Sinhala Slow Songs Collection |😩❤️| ඇස් පියන් අහන්න Manoparakata (Slowed + Reverb) Best sinhala song

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 มิ.ย. 2024
  • Sinhala Slow Songs Collection |😩❤️| ඇස් පියන් අහන්න Manoparakata (Slowed + Reverb) Best sinhala song Opada #tranding #slowedandreverb #sinhalasongs #songs #songscollection #slowed #slowedreverb #srilanka #playlist #2023 #aluthsindu #old #manthamawaruganne #oldsongsslowed #tranding #1 #2024 #2024newsongs #2024elections #2024總統大選 #2024運勢 #2024songs #newsong @kevinxvibes
    ❤️playlist_________,
    00:00 පිහාටුවක් සේ || slowed and reverb
    03:41 සඳවත අහසින් වැටිලා || slowed and reverb
    07:54 කෙරුවේ මුලාවක් කියලා || slowed and reverb
    11:41 මැරුණු හිතේ || slowed and reverb
    15:15 පෙම් සිහිනේ || slowed and reverb
    21:37 ඔබ එනකල් || slowed and reverb
    25:45 කටු මතින් යන ජිවිතේ (ඔබගෙන් තරම්) || slowed and reverb
    30:21 තුරුලේ නිතර සතපා || slowed and reverb
    35:47 නුඹ කරන චෝදනා || slowed and reverb
    40:02 පපු තුරින් මුව තියන් (මේ සංසාරේ) || slowed and reverb
    44:35 සිතට හොරා මං || slowed and reverb
    48:50 හදවත ගැහෙනා || slowed and reverb
    52:17 හිමි නැති සෙනෙහේ || slowed and reverb
    56:36 මං කෙරු මගෙ තනි ප්‍රේමේ || slowed and reverb
    1:01:42 නුරංගනා || slowed and reverb
    1:05:51 වඩින්න දේවතාවියේ මගේ (රැස්) || slowed and reverb
    lyrics of all the songs have been added below as comments !
    🖤Whatsapp Channel
    whatsapp.com/channel/0029Va5m...
    ✘ Mood music - Full playlist @kevinxvibes
    • • Mood Music @kevinxvibe... @kevinxvibes
    📌Note - This channel is not monetized if you like and enjoy our music you can donate or tip me as I don't earn any money from this channel....
    All Songs Credit Goes to Respective Owners!!
    .. "Use Headphone 🎧 For Better Experience"..
    ✘ No copyright infringement intended. All rights the music belong to the owners!
    ❤️Subscribe & Share
    ✘Details ;-
    ~ Pem_Sihine_Pradeep_Rangana Pem Sihine (slowed+reverb)
    ~ Oba Enakal (slowed+reverb)
    ~ Keruwe mulawak kiyala | කෙරුවේ මුලාවක් කියලා (slowed and reverb)
    ~ Thahanam Dan (තහනම් දැන් මට ඔයාගේ) Slowed And Reverb
    ~ Marunu Hithe (slowed+reverb)
    ~ Sandawatha Ahasin Watila ( සදවත අහසින් වැටිලා ) Slowed + Reverb
    ~ Pihatuwak Se (slowed+reverb)
    ~ Nuba Karana Chodana(නුඹ කරන චෝදනා) Slowed+Reverb
    ~ Obagen Tharam | ඔබගෙන් තරම් (Slowed + Reverb)
    ~ Obagen Tharam (ඔබගෙන් තරම්) - Chillie Thilanka | Slowed & Reverb | Reverb lovers
    ~ Me Sansare (මෙ සන්සාරේ) [slowed+reverb]
    ~ Sithata Hora Man (slowed+reverb)
    ~ Hadawatha Gahena (slowed+reverb)
    ~ Himi Nathi Senehe ( හිමි නැති සෙනෙහේ ) - Asanka Priyamantha (Slowed and reverb)
    ~ මම කෙරු මගේ තනි ප්‍රෙමේ {slowed+reverb}
    ~ Nurangana-නුරංගනා-[slowed+reverb]
    ~ Wadinna dewathawiye mage
    #atifaslam #slowed #musafirsong #sinhalasongs #slowedandreverb #manoparakata #srilanka #playlist #2023 #manthamawaruganne #songs #old #kevinxvibes #1 #tranding slowed and reverb new songs sinhala songs sinhala sindu sindu 2023 parana sindu songsopada ඔපදා kanchana anuradhi opada kanchana anuradhi kanchana anuradhi new song new music kanchana anuradhi songs aluth sindu opada mp3 downloads charuka dushyantha opada music video dilshan l silva lasitha jayaneththi arachchige sgm sgm tunes oba mawa soyame awa welawe oba mawa soya me laga awa welawe new sinhala songs 2023 kanchana anuradhi live srilankan music videos, sinhala latest songs, trending, trending music videos, trending 1, trending in music yasith kelambiarachchi, sarasaviya, yasith kelambiarachchi sarasaviya, sarasawiya, na kapana anora wessaka, naa kapana anora wessaka, na kapana anora wassaka, sarasaviya amu sinduwa, sarasaviya song, na kapana anora wessaka song, yasith kelambiarachchi new song, yasith kelambiarachchi new songs, sinhala new songs, sinhala songs, sinhala new songs 2023, new sinhala songs, sinhala songs 2023, new sinhala songs 2023, සරසවිය, seethala haduwakin, New Sinhala Song, Sinhala Song, Mind Relaxing Song, Most Romantic Songs, Non Stop Love Mix, Feeling of First Love, Feeling Music, Best Song Collection, manoparakata, new generation sinhala song, sinhala songs cover, Sk Music, Slowed and reverb song, Aluth Sindu, Neth manema, Nohithunata, Yuki nawarathna, Dilu beats, Mano music, manoparakta, top 10 song collection, Trending 1 music, 1h nonstop song, Slowed song, ඇස් පියන් අහන්න, මනෝපාරකට, No.1 Music Artist, SK MUSIC yasith kelambiarachchi songs komaliya, paladala muthu sina, prageeth perera, manamala komaliya, komaliya song video, komaliya prageeth, komaliya song, sinhala new music video, komaliya prageeth perera, prageeth perera songs, prageeth perera new songs, prageeth perera new songs 2024, raveen tharuka, aluth sindu, sinhala new songs, sinhala songs, new sinhala song, sinhala sindu, new sinhala songs, sinhala new songs 2023, new music videos 2023, new songs, sinhala songs 2024, new sinhala songs 2023 sri lanka songs music new sindu @kevinxvibes
  • เพลง

ความคิดเห็น • 266

  • @kevinxvibes
    @kevinxvibes  5 หลายเดือนก่อน +41

    00:00 පිහාටුවක් සේ
    03:41 සඳවත අහසින් වැටිලා
    07:54 කෙරුවේ මුලාවක් කියලා
    11:41 මැරුණු හිතේ
    15:15 පෙම් සිහිනේ
    21:37 ඔබ එනකල්
    25:45 කටු මතින් යන ජිවිතේ (ඔබගෙන් තරම්)
    30:21 තුරුලේ නිතර සතපා
    35:47 නුඹ කරන චෝදනා
    40:02 පපු තුරින් මුව තියන් (මේ සංසාරේ)
    44:35 සිතට හොරා මං
    48:50 හදවත ගැහෙනා
    52:17 හිමි නැති සෙනෙහේ
    56:36 මං කෙරු මගෙ තනි ප්‍රේමේ
    1:01:42 නුරංගනා
    1:05:51 වඩින්න දේවතාවියේ මගේ (රැස්)
    lyrics of all the songs have been added below as comments !
    🖤Whatsapp Channel
    whatsapp.com/channel/0029Va5muZP1XquSoIY0bi32
    ✘ Mood music - Full playlist @kevinxvibes
    • th-cam.com/play/PLdYe0mU05yj93UYv4sLBiR0Ua_eqDrDiO.html&si=6ITWEYXHS-r7d0AN @kevinxvibes
    All Songs Credit Goes to Respective Owners!!
    .. "Use Headphone 🎧 For Better Experience"..
    ✘ No copyright infringement intended. All rights the music belong to the owners!
    ❤️Subscribe & Share

  • @Madushi-2005
    @Madushi-2005 4 หลายเดือนก่อน +42

    කිසිම මනුස්සයෙක් තමන්ට කව්රුත් නෑ කියන තත්වෙට තරන් අසරණ වෙන්න හොද නැ කිසිම දවසක😪💔

