ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
🌹🌹🌹🌹 අප සැමගේ මව් ලංකා මාතාව අද වන විට නව දේශපාලන බීජයක් සිටුවා අතු ඉති මව් බිම සිසාරා යැවීමක් කරගෙන යන මොහොතකි මේ. සියලුම බලවේගයන් එක මිටට එකතු කරමින් යන ගමන අති විශිෂ්ටයි. ජාතික ජන බලවේගයට ජය නියතයි ජයවේවා.....මාලිමාව දිනේවා......🌹🌹🌹🌹🌹🌹
මාලිමාව තුල ගැහැනු අපට රැකවරණයක් සුහදතාවයක් සමානත්වයක් දැනෙනව.ඒක හරි සුන්දරයි.
මාළුමාමට ජය❤
Malimawata jayawewa kantha argalayata jayawewa 👏🙏👍✝️💯💯❤️❤️❤️
❤❤❤🌹🤜🤛
ජයවෙිවා 🎉️🎉️🎉️👍🙏🇮🇱🇮🇱
එකගයි
අවිවාහක ,ආබාධිත , වැඩිහිටි ,ඕනෑම තනිවම ජීවත්වන කාන්තාවටත් සුරක්ෂිත සමාජයක් සදහා අපි පවුල් පිටින් මෙවර මාලිමාවට ❤❤❤❤
අනිවාර්යයෙන් මාලිමාව වත් හිතන් නැති තරමට මාලිමාව දිනනවා...කාන්තාවන් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් npp අනිවාර්යයෙන් ...
මෙි සියලු දෙනාට හොද රැකවරනයක් මාලිමාව සහෝදරයින් ලබා දුන්නා ගැහැනියකට බය නැතුව ඉන්න හොදම වෙිදිකාව
හරියටම හරි
❤...අපි ත් මාලිමාවෙ ..අපිට ආඩම්බරයි..සේපාල් අයියා ..ජයවේවා ..❤
සූර්ය කිරණ මහ පොලොව සිපගන්නා විට ජීවය පිබිදෙන්නාසේ මාලිමාවේ කාන්තාවන්ගේ නැගිටීමේ අනුහස වටහාගනිව් !🧭🚩
සේපාල් අමරසිංහ මහත්මාණනි ඔබ කරන සේවය අමරණීයයි.අගය කට යුතු තැන් අගය කරනවා අගය කළ යුතු අය අගය කරනවා.ජාතික ජන බල වේගය් ජයග්‍රහනය වෙනුවෙන් කරන මෙහෙවර අප්‍රමානයි.අපි ද එහි කොටස් කරුවන් වෙමු.
අනුර සහෝදරයා අනිවාර්යෙන් දිනනවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සේපාල් ඔබේ කැප කිරීම මේ රට ගොඩ ගැනීමට කරන උත්සාහය අපි ඉතා අගය කරමු
තඹුත්තේගම අපේ පන්තියේ එකා මේ සැරේ රට හරි විදිහට වෙනස් කරනවා සේපාල් ඔබත් එකේ ඉහලම කොටස් කරුවෙක්🇬🇧
ස්තුතියි සහෝදරයා 🎉
පුදුමයි ඒත් ඇත්තයි හරිම සතුටුයි කාන්තා නියෝජනය කොහොමද morall💪💪💪
ගැහැනු අපිට පුලුවන් ඕනැමාඅන්ඩුවක් පෙරලන්න අපි බැස්සොත් ජය මිසපරාජයක් එතන නෑ.
මේ සියලුම කාන්තාවන්ට මාගේ උත්තමාචාරය!!!
රට අලුත් සමාජ පරිවර්තනයක් .ජයවේවා
එ දවස එනතෙක් නොඉවසිල්ලෙන් බලා සිටින්නෙමු..❤
පුරුදු කල්විනය ක් තියෙන JVP පක්ෂ යට සම්බන්ධ වූ npp සමූහය ට පරිසරයෙන් ලැබුණු ස්වයං විනය.❤
ලස්සනයි, සුන්දරයි, ආඩම්බරයි, එඩිතර යි, කාන්තාවනි අපි ඔබලාට ආදරෙයි. මාලිමාවට ජයවේවා!.
රටේ සැබැම වෙනසක් අපේක්ෂා කරන දිරිය ගැහැණුන් තමයි මේ. 🧭🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰🇱🇰🔵🟢🔴🟣
ජාති ආගම් කුල මල බේදයකින් තොරව සමාජ සාදාරනය වෙනුවෙන් අපි ජාතික ජන බලවේගය සමග එකතුව මේ රට වැටී තිබෙන අගාධයෙන් ගොඩ ගැනීමට කටයුතු කරමු
ජනතා විමුක්ති පෙරමුණට ජය වේවා...❤❤❤❤❤
මාලිමාව කෙරෙහි තබන විස්වාසය ගැන බොහොම සතුටුයි
👍👍🙏🙏
දේශපාලනික වසයෙන් කාන්තවන්ට ඉහලම ජයග්‍රහණය කරන වසරක් !!!
