foam sheet ස්ට්කර් order එකක් pack කරමු/ foam sheet stickers

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • you can see how i pack foam sheet sticker order from this vedio ...
    if you like my vedio pls write a comment and share with your friends too....
    dont forget to subscribe my channel ...🙂🙂🙂
    Love you all ....❤️❤️❤️❤️
    my facebook page
    www.facebook.c...
    ස්කෝලෙක පංති කාමරයක් හැඩ කරන්න යන foam sheet sticker order එකක් pak කරන විදිය තමයි මේ vedio එකෙන් ඔයාලට අරගෙන එන්නෙ මම ....
    ඔයාල මේ vedio එකට කැමති නම් comment එකක් දාල යාලුවො එක්ක share කරගන්න කියල ඉල්ලනවා ....🙂
    තවත් ගොඩක් vedios තියනවා මගේ channel එකේ .... ඒවත් බලන්න ...🙂
    තමන්ගේම කියල business එකක් කරන කෙනෙක්ට මේ channel එකෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියනවා කියල හිතනවා මම .....
    subscribe කරන්නත් අමතක කරන්න එපා මගේ channel එක ....🙂🙂
    මගේ facebook page එක
    www.facebook.c...
    මම කරන ලස්සන නිර්මාණ මේකට අවොත් බලාගන්න පුළුවන් ...

ความคิดเห็น • 10

  • @user-zj1iu8ol4v
    @user-zj1iu8ol4v 2 หลายเดือนก่อน +1

    Godak lassanai nangi oyage nirmana, math asawen inne patan ganna stickers hadanna

    • @mekscrafts
      @mekscrafts  2 หลายเดือนก่อน

      Patan ganna .. e gana vedios godak thiyanawa mage channel ekee ...

  • @dhanushkagajanayaka-vu1cs
    @dhanushkagajanayaka-vu1cs 2 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤❤❤

    • @mekscrafts
      @mekscrafts  2 หลายเดือนก่อน

      Thanks

  • @shelearning4303
    @shelearning4303 4 หลายเดือนก่อน +1

    Rapping items khenda gtte dr

    • @mekscrafts
      @mekscrafts  4 หลายเดือนก่อน

      Pakiing katan bags ද

  • @yamunaSilva-fp5by
    @yamunaSilva-fp5by 12 วันที่ผ่านมา +1

    Online ganna kohomada

    • @mekscrafts
      @mekscrafts  12 วันที่ผ่านมา

      Mage page ekata massage ekak dannna puluwan da

    • @yamunaSilva-fp5by
      @yamunaSilva-fp5by 12 วันที่ผ่านมา +1

      @@mekscrafts page eka mokakda

    • @mekscrafts
      @mekscrafts  11 วันที่ผ่านมา

      @yamunaSilva-fp5by Meks creations kiyala search karannakoo