Aseka & Janik Wedding Welcome Dance

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 60

  • @aiyanthiefernandez9735
    @aiyanthiefernandez9735 2 ปีที่แล้ว +15

    The most beautiful wedding ever seen ❤❤

  • @ishankasamarathunge5822
    @ishankasamarathunge5822 2 ปีที่แล้ว +6

    දෙයියෝ සාක්කි. බුදු ගුණ දන්න උන්ද මේ. පායාස නිරය තමයි

  • @rohinigamage5365
    @rohinigamage5365 2 ปีที่แล้ว +36

    මේ මොකද අනේ තෙරුවන් වඳින ගාථාව කියමින් නව යුවලට වඳින්නෙ
    විහිලුවක්නේද මේ. .

    • @DSD394
      @DSD394 2 ปีที่แล้ว

      ඔව්වා ධර්ම විකෘතියන්. පිස්සු යක්කු

    • @shasininilankasirisenashas6515
      @shasininilankasirisenashas6515 2 ปีที่แล้ว +8

      Maka magul gayakda. Budunga gatha dalada mun magul kanna...mun ratinuth alawanna ona...

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 2 ปีที่แล้ว +5

      ඉදකිං මුං ආගම ධර්මයවත් දන්න උන්ද?

    • @ramyajayathilaka9860
      @ramyajayathilaka9860 2 ปีที่แล้ว

      ඕක පල්ලි මිශ්‍ර මංගල්ලයක් නිසා ලෝකෙම තියෙන විකාර ඉවරයි සල්ලිත් තියෙනවනෙ අපේ නමස්කාර උන්ට විනෝදේ ඕකනෙ මේ පිරිහීම එයාල කරොත් වැරදි කියන්න කව්ද ඉන්නෙ ඔක්කොම දන්න අංග සම්පූර්ණ යි කියල හිතන උදවියනෙ 🙃🙃🙃🙃🙃🙃

  • @MaheshCreationMX
    @MaheshCreationMX ปีที่แล้ว +1

    Me track ake full aka thiyrda..api mekata dance karata kamk nadda...🤔

  • @swarnahiguchi7997
    @swarnahiguchi7997 2 ปีที่แล้ว +4

    Wow beautiful welcome dance.💗💗.congratulation.

  • @satbynmeatbringxxurayajuna1781
    @satbynmeatbringxxurayajuna1781 2 ปีที่แล้ว

    The beautiful wedding

  • @freedausoof1800
    @freedausoof1800 2 ปีที่แล้ว +1

    Most grand wedding ever seen.

  • @sanjeewasenadeera3765
    @sanjeewasenadeera3765 2 ปีที่แล้ว +6

    budu dahamata karana winasayak.

  • @KumariKumari-fw7nc
    @KumariKumari-fw7nc 2 ปีที่แล้ว +12

    මේ මඟුල ඉවර වෙන්නෙම නැද්ද?

  • @nuwanrohitha2466
    @nuwanrohitha2466 2 ปีที่แล้ว +1

    THunuruwan Sarana yana awastha mea minisunta kiyadenna ona seratama kalin. Wedding Welcome dance ehekata gelapenna song ekak wath select karanna danne nethi mee harak

  • @Buddhi-n6c
    @Buddhi-n6c 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @navithmaadikari1577
    @navithmaadikari1577 2 ปีที่แล้ว +3

    Wow 😍😍😍😍😍😍😍😍😍😍

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 2 ปีที่แล้ว +21

    ආගම නොඈදාගෙන නැටුම කරානම් හොදයි. Couple එකට වදිනවාද මේ නාට්‍යාංගනාවෝ? ඒකනම් හොද නැත.

    • @ime-hq9wq
      @ime-hq9wq 2 ปีที่แล้ว +5

      Yes බුද්ධං සරණං කියන්නෙ නටන්න ඕන පදයක් වත් අඩියක් වත් නෙවෙයිනෙ

    • @DSD394
      @DSD394 2 ปีที่แล้ว +2

      @@ime-hq9wq 🙏

    • @shasininilankasirisenashas6515
      @shasininilankasirisenashas6515 2 ปีที่แล้ว +3

      Munta pissu budun sarana yanawa kiyala wadinaw wanuwata natanawa

    • @Siriwardhna
      @Siriwardhna 2 ปีที่แล้ว +4

      විකාර දර්ශන සදහා සුදුසු දේ යොදාගත යුතුයි.බුදුරජානන් වහන්සේගේ දහමට මහා හානියක් මේ විකාර.

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 2 ปีที่แล้ว

      විසූක දස්සන

  • @champaratnayake7181
    @champaratnayake7181 2 ปีที่แล้ว +1

    🙏🙏🙏👍👍👍❤❤❤

  • @virajchinthaka7594
    @virajchinthaka7594 2 ปีที่แล้ว +4

    සෙන්දිල් තොන්ඩමාන් වතුකරේට ප්ලාන්ට් කරා වගේ . කලාවට විජේවර්ධන පවුලෙන් ප්ලාන්ට් කරපු කෙනා තමයි මේ..යූටුයුබ් පිහිටක් තමයි ඉතින්

  • @terandisanayaka2375
    @terandisanayaka2375 2 ปีที่แล้ว

    ❣️❣️

  • @manelkannangara5147
    @manelkannangara5147 2 ปีที่แล้ว +16

    මෙය මගූල් ගෙදරක්ද, නැත්නම් dancing show එක්කද?චන්න මහත්මයාට අපි ගොඩක් ගරු කරනවා, but this is too much.. ,

