යෝෂිත මල්ලිට ඇප ලැබෙද්දි නාමල්ගෙන් පොලිස් ඇමතිට සැර චෝදනාවක් - "පාර්ලිමේන්තුවේ කෑ ගහන්නේ මම...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 290

  • @udaragunawardana2541
    @udaragunawardana2541 9 วันที่ผ่านมา +56

    ජනතාවගේ ප්‍රශ්න අමතක කරන මාධ්‍ය සංදර්ශන !

    • @DesmondRodriguez-t7q
      @DesmondRodriguez-t7q 8 วันที่ผ่านมา

      කලින් හිටපු එවුන් දාපු ඒවත් එක්ක මේවා මොනවද?😅

    • @Oshada_r
      @Oshada_r 8 วันที่ผ่านมา

      ​@@DesmondRodriguez-t7qඅනේ ඔහොම කියල සැනසියන්😂😂
      උන් අවුල් නිසා මුන්ව ගෙනාපුහාම දැන් කියනව උන් එහෙමනම් මුනුත් අවුලක් නෑ වගේ😂😂
      අනේ තොපි වගේ වහල් හැත්ත රටින් එලවන්න ඕනි නැත්නම් පුනුරුත්තාපනය කරන්න ඕනි😂

  • @wilegechaminda9167
    @wilegechaminda9167 8 วันที่ผ่านมา +5

    ජයවේවා සර්! ❤❤

    • @dilrukshiweeratunga9768
      @dilrukshiweeratunga9768 8 วันที่ผ่านมา

      උන්ට කොහොමත් ජය වෙලා තියෙන්නෙ😅

  • @aspunchihewa
    @aspunchihewa 9 วันที่ผ่านมา +15

    සෙනසුරාදා දවසක ගත්තේ ඇප දෙන්න බැරි වෙන්න සඳුදා වෙනකන් ඇතුළට දාන්න ඕනේ නිසා..

  • @JanapriyaFdo
    @JanapriyaFdo 9 วันที่ผ่านมา +5

    Namal adarei❤❤❤❤❤❤❤

  • @sarathkumaraampearachchige9444
    @sarathkumaraampearachchige9444 9 วันที่ผ่านมา +76

    කොන්ද තියෙන එක මාද්‍ය කරයෙකුටවත් බැරිද නාමල්,යෝෂිත සහ චිචි කොහොමද ඔච්චර සැපසම්පත් විදින්නේ කියල අහන්න

    • @LeonHanza-i1d
      @LeonHanza-i1d 9 วันที่ผ่านมา

      අන්න හරි අනිත් එක ඇප ලක්ෂ 1000ක් බදින්න තරං මුන්ට තියෙන වත්කම් මොනවද කියලත් හොයන්න ඕනි..එහෙම හෙව්වොත් ඒ එතකොට තේරෙයි ඒ අපේ සල්ලි කියල

    • @parakum1827
      @parakum1827 9 วันที่ผ่านมา +14

      බුරු ජෙප්පෝ ශරීර ඇප කියන්නේ මුදලින් තියන දෙයක් නොවෙයි බුරුවො උනාට උම්බෑ කියන්න එපා

    • @ManuakThemika-je5lt
      @ManuakThemika-je5lt 9 วันที่ผ่านมา +2

      ​@@parakum1827buruwo kohd bn umba kiynn😂

    • @DinushaBandara-k9d
      @DinushaBandara-k9d 9 วันที่ผ่านมา +1

      අනේද කියන්නෙ...රස්සාවක් නොකර කොහෙන්න්ද ඔච්චර සල්ලි අහපල්ලකො

    • @kgyvdias
      @kgyvdias 9 วันที่ผ่านมา

      ​@@LeonHanza-i1dමොලේ පුපේද බං තියෙන්නෙ මහ උන් වගේමයි දායක සභාවත්

  • @Thomasshelby-t6s
    @Thomasshelby-t6s 9 วันที่ผ่านมา +9

    Baby හැබයි පච නොවී උත්තර දුන්නා... 😂

  • @pavithraperera5638
    @pavithraperera5638 9 วันที่ผ่านมา +36

    ඇත්තට කොහෙන්ද අනේ ඔච්චර ඔයාලට සල්ලි.😂😂😂😂😂😂😂.

  • @isurajayasangkha327
    @isurajayasangkha327 9 วันที่ผ่านมา +23

    දේශපාලන පලිගැනීම් නැවත්තුවලු... එතකොට සරත් ෆොන්සේකා සිරගත කලේ අපිද😅

    • @ravee7891
      @ravee7891 8 วันที่ผ่านมา

      ඌ හිරේ ගියේ සුදු කොඩි නඩුවෙන්නෙ බං. ඌ එදා හමුදා විරුවන් පාවා දුන්නු නුසයි ඒ ප්‍රකාශය තවම ජිනීවා මානව හිමිකම් කොමිසමෙන් අපේ රටේ හමුදා විරුවන් දඩයම කරන්න සාක්ෂි ලෙස ගන්නේ

    • @ggwpgago2138
      @ggwpgago2138 5 วันที่ผ่านมา

      sudu kodi scene ekak ehema mathaka nadda?