_ආදරණීය මාධ්‍ය විරුවාණනි, ඔබට රැකවරණය සුවය සතුට දීර්ඝායුෂය පතමි !_
සේපාල් මහත්තයෝ ඔබට බොහොම ස්තූතියි.ඔබ තුමා හරිම සංවේදිව නිහතමානීව මාලිමාව වටා රොක්වෙන හැහැණිය ගැන.ආදරණීය අම්මාවරු ගැන හරිම ආඩම්බරයෙන් අගය කළා.පුදුම හයියක්. ගැහැණු එක මිටට යන තේමාව යටතේ මාලිමාවට පුදුම ශක්තියක්.ජයවේවා මාලිමාවට.
ඔබගේ විග්‍රහය ඉතාමත් නිවැරැදියි.මාලිමා ආන්ඩුවකින් පමණයි කාන්තාවන්ට නිසි තැනක් නිසි වට්නා කමක් ලැබෙන්නෙ. මාලිමාවට ජයෙන් ජයම වේවා❤❤❤❤❤
අනෙකුත් පක්ෂවල රැස්වීමි වලට යනකොටම බස් වලට අරක්කුනේ දේනනේ ගැණු පිරිමි බෙදයකින් තොරව බෙනවා මාලිමාවෙි එහෙම ප්රතිපක්තියක් නැ
බැලූ බැලූ හැමතැනම මාලිමාව . ජයවේවා
අපේ හරිනි සහෝදරිය සමන්මලි සහොදරියන් විසාල කැපවීමක් කරා කාන්තාවන් පෙල ගස්වන්න දයාබර කාන්තාවනි ජයග්‍රහණය තෙක් ඉදිරියටම යමු වෙනස් කරමු ජයවේවා ❤❤❤
සහෝ සේපාල් කාන්තාවන්ට තේරුම්ගියා පිගානට බත්ටික බෙදන්න බලනකොට නාකි දේශපාලන හැත්ත සේරම හොරාකලා කියලා. මූලික හේතුව ඒකයි. Tks best rgds.
100%
ඇත්ත කතාව.
අනිවාර්ය යෙන්ම දෙදාස් විසි හතර වර්ෂය යේ රටේ වෙනසක් ඇති කිරීමට ඉදිරියට ආ කාන්තාවෝ අපේ උත්තමාචාරය ගෞරවය ආදර ❣️❣️❣️❣️❣️🙏🏻🙏🏻🙏🏻🙏🏻
අපේ ගම් පිටින් මාලිමාවට.. NPP / JVP ❤
ඇත්තමයි සේපාල් මහත්තයා අපේ ගමේ කට්ටිය ගියේ හරිම සතුටින් කවුරුත් බස් එවලා එක්කන් ගියේ නැ අපේ අම්මා එහෙම ගියේ වෙනදා ටවුමේ යන විදිහට පාරේ බස් එකේ.
සෑම ගැහැණියක්ම නැරඹිය යුතු වැඩසටහනක්...
අපේ දුලා කියද්දි මාර ලස්සනයි සහො අපේ පුතාට කතාකරමමු
Respect sepal අයියා 👌👍🙏
MrSepal , ඔයා තමා මේ රටෙ ඉන්න මාද්‍යවේදින් අතර අවන්කවම තම පුද්ගලික ලාභ ප්‍රයොජන කිසිවක් නොබලා තම පරාර්තකාමි අබ්මාර්ත ඉටු කිරිම පිනිස ක්‍රියා කරන පුරෝගාමී මාධ්‍ය වේදියා .ජයවේවා ,ශක්තිය ලබේවා.❤❤❤❤❤
අනිවාර්යයෙන්ම yes.
ඔව් අපි මාලීමාව සමගයි ඔබතුමාට ස්තූතියි
🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇱🇰 හෙළ විරු කාන්තාවන්ටහෘදයංගම උත්තමාචාරයගෞරවණීයව ප්‍රණාමය.💐🎉🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 🇩🇪🇱🇰 අරගලයට ජයෙන්ම ජයවේවා!!!
ලස්සන වැඩසටහනක් සේපාල් අය්යෙ තෙරැවන් සරණයි ඔබට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආදරය ,රැකවරණය ,විස්වාසය ඇති තැනට එක්වීම.......
තක්කඩි පිරිමි දනගස්වලා පෙන්වන්නේ මේ පාර ඡන්දෙන්, ගැහැණු අපි එක මිටට❤
🎉🎉🎉🎉
මුලුරටම මාලිමාවට
අගනා කතාවක්. ස්තුුුති යි.
ලොක්ක , සේපාල් හැම විටම හැම දෙයක්ම අලුත්ම විදියකට , අලුත්ම කෝනයකින් දැකල බලල විග්රහ කරනව . අලුත්ම පණිවිඩයක් සමාජයට ඉදිරිපත් කරනව .ඇත්තටම අතිශයින්ම විශිෂ්ටයි . ස්තුතියි .
කාන්තාවන් රැකවරණය ඇති එකම පක්ෂය ජාතික ජනබලවේගය පමනයි.මෙවර මාලිමාව වැඩි ඡන්ද ලැබෙන්නේ කාන්තාවන් සහ තරුණ පරපුරයි
සේපාල් ඔබ සැබෑම ජාතික වීරයෙක් වී හමාරයි...! ඔබට තෙරුවන් සරණයි..!