    • @user-qu7hm7xi1d
      @user-qu7hm7xi1d 3 หลายเดือนก่อน +2

      Eka ape patthenuth kello hithanavanam ada kolloth mehema dukin na

  • @bike_loves_20
    @bike_loves_20 5 หลายเดือนก่อน +70

    බුට් කැවත් නැතත් මෙ සින්දු නිකම්ම හදවත කොහෙදෝ දුරටක අරන් යනව🥺💔

  • @kevinxvibes
    @kevinxvibes  5 หลายเดือนก่อน +19

    💜lyrics
    නුඹ කරන චෝදනා (numba karana chodana)
    ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
    නුඹ කරන චෝදනා..
    නුඹ කරන චෝදනා මුලු හිතම පාරනා
    ආදරේ සුසුම් උඩු සුළගේ පාවෙනා
    බය හිතෙන යෝජනා දුක එක්ක හැංගුනා
    තාම උණුහුමයි ඇස් අඬන කාරනා
    ආයේ එන්න කියලා යන්න කාරනේ රවටනා..
    පේනා දුරක නෑවිත් ඉන්න තරහක් නෑ මෙමා..
    ආයේ එන්න කියලා යන්න කාරනේ රවටනා..
    පේනා දුරක නෑවිත් ඉන්න තරහක් නෑ මෙමා..
    MUSIC
    සඟවන්න මාගේ නතරවුණු ප්‍රේමේ
    මතකයන් මැදින් අපි උන්නු කාලේ
    සදහටම වාගේ හුරු පුරුදු තාලේ
    මිරිඟුවක් තමයී ඔබ දුන්නු හීනේ..
    ආයේ එන්න කියලා යන්න කාරනේ රවටනා..
    පේනා දුරක නෑවිත් ඉන්න තරහක් නෑ මෙමා..
    MUSIC
    සෙල්ලමට වාගේ ලියවුණු කතාවේ
    තිබුණිනම් පෙමක් සංසාර ගානේ
    සදහටම වාගේ හුරු පුරුදු තාලේ
    මිරිඟුවක් තමයී ඔබ දුන්නු හීනේ..
    නුඹ කරන චෝදනා මුලු හිතම පාරනා
    ආදරේ සුසුම් උඩු සුළගේ පාවෙනා
    බය හිතෙන යෝජනා දුක එක්ක හැංගුනා
    තාම උණුහුමයි ඇස් අඬන කාරනා
    ආයේ එන්න කියලා යන්න කාරනේ රවටනා..
    පේනා දුරක නෑවිත් ඉන්න තරහක් නෑ මෙමා..
    ආයේ එන්න කියලා යන්න කාරනේ රවටනා..
    පේනා දුරක නෑවිත් ඉන්න තරහක් නෑ මෙමා..
    The lyrics of all the songs have been added below as comments !
    🖤WhatsApp Channel
    whatsapp.com/channel/0029Va5muZP1XquSoIY0bi32
    ✘ Mood music - Full playlist
    • th-cam.com/play/PLdYe0mU05yj93UYv4sLBiR0Ua_eqDrDiO.html&si=qfwPOjcVuo3wG2kT
    All Songs Credit Goes to Respective Owners!!
    .. "Use Headphone 🎧 For Better Experience"..
    ❤Subscribe & Share

  • @kevinxvibes
    @kevinxvibes  5 หลายเดือนก่อน +17

    💜lyrics
    කටු මතින් යන ජිවිතේ (obagen tharam)
    ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
    ආදරෙ ඔබෙන් දැනුනු තරම්
    දැනි දැනී හිතම වෙලූ තරම්
    ආදරෙ ඔබෙන් දැනුනු තරම්
    දැනි දැනී හිතම වෙලූ තරම්
    ජීවිතේ සතුට මේ තරම්
    නැහැ දැනුනේ මේ ලෝකේ
    මට ලැබුනු ඔබගෙන් තරම්
    ඔබ මැවූ පද පෙලින්
    මා හදේ ගීතයක් ලීවා
    නොමැකෙනා පද වලින්
    ජීවිතේ තනුව මම ලීවා
    උපදීනා මතු හැම භවේ
    මං ඉන්නවා ඔබගෙ
    පපුතුරුලේ උණුහුම වෙලා
    කටු මතින් යන ජීවිතේ
    මල් වලින් අපි සරසමු
    ඔබෙ හැඬුම් මගේ කියා
    සමසිතින් අපි විඳගමු
    මං ඉන්නවා ඔබගෙ
    පපුතුරුලේ උණුහුම වෙලා
    The lyrics of all the songs have been added below as comments !
    🖤WhatsApp Channel
    whatsapp.com/channel/0029Va5muZP1XquSoIY0bi32
    ✘ Mood music - Full playlist
    • th-cam.com/play/PLdYe0mU05yj93UYv4sLBiR0Ua_eqDrDiO.html&si=qfwPOjcVuo3wG2kT
    All Songs Credit Goes to Respective Owners!!
    .. "Use Headphone 🎧 For Better Experience"..
    ❤Subscribe & Share

  • @kevinxvibes
    @kevinxvibes  5 หลายเดือนก่อน +11

    💜lyrics
    හිමි නැති සෙනෙහේ (himi nati senehe)
    ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
    හිමි නැති සෙනෙහේ
    හදවත රන්දා
    මට දුක දැනුනා
    ඔබ සිහිවීලා
    මසිතේ පුරා
    සතපා ඔයා
    නොලැබේ කියා
    සිතුනා
    හිමි නැති සෙනෙහේ
    හදවත රන්දා
    අතැගිලි නොබැඳී
    සිත් අප එක්වී
    මියෙන තුරා ලංවී හිදිමූ
    නොදැනී කවුරුත්
    හදවත සංකා
    ඔබ වෙනුවෙන් මා
    රැක ගෙන තිබුනූ
    ඔබ වෙනුවෙන් මා
    රැක ගෙන තිබුනූ
    හිමි නැති සෙනෙහේ
    හදවත රන්දා
    මට දුක දැනුනා
    ඔබ සිහිවීලා
    මසිතේ පුරා
    සතපා ඔයා
    නොලැබේ කියා
    සිතුනා
    හිමි නැති සෙනෙහේ
    හදවත රන්දා
    ඉරණම විසඳී
    යලි අප හමුවී
    දවසක් ඒවී
    ඔබ මගේ වී
    ඔබගේ සතුටයි
    මට නන් ඕනේ
    ඒ ටික ඇති
    මියැදෙන්න කලින්
    ඒ ටික ඇති
    මියැදෙන්න කලින්
    හිමි නැති සෙනෙහේ
    හදවත රන්දා
    මට දුක දැනුනා
    ඔබ සිහිවීලා
    මසිතේ පුරා
    සතපා ඔයා
    නොලැබේ කියා
    සිතුනා
    හිමි නැති සෙනෙහේ
    හදවත රන්දා
    The lyrics of all the songs have been added below as comments !
    🖤WhatsApp Channel
    whatsapp.com/channel/0029Va5muZP1XquSoIY0bi32
    ✘ Mood music - Full playlist
    • th-cam.com/play/PLdYe0mU05yj93UYv4sLBiR0Ua_eqDrDiO.html&si=qfwPOjcVuo3wG2kT
    All Songs Credit Goes to Respective Owners!!
    .. "Use Headphone 🎧 For Better Experience"..
    ❤Subscribe & Share

  • @user-vc5xo1xh5j
    @user-vc5xo1xh5j 5 หลายเดือนก่อน +14

    ආසම චැනල් එක මේක. හිතේ ප්‍රශ්නයක් තියෙයි නම් ඒක අමතක කරන්න මන් ඉස්සෙල්ලම එන්නේ ඔයා හොයාගෙන🥺🌍❤️

  • @kevinxvibes
    @kevinxvibes  5 หลายเดือนก่อน +12

    💜lyrics
    මං කෙරූ මගේ තනි ප්‍රේමේ (mama keru mage thani preme)
    ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
    මතකේ මතකේ නුඹගේ මකන්නද හදින් මං
    තියන් දැවෙන්නද තවත් මං
    දුරකින් නුඹටත් රහසින් හිදිමින් පෙම් කරන්නද තවත් මං?බලාපොරොත්තුත් තව තියන්
    හිත කොහොම හදන්නද
    නුඹ වෙනතක පැටලෙන්නට
    මම තනිව හිදින්නට
    මේ ආදරයද

    මම කෙරු මගෙ තනි ප්‍රේමේ
    තවමත් එය නම් ඔබ නොදනි
    නුඹගෙන් පිරි මගෙ ලෝකේ
    මත් දුමකින් මා මත් කරමි

    ඒ ප්‍රේමිය නුඹට ලියු හසුනේ
    අකුරුත් බොදවී වචනත් මියැදී හැගුමක් ඉතිරිකලා
    ඒ ප්‍රේමිය ඒකපාර්ශ්වික පෙමක්
    එතරම් දුකක් බව
    නොකරමි කලින් මං

    නුඹ ගැන හිත හිත දැවෙනා
    හැම රෑකම තනිවම හැඩුවා
    තව තව තනිවම තැවෙනා
    හිත කොහොම හදන්නද මන්දා

    මම කෙරු මගෙ තනි ප්‍රේමේ
    තවමත් එය නම් ඔබ නොදනි
    නුඹගෙන් පිරි මගෙ ලෝකේ
    මත් දුමකින් මා මත් කරමි
    The lyrics of all the songs have been added below as comments !
    🖤WhatsApp Channel
    whatsapp.com/channel/0029Va5muZP1XquSoIY0bi32
    ✘ Mood music - Full playlist
    • th-cam.com/play/PLdYe0mU05yj93UYv4sLBiR0Ua_eqDrDiO.html&si=qfwPOjcVuo3wG2kT
    All Songs Credit Goes to Respective Owners!!
    .. "Use Headphone 🎧 For Better Experience"..
    ❤Subscribe & Share