    • @ravee7891
      @ravee7891 5 วันที่ผ่านมา

      @ggwpgago2138 සුදු කොඩි අරන් ආපු අයටත් වෙඩිතියන්න අනදුන්නා කියලා 2010දි ප්‍රසිද්ධියේ කිව්වේ දේශපාලන අරමුණු වෙනුවෙන්නේ..ඒක සාක්ෂි කරගෙන තමයිතවමත් ජිනීවා මානවහිමිකම් එකෙන් අපේ රටට විරුද්ධව යෝජනා සම්මතකර ගන්නෙ.
      ඒ රට ජාතිය පාවාදුන්නු වරදට ෆොන්සේකට දුන්නු දඬුවම මදි..

  • @aragalayaapekollo2734
    @aragalayaapekollo2734 8 วันที่ผ่านมา +1

    නාමල්ට චන්දෙ දෙනවට වඩා හොදය් පරමාණුක බෝම්බයක් ලංකාවට දාල ඔක්කොමත් එක්ක මැරෙන එක

  • @NadeeshaSathsarani-n4j
    @NadeeshaSathsarani-n4j 9 วันที่ผ่านมา +43

    නාමල් ❤ දේශපාලන ගමනේ මහින්දට එහා ගමනක් යනව නියතයි 🎉🎉

    • @CricKicont
      @CricKicont 9 วันที่ผ่านมา +20

      ඇත්ත හලෝ ඒක නම්.. මහින්ද මහත්තයට වඩා ලෝක හොරෙක් වෙනවා ජනාදිපති උනොත් 😢

    • @w.mihirafernandomihirafern9938
      @w.mihirafernandomihirafern9938 9 วันที่ผ่านมา +6

      Boru kiyana gon lapayata wada hodai

    • @MrOJWR
      @MrOJWR 9 วันที่ผ่านมา +10

      ඔව්, නාමල් බේබි ආවොත් මහින්දට එහා හොරා කනව, සත්තයි 😂😂😂 පලයං බයි htti යන්න.

    • @PlainUnapologeticTruth
      @PlainUnapologeticTruth 9 วันที่ผ่านมา +4

      Eka nan attha. Pal horek venava muth

    • @hemanthaherath-r2x
      @hemanthaherath-r2x 9 วันที่ผ่านมา +3

      Gedara gihin tiyaganin

  • @chamodshanuka1999
    @chamodshanuka1999 8 วันที่ผ่านมา +2

    අපි මැරිලා ඉපදුනේ නැ ඔගොල්ලන්ගේ පම්පොරි ආහන්න උබලාම තමයි මෙ රට නන්නත්තාර කරේ දැන් බොරුවට බනිනවා අන්ඩුවට 😂😂😂

  • @shehanigamage9521
    @shehanigamage9521 9 วันที่ผ่านมา +75

    එහෙනම් මට මේක කියපං.උඹලා රස්සාවක් නොකර මෙච්චර සල්ලි හම්බ කලේ කොහොමද .

    • @sampathbandara8403
      @sampathbandara8403 9 วันที่ผ่านมา +8

      සිරාවට අපිටත් ඕනේ රස්සාවක් නොකර දියුණු වෙන්න ක්‍රම...

    • @ps-cr7pc
      @ps-cr7pc 9 วันที่ผ่านมา +17

      උබට හාඩ්වෙයාර් එකක් තියෙද්දී ගෙදර සහෝදරයෙක් කව්රුහරි සිවිල් ඉංජිනේරුවෙක් උනොත් කොහොමද. එතකොට නිකන් වගේ ද සල්ලි හම්බෙන්නේ ? මොකද කොමිස් හම්බෙනවා ඕනම දේකට එහෙමයි කියලා කොටා ඇමති ඉදිද්දී හදපු වැව් බර ගාන වගේ දැන් හිදිලා කැඩිලා ගිහින් නෑ නේ කොමිස් ගත්ත කියන ව්‍යාපෘති එකක්වත් 🤌 තොපි තමයි අඩුකුලේ එව්න්. ඒකෙ අව්ල තියෙන්නේ උබලට. අපි ඒවා අමතක කරලා හිටියට උබල හැමතිස්සෙම පැහි පැහි ඉන්නේ. ගොන් ජෙප්පෝ

    • @simplewalker459
      @simplewalker459 9 วันที่ผ่านมา +11

      ලෝක ඉතිහාසයේවත් කිසිම රටක, රජවරුන්ට,ජනාධිපතිවරුන්ට දුප්පත් ළමයි ඉඳලා නෑනේ. ඒක තමයි ලෝක ස්භාවය. අනික ජනපති පුතෙක් වෙන්න මෙයාලා පෙර ජීවිතවල කරපු පිං. ඔයාගේ තාත්තත් ජනපතිනම් ඔයත් අට පහ job එකක් එහෙම කරයි කියලා මම නම් හිතන්නෑ.😊

