ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මං කෙනෙකුගෙන් පළි ගන්න ප්ලෑන් කර කර ඉද්දි මේ හාමුදුරුවන්ගෙ බණ ටිකක් ඇහුවා.. මං පළිගන්න හිතපු මනුස්සයාගෙන් සමාව ගත්තා.. අප්‍රමාණ පිං අපෙ හාමුදුරුවන්ටත් වීඩියෝව අප්ලෝඩ් කරපු පින් වත් මනුස්සයාටත් ❤️
තෙරුවන් සරණයි! 🙏🙏🙏
Pp
PP
P
🪷🙏🌺🙏💐🙏සාදු සාදු සාදු තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා 💐💐💐🙏🙏🙏☸️☸️☸️
පින්වත් ස්වාමින්වහන්ස මේ ධර්ම දේශනා ව ඇසිමෙන් මට ලොකු දැනිමක් ලැබුනා ස්වාමීන් වහන්සේ ට පිංසිදු වෙනවා මට සමහර අය කියනවා මගේ වයස වැඩයි නිවන් මගට යන්න කියල මට පුඑවන් මම දන්නවා සෝතාපන්න හෝ වෙන්න පුඑවන් මට ලොකු උවමනාවක් තියෙනවා මේ සංසාරයෙන් මිදෙන්න මම දැන් බුදු ගුණ භාවනාව වඩනවා මාතුලබුද්ධ ගෙෘරවය වැඩිවි අතිබව මට තේරෙන වා සවාමින්වහන්ස මට භාවනා පොත්හෝ දැනුම ලබා ගන්න මාර්ගයක් කියන්න දැන ගැනීම නිසයි ලයුවෙි
ඔබ වහාන්සෙගෙ බන ඇසිමෙන් මගේ ජිවිතය සම්පුර්ණයෙන් ම වෙනස් වුනා .මම යම් ශිලයක් රකිනවා නම් එම ශිලයේ ශක්තියෙ බලයෙන් ලොක සත්වයාගෙ හිත සුව පිනිස වසර 100 වඩා වැඩ වසන සෙක්වා❤️🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌹🌹🌹
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු උත්තමයානෙනි තෙරුවන් සරණයි නිවනම නාතයි නිවනම වෙත්වා සාදු සාදු සාදු
ඉතා ඉක්මනින් උදව්වක් අවශ්‍යයි...!!!!! Need help ASAPth-cam.com/video/0xXC0H-MNTA/w-d-xo.html
අවසරයි අපේ පිංවත් හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොම පිං ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරංජයතුවේවා අපේ පිංවත් හාමුදුරුවනේ තෙරුවන් සරණයි ඔබ වහන්සේට
ඔබ වහන්සේට උතුම්වු නිවනම සාක්සාත්කරගැනීමටම මේ පිං හේතු වසක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏🌟
අපේ හාමුදුරුවනේ , ඔබ වහන්සේ මට කල්‍යාණ මිත්‍රයෙක්, මගේ ධර්ම නෙත පැහැදීමට ඔබ වහන්සේ මට ලොකු පිටුවහලක් වුණා
සාදු සාදු සාදු
බොහෝ දෙවල් උකහ ගත්තා හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් වු නිවන් මාර්ගය අවබෝධ වේවා
Sadu Sadu Sadu
ඔබවහන්සේට උතුම් නිවන මේබවයෙ දීම අවබෝධ වෙවා!!"
ස්වාමීන් වහන්සේ හා මෙම නාලිකාවේ සියලු දෙනා සහ ධර්මය අසන සියලු දෙනා නිර්වාණය සාක්ශාත් කර ගනිත්වා...සාදු...සාදු...සාදු...
Sadu sadu sadu niwanama nathan niwanama wethwa
ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මෙවන් උතුම් වටිනා ධර්ම දේශනා දසදහස් ගණනක් පැවැත්වීමට අවශ්‍ය ධෛර්යය ශක්තිය තව තවත් ලැබේවා.ඔබ වහන්සේ පතන්නාවූ බෝධියකින් නිර්වානය ලැබීමට මේ උතුම් ධර්ම දේශනා වල බල මහිමය හේතු වාසනා වේවා.බුද්ධ රත්නයේ ආනුභාවයෙන් ඔබ වහන්සේට දීර්ඝායු වේවා.
තෙරු වන්.සරනයී.ඔබ.වහන්සේට. දීර්ඝායුෂ. ලැබෙවා.සාදු. සාදු. සාදු
තෙරුවන් සරණයි. උතුම් ධර්ම දානමය පින්කමට සම්බන්ධ වීමට මේ දේශනාව මිතුරන්ට යවන්න. නිවනම නාථයි නිවනම වෙත් වා!
සාදු සාදු සාදු ..අපගෙ නුවණැස පාදන ඔබ වහන්සේට උතුම් නිර්වානය සාක්ශාත් වේවා...සාදු සාදු සාදු
නමෝ බුද්දාය සාදු සාදු සාදු තෙරුවන් සරනයි ඔබවහන්සේට නිදුක් නිරෝගි වාසනාවන්ත දීර්ඝ ආයුස ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට ත් මේ සදහා වචනයකින් හෝ උපකාරී යූ සියලු දෙනාටත් ඉක්මන් බවයකදී උතුම් නිර්වානාබෝධයම ලැබීමට මේ දර්ම දානමය පින හේතුවාසනා වේවා..🙏
th-cam.com/video/TUKQUq7gvB0/w-d-xo.htmlවිනයනුකුලව සහ සම්ප්‍රදායික චාරිත්‍ර වලට අනුකුලව බුලුගල ආරණ්‍ය සේනාසනය දී, කඨින චීවරය පඩු පොවා සකස් කිරීම පියවරෙන් පියවර මේ වීඩියෝවේ දැක්වේ. දැකීමට පවා අතිශයින්ම පින් කළ යුතු දුර්ලභ අවස්ථාවකි.
