හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - HiruTV NEWS 11:55AM LIVE | 2024-12-18

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น • 94

  • @rodrigoanomaambalawana3727
    @rodrigoanomaambalawana3727 วันที่ผ่านมา +6

    බයිලා විමල් හැමදාම කාලේ රට වට්ටන්න වැඩ කරපු එක 😜😜😜

    • @yohansameera6104
      @yohansameera6104 22 ชั่วโมงที่ผ่านมา

      බයිලා කියන ඔයාලටත් බයිලා කියලා අපි හිතනවා නම් අන්න ඒක තමයි බයිලා. ජීවත් වෙලා හිටියොත් මේ කොමන්ට් එක ස්ක්‍රීන් ෂොට් එකක් අරගෙන 2035 දාන්න

  • @SotKw-w5o
    @SotKw-w5o วันที่ผ่านมา +6

    අනේ පලයන් බං යන්න විමලේ වැඩක් බලාගෙන හිටපන් දැන් ගෙදරට වෙලා කකුලෙන් අදින්නේ නැතුව උබලගෙ කාලේ ඉවරයි 😂😂

  • @petrolshed5419
    @petrolshed5419 วันที่ผ่านมา +6

    වීරවංශ ට හැමදාම ඉතින් අධිරාජ්‍යය වාදී කුමන්ත්‍රණ නෙ. කො දැන් ලී ක්වාන් යූ

  • @themalgunasinghe395
    @themalgunasinghe395 วันที่ผ่านมา +9

    අවුරුදු 70 ක් මේ රටේ දියුණුවක් නෑ කියන්නෙ ඊයෙ ඉපදුන එවුන් වෙන්න ඕන.අපේ ආච්චිල සීයල තවම ඉන්නව.ඔවුන්ගෙ කාලය සහ අද කාලය බලනකොට විශාල දියුණුවක් තියෙනව.පැවති රජයවල් මොනවත් නොකල කියන්න බෑ.නමුත් 1977න් පසු පත්වුන රජයවල් ගෙනගිය විවෘත ආර්ථිකය නිසාත් ජේ.ආර්ගෙ මැතිවරණ ක්‍රියාවලිය නිසාත් ඇතිවුන ප්‍රශ්න තියෙනව.දූෂණය වංචාව හොරකම.

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 วันที่ผ่านมา +1

    🌻 සුභ දවසක් වෙිවා hiru නාලිකාවේ සැමට 🌻 🧭🧭🧭🧭🧭💕

  • @sunilsenevirathna4002
    @sunilsenevirathna4002 วันที่ผ่านมา +17

    මුන් බයවෙලා ඉන්නේ අනුර කුමාර රටදියුනු කරනබව දැනගෙන නැවත මුංට බලයට එන්න බැරිවෙන නිසා.

  • @shanthawh
    @shanthawh วันที่ผ่านมา +8

    ආවා ආවා තුන් මුල්ලේ මයිනා.

  • @wannihami4678
    @wannihami4678 วันที่ผ่านมา +4

    පංචායුද කළවැද්ද එළියට ඇවිත් 😂😂

  • @anuruddhasamarathunga
    @anuruddhasamarathunga วันที่ผ่านมา +4

    විමල් වීරසිංහලා වගේ එල්ලෙන්ඩ වැල් නැතිව ඉන්න ගර්හිත දේසපාලුවන් කියන කතා ගනන් ගන්නෙ නැතිව ඔබයන ගමන යන්න ජනාදිපති තුමනි!ජයවේවා❤❤❤

  • @GaminiBandara-q5q
    @GaminiBandara-q5q วันที่ผ่านมา +6

    ඔය මිල ගණන් කොතන හිටියත් ගෙවන්න ඕනෙ ආරක්ෂක නිලදාරින්ට ගෙවන්න ඕනෙ

    • @tharindurodrigo779
      @tharindurodrigo779 วันที่ผ่านมา +1

      රටට සේවයක් කරලා ඕනතරම් පඩි ගත්තට කමක්නැ වලව් වල පොල් ගස් වලට පොරදාලා ගන්න එක හරිනැ

