
    @SasmithaMadubashana-t2k 2 หลายเดือนก่อน

    Math hack thamai heene

  • @slmashatv6135
    @slmashatv6135 3 ปีที่แล้ว

    Aiye mage gmail eke password eka danagena wena kenek gaththoth aran password maru karala eke thinadewal wenas karoth mata eka ganna barida

    • @slmashatv6135
      @slmashatv6135 3 ปีที่แล้ว

      Please reply ekak daanna godaak watinawa

  • @sunilshantha495
    @sunilshantha495 3 ปีที่แล้ว

    Kali Linux

  • @achintharasanjana9808
    @achintharasanjana9808 3 ปีที่แล้ว +1

    👍

  • @kaviyamusiclk
    @kaviyamusiclk 3 ปีที่แล้ว

    good

  • @nimedachamod4558
    @nimedachamod4558 3 ปีที่แล้ว

    Red room කතාව බොරුවක් නේද. එකේ ඇඩ් යන්නේ බොරුවට

  • @JavaKuppiya23
    @JavaKuppiya23 3 ปีที่แล้ว +3

    Sir Red Room එක ඇත්තක් ද?

    • @VibernetsStreaming
      @VibernetsStreaming  3 ปีที่แล้ว

      ඒ ගැන කතා කරන එකත් අප්‍රසන්න නිසා මම ඒ කිසි දෙයක් ගැන සඳහන් නොකර හිටියේ

    • @chamu234
      @chamu234 3 ปีที่แล้ว +1

      Mokakda red room kiyanne

    • @datmanmendis
      @datmanmendis 3 ปีที่แล้ว

      @@chamu234 🤧🤧

    • @chamu234
      @chamu234 3 ปีที่แล้ว

      @@datmanmendis kiyahanko

    • @yusannimtharu2438
      @yusannimtharu2438 3 ปีที่แล้ว

      @@datmanmendis මම දන්න විදියට කියන්නම් හැබැයි ෂුවර් නෑ රෙඩ් රූම් කියන්නේ මිනිස්සු මරණ එකක් ඒ කියන්නේ එකට යන අය bit coin වලින් pay කරලා ඒකේ ඉන්න අයට කියනවා අර අහුවෙලා ඉන්න එක්කෙනාට කරන්න ඕන දේ (උදා -: බඩවැල් අයින් කරන්න ,කන් කපන්න,ඔය වගේ එක එක දේවල්)ඉතින් ඒකේ ඉන්න උන් අරුට අපි කියන දේ කරනවා 😔🤢🤮

  • @ashjaylk
    @ashjaylk 3 ปีที่แล้ว

    Red room නම් ඉතින් 🤢🤢🤢

  • @navodyaekanayaka6611
    @navodyaekanayaka6611 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @harindralakshan
    @harindralakshan 3 ปีที่แล้ว +1

    🔥🔥🔥

  • @sisirasisirabro1651
    @sisirasisirabro1651 3 ปีที่แล้ว

    Nambar eka danna puluvannam

  • @isulaperera
    @isulaperera 3 ปีที่แล้ว +1

    🔥

  • @bhanuka0092
    @bhanuka0092 3 ปีที่แล้ว

    👍🤩😘

  • @kun2406
    @kun2406 3 ปีที่แล้ว

    👍👍👍👍❤️❤️❤️

  • @funfilled7554
    @funfilled7554 2 ปีที่แล้ว

    hack karanna kiyala deko

  • @azureprabath2095
    @azureprabath2095 3 ปีที่แล้ว

    👀

  • @SasmithaMadubashana-t2k
    @SasmithaMadubashana-t2k 2 หลายเดือนก่อน

    Mage heene

  • @aaadilneth2716
    @aaadilneth2716 3 ปีที่แล้ว

    පහර

  • @mrpoddayt924
    @mrpoddayt924 3 ปีที่แล้ว +1

    Ko subscribe 20000 thank you kiwwe nane

  • @nimthakakumara1188
    @nimthakakumara1188 3 ปีที่แล้ว

    👽👽🔥🔥🤘

  • @elwiswo
    @elwiswo 3 ปีที่แล้ว

    🥺♥️

  • @sandaruwanaluwihare7840
    @sandaruwanaluwihare7840 3 ปีที่แล้ว

    👨‍💻👨‍💻👨‍💻

  • @Chandimalsl
    @Chandimalsl 3 ปีที่แล้ว

    Niyamai 👍👍👍

  • @dinuthkaushila8403
    @dinuthkaushila8403 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @kavindumadushan8098
    @kavindumadushan8098 3 ปีที่แล้ว

    ♥️