Katu Seya Mihintale. ඉල්ලන ඉල්ලන හැමදේම ඉෂ්ට සිද්ද වෙන මිහින්තලේ කටු සෑය.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2023

ความคิดเห็น • 40

  • @user-pk6ns8lv8p
    @user-pk6ns8lv8p หลายเดือนก่อน +2

    මමත් මිහින්තලේ අනේ කටු සෑය දෙවියන් ගේ පිහිට ලබා දෙන්න මගේ බලාපොරොත්තු ව ඉස්ට කර දෙන්න කටු සෑය ටදෙවියනේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Shandra-tv4zl
    @Shandra-tv4zl 9 หลายเดือนก่อน +3

    අනිවාරයෙන්ම.අැත්ත.තමන්.ගේබලාපොරෙෙති්තුව.බස්ට.වේනවා

  • @amii
    @amii 11 หลายเดือนก่อน

    ❤️❤️

  • @ShashikalaMadubhashini-pi6vg
    @ShashikalaMadubhashini-pi6vg 11 หลายเดือนก่อน

  • @sujeewapiyantha5454
    @sujeewapiyantha5454 6 หลายเดือนก่อน

    😊

  • @p.asrangith1570
    @p.asrangith1570 8 หลายเดือนก่อน +4

    අපි මොනදෙ ඉල්ලුවත් ලැබන්නෙ පව පින අනුවයි.මෙම සෑයෙ තෑන්පත්කර ඇත්තෙ ගල්වඩුවන් දසකම් පෑ සියලුම භාන්ඩකියා අසා තිබෙ.තුනුරුවන්ගෙ ආශිර්වාදයෙන් මගෙ පැතුම් ඉටුවෙව

  • @udaradilki1982
    @udaradilki1982 5 หลายเดือนก่อน +3

    මේක ඇත්තක්...😊 මමත් මෙතන්ට ඇවිත් බාරහාර වෙල තීනවා....මට ඒ දේවල් ඒ විදිහටම ඉශ්ට වෙල තීනවා....❤️ ආයෙත් යන්න ආසාවෙන් ඉන්නෙ කටුසෑය බලන්න🥺🥺

    • @madums8951
      @madums8951 3 หลายเดือนก่อน

      Methanata yaddi bara wenna monawada aragena yna one??

    • @udaradilki1982
      @udaradilki1982 3 หลายเดือนก่อน

      @@madums8951 එහෙම විශේෂ මුකුත් අරන් යන්න ඕනෙ නෑ...මන්නම් පහන් පත්තු කරල, හදුන්කූරු පත්තු කරල සෑය වටේ 7 පාරක් යනවා මගේ ප්‍රාර්තනාව මතක් කර කර...පස්සේ සෑය ඉස්සරහ තීනවා පඬුරු ගැට ගහන වැටක්...අන්න ඒකෙ මගේ ප්‍රාර්තනාව සිහි කරගෙන පඬුරක් ගැට ගහනවා....මන් කරන්නෙ ඒම....🙂🥰 මගේ ප්‍රාර්තනාව ඉෂ්ට උනාම මන් ආයෙ යනවා ඒකට ස්තූති කරන්න...🙂 පුදුම තරම් හාස්කම් තීන තැනක් ඔතන....💜

  • @Senujadilneth
    @Senujadilneth 5 หลายเดือนก่อน

    ඇත්තටම ඹව්

  • @dilkitharuka7272
    @dilkitharuka7272 8 หลายเดือนก่อน

    🙏🙏

  • @maheshinawodya9868
    @maheshinawodya9868 8 หลายเดือนก่อน

    Gdak dewal ishta kalaq

  • @Little..angle.Sl....5260
    @Little..angle.Sl....5260 9 หลายเดือนก่อน +1

    Apith yanava,eka aththak

    • @educeylon
      @educeylon  9 หลายเดือนก่อน

      Aniwarenma

  • @sujeewapiyantha5454
    @sujeewapiyantha5454 6 หลายเดือนก่อน +1

    මගෙ දරුවා තිස්සත්ව විභාගය 2024 විභාගයෙන් සමත් වෙවා

  • @texceylon
    @texceylon 11 หลายเดือนก่อน +2

    යන්න ආසම තැනක්. ⁣කොහෙ ගියත් එතනට ගියාම දැනෙන සැනසීම කින්න වචන නෑ. 🙏

    • @educeylon
      @educeylon  11 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම... ඒ හැගීම ගැන වචනෙන් කියන්න බෑ