    • @Akkh-z1o
      @Akkh-z1o 9 วันที่ผ่านมา

      හිගා කාපන් 🤣🤣​@@sampathbandara8403

    • @Akkh-z1o
      @Akkh-z1o 9 วันที่ผ่านมา

      ​@@sampathbandara8403කැලණියේ පන්සල ලග හිගා කාපන් 😂

  • @denvergavin49
    @denvergavin49 8 วันที่ผ่านมา +3

    මුන් බලය තියනව කොට හොඳට හොරකම් කරලා dan api වැරැදි

  • @AhameduArshadArshad
    @AhameduArshadArshad 9 วันที่ผ่านมา +11

    මාද්‍ය සංදර්සන මේ ආණ්ඩුව ත් රටේ මිනිස්සු රැවටීමක්

    • @madushas.
      @madushas. 9 วันที่ผ่านมา

      Ou

  • @thushararajakaruna8445
    @thushararajakaruna8445 9 วันที่ผ่านมา +44

    ආපි මැරිලා ඉපදිලා නැ මාලිමාවට ජය වේවා❤❤❤

  • @tradepoint-se1tv
    @tradepoint-se1tv 8 วันที่ผ่านมา +4

    උබලා මේ රටට ශාපයක් රාජපක්ෂලා හිරේ යන්නම ඕන

  • @gihanperera7609
    @gihanperera7609 9 วันที่ผ่านมา +15

    අපි මැරිලා ඉපදිලා නැ....

  • @aragalayaapekollo2734
    @aragalayaapekollo2734 8 วันที่ผ่านมา +1

    අපරාදෙලු තෙල්😂
    මූ highway එකේ ලැම්බොගිනි පැද්ද එකානෙ
    හෙලුවෙන් කිවුවනම් මීට වඩා නම්බුය්.

  • @isurajayasangkha327
    @isurajayasangkha327 9 วันที่ผ่านมา +8

    දැන් ජනතාවගෙ මුදල් නාස්ති කරන්න එපාලු..😂😂😂😂😂

  • @AselaBotheju-g5s
    @AselaBotheju-g5s 9 วันที่ผ่านมา +7

    මාධ්‍යවේදීන් කියන කබරයෝ මාලිමාවෙ ඇමතිවරුන්ගේ ටෝක්ස් වලට බයවෙලා දැන්වැඩකරන්නේ මාලිමාව කියන විදිහට ශොට් එක හමබවෙයි කියලා බයට පවු බන් මුන් 😂😂😂😂

    • @chadishsanju
      @chadishsanju 9 วันที่ผ่านมา

      කෙඳිරි ගාන්න එපා😂😂😂😂😂😂😂😂

  • @ZeyLona91
    @ZeyLona91 8 วันที่ผ่านมา +1

    නාමල්ට ඇඩුනා 😄

  • @cmbdissanayaka8279
    @cmbdissanayaka8279 8 วันที่ผ่านมา +1

    යකෝ දඩයම වෙනයි හොරාකාපුවා වෙනයි...

  • @Damminelson
    @Damminelson 9 วันที่ผ่านมา +2

    ලාල්ට අප නති උනා නෙද ලාල් අයියා රෙදි නති කරගන්න එපා ඔයා නලුවක් වෙලා

  • @hopeforlanka1536
    @hopeforlanka1536 9 วันที่ผ่านมา +16

    ඇප දෙන එකයි අච්චු කරන එකයි දෙකක්

  • @SumithraAmarasinghe
    @SumithraAmarasinghe 9 วันที่ผ่านมา +20

    තොපේ සැර බස්සලා ඉවරයි හොරුන්ගෙන් අහන්න ප්‍රශ්න හදලා දුනනා නේද ඇයි අගවිනිසුරුවරිය ගෙදර යැව්වේ😂😂😂😂

    • @udaragunawardana2541
      @udaragunawardana2541 9 วันที่ผ่านมา +3

      youtube කමෙන්ට් එකෙන්ද සැර බැස්සුවේ ?

    • @chadishsanju
      @chadishsanju 9 วันที่ผ่านมา

      ​@@udaragunawardana2541කෙඳිරි ගාන්න එපා😂😂😂😂😂😂😂😂

    • @isharasaman9500
      @isharasaman9500 9 วันที่ผ่านมา

      ​@@udaragunawardana2541උබලා වගෙ කිප දෙනෙක් ඇරෙන්න අනික් මිනිස්සු ඔක්කොම වහල් මානසිකත්වයෙන් මුදවලා😂😂😂😂

  • @thirandealwis2969
    @thirandealwis2969 8 วันที่ผ่านมา +13

    පව් මේ පන්සිල් රැකගෙන හිටපු රාජපක්ෂ පුත්තු දඩයම් කරනවා....😅😅😅
    සම හරක්ට තේරැම්ගන්න බෑ මුන් රස්සාවක් නොකර මේ තරම් වත්කම් එකතුකරේ කොහොමද කියලා.

