පාස්ටර් ජෙරම් කියන්නේ තක්කඩි කට්ටඩියෙක් | APPLE KADE NUWANA |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 630

  • @PushpaFernando-ou3wg
    @PushpaFernando-ou3wg หลายเดือนก่อน +38

    සුදා අයියේ මම බවුද්දයෙක් නමුත් මම අංශභාගේ හැදිලා එක් තැන් වෙලා හිටියා. මම කොහෙවත් පල්ලියකට ගිහින් නොවෙයි. මට කෙනෙක් යාඥා කරන්න කියලා දුන්නා. එදා ඉදන් මම යාඥා කලා අද වෙද්දී මම සම්පුර්ණ සුවයි. මගේ විනාශ වෙන්න ගිය ජීවිතය පවුල රැක දුන්නේ ජේසුස් වහන්සේ. එදා ඉදන් මම උන්වහන්සේ අදහනවා. අදටත් මගේ ජීවිතය හාස්කමක්. ස්තුතියි ජේසුනි 🙏

    • @lahirurandima1150
      @lahirurandima1150 หลายเดือนก่อน +2

      මිත්‍යාව වැලඳ ගත්තාද බුදුකෙනෙක් පහළ වෙන්නෙ ලෙඩ හොඳ කරන්න නෙමෙ එකට හොස්පිටල් තියනවා

    • @isuru8080
      @isuru8080 หลายเดือนก่อน

      නිකන් බොරු කතා ඇත්ත වගේ කියවන්නෙපා 😂
      ක්‍රිස්තියානි ආගමේ උන් කරන සාමාන්‍ය දෙයක් 😂 🖕

    • @isuru8080
      @isuru8080 หลายเดือนก่อน +1

      හාස්කම් කියන්නේ තනිකර බොරුවක් 😂

    • @srwksl
      @srwksl หลายเดือนก่อน +3

      @@PushpaFernando-ou3wgදෙවියන්වහන්සේ ඔබටද ආශිර්වාද කරන සේක්වා. මන්ද ඔබ නිර්භීතව ලොකයේ මිනිස්සු ඉදිරියේ සාක්ෂිය ප්‍රකාශ කිරීම. ජේසු! පිහිටයි

    • @shermilafernando6507
      @shermilafernando6507 หลายเดือนก่อน +1

      අෙප් ෙදවියන්වහන්ෙස් කවුදකියල අපි අත්දැකල තියනව. මාර්ගය , සත්්‍ය ,ජිවනය උන් වහන්ෙස්මයි 🙏

  • @SAGARAPERERA-qm2gh
    @SAGARAPERERA-qm2gh หลายเดือนก่อน +33

    යේසුස් වහන්සේ කියල තියෙන්නේ නොදැන කරන වරදට සමාව දෙන්න කියලයි.තොටවත්ත ගැනත් කිතුණු ජනතාවගේ අදහසත් එයමයි.

  • @marvingamarasinghe6151
    @marvingamarasinghe6151 หลายเดือนก่อน +77

    ජෙරම්ට වැඩිය පට්ට තක්කඩියෙක් තමයි තොටවත්තයා .

    • @srwksl
      @srwksl หลายเดือนก่อน +1

      😂 ඔව්

    • @kumarwanigasekara1908
      @kumarwanigasekara1908 หลายเดือนก่อน

      තොටවත්ත කියන්නෙ අපතයෙක්... අප්පිරියයි දකින්ට ..💀

    • @gayanrodrigo8631
      @gayanrodrigo8631 หลายเดือนก่อน

      Akemma😂

    • @francisdes3454
      @francisdes3454 หลายเดือนก่อน

      45% Buddhist get cured cancer from prophet Jerome don’t know why temple can't heal....those Buddhist... so sad

  • @priyanikatipe2917
    @priyanikatipe2917 หลายเดือนก่อน +12

    රූබන් ඔයාටත් ලගදීම එන්න වෙනවා අපේ බිශොප් ලගට
    ඒ ආවම බලන්න ඔයා ඔය කියන දේවල් (මුදල් ගන්නවා තෙල් විකුනනවා )මෙවැනි බොරු පතුරන්න එපා
    දෙවියන් වහන්සේ අපේ රටට දීපු දිවැසිවරයෙක් එතුමා
    ඔබටත් ජීවත් වෙන්න ක්‍රමයක් නැතිනම් දිවැසිවරයා ලගට යන්න ඔබටත් සපලත්වය ලැබෙයි

  • @dansuhkakasunjith671
    @dansuhkakasunjith671 หลายเดือนก่อน +50

    සුදත්තයා දන්න මගුලක් නැහැ.. දන්නවා කියල පෙන්නන්න මාර ගේමක් දෙන්නේ.. 😅😅

  • @MadhuwanthaLiyanawatta
    @MadhuwanthaLiyanawatta หลายเดือนก่อน +26

    ඔතෙන්ට පුළුවන් නම් Miracle Dome එකේ කෙනෙක් , පාස්ටර් ආමන්ත වගේ කෙනෙක් ගෙන්න ගන්න පුළුවන් නම් හොදයි නේද ? ඔය තුන් දෙනාටම තේරෙන්නෙ නෑ Miracle Dome එකේ වෙන්නෙ මොකක්ද කියල .. ඉන්දිකටත් කියන්නෙ දන්න දේවල් විතරක් කතා කරගෙන උන්න නම් හොදයි කියල .. ඇත්තටම දුකයි ඔයාල ගැන

    • @nuwansriniwunhella1545
      @nuwansriniwunhella1545 หลายเดือนก่อน +1

      ගිය කෙනෙක් ගෙන් අහන එක තමයි හොඳ

  • @senalsenanayake7173
    @senalsenanayake7173 หลายเดือนก่อน +77

    මුන් තුන්දෙනාම රටට මෙලෝ වැඩක් නැති තුන්දෙනෙක්.

    • @ranjitattanayake2826
      @ranjitattanayake2826 หลายเดือนก่อน +6

      Truth hurts some people !!!

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya หลายเดือนก่อน +1

      ඉතිං උඔ දන්න දේ කියහන් 😊

    • @SLANYTUBE
      @SLANYTUBE หลายเดือนก่อน

      ඔව් බන් බල්ලො තුන්දෙනෙක්

    • @DilaniAnne-f1r
      @DilaniAnne-f1r หลายเดือนก่อน +1

      Yes

    • @francisyohan8870
      @francisyohan8870 หลายเดือนก่อน

      මෙලො රහාක් නැති උන්

  • @RuthCosta-qw1ys
    @RuthCosta-qw1ys หลายเดือนก่อน +42

    ඇවිත් බලන්න සුදා.
    ඒක තමයි හොඳම වැඩේ.
    ඊට පස්සේ මේ වගේ මිනිස්සු එක්ක වැඩසටහන් කරන්න.