හරිනීව නදාගන්න කාන්තාවෝ පොරකන හැටි දක්කම පුදුම ආදරයක් හිතෙනවා
හරිනි සහෝදරිය බදාගන්නා ආදරනීය සහෝදරියෝ
හරිනීඅමරසුරිය ,සරෝජා සාවිතුුී පෝල්රාජ් වැනි සොයුරියන් මාලිමාවට ආඩමිබරයක් .ජයවෙිවා !
අනිවාර්යයෙන්ම ❤
කාන්තාවන් ගෙ සක්තිය උදයෝගය එය ම ඇති මාලිමාව දිනන්න .සෙපාල් මහත්තයෝ ඔබ ට ස්තුති යි
හදවතින්ම ආදරෙයි දයාබර සොයුරියනි..♥️♥️♥️♥️♥️♥️
මෙකේ පුදුම බැදීමක්.... කාන්දමක්... සත්‍ය සුන්දරයි.... මේ රටාව විශ්මිතයි....
මාලිමාවට එකතුවන කාන්තා ඔබලාට අපගෙඅවංක ස්තුතිය
කාන්තාවන්ට,දරුවන්ට දියනිවරුන්ට ආරක්ශාව,ගෞරවය,සෙනෙහස නිසි තැන ලැබෙන තැන මාලිමාව කියන මහ ගෙදර තුල තියෙන් බව කාන්තාඅපි අත්දැකිමෙන්ම දන්නවා ඒ අපි එකට වැඩ කරන් නිසා❤❤❤❤❤ ජයවේවා මාලිමාව සහෝදර,සහෝදරියන්ට
හොඳ වැඩසටහනක් සේපාල් මහත්තය.ස්තුතියි ඉදිරිපත් කිරීම ගැන.
සේපාල්...ඔබගෙ සතුට,අභිමානය ජයග්රාහිභව මුහුනෙන් පේනවා..ඔහොම යං අපි හරි විදිහිට වෙනස් කරමු සියළු කාන්තාවන්ට අපගෙ ප්‍රණාමය...🌷😘
ස්තූතියි sepal aiya.... 💪💪💪💪💪💪💪💪💪🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐❤️❤️❤️
❤❤❤❤විසදුම මාලිමාව ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤
හරිම හොඳ ආසයි ඔබ තුමාගෙ වචන අහන්ඩ
නැගි සිටිය හොත් සැම එක්සත් වි බාධක යයි සුන්වි.......❤❤❤❤❤❤❤මාලිමාවට ජය..❤❤❤❤❤❤❤❤❤❤❤🙋🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️බුද්ධිමත් නායකත්වය අනුර සහෝදරයා ට ✌ මවි බිමට ජය........❤❤❤❤❤
විනය අතින් සුපිරි මාර පිලිවෙලක් තියන්නෙ හරිම ලස්සනයි මුළු ලංකාවම මේ වගේපිලිවලකට හැදෙන කාලය ලගයි
මේ කාන්තා බල ගැන්වීමට නායකත්වය දරණ හරිණි අමරසූරිය මංත්‍රී තුමිට සහ පෝල් රාජ් ඇතුලු පිරිස ට අපේ උත්තමාචාරය ගෞරවය ආදර 💓💓🙏🏻🙏🏻🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕💕💕💪💪💪💪💪💪💪💪💪💪
👍👍❤❤❤
අපි හොයන... වෙනස සිදු වෙමින් පවතී ඒකට තමයි මේ.....❤❤❤පෙළගැස්ම.... මාතෘභූමියට ජයවේවා..... 🙏🏻🙏🏻🙏🏻මාලිමාවට 🙏🏻🙏🏻🙏🏻ජයවේවා......❤❤❤❤❤
ප්‍රජාව පිළිබඳ ප්‍රබල හැඟීමක් පවතින පද්ධතියක් නිසාත්, සමාජීය අභියෝගවලට විසඳුම් සෙවීමේ සාමූහික ප්රයත්නයන්ට සහභාගීවී දක්වන මතවාදයන් ඉවත් නොහලන නිසා, සුරක්ෂිත බවක් දැනෙන නිසා කාන්තාවන් වැඩි වැඩියෙන් මාලිමාව වටා එකතු වේ. ❣
ජය වේවා මාලිමාවට ජය වේවා 💪💪💪
නියම කතාව .❤
ඔබතුමාගේ සේවය අතිවිශ්ස්ටයි සේපල මහත්මයා❤
කාන්තාවට ලොකු අභිමානයක්සතුටුයි සතුටුයි🧭🧭🧭🧭🧭🧭💯💯💯💯💯💯
සේපාල් මහත්මයාණෙනි ඔබට ස්තූතියි...👍👍🙏💙💙💙💪💪
ඔතෙන්ට යන්න බැරිවුණත් මොකක් හරි හේතුවක් නිසා ,හදවතින් ම ජයවේවා කියා පතන්නම්.