    • @KaminiLalitha
      @KaminiLalitha 23 ชั่วโมงที่ผ่านมา +1

      හමුදා නිලදාරීන් පුද්ගලික වතුවල පොල් කඩන්න ඇහිදින්න ලෙලි ගහන්න, බලු කූඩු සුද්ද කරන්න, බල්ලෝ නාවන්න නෙවෙයි
      රටේ සමුගික ජනයාගේ ආරක්ෂා වට. එමනිසා පොදුජන යාට සේවය කරලා වැටුප් ගැනීම සාදාරනයි.
      ඔය කැක්කුම තියන අයට පුළුවන් ආරක්ෂාව දෙන්න.

    • @kslokuhewagamage3332
      @kslokuhewagamage3332 22 ชั่วโมงที่ผ่านมา

      හමුදාව ඉන්න ඕන ආරක්ශාව ට... බැල මෙහෙවර කරන්න නෙමේ...

  • @SumithJayasingha-e9g
    @SumithJayasingha-e9g วันที่ผ่านมา +6

    අනුර මහත්තයා සුපිරි. ඔය මොකා මොනවා කිව්වත් එයා ග්‍රේඩ්. ගරු අනුර දිසානායක ජනාදිපති තුමනි, ඔය හාල් පාරුවෝ මොනවා කිව්වත් ඔබතුමා කෙලින් තීරණ ගන්න. 🙏🙏🙏

  • @NiranjaMirihagalla
    @NiranjaMirihagalla 22 ชั่วโมงที่ผ่านมา +2

    මෙි ආණ්ඩුවට විතරද බුරන බල්ලනෙ අධ්‍යාපන සුදුසු කමි හොයන්නේ පිසසො අාන්ඩු කරද්දී . මතකයට ආවෙ නැද්ද.

  • @JoyTerrance-b6e
    @JoyTerrance-b6e วันที่ผ่านมา +21

    අනුරට මේ රට කරන්න බැරිනම් වෙන කාටවත් කරන්න බැහැ❤❤❤❤❤❤❤

    • @nimashichathurika
      @nimashichathurika วันที่ผ่านมา +3

      Ekenma❤❤❤

    • @akenamarasinghe5618
      @akenamarasinghe5618 วันที่ผ่านมา +1

      😂😂 apoo

    • @gayanfernando9577
      @gayanfernando9577 วันที่ผ่านมา

      😂😂😂😂😂😂😂😂

    • @p.වsuboda
      @p.වsuboda วันที่ผ่านมา

      Anurata. Karannath. Ba. Eyath. Wadidawasak. Nogihin. Gota. හෝම්. Kiuwa. Wage. Anura. Hom. Kiyanna. Thama. Wenne.. Indiyawath. Ekka. Natana. Natillata. Kiuwa. Wage. Dan. Ko😡😡😡

    • @ShanthiMadumali-c7v
      @ShanthiMadumali-c7v 23 ชั่วโมงที่ผ่านมา

      😅😅මූට කොහොමත් බෑ 😂😂

  • @මුතුවරුසා
    @මුතුවරුසා วันที่ผ่านมา +1

    චාමර සම්පත් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනා

  • @NiranjaMirihagalla
    @NiranjaMirihagalla 23 ชั่วโมงที่ผ่านมา +1

    හිටපු මන්තිල උඞ පයින්නෙ.වැඞ වරදින බව දන්න නිසා

  • @TenhandiSilva
    @TenhandiSilva วันที่ผ่านมา +1

    Nimal virawansa kinne depath nayek gevalaya

  • @themalgunasinghe395
    @themalgunasinghe395 วันที่ผ่านมา +1

    රිලව්,මොනරු,සහ තව සතුන් වර්ග ඉන්නව ගොවිතැන් විනාස කරන.කිසිම රජයක් මේවට නිවැරිදි තීන්දුවක් ගත්තෙ නෑ.රිලව් අල්ලල කැලෑවලට මුදාහරින වැඩ සටහන අසාර්ථක වුනා.වියදම් කරල කරපු ව්‍යාපෘති අසාර්ථක වුනා.මොකද එහෙම කරනකොට ඒ ප්‍රරදේශයේ ඉන්න ඒ රැලම එකවර ගිහින් මුදාහරින්න ඕන.නැත්නම් ඒ වනය තුල සිටින රිළා කණ්ඩායම එයාලට පහරදීල මරා දමනව.ඒ ගැනත් හිතන්න ඕන.