    • @amazingfernando2440
      @amazingfernando2440 หลายเดือนก่อน +2

      JEROME GE PAIYA
      SUPPU KARA NEDA

    • @PushpaFernando-ou3wg
      @PushpaFernando-ou3wg หลายเดือนก่อน

      ඔයාලා මුලා වෙලා ඉන්නේ. හරිම දුකයි th-cam.com/video/cKCcVWRgLiA/w-d-xo.htmlsi=D2nvLqFapLLhKuYw

    • @SaduniRashmika-o1n
      @SaduniRashmika-o1n หลายเดือนก่อน

      ​@@PushpaFernando-ou3wg😂me link eke inna eka kupadiyekne😂

    • @nickfood
      @nickfood หลายเดือนก่อน

      @@PushpaFernando-ou3wg
      Oba thuma kisima deyak dakinne nathuwa kohomada API Mula wela kiyanne..?Mula wenawada Mula karanawada kiyala ඇවිත් බලන්න.. සල්ලි ගන්නේ නෑ

    • @BernieKana-lb8gs
      @BernieKana-lb8gs หลายเดือนก่อน +2

      ​පිලිවෙලට කතා කරන්න .සහෝදරයා.... බලවත් දේවගැතිවරයෙක්ට ඔයා ඔහොම කතාකරන්නේ.....

  • @Miracles_1498
    @Miracles_1498 หลายเดือนก่อน +69

    මුන් තුන්දෙනාම රටට වැඩක් නැති උන් ටිකක්😂

    • @DilaniAnne-f1r
      @DilaniAnne-f1r หลายเดือนก่อน +5

      Exactly

    • @beatricehoward8169
      @beatricehoward8169 หลายเดือนก่อน

      @@Miracles_1498 opadupa sagamaya melorhak nati patta opase la

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya หลายเดือนก่อน

      @@Miracles_1498 සත්‍ය අසන්නට අකමැති මිත්‍යාවට අසු උනාම අවුල් වගේ.

    • @JPLUSSRI
      @JPLUSSRI หลายเดือนก่อน +1

      Sira kathawa

    • @rohanperera7560
      @rohanperera7560 หลายเดือนก่อน +1

      Well said bro

  • @sheltonwijesiri3499
    @sheltonwijesiri3499 หลายเดือนก่อน +6

    මම නම් ජෙරොමි වාදියෙක් නෙමෙයි.එයා තක්කඩියෙක් නම් මුන් ඊටත් වඩා තක්කඩියෝ.මුන්ට පැසවන ඉරිසියාවක් තියෙනවා,ජෙරෝම් ඉතමත් සාර්ථකව තමන්ගේ කට්ටඩිකම කරගෙන යනවා.මේ ඉරිසියාකර ඒ අහලකටවත් එන්න බෑ.ජෙරෝම් කට්ටඩියා ලෝකයේම අවධානය අරන් ඉන්නේ.මුන් ළිං ගෙම්බෝ වගේ ඉරිසියාවෙන් ද්වේශයෙන් ජෙරෝම්ට පහර දිදී ලේ පුච්චගන්නවා.

  • @nilureid
    @nilureid หลายเดือนก่อน +23

    සුදා මිරකල්ඩෝම් එකට ඇවිත් බලන්න

    • @isuru8080
      @isuru8080 หลายเดือนก่อน

      ඇයි ජෙරම්ගෙ පගර නැටුම් බලන්න ද 😂

  • @MariaSilva-bq2sm
    @MariaSilva-bq2sm หลายเดือนก่อน +11

    මම දන්න තරමේ හුඟාක් පාස්ට ලා ඡන්දය දැම්මේ මාලිමාවට

  • @RodneyFernando-p7n
    @RodneyFernando-p7n หลายเดือนก่อน +20

    MIRACLE DOM GIHIN BALANDA.

  • @chathumadushani414
    @chathumadushani414 หลายเดือนก่อน +28

    තොටවත්ත, මිරකල් ඩෝම් එකට ආවා නම් ඔයාට ප්‍රයෝජනයක් වෙයි.

    • @amazingfernando2440
      @amazingfernando2440 หลายเดือนก่อน +1

      MIRACLE DOME
      AMMAGE HUTHA

    • @brianperera2440
      @brianperera2440 หลายเดือนก่อน

      ​​@@amazingfernando2440God bless you bro ❤,

    • @Lferdo-j1s
      @Lferdo-j1s หลายเดือนก่อน

      ​@@amazingfernando2440ඔයාගේ අම්මාගේද ???

  • @SampathRohan-qo4jn
    @SampathRohan-qo4jn หลายเดือนก่อน +45

    රුබන් මං ජෙරොම් ගේ ක්‍රියාවන්ට විරුද්ධ අයේක්. නුමුත් රුබන් තමුන් කරන්නෙත් නුසුදුසු දෙයක්, හරියට උඩ බලාගෙන කෙල ගහගන්න වගේ දෙයක්. දෙවියන් වහන්සේව නහඳුනන්නන් ඉදිරියේ ක්‍රිස්තුස්වහන්සේගේ සභාව ගැන කතා කරන විදිය හරිම අප්‍රසන්නයි. ඔයා ඔතන පොර ටෝක් දීල යයි. ගම්වල වල පීඩාව මැද ඉන්න අහිංසක දේවදාසයන්ට එන පීඩා ගැනත් පොඩ්ඩක් හිතනව. වැඩසටහන් වලට ගිහිල්ලා කතා කරන්න ඉස්සෙල්ලා හොඳට ගිහින් යාඥා කරනවා.බයිබලය ගැන හරියට අධ්‍යනය කරලා ඉගෙන ගන්නවා. කටහඬ පවා අප්පිරියයි ඇත්තටම.

  • @MariaSilva-bq2sm
    @MariaSilva-bq2sm หลายเดือนก่อน +13

    ලැජ්ජයි සුදා දන්නේ නෑ කියනවා බයිබලේ බැලුවොත් හොඳට තේරෙනවා කෝකද හරි කෝකද වැරදි කියලා බයිබලය බලන්නෙ නැතුව මිනිස්සුන්ගේ මතත් එක්කල යන්න එපා උගත්කම පෙන්නුවාට බයිබලය ගැන මොකුත් දන්නෙ නෑ

  • @ptessera2867
    @ptessera2867 หลายเดือนก่อน +5

    Pastor Jerome man of god

  • @chrishanthcosta3272
    @chrishanthcosta3272 หลายเดือนก่อน +24

    මෙයාලා තුන්දෙනා ළඟම තියෙන්නේ ඔවුන්ට යහපතක් වෙන අරමුණු මිසක් මිනිසුන්ට යහපත් වන දේවල් නෙමේ, ක්‍රිස්තුන් වහන්සේ මැරුණේ මිනිසුන්ගේ දුක නිසා, ක්‍රිස්තුන් වහන්සේ නැවත ඉපදුනේ මිනිසුන්ගේ පව් වලට සමාව දීල ගැලවීම ලබාදෙන්න, බුදුන් වහන්සේත් උත්සාහ කලෙත් මිනිසුන්ට විමුක්තිය ලබා දෙන්න අද සියලූම ආගමික නායකයින් මිනිස්සුන්ට දුක පුරුදු කරලා ඔවුන් සැප විඳිනවා ඒත් propert jerum මිනිසුන්ට සතුටින් ඉන්න විදිය කියා දීලා එයත් සතුටින් ඉන්නවා, ඔයාල තාමත් කුහකකමින් මිනිසුන්ව පෝෂණය කරනවා.