  • @kevinxvibes
    @kevinxvibes  5 หลายเดือนก่อน +15

    💜lyrics
    තහනම් දැන් (thahanam den)
    ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
    තහනම් දැන් මට ඔයාගේ රූපේ පේනා තැනක ඉන්නත්
    මේ ලොකේ පවුරු බැඳිලා අප වටා
    මේ ගෙවෙනා මොහොත ගානේ
    ඔබව යාවී දුරට මාගෙන්
    පුලූවන්නම් තබමි කාලේ නවතලා
    අපි ආයේ හමුවෙන්නේ කවදාදෝ නෑ දන්නේ
    එතකල් ඉන්නවා මග බලා
    මා ඉන්නේ ලතැවිල්ලේ
    හිත ඇතුලේ ගිනි දැල්වේ
    ඔබ දන්නෑ මගේ වේදනා
    තහනම් දැන් මට ඔයාගේ
    රූපේ පේනා තැනක ඉන්නත්
    මේ ලෝකේ පවුරු බැඳිලා අප වටා
    මේ ගෙවෙනා මොහොත ගානේ
    ඔබව යාවී දුරට මාගෙන්
    පුලූවන්නම් තබමි කාලේ නවතලා
    ඇයිදෝ මේ බාධා අපි කාටත් නෑ වරදක් කරලා
    මේ කදුලක් පාසා පෙම තව වැඩිවුණා
    නෑ අන්සතු වෙන්නේ
    ඔබ මා ඉන්නා තුරු මේ ලොකේ
    ඒ බව දිවුරන්නම් ඔබ දුක් වෙන්නෙපා
    අන්සතුවෙයි කියා හිතන්නත් එපා
    සදාකල් මගේමයි ඔයා
    ආදරයේ නාමෙන්
    මේතාක් කල් වින්දේ දුක විතරයි
    ඒ ගැන වෙන කවුරුත්
    නැහැ තේරුම් ගන්නේ
    ජීවිතයම මාගේ පවතින්නේ
    ඔබේ සෙනෙහේ හින්දා
    මා හැර ඔබ ගියොතින් අසරණ වේවී මා
    ඊතින් කිසිමදා වෙනස් වෙන්නෙපා
    සදාකල් මගේමයි ඔයා
    තහනම් දැන් මට ඔයාගේ
    රූපේ පේනා තැනක ඉන්නත්
    මේ ලෝකේ පවුරු බැඳිලා අප වටා
    මේ ගෙවෙනා මොහොත ගානේ
    ඔබව යාවී දුරට මාගෙන්
    පුලූවන්නම් තබමි කාලේ නවතලා
    අපි ආයේ හමුවෙන්නේ කවදාදෝ නෑ දන්නේ
    එතකල් ඉන්නවා මග බලා
    මා ඉන්නේ ලතැවිල්ලේ
    හිත ඇතුලේ ගිනි දැල්වේ
    ඔබ දන්නෑ මගේ වේදනා
    The lyrics of all the songs have been added below as comments !
    🖤WhatsApp Channel
    whatsapp.com/channel/0029Va5muZP1XquSoIY0bi32
    ✘ Mood music - Full playlist
    • th-cam.com/play/PLdYe0mU05yj93UYv4sLBiR0Ua_eqDrDiO.html&si=qfwPOjcVuo3wG2kT
    All Songs Credit Goes to Respective Owners!!
    .. "Use Headphone 🎧 For Better Experience"..
    ❤Subscribe & Share

  • @kevinxvibes
    @kevinxvibes  5 หลายเดือนก่อน +12

    💜lyrics
    නුරංගනා (nurangana)
    ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
    ඉනාව වාගේ - හිනාව මූණේ..
    ගෙනාව හීනේ හැමදාම කාලෙ ගෙවුණේ..
    උපන්න ප්‍රේමේ - තියාන මහදේ..
    බලාන ඉන්නේ පැතු වචනෙ ලැබෙනකන් මේ..
    හිත දෑස නොයිවසිල්ලේ..
    හංගන හසරැල්ලේ....
    ලස්සන දකින්නටයි ආශා මං කෙල්ලේ...
    නුරංගනා - සිතුවිලි අවුස්සනා..
    සුර ලොවින් ගෙනා..
    රුව මගේ හිතේ දිලේ දිලේ..
    නුරංගනා - සිතුවිලි අවුස්සනා..
    සුර ලොවින් ගෙනා..
    රුව මගේ හිතේ දිලේ දිලේ..
    නා දළු සම දෙතොලේ..
    ඔය රෝස මල් කොපුලේ..
    විඳිනට පහස ඇලුම් නොසන්සිඳේ මගේ හිතේ
    නිල්මිණි නෙතු සඟලේ
    මනලෝල බැල්ම දැලේ
    වෑහෙන වසඟ කැළුම් අනන්ත සේ හැඟුම් ගෙනේ
    හිත දෑස නොයිවසිල්ලේ..
    හංගන හසරැල්ලේ....
    ලස්සන දකින්නටයි ආශා මං කෙල්ලේ...
    නුරංගනා - සිතුවිලි අවුස්සනා..
    සුර ලොවින් ගෙනා..
    රුව මගේ හිතේ දිලේ දිලේ..
    නුරංගනා - සිතුවිලි අවුස්සනා..
    සුර ලොවින් ගෙනා..
    රුව මගේ හිතේ දිලේ දිලේ..
    ඉඟිබිඟි අතරතුරේ..
    රැගෙනාවෙ අනගසරේ..
    අරගෙන ලමැදෙ ලැගුම් වසන්තයේ දසුන් ලෙසේ..
    දවසක ඔය ඇසුරේ..
    තැනු මාගෙ පෙම් මැදුරේ..
    ඉටුකරගනිමි පැතුම් නුඹෙන් හිතේ පිරිච්ච මේ..
    හිත දෑස නොයිවසිල්ලේ..
    හංගන හසරැල්ලේ....
    ලස්සන දකින්නටයි ආශා මං කෙල්ලේ...
    (නුරංගනා - සිතුවිලි අවුස්සනා..
    සුර ලොවින් ගෙනා..
    රුව මගේ හිතේ දිලේ දිලේ..)
    නුරංගනා - සිතුවිලි අවුස්සනා..
    සුර ලොවින් ගෙනා..
    රුව මගේ හිතේ දිලේ දිලේ..
    නුරංගනා - සිතුවිලි අවුස්සනා..
    සුර ලොවින් ගෙනා..
    රුව මගේ හිතේ දිලේ දිලේ..
    නුරංගනා - සිතුවිලි අවුස්සනා..
    සුර ලොවින් ගෙනා..
    රුව මගේ හිතේ දිලේ දිලේ..
    The lyrics of all the songs have been added below as comments !
    🖤WhatsApp Channel
    whatsapp.com/channel/0029Va5muZP1XquSoIY0bi32
    ✘ Mood music - Full playlist
    • th-cam.com/play/PLdYe0mU05yj93UYv4sLBiR0Ua_eqDrDiO.html&si=qfwPOjcVuo3wG2kT
    All Songs Credit Goes to Respective Owners!!
    .. "Use Headphone 🎧 For Better Experience"..
    ❤Subscribe & Share

  • @tharubaba-ie7kq
    @tharubaba-ie7kq 2 หลายเดือนก่อน +14

    සමහරු ආදරේ විදිනකොට තවත් සමහරු ආදරේ නිසා විදවනවා ❤️🥺ආදරේ කියන්නේ පුදුම දෙයක් 💔🖐️

  • @kevinxvibes
    @kevinxvibes  5 หลายเดือนก่อน +13

    💜lyrics
    පපු තුරින් මුව තියන් (me sansare)
    ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
    මේ සන්සාරේ සිහිනේ මේ....
    ආදරනීයම මතකේ වූ....
    දෑසේ ගෑවූ සෙනෙහේ මේ
    මා හැරදා සුලගේ පාවූ
    හිනාව මියැදී තරු නිවුනලු
    දෑලෙ වලාවන් යලි නෑලූ
    ආදරේනම් කවුරුන් වේදෝ
    මා තරමින් ඔය සිත සෑදූ
    Hmmm mmmmm hmmm mmmmmmmm mmmmmmm
    Hmmm mmmmm hmmm mmmmmmmm mmmmmmm
    Hoooo ooooo aaaaaaa hoooo
    ooo
    Music
    පපු තුරින් මුව තියන් අහන් ඉන්නට එපා
    කියන්නට දෙයක් නෑ ඉතුරිවී මට කියා
    මගෙ සිනා ඔබගෙ
    මගෙ කතා ඔබගෙ ලග තියගන්න ආදරෙන්
    දෑසේ ගෑවූ සෙනෙහේ මේ
    මා හැරදා සුලගේ පාවූ
    ආදරේනම් කවුරුන් වේදෝ
    මා තරමින් ඔය සිත සෑදූ
    Hmmm mmmmm hmmm mmmmmmmm mmmmmmm
    Hmmm mmmmm hmmm mmmmmmmm mmmmmmm
    Hoooo ooooo aaaaaaa hoooo
    ooo
    Music
    උමතුවක් වී සදා සැනසි මගෙ සෙනෙහසින්
    සමු අරන් දුර ගියා හදට ලන් වී හිදින්
    මගෙ සිනා ඔබගෙ
    මගෙ කතා ඔබගෙ ලග තියගන්න ආදරෙන්
    දෑසේ ගෑවූ සෙනෙහේ මේ
    මා හැරදා සුලගේ පාවූ
    ආදරේනම් කවුරුන් වේදෝ
    මා තරමින් ඔය සිත සෑදූ
    Hmmm mmmmm hmmm mmmmmmmm mmmmmmm
    Hmmm mmmmm hmmm mmmmmmmm mmmmmmm
    Hoooo ooooo aaaaaaa hoooo
    ooo
    The lyrics of all the songs have been added below as comments !
    🖤Whatsapp Channel
    whatsapp.com/channel/0029Va5muZP1XquSoIY0bi32
    ✘ Mood music - Full playlist
    • th-cam.com/play/PLdYe0mU05yj93UYv4sLBiR0Ua_eqDrDiO.html&si=qfwPOjcVuo3wG2kT
    All Songs Credit Goes to Respective Owners!!
    .. "Use Headphone 🎧 For Better Experience"..
    ❤Subscribe & Share

