පොල් කැවට මේවා දැනන් හිටියද ? | Coconut Research Institute | தென்னை ஆராய்ச்சி நிறுவனம்

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น • 47

  • @sampathsri84
    @sampathsri84 3 ปีที่แล้ว +9

    දිගටම මේ වගේ ඒව ගේන්න නුවන් අයියෙ..❤.ගොඩක් වටිනව...❤..එක එකාගෙ පුහු ජීවිත තොරතුරු පල්හෑලි එපා වෙලා ඉන්නේ...

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว +1

      ඔව් උත්සාහ කරමු

  • @sarangaalahapperuma7404
    @sarangaalahapperuma7404 3 ปีที่แล้ว +5

    ප්‍රවීණ මාධ්‍යවේදී නුවන් ලියනගේ මහතාට පොල් පර්යේෂණ ආයතනයේ විශේෂ ගෞරවයක් හිමිවනවා ජනතාව දැනුවත් කිරීමේ කර්‍යට අප සමග එක්වීම පිලිබඳව... බොහොම ස්තුතියි ඔබට නැවතත්.. 🙏

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว +1

      ස්තූතියි ඔබටත් දිරිය හා ශක්තිය .

    • @with1931
      @with1931 3 ปีที่แล้ว

      මේව මිනිස්සු බලනවා අඩු කියල හිතෙනවා අපි කියමු මිනිස්සුන්ට මෙවැනි වැඩසටහන් බලන්ඩ කියල

  • @sameerajayasundara6333
    @sameerajayasundara6333 3 ปีที่แล้ว +2

    හරිම වැදගත්. ස්තූතියි...

  • @sudathbandara9745
    @sudathbandara9745 3 ปีที่แล้ว +2

    නෙත්හි හිඳ නෙත්පාදන පෙරගමන්කරුවා ණුවන් jude ළේදරු ඔබට බොහෝමත් පිං . ඔබගේ මෙවන් වැඩසටහන් unlimited history වැඩසටහනේ දිගුවක්දයි මට සිතෙයි . යමු යමු පෙරමුණකරා . සුබපැතුම් 👍👍👍🙏🙏🙏👏

  • @isharajayakodi9948
    @isharajayakodi9948 3 ปีที่แล้ว +1

    හරවත් වැඩසටහනක්..බොහෝම ස්තූතියි ඔබතුමාට...✨️

  • @krishanthiperrera551
    @krishanthiperrera551 3 ปีที่แล้ว +1

    බොහොම හොඳයි. ස්තූතියි ! නුවන් ට සහ වෛද්‍ය තුමාට.

  • @Lovetonaturelk
    @Lovetonaturelk 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි මෙවැනි වටිනා වැඩසටහනක් ඉදිරිපත් කිරීම සම්බන්ධව.

  • @UdahamulleNdarathanaHimi
    @UdahamulleNdarathanaHimi 3 ปีที่แล้ว +4

    ඉතා විශිෂ්ටයි, ඉතා විශිෂ්ටයි, මේ තරම් වටින සම්පත් තියෙද්දි ආයි මොකටද ගංජා හේනුයි, ගංජා කාරයොයි promote කරන්නෙ,... ජාතිය නීරෝගී කරල ධනවත් කරන්නත් පුළුවන් මේ වගේ දැනුම සමාජගත කරන ඔබට දීර්ඝායුෂ වේවා!....

  • @udigepanhida9934
    @udigepanhida9934 3 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් වැඩසටහනක්.ස්තූතියි නුවන් අයියේ මේ වගේ වැදගත් වැඩසටහනක් ගෙනාවට...
    ලුණුවිල අපේ ගම ❤

  • @travlwithsangeethdinu1608
    @travlwithsangeethdinu1608 3 ปีที่แล้ว +2

    ස්තූතියි නුවන්

  • @with1931
    @with1931 3 ปีที่แล้ว +1

    Thank oba tumata

  • @geethlankeshwara1360
    @geethlankeshwara1360 3 ปีที่แล้ว +3

    🥥👏🇱🇰🙏 good

  • @ransiharshani1610
    @ransiharshani1610 3 ปีที่แล้ว +2

    Saranga Alahapperuma
    Congratulations...!!!!
    My dear friend

  • @gamaaladeniya5795
    @gamaaladeniya5795 3 ปีที่แล้ว +2

    නුවන්ගේ වැඩසටහනක් ...අනිවාර්යයෙන් අවසානය තෙක් බලනවා.....පත්තර මල්ලී

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว

      ස්තූතියි

  • @kavindusulakkana2915
    @kavindusulakkana2915 3 ปีที่แล้ว +4

    ලංකාවේ තියෙන අනිත් පර්‍යේෂණ ආයතන වලටත් ගිහින් මේ වගේ program කරමුතේ?🙈

  • @SLEESsrilanka
    @SLEESsrilanka 3 ปีที่แล้ว +3

    සුපිරි program එකක්

  • @ramyapremadasa9998
    @ramyapremadasa9998 3 ปีที่แล้ว +2

    Thanks

  • @thanushkalamahewa2159
    @thanushkalamahewa2159 3 ปีที่แล้ว +2

    Great program well done nuwan Ayya you always bring us valuable programs and we respect to you 🙏