  • @priyanthadassanayake6151
    @priyanthadassanayake6151 หลายเดือนก่อน +30

    ජෙරොම් සමග පැහැදිලි ඊර්ෂ්‍යාව

    • @francisdes3454
      @francisdes3454 หลายเดือนก่อน

      Suda jealous
      Suda's children will pay his father criticism on other religions that day will be too late.
      God will use very own to pray the price becareful of when you condemn someone
      See how many Buddhist get healed through prophet Jerome's touch....

    • @zhenzhen999
      @zhenzhen999 หลายเดือนก่อน

      😂😂 තවත් හරකෙක්

    • @DilaniAnne-f1r
      @DilaniAnne-f1r หลายเดือนก่อน +1

      Exactly 💯

    • @clarencefernando5381
      @clarencefernando5381 หลายเดือนก่อน +1

      😂😂😂

  • @adalokaya4
    @adalokaya4 หลายเดือนก่อน +36

    පාස්ටර් ජෙරම් නෙමේ. දේව ගැති ප්‍රෝෆට් බිෂොප් ජෙරොම් ෆර්නැන්ඩෝ.

  • @saneewakumara2213
    @saneewakumara2213 หลายเดือนก่อน +20

    නියමයි ජංගි සුදා අයියේ...,
    ඔතන ඉන්න ක්‍රීස්ත්‍රියන් එක්කෙනා මට ෂුවර් නෑ..,
    පොඩ්ඩක් හොයලා බලන්න..

  • @KumbukTree
    @KumbukTree หลายเดือนก่อน +1

    අනුන් විනිශ්චය කරන්නා
    තමන් විනිශ්චය කරගන්නේය..

  • @RodneySilva-o5w
    @RodneySilva-o5w หลายเดือนก่อน +5

    සුදා මම ඔයාට හරිම කැමති, බුද්ධ ධර්මය හා කිරිස්තියානි ධර්මය සම්පූර්ණ වෙනස් තොටවත්ත බුද්ධිමත් මනුෂ්‍යයෙක්, ඒ ගැන එයාට පාලී දන්නවා වුනාට බයිබලය ගැන දන්නේ නෑ

  • @natashafernando3503
    @natashafernando3503 หลายเดือนก่อน +33

    අපි යන්නේ ඉරාන් වික්‍රමරත්න යන පල්ලියට. අපේ දේවස්තානයේ කවදාක්වත් කියල නෑ මාලිමාවට දෙන්න එපා කියල. ඒ වගේම කිසිම පක්ශයකට පක්ෂග්‍රාහිත්වයක් කරලත් නෑ. රටේ සාමකාමී චන්දයක් ඇතිවේවා කියල විතරයි යාක්න්‍ය කලෙත්. අපි ක්‍රිස්තියානි පල්ලියක්

  • @dilshan_nagasena
    @dilshan_nagasena หลายเดือนก่อน +3

    when you come&see
    Blind will get healed.
    Deaf will hear...
    Unwise will get Wise.
    Hypocrites will become belivers.
    Thats it..Just come&see

  • @chanakaasintha6927
    @chanakaasintha6927 หลายเดือนก่อน +16

    තක්කඩියෙක් තව එකෙකුට තක්කඩියෙක් කියනවා

  • @aryogyamrita2965
    @aryogyamrita2965 หลายเดือนก่อน +1

    Jesu gewamanai brother ogallanta ekmanata merakal dome ekata enna wenawa avith balanna kohomada kiyala parissamin katha karanna brother anunge waradi hoyanne nathiwa jesu pihtai 🙏

  • @SunethraDk
    @SunethraDk หลายเดือนก่อน +31

    මමත් ගියා සල්ලි ගත්තෙ නැ ඔය කියන්නෙ ලොකු බොරැවක්

  • @kingslyjayasingha3337
    @kingslyjayasingha3337 หลายเดือนก่อน +16

    ඔබ කුමන කිතුනු ජේසුගේ අනුගාමිකයෙක් උනත්. අනිත් අයට ගරහන්න එපා.. ප්‍රේමය පතුරන්න. එකිනෙකාට ගෞරවය දක්වන්න.. ජේසු යනු බොරු විද්යාවේ වීරයා නොව උතුම් සමාව දීමේ. යුද්ද නොකරන ප්‍රේමයේ විද්‍යාඥයා වේ.. එච්චරයි ඊට වඩා ලෝකෙට දෙයක් නැත ස්තුතියි

    • @kingslyjayasingha3337
      @kingslyjayasingha3337 หลายเดือนก่อน

      @@MlKaluarachchi ප්‍රේමය යනු /පරිත්‍යාගය. ඉවසීම. බෙදා ගැනීම. අනෙකාට ගෞරවය කිරීම. තමා උසස් යයි නොසිතීම. සියළුම දෙනා එකසේ දැකීම... එය පවුල තුලින් ලෝකයට රැගෙන යා යුතු දෙයකි.... ලෝකයේ උතුම්ම විද්‍යාව පෙන්නුවේ සමාව දීමෙන් ඉවසීමෙන් ඒ ජේසුස් වහන්සේ පමණයි.. ඒකට කියන්නේ ඇලීම නොවේ පරිත්‍යාගයයි...... මනස දියුණු කරගන්න ඕනේ ඒ උතුම් දේටයි. ඔබ අලුත් ගිවිසුම හොදින් කියවලා තේරුම් ගන්න ස්තුතියි ❤️

    • @MlKaluarachchi
      @MlKaluarachchi หลายเดือนก่อน

      @@kingslyjayasingha3337 jesuthuma sathpurushayek.namuth budhism ho catholic ,muslim ,tamil වේවා ...agama thula kotuwela yamak diha baluwama api hamatisema dakinne ape agame ramuwe edan witarai...aka nsa tama budu හාමුදුරුවෝ kwe විවෘත manasin deyak diha balanna kyla.kawrut kwata neme tamage nuwanin harida waraduda kyla wimasala balanna kyla...සියලුම සන්ස්කාර දර්මයෝ nasena sului..නොපමාව කුසල් දහම් කරගන්න......

    • @amazingfernando2440
      @amazingfernando2440 หลายเดือนก่อน

      JEROME GE PAIYA SUPPU KARA NEDA

  • @srilankantravelerstv
    @srilankantravelerstv หลายเดือนก่อน +61

    කට වහගෙන ඉන්න ඉන්දික තොටවත්ත, බොරැ බයිලා නොකියා. ඇවිත් බලන්න ඔබත් ඇවිත් බලන්න. ජේසු ඉන්නවා මගේ ජේසු ඉනනවා ❤️🙏❤️

    • @MELODICRECORDLABLE
      @MELODICRECORDLABLE หลายเดือนก่อน +5

      😂😂😂😂😂

    • @RollerGuideX
      @RollerGuideX หลายเดือนก่อน +4

      Profit Jerome

    • @Funnyclipsgltirstloranxo
      @Funnyclipsgltirstloranxo หลายเดือนก่อน

      Jerome🤮🤮🤮🤮🐕

    • @dananjayawanigasekara8377
      @dananjayawanigasekara8377 หลายเดือนก่อน +7

      ජේසූ ඉන්නවා.හැබැයි පිස්සො ආගමේ නාමෙන් ලන් කරගන්න එපා ජීසස් කියන්නෙ උතුම් අපි ගරු කරන උතුමෙක්

    • @sriyaniperera9468
      @sriyaniperera9468 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏​@@dananjayawanigasekara8377

  • @nilukank3564
    @nilukank3564 หลายเดือนก่อน +22

    සුදාටත් ඕන නැති රෙද්දක් නෑ. තමුන් දන්න සීමාවේ ඉදන් වැඩ කරන්න ඉගෙන ගනින් . ඕනවට වැඩිය උඩ යන්න හොද නෑ. මොකද බිමට වැටුනම ස්වභාව දර්මය කකුල් කෙටියෙන් අල්ලලා පොලවේ ගහන දවසක් එනවා. ඒක නිසා හැම දෙයටම වඩා ඉහලයි කියලා හිතාගෙන ඉන්න එක නම් හොද දෙයක් නෙමේ.