  • @NiranjaMirihagalla
    @NiranjaMirihagalla 23 ชั่วโมงที่ผ่านมา +2

    ආයෙත් හැංගිමුත්තන් තරන්නද හිතන්නේ .ආයේනමි ඔයාලට නටන්න බැ.පාඩුවෙි ඉන්න විමල් මහත්තයෝ

  • @subhathkwt6976
    @subhathkwt6976 วันที่ผ่านมา +1

    ඒක හොදයි දැන් මොන.ආරාස්ෂා දැන් ඔය සල්ලි අහිංසක ජනතාවගේ මුදල්.දැන් මොනවාද ආරාස්ෂා

  • @DishalAyash
    @DishalAyash วันที่ผ่านมา +2

    A K D ජයවේවා

  • @Texas786
    @Texas786 วันที่ผ่านมา +1

    හොරැ ටික ආපහු පාර්ලිමෙන්තුවෙ 😂

  • @Jana-t3h5h
    @Jana-t3h5h 21 ชั่วโมงที่ผ่านมา

    ලංකාවේ නියම හමුදා සෙබලුන් මාලිමාව ට හැමනෙන්න යන සිංහල වේ.පු ගැන විමසිලිමත් වෙන්න .ඕකුන් තමයි රට බෙදන්න උදව් කරන්න

  • @AnandaWejetunga
    @AnandaWejetunga วันที่ผ่านมา +1

    🎉🎉

  • @priyanthikakumaridiwakara7711
    @priyanthikakumaridiwakara7711 21 ชั่วโมงที่ผ่านมา

    අනේ ව්මල්...😂

  • @මුතුවරුසා
    @මුතුවරුසා วันที่ผ่านมา

    ශානික්‍යන්ට මොකටද ඔතන බලයක් දෙන්න ගොරිල්ලා

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx วันที่ผ่านมา

    ආයුබෝවන් 🙏🙏🙏❤️❤️

  • @GaminiBandara-q5q
    @GaminiBandara-q5q วันที่ผ่านมา

    බුරම්පි ඔයාලා
    2004 සිට ආණ්ඩුවල 76 ක් නෙවෙයි

  • @AmeerMhammed-p4e
    @AmeerMhammed-p4e 23 ชั่วโมงที่ผ่านมา

    Dear Hiru, we don't understand why some videos are sensored, as we are living overseas we are very dissopointed that the pictures and videos are getting frequently Sensord by the telecast team. Unless if the video clip is unpleasant and not suitable to watch by children's or the sensitive patients where as the video clip or the picture is Band by any internationally recognized organization. I don't think it is a good idea to sensor make invisible to watch, because generally a news should be very clear and loud to the publics knowledge.

  • @Kumari-iv3jo
    @Kumari-iv3jo วันที่ผ่านมา +2

    Malimawata Jaya wawa

  • @SagaraKarunarathna-t3j
    @SagaraKarunarathna-t3j วันที่ผ่านมา

    විමල් 😂😂😂😂😂😂

  • @nfnf8809
    @nfnf8809 22 ชั่วโมงที่ผ่านมา

    Hiru Thopi wage kalakanni horu , rakenda onee , Rajapakshala wage horu Mee rata karoth vitharai, amu amuwema radi nathiwa Thopi Kade yanne anisai, Thopi hohoma nemai redinathiwa keewath thopita baha Anurawa thawa 20 years walata watch elawanda , api Anura Samagi