    • @PrabhathDharmapala-x3h
      @PrabhathDharmapala-x3h 8 วันที่ผ่านมา +2

      Ane rasawak nokara salli tiyana aya oni taram innawa.mokadda issue eka.rasawak kara kara salli hosanna kiyana eka malimawen dapu nitiyakda.

  • @SandunKumara-g9i
    @SandunKumara-g9i 9 วันที่ผ่านมา +7

    පහුගිය කාලේ චන්ඩියා වගේ හොරු ඇල්ලුවද කියලා ඇහුවේ..අල්ලනකොට දැන් වෙන මගුලක් කියනවා

  • @JanapriyaFdo
    @JanapriyaFdo 9 วันที่ผ่านมา +1

    Namal oya Maru ane❤

  • @rajapaksharavi376
    @rajapaksharavi376 9 วันที่ผ่านมา +8

    නෑ මොලයෝ ඇප දුන්න තරමින් නිදහස් වුනේ නෑ නේද

  • @ManojdeZliva
    @ManojdeZliva 9 วันที่ผ่านมา +2

    සජබයියො කෙදිරිගාන්න එපා 😂😂 පොඩි ආතල් එකක්ගන්නෙ රාජපස්ස කල්ලියෙන්

  • @Sumanathissahamuduruwo5862
    @Sumanathissahamuduruwo5862 8 วันที่ผ่านมา

    මේ අයට රිදිලා තියෙන්නෙ මේවා නිසා කෙලවෙන බව දන්න නිසා…😂

  • @chandrasenaguruge5043
    @chandrasenaguruge5043 9 วันที่ผ่านมา +6

    සල්ලි තියෙනවා නම් ඇප නියතයි

  • @sudeshchinthaka9120
    @sudeshchinthaka9120 9 วันที่ผ่านมา +2

    ජනමාධ්‍ය අහන පරශ්න ගැන නම් තරමක් සතුටු වෙන්න පුලුවන් හැකියාවක් ඇති බව හැගේ......

  • @roshandanushka5840
    @roshandanushka5840 9 วันที่ผ่านมา +15

    පාර්ලිමේන්තු ගියේ චන්දේ න් නෙවෙයි නේ..පිනට හම්බුන මන්ත්‍රිකම නේ..අපි උබලව අතුගාලම දැම්මා..ච්න්දේ දුන්නේ උබලා අපෙන් හොරා කාපුවා ගන්න තමයි..

    • @rgskumar-q5j
      @rgskumar-q5j 9 วันที่ผ่านมา

      Api kiwwr 3% da

    • @SimaIranganee
      @SimaIranganee 9 วันที่ผ่านมา

      😂😂😂

  • @ContentIceCave-kc9eo
    @ContentIceCave-kc9eo 9 วันที่ผ่านมา +4

    අනේ උබලා ජනතාව වෙනුවෙන් කාලය වැය කරපු උන් නෑ මැලේ

  • @annmary2415
    @annmary2415 9 วันที่ผ่านมา +2

    කෑගහපු හිංද නෙමෙයි බං මූව ගන්නෙ, හොරා කාපු හිංද. ඇප හම්බෙනව කියන්නෙ නිදෛස්කොට නිදහස් කියන එකත් නෙමෙ. ඒක තේරුම් ගන්න මූං විභාග හරියට පාස් වෙන්න එපැයි. 😂 සරත් ෆොන්සේකට උඹල කරපු එකට තමා දේශපාලන දඩයම කියන්නෙ.

  • @godfreymartis1235
    @godfreymartis1235 9 วันที่ผ่านมา +7

    මාලිමාව සදාකල් වැජඹේවා👍🙏

  • @Sumanathissahamuduruwo5862
    @Sumanathissahamuduruwo5862 8 วันที่ผ่านมา

    ආණ්ඩුවට කල් දීලා තියෙනවා නම් වද ගෑනු වගේ දවස ගානේ මාධ්‍ය ඉස්සරහා වැලලෙන්නෙ නැතුව ඉදපන්කො

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd 9 วันที่ผ่านมา +4

    කෝ අර csn නාලිකාව 😂

  • @jagathfernando9351
    @jagathfernando9351 8 วันที่ผ่านมา +1

    මේ ආන්ඩුවේ අය ඉඩම් අල්ලල නම් නඩු දාන්නකෝ

  • @likehub-ql1py
    @likehub-ql1py 9 วันที่ผ่านมา +2

    උසාවිය ඇප දුන්න මිසක් නඩුව ඇහුවෙ නැ නේ තාම🤔

  • @samanthajayasinhe
    @samanthajayasinhe 9 วันที่ผ่านมา +1

    මොන පයිල් එක හරි ගනියි මුලින් අරන් ඉට පස්සෙ අවශ්‍යම පයිල් එක ගනියි

  • @nikulusthisera43
    @nikulusthisera43 9 วันที่ผ่านมา +7

    හිරේ ගිය හෙතුවත් කියපන් කො ඉතිම්.