    • @educeylon
      @educeylon  11 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්ම. අවුරුදු 5 ට වඩා කාලයක් තිස්සේ මාත් අනිවාර්යයෙන්ම යන්න ආස තැනක්. මෙතනදී දැනෙන හැගීම ගැන කියන්න වචන නෑ

    • @dedunugunathilake4164
      @dedunugunathilake4164 8 หลายเดือนก่อน +1

      Kohomda yanne wisthara kiyanna

    • @educeylon
      @educeylon  8 หลายเดือนก่อน

      @@dedunugunathilake4164 Katu Seya
      maps.app.goo.gl/tcQgrPzv6ZbcXq8q9

    • @user-kl4eo1ct3p
      @user-kl4eo1ct3p หลายเดือนก่อน

      Bara Wenda yanakota monawada aran yanda one

  • @IshariSubashini-qs2lw
    @IshariSubashini-qs2lw 2 หลายเดือนก่อน +1

    මාත් මිහින්තලේ අපි හැමදාම වගේ යනවා 🙏

    • @user-kl4eo1ct3p
      @user-kl4eo1ct3p หลายเดือนก่อน

      Bara Wenda yanakota monawada aran yanda one.

    • @wownews9874
      @wownews9874 3 วันที่ผ่านมา

      වට අඩි ප්‍රමාණය කීයද . කප්රුක් පුජාවකට

  • @yamunaganege7478
    @yamunaganege7478 หลายเดือนก่อน +1

    කටු saye watapramanaya kiyada kiyannako plz

    • @educeylon
      @educeylon  หลายเดือนก่อน

      Google krla blnna. wistara athi

  • @Shehanisubasinghe
    @Shehanisubasinghe 5 หลายเดือนก่อน +2

    බාර වෙන්න යද්දි මොනාද අරන් යන්න ඕනි 😊

    • @jahanvikapoor6454
      @jahanvikapoor6454 2 หลายเดือนก่อน

      පුවක් 9.බුලත් 9.pol .හඳුන්කූරු කපුරු

    • @user-kl4eo1ct3p
      @user-kl4eo1ct3p หลายเดือนก่อน

      Me dewal vitharada aran yanne.palathuru aran yan nathda.

    • @samaweerapura3790
      @samaweerapura3790 3 วันที่ผ่านมา

      පුල්ලයාර් දෙවියන්ට පොල් ගෙඩියක්

  • @tckekirawa7827
    @tckekirawa7827 9 หลายเดือนก่อน

    හැම දේම ලැබෙනවා නම් .මහබැංකුවට ත් එන්න කියමු...

    • @pathmaranjani4389
      @pathmaranjani4389 9 หลายเดือนก่อน

      අපට පුළුවන් ද කටු සෑයට අපි ට ඔන දේ හිතාගෙන බාර වෙන්න එය සාර්ථක උනා ම ඇවිත් බාරහාර ඔප්පු කරන්න ඇවිත්. නැති නම් ඇවිත් ම බාර වෙන්න ඕන ද බුදු සරණයි

  • @manoriwaliminiarachchi5985
    @manoriwaliminiarachchi5985 8 หลายเดือนก่อน +1

    Babala nathi ayata baara wenna puluwnda

  • @user-kl4eo1ct3p
    @user-kl4eo1ct3p หลายเดือนก่อน +1

    Kohomada bara wenne.monawada aran yanda one.

    • @educeylon
      @educeylon  หลายเดือนก่อน +1

      palathuru thmi aran yanna one mama hithanne. ethana Wednesday and Saturday thmi pooja katayuthu krnne

    • @rumeshranjan6502
      @rumeshranjan6502 หลายเดือนก่อน

      Saayakata palathuru thiyenawa Adama thama dakke 😅

  • @user-zi2hq8zj1f
    @user-zi2hq8zj1f 8 หลายเดือนก่อน +1

    Mage puthage mathpan panaya nawathiwa katu seye anubawen

  • @gayanpethiyagoda
    @gayanpethiyagoda หลายเดือนก่อน

    අනේ මන්දා බුදුන්නමි විජ්ජාකාරයෙක් නොවෙයි.....