ඒ භාග්‍යයවත් වු අරහත්වු සම්මා සම්බුදුරජානන් වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු පින්වත් ඔබ වහන්සේ ට ද මාගේ නමාස්කාරය වේවා උතුම් සම්බුදු බණ පද නිරවුල්ව පැහැදිලි ලෙස සරලව කියා දෙනවා .🙏🙏🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේ ට දිර්ගායු වේවා චතුරාර්‍ය් සත්‍ය දර්මය අවබෝධ විමට මේ පින් හේතු වාසනා වේවා සාදු සාදු සාදු ..නමෝ බුද්ධාය තෙරුවන් සරනයි .
ඔබ වහන්සේට ඉතා ඉක්මනින් නිවන අවබෝධ වෙත්වා☸️🙏 ,අපත් එතෙර කරත්වා 🙏☸️
X
Sadu sadu sadu
බුදුසරණයි ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
ඔබවහන්සේට මේ කරගතාවු කුසලයෙ අනුභාවය නිවන පුරනය පිනිස හෙතු වේවා! වාසනා වේවා.ඔබවහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා 🙏
නිවන අවබෝධ වේවා
මෙතෙක් ඇසූ බන වලින් හිතට දැනුන අපූරු කතාවක් සාදු සාදු සාදු
සාදු සාදු සාදු .මම හැදුනා ඔබ වහන්සේ ට පින් සිදු වේවා
තෙරුවන් සරනයි ,, අපෙ හාමුදුරුවනේ 🙏 🙏🙏 ඔබ වහන්සේට පින් ,,,මමත් ගොඩක් පින් කරගෙන ජිවත් වෙන්නෙ එත් අපෙ හාමුදුරුවනේ මගෙ හිත හදාගෙන ජිවත් වෙන්න තාම බැ මෙහෙම ඔබ වහන්සේගෙ දෙසනාවක් අහලා හිත හදාගෙන ඉන්නෙ ,, 🙏🙏🙏
තෙරුවන් සරණයි. ධර්ම දානමය පින්කමට සම්බන්ද වීමට අපගේ ෆේස්බුක් පිටුව facebook.com/youturnyoutube ලයික් කර දිනපතා දේශනා බෙදා හරින්න. නිවනම වෙත්වා!
නිවනම අවබෝධ වේවා❤❤ සියලුම දෙනාට 🙏❤
උතුම් දළදා සමිදු පිහිටයි පින්වත් අපේ හාමුදුරුවනේ.මේ කුසලයේ බලයෙන් ඔබ වහන්සේට පතන්නාවූ බෝධියකින් නිවේවා.🌺🌺🌺🌺🌺 🙏🙏🙏
Sendu
ඔබ වහන්සේට උතුම් වු නිවන් මාර්ගය අවබෝධ වේවා
සත්‍ය ධර්මය මෙයමයි ,,,සසර ඉතාමත් බියකරු බවතෙරෙනවා ඔබවහන්ගේ ධර්ම දේසනා තුළින් අරියධම්ම වල ගමන් කරන්නට පියවර තබාගෙන අනාගතය සාර්ථක කරගන්න උත්සාහ කරමි ඔබවහන්සේ ට නිවනම අවභෝද වේවා
ආශ්වාද මාත්‍රයක් නැත්තෙ නෑ හාමුදුරුවනේ .ඒ ආස්වාද ආස්වාද මාත්‍රයක් තියෙන නිසානෙ මිනිස්සු මේ ලෝකෙට බැඳී බැඳී ගලවගන්න බැරි තත්ත්ව ඉන්නේ .ගොඩක් අය ආස්වාදය මාත්‍රය මහා විශාල දෙයක් හැටියට ගන්නවා . ආදීනව දකින්නෙ ම නෑනේ .ඒක නේද නිවන් නං දකින්න අමාරු වෙලා තියේන්නෙ.
සාදු සාදු පෘථග්ජන කෙනා ධර්ම මාර්ගයට ගැනීම සඳහා ඉතාමත් වටින දේශනාවක් .
තෙරුවන් සරණයි. දානයන් අතර උතුම්ම දානය ධර්ම දානමය පින්කමට ඔබටත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සදහා චැනලයේ ඇති එක සදහම් දේශනාවක් ෆේස්බුක්, වට්සැප් හරහා මිතුරන්ට යවන්න. ඔව්න්ටද අනුකම්පාවෙන් නිවන් මග අසා දැනගැනීමට උපකාර වන්න. තෙරුවන් සරණයි. නිවනම් නාථයි නිවනම වෙත්වා.
ඔබ වහන්සේ දර්මය කියා දෙනවා අහගෙන ඉන්න ආසයි තෙරුවන් සරනින් නිදුක් නිරොගි බාවය ලැබේ වා .🙏🙏🙏
🙏🙏🙏 ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා නිරතුරුව ම නමස්කාර වේවා 🙏🙏🙏
පින්වත්. ස්වාමින් වහන්සේට නමස්කාර වේවා. අප.නැවත.නැවත. ඉපදී.ඵන.සසර. ගමන. බය.අවබෝධ. වුනෙමි. ගෞතම. බුදු. සසුන දි.අතහැර. ගැනීම. උත්සාහ. කරමි
තෙරුවන් සරණයි.දානයන් අතර අග්‍රම ධර්ම දානමය පිංකම පිණිස මේ ධර්ම දේශනාව ෆේස්බුක්, වට්සැප් හරහා මිතුරන් හට යවන්න
පින්වත් ස්වාමින්වහන්ස මේ සංසාර ගමනෙන් නිදහස් වෙන්න මට උදවු කරන්න මට ධර්මය වැටහෙනව 🙏🙏🙏
තව තවත් දර්මය ශ්‍රවනය කරන්නතෙරුවන් සරණයි 🙏. දානයන් අතර උතුම්ම දනයමය පිංකම සිදු කර ගැනීමට මේ දේශනාව එක මිතුරෙකුටවත් යවන්න.
