ගෙදර සිටම ලක්ෂගානක් හොයන්න Screen Printing පටන්ගමු . | Beginners Guide To Screen Printing

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 412

  • @nishanthapatabendige3447
    @nishanthapatabendige3447 11 หลายเดือนก่อน +2

    වටිනා වීඩියෝ වත් අප අතරට දුන්නාට ඔබට ජාති ජාතිත් පිං ලැබෙනවා මමත් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටපු වීඩියෝව ක් තෙරුවන් සරණයි ඔබගේ අවංකභාවය ට.. ස්තූතියි...

  • @hareendrapasan
    @hareendrapasan 3 ปีที่แล้ว +12

    ඇත්තටම ගොඩක් වටිනවා බොහොම සරලව පැහැදිලි කිරීම් කරනවා කාලයක් තිස්සේ හොයපු දෙයත් බොහොම සතුටුයි ගොඩක්ම පින්

  • @දිල්ශක්ති
    @දිල්ශක්ති 3 ปีที่แล้ว +6

    ස්තූතියි අපව දැනුවත් කලාට... ඉතා ඉක්මනින් ඉතිරි කොටස් බලාපොරොත්තු වෙනවා... මම හරිම කැමති විෂයක්...

  • @samithperera8253
    @samithperera8253 4 ปีที่แล้ว +6

    මේ ගැන දැන ගන්න පුදුම උවමනාවක් thibauna. බොහොම පින්..

  • @chandanaliyanage1127
    @chandanaliyanage1127 4 ปีที่แล้ว +3

    Good morning.මමත් screen printing ඉගෙන ගන්න ආසයි. උදවු කරන්න. තවත් වීඩියෝ දාන්න. Good job.thanks

  • @kandycha3121
    @kandycha3121 4 ปีที่แล้ว +5

    තව කෙනෙකුට දැනුම ලබා දෙන පිනෙන්ම තව තවත් සාර්ථක වේවා

  • @kumaragefernando
    @kumaragefernando 11 หลายเดือนก่อน

    ස්තුතියි. ⁣ඉතා පැහැදිලයි. ඊලග විඩියෝ එනකම් බලාගෙන ඉන්නෙ.

  • @sarojasaroja978
    @sarojasaroja978 ปีที่แล้ว +1

    👍👍👍මෙසේ සරලව. කියා දීම ට ගොඩක් පිං මෙසේ සරලව සියළුම පාඩම් ටික කියලා දෙන්න තෙරුවන් සරණයි

  • @kekulu2942
    @kekulu2942 4 ปีที่แล้ว +15

    පිං සිද්ධ වෙනවා... ❤️❤️ මෙච්චර කාලයක් හොයපු වීඩියෝ එක... ඉස්සරහට තව වීඩියෝ ටිකක් දාමු... බලන් ඉන්නවා...

  • @krishanmannapperuma2407
    @krishanmannapperuma2407 5 ปีที่แล้ว +3

    ඇත්තටම මේක ගොඩක් වටිනවා. මම හොය හොය හිටපු දේවල් සියල්ලම වගේ ඉගෙන ගත්තා. ගොඩක් ස්තුතියි.

    • @amuthu
      @amuthu  4 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි. වැඩි දුර ඉගෙන ගන්න කැමතිනම් අපිට කතා කරන්න 0759000133

  • @yamunaedirisinghe7335
    @yamunaedirisinghe7335 ปีที่แล้ว

    වටිනා පැහැදිලි කිරීමක්.මටත් ආසයි මේ වගේ ව්‍යාපාරයක් විදිහට කරගෙන යන්න.. ගොඩක් ස්තුතියි. 👍

  • @rathnasiri9882
    @rathnasiri9882 วันที่ผ่านมา

    ස්තූතියි ඔබතුමා ට .🙏

  • @sudarshanavikkramage73
    @sudarshanavikkramage73 3 ปีที่แล้ว +3

    niyamai bro දැනුම හැමෝම සමඟ බෙදාදීම gana sathutui bs

  • @choolanarasingha8150
    @choolanarasingha8150 4 หลายเดือนก่อน

    පැහැදිලි කිරීමන්ම් සුපිරි.....සුපිරියටම උගන්නන ගුරුවරයෙක්...❤❤❤❤

  • @kumarapradeep5444
    @kumarapradeep5444 4 ปีที่แล้ว +3

    බෙ⁣හොම පින්.... ගොඩක් කල් ඉදන් හොයන දෙයක්.... ගැන කියලා දෙනවා....