මේ පෙලගැස්ම වෙනස් කරන්න ඉදිරියේදී නොයෙකුත් වැඩ සටහන් එයි . ඒවාට අනුව දැන්මම ඔයාලාගේ වැඩ සටහන් පෙල ගස්සන්න.. ජයවේවා ❤
හරිනි සහෝදරිය දැක්කාම තමන්ගේ කෙනෙක් වගේ හැගෙන්නේ
❤❤❤❤විසදුම මාලිමාව ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤
ආදරෙයි සේපාල් ජය වේවා .....❤❤❤❤❤❤❤❤❤❤
ඒ අය සුරක්ෂිතයි කියලා තේරුම් අරගෙන. ඔය වගේම ආගම් බේදයටත් විසදුම් ලැබේවා.. ජයවේවා ❤
wow
මාලිමාවට ජයවේවා
Your are no 1 u tuber and excellent performer.
Sapal සහෝදරයා බුදු සරණ
Excellent explanation brother Sepal you are correct this turn of women is grate achievement of NPP Victory NPP NPP NPP
Malimawa කෙරෙහි දැක්වූ විශ්වාසයට ස්තූතියි සහෝදරිය... 🙏🙏🙏💪💪💪💪💪💐💐💐💐
ජය වේවා අපේ කාන්තා ජවයට ❤❤❤❤
😂😂😂😢😮 වටිනා කතාවක් 🎉🎉
Obatuma tamai.lankawe no 1 youtuber
සැබෑ මහජන ආන්ඩුවක් වෙනුවෙන් මාලිමාව වටා රොඳ බඳිමු..! 🧭💐✅
දියුණු රටවල දක්නට ඇති හොඳම ලක්ෂණය තමා කාන්තාවන්ගේ සුරක්ෂිතභාවය හා ආරක්ෂාව අපි කැනඩාවේ.. අපේ රටෙත් එවැනිම ලකුණු ඉදිරියේ පෙනෙන්න තියෙනවා මාලි මාවට ජයවේවා❤❤❤❤❤❤❤❤❤❤❤
අපේ රටේ වීර කාන්තාවන්ට රටේ ජනතාව ගෞරවය කරන්න කාලය ඔහුන්ට රට දැය ආගමට ලැදියාවක් තියෙන අය ඉතිහාසයේත් එහෙම වේලා තියෙනවා අදත් එහෙමයි 🧭🧭✌✌🇱🇰🇱🇰
කාන්තාවන් පාලනය කරන නූතන ලෝකයේ රටවල් ඉතාම සාර්තකය්.නවසීලන්තය ජර්මනිය උදාහරන. රැජින උනත් අති සාර්තකය් චර්ල්ස්ට වඩා. අපිටත් ඉන්නවා හරිනී.හරිනිගේ ආදරේ දැනෙනවා.
සේපාල් මම ඔබව දකින්නේ මෝසෙස් තුමාගෙ චරිතයයි. ඔබ තුමාත් කියවන්න ඒ චරිතය .ලෝක පූජිත ඒ චරිතය ඔබ නැවත පන ගන්වනවා.
ජයවේවා මාලිමාවට අපි මහනුවර
Npp❤
අනිවාර්යයෙන්ම කාන්තාවට ජයවේවා ❤💪
ඔබ තුමා හැම දෙයක්ම හරිම විදිහට විග්රහ කරනව.
මාලිමාවට ජයෙන් ජයම වෙිවාාාාාා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජය වේවා ...❤❤❤❤❤
සියළුමව්වරු සහ සහෝදරියන්ට අපගේ උත්තමාචාරය.
Jayawewa ✊❤️🤜
ජාතික ජන බලවේගය ආන්ඩුව පිහිටවනව කියන්නේ ඕක තමා.රටේ කාන්තාවන්ගේ මෙච්චර උනන්දුවක් තියෙනවා කියන්නේ ඉතින් ,අනිවාර්යයෙන්ම දිනන එක සුවර් තමා.❤️❤️❤️👍👍👍👍
හොඳම කතාව තමයි "යම් දිනක කාන්තාවෝ නැගිටිනවා. එදාට පිරිමි දුවනවා".අනුරාධපුර කාන්තා ජන සන්නිපාතය අති ප්‍රබලයි. හරිණි අමරසූරිය මැතිනිය එදා මාරම කතාවක් කරනවා. ඇය කියනවා අනිවාර්යයෙන් ජාතික තලයේ නායිකාවන් 10 ක් 12 ක් අනුරාධපුරයෙන් බිහිවෙන්න ඕනෙ කියලා. මාරම මෝටිවේෂන් එකක් දුන්නා එදා අනුරාධපුර වසාගත් ඒ කාන්තා සන්නිපාතයට.ලංකාවෙ ප්‍රථම වතාවට මේතරම් කාන්තා එකතුවක් රටම දුටුවෙ.පොහොට්ටුවන්ට යනඑනමන් නැතිවෙන ලකුණු තමයි ඒ පෙන්නුවෙ .අනිවාර්යයෙන් පවුල් පිටින් මාලිමාව වෙත සහය දක්වනවා.ස්තුති සේපාල් මහත්මයා ඔබගේ විග්රහයට.