    • @JPLUSSRI
      @JPLUSSRI หลายเดือนก่อน

      Jangi suda

  • @pushparanipushparani4154
    @pushparanipushparani4154 หลายเดือนก่อน +18

    රෑබන්ට පිස්සු හැදිලා ලඟදිම ජෙරොමි ලඟට යන්න වෙයි සමාව ගන්න

    • @amazingfernando2440
      @amazingfernando2440 หลายเดือนก่อน

      JEROME GE PAIYA SUPPU KARA NEDA

    • @ajith.pushpakumaraHewa
      @ajith.pushpakumaraHewa หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

    • @BernieKana-lb8gs
      @BernieKana-lb8gs หลายเดือนก่อน

      ඒ ....මොකද ඕයි ඕක හැම කමෙන්ට් එකටම දාන්නේ...මොන්ගල්ද ඕයි ..😂😂..................පිස්සෙක් මහා........ චැනල් එකක් අස්සට ඇවිදින් පිස්සු නටනවා .... .චික් ...
      ඔයා කතා කරන්නේ බලවත් දේවගැතිවරයෙක්ට.... කවදහරි ඔයාට මොකක් හරි හේතුවක් ලගදිම බොහොම ඉක්මනට එනවා...මිරිකල් ඩෝම් එකට එවෙන්න...... ඕන් බලන්නකෝ..........

  • @BernieKana-lb8gs
    @BernieKana-lb8gs หลายเดือนก่อน +1

    ඇවිත් බලන්න.
    මිරිකල් ඩෝම් එකටම ඇවිත් බලන්න....❤🎄

  • @inokadamayanthi38
    @inokadamayanthi38 หลายเดือนก่อน +1

    ඇවිත් බලන්න

  • @AselaWalimuini
    @AselaWalimuini หลายเดือนก่อน

    Come and see❤

  • @dihanjayasundara788
    @dihanjayasundara788 หลายเดือนก่อน

    miracle dome ekata awith balanna...all you three

  • @marynanayakkara5001
    @marynanayakkara5001 หลายเดือนก่อน +3

    God bless you Ruben ❤

  • @namlperera8097
    @namlperera8097 หลายเดือนก่อน +2

    ඇව්ල්ලා බලන්න සුදා

  • @roseannepriyanganie8210
    @roseannepriyanganie8210 หลายเดือนก่อน +1

    Oyala awth balanna prophet jerome Fernando lagata nodanna dawal kiyanna apa lagadima anna wanawa miracle bumi akata

  • @Prashad_Gnanaratne
    @Prashad_Gnanaratne หลายเดือนก่อน +11

    මේ කතෝලික බුවා හැමදේම පිටින් බලල විතරයි කියවන්නෙ, හරියට දේවල් දන්නෙ නැතුව අදහස් දක්වන්න එපා, මේව හරි sensitive දේවල්

  • @BernieKana-lb8gs
    @BernieKana-lb8gs หลายเดือนก่อน +2

    ඔයාලා ඔය පෙන්නන්නෙ රදගුරු ප්‍රපොට් ජෙරම් දේවගැතිවරයා එක්ක තියෙන ඊරිසියාව , කුහකකම තමා ඔයා පෙන්නන්නෙ........😂
    මන් නම් සත 2 කට වත් ගනන් ගන්නෑ ...මෙයාලා තුන්දෙනාව...😂
    ඕන් බලන්නකො ...තව ටික කාලෙකින් ඔව්වා කැරකිලා එන්න ගියාම තමා කරගන්න දෙයක් නැතුව යන්නෙ 😂😂.
    මෙහෙමයි ......ඔය වෙනුවට රටේ දුක් විදින මිනිස්සු ගැන පොඩ්ඩක් කතා කරලා එයාලට උදව්වක් කරන විදියක් ගැන කතාකරන්න...හැබැයි එහෙම කතා කරත් කාවවත් විවේචනය කරන් නැතුව සහයෝගයෙන් කතාකරන්න....ඔයාලා මේ දේවල් කතා කරන වෙලාවේ පොඩ්ඩක් හිතන්න කොච්චර මිනිස්සු ප්‍රමාණයක් දුක් විදිනවා ඇත්ද ......හැබැයි දෙවියන්වහන්සේ ආලේප කල දේවගැතිවරයා නිසා අද අපෙ රටෙ විතරක් නෙවෙ වෙන රටවලද මිනිස්සු ගොඩක් සතුටින් සුවෙන් ඉන්නවා... ඔයාලා පොඩ්ඩක් ඒ ගැන කතා කරලා බලන්න.ඔයාලාට එන ආශිර්වාදේ....
    මන් නම් කියන්නේ ඔයාලාට එකම දෙයයි කරන්න තියෙන්නේ බොහොම ඉක්මනින් ඇවිත් බලන්න....පස්සෙ පසුතැවෙන්න එපා....
    මම සාමාන්‍යයෙන් මේ වගෙ කමකට නැති වීඩියෝ වලට කමෙන්ට් කරන් නෑ....බැරිම තැන කමෙන්ට් එකක් දැම්මේ.... එහෙම කමෙන්ට් කරත් එකකින් හරි viwes ගාන වැඩි වෙන එකනෙ වෙන්නේ අපාරදෙ 😮......මන් බය නැතුව කියන්නෙ .මන් යන්නෙ මහිමාන්විත සභාවට ...ඒ සභාවට විරුද්ධව කතා කරපු එක්කෙනෙක්වත් වැඩිකල් විවේචනය කරන්න හම්බෙන් නෑ....පසුතැවෙන්න වෙනවා ..ඇවිත් බලන්න නෙමෙ ඇවිල්ලම බලන්න වෙනවා එයාලට.........
    යේසු පිහිටයි......ඇවිත් බලන්න ❤

  • @nuwansriniwunhella1545
    @nuwansriniwunhella1545 หลายเดือนก่อน +2

    මම කියන්නේ නෑ ප්‍රොපට් ජෙරොමි හරි කියලා ඒත් ගිහිල්ලා බලලා විවේචනය කරා නම් හොඳයි එතන ඔහොම කිසි දෙයක් වෙන්නේ නෑ

  • @anneperera251
    @anneperera251 หลายเดือนก่อน +4

    Don't touch God 's annointing. It is dangerous, Read the Holy Bible Well.