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏මමද සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏
ඔබ මෙ කරන දෙය උතුම් මහත්මා දිගටම දර්ම දෙශනා දමන්න 🙏🙏🙏🙏🙏🙏🙏උතුම් දර්ම දානය 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
🙏🙏🙏🙏🙏💐💐💐💐💐ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා 💐💐💐💐🙏🙏🙏🙏 සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරොගි දිර්ගාආයු පරාර්තනා කාරනවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් අපේ කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේට උතුමි වු අමා මහ නිවන හේතු වේවා 🙏☸️
තෙරුවන් සරණයි සැමට උතුම් නිවනම අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹
තෙරුවන් සරණයි 🙏. දානයන් අතර උතුම්ම දනයමය පිංකම සිදු කර ගැනීමට මේ දේශනාව එක මිතුරෙකුටවත් යවන්න.
සාධු සාධු සාධු තෙරුවන් සරන්නයි පින්වත් ස්වමීන්වහසේ ට ත් පින්වත් ඔබ සැමට ත්
ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත් ලැබේවා🙏 මේ කරගන්නා වූ කුසලයේ ආනුභාවය නිවන පූර්ණය පිණිසම හේතු වාසනා වේවා !
උතුම් nirwanaya අවබෝධය කරදීමට me උතුම් දේශනා කරන්නට ova වහන්සේට නිදුක් නිරොගී භාවය saha deergau ලැබේවා .me භාවයේ ma niwanin sanasewa.mn mage jeewethaya wenas kala.me දේශනා karana අසපුව sadahan karana men ellami.
තෙරුවන් සරණයි! 🙏🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🌹
ඔබ වහන්සේ ඉතා ප්‍රයෝජනවත් කරුනු ගොඩක් ,හොදින් පෙන්නා දුන්නා . ඔබ වහන්සේ ට ඉමහත් පින් අපෙ හාමුදුරුවනේ . ඔබ වහන්සේ , සම්මා සම්බුදුරජානන් වහන්සේ දෙශනා කල සත්‍ය වචනය ,අපට කිය දෙනවා.. ඉතාමත් ම වට්නවා , ඔබ වහන්සේ ට අපගෙ ඉමහත් ගෞරවය ,අපෙ හාමුදුරුවනේ .
1:50 😊
Math asai mahana wenna. Eth mata thrum ganna puluwan weida
Mata asai oba wahansegen bana ahanna enna .koheda me thana
ඔබ වහන්සේට නිවන් මග අවබෝධ වේවා 🙏🙏🙏
මම ද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!!🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
සාදු ,සාදු සාදු /// හිතට තදින්ම කා වැදුනා අපේ හාමුදුරුවන් වහන්ස !!!සාදු සාදු සාදු ///
❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා සැම
සාදූ. සාදූ. සාදූ. පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.මාගේ නමස්කාරය වේව,ඒ ආර්‍ය්මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා,🙏🙏🙏🙏
සතය පැහැදිලියි..ස්තුතියි...අපේ හාමුදුරැවනෙ...ජේසු පිහිටයි...❤
උතුම් වු ස්වාමීන්වහන්සේට මගපල අවබෝධවේවා,..........................!!!
මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !...
සියලු ලෝක සියලු සත්වයෝ නිර්වාන පරම ශාන්තියම උදාකරගනිත්වා...🙏🙏
උතුම් නිවන් අවබෝධය සදහා මේ ධර්ම දානය ගෞරවනීය බුද්ධ පුත්‍රයන් වහන්සේට හේතු වාසනා වේවා....!🙏🙏🙏
පින්වන්ට සවමීන්වන්ස, ඔබ වහන්සේ නිදුක් වේවා නිරොගි වේවා නිවනින් නිවවෙත්වා!!!!!!
සාදු සාදු සාදු සාදු සාදු සාදු සසර බියඋපදවා ගනිමු. තෙරුවන් සරණයි 🙏🙏🙏
සාදු සාදු සාදු අර්ය්මහා සංඝ රත්නයට මාගෙ නමස්කාරය වෙවා....
තෙරුවන් සරණයි 🙏🙏
පිංවත් සවාමින්වහසේට මාගේ නමස්කාරය වෙිවා තෙරැවන්සරනයි .
මේ භයානක සසර කෙටි කර ගන්නට මග කියාදෙන්නා වු ඔබ වහන්සෙට නිවනම අවබොද වෙවා සාදු සාදු සාදු
පින්වත් බුද්දපුත්රයන් වහන්සෛගෙ දෙපා වදිමි මාගේ සිරස බිමතබා 🙏🙏🙏 සාදු සාදු සාදු🌹🌹🌹🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🥀🥀🥀🙏🙏🙏💐💐💐🙏🙏🙏 සාදු සාදු සාදු
උතුම් නිවනම අවබෝද වේවා...සාදු, සාදු, සාදු...
🙏🙏🙏සාදු සාදු සාදු ප්‍රඥාවන්තයින් ට මේ බණ ටික නිවන් මග තෝරගන්න හොද ටම ඇති...නිවනම නාථයි...නිවනම වෙත්වා ..🙏🙏🙏
තේරුවන් සරණයි
නිවන් මඟ වසා දමා ඇති කාලෙක, නිවන් මඟ දේශනා නොකරන කාලෙක ඔබ වහන්සේ මේ කරන දේ ට මාගේ ගෞරව නමස්කාරය.
99
@@youturnbudubanasinhala00 ,, . X , , , , , , I xxx,,,, I,
කොහෙද බං නිවන් මග වහල දාල තියෙන්නෙ. උඹට වුවමනාව තිබ්බනම් හොයන්න තිබ්බා.
🌸🌺🌼සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🌸🌼🌺
මම ජීවිත අහපු හොදම බන එකම බන අවසාන බන මාගේ වහරක මහ රහතන් වහන්සේගේ බන මතක් උවත් සැනසීමක් සාදු සාදු සාදු
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන් වහන්සෙට 🙏🙏🙏
සාදු සාදු සාදු ❤...උතුම් නිර්වානම වෙත්වා 🙏🙏🙏🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!