  • @isharasaman9500
    @isharasaman9500 9 วันที่ผ่านมา +5

    හොරු අල්ලන්නැ කියල කෑ මොර දුන්න😂😂😂 දැන් අල්ලනකොට කෙදිරි ගානව😂😂😂

    • @rgskumar-q5j
      @rgskumar-q5j 9 วันที่ผ่านมา +2

      Kendiri ganne allana aya misak ahuwena aya nemene...ekane vade

    • @Damminelson
      @Damminelson 9 วันที่ผ่านมา

      @@isharasaman9500 කෙදිරි ගාන්න වෙලවක් උනෙ නනෙ කාලය පොඩ්ඩක් ඔනි නෙද

    • @GimVigg
      @GimVigg 8 วันที่ผ่านมา

      😅😅 allala eliyatath dala iwari. Kohomada speed eka😅

  • @PivithuruRajapaksha
    @PivithuruRajapaksha 9 วันที่ผ่านมา +1

    නඩුකටයුතු යන විදිය මේ විදියට තමයි ආණ්ඩුවට තව කල් අවශ්‍යයි. අපි වසර 5කට දුන්නේ. අපි නම් ඒ මුලු කාලයම ඉවසනවා. අපි මහින්දටත් වසර 5+5 කට බලය දීමට දැඩිව කැපවුන අය නමුත් ඒ අය මේ රට බංකොාලත් රටක් බවට පත් කලා ඉතිරි එකම විකල්පය මාලිමා කාරයෝ හින්දයි ඒ අයට බොක්කෙන්ම කැපවෙලා උදව් කලේ අපි සෙට් එකක්ම (මේ දේ මේ රටේ ලක්ෂ ගාණක් කල හින්දයි 3ක් තිබුන පක්ෂයට 159 ලැබුනේ) හරියට කරනවා කියලා ලකුණු පේනවා හරියට තවම කියන්න බැහැ වසර 3 ක් 4ක් යන විට නොකලොත් බලමු නොවෙයි එලවමු.

    • @COD-x4x
      @COD-x4x 8 วันที่ผ่านมา

      haa kare na kiyamuko...elawala kawada genne

    • @GimVigg
      @GimVigg 8 วันที่ผ่านมา

      Mahinda yana kota asiyawe wegayenma sanwardhana wegaysk thibbe lankawe 8+

  • @gallegalle3448
    @gallegalle3448 9 วันที่ผ่านมา +3

    සාටකේ අමතක වෙලා.

  • @beetgroot8959
    @beetgroot8959 9 วันที่ผ่านมา +13

    යකෝ කෙඳිරි ගාන්න වත් වෙලාවක් උනේ නෑ

  • @anuruddhabandaradasanayaka2643
    @anuruddhabandaradasanayaka2643 9 วันที่ผ่านมา +2

    නීතීඥයෙක් විදියට අඩුම උබට කේස් එකවත් තේරුම් ගන්ඩ බැයිනම් උබ ඔය කබාය ඔයවගේ පොටෝ සූට් වලට විතරක් අදින එක හොදා. මල්ලිටයි ඩේසි ආච්චිටයි කියපන් රත්මලානෙ ප්‍රොපටි එක ගන්න ලක්ශ 495 ක් හම්බ කරපු විදිය කියන්ඩ කියලා. එච්චරයිනෙ. මැණික් මලු හම්බුනා වගේ කතා කියන්ඩ පුලුවන් මේක උබෙ බාප්පා කරපු කාලෙ.😂

  • @dinesha-s4p
    @dinesha-s4p 8 วันที่ผ่านมา

    Horu tika ekatama innawa😂

  • @DinushaBandara-k9d
    @DinushaBandara-k9d 9 วันที่ผ่านมา +1

    තුන්වේල කන්න ආර්තික තත්වෙ හදන්නලු.....මුන් කැදත් නැති කරල ගියෙ....දැන් කියවනව....මයික් අල්ලනෙ ඇයි බන් මුන්ට

  • @AshaAbegunawardana
    @AshaAbegunawardana 9 วันที่ผ่านมา +5

    නඩුව ඉදිරියට ඇති, අපි බලන් ඉමු

    • @Anaya-n4r9bs
      @Anaya-n4r9bs 8 วันที่ผ่านมา +1

      😂 හා.

  • @YESCOLOMBO7
    @YESCOLOMBO7 9 วันที่ผ่านมา +11

    අනුරගේ මාධ්‍ය සන්දර්ශනය එසේ අවසන් විය ..

  • @MythriAbeysena
    @MythriAbeysena 9 วันที่ผ่านมา +5

    මේවගේ අයලාට තදින් නීතිය කිුුයාත්මක කල යුතු..😂😂😂😅😢

  • @vijitharuwan-yr5yz
    @vijitharuwan-yr5yz 8 วันที่ผ่านมา

    දැන් උබ කියන්නෙ වැරදි කරන අයට දඩුවම් දෙන්නෙ ඔනී නැද්ද..