  • @SumitraJayakodi
    @SumitraJayakodi หลายเดือนก่อน +15

    ඡේ‍්‍යෝතිෂය එන්නෙ..යක්ෂයා
    ගෙන්..දෙවියන් වහන්සේ ගේ
    මැවිල්ලෙ තාරකා ගැන පේන කියන මේ පව් කාරයා ගැන අප
    කනගාටු වෙමි..

    • @DiliniMendis-q4w
      @DiliniMendis-q4w หลายเดือนก่อน

      Mu tanikara pililayak Saha sapayak ratatama.

    • @amazingfernando2440
      @amazingfernando2440 หลายเดือนก่อน

      JEROME GE PAIYA SUPPU KARA NEDA

  • @heshajd8615
    @heshajd8615 หลายเดือนก่อน +39

    සුදා ජෙරොම් ගෙ පල්ලියට ගිහින් බලන්න

    • @KalyaniGoonawardane
      @KalyaniGoonawardane หลายเดือนก่อน +6

      පල්ලිය ලස්සනයි.... වැඩක් නෑ.

    • @DahamliKenara
      @DahamliKenara หลายเดือนก่อน +1

      Oya today namak tiyena devalayakatath giving balanna

    • @Nirifkdksksksksk
      @Nirifkdksksksksk หลายเดือนก่อน

      Leda hoda venna ethanaminssu hodata ragapanna mn dakke echcharai

    • @White_Hawk_17
      @White_Hawk_17 หลายเดือนก่อน +3

      ජෙරොමගෙ පල්ලියකට යන්න තරම් හරකේක් නෙවෙ උ. 😂

    • @ChalaniSewwandi-sq3gi
      @ChalaniSewwandi-sq3gi หลายเดือนก่อน

      කාදිනල් එක්කන් ගියා නමි හරි pop.වත්.ගෙන්න ගන්න

  • @n.l.bandaraelectronics7290
    @n.l.bandaraelectronics7290 หลายเดือนก่อน +4

    ඔව්වට කාලය නාස්ති කරන එකේ ඇවිත් බලන්න එතකොට හැම ප්‍රශ්නෙටම පිළිතුරු ලැබෙයි

  • @MaduMD-zz9nn
    @MaduMD-zz9nn หลายเดือนก่อน +3

    Oyala miracle dome gihin balanna ❤❤

  • @PushpaFernando-ou3wg
    @PushpaFernando-ou3wg หลายเดือนก่อน +3

    පණපිටින් පුච්චලා විනාශ කරන්න හදපු දර්ශනයක්‌ අදටත් ලොව පුරා පතල වෙනවා

  • @RollerGuideX
    @RollerGuideX หลายเดือนก่อน +8

    ජෙරොම් හොරෙක්... සක්කිලිම හොරෙක්
    හැබැයි ඔය ඔතන ඉන්න ඉන්දික තොටවට්ට කියන්නෙත් අමු පිස්සෙක්...
    මුන්ව ඇයි නිකන් ෆෝම් කරන්නේ

  • @brianperera2440
    @brianperera2440 หลายเดือนก่อน +7

    Prophet Jerome, kithunu agamata ha Sri Lanka wata karala thiyena, karana sewaya wena kisi kenek karala na.❤,

  • @theresemotha7701
    @theresemotha7701 หลายเดือนก่อน +3

    රූබන් බ්‍රදර්, ඔයා ඔයා බුද්ධ ආගම කාරයන් දෙන්නෙක් එක්ක ඒකතු වෙලා ක්‍රිස්තියානි කෙනෙක්ට දොස් කියන්නෙ ඔයා high court judge ද???
    ඔයා ජුදස් කෙනෙක්, ගිනි විල අයිති වෙන්න කලින් ඕක නතර කරන්න. ඔයාට ලොකු ශාපයක් එන්න යන බව මට පෙනුනා. Repent වෙලා සමාව ඉල්ල ගන්න දෙවියන්ගෙන්.
    අසංග හෝ සුරෙශ් බ්‍රදර්ස්ලාගෙ සීනි කිරන්න එපා. Dont touch my anointed ones. කිව්වෙ කවුද?
    කාවවත් විවේචනය නොකර ආත්ම දෙකක් හරි දේව රාජ්ජයට ගේන්න.
    යකාට අහුවෙලා ඉන්නෙ ඔයා. 😢

  • @SurangaPiris-q1p
    @SurangaPiris-q1p หลายเดือนก่อน +3

    සුදන්ත ඔබටයි පොට්ටයාටයි සමව දෙන්න පුලුවන් .ජේසු කියන්නෙ කව්ද කියලා දන්නේ නැතිසා. රුබන් බුරුව ජේසු ගැනත් දන්නවනම් බයිබලය ගැනත් දන්නවනම් ඇයි උඩබලලා කෙල ගහගන්නේ. බයිබලය විකුනුවා තෙල් කුප්පි ව්කුනුවා කියලා ඔප්පු කරන්න පුලුවන්ද . එලියට වෙල බැන බැන ඉන්නෙ නැතුව ඇවිත් බලන්න.

  • @sumudusirithunga6420
    @sumudusirithunga6420 หลายเดือนก่อน

    බොරැව අගුනෙන් කියන කල නුඹලා ආශිර්වාද ලද්දෝය...

  • @dumindajanaka4083
    @dumindajanaka4083 หลายเดือนก่อน +17

    බුදු දහම සහ අනෙකුත් ප්‍රදාන ආගම් සියල්ලම පාහේ අතීතයේ සිටම විවිද නිකායන්වලට බෙදිල තියෙන්නෙ.ඕනිම මනුස්සයෙකුට අයිතියක් තියෙනව තමන්ට කැමති දහමක්,දර්ශනයක්,ආගමක් පිලිගන්න.මුං තුන්දෙනාට මොකක්ද තියෙන අයිතිය මේවා විවේචනය කරන්න.

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya หลายเดือนก่อน

      @@dumindajanaka4083 බුදු දහම නිවනට විතරයි.අන් ආගම් පැවැත්ම උදේසා. ඒකයි ලොවම යුද ගැටුම්.

    • @nilureid
      @nilureid หลายเดือนก่อน

      @@dumindajanaka4083 ඇත්ත . මේ පළි ගන්නවා . ත්‍රහා වපුරන්වා.

