✔ ඉතුරු බත් වලින් ලාබදායි රයිස් ක්‍රිස්පීස් Puffed Rice Krispies by Apé Amma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Like "Apé Amma" fan page.
    / apeammafans
    ඉතුරු බත් වලින් ලාබදායි රයිස් ක්‍රිස්පීස්
    අපේ රටේ මම වගේම අම්මාලා සහ අනාගතේ අම්මාලා වෙන්න ඉන්න දුවලා වෙනුවෙන් මහන්සිවෙලා කරපු තවත් වීඩියෝ එකක්. කවදහරි දිනක අපේ රටේ මිනිසුන්ට මේවායේ අගය දැනේවි. ඔබටත් මේක ප්‍රයෝජනවත් වුනානම් ඒ තමයි මම ලබන සතුට.
    Ape amma Rice Krispies

ความคิดเห็น • 17

  •  6 ปีที่แล้ว +214

    අපේ රටේ මම වගේම අම්මාලා සහ අනාගතේ අම්මාලා වෙන්න ඉන්න දුවලා වෙනුවෙන් මහන්සිවෙලා කරපු තවත් වීඩියෝ එකක්. කවදහරි දිනක අපේ රටේ මිනිසුන්ට මේවායේ අගය දැනේවි. ඔබටත් මේක ප්‍රයෝජනවත් වුනානම් ඒ තමයි මම ලබන සතුට.
    th-cam.com/users/Apeammavideos

    • @madushauyangoda7216
      @madushauyangoda7216 6 ปีที่แล้ว +3

      Ape amma nisa mama den rasata uyanawa. Ape ammata bohoma esthuthi..

    • @jacinthalawrence6435
      @jacinthalawrence6435 6 ปีที่แล้ว +4

      it's a good way to use the left over rice, thanks for your efforts ape amma.

  • @ranjikarabel5510
    @ranjikarabel5510 4 ปีที่แล้ว +12

    ස්තූතියි අපේ අම්මා.මම අද අවුරුද්දට මේ recipe එක හැදුවා.ගොඩක් හොඳට ආවා.වෙනදාට කඩෙන් ගන්න කැවිලි තමයි අවුරුදු මේසෙට තියන්නෙ.අද රටේ තත්ත්වෙ එක්ක ගෙදර තියෙන දෙවල් වලින් මමම කැවිලි හැදුවා.අපේ අම්මා ගෙ කියලා දුන්න සීනී බෙල්ලෝ , හැලප බෝලත් හැදුවා.ගොඩක් සතුටුයි.ගොඩක් ස්තූතියි අපේ අම්මා 🙏

  • @lmuthukuda9496
    @lmuthukuda9496 6 ปีที่แล้ว +67

    ඉතාමත් වටිනවා. මිනිස්සුන්ට ඔබ කරන මේ සේවයට හිස නමා ආචාර කරනවා.

    •  6 ปีที่แล้ว +1

      Thank you !

  • @koshilasamarathunga3906
    @koshilasamarathunga3906 6 ปีที่แล้ว +31

    මං ඔයාගේ විඩියෝ බලලා කැම ජාති ගොඩක් හදලා ඉගෙන ගත්තා.

  • @shamaliperera1060
    @shamaliperera1060 6 ปีที่แล้ว +18

    අපේ අම්මාට බුදු සරණයි

  • @jacinthalawrence6435
    @jacinthalawrence6435 6 ปีที่แล้ว +11

    Thank you for your generous way of teaching.

    •  6 ปีที่แล้ว +1

      You are welcome!

  • @yamunakwt9918
    @yamunakwt9918 6 ปีที่แล้ว +9

    Thawath aluth rasakawillak igenagaththa. bohoma pin ape amma.

  • @Jason-dj3yh
    @Jason-dj3yh 6 ปีที่แล้ว +5

    Thank you ape amma.

  • @poetinme2676
    @poetinme2676 6 ปีที่แล้ว +1

    Im a great fan of u ma'am.....ur explanations are awesome

    •  6 ปีที่แล้ว +1

      Thank you!

  • @niroshadissanayaka3981
    @niroshadissanayaka3981 6 ปีที่แล้ว +3

    thank you mam

  • @sandamaligunarath1389
    @sandamaligunarath1389 6 ปีที่แล้ว +1

    Godak watina video ekak ape amme

  • @shafrailiasz3822
    @shafrailiasz3822 6 ปีที่แล้ว +1

    Yummmmmmmmmyyyyy😋😋😋