  • @kevinxvibes
    @kevinxvibes  5 หลายเดือนก่อน +10

    💜lyrics
    කෙරුවේ මුලාවක් කියලා (keruwe mulawak kiyala)
    ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
    නොදැනුවත්‌ කමට පෙරදා.. මම ඔබට පෙම්‌ කෙරුව හින්දා
    දහස්‌ වාරයක්‌ දැන්‌.. හදවතින්‌ තැවෙනවා..
    නැහැ දැනන්‌ හිටියේ කිසිදා.. අපමණ දුකක්‌ දෙයි කියාලා
    හිතක්‌ නැනි කෙනෙක්‌ මෙන්‌.. සත්තකින්‌ මට ඔයා..
    කෙරුවේ මුළාවක්‌ කියලා..
    දැනන්‌ හිටියා නම්
    ඔහු හා ඔබ යන්න මත්තෙන්‌
    ඔය දෑත දාලා යන්න මට තිබුණා..
    මම ඔබේ ගැන කියා.. කල එදා වර්ණනා..
    අහන්‌ හිටිය අය දැන්‌.. මග තොටේ හමුවෙලා
    කට කොනින්‌ හිනැහිලා... අද මගෙන්‌ ඔබ මෙදා..
    කොහේදෝ කියාලා.. විහිළුවෙන්‌ අහනවා
    කෙරුවේ මුළාවක්‌ කියලා..
    දැනන්‌ හිටියා නම්
    ඔහු හා ඔබ යන්න මත්තෙන්‌
    ඔය දෑත දාලා යන්න මට තිබුණා..
    අද මගේ ඇද කියා.. සිල්වතෙක්‌ ලෙස ඔයා..
    හොඳින්‌ ඉන්නවා නම්‌.. ඔහු ළඟින්‌ නැවනිලා
    මට කමක්‌ නෑ සදා.. ජීවිතාන්තය පුරා..
    දුකින්‌ ඉන්නෙපා යයි.. පතනවා ඔබට මා
    කෙරුවේ මුළාවක්‌ කියලා..
    දැනන්‌ හිටියා නම්
    ඔහු හා ඔබ යන්න මත්තෙන්‌
    ඔය දෑත දාලා යන්න මට තිබුණා....
    නොදැනුවත්‌ කමට පෙරදා.. මම ඔබට පෙම්‌ කෙරුව හින්දා
    දහස්‌ වාරයක්‌ දැන්‌.. හදවතින්‌ තැවෙනවා..
    නැහැ දැනන්‌ හිටියේ කිසිදා.. අපමණ දුකක්‌ දෙයි කියාලා
    හිතක්‌ නැනි කෙනෙක්‌ මෙන්‌.. සත්තකින්‌ මට ඔයා..
    කෙරුවේ මුළාවක්‌ කියලා..
    දැනන්‌ හිටියා නම්
    ඔහු හා ඔබ යන්න මත්තෙන්‌
    ඔය දෑත දාලා යන්න මට තිබුණා....
    The lyrics of all the songs have been added below as comments !
    🖤WhatsApp Channel
    whatsapp.com/channel/0029Va5muZP1XquSoIY0bi32
    ✘ Mood music - Full playlist
    • th-cam.com/play/PLdYe0mU05yj93UYv4sLBiR0Ua_eqDrDiO.html&si=qfwPOjcVuo3wG2kT
    All Songs Credit Goes to Respective Owners!!
    .. "Use Headphone 🎧 For Better Experience"..
    ❤Subscribe & Share

  • @kevinxvibes
    @kevinxvibes  5 หลายเดือนก่อน +10

    💜lyrics
    දෑසේ ඔය රුව මැවිලා (hadawatha gahena)
    ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
    දෑසේ ඔය රුව මැවිලා
    නෑ ළඟ සැනසුම රැඳිලා
    කාලය හෙමිහිට ගෙවිලා
    යයි තව අපි දුර ඇදිලා
    හදවත ගැහෙනා ගැහෙනා මොහොතක් පාසා
    මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා
    ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා
    මේ සංසාරේ ඔබේ සතුටයි මට ඕනා
    රෑ අහසේ තරු නෑ දැන් හිනැහෙන්නේ
    ඔබ කොහෙදෝ මා හැරදා අද ඉන්නේ
    මගේ ලෝකේ ඔබ පමණයි මට උන්නේ
    ඔබ ගියදා දුක විතරයි මට ලැබුණේ
    පාලුවේ තනිවෙලා මා ඉන්නවා
    ඔබ ළඟින් උන් කාලයේ
    දුන් ආදරේ ජීවිතේ වෙලා
    හදවත ගැහෙනා ගැහෙනා මොහොතක් පාසා
    මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා
    ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා
    මේ සංසාරේ ඔබේ සතුටයි මට ඕනා
    මා දන්නා කවුරුත් නෑ ඔබ වාගේ
    දුක දන්නේ කවුරුද මගේ ඇස් වාගේ
    සැනසෙන්නම් උන්නා නම් නෙතු මානේ
    මියැදෙන්නම් ළඟටම වී ඔය තුරුලේ
    පාලුවේ තනිවෙලා මා ඉන්නවා
    ඔබ ළඟින් උන් කාලයේ
    දුන් ආදරේම ජීවිතේ වෙලා
    හදවත ගැහෙනා ගැහෙනා මොහොතක් පාසා
    මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා
    ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා
    මේ සංසාරේ ඔබේ සතුටයි මට ඕනා
    The lyrics of all the songs have been added below as comments !
    🖤WhatsApp Channel
    whatsapp.com/channel/0029Va5muZP1XquSoIY0bi32
    ✘ Mood music - Full playlist
    • th-cam.com/play/PLdYe0mU05yj93UYv4sLBiR0Ua_eqDrDiO.html&si=qfwPOjcVuo3wG2kT
    All Songs Credit Goes to Respective Owners!!
    .. "Use Headphone 🎧 For Better Experience"..
    ❤Subscribe & Share

  • @kevinxvibes
    @kevinxvibes  5 หลายเดือนก่อน +12

    💜lyrics
    පෙම් සිහිනේ (pem sihine)
    ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
    ආදරයේ පාවෙන හැඟුමක්
    ජීවිතයක් සෙව්වා
    ආදරයේ පාවෙන හැඟුමක්
    ජීවිතයක් සෙව්වා
    පුරාණේ මගේ වූ ඔබේ ආදරේ
    මිරිඟුවක් තනිකමක් විතරමයි
    පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවි
    ඔබ මාගේ සිත රැවටූ මායාවී
    පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවි
    ඔබ මාගේ සිත රැවටූ මායාවී
    මා ළඟින් ලංවෙලා - ඔබ එදා කී කතා
    මගෙ දිළිඳු ලෝකෙ මාළිඟාවක් කළා
    ඒ තැනූ මාළිඟා - සුන්වෙලා ගිය දිනේ
    අඬන්න කඳුළු ඉතිරි නොකර යන්න ඔබ කියා
    පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවි
    ඔබ මාගේ සිත රැවටූ මායාවී
    පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවි
    ඔබ මාගේ සිත රැවටූ මායාවී
    වස්සානයේ තනිවෙලා - තුරුළු වී උණුසුමේ
    දෑඟිල්ලේ පැටලී උන් සැඳෑව සුන්දරයි
    නුඹ මගේ හැම භවේ - දිව්රලා සෙනෙහසින්
    කී කතාව මාගෙ ලෝකෙ තනිවෙලා ගියා
    පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවී
    ඔබ මාගේ සිත රැවටූ මායාවී
    පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවී
    ඔබ මාගේ සිත රැවටූ මායාවී
    The lyrics of all the songs have been added below as comments !
    🖤WhatsApp Channel
    whatsapp.com/channel/0029Va5muZP1XquSoIY0bi32
    ✘ Mood music - Full playlist
    • th-cam.com/play/PLdYe0mU05yj93UYv4sLBiR0Ua_eqDrDiO.html&si=qfwPOjcVuo3wG2kT
    All Songs Credit Goes to Respective Owners!!
    .. "Use Headphone 🎧 For Better Experience"..
    ❤Subscribe & Share