  • @darshiabesinghe443
    @darshiabesinghe443 หลายเดือนก่อน +3

    Come and see
    Before judging other s, why dont you judge yourself

  • @darshiabesinghe443
    @darshiabesinghe443 หลายเดือนก่อน +2

    3 idiots movie

  • @prasadrandika5883
    @prasadrandika5883 หลายเดือนก่อน +1

    Indika thotawaththa sahodarayata galaweema labewa.amen

  • @SameenMendis
    @SameenMendis หลายเดือนก่อน +4

    සුදාගේ චැනල් එකත් නිකන් ගහන බඩුවක් වගෙයි හැමෝම ඇවිත් ගහලා යනවා හැමදාත් හැක් වෙනවා 😂

  • @prasadfernando9313
    @prasadfernando9313 หลายเดือนก่อน

    මේ තුන්දේනා ගැන මට මාර දුකයි මෙලෝ දෙයක් නොදැන විවේචනය කරනවා තව නොබෝ දිනකින් බලා ගන්න පුලුවන් මේ පච කියන කටවල් වලට වන දේ
    කරුනාකරලා ඇවිත් බලන්න

  • @priyanthadassanayake6151
    @priyanthadassanayake6151 หลายเดือนก่อน +13

    තමන් කැමති ආගමක් කැමති භාෂාවක් අදහාගෙන මිනිස්සු යහමගට යනවනම් සහ ඒ සදහා තමන් කැමති පූජකයකු වෙත යාමෙ වරද මොකක්ද.ඔය වගෙ වැඩකට නැති වැඩසටහන් කුජීතයි.සුදාත් නොදන්නා මගුල් හැම එකකටම නෑ නොගහා ජෙරොම් ලගට ඇවිත් බලන්න.හොද වැඩසටහන් කරලා හොදට නමක් තියාගත්තු එක මේ වගෙ ආගමික නායකයින්ට නිග්‍රහ කරලා ගූ වෙන්න එපා.සුදා දැනුම අතින් බිංදුවයි.

  • @jayamaliwanniarachchi8136
    @jayamaliwanniarachchi8136 หลายเดือนก่อน

    බලාගෙන යනකොට මේ video එක කරන අයට හරි යන කවුරුවත් නෑ....😂

  • @NilanthiNilanthi-tu7vd
    @NilanthiNilanthi-tu7vd หลายเดือนก่อน +1

    Oyala aka dawasak awith balanna

  • @joshuafernando1999
    @joshuafernando1999 หลายเดือนก่อน +1

    Pottaya ge 👀 penima ona nam
    Awith Balanna

  • @GayanThilakarathna-uu3cp
    @GayanThilakarathna-uu3cp หลายเดือนก่อน +19

    මුන් හැමඑකාටම තියෙන්නෙ බෞද්ධයන් එක්ක ඇරියස් එකක් අනිත් ආගම් හැමදාම හොදයි කියන මතේ ඉන්නෙ මේක බය නැතිව කියපල්ල බෞද්ධ රටක් .අරාබියට ගිහින් කියපල්ලකො ඒක සර්ව ආගමික රටක් කියල බෙල්ල කපන් වරෙන් එහෙම කියල.අපේ පපයල තමයි නිවටව ඉන්නෙ

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya หลายเดือนก่อน +1

      😂😅

    • @SumitraJayakodi
      @SumitraJayakodi หลายเดือนก่อน +1

      පලයං බං යන්න. බුද්දාගම තමයි
      ලෝකෙ තියෙන වංචාකාරිම අාගම..😂😂😂😂

    • @kusalravika6483
      @kusalravika6483 หลายเดือนก่อน

      අනේ පලයන් යකෝ යන්න.
      බුද්ධ ධර්මය තරම් මිනිස්සු අන්දන ආගමක් නෑ මේ රටේ තවත්.
      බන අහන එවුන්ට දුකයි,දුකයි හැමදේම අතෑරපල්ලා කිය කිය දායකයොන්ගෙන් කාලා බීලා ආතල් එකේ ජීවත් වෙන එවුන් පන්සල් ඇතුලෙ ඉන්නෙ.

    • @GayanThilakarathna-uu3cp
      @GayanThilakarathna-uu3cp หลายเดือนก่อน

      @@SumitraJayakodi ඇයි උබේ කැල්ලක් කපලද තියෙන්නෙ යටඑකේ

  • @Chamila809
    @Chamila809 หลายเดือนก่อน

    Rubanta langadima miracal dom enna wenawa awith balanna

  • @shaniidesilva453
    @shaniidesilva453 หลายเดือนก่อน +3

    කට තිබ්බට උඩ පනින ආගම් වලට කඩේ යන අය සහ නියම අරුතක් නොදැන උඩ පනිමින් මඩ ගසනවා,,ඇයි මේ තව කෙනෙක්ගේ අදහන දේ ගැන මේ අයට දහසක් ප්‍රශ්න ,,හැම වචනයක් ගානෙම මේ මනුස්සයා ඉන්දික දන්නවා ගගා ඔහුගේ මතයට කොටස් කාරයෙකු කරගන්නවා..ඇයි මේ...ඔච්චරම ගරහන්නේ එතුමට..ජේසුස් වහන්සේටත් මේ වගේම නින්දා කල බව අප අසා තිබෙනවා,,ඉතින් ඔබට තිබෙන සැකය හැරගන්නට "ඇවිත් බලන්න "කියා තමයි අපට කියන්නට තිබෙන්නේ...එන්න කට්ටියම දවසක මිරක්ල් ඩෝම් එකට..

  • @GeethanjaliWithanage
    @GeethanjaliWithanage หลายเดือนก่อน

    Suda malli oya eka dawasak awet balanna

  • @shamalperera1183
    @shamalperera1183 หลายเดือนก่อน

    ඇවිත් බලන්. ❤️❤️⭐

  • @dileepacooray3646
    @dileepacooray3646 หลายเดือนก่อน

    Rooban patta kotiya

  • @shereenclaire2477
    @shereenclaire2477 หลายเดือนก่อน +2

    Ane palayan pottayoubslata prophet lagata lan wendawath puluwanda thamuselata one kata hari baninda jangibsudawa me ratin pannanda one maha kasadayek

  • @sethmikumari5384
    @sethmikumari5384 หลายเดือนก่อน +7

    ❤❤❤ඉන්දික මහත්තයා ධනුෂ් නාලිකාව ගැන කීව කතාව සීයට සීයක් අැත්ත මිනුස්සුන්ගේ සල්ලි හූරා කන වැඩසටහන් තිබුනා මිනිස්සු එ්වට අහු උනා පවු අසරණ මිනිස්සුන්ගේ සල්ලි❤

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya หลายเดือนก่อน

      සහතික ඇත්ත යකොව්. ඉන්දිකයා හරියටම හරි.ධනුෂ් කියන්නේ පාපතර වැඩක් කරන්නේ බඩ තද කර ගන්න.විදේශිකයන්ව උගුල් වලට අහු කරන ලස්සන අහපල්ලකෝ. අන්තිමට ඌ වග කියන්නේ නැහැලු.😂😅

  • @thusitanadee1322
    @thusitanadee1322 หลายเดือนก่อน

    ඇවිත් බලන්න ❤❤❤❤

  • @geethanisilva349
    @geethanisilva349 หลายเดือนก่อน

    Awith balanna

  • @francisdes3454
    @francisdes3454 หลายเดือนก่อน +14

    සුදා හෝම්බ
    අනගන්න එපා පව් පීරේන වචන
    අනාගතවක්තෘ
    ජෙරොම් ගැන
    කියලා.ඔබ මෙ සංසාරේ ගොඩක් අයට කැත විදියට
    කතා කරනවා
    බිරිඳ එක රටක
    [ඔහු මේ රටේ මල කෝලම්]
    ආගම්වල නැති ජරා කුනු දානවා.
    ඔබගේ කර්මය දරුවන්ට ආපසු එයි.
    එදාට සුදාගේ මෙ කට
    වසා
    ඇත

    • @amazingfernando2440
      @amazingfernando2440 หลายเดือนก่อน

      JEROME GE PAIYA SUPPU KARA NEDA

    • @francisdes3454
      @francisdes3454 หลายเดือนก่อน

      පොඩි කාලයක් දෙන්න
      තොපි + Sudda ජේසුස් වහන්සේ සහ බුදුන් විනාස කරන හුඅත්තිලා
      බිරිඳ ඕස්ට්‍රේලියාවේ
      මෙතන මූ සමලිංගිකද?