  • @JanukaFernando-s6g
    @JanukaFernando-s6g 8 วันที่ผ่านมา

    spineless media should seriously consider making headlines on these guys. Has Namal done anything substantially beneficial for the common people.

  • @wmvijerathne2088
    @wmvijerathne2088 8 วันที่ผ่านมา

    කල තක්කඩි කම් මැරකම් කාලයේ වැලිතලාව යට සැගවිය නොහැකි බව මේ තක්කඩින් හා මොවුන්ගේ සපත්තු ලෙවකන වහලුන් කිසිදිනක අවබෝධ කරගන්නේ නැත

  • @LakmalTharindu-j5z
    @LakmalTharindu-j5z 9 วันที่ผ่านมา +3

    අප්පලා පුතාලා හදපු රට .හීන දකින්න ඕන තැරියෙකුට අයිතියක් තියෙනවා නමුත් හීන හැබෑ කරගන්න මහජනතාව ඉන්න ඕන..රට උලාකෑව පරෙයියෝ........

    • @Rasmi-nc6rv
      @Rasmi-nc6rv 9 วันที่ผ่านมา +1

      කොට් කොලබට බෝම්බ තියෙන කොට ඔබ කොහේද
      ඔබ හයිවේ එකෙන් ට්‍ර්ප් යන්නෙ නැද්ද

  • @NimalSanta
    @NimalSanta 9 วันที่ผ่านมา

    A❤❤❤❤❤❤❤

  • @SandunLahiru-v3x
    @SandunLahiru-v3x 9 วันที่ผ่านมา +4

    Thopita kohmath gelawemak na😡😡rajapaksha kalakanni

  • @nayanaudagangani7980
    @nayanaudagangani7980 9 วันที่ผ่านมา +1

    Jaya වේවා malimawata jaya වේවා malimawata jaya වේවා malimawata .banga thopita hena ගහන්න

  • @SumuduPriyankara-u7y
    @SumuduPriyankara-u7y 9 วันที่ผ่านมา +5

    දැං ප්‍රධාන ප්‍රශ්නෙ highway එකේ බෙලිඅත්තට ගියපු එකද ???
    😂

  • @tharakadasanayaka9311
    @tharakadasanayaka9311 9 วันที่ผ่านมา

    කෝට් දහයක් නේද ඇප ? මෙච්චර සල්ලි තියෙනවා ද ඉතින් නාමල්ලට ?

  • @Mahee_2002
    @Mahee_2002 9 วันที่ผ่านมา +1

    රෙවිලා වගේ ඉන්නෙ උට

  • @Epic_Moments_AU
    @Epic_Moments_AU 9 วันที่ผ่านมา +1

    return eddi anurata punchi ammawa kare thiyan duwanna wenne

  • @DinushaBandara-k9d
    @DinushaBandara-k9d 9 วันที่ผ่านมา +1

    මුන් ඉස්සර හිතාගෙන හිටියෙ මුන්ට පහලින් නීතිය කියල...අගවිනිසුරු වරියක් ලැජ්ජාවට පත් කරල මුන් ගෙදර යැව්ව නේද?

    • @kgyvdias
      @kgyvdias 9 วันที่ผ่านมา

      ඇයි හුත්තො තොපි ගෙනාපු යහපාලනෙන් අශෝක ද සිල්වා යැව්වෙ කොහොමද කියලත් හොයපං

  • @anurasamarakoon2601
    @anurasamarakoon2601 9 วันที่ผ่านมา +1

    ඇප විතරයි හොදේ නඩුව තියෙනවා

  • @HggdGffdd
    @HggdGffdd 9 วันที่ผ่านมา

    😢😢😢

  • @MyBanadara
    @MyBanadara 9 วันที่ผ่านมา

    Time will come

  • @niroshanijayasinghe
    @niroshanijayasinghe 8 วันที่ผ่านมา

    ඩෙිසි අාචිචි ට සල්ලි කොහෙන්ද කියලා කියපං..

  • @athanasiyesniranjan-xv9zi
    @athanasiyesniranjan-xv9zi 9 วันที่ผ่านมา

    උන් කෑගහනව වැඩියි

  • @sheronaya3879
    @sheronaya3879 8 วันที่ผ่านมา

    😂

  • @jagathsiriwarnakulage5769
    @jagathsiriwarnakulage5769 8 วันที่ผ่านมา

    උසාවි තීන්දුවට විරුද්ධව කතා කරනවනම් උසාවියට අපහාස කිරීම යටතේ අත්ඩංගුවට ගත හැකියි.