  • @sunildahanayake3916
    @sunildahanayake3916 3 ปีที่แล้ว +2

    This is a good program. I have some lands in Thihagoda Matara. I have some paddy lands and I want to grow coconut plants in the edges of my paddy field. But I have asked the Yatiayana, Agrarian Development Department, I was told that I am not allowed to do this. That is the way, we get support from the Agrarian Development Department, They are first class booru beurocrats. I have seen that cocunuts are grown in paddyfield edges in Kerala, Tamil Nadu, India and Vietnam.

    • @sarangaalahapperuma7404
      @sarangaalahapperuma7404 3 ปีที่แล้ว

      Pls contact coconut Cultivation Board. Government taken a deduction cultivate coconut in C category paddy fields.

  • @naturevideosrilanka
    @naturevideosrilanka 3 ปีที่แล้ว +3

    Grate work

  • @anuill156
    @anuill156 3 ปีที่แล้ว +3

    අගනා වැඩසටහනක් නු.. ❤❤❤

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว

      ස්තූතියි අනු.

  • @rupasiriperera5526
    @rupasiriperera5526 3 ปีที่แล้ว +1

    මොළේ වඩවන පොල් පුන්නක්කු ලොරියක් විතර පාර්ලිමේන්තුවට යවන්න බැරිද?

  • @liyanagetilak3051
    @liyanagetilak3051 3 ปีที่แล้ว +3

    LDL පිලිබද අදහස ට පැහැදිලි පිලිතුරක් මෙහි සදහන් කරන්න!

  • @mervindesilva1668
    @mervindesilva1668 3 ปีที่แล้ว +4

    අපෙ පොල්තෙල් වලට මෙවන් ඹුතයකු මවා අපෙන් පොල්තෙල් දුරස් කල ,අපි විද්වතුන් යයි කියන පිරිස,පිටරට වල ngo සඅමග කරන්නෙ කොතරම් විනශ්‍යක් ද. Phd එක කරනකම් පොල් සම්බොලයි බතුයි කලා ,propeser කෙනෙක් උනම උ කියන්නෙ බෛල.

  • @thanujamendis6151
    @thanujamendis6151 3 ปีที่แล้ว +2

    🙏❤

  • @liyanagetilak3051
    @liyanagetilak3051 3 ปีที่แล้ว +4

    තැඹිලි පිලිබද ඔබගේ සදහන මැද පෙරදී අත්දුටුවා , රන් සහ රත් තැඹිලි වාඞාත් ප්‍රචාරනය කිරීම කලොචිතයි ! පැල වර්ධනය
    මගින් !

  • @rashbrosl
    @rashbrosl 3 ปีที่แล้ว +2

    ලෝකයේ අකාර්යක්ෂම හා කාලකන්නින්ගෙන් පිරි එකම ආයතනයයි. නව සභාපතිතුමාට හැකිනම් මෙම ආයතනය හදන්න බලන්න

  • @samanthi8596
    @samanthi8596 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @ammatasiriproduction1159
    @ammatasiriproduction1159 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @sumedhawijerathna
    @sumedhawijerathna 3 ปีที่แล้ว +1

    පොල් ලෙලි පොල් වතු වලින් ඉවත් කිරීමෙන් විශාල ලෙස පස නිසරු වීමක් සිදුවෙනවා. පොල් ලෙලි විකුණන වතු හිමියන් ඒ ගැනත් හිතලා ලෙලි වලින් කොටසක්වත් පොහොර ලෙස යොදන්න.

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 ปีที่แล้ว +1

    elaaaaaaaaaaaaaaaaaaaaaaaa

  • @samanthi8596
    @samanthi8596 3 ปีที่แล้ว +2

    ආයුබෝවන් doctor
    තෙල් හිඳින සයිස් එකේ පොල් වලින් කිරි ගන්ඩ බලාපොරොත්තු වෙන එක හොඳ නෑඑහෙම නේද
    එතකොට මේ දේ වැඩි වෙනවා නේ කිරි පොල්වලතෙල් නෑ

    • @sarangaalahapperuma7404
      @sarangaalahapperuma7404 3 ปีที่แล้ว

      මේදය ශරීරයට අහිතකර දෙයක් නෙවෙයි.

  • @k.m.c.kumarinamarathna1456
    @k.m.c.kumarinamarathna1456 3 ปีที่แล้ว +2

    අනේ ඔය පොල් වේලලා තෙල් හිදින මැෂීම කොහෙද තියෙන්නේ කියන්න.

  • @chathurasampath8234
    @chathurasampath8234 7 หลายเดือนก่อน

    ❤❤