    • @francisdes3454
      @francisdes3454 หลายเดือนก่อน

      බුද්ධාගමට මූන් අගෞරවය දෙනවා නම්?
      වෙනත් ආගමකට ගෞරවය දෙයිද?
      සංසාරේ මූන් නැවතත්
      නැවත ඉපදෙනවා ඇස් කන් නැතිව. [තොරව) ආගම් නායකයන්ට හිනා වෙලා...
      You will see the power of God to visit your home
      Your mouth, one day God, will shut just see the power of prophert Jerome.
      Ppl who mocked him now going to see him to get cancer heal blind eyes open....
      ඔබේ කට බලාගන්න.
      දේව ශාපය ආවොත් පරම්පරාව 7 කට...බලපෑනවා

    • @amazingfernando2440
      @amazingfernando2440 หลายเดือนก่อน

      @francisdes3454 JEROME GE PAIYA SUPPU KARA NEDA

  • @shanakagunasekera7118
    @shanakagunasekera7118 หลายเดือนก่อน

    Come and See

  • @brianperera2440
    @brianperera2440 หลายเดือนก่อน +2

    Ruban kiyana ekkenage jeewithaya hoyala balanna😂

  • @nelsonpriyantha1630
    @nelsonpriyantha1630 หลายเดือนก่อน

    Please interview pastor Jereom and expose the power he practice.your discussion is no use.

  • @Funnyclipsgltirstloranxo
    @Funnyclipsgltirstloranxo หลายเดือนก่อน +6

    Kassapa ගණයව දෙකට නමලා පුකෙ අරින්න කවුරුත් නැද්දෝ විශාල කරදරයක් වුණානේ muu...
    Saasane winaasai..
    Jerome kiyana ballawath pannapiya

  • @pulsar-r3e
    @pulsar-r3e หลายเดือนก่อน +2

    රාජාංගනේ ට මහනාහිමිවරු කළයුතු සියල්ල කරලා තියන බව මාධ්‍යතුලින් දැක්කා.දැන් රජයෙන් හෝ අධිකරණය හරහා දඬුවක් දෙන්න ඕන.ඒවගෙ බලය අඩුනිසා තමයි මහ නාහිමිවරු නිති හදලා දෙන්න කිව්වේ රජයට

  • @sunethrakusum8189
    @sunethrakusum8189 หลายเดือนก่อน +5

    පොර talk දෙන්නේ ඔක්කොම ලා , palayallako miracle dome එකට ගිහින් වාඩි වෙලා බලාගෙන hitapallako මොකද වෙන්නේ කියලා 😂😂😂😂 jesu ජීවමානයි

  • @aryogyamrita2965
    @aryogyamrita2965 หลายเดือนก่อน

    Suda brother parissamin katha karanna

  • @RohiniCin
    @RohiniCin หลายเดือนก่อน

    අනේ මේ පොට්ට රිලවා කියන එව හන්න
    අපිට පිස්සු නැ කට ඇරියොත් බොරැගහක්
    මේ අන්ඩුවට දොස් කියන්න කලින් කට හොදපන්
    මේ අන්ඩුව ගෙන්න ජනතව ගොඩක් අදරෙන්
    එක වට්ටන්න බැකටවත් අපු ගමන් රට හදපු එ ජනාදිපතිවරයෙක් ගෙ එක නමක් කියපල්ලා

  • @HarshiGamage-n6w
    @HarshiGamage-n6w หลายเดือนก่อน +5

    දැන් මේ තුන්දෙනාටම ලියන්නෙ.
    පලවෙනිදෙ ජේසු කියන්නෙ හිගන්නෙක් නෙමෙ. සුනි ආරියරත්න කියන විදියට දුප්පතා එක්ක දුප්පත්කම බෙදාගත්ත හිහන්නෙක් නෙමෙ. දුප්පතා කැමැත්තෙන් ද දුප්පත්ව ඉන්නෙ.හරිම සුවදායකද දුප්පත්කම. අපි එ අයට අනුකම්පා කර කර ඉන්න ඔනද. ජේසු ආවෙ දුප්පතා ලගට තොපි දුප්පත්ව ඉන්න එපා කියන්න මිසක් දුප්පත්කම සමරන්න නෙමෙ.ගලවගන්න එ සාපෙන්. දැන් ප්‍රොෆෙට් ජෙරම් නොවන බහුතර විරුද්ද පාස්ටර්ලා කරන්නෙ දුප්පත් සෙනගක් හොයාගෙන එ අයට බත් එකක් දීලා බස් එකක ට්‍රිප් එකක් එක්ක ගිහිල්ලා එක වේලක් හරි කාලා ඉන්නව නම් ජේසුට ස්තූති කරන්න කියල, නොකා බඩගින්නෙ මැරෙනව නම් ඒත් ජේසුට ස්තූතිකරන්න කියලා අර දුප්පත්කමෙ මිරිකෙන්න දෙනවා එ මිනිස්සුන්ට. පස්සෙ එ මිනිස්සු ටික රට වටේ පිට රටට පෙන්නලාඅ සල්ලි එකතුකරලා එ පාස්ටර් එයාගෙ පෞල එක්ක සැපට ඉන්නවා. ඕකයි ලන්කාවෙ ක්‍රමෙ. ජේසු කියන්නෙ රජෙක්. උන්වහන්සේට කරන්න බැරිදෙයක් නැ කියන කොට මොන මගුලටද දුප්පත්කමේ මැරෙන්නෙ. දුප්පත්කම එක්ක එන ඉරිසියාව කුහකකම මෝඩකම හීනමාන මාර සුන්දරයිද.මේවා නැති කරන්න ජේසු ආවේ. පාස්ටර්ගෙ විතරක් නෙමෙ මිනිහගෙම. දැන් ප්‍රොෆෙට් ජෙරම් නිසා අර හූරන් කාපු පාස්ටර්ලා ටිකට යන එන මන් නැ. මොකද ප්‍රොෆෙට් ජෙරම් කරන්නෙ හරි දේවවචනය උගන්නන එක. හැම මනුස්සයාම දුප්පත්කමින් වේදනාවෙන් මෝඩකමෙන් ගලවන එක. අඩුම ඔය තුන් දෙනා එක බයිබල් පාඩමක් අහලද මෙ කියන්නෙ.මෙ රටෙ මෝඩකම ඉවරකරන්න දෙවියන්වහන්සේ දීපු එකම මනුස්සයා ප්‍රොෆෙට් ජෙරම්. හැබැයි ඉන්දිකලට දුප්පත් මිනිස්සුගෙන් හූරකාපු පාස්ටර්ලා ට ඒකට අමාර්‍යු. මොකද එයාලගෙන් කේන්දර බලාගන්න වත් එ පල්ලිවල පාස්ටර්ගෙ දරුපවුල පෝශනය කරන්නවත් දැන් කවුරුත් නැනෙ. උදෙ ඉදන් හවස් වෙනකල් නොකා කටවහල් ගද ගහන පල්ලි එන පොඩි උන්ට කියල හාලේලුයා බඩගින්නට කියනන මරි පාස්ටස්ලා. ප්‍රොෆෙට් ජෙරම් ස්ල්ලි ගන්නෙ නැ පල්ලිටට එනවට. පැය 24 ක් ඒසී ශාලාවක අති විශාල සුවදායි පරිසර්‍යක දේව වචනය උගන්නෙ නොමිලේ. එත් කතා කරන පාස්ටසර්ස්ලා නම් අතේ කොලය බලලා තමා සලකන්නෙ එන මිනිස්සුන්ට. මෙ සුද්දත්ත ඔයා දන්න දෙයක් නැ මෙ ගැන. ඔයා එතෙන්ට ගිහින් දවසක් මෙ ගැන කතා ක්‍රන්න. අර දෙන්නට නම් රිදිල. සපත්තුවයි ඇදුමයි ද ප්‍රශ්නෙ. එහෙනම් සුනිල් ආරියරත්න නිරුවතින් හිටියා නම් ඉන්දිකා සහ ඔය අනිත් පාස්ටර්ත් නිරුවතින් හිටියා නම් ජේසුට ගොඩක් ලගවෙයි. සුදත්ත කනගාගටුයි. මම හිතන මොලයක් ඇති කියල. ගිහින් බලන්න එක දවසක්. පස්සෙ වැඩසටහන කරන්න.