  • @ReetaRathnayaka-x6p
    @ReetaRathnayaka-x6p วันที่ผ่านมา

    අනේ පලයන් නිමල් යන්න ලැජ්ජ නේවි 😢😅

  • @ChinthakaRajapaksha-l8d
    @ChinthakaRajapaksha-l8d วันที่ผ่านมา

    Jaya veva

  • @radeesh261
    @radeesh261 วันที่ผ่านมา

    Muta guti danna kauruth nadda

  • @GaminiBandara-q5q
    @GaminiBandara-q5q วันที่ผ่านมา +1

    අහිතකර කිසිවක් අත්සන් කලේ නැහැ කියන්නෙ,රනිල් මහත්තයා ගත්තු තීරණ හරි කියන එකනෙ,එහෙනම් මොකටද වහල්ලු විරුද්ධ උනේ

  • @ShanthiMadumali-c7v
    @ShanthiMadumali-c7v 23 ชั่วโมงที่ผ่านมา

    ටොම් පචය

  • @IndikaJayalath-qy1ws
    @IndikaJayalath-qy1ws วันที่ผ่านมา +1

    Dunnanam vidawapalla

  • @Jana-t3h5h
    @Jana-t3h5h 21 ชั่วโมงที่ผ่านมา

    අනුර කුමාර හොදයි ,ඒත් කිසිදු සිංහල බවුද්ද ජනපති කෙනෙකු නොකල ඉඩම් බලතල පොලිස් බලතල දෙනවා නම් දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදී ට උ වේසිගේ පුතෙක් .අහිංසක හමුදා වේ සෙබළුන් ඔහුට විරුද්ධව ක්‍රියාත්මක විය යුතු .වරෙන් ලපයා බටහිර රටවල මානවහිමිකම් ඩෙමොක්ක්‍රසි සංහිඳියාව සුළු ජාති අයිතිවාසිකම් උගන්වන .යකෝ කලු දුබුරු සංක්‍රමණිකයන් ට බටහිර වර්ණභේද වාදී .මිනිසුන් අසහනයට පත්වෙලා. මුස්ලිම් බටහිර රටවල වියරු වැටිලා සුද්දෝ ගේ අම්. හු. මානවහිමිකම් සුළු ජාති අයිතිවාසිකම් .තොපේ හැමනෙන්න ගිය ලංකාවේ තානාපති ලා මේවා කියන්න නැද්ද ලංකාවේ තොපි ට

  • @DammikaSuranga-tv9qn
    @DammikaSuranga-tv9qn 23 ชั่วโมงที่ผ่านมา

    හිරු ගූ කාපිය

  • @SunethraGamage-w1x
    @SunethraGamage-w1x วันที่ผ่านมา

    Paw.wimal.rusiyawatath.wada.lokui.ne.iersiyawa.malimawata.jayawewa.ane.wimal.oyata.dan.duka.athi.neda.balamu.ape.anura.apita.suwar

  • @anfas3116
    @anfas3116 วันที่ผ่านมา

    Vimal modaya😂😂😂

  • @SheroSwayden
    @SheroSwayden วันที่ผ่านมา

    Parlimentuvata. Path. Karane. Janathavata. Sevayak. Karana. Nathuva. Anunge. Vibaga. Liyapuva. Kata. Karana. Name

  • @NandaHapugoda-gz5cj
    @NandaHapugoda-gz5cj วันที่ผ่านมา

    Namalo ඵලයක් pako

  • @VeenaAssuseemaurapperuwa
    @VeenaAssuseemaurapperuwa วันที่ผ่านมา

    මොකටද පහුගිය කාලෙ ජනාධිපති ලට ආරක්ෂාව ..කවිද මරන්න එන්නෙ.....රටෙි ජනතාවට අවංකව සේවය කලා නමි ඇයි බය රටෙි ජනතාව වගේම ඔවුනුත් සිටිය යුතුයි...ඔීවාට වැය වෙන්නෙ රටෙි දුක් විදින අසරන ජනතාවගෙ මුදල් ජනාධිපති තුමනි ආරක්ෂාව ඔිනම නැහැ ....