  • @kevinxvibes
    @kevinxvibes  5 หลายเดือนก่อน +9

    💜lyrics
    තුරුලේ නිතර සතපා (obagen tharam)
    ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
    තුරුලේ නිතර සතපා.. පැතු ලෝකෙ මට ගෙන ආ..
    හරි ලස්සනයි ඔබගේ ආදරේ මටනම්..
    දෑත මගෙ පටලා.. දුර ඈත යමු දෙදෙනා..
    මට ඉස්තරම් ඔබගේ ආදරේ හැමකල්..
    ඔබගෙන් තරම් පෙම නෑ මෙතෙක් කල් අත්වුනේ
    මොනදේ වුනත් ඔබටයි සදාකල් ආදරේ..
    ඔබගෙන් තරම් පෙම නෑ මෙතෙක් කල් අත්වුනේ
    මොනදේ වුනත් ඔබටයි සදාකල් ආදරේ..
    රැඳිලා මේ හිත මානේ..
    හැමදා මා පන වාගේ..
    ඔබමයි මාව ජිවත් කලේ...
    කිසිදා නෑ හැර යන්නේ..
    තිබෙනා කල් දිවි මාගේ..
    ආසයි ඉන්න දැවටී හදේ...
    ඔබගෙන් තරම් පෙම නෑ මෙතෙක් කල් අත්වුනේ
    මොනදේ වුනත් ඔබටයි සදාකල් ආදරේ..
    ඔබගෙන් තරම් පෙම නෑ මෙතෙක් කල් අත්වුනේ
    මොනදේ වුනත් ඔබටයි සදාකල් ආදරේ..
    හේ.. හේ.. හේ.. හේ.. හේ..
    ආ.. හා.. හා.. හා.. හා.. හා..
    දැනෙනා සීතල යාමේ..
    හැමදා ඉන්නට ඕනේ..
    සිනහා පැළඳ මුවගේ මගේ...
    උපමා නෑ පබඳින්නේ..
    ඔබමයි මා නමදින්නේ..
    අපගේ ප්‍රේම පූජාසනේ...
    තුරුලේ නිතර සතපා.. පැතු ලෝකෙ මට ගෙන ආ..
    හරි ලස්සනයි ඔබගේ ආදරේ මටනම්..
    දෑත මගෙ පටලා.. දුර ඈත යමු දෙදෙනා..
    මට ඉස්තරම් ඔබගේ ආදරේ හැමකල්..
    ඔබගෙන් තරම් පෙම නෑ මෙතෙක් කල් අත්වුනේ
    මොනදේ වුනත් ඔබටයි සදාකල් ආදරේ..
    ඔබගෙන් තරම් පෙම නෑ මෙතෙක් කල් අත්වුනේ
    මොනදේ වුනත් ඔබටයි සදාකල් ආදරේ..
    හේ.. හේ.. හේ.. හේ.. හේ..
    හා.. හා.. හා.. හා.. හා.. හා..
    .
    The lyrics of all the songs have been added below as comments !
    🖤WhatsApp Channel
    whatsapp.com/channel/0029Va5muZP1XquSoIY0bi32
    ✘ Mood music - Full playlist
    • th-cam.com/play/PLdYe0mU05yj93UYv4sLBiR0Ua_eqDrDiO.html&si=qfwPOjcVuo3wG2kT
    All Songs Credit Goes to Respective Owners!!
    .. "Use Headphone 🎧 For Better Experience"..
    ❤Subscribe & Share

  • @thariduranjaka3069
    @thariduranjaka3069 5 หลายเดือนก่อน +42

    මම අයියගෙ බලපු videos වලින් හොදම songs තියෙන video එක තමා මේක❤️‍🩹.

    • @kevinxvibes
      @kevinxvibes  5 หลายเดือนก่อน +3

      Thank you❤

  • @kevinxvibes
    @kevinxvibes  5 หลายเดือนก่อน +7

    💜lyrics
    ඔබ එනකල් (oba enakal)
    ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
    මං දමා ඔබ එදා මගේ හිතින් නික්මිලා
    හැංගිලා ඇයි ඔයා ආදරේ හැරදමා
    ඔබ සිහිවෙද්දි ඉනු කඳුළු හංගා
    නෙතු හොර රහසේ පිස දැම්මේ මා
    මගෙ හිතින් වෙන් වෙන්න කාරණා තාම දන්නෑනේ මා
    ඔබ එනකල් තනියෙන් ඉඳලා හිත හොඳටම අද මුලා වෙලා
    තව සැරයක් ඇවිදින් සොයලා යනවද හිත හදලා
    කොයි තරම් කාලයක් ගත වුණත් තාම නෑ දුක නිවී හදවතේ
    ආයෙමත් එ්වි නම් නෑ තවත් මේ වගේ තනිකමක් හිමිවුණේ
    ලොවෙන් හොරා වහන් වෙලා විඳින්නම් දුක මෙසේ
    මග හැර යන්න ඇයි පෙම් කලේ
    ඔබ එනකල් තනියෙන් ඉඳලා හිත හොඳටම අද මුලා වෙලා
    තව සැරයක් ඇවිදින් සොයලා යනවද හිත හදලා
    ඔබ මගේ කී ලෙසින් යලි ඇවිත් මා සොයා හිස තියා පපුතුරේ
    පෙර වගේ ආදරෙන් දැවටුණොත් කෝල වී සැනසුමයි ජීවිතේ
    ඔබෙන් එහා හෙටක් හොයා ඉඳින්නම් පණ මගේ
    මට පවසන්න ඇයි හැර ගියේ
    ඔබ එනකල් තනියෙන් ඉඳලා හිත හොඳටම අද මුලා වෙලා
    තව සැරයක් ඇවිදින් සොයලා යනවද හිත හදලා...
    The lyrics of all the songs have been added below as comments !
    🖤WhatsApp Channel
    whatsapp.com/channel/0029Va5muZP1XquSoIY0bi32
    ✘ Mood music - Full playlist
    • th-cam.com/play/PLdYe0mU05yj93UYv4sLBiR0Ua_eqDrDiO.html&si=qfwPOjcVuo3wG2kT
    All Songs Credit Goes to Respective Owners!!
    .. "Use Headphone 🎧 For Better Experience"..
    ❤Subscribe & Share

  • @w_a_s_sanju_
    @w_a_s_sanju_ 5 หลายเดือนก่อน +48

    ආදරේට ආදරේ කරන්න පුරුදු වෙන්න.. ඒත් කෙනෙකුට වැඩිය ඇබ්බැහි වෙන්න යන්න එපා.. මොකද මේ ලෝකේ නොවෙනස් වන කිසි දෙයක් නෑ. ඒ අතරින් හිත් කියන දේ වෙනස් වෙන්න එක තප්පරයක් කෙනෙකුගේ එක වචනයක් ඇති.. ආදරේ අතරින් රැවටෙන එක තරම් තව වේදනාවක් නැතුව ඇති.. කෙනෙකුට ඇබ්බැහියක් වෙලා ජීවිතේ විනාශ කරගන්නවට වඩා.. තනියම ඉදලා ආදරනීය කෙනෙක් වෙන්න තමන්ට හම්බෙන දැනෙන ආදරේට නෙවෙයී පලමු ආදරේට...❤️😊

    • @user-ps3bd3tm5c
      @user-ps3bd3tm5c 5 หลายเดือนก่อน +7

      ඔයා කිය්න එක ඇත්ත අයියෙ ..එක්සැම් එකට දවස් 19යි මන් කලින් ඉදියෙ ABB දාගන්නවා කියලා වැඩ කලා හොදට...එත් ලව් එකක් නිසා SSS තුනක් ගන්න බැරි වෙන්නම වැටිලා මෙ මාසෙ ඇතුලත...මෙලොම දෙයක් එක වචනයක් බලන්නෙ නෑ සති දෙකක ඉදන් මන්...මෙ දැනුත් එයා අතාරල මැරෙන්න බැරි කමට කරන එවා ඉවසන් ඉන්නවා ..මට පුදුම අසරනකමක් අම්ම තාත්තා පව් මන් කරන්න හැදුවට ලව් එකක් නිසා මන් පුදුම විදියට විදොනවා..

    • @w_a_s_sanju_
      @w_a_s_sanju_ 5 หลายเดือนก่อน +1

      @@user-ps3bd3tm5c වැටෙන්න එපා ඔය දවස් 9ත් ට්‍රරයි කරපන් මහන්සි වෙලා පාඩම් කරලා.. පාඩම් කරන්නම ඕන නෑ මල්ලී එක්සෑම් පාස් වෙන්න උබේ ඔලුවට වැටිලා තිබුන පාඩම් ටික ආයේ ගොඩ දාගනිම් විකාර දේවල් ඔලුවෙන් අයින් කරලා උබට උබේ මතකේ හරියට හම්බුනොත් උබ පොඩියට හරි එක්සෑම් එක ගොඩ දාගනියී.. උබට පුලුවන් පරිස්සමෙන් වැඩ ටික කරගනිම්❤️

    • @hashinichamalthi6790
      @hashinichamalthi6790 4 หลายเดือนก่อน +4

      ඒක නම් ඇත්ත 😔 මං එන්ගේජ් වෙලා මාස 5 යි ඒත් මගෙ හස්බන්ඩ් යාලුවො නිසා දැන් ගොඩක් වෙනස් වෙලා 😔🙏 අවුරුදු 4ක් ආදරෙ කරලයි එන්ගේජ් උනේ 😔 අනෙ එයත් මං වගේ ආදරේ කරානම් අපිට කොච්චර සතුටින් ඉන්න පුලුවන් වෙයිද 😔🙏

    • @w_a_s_sanju_
      @w_a_s_sanju_ 4 หลายเดือนก่อน

      @@hashinichamalthi6790 අනිවාර්යයෙන් සතුටින් ඉන්න ලැබෙයී.. හස්බන්ට චුට්ටක් ලන් වෙලා ආදරනීයිය විදිහට තේරුම් කරලා දෙන්න.. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ඔයාලා දෙන්නට❤️

    • @w_a_s_sanju_
      @w_a_s_sanju_ 4 หลายเดือนก่อน

      @@user-ps3bd3tm5c ඔයාගේ එක්සෑම් එක ඉවරද නැද්ද කියලා මන් දන්නෑ ඒත් මන් ප්‍රාර්තනා කරනවා..හැමදේම හොදින් වෙන්න කියලා.. ජීවිතේ කියන්නේ ආදරේම නෙවෙයි කියන එක තේරුම් අරන් වැඩ කරන්න ජීවිතේ ගේමක් ගහා ගන්න පුලුවන් කාලේ ආදරේ නම් ලන් කරගන්න එපා❤️

  • @senuradiwakara2677
    @senuradiwakara2677 3 หลายเดือนก่อน +11

    ප්‍රේමය ප්‍රේමයක් වන්නේ කයට බැඳුණු රාගය මත නොවේ, හදවතට දැනුණු නිරාමිස ආදරය මතයි..! 😇❤️🥀

    • @RanminiThisara-kx3tf
      @RanminiThisara-kx3tf 3 หลายเดือนก่อน

      මං දැකපු පිරිමි අතරේ ඔයා ලස්සන හදවතක් තියෙන කොල්ලෙක්...ඒ වගෙම ඔය පපුව ඇතුලේ ගැහැණියකට දෙන්න පුලුවන් අවන්ක අසීමාන්තික ආදරයක් ඇති...ඔයාට කවදාවත් කිසිම දේකින් විදවන්න වෙන්න එපා..