  • @nadunkawishika2255
    @nadunkawishika2255 9 วันที่ผ่านมา

    ඒකනේ ඩේසී ආච්චිගේ මැනික් මල්ලේ තතාව කියන්නකෝ ඉතින් ඉවරනේ වැඩේ

  • @CricKicont
    @CricKicont 9 วันที่ผ่านมา +3

    අල්ලද්දි කෙඳිරි ගාන්න එපා කියලා මුලින්ම කිව්වනේ.. දැන් කියනෝ දේශපාලන පලිගැනීම්ලු.. අම්මපා මුන් මේ comment බලන්නෙවත් නැද්ද දන් නෑ.. මෙච්චර ජනතා විරෝදයක් මුන්ට තියේ කියලා මුන් දන්නේ නෑනේ 😂

  • @Intro-r7j
    @Intro-r7j 9 วันที่ผ่านมา

    තව ටික දවසයි කෙදිරි ගාපං 😂

  • @IDona-ke3nb
    @IDona-ke3nb 9 วันที่ผ่านมา +3

    මේක දේශපාලන දඩයම කියමුකෝ.... එතකොට තමුසෙලාගෙ කාලේ කලේ මොන දඩයම්ද..?කියනවකෝ 2010 චන්දේදී ෆොන්සේකාව චන්ද ප්‍රතිඵල අස්සේම කුදලන් හිරේ දැම්මේ මොකද..?
    අඩු ගානේ ඒකට කියනවාකෝ තමුසෙලාගේ අනිත් පැටිකිරි නැතිව ඔය ඇහ්හ්වේ...

    • @zennex-j2p
      @zennex-j2p 8 วันที่ผ่านมา

      Ithin Anuralune e dennawa tharaha kerewwe

  • @maximaxi1428
    @maximaxi1428 9 วันที่ผ่านมา +6

    හොරා කලා හොරා කලා ලැජ්‍ජ නැතුව මාද්‍ය ඉදිරියට ඇවිල්ලා කතා කරන්න ලස්සන

    • @dinethanjana5629
      @dinethanjana5629 9 วันที่ผ่านมา

      uba dakkad ithin horakam karanawa 😂😂 jeppo kiyanawa ubala rawatila comment dada walalenawa

  • @roshantiktok_tvroshantikto2656
    @roshantiktok_tvroshantikto2656 7 วันที่ผ่านมา

    Deranada

  • @HeshaniAnuradha
    @HeshaniAnuradha 9 วันที่ผ่านมา +4

    මුන්ට අහන්න ප්‍රශ්න නෑ.. උබත් යයි 😂.. අපි බත් කනවනේ බන්. උබලා රට කෑවා.. ඉදිරියේ දි අපි කැමතියි ඔයාලා සේරම හිරේ යනවට.. 🧭🙏

  • @dasun50
    @dasun50 9 วันที่ผ่านมา

    yakooo naduwa iwara neee... epa denawa kiyanne pending court case.. you have to prove him innocent at the court...

  • @harshanirajapaksha9284
    @harshanirajapaksha9284 9 วันที่ผ่านมา

    මීනිමැරුම් හොරකම් නම් කීයක්ද නේද ඇත්ත තමා නාමල් කියන්නෙ අපරාදෙ පොලිසියෙ මහන්සිය කවුරු ආවත් එයාලා කරපුවා අල්ලන්න බෑ කියලා තමා කියන්නෙ

  • @tuanmeedin7017
    @tuanmeedin7017 9 วันที่ผ่านมา

    AKD has to clean up the auditor general and police for not having sufficient evidence

  • @rangalla7804
    @rangalla7804 9 วันที่ผ่านมา

    Npp❤❤❤❤❤

  • @willydominicus
    @willydominicus 9 วันที่ผ่านมา

    It's your file namal

  • @ASMRZAMI
    @ASMRZAMI 8 วันที่ผ่านมา

    Mu enn ennama kariyek wenwa😂😂

  • @gaminisamaraweera379
    @gaminisamaraweera379 9 วันที่ผ่านมา +1

    අර සට්ටැබියට කනට ගැහුව වෙගේ

  • @janakasenanayake9461
    @janakasenanayake9461 9 วันที่ผ่านมา

    නාමල් මහත්තයෝ ඕගොල්ලෝ නීතිඥවරුනේ මේ අත්අඩංගුවට ගැනීම වැරදි අයථා අතර ගැනීමක් කියලා යන්න මානව හිමිකම්

  • @chandraniruberu8624
    @chandraniruberu8624 9 วันที่ผ่านมา

    මෙි අයට උසාවි වලින් දඩුවමි ලැබෙන්න කලින් අරගලයකින් දඩුවමි ලැබෙයි කියල හිතෙනව........

  • @thavirukandamby6898
    @thavirukandamby6898 9 วันที่ผ่านมา +11

    ජෙප්පොන්ට තවත් රිදෙයි😂

    • @PrasannaprasannaPrasannapr-h8z
      @PrasannaprasannaPrasannapr-h8z 9 วันที่ผ่านมา