සාන්සාරික දුක පෙන්වා දෙන ඔබ වහන්සේට මගේ නමස්කාරයවේවා
තෙරැවන්සරණයි අපේ හාමුදුරුවනේ ..🙏🙏🙏
සියලු සත්වයො නිබ්බාන පරම සුකයෙන් සිගිතතරවෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
උතුම් දේශනාවක් සාදු සාදු සාදු
ඔබ වහන්සේට ගොඩක් පින් !!
මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!!🙏🙏🙏🙏🙏
Obawahsege ධර්මදේශනාwa mawa මොහොතකට pera mage සිතිවිලි සම්පූර්ණයෙන් wenas kara dahamsithak bawata path kara. Obawahsege නිවන ekmanin sath sath wewa
මේ සසරේ දුක දැනගන්න ඔබ වහන්සේ ට අපිට දෙසන ක රන බණ. මගේ සසර කෙ ට් වේවා 🙏🙏🙏
මේ බන ස්‍රවනය වෙනකොට මුලු සරීරයම කිලිපොලා යනව අපෙ හාමුදුරුවනේ .......මේ සසරෙන් එතෙර වන්නට මේ බන ටික පාරමිතාවක් ම වේවා............!!!!🙏🙏🙏
🙏🙏🙏
❤
සියලු ලෝක වල සියලුම සත්වයයෝ සෝවහන් පලයෙන් නිදුක් වෙත්වා...
ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා.! ඉක්මනින් ඔබවහන්සේගේ අරමුණ කරා යන්න ලැබේවා!🙏පින් ඔබවහන්සේට.. 🙏
Oba වහන්සේට නිදුක් නිරෝගි vadarmaya.deshsna.කිරීමට ශක්තිය leabeva
Oba wahansege mema darmadesanawa asemaen mage oluwe thubunu galak bemen thebbawage nedahasak labuna.obawahanseta theruwan saranai.🙏🙏🙏
Oba wahanseyge muwin desanakirima mehema watahenawanam budda muwin sawan dima ketharamda......theruwan saranai
නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏
පිංවත් ස්වාමින් වහන්සේ හමුවෙන්න පුලුවන් කොහොමද අපට ධර්ම දේශනා අහන්න යන්න පුලුවන් කොහොමද මෙත් සිතින් 🙏
Desakayanan wahansege pada namaskara karami namaskarawewa sadu sadu sadu
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට 🙏
දිගු කලක්, මිනිස්සුන්ට ධර්මාවබෝධය ලබාදීම වෙනුවෙන් ඔබ වහන්සේගේ මෛත්‍රිය මිනිසුන්ට ලැබේවා කියා ඉල්ලා සිටිනවා 🙏👋
ඔබ වහන්සෙගෙ බන ටික ගොඩක් හිතට දැනෙනවා. එත් දැන් බැදිම් ඇති කරන් ඉවර්යිනෙ . කරත්තෙ බැන්ද ගොනා වගෙ දැන් අපෙ ජිවිතෙ . කොහොමද අපෙ හාමුදුරුවනේ බැදිම් අත අරින්නෙ
ජීවමාන රහතන් වහන්සේලා ගැන දන ගනිමට th-cam.com/video/QqtMN5zYaGM/w-d-xo.html ශ්‍රවණය කරන්න
🙏🙏🙏 සාධූ සාධූ සාධූ !!! මාගේ නමස්කාරය වේවා.
උපදින හැම ආත්මෙකම නිවනට කැපවෙමු 🙏🙏🙏🙏
Sadhu sadhu sadhu🙏🙏🙏🙏🙏pinwath desakayanan wahanseta uthum u chathurarya sathyama awaboda wewa🙏🙏🙏🙏
සියලු දෙනාාම නිවන් දකිත්වා!🙏🙏🙏🙏🙏
Sadu! Sadu! Sadu! Anumodan wemi! ! ! Niwanatama Paramithawakma Weewa! ! ! 🙏🙏🙏
❤️❤️❤️❤️❤️❤️❤️❤️තෙරුවන් සරණයි යහපතක් වේවා පිංවත් ස්වාමීන් වහන්ස❤️❤️❤️❤️❤️❤️❤️❤️
Theruwansaranay ස්වාමීන් වහන්සේ ta.
බුදු සරනයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Oba wahanseta godak pin hamudurwane.mage jivith godak waradi mata hadaganna pulwan una.
Theruwan saranai uthum u apage Maha sangha rathnayata magee namaskaraya veewa sadu sadu shaadu ,,, theruwan Saranai ,,,
Obawahanseta bohoma pin....swameenwahansa......🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස
සාදු සාදු සාදු ...................
Niwan labewa samiduni.apada niwan awadoyata lan wuna.apa samada niwan dakeewa.....