Ape sundara, edithara kanthawanta upahara weewaa. NPP dinewaa.❤❤❤
පැහැදිලි කිරීම ඉතාමත් හොඳයි මේ සියලුම කාන්තාවන් සියලුම රටවැසියන් තේරුම් ගනිත්වා
ඔය මැද ඉන්න කාන්තාවන් ආරක්ෂාවට පිරිමින් වටේට ඉන්නවා.❤
🌹🌹🌹🌹 අප සැමගේ මව් ලංකා මාතාව අද වන විට නව දේශපාලන බීජයක් සිටුවා අතු ඉති මව් බිම සිසාරා යැවීමක් කරගෙන යන මොහොතකි මේ. සියලුම බලවේගයන් එක මිටට එකතු කරමින් යන ගමන අති විශිෂ්ටයි. ජාතික ජන බලවේගයට ජය නියතයි ජයවේවා.....මාලිමාව දිනේවා......🌹🌹🌹🌹🌹🌹
මාලිමාව තුල ගැහැනු අපට රැකවරණයක් සුහදතාවයක් සමානත්වයක් දැනෙනව.ඒක හරි සුන්දරයි.
මාළුමාමට ජය❤
Malimawata jayawewa kantha argalayata jayawewa 👏🙏👍✝️💯💯❤️❤️❤️
❤❤❤🌹🤜🤛
ජයවෙිවා 🎉️🎉️🎉️👍🙏🇮🇱🇮🇱
එකගයි
අවිවාහක ,ආබාධිත , වැඩිහිටි ,ඕනෑම තනිවම ජීවත්වන කාන්තාවටත් සුරක්ෂිත සමාජයක් සදහා අපි පවුල් පිටින් මෙවර මාලිමාවට ❤❤❤❤
අනිවාර්යයෙන් මාලිමාව වත් හිතන් නැති තරමට මාලිමාව දිනනවා...
කාන්තාවන් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් npp අනිවාර්යයෙන් ...
මෙි සියලු දෙනාට හොද රැකවරනයක් මාලිමාව සහෝදරයින් ලබා දුන්නා ගැහැනියකට බය නැතුව ඉන්න හොදම වෙිදිකාව
හරියටම හරි
❤...අපි ත් මාලිමාවෙ ..අපිට ආඩම්බරයි..සේපාල් අයියා ..ජයවේවා ..❤
සූර්ය කිරණ මහ පොලොව සිපගන්නා විට ජීවය පිබිදෙන්නාසේ මාලිමාවේ කාන්තාවන්ගේ නැගිටීමේ අනුහස වටහාගනිව් !🧭🚩
සේපාල් අමරසිංහ මහත්මාණනි ඔබ කරන සේවය අමරණීයයි.අගය කට යුතු තැන් අගය කරනවා අගය කළ යුතු අය අගය කරනවා.ජාතික ජන බල වේගය් ජයග්‍රහනය වෙනුවෙන් කරන මෙහෙවර අප්‍රමානයි.අපි ද එහි කොටස් කරුවන් වෙමු.
අනුර සහෝදරයා අනිවාර්යෙන් දිනනවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සේපාල් ඔබේ කැප කිරීම මේ රට ගොඩ ගැනීමට කරන උත්සාහය අපි ඉතා අගය කරමු
තඹුත්තේගම අපේ පන්තියේ එකා මේ සැරේ රට හරි විදිහට වෙනස් කරනවා සේපාල් ඔබත් එකේ ඉහලම කොටස් කරුවෙක්🇬🇧
ස්තුතියි සහෝදරයා 🎉
පුදුමයි ඒත් ඇත්තයි හරිම සතුටුයි කාන්තා නියෝජනය කොහොමද morall💪💪💪
ගැහැනු අපිට පුලුවන් ඕනැමාඅන්ඩුවක් පෙරලන්න අපි බැස්සොත් ජය මිසපරාජයක් එතන නෑ.
මේ සියලුම කාන්තාවන්ට මාගේ උත්තමාචාරය!!!
රට අලුත් සමාජ පරිවර්තනයක් .ජයවේවා
එ දවස එනතෙක් නොඉවසිල්ලෙන් බලා සිටින්නෙමු..❤
පුරුදු කල්විනය ක් තියෙන JVP පක්ෂ යට සම්බන්ධ වූ npp සමූහය ට පරිසරයෙන් ලැබුණු ස්වයං විනය.❤
ලස්සනයි, සුන්දරයි, ආඩම්බරයි, එඩිතර යි, කාන්තාවනි අපි ඔබලාට ආදරෙයි. මාලිමාවට ජයවේවා!.
රටේ සැබැම වෙනසක් අපේක්ෂා කරන දිරිය ගැහැණුන් තමයි මේ. 🧭🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰🇱🇰🔵🟢🔴🟣
ජාති ආගම් කුල මල බේදයකින් තොරව සමාජ සාදාරනය වෙනුවෙන් අපි ජාතික ජන බලවේගය සමග එකතුව මේ රට වැටී තිබෙන අගාධයෙන් ගොඩ ගැනීමට කටයුතු කරමු
ජනතා විමුක්ති පෙරමුණට ජය වේවා...❤❤❤❤❤
මාලිමාව කෙරෙහි තබන විස්වාසය ගැන බොහොම සතුටුයි
👍👍🙏🙏
දේශපාලනික වසයෙන් කාන්තවන්ට ඉහලම ජයග්‍රහණය කරන වසරක් !!!