  • @kevinxvibes
    @kevinxvibes  5 หลายเดือนก่อน +9

    💜lyrics
    00:00 - පිහාටුවක් සේ (pihatuwak se)
    ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
    නුඹ නොඑනවා නම් - මට කියනවා නම්
    විඳි වේදනා හමුවේ නොසැළී හිඳින්නම්
    හිත රිදෙනවා නම් - විමසන්නෙ නෑ මං
    නුඹ කීව කාරණාවන් මා ඉවස ගන්නම්
    කඳුළක් වූ මගේ මතකේ
    යලි පාරන්නෙ ඇයි ළං වී
    මා වින්ද ආදරේ මියැදී ගිහින්
    නුඹෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට
    මගෙන් මිදී දුර යාවී වෙනතක
    බලා හිඳිනු හැර කුමක් කරන්නද මා
    මෙපමණ කලක් පුරා මා නුඹගේ පසුපස
    හඹා ඇවිත් බෝ වෙහෙසයි දැන් මට
    ඉතින් සමු අරන් වෙන් වී ඉන්නම් මා
    සීරුවෙන් බලාන හිඳ, ගනිමි විරාමයක්
    රෝස කටු මතින් මා ඇවිද සෙවූ ආලයත්
    තේරුමක් නැතැයි වැටහෙන්න ගියපු කාලයක්!
    මලට බර නොදී බැස ගන්න නුඹ පමා වෙයන්
    අඳුරුයි මා ගෙවූ අතීතේ
    යලි පාරනු එපා ළං වී
    මා වින්ද ආදරේ මියැදී ගිහින්
    නුඹෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට
    මගෙන් මිදී දුර යාවී වෙනතක
    බලා හිඳිනු හැර කුමක් කරන්නද මා
    මෙපමණ කලක් පුරා මා නුඹගේ පසුපස
    හඹා ඇවිත් බෝ වෙහෙසයි දැන් මට
    ඉතින් සමු අරන් වෙන් වී ඉන්නම් මා
    නුඹෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට
    මගෙන් මිදී දුර යාවී වෙනතක
    බලා හිඳිනු හැර කුමක් කරන්නද මා
    මෙපමණ කලක් පුරා මා නුඹගේ පසුපස
    හඹා ඇවිත් බෝ වෙහෙසයි දැන් මට
    ඉතින් සමු අරන් වෙන් වී ඉන්නම් මා
    The lyrics of all the songs have been added below as comments !
    🖤WhatsApp Channel
    whatsapp.com/channel/0029Va5muZP1XquSoIY0bi32
    ✘ Mood music - Full playlist
    • th-cam.com/play/PLdYe0mU05yj93UYv4sLBiR0Ua_eqDrDiO.html&si=qfwPOjcVuo3wG2kT
    All Songs Credit Goes to Respective Owners!!
    .. "Use Headphone 🎧 For Better Experience"..
    ❤Subscribe & Share

    • @chamathka9857
      @chamathka9857 2 หลายเดือนก่อน +1

      Ahala ahalama kata padam 😊

  • @chamathka9857
    @chamathka9857 2 หลายเดือนก่อน +5

    ආසම සින්දු ටික 😊

  • @user-bw9vy6sp3e
    @user-bw9vy6sp3e 5 หลายเดือนก่อน +15

    ඒ වොයිස් එක කොහෙම්ද අනේ සෙට් කලේ පට්ට අනේ..❤අමුතු චිල් එකක් ඒක ❤❤

  • @malithmadushan-it5po
    @malithmadushan-it5po 5 หลายเดือนก่อน +17

    මාරම ලස්සනයි 😍

    • @kevinxvibes
      @kevinxvibes  5 หลายเดือนก่อน

      Thank you ❤

  • @sanchare1
    @sanchare1 5 หลายเดือนก่อน +8

    සුපිරිම collection එකක් brow❤ආදරෙයි පැලෙන්න💝

    • @kevinxvibes
      @kevinxvibes  5 หลายเดือนก่อน

      Thank you ❤

  • @ThamaraGDaya
    @ThamaraGDaya 5 หลายเดือนก่อน +13

    ❤🎧

  • @dilinimadushani7607
    @dilinimadushani7607 5 หลายเดือนก่อน +13

    ජීවිතේට ලැබෙන්න one adarayakarana ekkenek😢😢

  • @user-ck7zd9qt7d
    @user-ck7zd9qt7d 5 หลายเดือนก่อน +5

    ජීවීතේ කොච්චර ප්‍රශ්න හින්දා වැටිලා හිටියත් මේවා අහද්දි වෙනම ලෝකෙකට යනවා ඒක වෙනම එකක් වැඩිපුරම ඇයි එයා මට අකමැති කියලත් ඔයා මගේ බෙස්ටනෙ මගේ පනනෙ කියලා මැසේජ් කරද්දි 😪💔

  • @Mr_Dana_creation
    @Mr_Dana_creation 4 หลายเดือนก่อน +11

    ආදරේ කරනකොට එන ප්‍රශ්න ඇයි තිබුන ප්‍රශ්න...කියපු කතා ඇයි හදපු කතා... එ හැමදේම.... දෙන්නාම එක්ක .... හොදින් දරාගෙන හිටපු නිසාත් ... දෙන්නාට දෙන්නා හොදිම් තෙරැම් අරගෙන ඉන්න නිසත්..... අදටත්....දෙන්නාම ලස්සනට ආදරේ කරනෝ.... .... දැනට අවුරුදු 2 /1 වෙනවා...එයාව මට හම්බ උනේ 9 වසරෙදි..... .. අදටත් එයා..මා එක්ක... අඩුම මට එයා උබ කියලවත් නැ..😢.... හැමදාත් මම එයා එක්ක........ දන්නවද.. එයාගේ 1st love eka mam mageth 1st eya.....❤ 🙇‍♂️❕......
    හැමදේටම මුල වීශ්වාසය.... එ විදුරැව... බිදගන්න එපා .... 👊...❤...

    • @sandarudamsathgaming8206
      @sandarudamsathgaming8206 3 หลายเดือนก่อน +1

      කවදාත් වරදින්නෙ නැ....ඒ.කෙල්ලට දුකක් දෙන්න එපා කවදාවත්...
      මට 16..
      කෙනක්ට අවුරුදු 3ක් ආදරේ කලා එයා දන්නෙ නැහැ... ඒ ආදරේ මගේ හිතේම මැරිලා ගියා...😔

  • @bike_loves_20
    @bike_loves_20 5 หลายเดือนก่อน +17

    හිත රිදුනෙ නැතත් මේ සින්දු අහද්දි හිතට මාරම නිදහසක් දැනෙන්නෙ🥰

  • @geethjayawardhana1580
    @geethjayawardhana1580 2 หลายเดือนก่อน +6

    නොදැනුවත්කමට පෙරදා මං ඔබට පෙම් කරපු හින්දා...
    දහස්වාරයක් දැන් හදවතින් තැවෙනවා..😞❤️‍🩹

  • @ashangunarathna4778
    @ashangunarathna4778 5 หลายเดือนก่อน +8

    😇❣

  • @kevinxvibes
    @kevinxvibes  5 หลายเดือนก่อน +12

    💜lyrics
    සඳවත අහසින් වැටිලා (sadawatha ahasin wetila)
    ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
    සදවත අහසින් වැටිලා
    උන්නද මන්දා මිදුලේ
    නොකියම ඔය හිත උදුරන්
    යන්නට හිතුනා කෙල්ලේ
    තනි වූ වෙලාවක ඔබ මගේ ලග
    ඉන්න මා හැරදා නොයා...
    පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත
    දෙනව මං නොමිලෙම ලියා...
    Music
    මගේ පාළු ජීවිතේ
    තනියට තනිකම රැදුණේ
    ඔය නුහුරු නෙතු බැල්මේ
    හුරු හිතවත්කම තිබුණේ
    තනි වූ වෙලාවක ඔබ මගේ ලග
    ඉන්න මා හැරදා නොයා...
    පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත
    දෙනව මං නොමිලෙම ලියා...
    Music
    දිගු නීල ඇස් රහසේ ඉගලෙයි නොපෙනෙන මානේ
    මගේ හීන මට ඕනේ
    කවදද ඔබ මගේ වෙන්නේ
    තනි වූ වෙලාවක ඔබ මගේ ලග
    ඉන්න මා හැරදා නොයා...
    පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත
    දෙනව මං නොමිලෙම ලියා...
    සදවත අහසින් වැටිලා උන්නද මන්දා මිදුලේ
    නොකියම ඔය හිත උදුරන්
    යන්නට හිතුනා කෙල්ලේ
    තනි වූ වෙලාවක ඔබ මගේ ලග
    ඉන්න මා හැරදා නොයා...
    පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත
    දෙනව මං නොමිලෙම ලියා...
    හ හ හා.. හ හා... හා...
    හා.. හ හා... හා...
    හ්ම්... හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම්...
    පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත
    දෙනව මං නොමිලෙම ලියා...
    The lyrics of all the songs have been added below as comments !
    🖤WhatsApp Channel
    whatsapp.com/channel/0029Va5muZP1XquSoIY0bi32
    ✘ Mood music - Full playlist
    • th-cam.com/play/PLdYe0mU05yj93UYv4sLBiR0Ua_eqDrDiO.html&si=qfwPOjcVuo3wG2kT
    All Songs Credit Goes to Respective Owners!!
    .. "Use Headphone 🎧 For Better Experience"..
    ❤Subscribe & Share