Tharuvan saranai apaa hamuduruvanaa oba vahanseta maga namaskaraya wevaaaa 🎉
මං කෙනෙකුගෙන් පළි ගන්න ප්ලෑන් කර කර ඉද්දි මේ හාමුදුරුවන්ගෙ බණ ටිකක් ඇහුවා.. මං පළිගන්න හිතපු මනුස්සයාගෙන් සමාව ගත්තා.. අප්‍රමාණ පිං අපෙ හාමුදුරුවන්ටත් වීඩියෝව අප්ලෝඩ් කරපු පින් වත් මනුස්සයාටත් ❤️
තෙරුවන් සරණයි! 🙏🙏🙏
Pp
P
P
Pp
P
🪷🙏🌺🙏💐🙏සාදු සාදු සාදු තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා 💐💐💐🙏🙏🙏☸️☸️☸️
පින්වත් ස්වාමින්වහන්ස මේ ධර්ම දේශනා ව ඇසිමෙන් මට ලොකු දැනිමක් ලැබුනා ස්වාමීන් වහන්සේ ට පිංසිදු වෙනවා මට සමහර අය කියනවා මගේ වයස වැඩයි නිවන් මගට යන්න කියල මට පුඑවන් මම දන්නවා සෝතාපන්න හෝ වෙන්න පුඑවන් මට ලොකු උවමනාවක් තියෙනවා මේ සංසාරයෙන් මිදෙන්න මම දැන් බුදු ගුණ භාවනාව වඩනවා මාතුලබුද්ධ ගෙෘරවය වැඩිවි අතිබව මට තේරෙන වා සවාමින්වහන්ස මට භාවනා පොත්හෝ දැනුම ලබා ගන්න මාර්ගයක් කියන්න දැන ගැනීම නිසයි ලයුවෙි
ඔබ වහාන්සෙගෙ බන ඇසිමෙන් මගේ ජිවිතය සම්පුර්ණයෙන් ම වෙනස් වුනා .මම යම් ශිලයක් රකිනවා නම් එම ශිලයේ ශක්තියෙ බලයෙන් ලොක සත්වයාගෙ හිත සුව පිනිස වසර 100 වඩා වැඩ වසන සෙක්වා❤️🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌹🌹🌹
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු උත්තමයානෙනි තෙරුවන් සරණයි නිවනම නාතයි නිවනම වෙත්වා සාදු සාදු සාදු
ඉතා ඉක්මනින් උදව්වක් අවශ්‍යයි...!!!!! Need help ASAP
th-cam.com/video/0xXC0H-MNTA/w-d-xo.html
අවසරයි අපේ පිංවත් හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොම පිං ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරංජයතුවේවා අපේ පිංවත් හාමුදුරුවනේ තෙරුවන් සරණයි ඔබ වහන්සේට
ඔබ වහන්සේට උතුම්වු නිවනම සාක්සාත්කරගැනීමටම මේ පිං හේතු වසක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏🌟
අපේ හාමුදුරුවනේ ,
ඔබ වහන්සේ මට කල්‍යාණ මිත්‍රයෙක්, මගේ ධර්ම නෙත පැහැදීමට ඔබ වහන්සේ මට ලොකු පිටුවහලක් වුණා
සාදු සාදු සාදු
බොහෝ දෙවල් උකහ ගත්තා හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් වු නිවන් මාර්ගය අවබෝධ වේවා
Sadu Sadu Sadu
ඔබවහන්සේට උතුම් නිවන මේබවයෙ දීම අවබෝධ වෙවා!!"
ස්වාමීන් වහන්සේ හා මෙම නාලිකාවේ සියලු දෙනා සහ ධර්මය අසන සියලු දෙනා නිර්වාණය සාක්ශාත් කර ගනිත්වා...සාදු...සාදු...සාදු...
Sadu sadu sadu niwanama nathan niwanama wethwa
ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මෙවන් උතුම් වටිනා ධර්ම දේශනා දසදහස් ගණනක් පැවැත්වීමට අවශ්‍ය ධෛර්යය ශක්තිය තව තවත් ලැබේවා.
ඔබ වහන්සේ පතන්නාවූ බෝධියකින් නිර්වානය ලැබීමට මේ උතුම් ධර්ම දේශනා වල බල මහිමය හේතු වාසනා වේවා.
බුද්ධ රත්නයේ ආනුභාවයෙන්
ඔබ වහන්සේට දීර්ඝායු වේවා.
තෙරු වන්.සරනයී.ඔබ.වහන්සේට. දීර්ඝායුෂ. ලැබෙවා.සාදු. සාදු. සාදු
තෙරුවන් සරණයි. උතුම් ධර්ම දානමය පින්කමට සම්බන්ධ වීමට මේ දේශනාව මිතුරන්ට යවන්න. නිවනම නාථයි නිවනම වෙත් වා!
සාදු සාදු සාදු ..අපගෙ නුවණැස පාදන ඔබ වහන්සේට උතුම් නිර්වානය සාක්ශාත් වේවා...සාදු සාදු සාදු
නමෝ බුද්දාය සාදු සාදු සාදු තෙරුවන් සරනයි ඔබවහන්සේට නිදුක් නිරෝගි වාසනාවන්ත දීර්ඝ ආයුස ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට ත් මේ සදහා වචනයකින් හෝ උපකාරී යූ සියලු දෙනාටත් ඉක්මන් බවයකදී උතුම් නිර්වානාබෝධයම ලැබීමට මේ දර්ම දානමය පින හේතුවාසනා වේවා..🙏
th-cam.com/video/TUKQUq7gvB0/w-d-xo.html
විනයනුකුලව සහ සම්ප්‍රදායික චාරිත්‍ර වලට අනුකුලව බුලුගල ආරණ්‍ය සේනාසනය දී, කඨින චීවරය පඩු පොවා සකස් කිරීම පියවරෙන් පියවර මේ වීඩියෝවේ දැක්වේ. දැකීමට පවා අතිශයින්ම පින් කළ යුතු දුර්ලභ අවස්ථාවකි.
ඒ භාග්‍යයවත් වු අරහත්වු සම්මා සම්බුදුරජානන් වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු පින්වත් ඔබ වහන්සේ ට ද මාගේ නමාස්කාරය වේවා උතුම් සම්බුදු බණ පද නිරවුල්ව පැහැදිලි ලෙස සරලව කියා දෙනවා .🙏🙏🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේ ට දිර්ගායු වේවා චතුරාර්‍ය් සත්‍ය දර්මය අවබෝධ විමට මේ පින් හේතු වාසනා වේවා සාදු සාදු සාදු ..නමෝ බුද්ධාය තෙරුවන් සරනයි .