  • @jayantharathnasiri5650
    @jayantharathnasiri5650 4 ปีที่แล้ว +2

    තීන්ත හදාගන්න මිශ්‍ර කරන කෙමිකල් සහ ඒ ඒ රෙදි වලට අදාලව ඒවා වෙනස් වන ආකාරය කරුණාකර කියා දෙන්න ඔබ මේ පිළිබඳව පොත් මුද්‍රණය කර ඇත්නම් දැණුවත් කරන්න ඔබට ස්තූතියි

  • @himalmadusanka1382
    @himalmadusanka1382 4 ปีที่แล้ว +3

    ගොඩක් දවසක් ඉදලා මම අවබෝධයක් ගන්න බලාපොරොත්තු වුණු විෂයක්..මූලික පැහැදිලි කිරීම අති විශිෂ්ටයි බොහොම ස්තූතියි..ඉදිරියට පියවරෙන් පියවර ඔබගෙන් වීඩියෝ බලාපොරොත්තු වෙනවා..ජය වේවා

    • @kaveeperera9397
      @kaveeperera9397 3 ปีที่แล้ว

      Cotton 100% 190gsm ටීශර්ට් එකක් ප්‍රින්ට් කරන්න හොද ස්ක්‍රීන් ප්‍රින්ට් ද , සබ්ලිමේශන් ප්‍රින්ට් ද.

  • @sarojasaroja978
    @sarojasaroja978 ปีที่แล้ว +1

    ඉතාමත් හොදින් පාඩම කලා තව තවත් ඉදිරියට ගෙන යන්න

  • @HelaYak
    @HelaYak 2 ปีที่แล้ว +2

    හොද පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබ‍ට

  • @sksamanthi3513
    @sksamanthi3513 2 ปีที่แล้ว +1

    Egan ganna asai.hodata ma pehedili . Thanks.

  • @wsnwsaroja1880
    @wsnwsaroja1880 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි මෙම වැඩසටහන් ඉතාමත් වටිනවා මුල සිටම කියලා දෙන්න

  • @sirajmuzammil
    @sirajmuzammil 4 ปีที่แล้ว +9

    hi thank you very much for this video, after seeing this video i was able to start a small screen printing business. luckily for me i was able to find a screen printing material shop in pettah named ink link
    who had all the required inks and other materials, also provided helpful advised to start my print shop with out any need of expensive machinery. i thought this will be helpful to some one else
    who is looking to start a screen print shop.

  • @nilanthikariyawasam1750
    @nilanthikariyawasam1750 3 ปีที่แล้ว

    Thank u පැහැදිලි i...
    කරන්න hithan ඉන්නවා .god bless u

  • @singhamedia2591
    @singhamedia2591 4 ปีที่แล้ว +5

    ගොඩක් වටිනවා මේ තොරතුරු... දිගටම කරගෙන යන්න සුබ පතනවා..

  • @chamindawanninayake8479
    @chamindawanninayake8479 2 ปีที่แล้ว +1

    ඉතා හොද පැහැදිලි කිරීමක් ,ඔබට ස්තුතියි

  • @sanjeewaanuradharathnayaka7259
    @sanjeewaanuradharathnayaka7259 4 ปีที่แล้ว +1

    ගොඩක් හොඳයි නොදැනම හිටපු දෙයක් ගැන යම් තරමකට දැන ගත්තා ගොඩාක් ස්තුතියි. අකමැත්තක් නොමැතිනම් අවශ්‍ය විටක ඇමතීමට අංකයක් ලබා දෙන්න.