_ආදරණීය මාධ්‍ය විරුවාණනි, ඔබට රැකවරණය සුවය සතුට දීර්ඝායුෂය පතමි !_
සේපාල් මහත්තයෝ ඔබට බොහොම ස්තූතියි.ඔබ තුමා හරිම සංවේදිව නිහතමානීව මාලිමාව වටා රොක්වෙන හැහැණිය ගැන.ආදරණීය අම්මාවරු ගැන හරිම ආඩම්බරයෙන් අගය කළා.පුදුම හයියක්. ගැහැණු එක මිටට යන තේමාව යටතේ මාලිමාවට පුදුම ශක්තියක්.ජයවේවා මාලිමාවට.
ඔබගේ විග්‍රහය ඉතාමත් නිවැරැදියි.මාලිමා ආන්ඩුවකින් පමණයි කාන්තාවන්ට නිසි තැනක් නිසි වට්නා කමක් ලැබෙන්නෙ. මාලිමාවට ජයෙන් ජයම වේවා❤❤❤❤❤
අනෙකුත් පක්ෂවල රැස්වීමි වලට යනකොටම බස් වලට අරක්කුනේ දේනනේ ගැණු පිරිමි බෙදයකින් තොරව බෙනවා මාලිමාවෙි එහෙම ප්රතිපක්තියක් නැ
බැලූ බැලූ හැමතැනම මාලිමාව . ජය
වේවා
අපේ හරිනි සහෝදරිය සමන්මලි සහොදරියන් විසාල කැපවීමක් කරා කාන්තාවන් පෙල ගස්වන්න දයාබර කාන්තාවනි ජයග්‍රහණය තෙක් ඉදිරියටම යමු වෙනස් කරමු ජයවේවා ❤❤❤
සහෝ සේපාල් කාන්තාවන්ට තේරුම්ගියා පිගානට බත්ටික බෙදන්න බලනකොට නාකි දේශපාලන හැත්ත සේරම හොරාකලා කියලා. මූලික හේතුව ඒකයි. Tks best rgds.
100%
ඇත්ත කතාව.
අනිවාර්ය යෙන්ම දෙදාස් විසි හතර වර්ෂය යේ රටේ වෙනසක් ඇති කිරීමට ඉදිරියට ආ කාන්තාවෝ අපේ උත්තමාචාරය ගෞරවය ආදර ❣️❣️❣️❣️❣️🙏🏻🙏🏻🙏🏻🙏🏻
අපේ ගම් පිටින් මාලිමාවට.. NPP / JVP ❤
ඇත්තමයි සේපාල් මහත්තයා අපේ ගමේ කට්ටිය ගියේ හරිම සතුටින් කවුරුත් බස් එවලා එක්කන් ගියේ නැ අපේ අම්මා එහෙම ගියේ වෙනදා ටවුමේ යන විදිහට පාරේ බස් එකේ.
සෑම ගැහැණියක්ම නැරඹිය යුතු වැඩසටහනක්...
අපේ දුලා කියද්දි මාර ලස්සනයි සහො අපේ පුතාට කතාකරමමු
Respect sepal අයියා 👌👍🙏
MrSepal , ඔයා තමා මේ රටෙ ඉන්න මාද්‍යවේදින් අතර අවන්කවම තම පුද්ගලික ලාභ ප්‍රයොජන කිසිවක් නොබලා තම පරාර්තකාමි අබ්මාර්ත ඉටු කිරිම පිනිස ක්‍රියා කරන පුරෝගාමී මාධ්‍ය වේදියා .ජයවේවා ,ශක්තිය ලබේවා.❤❤❤❤❤
අනිවාර්යයෙන්ම yes.
ඔව් අපි මාලීමාව සමගයි ඔබතුමාට ස්තූතියි
🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
🇱🇰 හෙළ විරු කාන්තාවන්ට
හෘදයංගම උත්තමාචාරය
ගෞරවණීයව ප්‍රණාමය.💐🎉
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 🇩🇪
🇱🇰 අරගලයට ජයෙන්ම ජයවේවා!!!
ලස්සන වැඩසටහනක් සේපාල් අය්යෙ තෙරැවන් සරණයි ඔබට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආදරය ,රැකවරණය ,විස්වාසය ඇති තැනට එක්වීම.......
තක්කඩි පිරිමි දනගස්වලා පෙන්වන්නේ මේ පාර ඡන්දෙන්, ගැහැණු අපි එක මිටට❤
🎉🎉🎉🎉
මුලුරටම මාලිමාවට
අගනා කතාවක්. ස්තුුුති යි.
ලොක්ක , සේපාල් හැම විටම හැම දෙයක්ම අලුත්ම විදියකට , අලුත්ම කෝනයකින් දැකල බලල විග්රහ කරනව . අලුත්ම පණිවිඩයක් සමාජයට ඉදිරිපත් කරනව .
ඇත්තටම අතිශයින්ම විශිෂ්ටයි . ස්තුතියි .