ඔබ වහන්සේට ඉතා ඉක්මනින් නිවන අවබෝධ වෙත්වා☸️🙏 ,අපත් එතෙර කරත්වා 🙏☸️
X
Sadu sadu sadu
බුදුසරණයි ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
ඔබවහන්සේට මේ කරගතාවු කුසලයෙ අනුභාවය නිවන පුරනය පිනිස හෙතු වේවා! වාසනා වේවා.ඔබවහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා 🙏
තෙරුවන් සරණයි! 🙏🙏🙏
නිවන අවබෝධ වේවා
මෙතෙක් ඇසූ බන වලින් හිතට දැනුන අපූරු කතාවක් සාදු සාදු සාදු
සාදු සාදු සාදු .මම හැදුනා ඔබ වහන්සේ ට පින් සිදු වේවා
තෙරුවන් සරනයි ,, අපෙ හාමුදුරුවනේ 🙏 🙏🙏 ඔබ වහන්සේට පින් ,,,මමත් ගොඩක් පින් කරගෙන ජිවත් වෙන්නෙ එත් අපෙ හාමුදුරුවනේ මගෙ හිත හදාගෙන ජිවත් වෙන්න තාම බැ මෙහෙම ඔබ වහන්සේගෙ දෙසනාවක් අහලා හිත හදාගෙන ඉන්නෙ ,, 🙏🙏🙏
තෙරුවන් සරණයි. ධර්ම දානමය පින්කමට සම්බන්ද වීමට අපගේ ෆේස්බුක් පිටුව facebook.com/youturnyoutube ලයික් කර දිනපතා දේශනා බෙදා හරින්න. නිවනම වෙත්වා!
නිවනම අවබෝධ වේවා❤❤ සියලුම දෙනාට 🙏❤
උතුම් දළදා සමිදු පිහිටයි පින්වත් අපේ හාමුදුරුවනේ.මේ කුසලයේ බලයෙන් ඔබ වහන්සේට පතන්නාවූ බෝධියකින් නිවේවා.
🌺🌺🌺🌺🌺
🙏🙏🙏
Sendu
ඔබ වහන්සේට උතුම් වු නිවන් මාර්ගය අවබෝධ වේවා
තෙරුවන් සරණයි. උතුම් ධර්ම දානමය පින්කමට සම්බන්ධ වීමට මේ දේශනාව මිතුරන්ට යවන්න. නිවනම නාථයි නිවනම වෙත් වා!
සත්‍ය ධර්මය මෙයමයි ,,,සසර ඉතාමත් බියකරු බවතෙරෙනවා ඔබවහන්ගේ ධර්ම දේසනා තුළින් අරියධම්ම වල ගමන් කරන්නට පියවර තබාගෙන අනාගතය සාර්ථක කරගන්න උත්සාහ කරමි ඔබවහන්සේ ට නිවනම අවභෝද වේවා
ආශ්වාද මාත්‍රයක් නැත්තෙ නෑ හාමුදුරුවනේ .ඒ ආස්වාද ආස්වාද මාත්‍රයක් තියෙන නිසානෙ මිනිස්සු මේ ලෝකෙට බැඳී බැඳී ගලවගන්න බැරි තත්ත්ව ඉන්නේ .ගොඩක් අය ආස්වාදය මාත්‍රය මහා විශාල දෙයක් හැටියට ගන්නවා . ආදීනව දකින්නෙ ම නෑනේ .ඒක නේද නිවන් නං දකින්න අමාරු වෙලා තියේන්නෙ.
සාදු සාදු පෘථග්ජන කෙනා ධර්ම මාර්ගයට ගැනීම සඳහා ඉතාමත් වටින දේශනාවක් .
තෙරුවන් සරණයි. දානයන් අතර උතුම්ම දානය ධර්ම දානමය පින්කමට ඔබටත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සදහා චැනලයේ ඇති එක සදහම් දේශනාවක් ෆේස්බුක්, වට්සැප් හරහා මිතුරන්ට යවන්න. ඔව්න්ටද අනුකම්පාවෙන් නිවන් මග අසා දැනගැනීමට උපකාර වන්න. තෙරුවන් සරණයි. නිවනම් නාථයි නිවනම වෙත්වා.
ඔබ වහන්සේ දර්මය කියා දෙනවා අහගෙන ඉන්න ආසයි තෙරුවන් සරනින් නිදුක් නිරොගි බාවය ලැබේ වා .🙏🙏🙏
තෙරුවන් සරණයි! 🙏🙏🙏
🙏🙏🙏 ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා නිරතුරුව ම නමස්කාර වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි! 🙏🙏🙏
පින්වත්. ස්වාමින් වහන්සේට නමස්කාර වේවා. අප.නැවත.නැවත. ඉපදී.ඵන.සසර. ගමන. බය.අවබෝධ. වුනෙමි. ගෞතම. බුදු. සසුන දි.අතහැර. ගැනීම. උත්සාහ. කරමි
තෙරුවන් සරණයි.
දානයන් අතර අග්‍රම ධර්ම දානමය පිංකම පිණිස මේ ධර්ම දේශනාව ෆේස්බුක්, වට්සැප් හරහා මිතුරන් හට යවන්න
පින්වත් ස්වාමින්වහන්ස මේ සංසාර ගමනෙන් නිදහස් වෙන්න මට උදවු කරන්න මට ධර්මය වැටහෙනව 🙏🙏🙏
තව තවත් දර්මය ශ්‍රවනය කරන්න
තෙරුවන් සරණයි 🙏. දානයන් අතර උතුම්ම දනයමය පිංකම සිදු කර ගැනීමට මේ දේශනාව එක මිතුරෙකුටවත් යවන්න.
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏මමද සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏
ඔබ මෙ කරන දෙය උතුම් මහත්මා දිගටම දර්ම දෙශනා දමන්න 🙏🙏🙏🙏🙏🙏🙏උතුම් දර්ම දානය 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි! 🙏🙏🙏
🙏🙏🙏🙏🙏💐💐💐💐💐ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා 💐💐💐💐🙏🙏🙏🙏 සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරොගි දිර්ගාආයු පරාර්තනා කාරනවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් අපේ කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේට උතුමි වු අමා මහ නිවන හේතු වේවා 🙏☸️
තෙරුවන් සරණයි.