      තොපි වගේ තමන්ගේ වාසියට වැඩ කරන එවුන්ට රිදුනට මහජනතාවට රිදෙන්නෑ මතක තියා ගනිම

    • @Monster-n8b
      @Monster-n8b 9 วันที่ผ่านมา +2

      Wtf hutto

    • @Monster-n8b
      @Monster-n8b 9 วันที่ผ่านมา +2

      Sajitht kade yna modayrkne uba😂

    • @රටටහෙටක්-ඝ4ය
      @රටටහෙටක්-ඝ4ය 9 วันที่ผ่านมา +2

      මින්ස්සු සතුටියි නඩු ඉස්සරහට යනවා ඉස්සර වගෙ විසි වෙන්නෙ නැ

  • @yaddalaharischandra8888
    @yaddalaharischandra8888 9 วันที่ผ่านมา

    මෙි රට තවමත් ක්‍රියාත්මක වන්නේ 1978 5/6 බලයෙන් ජේ ආර් විසින් මෙි රටට ගෙනාව අශිෂ්ට දේශපාලන ව්‍යවස්ථාව මත. .රාජපක්ෂලා රනිල්ලා සජිත්ලා අනුරලා සියල්ලම ඒ ව්‍යවස්ථාවෙි ප්‍රතිරෑප .එම නිසා කවිරැහරි හිතනවනමි හොරැ අල්ලලා මෙිරටට හරිමගට ගන්න පුලුවන් කියලා ඒක හිහිලුවක් .මොකද එක හොරෙක් අල්ලන කොට අලුතින් හොරැ සියයක් බිහිවෙලා
    හොරැන්ට වඩා මෙිරට විනාශකරන පෙනෙන නොපෙනෙන වෛරස් ජාලයන් මෙි රටතුල ක්‍රියාත්මකයි .ඒතුල විනාශ වන්නේ රටෙි මානව සමිපත මෙන්ම මෙිරටෙි(භෞතික සමිපත් ) ආර්ථික සමිපත් මෙිරට කෙලින් කරන්නනමි මෙිරටෙි දැනට සිටින මිනිස් රෑප නැවත පරිනාමය විය යුතුයි .
    System change කියන බොලඳ වචනයන්මත මෙය කල නොහැකියි.
    මෙි මහ පොලව මත හිටගන්නා සැබෑ නායකු බිහිවන තුරැ රට අගාදයට යනවාමයි.
    ඔබ දන්නවාද අලුත් ආණ්ඩුව මෙිවන විට සංසරනය කල ඇති මුදල් සංඛ්‍යාව කොතරමිද කියා .ඔවුන්ද පෙර අය මෙන්ම ධනවාදි ප්‍රතිපත්ති සහ සැප සමිපත් විඳිමින් යන තවත් එක් දේශපාලන කඳවුරක් පමනි .
    තවද ඔවුන් මෙිරට විනාශ කරන බටහිර සහ අන්තවාදි කඳවුරැ හා සමිබන්දව සිටිනවා .

  • @ruwancroos6164
    @ruwancroos6164 9 วันที่ผ่านมา

    ලංකාවේ ජානතාවට අයිතී රජයේ දේපොළ තුට්ටුවකටවත් මායින්නොකර අවබාවිතාකරේ ඔබ.

  • @asankaupul6569
    @asankaupul6569 9 วันที่ผ่านมา

    😂😂😂😂

  • @sandya1160
    @sandya1160 8 วันที่ผ่านมา

    Stop call Obathuma to bloody thieves

  • @isurajayasangkha327
    @isurajayasangkha327 9 วันที่ผ่านมา

    බයිල නාමල් 😅

  • @Shanthi_1967
    @Shanthi_1967 9 วันที่ผ่านมา +1

    මමත්වයසකආචිකෙනෙක්.මමත්ගේදොකඩකටවෙලාබලන්ඉන්.නේ.කවුරැහරිකෙනෙක්ඇවවිත්..මැනිනික්..මල්ලක්දෙයිද.කියල.

  • @gaminifernando3382
    @gaminifernando3382 9 วันที่ผ่านมา

    😀😀😀😀😀😀😀😀😀😀😀😀

  • @indikegunawardane1420
    @indikegunawardane1420 9 วันที่ผ่านมา

    හොරකම් කරේ තොපි 😂😂😂

  • @pofansrilanka7345
    @pofansrilanka7345 9 วันที่ผ่านมา

    රාජපක්ෂලාගේ ජරාව කාපු මොනරම් පිරිසක් උන් වටකරගෙන ඉන්නවාද?

  • @tekman6696
    @tekman6696 8 วันที่ผ่านมา +1

    ටෝක් දිදී ඉඳින් පුතේ ... හැමදාම නටන්න බෑ ... ඇපගත්තට නඩුව යනව ...

    • @GimVigg
      @GimVigg 8 วันที่ผ่านมา

      😅😅 ekath ochcharai. Awurudu 2k withara gihin.nidos kota nidahas😅

  • @උසස්පෙළභෞතිකවිද්යාව
    @උසස්පෙළභෞතිකවිද්යාව 9 วันที่ผ่านมา

    මම රජතුමා දෙරන ණ හි රු සි රස 3 ම මි ලදි ගනිනවා 2025-12 මා සෙ😝😝😝😝♥️🌏🌏👆👆👆👆

    • @Sandu-Cricket
      @Sandu-Cricket 9 วันที่ผ่านมา

      උඹ රජතුමා.උබම උඹේ අම්මට හුකපු එකා...🤭🤣