    • @amuthu
      @amuthu  4 ปีที่แล้ว

      0759000133

  • @seethenature9947
    @seethenature9947 ปีที่แล้ว

    නියමයි, ස්කිුන් පින්ටිුන් කරන ආයතන හා දුරකථන අංක ⁣සදහන් කරන්න , අමුද්‍රව්‍යයන් ලබාගන්නා ආයතනය සමග, ඔබට ජයවෙිවා 😎👆🙏

  • @new-rg2bd
    @new-rg2bd 3 ปีที่แล้ว +2

    මේකනම් පට්ට වටින video එකක්...සරලවම කියලා දෙනවා....ජයවේවා ඔයාට🙏😍

  • @madumalibandara-ux8gw
    @madumalibandara-ux8gw ปีที่แล้ว

    නියමට පැහැදිලිව කියලා දෙනවා..සුපිරි

  • @pradeepkumra8182
    @pradeepkumra8182 4 ปีที่แล้ว +15

    නියමයි තව කෙනෙකුට දැනුම ලබා දෙන පිනෙන්ම තව තවත් සාර්ථක වේවා

  • @sriyajperera1054
    @sriyajperera1054 4 ปีที่แล้ว +1

    Stuthie obata. Harima aasa deyak karanna.hoda vatina vedio akak

  • @senerathranasingha5651
    @senerathranasingha5651 ปีที่แล้ว

    ඇත්ත වසයෙන්ම ඉතා පැහැදිලියි .ස්තුතියි ඔබට

  • @sisirajayalath313
    @sisirajayalath313 3 ปีที่แล้ว +1

    good niyamay list aka dammoth hodai

  • @nilushikachathurani1783
    @nilushikachathurani1783 3 ปีที่แล้ว +1

    Screen prnting ගැන තව වීඩියෙ⁣ා් දෙන්න

  • @jithumfashionveyangoda5814
    @jithumfashionveyangoda5814 3 ปีที่แล้ว +1

    bohoma pin saho me vedio ekenma mama goda giya idiriyatath obawa balaporoththu wenawa hedu wedu demapiyantath meya obata igenu gururuwarun tath aneka warayak pin

    • @amuthu
      @amuthu  3 ปีที่แล้ว

      more details: 0759-000133

  • @chamilapriyadarshani7514
    @chamilapriyadarshani7514 4 ปีที่แล้ว +2

    Igena ganna harima asai.

  • @chathurangalakshitha4472
    @chathurangalakshitha4472 4 ปีที่แล้ว +2

    නියමයිනේ. සහෝදරයා රවුම් ලී මිටක ප්‍රින්ට් කරන විදිහ කියලා දෙන්නකෝ. ලොකු පිනක්. මට ඒක දැනගන්න ලොකු උවමනාවක් තියෙනවා සහෝදරයා.

    • @DanumaTV
      @DanumaTV 3 ปีที่แล้ว

      0759000133

  • @dakshivittahachchilive
    @dakshivittahachchilive 4 ปีที่แล้ว +2

    නියමයි. ස්තුතියි

  • @dileepawijerathna911
    @dileepawijerathna911 4 ปีที่แล้ว +2

    එක වීඩීයෝ එකයි නේ තියෙන්නේ. තව වීඩියෝ මේක ගැන දාන්න

  • @slmusicvol1497
    @slmusicvol1497 4 ปีที่แล้ว +2

    සුපිරි අනිත් videos ඉක්මනට දන්න.

    • @amuthu
      @amuthu  4 ปีที่แล้ว

      langadima danawa

  • @sellappuligystanlyderosa7518
    @sellappuligystanlyderosa7518 2 ปีที่แล้ว

    Ettatama හරි වැදගත් තව තවත් vidio ewanna

  • @dropbrand7161
    @dropbrand7161 4 ปีที่แล้ว +2

    ගොඩක් පිං..