දානයන් අතර අග්‍රම ධර්ම දානමය පිංකම පිණිස මේ ධර්ම දේශනාව ෆේස්බුක්, වට්සැප් හරහා මිතුරන් හට යවන්න
තෙරුවන් සරණයි සැමට උතුම් නිවනම අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹
තෙරුවන් සරණයි 🙏. දානයන් අතර උතුම්ම දනයමය පිංකම සිදු කර ගැනීමට මේ දේශනාව එක මිතුරෙකුටවත් යවන්න.
සාධු සාධු සාධු තෙරුවන් සරන්නයි පින්වත් ස්වමීන්වහසේ ට ත් පින්වත් ඔබ සැමට ත්
තෙරුවන් සරණයි 🙏. දානයන් අතර උතුම්ම දනයමය පිංකම සිදු කර ගැනීමට මේ දේශනාව එක මිතුරෙකුටවත් යවන්න.
ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත් ලැබේවා🙏 මේ කරගන්නා වූ කුසලයේ ආනුභාවය නිවන පූර්ණය පිණිසම හේතු වාසනා වේවා !
තෙරුවන් සරණයි! 🙏🙏🙏
උතුම් nirwanaya අවබෝධය කරදීමට me උතුම් දේශනා කරන්නට ova වහන්සේට නිදුක් නිරොගී භාවය saha deergau ලැබේවා .me භාවයේ ma niwanin sanasewa.mn mage jeewethaya wenas kala.me දේශනා karana අසපුව sadahan karana men ellami.
තෙරුවන් සරණයි! 🙏🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🌹
ඔබ වහන්සේ ඉතා ප්‍රයෝජනවත් කරුනු ගොඩක් ,හොදින් පෙන්නා දුන්නා . ඔබ වහන්සේ ට ඉමහත් පින් අපෙ හාමුදුරුවනේ . ඔබ වහන්සේ , සම්මා සම්බුදුරජානන් වහන්සේ දෙශනා කල සත්‍ය වචනය ,අපට කිය දෙනවා.. ඉතාමත් ම වට්නවා , ඔබ වහන්සේ ට අපගෙ ඉමහත් ගෞරවය ,අපෙ හාමුදුරුවනේ .
1:50 😊
Math asai mahana wenna. Eth mata thrum ganna puluwan weida
Mata asai oba wahansegen bana ahanna enna .koheda me thana
තෙරුවන් සරණයි. දානයන් අතර උතුම්ම දානය ධර්ම දානමය පින්කමට ඔබටත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සදහා චැනලයේ ඇති එක සදහම් දේශනාවක් ෆේස්බුක්, වට්සැප් හරහා මිතුරන්ට යවන්න. ඔව්න්ටද අනුකම්පාවෙන් නිවන් මග අසා දැනගැනීමට උපකාර වන්න. තෙරුවන් සරණයි. නිවනම් නාථයි නිවනම වෙත්වා.
ඔබ වහන්සේට නිවන් මග අවබෝධ වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි! 🙏🙏🙏
මම ද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!!🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
සාදු ,සාදු සාදු /// හිතට තදින්ම කා වැදුනා අපේ හාමුදුරුවන් වහන්ස !!!සාදු සාදු සාදු ///
තෙරුවන් සරණයි! 🙏🙏🙏
❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා සැම
සාදූ. සාදූ. සාදූ. පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.මාගේ නමස්කාරය වේව,
ඒ ආර්‍ය්මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා,🙏🙏🙏🙏
සතය පැහැදිලියි..ස්තුතියි...අපේ හාමුදුරැවනෙ...ජේසු පිහිටයි...❤
උතුම් වු ස්වාමීන්වහන්සේට මගපල අවබෝධවේවා,..........................!!!
තෙරුවන් සරණයි 🙏. දානයන් අතර උතුම්ම දනයමය පිංකම සිදු කර ගැනීමට මේ දේශනාව එක මිතුරෙකුටවත් යවන්න.
මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !...
සියලු ලෝක සියලු සත්වයෝ නිර්වාන පරම ශාන්තියම උදාකරගනිත්වා...🙏🙏
උතුම් නිවන් අවබෝධය සදහා මේ ධර්ම දානය ගෞරවනීය බුද්ධ පුත්‍රයන් වහන්සේට හේතු වාසනා වේවා....!🙏🙏🙏
තෙරුවන් සරණයි! 🙏🙏🙏
පින්වන්ට සවමීන්වන්ස, ඔබ වහන්සේ නිදුක් වේවා නිරොගි වේවා නිවනින් නිවවෙත්වා!!!!!!
තෙරුවන් සරණයි! 🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු සසර බියඋපදවා ගනිමු. තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි. දානයන් අතර උතුම්ම දානය ධර්ම දානමය පින්කමට ඔබටත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සදහා චැනලයේ ඇති එක සදහම් දේශනාවක් ෆේස්බුක්, වට්සැප් හරහා මිතුරන්ට යවන්න. ඔව්න්ටද අනුකම්පාවෙන් නිවන් මග අසා දැනගැනීමට උපකාර වන්න. තෙරුවන් සරණයි. නිවනම් නාථයි නිවනම වෙත්වා.
සාදු සාදු සාදු අර්ය්මහා සංඝ රත්නයට මාගෙ නමස්කාරය වෙවා....
තෙරුවන් සරණයි 🙏🙏
පිංවත් සවාමින්වහසේට මාගේ නමස්කාරය වෙිවා තෙරැවන්සරනයි .
මේ භයානක සසර කෙටි කර ගන්නට මග කියාදෙන්නා වු ඔබ වහන්සෙට නිවනම අවබොද වෙවා සාදු සාදු සාදු
තෙරුවන් සරණයි. දානයන් අතර උතුම්ම දානය ධර්ම දානමය පින්කමට ඔබටත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සදහා චැනලයේ ඇති එක සදහම් දේශනාවක් ෆේස්බුක්, වට්සැප් හරහා මිතුරන්ට යවන්න. ඔව්න්ටද අනුකම්පාවෙන් නිවන් මග අසා දැනගැනීමට උපකාර වන්න. තෙරුවන් සරණයි. නිවනම් නාථයි නිවනම වෙත්වා.