    • @DahamliKenara
      @DahamliKenara หลายเดือนก่อน

      Ane nikam inna baibele eka kiyavanba jesuge kamatta keranna pasters vadinne natural jesu higannak never jesuge daruvo kisima kenek higanno nevei mansika deval athika den ven kerala dakinna

    • @chandrikaDissanayake-b1g
      @chandrikaDissanayake-b1g หลายเดือนก่อน +3

      # come an see ❤❤

  • @pushparanipushparani4154
    @pushparanipushparani4154 หลายเดือนก่อน +4

    කවදාවත් චන්දෙ දාන්න එපා කියලා සභාවල් කිවිවෙි නෑ ජාතිවාදය අවුස්සන්න එපා

  • @akiibenji1912
    @akiibenji1912 หลายเดือนก่อน +7

    අපිත් ක්‍රිස්තියානි. අපිිටනම් කිව්වේ නෑ කවුරුත් NPP එකට ඡන්දෙ දෙන්න එපා කියලා.

  • @roseydonald9654
    @roseydonald9654 หลายเดือนก่อน +1

    As short And sweet come And see Mr Ruban

  • @deviraju2210
    @deviraju2210 หลายเดือนก่อน +1

    Do not be jealous with Prophet Jerome go and see

  • @miuriperera1113
    @miuriperera1113 หลายเดือนก่อน

    අපේ පියතුමන්ලා නම් අපිට කිඋවෙ නැහැ මාලිමාවට දෙන්ඩ එපා කියලා රටට යහ පතක් වෙයි කියලා හිතන කෙනෙකුට චන්දය දෙන්ඩ කියලා තමයි

  • @sukumalharsha8089
    @sukumalharsha8089 หลายเดือนก่อน +2

    කොයි කිතුනු නායකයද අනුරට චන්දෙ දෙන්න එපා කිව්වෙ කියල නමත් එක්ක කියනවකො රැබන් මොකද මමත් කිතුනු වෙක්නෙ අනුරටනෙ චන්දෙ දුන්නේ .තමුසෙ හරියට කියන්නෙ හැම සභහවම npp එකට විරැද්දයි වගේනෙ තේරෙන්නෙ

  • @shanakagunasekera7118
    @shanakagunasekera7118 หลายเดือนก่อน +1

    Come and See...
    Atleast check whats happening before you talk in public

  • @ChampiiWeeraa
    @ChampiiWeeraa หลายเดือนก่อน +1

    Indika oyage nopenena ass deka jesus ta puluvan suba karann. Jesus namem ass penima laba ganna jesusva epa karana ayata jesus godak aadarei ❤💚💜💙💛💛💙💜💚❤

  • @SaduniRashmika-o1n
    @SaduniRashmika-o1n หลายเดือนก่อน +1

    Suda uncle oya Puluwannam dome ekata gihin chek karala balanna.oyata now welawaka gihin balanna puluwan .me ruban kiyana eka kiyana kisi deyak ethana sidda wenawada kiyala.anungen vistara denagannawata wada thamanma hoyaganna eka thamai sarthaka.mokada anith ungen ahala kisima deyak attha denaganna ba.mulawe yawanawa.ruban kiyana eka kareth ekamai.eka nisa oyama gihin balanna.obata puluwan.mahindage gedara lagata giyapu obata dome ekata yanna beri kamak na suda uncle obata attha hoyaganna puluwan.ruban kiyapuwa harida kiyala.ruban kiyapuwa ethana sidda wenawanam oyata puluwan mahindayage ge issaraha kagehuwa wage bayanethuwa dome ekedith kaa gahanna.jerome boru karanawa kiyala

  • @shanikanisansala2504
    @shanikanisansala2504 หลายเดือนก่อน

    නොදැන කරන පවුවලට කමාකලමැන ජෙසුනේ.🙏

  • @kalpanaamarasinghe-ig6mt
    @kalpanaamarasinghe-ig6mt หลายเดือนก่อน +1

    ප්‍රොෆට් මොනවා හරි කරනවා තමුන්නැහැලා දන්නේ කියවන්න විතරයි 😂

  • @nilminialwis5669
    @nilminialwis5669 หลายเดือนก่อน +2

    පාස්ට කිංස්ලි ෙප්රමි කරන හස්කමි ගිල්ලා බලන්න පැය හයක ඔප ෙරෂන් එක නැතිව්‍රනා පාස්ට ෙප්රමි ලගට ගිල්ලා ම ෙග්

  • @ajith.pushpakumaraHewa
    @ajith.pushpakumaraHewa หลายเดือนก่อน +1

    මූන් තුන්දෙනාටම පිස්සු. දෙවියන් වහන්ස මේ සියලුම දෙනාට උත්තර දේයි ලගදීම.

  • @roysiriwardhane8484
    @roysiriwardhane8484 หลายเดือนก่อน

    Amen..Amen

  • @luhith123456
    @luhith123456 หลายเดือนก่อน

    Adu Kale helawenawa kiwwalu !

  • @freebirds3210
    @freebirds3210 หลายเดือนก่อน +1

    මේක බොරුකාරයෙක්නෙ ඉන්දික කියන්නෙ...

  • @shaniidesilva453
    @shaniidesilva453 หลายเดือนก่อน +2

    මේ මනුස්සයා ජෙරම්ට මඩ ගහන්න නෙවී ගගා කරන්නෙම ඒක නෙවිද..එහෙනං මොන මඟුලක්ද මෙතන කතා කරන්නේ...