Kelani Kumari (Official Music Video) | කැලණි කුමාරි | Amila Nuwan Kumarathunge |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • අහිමි වූ ඇගේ ජීවිතය ඇය තුළින්ම දකින්න
    කැලණි කුමාරි
    වලා යටින් රන් පැහැය දිදී
    මිනිසුන් අහසින් යනෙන ලොවේ
    විදුලි රියෙන් බිම තැලෙන වෙලේ
    කැලණි කුමාරිය නිහඬ රැයේ
    සැරසෙනා හැඩ බලමිනා
    රවටනවා මගෙ සිත සනසා
    හිනැහුණා ඔබ නිදි වරා
    දැවෙනවා කඳුළින් සිනා
    කියාගන්න බැරි ජීවිතේ
    වෙහෙසුණේ මනසින් නොවේ
    කැලණියේ මගෙ කුමරියේ
    වලා යටින්.....
    දිලිහෙනා මුව සරසනා
    ගිලිහුණා වන මල් ගෙනා
    පාලමේ සැඟවී ගියේ
    මාවතේ ඔබෙ ජීවිතේ
    කැලණියේ මගෙ කුමරියේ
    වලා යටින්.....
    තනුව - අශාන් ඉසුරංග
    පද රචනය, සංගීතය, සංගීත සුසංයෝගය සහ ගායනය - අමිල නුවන් කුමාරතුංග
    A ft S Products
    අමිල නුවන් කුමාරතුංගගේ වෙනත් ගීත
    කොවුලෙකි නුඹට - • Kowuleki Numbata (Offi...
    සයුරු තෙර - • Sayuru Thera (Official...
    සඳ එබී බලා - • Sanda Ebi Bala (Offici...
    මුදු සුවඳ - • Mudu Suwanda (Official...
    කවියාණනේ - • Kaviyanane (Official M...

ความคิดเห็น • 28

  • @MalaKumuduni-fq9fq
    @MalaKumuduni-fq9fq 5 หลายเดือนก่อน +2

    Sa mama ghanavimala himi sindu lassanai🙏😃😀😄😜🎵🎶🎼

    • @Amila_Music
      @Amila_Music  5 หลายเดือนก่อน

      🙏🙏

  • @AsokaWahundeniya
    @AsokaWahundeniya 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

    • @Amila_Music
      @Amila_Music  2 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @MalaKumuduni-fq9fq
    @MalaKumuduni-fq9fq 2 หลายเดือนก่อน +2

    Ghana vimala himib😊😊😊😊😊

    • @Amila_Music
      @Amila_Music  2 หลายเดือนก่อน

      👍👍

  • @MUSICStar-sk6yr
    @MUSICStar-sk6yr 3 หลายเดือนก่อน +1

    නියමයි ලස්සනයි නැගි එන තරුවක් වෙන්න ඔන ඔයා සුභ පතනවා ඔයාට නියමයි හඬ මම සංගිත කරන්නෙ

    • @Amila_Music
      @Amila_Music  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි මිත්‍රයා ❤️❤️❤️❤️❤️

  • @AnuradaHerath-le6tp
    @AnuradaHerath-le6tp 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @Amila_Music
      @Amila_Music  5 หลายเดือนก่อน

      👍👍👍👍

  • @Sansun_Manasa
    @Sansun_Manasa 7 หลายเดือนก่อน +1

    • @Amila_Music
      @Amila_Music  7 หลายเดือนก่อน

      👍👍👍👍👍👍

  • @nature_guides
    @nature_guides 7 หลายเดือนก่อน +1

    ❤ 🎶 🎧

    • @Amila_Music
      @Amila_Music  7 หลายเดือนก่อน

      👍👍👍👍👍

  • @SandamallSandamali-yx9lj
    @SandamallSandamali-yx9lj 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

    • @Amila_Music
      @Amila_Music  6 หลายเดือนก่อน

      👍👍👍👍

  • @SandamallSandamali-yx9lj
    @SandamallSandamali-yx9lj 6 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @Amila_Music
      @Amila_Music  6 หลายเดือนก่อน

      👍👍👍👍

  • @Kavidu_D_Maduranga
    @Kavidu_D_Maduranga 7 หลายเดือนก่อน +1

    • @Amila_Music
      @Amila_Music  7 หลายเดือนก่อน

      👍👍👍👍

  • @Supercarriders1122
    @Supercarriders1122 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @Amila_Music
      @Amila_Music  7 หลายเดือนก่อน

      👍👍👍👍👍

  • @rajithalakmal5415
    @rajithalakmal5415 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @Amila_Music
      @Amila_Music  7 หลายเดือนก่อน

      👍👍👍👍👍👍

  • @nature_guides
    @nature_guides 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

    • @Amila_Music
      @Amila_Music  7 หลายเดือนก่อน

      👍👍👍👍💕💕💕💕

  • @Supercarriders1122
    @Supercarriders1122 7 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @Amila_Music
      @Amila_Music  7 หลายเดือนก่อน

      👍👍👍👍👍