කාන්තාවන් රැකවරණය ඇති එකම පක්ෂය ජාතික ජනබලවේගය පමනයි.මෙවර මාලිමාව වැඩි ඡන්ද ලැබෙන්නේ කාන්තාවන් සහ තරුණ පරපුරයි
සේපාල් ඔබ සැබෑම ජාතික වීරයෙක් වී හමාරයි...! ඔබට තෙරුවන් සරණයි..!
හරිනීව නදාගන්න කාන්තාවෝ පොරකන හැටි දක්කම පුදුම ආදරයක් හිතෙනවා
හරිනි සහෝදරිය බදාගන්නා ආදරනීය සහෝදරියෝ
හරිනීඅමරසුරිය ,සරෝජා සාවිතුුී පෝල්රාජ් වැනි සොයුරියන් මාලිමාවට ආඩමිබරයක් .ජයවෙිවා !
අනිවාර්යයෙන්ම ❤
කාන්තාවන් ගෙ සක්තිය උදයෝගය එය ම ඇති මාලිමාව දිනන්න .සෙපාල් මහත්තයෝ ඔබ ට ස්තුති යි
හදවතින්ම ආදරෙයි දයාබර සොයුරියනි..♥️♥️♥️♥️♥️♥️
මෙකේ පුදුම බැදීමක්.... කාන්දමක්... සත්‍ය සුන්දරයි.... මේ රටාව විශ්මිතයි....
මාලිමාවට එකතුවන කාන්තා ඔබලාට අපගෙඅවංක ස්තුතිය
කාන්තාවන්ට,දරුවන්ට දියනිවරුන්ට ආරක්ශාව,ගෞරවය,සෙනෙහස නිසි තැන ලැබෙන තැන මාලිමාව කියන මහ ගෙදර තුල තියෙන් බව කාන්තාඅපි අත්දැකිමෙන්ම දන්නවා ඒ අපි එකට වැඩ කරන් නිසා❤❤❤❤❤ ජයවේවා මාලිමාව සහෝදර,සහෝදරියන්ට
හොඳ වැඩසටහනක් සේපාල් මහත්තය.ස්තුතියි ඉදිරිපත් කිරීම ගැන.
සේපාල්...ඔබගෙ සතුට,අභිමානය ජයග්රාහිභව මුහුනෙන් පේනවා..ඔහොම යං අපි හරි විදිහිට වෙනස් කරමු සියළු කාන්තාවන්ට අපගෙ ප්‍රණාමය...🌷😘
ස්තූතියි sepal aiya.... 💪💪💪💪💪💪💪💪💪🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐❤️❤️❤️
❤❤❤❤විසදුම මාලිමාව ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤
හරිම හොඳ ආසයි ඔබ තුමාගෙ වචන අහන්ඩ
නැගි සිටිය හොත් සැම එක්සත් වි බාධක යයි සුන්වි.......❤❤❤❤❤❤❤මාලිමාවට ජය..❤❤❤❤❤❤❤❤❤❤❤🙋🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️බුද්ධිමත් නායකත්වය අනුර සහෝදරයා ට ✌ මවි බිමට ජය........❤❤❤❤❤
විනය අතින් සුපිරි මාර පිලිවෙලක් තියන්නෙ හරිම ලස්සනයි මුළු ලංකාවම මේ වගේපිලිවලකට හැදෙන කාලය ලගයි
මේ කාන්තා බල ගැන්වීමට නායකත්වය දරණ හරිණි අමරසූරිය මංත්‍රී තුමිට සහ පෝල් රාජ් ඇතුලු පිරිස ට අපේ උත්තමාචාරය ගෞරවය ආදර 💓💓🙏🏻🙏🏻🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕💕💕💪💪💪💪💪💪💪💪💪💪
👍👍❤❤❤
අපි හොයන... වෙනස සිදු වෙමින් පවතී ඒකට තමයි මේ.....❤❤❤පෙළගැස්ම.... මාතෘභූමියට ජයවේවා..... 🙏🏻🙏🏻🙏🏻මාලිමාවට 🙏🏻🙏🏻🙏🏻ජයවේවා......❤❤❤❤❤
ප්‍රජාව පිළිබඳ ප්‍රබල හැඟීමක් පවතින පද්ධතියක් නිසාත්, සමාජීය අභියෝගවලට විසඳුම් සෙවීමේ සාමූහික ප්රයත්නයන්ට සහභාගීවී දක්වන මතවාදයන් ඉවත් නොහලන නිසා, සුරක්ෂිත බවක් දැනෙන නිසා කාන්තාවන් වැඩි වැඩියෙන් මාලිමාව වටා එකතු වේ. ❣
ජය වේවා මාලිමාවට ජය වේවා 💪💪💪
නියම කතාව .❤
ඔබතුමාගේ සේවය අතිවිශ්ස්ටයි සේපල මහත්මයා❤
කාන්තාවට ලොකු අභිමානයක්සතුටුයි සතුටුයි🧭🧭🧭🧭🧭🧭💯💯💯💯💯💯
සේපාල් මහත්මයාණෙනි ඔබට ස්තූතියි...
👍👍🙏💙💙💙💪💪
ඔතෙන්ට යන්න බැරිවුණත් මොකක් හරි හේතුවක් නිසා ,හදවතින් ම ජයවේවා කියා පතන්නම්.