පින්වත් බුද්දපුත්රයන් වහන්සෛගෙ දෙපා වදිමි මාගේ සිරස බිමතබා 🙏🙏🙏 සාදු සාදු සාදු🌹🌹🌹🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🥀🥀🥀🙏🙏🙏💐💐💐🙏🙏🙏 සාදු සාදු සාදු
තෙරුවන් සරණයි. උතුම් ධර්ම දානමය පින්කමට සම්බන්ධ වීමට මේ දේශනාව මිතුරන්ට යවන්න. නිවනම නාථයි නිවනම වෙත් වා!
උතුම් නිවනම අවබෝද වේවා...සාදු, සාදු, සාදු...
තෙරුවන් සරණයි. දානයන් අතර උතුම්ම දානය ධර්ම දානමය පින්කමට ඔබටත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සදහා චැනලයේ ඇති එක සදහම් දේශනාවක් ෆේස්බුක්, වට්සැප් හරහා මිතුරන්ට යවන්න. ඔව්න්ටද අනුකම්පාවෙන් නිවන් මග අසා දැනගැනීමට උපකාර වන්න. තෙරුවන් සරණයි. නිවනම් නාථයි නිවනම වෙත්වා.
🙏🙏🙏සාදු සාදු සාදු ප්‍රඥාවන්තයින් ට මේ බණ ටික නිවන් මග තෝරගන්න හොද ටම ඇති...නිවනම නාථයි...නිවනම වෙත්වා ..🙏🙏🙏
තෙරුවන් සරණයි! 🙏🙏🙏
තේරුවන් සරණයි
නිවන් මඟ වසා දමා ඇති කාලෙක, නිවන් මඟ දේශනා නොකරන කාලෙක ඔබ වහන්සේ මේ කරන දේ ට මාගේ ගෞරව නමස්කාරය.
99
@@youturnbudubanasinhala00 ,, . X , , , , , , I xxx,,,, I,
කොහෙද බං නිවන් මග වහල දාල තියෙන්නෙ. උඹට වුවමනාව තිබ්බනම් හොයන්න තිබ්බා.
🌸🌺🌼සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🌸🌼🌺
තෙරුවන් සරණයි. උතුම් ධර්ම දානමය පින්කමට සම්බන්ධ වීමට මේ දේශනාව මිතුරන්ට යවන්න. නිවනම නාථයි නිවනම වෙත් වා!
මම ජීවිත අහපු හොදම බන එකම බන අවසාන බන මාගේ වහරක මහ රහතන් වහන්සේගේ බන මතක් උවත් සැනසීමක් සාදු සාදු සාදු
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන් වහන්සෙට 🙏🙏🙏
සාදු සාදු සාදු ❤...උතුම් නිර්වානම වෙත්වා 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි. දානයන් අතර උතුම්ම දානය ධර්ම දානමය පින්කමට ඔබටත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සදහා චැනලයේ ඇති එක සදහම් දේශනාවක් ෆේස්බුක්, වට්සැප් හරහා මිතුරන්ට යවන්න. ඔව්න්ටද අනුකම්පාවෙන් නිවන් මග අසා දැනගැනීමට උපකාර වන්න. තෙරුවන් සරණයි. නිවනම් නාථයි නිවනම වෙත්වා.
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!
සාන්සාරික දුක පෙන්වා දෙන ඔබ වහන්සේට මගේ නමස්කාරයවේවා
තෙරැවන්සරණයි අපේ හාමුදුරුවනේ ..🙏🙏🙏
සියලු සත්වයො නිබ්බාන පරම සුකයෙන් සිගිතතරවෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
උතුම් දේශනාවක් සාදු සාදු සාදු
ඔබ වහන්සේට ගොඩක් පින් !!
මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!!🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි. උතුම් ධර්ම දානමය පින්කමට සම්බන්ධ වීමට මේ දේශනාව මිතුරන්ට යවන්න. නිවනම නාථයි නිවනම වෙත් වා!
Obawahsege ධර්මදේශනාwa mawa මොහොතකට pera mage සිතිවිලි සම්පූර්ණයෙන් wenas kara dahamsithak bawata path kara. Obawahsege නිවන ekmanin sath sath wewa
තෙරුවන් සරණයි. දානයන් අතර උතුම්ම දානය ධර්ම දානමය පින්කමට ඔබටත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සදහා චැනලයේ ඇති එක සදහම් දේශනාවක් ෆේස්බුක්, වට්සැප් හරහා මිතුරන්ට යවන්න. ඔව්න්ටද අනුකම්පාවෙන් නිවන් මග අසා දැනගැනීමට උපකාර වන්න. තෙරුවන් සරණයි. නිවනම් නාථයි නිවනම වෙත්වා.
මේ සසරේ දුක දැනගන්න ඔබ වහන්සේ ට අපිට දෙසන ක රන බණ. මගේ සසර කෙ ට් වේවා 🙏🙏🙏
මේ බන ස්‍රවනය වෙනකොට මුලු සරීරයම කිලිපොලා යනව අපෙ හාමුදුරුවනේ .......මේ සසරෙන් එතෙර වන්නට මේ බන ටික පාරමිතාවක් ම වේවා............!!!!🙏🙏🙏
🙏🙏🙏
❤
සියලු ලෝක වල සියලුම සත්වයයෝ සෝවහන් පලයෙන් නිදුක් වෙත්වා...
තෙරුවන් සරණයි. උතුම් ධර්ම දානමය පින්කමට සම්බන්ධ වීමට මේ දේශනාව මිතුරන්ට යවන්න. නිවනම නාථයි නිවනම වෙත් වා!
ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා.! ඉක්මනින් ඔබවහන්සේගේ අරමුණ කරා යන්න ලැබේවා!🙏
පින් ඔබවහන්සේට.. 🙏