  • @SewNadee6720
    @SewNadee6720 5 หลายเดือนก่อน +8

    ❤❤️

  • @chamathka9857
    @chamathka9857 5 หลายเดือนก่อน +6

    මොන මූඩ් එකක හිටියත් අහන එකම සින්දු සෙට් එක මාර විදිහට ෆීල් වෙනවා මේ සින්දූ🥺

  • @kevinxvibes
    @kevinxvibes  5 หลายเดือนก่อน +12

    💜lyrics
    සිතට හොරා මං (sithata sora man)
    ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
    සිතට හොරා මං ඔබේ වෙලා දැන්
    ලොවට හොරා මං පෙම් කරන්නම්
    ඇගේ නිසා මං දුරින් හිඳින්නම්
    දුරට වෙලා මං පෙම් කරන්නම්
    වැටහෙන්නෑ.. කඳුළු ඈයි මෙසේ
    වෙන් වෙන් නෑ.. මියෙන තුරු මගේ ආදරේ
    නෙතු සිඹින් සිඹින් සුසුමන් පවා
    පාරවයි හද මගේ
    ඔය ගලන ගලන කඳුළින් නෙතේ
    සසලවයි සිත මගේ
    කඳුළු පුරෝගෙන, ඉන්න හිතාගෙන,
    නුඹේ සිනා වල, මියදෙන්නම් ඉතින් මං
    මියදෙන්නම් ඉතින් මං
    පෙරදා රෑ අහසේ, පෑයු සඳ සාවී,
    අද රෑ මගේ අහසේ, පායාපන් රහසේ,
    නුඹ දන්නවාද දන්නේ නෑ මගේ ආදරේ
    නුඹ ඉන්නවාද දන්නේ නෑ මගේ ලෝකයේ
    නුඹ දන්නවාද දන්නේ නෑ මගේ ආදරේ
    නුඹ ඉන්නවාද දන්නේ නෑ මගේ ලෝකයේ
    නුඹ දන්නවාද දන්නේ නෑ මගේ ආදරේ
    නුඹ ඉන්නවාද දන්නේ නෑ මගේ ලෝකයේ
    නුඹට දෑනෙන වාද දන්නේ නෑ මගේ ආදරේ
    සිතට හොරා මං ඔබේ වෙලා දැන්
    ලොවට හොරා මං පෙම් කරන්නම්
    ඇගේ නිසා මං දුරින් හිඳින්නම්
    දුරට වෙලා මං පෙම් කරන්නම්
    වැටහෙන්නෑ කඳුළු ඈයි මෙසේ
    වෙන් වෙන් නෑ මියෙන තුරු මගේ ආදරේ
    .
    The lyrics of all the songs have been added below as comments !
    🖤WhatsApp Channel
    whatsapp.com/channel/0029Va5muZP1XquSoIY0bi32
    ✘ Mood music - Full playlist
    • th-cam.com/play/PLdYe0mU05yj93UYv4sLBiR0Ua_eqDrDiO.html&si=qfwPOjcVuo3wG2kT
    All Songs Credit Goes to Respective Owners!!
    .. "Use Headphone 🎧 For Better Experience"..
    ❤Subscribe & Share

  • @PawaniKalpana-bo2kc
    @PawaniKalpana-bo2kc 5 หลายเดือนก่อน +6

    🥰❤️

  • @sahangunawardana1275
    @sahangunawardana1275 5 หลายเดือนก่อน +6

    ❤❤❤

  • @subhashinilakmali7246
    @subhashinilakmali7246 2 หลายเดือนก่อน +3

    මං හැමදාම ඔයගේ සින්දු අහනවා
    super.......🙂🚶🏻‍♀️⭕🕊️
    Good luck 🙆🌚✊

    • @kevinxvibes
      @kevinxvibes  2 หลายเดือนก่อน +1

      🥰♥️

  • @dinethi5414
    @dinethi5414 5 หลายเดือนก่อน +17

    ආසම සින්දු set එක 🎶💔 .. Boot song අහන්න දෙයක් වෙලා නැති උනත් ඒවා වෙනමම ලෝකෙකට අරං යනව...😌❤🥺

    • @kevinxvibes
      @kevinxvibes  5 หลายเดือนก่อน +1

      ❤❤

  • @kaveeshagimhani9755
    @kaveeshagimhani9755 2 หลายเดือนก่อน +2

    සුපිරි ❤❤❤❤

  • @isharasandamali2326
    @isharasandamali2326 5 หลายเดือนก่อน +3

    ලස්සනයි ❤❤❤❤❤

  • @user-bn1rd8ov2f
    @user-bn1rd8ov2f 5 หลายเดือนก่อน +5

    Thankz me songs collection eka aye dammata ❤❤❤❤❤😘😘😘😘😘

  • @shiwanthakumara7493
    @shiwanthakumara7493 3 หลายเดือนก่อน +3

    Tanks brother ..🥺💔 මේ සිංදු වලින් කැඩිලා තිබ්බ Hard එකේ වේදනාව ටිකක් හරි අඩු උනා......🫂🙏🙏🙏

  • @alphagamingff1912
    @alphagamingff1912 2 หลายเดือนก่อน +3

    love ek sucess una bro

  • @Ayodhya802
    @Ayodhya802 5 หลายเดือนก่อน +9

    💝💝💝🥰🥰🥰🌻💕🌻💕🌻

  • @kalanisamadara2968
    @kalanisamadara2968 3 หลายเดือนก่อน +2

    නුබෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට මගෙන් මිදී දුර යාවි වෙනතක බලා හිදිනු හැර කුමක් කරන්නද මන් මෙපමන කලක් පුරා මා නුබගේ පසු පස හබා ඇවිත් බෝ වෙහෙසයි දැන් මට ඉතිම් සමුඅරන් වෙන් වී යන්නම් මන් 😓🫀💔❗

  • @Akeesha509
    @Akeesha509 3 หลายเดือนก่อน +2

    හිත නිවෙන සිංදු ටිකක් පට්ටටම හිතට වැදුනා.❤🤗

  • @user-os3ot3yy4c
    @user-os3ot3yy4c 5 หลายเดือนก่อน +5

    ekek maththema nahena mama

  • @thiliniwathsalabopitiyagamage
    @thiliniwathsalabopitiyagamage หลายเดือนก่อน +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.❤❤❤ පට්ටම සිංදු එකතුවක්❤

  • @pushpakalyani8090
    @pushpakalyani8090 5 หลายเดือนก่อน +5

    ❤🥺

  • @ThisEveningAhead
    @ThisEveningAhead 5 หลายเดือนก่อน +8

    Hii

  • @TharushiNimasha-ry4jo
    @TharushiNimasha-ry4jo 3 หลายเดือนก่อน +1

    12.01 a.mමේ සින්දු ටික කොහෙදෝ දුරකට අරන් යනවා මටවත් නොදැනීම ඒ තරමට ඒ සින්දු ටිකම හදවතේ ගැඹුරුම තැනට දැනෙනවා 🥺❤

  • @ShenalRashmika-wt4sc
    @ShenalRashmika-wt4sc 5 หลายเดือนก่อน +5

    ආදරයට කරන්න පුලුවන් දෙයක් හිත් වෙනස් වෙන්න වැඩි වෙලා යන්නෙ නැ පනට පන දීල ඉදපු එකි අද ලස්සනට නොදන්න ගානට ජීවත් වෙනවා මං අද විදවනවා මතක ඇවිස්සෙද්දි තමා ඉන්නම බැරි එකයි අදටත් රැ එලි වෙනකම් විදවන්නෙ මට කියන්න තියෙන්නෙ අම්මා තාත්තා ඇර වෙන කවුරුවත් විස්වාස කරන්න එපා අම්මටත් තාත්තටත් වඩා විස්වාස කරපු එකම තමයි ලොකුම මොඩකම කියලා හිතනවා මෙ හැම ප්‍රශ්නෙකටම මුල සල්ලි හැම කොල්ලෙක්ටම කවදකහරි හරියන්න ඔන අසරන වෙන්න එපා මං වගේ එක කොල්ලෙක්වත් කියාගන්න බැරි තරම් වේදනාවකිම් ඉන්නෙ ඇයි පිරිමි අපිටම මෙම වෙන්නෙ මොන වරදක් කරාටද🙂💔

    • @RanminiThisara-kx3tf
      @RanminiThisara-kx3tf 3 หลายเดือนก่อน

      පිරිමි හැමෝමත් විදවන්නෙ නෑ.දන්නවද විදවන පිරිමි අතරේ මං වගේ නොසෑහෙන්න විදවන කෙල්ලොත් නැතුවම නෙවෙ....දුක වේදනාව

  • @CHIRANCODKILLER
    @CHIRANCODKILLER หลายเดือนก่อน +2

    the best song collection i had ever seen😍😊

  • @ShashithRandunu
    @ShashithRandunu หลายเดือนก่อน +1

    Hodata thibba adara katha walata gedra minissu hari madin paninawa🙂ithin mn hamadama balan innw oya enakan🥺adarei sudu🥺 ❤