මේ පෙලගැස්ම වෙනස් කරන්න ඉදිරියේදී නොයෙකුත් වැඩ සටහන් එයි . ඒවාට අනුව දැන්මම ඔයාලාගේ වැඩ සටහන් පෙල ගස්සන්න.. ජයවේවා ❤
හරිනි සහෝදරිය දැක්කාම තමන්ගේ කෙනෙක් වගේ හැගෙන්නේ
❤❤❤❤විසදුම මාලිමාව ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤
ආදරෙයි සේපාල් ජය වේවා .....❤❤❤❤❤❤❤❤❤❤
ඒ අය සුරක්ෂිතයි කියලා තේරුම් අරගෙන. ඔය වගේම ආගම් බේදයටත් විසදුම් ලැබේවා.. ජයවේවා ❤
wow
මාලිමාවට ජයවේවා
Your are no 1 u tuber and excellent performer.
Sapal සහෝදරයා බුදු සරණ
Excellent explanation brother Sepal you are correct this turn of women is grate achievement of NPP Victory NPP NPP NPP
Malimawa කෙරෙහි දැක්වූ විශ්වාසයට ස්තූතියි සහෝදරිය... 🙏🙏🙏💪💪💪💪💪💐💐💐💐
ජය වේවා අපේ කාන්තා ජවයට ❤❤❤❤
😂😂😂😢😮 වටිනා කතාවක් 🎉🎉
Obatuma tamai.lankawe no 1 youtuber
සැබෑ මහජන ආන්ඩුවක් වෙනුවෙන් මාලිමාව වටා රොඳ බඳිමු..! 🧭💐✅
දියුණු රටවල දක්නට ඇති හොඳම ලක්ෂණය තමා කාන්තාවන්ගේ සුරක්ෂිතභාවය හා ආරක්ෂාව අපි කැනඩාවේ.. අපේ රටෙත් එවැනිම ලකුණු ඉදිරියේ පෙනෙන්න තියෙනවා මාලි මාවට ජයවේවා❤❤❤❤❤❤❤❤❤❤❤
අපේ රටේ වීර කාන්තාවන්ට රටේ ජනතාව ගෞරවය කරන්න කාලය ඔහුන්ට රට දැය ආගමට ලැදියාවක් තියෙන අය ඉතිහාසයේත් එහෙම වේලා තියෙනවා අදත් එහෙමයි 🧭🧭✌✌🇱🇰🇱🇰
කාන්තාවන් පාලනය කරන නූතන ලෝකයේ රටවල් ඉතාම සාර්තකය්.
නවසීලන්තය
ජර්මනිය උදාහරන.
රැජින උනත් අති සාර්තකය් චර්ල්ස්ට වඩා.
අපිටත් ඉන්නවා හරිනී.
හරිනිගේ ආදරේ දැනෙනවා.
සේපාල් මම ඔබව දකින්නේ මෝසෙස් තුමාගෙ චරිතයයි. ඔබ තුමාත් කියවන්න ඒ චරිතය .ලෝක පූජිත ඒ චරිතය ඔබ නැවත පන ගන්වනවා.
ජයවේවා මාලිමාවට අපි මහනුවර
Npp❤
අනිවාර්යයෙන්ම කාන්තාවට ජයවේවා ❤💪
ඔබ තුමා හැම දෙයක්ම හරිම විදිහට විග්රහ කරනව.
මාලිමාවට ජයෙන් ජයම වෙිවාාාාාා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජය වේවා ...❤❤❤❤❤
සියළුමව්වරු සහ සහෝදරියන්ට අපගේ උත්තමාචාරය.
Jayawewa ✊❤️🤜
ජාතික ජන බලවේගය ආන්ඩුව පිහිටවනව කියන්නේ ඕක තමා.රටේ කාන්තාවන්ගේ මෙච්චර උනන්දුවක් තියෙනවා කියන්නේ ඉතින් ,අනිවාර්යයෙන්ම දිනන එක සුවර් තමා.❤️❤️❤️👍👍👍👍
හොඳම කතාව තමයි "යම් දිනක කාන්තාවෝ නැගිටිනවා. එදාට පිරිමි දුවනවා".
අනුරාධපුර කාන්තා ජන සන්නිපාතය අති ප්‍රබලයි. හරිණි අමරසූරිය මැතිනිය එදා මාරම කතාවක් කරනවා. ඇය කියනවා අනිවාර්යයෙන් ජාතික තලයේ නායිකාවන් 10 ක් 12 ක් අනුරාධපුරයෙන් බිහිවෙන්න ඕනෙ කියලා. මාරම මෝටිවේෂන් එකක් දුන්නා එදා අනුරාධපුර වසාගත් ඒ කාන්තා සන්නිපාතයට.
ලංකාවෙ ප්‍රථම වතාවට මේතරම් කාන්තා එකතුවක් රටම දුටුවෙ.
පොහොට්ටුවන්ට යනඑනමන් නැතිවෙන ලකුණු තමයි ඒ පෙන්නුවෙ .
අනිවාර්යයෙන් පවුල් පිටින් මාලිමාව වෙත සහය දක්වනවා.
ස්තුති සේපාල් මහත්මයා ඔබගේ විග්රහයට.