    • @dinusha6197
      @dinusha6197 2 ปีที่แล้ว

      තමන්ගේ එකම දුවගේ wedding එක. ඉරිසියා කරන්න එපා 🤣

    • @ramyajayathilaka9860
      @ramyajayathilaka9860 2 ปีที่แล้ว

      එකම දුවල ඉන්න තව පවුල් තියෙනව ආගමට අගවුරව කිරීමයි මෙතන ගැටලුව ඕන දෙයක් අපි ඉරිසියා නැහැ සල්ලි එයාලගෙ 😘😘😘😘

  • @dinushaama6922
    @dinushaama6922 2 ปีที่แล้ว +4

    Jaya mangala gaatha athulu gaathawalata natana eka me wage prasidda aya weradi de wapuranawa..palliye witarak wedima Aran gaatha walata natana eka newettuwa Nam bohoma agei. Natanna wenna sindu aththema nathi unath gaatha walata natanna EPA. Hindu shosthra wena aagam wala ewata eyala natanne na ne

    • @DSD394
      @DSD394 2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ප්‍රසිද්ධිය ඔබලාගේ අදහස් ප්‍රකාශ කිරීම. මේවා බුදුදහම විනාශ කිරීමක්. ගාථා සින්දු කර ඇත. බුද්ධ ධම්ම සංඝ කියන තුණුරුවන් ගැනවත් අබමල් රේණුවක දැනුමක් නැත

    • @Siriwardhna
      @Siriwardhna 2 ปีที่แล้ว +1

      ඔව් famous වෙන්න ගියාම බෝහෝ පව් කර ගන්නවා.බුදුරජානන් වහන්සේගේ ගුනේන් සතය බලයෙන් සෙත් පතන ජයමංගල ගාථා .තෙරුවන් සරන හදවතින් යනනේ නර්තනය ‍යොදා ගැනිම වරදාගැනිමක්.මේවා හැමෝම කරගන්න ගත්තොත් නිමල දහමට හානියක්.නිමල ශ්‍රි සද්ධර්මය ලෝ සතට සෙත් පිනිස බෝහෝ කල් පවතිවා.🙏

  • @nuwanrohitha2466
    @nuwanrohitha2466 2 ปีที่แล้ว +1

    Channage dance hemadama ekawage eka widiyak.

  • @prasadwijewardena8410
    @prasadwijewardena8410 2 ปีที่แล้ว +16

    And then went to the church for the “real” wedding. Buddhist part of the ceremony is just a joke.

    • @ianbertus9689
      @ianbertus9689 2 ปีที่แล้ว

      thats why it looks grand and awsome !

    • @Sophialatha
      @Sophialatha 2 ปีที่แล้ว +1

      Drama 🙄

    • @DSD394
      @DSD394 2 ปีที่แล้ว +4

      ගාථා සින්දු කරනු ලැබේ🤑

    • @dula9603
      @dula9603 2 ปีที่แล้ว

      Why do you say that everyone has a unique culture

    • @DSD394
      @DSD394 2 ปีที่แล้ว +3

      @@dula9603 Culture is one. Religion is another thing. Distorting religion is another thing. Singing a stanza is distorting the Dharma. Thats what i mentioned.

  • @vidulidulla4339
    @vidulidulla4339 2 ปีที่แล้ว +4

    රාජපක්ෂ හොරූන්ට පිං දෙන්න.ජයට.මගුල ගන්න.උදව්කරාට

  • @stefanifirth2136
    @stefanifirth2136 2 ปีที่แล้ว +4

    මෙික නම් ඉවරයක් නැති මගුලක් මහ කෝලමක්.....කියන මිනිස්සුන්ට කියන්න තියෙන්නේ..මෙවා බලන්න අකමැති නම් open නොකර ඉන්නත් පුලුවන්..බලල ලේ පුච්ච ගන්න එපා..🤣 අපේ රටෙි ද කොහේද මෙච්චර කුහක පිරිසක් ඉන්නේ..විශේෂයෙන්ම ගැහැනු උදවිය...මනුස්සයෙක් සතුටෙන් ඉන්නවා දකින්න බැ..මනුස්සයෙක්ට ඔන විදිහට ජිවත් වෙන්න බැ...තමුන්ට නැ කියල තියන මිනිස්සුන්ට ඉරිසියා නොකරවත් ඉන්න අඩුම තරමෙි..නැත්තම් ලබන ආත්මෙත් ඔය ටිකම තමා..🤣

  • @annpereira5289
    @annpereira5289 2 ปีที่แล้ว

    dance nam channa thama

    • @priya1736
      @priya1736 2 ปีที่แล้ว

      මෙහෙම ගොන්නූ තමයි අපේ රටේ ඉන්නේ... චන්න කියන්නේ නටන්න බැරි එකෙක්...උගේ වාසනාවකට උගේ පැත්තට කැරකුනා

  • @ksd9848
    @ksd9848 2 ปีที่แล้ว

    Had enough of these videos. Feeling sorry for these guys.

  • @olivercook8097
    @olivercook8097 2 ปีที่แล้ว

    අශෝක කුණුණක් නේද පැත්‍තක තියෙන්නෙ

  • @priyagalhenage6377
    @priyagalhenage6377 2 ปีที่แล้ว

    Me rate inne Pisso

  • @thanujadilhani4685
    @thanujadilhani4685 2 ปีที่แล้ว

    මෙයාලට තිබුනේ WEDDING එක පැත්තකින් තියලා, dancing show එකක් පෙන්නන්න ... boring dance

  • @dilkikavisha8279
    @dilkikavisha8279 2 ปีที่แล้ว

    Panikiyo ethin epadila enne natandane sobana paulak pau appa vihen chapter wenawa