  • @මුතුවරුසා
    @මුතුවරුසා วันที่ผ่านมา

    මොන අපරාධයක්ද මේ සත්තුන්ගෙන් වෙන්නේ අලිය කියන්නේම රටට ශාපයක් වෙලා

  • @SheroSwayden
    @SheroSwayden วันที่ผ่านมา

    Anurath. Katava. Dolaven. Gamana. Paien. Vage

  • @Kamalkamal-ur8uw
    @Kamalkamal-ur8uw วันที่ผ่านมา

    Kunugodawal aekka dagalanawada rata hadanawada

  • @shanthajayakody7693
    @shanthajayakody7693 23 ชั่วโมงที่ผ่านมา

    Wimal oya beela neda.?

  • @seetagamage101
    @seetagamage101 23 ชั่วโมงที่ผ่านมา

    Janadi patitumani indiyawe rukadayak wela lankawa indiyawata denna apha koti heduweth indiyawa oya indiyawa Atha polwanne lankhawata prabakaranta Kara. Ganna beri una de Kara ganna obata api chande dunne okata newei rata rakinna

  • @milmil8386
    @milmil8386 23 ชั่วโมงที่ผ่านมา

    Thopila deshapalane karanne api wenuwen nam, rajayata sahayogaya denawa wenuwata unge bada wadaganna perethayo thama hadanne!!!

  • @mohamedzanfar1006
    @mohamedzanfar1006 วันที่ผ่านมา

    Vimal ta thama Kade yanwa hiru

  • @milmil8386
    @milmil8386 23 ชั่วโมงที่ผ่านมา

    Unta hama athatama rata wikunala dan ara weerawansaya kiyanawa Dan api indiyawe rukadayak wenawa kiyala.
    76yrs, horakanne nathuwa perethayo rata wardanaya kalanam apita kisima ekekta atha parana wenne naa.
    Watila nowe, bola thopila wattapu rata kiyapan.

  • @NandaHapugoda-gz5cj
    @NandaHapugoda-gz5cj วันที่ผ่านมา

    හේමා ganita ,,සජිත් inne ,,araksa භටයා

    • @Punyasiridanansuriya
      @Punyasiridanansuriya 23 ชั่วโมงที่ผ่านมา

      වෛරෙන් කතා කරන එකෙක්

  • @TenhandiSilva
    @TenhandiSilva วันที่ผ่านมา

    Munta mokatada aaraksha

  • @milmil8386
    @milmil8386 23 ชั่วโมงที่ผ่านมา

    Bangladesh walin pawa naya gatha perethayo, menna dan anathure hagawanna enawa. Owa oya vahal, musala yana kiyapan!!!

  • @milmil8386
    @milmil8386 23 ชั่วโมงที่ผ่านมา

    Mun deshapalane gana danne unge yahapatha witharai. Perethayo, rajaya karanne janathawage anumathiya bawa nodanna malaperethayone thama parlimenthuwe inne.
    Dushitha horunta monawath wunoth eka janathawa mathaya misa anduwe mathaya nowe kiyala perethayo danne naa.

  • @SugandhaVibhishana
    @SugandhaVibhishana วันที่ผ่านมา

    Jaathiye pan cha aaa yudaya

  • @maheshmahilal5516
    @maheshmahilal5516 วันที่ผ่านมา

    Maha molayak nam ay oyaw gadara areya ana

  • @sriyanimallikawalawedurage6917
    @sriyanimallikawalawedurage6917 วันที่ผ่านมา

    Janatawa npp samagai npp jagawewa

  • @MaduMadu-qy4kx
    @MaduMadu-qy4kx วันที่ผ่านมา

    😂😂😂😂😂😂

  • @milmil8386
    @milmil8386 23 ชั่วโมงที่ผ่านมา

    Bangladesh walin pawa naya gatha perethayo, menna dan anathure hagawanna enawa. Owa oya vahal, musala yana kiyapan!!!