  • @dharmakeerthipathirana6698
    @dharmakeerthipathirana6698 2 ปีที่แล้ว

    බොහොමත් ස්තුතියි ,thanks lot

  • @nawarathnabandara7325
    @nawarathnabandara7325 5 ปีที่แล้ว +2

    Niyamai eth hariyata therune naha thawa video danna bro jaya wewa

    • @amuthu
      @amuthu  5 ปีที่แล้ว +1

      Mula indalama therenna danm

  • @nishamaniherath393
    @nishamaniherath393 2 ปีที่แล้ว +1

    Thank u hari Asai igenaganna

  • @janukithusandi1935
    @janukithusandi1935 3 ปีที่แล้ว +2

    තවත් විස්තර ඔනා මිලදි ගන්න ස්තන අවශ්‍ය බඩුබාහිරාදිය ගැන

    • @amuthu
      @amuthu  3 ปีที่แล้ว

      0759000133

  • @ecolankatouristicservice5115
    @ecolankatouristicservice5115 4 ปีที่แล้ว +3

    Very intresting ,thank you very much. Need to learn further about this

    • @amuthu
      @amuthu  4 ปีที่แล้ว

      Thanx

  • @tashithalakshan2649
    @tashithalakshan2649 4 ปีที่แล้ว +1

    ලස්සනට කරනවා අහන් ඉන්න ආසයි

    • @amuthu
      @amuthu  4 ปีที่แล้ว

      thanx

  • @asi19711
    @asi19711 5 ปีที่แล้ว +4

    excellent ......very useful and awareness program ... Thanks a lot.

    • @amuthu
      @amuthu  5 ปีที่แล้ว

      Thanx sir

  • @ashrafomar7292
    @ashrafomar7292 ปีที่แล้ว

    Just now I saw this vdo...... I need to learn more about

  • @samanthiperera648
    @samanthiperera648 4 ปีที่แล้ว +1

    Thanks harima watinawa. Taea me wage watina vidiyo danna. Apita egena ganna

  • @shermalronid1551
    @shermalronid1551 3 ปีที่แล้ว

    ගොඩක් හෙවුව මේක ස්තුතිය

  • @sajithlakshan5562
    @sajithlakshan5562 ปีที่แล้ว

    සුපිරි විඩියෝ එකක්

  • @niwanthadahanayaka4810
    @niwanthadahanayaka4810 4 ปีที่แล้ว +2

    නියමයි .. මම කැමතියි තවදුරටත් ඉගනගන්න ❤

  • @nuwannuwansanjaya8956
    @nuwannuwansanjaya8956 ปีที่แล้ว

    Good job mula sitama video denna thanks

  • @senerathranasingha5651
    @senerathranasingha5651 2 ปีที่แล้ว +1

    නියමයි.සරල නීසා ඉතාම හොන්දයි

  • @chinthakacsb
    @chinthakacsb 3 ปีที่แล้ว +1

    Nice video ... thawa ekak karanna tshrt printing gena

  • @yashodahansani0177
    @yashodahansani0177 ปีที่แล้ว

    Thank you for this valuable lesson ❤

  • @gpplus3647
    @gpplus3647 3 ปีที่แล้ว

    Thanks for sanding very helpful information with video

  • @nadeekaniroshani483
    @nadeekaniroshani483 ปีที่แล้ว +1

    Niyamai thanks

  • @buddcz
    @buddcz 3 ปีที่แล้ว

    Bohoma sthuthi mahathmaya.

  • @d.a.a.diasanandadias8913
    @d.a.a.diasanandadias8913 3 ปีที่แล้ว +1

    දැනුම බෙදා දෙන ඔබට ජය

    • @wijelathmenike7022
      @wijelathmenike7022 2 ปีที่แล้ว

      ගොඩක් වටිනව මමත් හරිම ආසයි screen printing ඉගෙන ගන්න.

  • @ajanthadarmasiri1674
    @ajanthadarmasiri1674 ปีที่แล้ว

    Supiri. Hodatama pahadili. Pavahan vala karanne kohomada kiyala danaganna kamathi.

  • @shehangalagamage7448
    @shehangalagamage7448 3 ปีที่แล้ว

    තව වීඩියෝ ඕන screen printing ගැන

  • @කවිසිතුවිලි
    @කවිසිතුවිලි ปีที่แล้ว

    සුපිරි ජයවේවා

  • @udith-pz4tv
    @udith-pz4tv 5 ปีที่แล้ว +2

    එල එල නියමයි. ඉක්මන් කරන්න

    • @amuthu
      @amuthu  5 ปีที่แล้ว

      එල

  • @fdfjhdih5347
    @fdfjhdih5347 3 ปีที่แล้ว +1

    වටින වීඩීයෝවක්. තෑන්ක්ස්

  • @SasikaWijayathilaka
    @SasikaWijayathilaka 5 ปีที่แล้ว +2

    wade nam hondai. wadi wisthara danaganna one nam kiyanna. udau karannam.

    • @amuthu
      @amuthu  5 ปีที่แล้ว

      Thank you............................