  • @tharangilalani5760
    @tharangilalani5760 3 หลายเดือนก่อน +3

    හැම කොල්ලම එක වගේ නෑ අක්කෙ දවසක ඔයට හොද කෙනෙක් හම්ම වෙය් එතකම් ඉන්න❤️

  • @wishwa20000
    @wishwa20000 5 หลายเดือนก่อน +6

    ❤️‍🩹❤️‍🩹❤️‍🩹🎧🎧

  • @Musixcreation7670
    @Musixcreation7670 5 หลายเดือนก่อน +2

    කෙරුවේ මුලාවක් කියලා දැනන් හිටියනම්🥺💔

  • @slsmshow8810
    @slsmshow8810 5 หลายเดือนก่อน +2

    supiriyak

  • @sashiherath2389
    @sashiherath2389 หลายเดือนก่อน +2

    මේ ටික අහන සැරයක් ගානේ මතක ගොඩක අතරමං වෙනවා ❤️‍🩹🥺

  • @SaduniNimesha-hd5xq
    @SaduniNimesha-hd5xq 3 หลายเดือนก่อน +4

    ආදරය කියන එක වේදනාවක් සහ සතුටක් ගේනවා මටනම් ඒ වේදනාව දැනිල නෑ තාම මොකද මම තාම බූට් කාලා නැ මන් ඒ ආදරයෙන් සතුට විතරයි මට දෙන්නේ හැබැයි ඒ සතුට හරි විදියට පාවිච්චි කරන්න ආදරය කරන්න හැබැයි limit එකක් තියාගන්න එතනින් එහාට යන්න එපා මොකද කෙල්ලෙක්ගේ ජීවිතේ එක පාරයි තියෙන්නේ ඒක දැනගෙන ජීවත් වෙයන් බන් කෙල්ලේ ❤❤❤❤❤😊😊 ඒ සීමාවෙන් පනින්න එපා බන් කෙල්ලනේ ආදරය කරපන් හැබැයි සීමාවකට .....එච්චරයි .................😊😊❤❤❤❤❤❤

  • @sandaliseumini587
    @sandaliseumini587 5 หลายเดือนก่อน +3

    මාර ලස්සනයි ...❤️

  • @user-zf6qr1so9y
    @user-zf6qr1so9y 2 หลายเดือนก่อน +1

    ❤❤හැමොටම හම්බවෙන්න ඕන තමන්ට පන වගෙ ආදරෙ කරන කෙනෙකන්ව ❤❤

  • @user-vq4yi2mz5k
    @user-vq4yi2mz5k 3 หลายเดือนก่อน +3

    කවදාවත් මනුස්සයෙක්ට එයා තනි වෙලා කියලා දැනෙන්නට එපා 😢😢

  • @user-uu3uc2nq7j
    @user-uu3uc2nq7j 4 หลายเดือนก่อน +2

    supiri lassanawedak

    • @kevinxvibes
      @kevinxvibes  4 หลายเดือนก่อน

      🖤🤍✨

  • @VIKI_OFFISHIAL
    @VIKI_OFFISHIAL หลายเดือนก่อน +1

    හදවතට ම දැනෙන්න දුන්නා.❤️❤️
    ආදරේ කරන කෙනා මැවි මැවී පේනවා මේවා අහද්දි,හරිම අමුතු හැඟීමකින් මුළු හිතම ඇදගෙන වෙනම ලෝකෙකට යනවා වගේ......... ❤️❤️❤️❤️❤️
    03:41
    11:41
    48:50

  • @ruhanyasehasni3805
    @ruhanyasehasni3805 5 หลายเดือนก่อน +3

    ❤️💫🥀

  • @user-jj7gf6zq2u
    @user-jj7gf6zq2u 3 หลายเดือนก่อน +1

    E sindu tikanam niyamayi❤...hithata mara nidahasak...

  • @user-bf3fd7wz8m
    @user-bf3fd7wz8m 2 หลายเดือนก่อน +1

    Anee😢😢😢😢😢😢

  • @Sasiyah_FF
    @Sasiyah_FF 4 หลายเดือนก่อน +4

    I feel it🥺💗

  • @sayumeedinanga
    @sayumeedinanga 3 หลายเดือนก่อน +2

    😘😘THE BEST ❤❤

  • @Inner_peace07
    @Inner_peace07 5 หลายเดือนก่อน +2

    ❤️

  • @chamathka9857
    @chamathka9857 2 หลายเดือนก่อน +1

    Man asama sindu set eka mona vage deyak hithata denunath ahanne me set eka 😊

  • @Kushniii
    @Kushniii หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @ashirupasinghe4027
    @ashirupasinghe4027 หลายเดือนก่อน +2

    කෙරුවේ මුලාවක් කියලා දැනන් උන්නනම්........
    ඔබ හා ඇය යන්න මත්තෙන් ඔය දෑත දාලා යන්න මට තිබුනා....🙂🫀❤️‍🩹

  • @seethapriyangani143
    @seethapriyangani143 5 หลายเดือนก่อน +12

    Video ekak upload wenkn bln inne me songs hart touch krnawa ❤

    • @kevinxvibes
      @kevinxvibes  5 หลายเดือนก่อน +3

      ❤❤

  • @KasunSapumal
    @KasunSapumal หลายเดือนก่อน +2

    හැමදේටම කොල්ලො වැරදි නැ කෙල්ලොන්ට පුලුවන්නම් කොල්ලන්ව තෙරුම් ගන්න අදටත් මගේ අාදරෙත් ලස්සනට පරිස්සමට තියෙන්න තිබ්බා😢😢

  • @ishadivithanage
    @ishadivithanage 5 หลายเดือนก่อน +3

    oya sportify innwd kiynnko 🙃

    • @kevinxvibes
      @kevinxvibes  5 หลายเดือนก่อน +1

      thm Nah🫤

  • @vihangafernando3257
    @vihangafernando3257 2 หลายเดือนก่อน +1

    එයාට පින් සිද්ද වෙන්න දැන් ආදරේ කියන හැගීම දැනෙන්නෙවත් නෑ ! හැබැයි තාමත් මතක එහෙම්මයි ❤️

  • @dakshidananjalee8012
    @dakshidananjalee8012 หลายเดือนก่อน +1

    Athatm adre krn kenk hmben one 😢😢😢😢😢😢😢😢😢😢😢.

  • @Chamide-ct3gj
    @Chamide-ct3gj 2 หลายเดือนก่อน +1

    🙂

  • @Pink_girl_sl
    @Pink_girl_sl 2 หลายเดือนก่อน +1

    Chuti bibilakata odiclone tikak danawa wage saneepai a sindu tika 🙃❤

  • @user-xb6en5zy4p
    @user-xb6en5zy4p 5 หลายเดือนก่อน +3

    😢

  • @user-bn1rd8ov2f
    @user-bn1rd8ov2f 5 หลายเดือนก่อน +2

    teledrama songs collection ekak dammane kalin please ekath aye uplode karanna😢😢😢

  • @Mahinsa6624
    @Mahinsa6624 28 วันที่ผ่านมา +1

    Adarenam monada bn...me loke adare kiyanne wachanayak vitharai bn😢

  • @sandali5577
    @sandali5577 3 หลายเดือนก่อน +1

    Boot kala nathi unat me sindu marama widiyata danenawa itin oya adare karana minissunta wada oyata adare karana minissu lagadi adare hari lassanai ♡

  • @gaminggima8278
    @gaminggima8278 2 หลายเดือนก่อน +1

    ඇයි අපි ආසම දේවල් අපිට අයිති නැත්තෙ🥺😔💔

  • @chathumisahasna2002
    @chathumisahasna2002 5 หลายเดือนก่อน +2

    🥺❤️

  • @thusharimadhurikabandarana4259
    @thusharimadhurikabandarana4259 5 หลายเดือนก่อน +6

    So cool 😌❤

  • @sanjanamanikdiwela2674
    @sanjanamanikdiwela2674 2 หลายเดือนก่อน +1

    මේ ටික ආයේ ආයේ අහනවා 🙂💕 කොහේදෝ මාව අතරමං වෙනවා 😔❤️

  • @user-qk5ky8jd4c
    @user-qk5ky8jd4c 3 หลายเดือนก่อน +3

    ලොවට හොරා මන් පෙම් කරන්නම්😢💕🥺

  • @ChamindaSisirakumara-ch4lk
    @ChamindaSisirakumara-ch4lk 4 หลายเดือนก่อน +2

    I feel it 🥺🥺🥺❤

  • @dahamikaveesha8611
    @dahamikaveesha8611 หลายเดือนก่อน +1

    ආදරේ නිසා අසරණ උන කිසිම කෙනෙක්ට තමන් පව් කියන හඟීම දැනෙන්නවත් එපා, කවදාවත්ම 🙂

  • @dilmilakshana3628
    @dilmilakshana3628 4 หลายเดือนก่อน +2

    ❤️🥺

  • @Lw_beats
    @Lw_beats 5 หลายเดือนก่อน +2

    Ubnm mru bn downlaod diynko❤

  • @ThejaLiyanage-dk1bk
    @ThejaLiyanage-dk1bk 5 หลายเดือนก่อน +2

    ❤🥰😇

    • @kevinxvibes
      @kevinxvibes  4 หลายเดือนก่อน

      🖤🤍✨

  • @davasanka0528
    @davasanka0528 5 หลายเดือนก่อน +3

    please add lyrics for each if possible in future. i really like to your selections.

  • @tiktodineth7779
    @tiktodineth7779 หลายเดือนก่อน +1

    ආදරෙ නිසා විදවන කොල්ලෙක් 🥺💗

  • @ishinijayashingha4251
    @ishinijayashingha4251 4 หลายเดือนก่อน +1

    💔🥺