Keshan Dhanuddara - අලුත් ආදරේ | Aluth Adare (Official Music Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • Keshan K Dhanuddara - අලුත් ආදරේ | Aluth Adare (Official Music Video)
    අලුත් ආදරේ 2015 වර්ෂයේදී නිර්මාණය වුන ගීතයක්. බොහෝ දෙනෙක්ගේ ඉල්ලීමක් තිබුනා මේ ගීතයට video එකක් කරන්න කියලා, ඒ වගේම මේ දිනවල Fm Channels වල මෙය ප්‍රචාරය වන නිසා Nipuna Fernando, Andraya Rodrigo සහ මමත් සාදයක් අතරතුර (Transit Restaurant) අහම්බයෙන්, ඇඳිරි නීතිය කාලයේ අවම සම්පත් උපයෝගී කරගෙන කරපු වැඩක්. 😊❤️🙏
    Like👍Share➡Comment📝Subscribe🔔
    Audio:
    Artist | Keshan K Dhanuddara
    Music By | Thisara Bandara
    Lyrics By | Duminda Alahendra
    #love #new #songs #keshandhanuddara #love #love #sinhalasongs #viral #new #music #subscribe #song #trending #best #entertainment #album #subscribe #subscribers #sub #youtube #youtuber #youtubeshorts #youtubeshort
    Video:
    New Clear Productions
    Video Directed By | Nipuna Fernando
    Art Director | Andraya Rodrigo
    සීතලෙන් මා හැඟුම් ගිනි වැදී
    ආදරේ පිරිමදියි ...
    තනිකමෙන් පාළුවෙන් මත් වේවි
    මතකයන් යුද වදී ...
    මා හදින් දුක් සුසුම් විඳගමී
    ඔබට රිදවුම් නොදී ...
    සැනසුනා නම් මගෙන් ඔබ මිදී
    මට ඉතින් ඒ ඇති ...
    දිනක් ගෙවෙමින් නැගෙන රාත්‍රියේ
    සඳක් සිතුවිලි ගෙනා ...
    හෙටත් සොයමින් දැවෙන නේත්‍රයේ
    දියත් දළ රැළි තනා ...
    මේ තරම් වේදනාවන් පිරී
    සිතක් නැත තව වෙනා ...
    සීතලෙන් මා හැඟුම් ගිනි වැදී
    ආදරේ පිරිමදියි ...
    තනිකමෙන් පාළුවෙන් මත් වේවි
    මතකයන් යුද වදී ...
    තවත් තනිවී ලැගුම් කළුවරේ
    ඉරක් දිදුලන තැනා ...
    ඔබත් නොදනී අලුත් ආදරේ
    හෙටත් ඔබටම උනා ...
    මේ තරම් වේදනාවන් පිරී
    සිතක් නැත තව වෙනා ...
    සීතලෙන් මා හැඟුම් ගිනි වැදී
    ආදරේ පිරිමදියි ...
    තනිකමෙන් පාළුවෙන් මත් වේවි
    මතකයන් යුද වදී ...
    මා හදින් දුක් සුසුම් විඳගමී
    ඔබට රිදවුම් නොදී ...
    සැනසුනා නම් මගෙන් ඔබ මිදී
    මට ඉතින් ඒ ඇති ...
    WARNING: All rights reserved by NEW CLEAR PRODUCTIONS. Unauthourized duplication is a violation of applicable laws. Made in Srilanka. ©2020.
    #keshandhanuddara #Aluthadare

ความคิดเห็น • 50