  • @TheJsphmichael
    @TheJsphmichael 4 ปีที่แล้ว +5

    thank you, exelent

  • @malshak345
    @malshak345 3 ปีที่แล้ว +1

    Godak watinnawa Thank you

  • @ලාංකිකයා
    @ලාංකිකයා 3 ปีที่แล้ว

    වටිනාම විඩියෝ එකක්💛💖💜️💙💝💚

  • @ideaworldcreations8255
    @ideaworldcreations8255 4 ปีที่แล้ว +1

    thawa video ona screen printing gena. thank you

  • @sameerakumara564
    @sameerakumara564 4 ปีที่แล้ว +1

    supiri aiyaee supiri.thanks me waga video akak kalata.

  • @vthayaparan6176
    @vthayaparan6176 ปีที่แล้ว

    Bhoma stuti sir mata hodata teeruna

  • @dinushkasisirakumara3828
    @dinushkasisirakumara3828 3 ปีที่แล้ว

    aththatama mata godak watinawa digatama karanna

  • @MrTikTop
    @MrTikTop ปีที่แล้ว

    Great teaching

  • @smartdreams281
    @smartdreams281 5 ปีที่แล้ว +3

    සුපිරි

  • @bstsaman1739
    @bstsaman1739 3 ปีที่แล้ว

    Super thanks lots 😊☺️

  • @MangalikaLiyanaarchchi
    @MangalikaLiyanaarchchi ปีที่แล้ว

    Tawat lesi vidihak tiyenawanam hodai stuti❤❤❤❤

  • @udeshiliyanage4912
    @udeshiliyanage4912 4 ปีที่แล้ว +1

    Godak hoda video ekak

  • @eyecom9984
    @eyecom9984 4 ปีที่แล้ว +2

    niyamai

  • @kanchanaherath2962
    @kanchanaherath2962 2 ปีที่แล้ว

    ගොඩාක් වටින වීඩියෝ එකක්..👍❤️

  • @SwarnaGamagee
    @SwarnaGamagee 8 หลายเดือนก่อน

    Wow mama asai me wedeta

  • @Kanchnana
    @Kanchnana 3 หลายเดือนก่อน

    Godaak hodai

  • @chandrikaweerasinghe6637
    @chandrikaweerasinghe6637 3 หลายเดือนก่อน

    Very good

  • @mohammadfaizal7529
    @mohammadfaizal7529 3 ปีที่แล้ว +2

    Good work bro

  • @akilasachintha3900
    @akilasachintha3900 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා ❤️

  • @futureschoolpro224
    @futureschoolpro224 4 ปีที่แล้ว +1

    niyamai...........

  • @kumudunierandika4390
    @kumudunierandika4390 2 ปีที่แล้ว

    Godak hoda video ekak.thank you

  • @sanjayayahathugoda7479
    @sanjayayahathugoda7479 3 ปีที่แล้ว

    ඔබට ස්තූතියි

  • @shyamaa8460
    @shyamaa8460 2 ปีที่แล้ว

    aiyo eka vidio ekaine thiyenne

  • @rasrilankachnannel2020
    @rasrilankachnannel2020 4 ปีที่แล้ว +1

    Ayya good

  • @UdithaMudalige
    @UdithaMudalige 4 ปีที่แล้ว +1

    Niyamai

  • @econmaster5751
    @econmaster5751 3 ปีที่แล้ว

    Tution cutout ekk kraganna vidiha vedio ekk krannako watinawa apita .

  • @thiliniranawansha8634
    @thiliniranawansha8634 2 ปีที่แล้ว +1

    Bothal wala print krnne kohomd

  • @nalinprasanna342
    @nalinprasanna342 2 ปีที่แล้ว +1

    Phto emlsan gana teyan kohda

  • @liongamesl2945
    @liongamesl2945 3 ปีที่แล้ว

    Supiri. Niyameta pehedili kala.

  • @sampathweerasinghe9534
    @sampathweerasinghe9534 4 ปีที่แล้ว +2

    Asawen baluwa. Thank you 🙏

  • @nevikaherath7704
    @nevikaherath7704 5 ปีที่แล้ว +2

    Supirima.. jaya wewa.

    • @amuthu
      @amuthu  5 ปีที่แล้ว

      Thanx

  • @mshimar9213
    @mshimar9213 4 ปีที่แล้ว +1

    Great video